IP Address Sinhala part 2

  Рет қаралды 45,892

AL ICT

AL ICT

Күн бұрын

Пікірлер: 316
@tharindusathsara3297
@tharindusathsara3297 3 жыл бұрын
මං දැකපු සුපිරිම සර් කෙනෙක් වල්පල් නැතුව ඕන දේ විතරක් කියලා හරියටම කිව්වොත් දියකරලා පෙව්වා වගේ .. බලන බලන ගානට කමෙන්ට් එකක් දාන්ට හිතෙනවා ඉස්සරහටත් මේ විදිහටම උගන්නන්ට හම්බෙන්ට ඕන සර්ට 😍 බුදු සරණයි
@userbabi5
@userbabi5 Жыл бұрын
රැල්ලට Clz යන කට්ටියට සර්ලව පේන්නෑනේ ඉතින්🥲🫡 Sir නම් Really පොරක් වැඩ්ඩෙක් චරිතයක් 🔥💪🫵 ජයවේවා සර් 🌹🙌
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
❤️
@lakshirangi-j3c
@lakshirangi-j3c Ай бұрын
kiyl dunna hemadema godak hodata theruna sir. godak pin.
@theboy5452
@theboy5452 3 жыл бұрын
ඇත්තටම සර් මේ කරන දේ ලොකු පිනක් .. ඉගන ගන්න සල්ලි නැති ළමයි ගොඩක් මේවගෙ දෙයින් ඉගන ගන්නවා මට ගිය මාසෙ මේ channel එක හම්බුනේ දැනට පාඩම් දෙකක් Completely Cover කලා සර්ට බොහොම පින් සර් මේවගෙ දේවල් කරනවට ♥️... හැමදේටම සල්ලි ගරාගන්න බලාගෙන ඉන්න සමාජෙ සර් වගෙ අය ගොඩක් අඩුයි .. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න සර්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙏❤️
@chathumiswetha8540
@chathumiswetha8540 2 жыл бұрын
🙏🙏🙏pin sir
@chathurikahansani4419
@chathurikahansani4419 2 жыл бұрын
ඇත්තටම සර් බොහෝම ස්තූතියි 🙏 . එපා වෙලා හිටපු පාඩමක් තේරුම් ගන්නම බැරි. හරි සරලව කියලා දෙනවා . සර්ට පිං 🙏 😊
@shammikadelshan1635
@shammikadelshan1635 Жыл бұрын
❤️
@nadithdananjaya7877
@nadithdananjaya7877 3 жыл бұрын
සර් හොදට තෙරුනා පාඩම. බාගෙට විශය උගන්නලා සල්ලි විතරක් අරගන්න ගුරුවරුන් ඉන්න රටෙ .සර් කරන වඩපිලිවල අනෙක් ගුරුවරුන්ටත් හොද අදර්ශයක් .👍
@movies25-y6b
@movies25-y6b 2 жыл бұрын
හුගක් ගුරුවරු ලමයින්ට ආදරේකට, උදව්වක් විදිහට නෙමේ Educational Videos upload කරන්නේ... මුල්, ලේසිම, සරලම තියරි කොටස විතරක් කරලා "ඉතුරු කොටස ඕනේනම් Clz එකට එන්න" කියන්නයි Videos Upload කරන්නේ... Full lesson එකක් හොයාගන්න නැති තරම්! මේ සර් ඇරෙන්න! ❤ මට සර්ගේ videos හම්බුනේ ලගදි, ICT වල අමාරුම කොටස් ඕනේ කෙනෙක්ට හොදටම තේරෙන්න කරන සර් කෙනෙක්... Complete Lesson එකක් එක්කම... සර්ගේ clz යන කිසි ලමයෙක්ට වරදින්න විදිහක් නෑ... Ip address, Logic gates, HTML, CSS, PHP, Data base, SQL, Number Systems වගේ ICT වල තියෙන Important ම lesson ගොඩක් හොදට, තේරෙන්න සර් ඉගැන්නුවා... 🤗❤ බය නැතුව මේ සර්ගේ clz යන්න කියලා වගකීමෙන් කියනවා!🛴🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🚲🚲🚲🚲🚲🚲🚲🚲🛑🛑🛑🛑🛑🛑🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🚧🛴🛴🛴🛴🚧🚧🛑🦼🛑🚦🚦🚦🚦🛑🛴🛴🛹🛹
@ALICTSinhala
@ALICTSinhala 4 ай бұрын
❤❤
@Mana36732
@Mana36732 3 жыл бұрын
ICT kiyanne godak aya hitanne AL maths wage kiyla thoraganna epa kiylath guruwaru lamaita upades denawa Ai dannwada Uganwana guruwarayata lamaige oluwata yanna Therenna ugananne nathi nisa. Man AL ICT Wala Lesson thikak Search krla baluwa hema sir kenekgema hambuna man nam washayen kiynne ne AL ICT NETWORK lessson godk sir la dala thiyenawa Hebei eyalagei Me sir ge videos sansandane krla baladdi Loku wenasak penawa Mata Dan therenawa eyala Ara lesy kramee neda kiyla dunne kiyla. Kohomath KZbin aken mn dekka nisa kiynna thiyenne anith Sir lata Wada Wisahaya karunu adu Nethuwa Oni nathi dewal uganne nethuwa vibageta ena akutiyata anukulawa niyemata uganwanna sir kenek niyami jaya wewaa sir.
@ALICTSinhala
@ALICTSinhala 3 жыл бұрын
Thank You Very much for the feed back 👍👍
@dilmiimasha117
@dilmiimasha117 2 жыл бұрын
ip adress ප්‍රශ්නෙ කරගන්න බැරිව අමාරැවෙ වැටිලා ඉන්න වෙලාවේ you tube ඇවිත් බලද්දි අහම්බෙන් වගෙ දැකලා බැලුවා සුපිරියටම තෙරැනා කොටස් ඔක්කොම බැලුවා නියමයි සර්... බුදු සරණයි ඉස්සරහටත් අමාරැ පාඩම් මෙහෙම කරමු... 🥰
@vhanvvv
@vhanvvv 10 ай бұрын
😅
@SunethraDilhani-g3y
@SunethraDilhani-g3y Ай бұрын
Sir nam attama magic ekak me darunuma gana mara simple thnk you sir ,uganwna sarala widiyta hodtma terenwa ,wishya amru wenwda lesi wenwda kiyla thirna wenne uganwna guruwrya anuwa ,mn klin ict ath arala hitiye eth dn sirge 10 n weeks eke innw ,❤️🙏sirta godaak pin
@ALICTSinhala
@ALICTSinhala Ай бұрын
@@SunethraDilhani-g3y ❤❤ hodata wada tika karagena yanna all the best
@anushzkularathne1612
@anushzkularathne1612 3 жыл бұрын
The best ICT teacher I've ever met ❤️
@පියාපත්
@පියාපත් 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්. 😍 උගන්නන්නම ඉපදුන කෙනෙක්. 💪 Thank You so Much සර්. 🖤
@ebaygurulu5115
@ebaygurulu5115 3 жыл бұрын
සර් තමා ඇත්තටම හොදටම කරන්නෙ❤️❤️
@l.ravihansa2088
@l.ravihansa2088 Ай бұрын
සර් කියනවනෙ කමෙන්ට් එකක් දාලා යන්න කියලා,, ආයි ඉතින් අපේ සර් ගැන කමෙන්ට් දාන්න දෙයක් නෑ සර් තමයි හොදම... ❤ logic gate, networking වගේ අමාරු පාඩම්, ඒ විතරක් නෙවේ තව අමාරු පාඩම් මෙහෙම නොමිලේ කියා දෙනවා කියන්නෙ සර්ට වගේ කට්ටියට තමයි ගුරුවරු දෙවිවරු කියන්නෙ. ගොඩක් පින් සර්ට අපට මේ කරන උදව්වට ❤❤❤🙏🙏😇. මම 2024 ලමයෙක්
@ALICTSinhala
@ALICTSinhala Ай бұрын
@@l.ravihansa2088 ❤❤❤😊
@anuruddhaabeysekara2809
@anuruddhaabeysekara2809 3 жыл бұрын
Thank you sir ithuru theory tikath danwda
@rashithawanniarachchi
@rashithawanniarachchi 3 жыл бұрын
සුපිරියටම තේරුනා සර් ... ❤️ Thank you so much sir ❤️🙏
@tharindusathsara3297
@tharindusathsara3297 3 жыл бұрын
සර්ගෙ හැම video එකක්ම සුපිරියටම තියනවා කම්මැලී නැතුව අහන් ඉන්ට පුලුවන් ඕන වෙලාවක් ඒ ඔක්කොම මරුවටම තේරෙනවා සර්ට ගොඩක් පිං ❤️😍
@sandyakumaribasnayaka4322
@sandyakumaribasnayaka4322 Жыл бұрын
සර්ට ගොඩක් පින්...ගොඩක් අමාරුයි කියල හිතුන කොටසක් ලේසි කරල දුන්නට ❤❤
@anjaleeserasinghe8085
@anjaleeserasinghe8085 Жыл бұрын
සර් ගොඩක් ස්තුතියි .තව දවස් 8යි exam එකට.හොදටම තේරුණා පාඩම.
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
KZbin අකේ එහේ බැලුවා මෙහේ බැලුවා KZbin එකේ තියෙන හැම Network Videos බැලුවා.. කවුරුත් කියන්නේ නෑ ඉසුරු සර් ගැන. බලන් යද්දි ලංකාවටම වල්පල් නැතුව විශය හරියටම උගන්නල තියෙන්නේ ඉසුරු සර් තමයි.. ❤✅ නියමයි සර් අද 6 වතාව බලන්නේ මතක් කරගන්න.
@venurajayasanka2991
@venurajayasanka2991 3 жыл бұрын
සර්ට ඇත්තටම ගොඩක් ස්තූතියි....මට ඇත්තටම කියන්න වචන නැහැ,සර් මේ කරන උපකාරයට ස්තූති කරන්න.. ජයෙන් ජය සර්💪♥️
@praveendominic3129
@praveendominic3129 3 жыл бұрын
සර්ට සර් කියන්න බෑ, සර් කියන වචනෙ දැන් ගූ වෙලා තියෙන්නෙ, ඔයා දෙයියෙක්❤✋
@___digitalclips___2582
@___digitalclips___2582 3 жыл бұрын
kohoma thibba ewada me saralawa igena ganne 😊 sirta godak pin digatama karagena yanna sirta jayen jaya ✌️✍️
@rohithapushpakumara5166
@rohithapushpakumara5166 2 жыл бұрын
ශිල්පය හොදට කියා දුන් කල දරුණු ඇත්තුත් මෙල්ල කිරීම පහසුවකි🙏
@sithumranaweera2763
@sithumranaweera2763 Жыл бұрын
සර් ඔයා කියලා දෙන දේවල් මාරම විදිහට තේරෙනවා සුපිරි♥
@Master-Mind118
@Master-Mind118 2 жыл бұрын
kiyanna deyak na kattiya hodatama kiyala thiyenne.ict goda dmme isuru sir. 'A' ekak aran sirge gedara ena eka enawa sir. the Best ict teacher 🥰
@hirananjithaperera857
@hirananjithaperera857 2 жыл бұрын
ගොඩක් නොතේරුණු තැන් දැන ගත්තා, ගොඩක් ස්තුතියි sir💯💐ජය 😇
@nethmichathurika4241
@nethmichathurika4241 3 жыл бұрын
නියමයි සර්.සර්ට ගොඩක් පින් අපිට මේ කරන උදව්වට
@malanilanthi3171
@malanilanthi3171 Жыл бұрын
සර් උගන්වන විදිහට "අමාරුයි" කියන වචනෙන් අමතක වෙනවා! සර් ට නීරෝගී බව දීර්ඝායුෂ ලැබෙනවා !😇❤❤
@sugithsugith5429
@sugithsugith5429 3 жыл бұрын
මන් තනි වචනෙන් කියන්නම් "perfect"🙏🙏👌👌🤟🤟👏👏
@Sanawithkorea
@Sanawithkorea 2 жыл бұрын
සර් ඇත්තටම කියන්න වචන නෑ නියමෙටම තේරුනා සර්...❤❤
@vihangadilshan5504
@vihangadilshan5504 3 жыл бұрын
සුපිරියටම තේරුනා සර්....අනිත් ටිකත් දාන්න පුලුවන් නම් ලොකු දෙයක් සර්💓
@ictwithmenaka4952
@ictwithmenaka4952 3 жыл бұрын
ගුරුතුමනි, මහා ලොකු දේශකයින්ට වඩා ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි... ඔබගේ මෙම හැකියාවට සුබ පතනවා.... ඒවගේම ගොඩක් පිං ගුරුතුමනි.... 🙏🙏🙏
@ALICTSinhala
@ALICTSinhala 3 жыл бұрын
ගොඩක් ස්තූති Feedback එකට 🙏
@dipalgamini2055
@dipalgamini2055 2 жыл бұрын
Thank you soo much sir...තේරුම් ගන්න අමාරුයි කියන ඒවා මෙහෙම උගන්නනවට....
@memelol7167
@memelol7167 9 ай бұрын
2nd shy eka mage.. me ena 23 exam.. me aurudu 4t ada thamai therenna network igena gatte.. Highly recommend❤
@ALICTSinhala
@ALICTSinhala 9 ай бұрын
All the best exam hodata karanna
@memelol7167
@memelol7167 9 ай бұрын
​@@ALICTSinhala❤😊
@tharindusampath2804
@tharindusampath2804 3 жыл бұрын
ඇත්තටම සර් තමයි හොදටම කරේ...thnk you sir...❤️🙂
@ishigunawardana8381
@ishigunawardana8381 2 жыл бұрын
ane thank u sir..api campuse network lesson waltada mewa beluwama godakma thiruna..godak pin sir🥰🙏
@jananipoornima8263
@jananipoornima8263 25 күн бұрын
Super 🎉❤. Godak hodata theruna❤🎉. Thank you sir ❤
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
මත් මෙක අමතක උනොත් මෙක මතක් වෙන්න බලන්වා. බලන බලන වරේ Comment එකක් දලා යන්වා.. 😀. මොනා උනත් කියන්න තියෙන්නේ මෙක බලන එකාට A එකක් Sure හරියටම කරගත්තනම්. ICT නම් ඉසුරු සර් තමයි ලංකාවටම හොදටම කරන්නේ.. ✅✅✅✅✅✅✅
@malmiamasha2304
@malmiamasha2304 2 жыл бұрын
sir kiyanawa me video eke eka thanakadi me kotasa marama amaru kotasak .eka therum gaththanam ekapara niyamai kiyala.e thathweta lamai awe sir nisa.e thiyena nihathamani kamata lamita dena motivation eka nisama thama sirata lamai adare.idiriyatath me wagema video danna sirta suba pathanawa.wena guruwaru salli walatawath denna akamathi danuma sir denawa hodatama therena widiyata.
@malanilanthi3171
@malanilanthi3171 Жыл бұрын
ඔයි තේරුනේ මහලොකුවට අමාරුයි කියපු එක ❤ The Best ICT Sir !😎😇
@rameshdiwanjana7563
@rameshdiwanjana7563 3 жыл бұрын
sir nisa godak amaru padm igena gaththa jaya wewa….part 3 ekth ikmnta gemu
@preretconbeyonder2967
@preretconbeyonder2967 3 жыл бұрын
සර් තමා හොදටම කරේ❤️
@chamodyaranathunga4056
@chamodyaranathunga4056 2 жыл бұрын
හොදටම තේරුනා සර් Thank you sir ❤️🖤💪🙏
@dilshanmaduranga3365
@dilshanmaduranga3365 3 жыл бұрын
කියන්න වචන නැ සර්ට ජය🙌💥❣️
@wax1868
@wax1868 2 жыл бұрын
Puduma vidihata ugannanna sir kenek ... thank you sir great job 👏
@ALICTSinhala
@ALICTSinhala 2 жыл бұрын
Thanks 👍😊
@sandaruwanlakmal4881
@sandaruwanlakmal4881 Жыл бұрын
ලස්සන ට වැඩෙ කරගෙන යනවා පට්ට සුපිරි යටම තෙරෙනවා
@chamithyafernando989
@chamithyafernando989 Жыл бұрын
නියමයි සර් 😍 සුපිරි ඉගැන්වීම 👍🙏
@ChamodKavinda-p1p
@ChamodKavinda-p1p Жыл бұрын
සුපිරි සර් කියන්න වචන නෑ 😌❤ IT නම් සර් තමා 🖤🙌
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
Thanks 🙂 Yaluwantath Share karanna
@sumuduprasanna431
@sumuduprasanna431 3 жыл бұрын
Supiri sir hodata theruna
@Sithara-m2z
@Sithara-m2z 19 күн бұрын
සැබෑ ගුරුවරයා හමු වූ කල හික්මුනු නොහික්මුණු සියලු සිසුන් අවනතයි ❤හැමදාම ළමයින්ට හොඳම දේ දුන්නා මිසක් සල්ලි පස්සේ යන්නෑ අපේ සර් .🙏🙏🙏
@Tharindu-Madushan
@Tharindu-Madushan 2 жыл бұрын
සර් ටිකක් විතර කුසල් මෙන්ඩිස් වගේ ❤️
@ALICTSinhala
@ALICTSinhala 2 жыл бұрын
😁
@isharadilshan1985
@isharadilshan1985 3 жыл бұрын
අමාරු දේවල් උනත් සර් කියල දෙන විදිහට හොදට තේරෙනවා. ❤
@ruchiranipun7315
@ruchiranipun7315 2 жыл бұрын
2nd shy කරන්න උනොත් අනිවාරෙන් සර්ගේ ක්ලාස් එන්නෙ 😍❤️‍🔥
@shalinipremathilake8171
@shalinipremathilake8171 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි 👌👌
@Xmusic20
@Xmusic20 Ай бұрын
පිටසක්වල සීන් එකක්ද දන්නෙ නැ සර් අවසාන ගනෙ ඔලුව ඇතුලෙම හැදිල⁣ උත්තරෙ ආවනෙ 😢🥺 පට්ටයි සර් 2024 a/l ලියන්න ඉන්නෙ ❤️
@ALICTSinhala
@ALICTSinhala Ай бұрын
niyamai hodata wada tika karagena yanna
@Xmusic20
@Xmusic20 Ай бұрын
@@ALICTSinhala Tanks Sir ❤️
@sachininethsara7860
@sachininethsara7860 10 ай бұрын
Excellent sir🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@H.shanakaperera9272
@H.shanakaperera9272 2 жыл бұрын
ගොඩක් පිං සර්ට🙏🙏🙏❤️
@rasuranasinghe2460
@rasuranasinghe2460 3 жыл бұрын
session eka..... supiriiiiii 👌👍✌
@kaveekariyawasam22
@kaveekariyawasam22 2 жыл бұрын
හොදටම තෙරුනා සර්. Thank You Sir 😍❤️
@malanilanthi3171
@malanilanthi3171 Жыл бұрын
Daruwange hitha mechcharatama therum gaththu teacher knk dekkamai!ICT walata thibba baya nathiwelama giya sir.Den Mn paper eka liyanna Maara aasawen inne ! Sirta Theruwan Saranai !❤😇
@sithumdilshan5386
@sithumdilshan5386 12 күн бұрын
සර් ඔයා කරන දෙයින් ගොඩක් ලමයි ගොඩ යනවා, ගොඩක් ස්තූතියි සර් ♥️
@thimeshasiriwardana3005
@thimeshasiriwardana3005 Жыл бұрын
Sir g video blwma amaru kotas kochchr lesid kyl hithenw sir aththatm perfect 🥺❤️‍🔥
@nadeeramadusanka5315
@nadeeramadusanka5315 3 жыл бұрын
Sir kiyala dena vidiyata hodata theruna sirta godak pin....theruwan saranai
@venurasadaruwan4901
@venurasadaruwan4901 2 жыл бұрын
Katha dekak na sir nam supiriyak 💪💪💪 hodata kiyana dewal therenawa 💪💪💪
@DeepthiMenaka123
@DeepthiMenaka123 2 ай бұрын
හොදට තේරෙන්න කියලා දෙනවා..Thank you sir..❤🎉❤
@chathuragamage6356
@chathuragamage6356 2 жыл бұрын
හොදම ict ගුරුවරයෙක් ☺️
@NethuDew-o6s
@NethuDew-o6s 7 ай бұрын
Thank you very very much sir❤
@nishadKalu
@nishadKalu 3 жыл бұрын
Hodata theruna thank you very much sir Sir ge hema wedakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa
@inushakjayaweera24
@inushakjayaweera24 10 ай бұрын
ගොඩාක් ස්තුතී සර් ,සුපිරියටම තේරුනා 😙❤️ අතෑරලා දාන්න හිටිය ප්‍රශ්නයක් Networking ගාන 🫠
@MD-mr6ky
@MD-mr6ky 3 жыл бұрын
නියමයි sir අදාල දේ නියමෙට කියලා දෙනව. 🙏 ❤️ U tube eke tiyna hodama ict chenal eka ♥️🔥
@tharushisadamini9610
@tharushisadamini9610 3 жыл бұрын
Thank you sir.godak hodata padamda theruna.
@RajindaNiranjan-xi5qh
@RajindaNiranjan-xi5qh 4 ай бұрын
The best ICT teacher
@isuruudana5547
@isuruudana5547 3 жыл бұрын
Kiyala denade hodata therum ganna puluwan sir digatama ohoma karagena yanna👍👍
@minoperera8434
@minoperera8434 2 жыл бұрын
bohoma sthuthi sir.cla walin vedio balala balala bari wela thibba kotasa sirge eka vedio ekakin alla gaththa..thank you.budu saranai!!😊😊
@pramuedits32
@pramuedits32 2 жыл бұрын
සර්ගේ video බලන්න හම්බුනෙත් වාසනාවකට 😌🖤✨️
@ChamaliPerera-z2w
@ChamaliPerera-z2w 9 ай бұрын
සුපිරි sir ආයේ කියන්න දෙයක් නෑ😊
@Dula_Zone
@Dula_Zone 3 жыл бұрын
ඇත්තම සර්ට ගොඩාක් ස්තූතියි❤‍🔥👍
@NethsaraRavishan-h6w
@NethsaraRavishan-h6w Ай бұрын
Supiriyak ❤❤❤
@manojamsomarathna165
@manojamsomarathna165 3 жыл бұрын
Sr mekanm marai sr issara epama vela thibuna padma et den asama lesson ekk 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍sr ta pin aaaaa...🙂
@nimeshadilshani8592
@nimeshadilshani8592 3 жыл бұрын
Thank you sir , Godak pin me mage 2nd shy eka 1st shy eke mona da kare kyl hithenawa sir ge video baladdi, mama class yanne na sir thaniyen igenaganne, mkda ammalta barak wenna bari nisa , aththatama kiwwoth dan therenawa 1st shy eke samahara guruwaru kre salli gththa eka witharai kyl , mama godak mahansi wela wada krnawa sir , me para hoda result ekk gannawa aniwaren, sir ta godak pin,sir ugannana dewal hodata therenawa , Sir ge wadakatayuthu sarthka wenna suba pathanawa, theruwan saranai sir .
@ALICTSinhala
@ALICTSinhala 3 жыл бұрын
අනිවාර්යයෙන් හොදම Results එකක් දාන්න 0711223319 මේකට msg එකක් දාන්න class එකට් add වෙන්න
@akila839
@akila839 3 жыл бұрын
Sir kyl denawa hodata thernw,niyamai sir.sir ta gdk thanks.me wge digtm karagena yanna.mn sirge clsuth enw.youtube eke aye me video eka balana gmn inne.
@sandaruwanlakmal4881
@sandaruwanlakmal4881 Жыл бұрын
සර් නම් දෙවියෙක් සර් ❤❤❤
@hansikasarika7540
@hansikasarika7540 2 жыл бұрын
සුපිරි සර්! නියමෙට තේරුනා🔥
@lahiruharshana7227
@lahiruharshana7227 Жыл бұрын
ගොඩක් ස්තූතී සර් ❤️🙏
@muthu7258
@muthu7258 Жыл бұрын
නියමයි සර් ❤👌
@sewwandihansika2506
@sewwandihansika2506 3 жыл бұрын
Thank you sir.. hodata therenawa..
@gimhaniudayanthika4993
@gimhaniudayanthika4993 Жыл бұрын
ගොඩක් පින් සර් ❤️
@m4liy419
@m4liy419 Жыл бұрын
hatsoff sir your explaination is lit , nothing to say
@ALICTSinhala
@ALICTSinhala Жыл бұрын
Thanks For the feedback ❤
@lasannavodya7639
@lasannavodya7639 3 жыл бұрын
ස්තූතිය සර්
@eknyk8943
@eknyk8943 2 жыл бұрын
සුපිරිම තේරුනා සර්💖
@pathummadushanka6077
@pathummadushanka6077 2 жыл бұрын
නියමයි සර් ❤💖👌
@prabodscott643
@prabodscott643 3 жыл бұрын
Niyamai sir 🙏🙏🙏❤️
@savindumadushan8240
@savindumadushan8240 2 жыл бұрын
godak hodata theruna.thank you sir 👍❤‍🔥
@cheena21
@cheena21 3 жыл бұрын
supiriyatama theruna sir ! thank you sir
@umivlog8143
@umivlog8143 3 жыл бұрын
Ugannana widiha next level sir niyamai sir✌️❤️
@dhanithasachin2830
@dhanithasachin2830 Жыл бұрын
සුපිරි සර් හොදටම තේරුනා💗
@ebaygurulu5115
@ebaygurulu5115 3 жыл бұрын
sir thawa mcq paper clz ekak patan gamuko youtube sir uganna dewala patta therenva
@chamikaraMalinga-mh9qd
@chamikaraMalinga-mh9qd Жыл бұрын
Niyamai sir.
@aravindasrimal8152
@aravindasrimal8152 Жыл бұрын
Niyametama therenava sir 🙏🙏❤️‍🔥
@sakunthalamadushika8095
@sakunthalamadushika8095 Жыл бұрын
Thank you sir hodata theruna. 💯
IP Address Sinhala part 3
3:17:48
AL ICT
Рет қаралды 34 М.
IP Address Sinhala Part1
3:24:42
AL ICT
Рет қаралды 92 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 55 МЛН
how to study less and get higher grades
11:16
Gohar Khan
Рет қаралды 875 М.
Logic gates Sinhala part4
57:43
AL ICT
Рет қаралды 38 М.
IP Address Classes in Sinhala|| Networking || AL ICT SE CS IT - UG
10:37
Deshan Sumanathilaka IT Academy
Рет қаралды 26 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН