iPhone 15 Pro Max vs iPhone 16 Pro Max කැමරා Comparison එක

  Рет қаралды 15,686

Levi Dean

Levi Dean

Күн бұрын

Пікірлер: 120
@KANEERA
@KANEERA 2 күн бұрын
Apple කොහොමත් කලේ පොඩි , පොඩි දේවල් ලොකු කරල පෙන්නන එකනේ.. ගිය සැරේ type c දුන්නා.. මේ සැරේ shutter button එක & AI.. හැබැයි ඒ පොඩි දේ වුනත් ඒක තැනට point කරල දෙනවා.. Apple ලගෙ Marketing next level තමයි ඉතින් .. Great comparison bro 😎 Arigatou !
@thilaksenarath3950
@thilaksenarath3950 Күн бұрын
Appleගෙ නැති ඒත් අනිත් ගොඩක් phoneවල තියෙන ,ගොඩක් අය දන්නැති marketing system එකක් තියෙනවා (Samsung s24, 23 , one plus, ) ඒතමයි camera mega pixles. ගොඩක් phone වල 200mp , 108mp කියල දාල තියෙනවා ඒත් ඒ mega pixes කොටස් වලට කඩල තමයි full camera sensors හදන්නෙ. ඒකයි 108mp වලට වැඩිය 12mp cameraවලින් හොදට photo ගහන්න පුලුවන් Apple මොනා කලත් බොරු කරන්නෙ නෑ❤
@ThikCasper
@ThikCasper 2 күн бұрын
මේ comment එකට like එපා, comment එක උඩ දෙපාරක් tuch කරන්න 😗ඒ ඇති 😚
@SithumRangika-i2z
@SithumRangika-i2z Күн бұрын
Deparak toch kara .. like epa kiyapu nisa watunu like eka ayin kara😅
@rashmikaoshadha7227
@rashmikaoshadha7227 14 сағат бұрын
like epa kiwwa nisa dislike ekk damma
@thilaksenarath3950
@thilaksenarath3950 Күн бұрын
Appleගෙ නැති ඒත් අනිත් ගොඩක් phoneවල තියෙන ,ගොඩක් අය දන්නැති marketing system එකක් තියෙනවා (Samsung s24, 23 , one plus, ) ඒතමයි camera mega pixles. ගොඩක් phone වල 200mp , 108mp කියල දාල තියෙනවා ඒත් ඒ mega pixes කොටස් වලට කඩල තමයි full camera sensors හදන්නෙ. ඒකයි 108mp වලට වැඩිය 12mp cameraවලින් හොදට photo ගහන්න පුලුවන් Apple මොනා කලත් බොරු කරන්නෙ නෑ❤
@E.S-Dulanjana
@E.S-Dulanjana Күн бұрын
15 Pro Max එකේ ඉදන් 16 Pro Max එක ගන්න එක නම් 10% වත් update එකක් නැතුව ඇති 🥲
@isharaabisheak9544
@isharaabisheak9544 Күн бұрын
Portrait ... Cinematic කෝ 😅
@NishithRithnuka
@NishithRithnuka Күн бұрын
him : recording 4k @ 60 fps me : watching at 360p without earphones :3
@Mr_Nobody-
@Mr_Nobody- 2 күн бұрын
Nice. Overall මගේ ඡන්දය 16 pro එකට😁 ♥️👌
@kghjjay4360
@kghjjay4360 10 сағат бұрын
එහෙම බැලුවොත් 15pro max එකක් තියන කෙනෙක් 16pro max එකකට යන එක තේරැමක්ම නෑනේ 12Pro max එකකින් වගේ Update වෙන්න හොදයි හැබැයි S25Ultra වලට එද්දි ඒක වෙනස් වෙයි 7000mah battery එකකුයි Sd elite processer එකකුත් එනවලු ගියපාරට වඩා 40X better
@wideoneda
@wideoneda 2 күн бұрын
16 pro max එකේ නම් voice නිකන් bass නැති low quality earphone එකකින් අහනවා වගේ... 🤡
@shaveenvishara4613
@shaveenvishara4613 14 сағат бұрын
හිත කඩන්න එපා දැන් අරන් ඉවරයි 😢
@UrPepper
@UrPepper 11 сағат бұрын
Drift transformer action figure ekak one🔥
@virangaalwis1799
@virangaalwis1799 20 сағат бұрын
iPhone 13 එකක් තියන මම.. ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ.. 😊
@dasunudayanga125
@dasunudayanga125 2 күн бұрын
16 pro max ගන්නවනම් video recording එකකදි recording pause කරන්න පුලුවන් option එකක් දීලා තියන නිසා විතරයි ගන්න තියෙන්නෙ.
@graycolourdreams8720
@graycolourdreams8720 2 күн бұрын
12 pro එකෙත් මම දැක්කා වීඩියෝ recording Pause කරන්න පුලුවන්... 😌
@graycolourdreams8720
@graycolourdreams8720 2 күн бұрын
12 වලටත් ඒක ඇවිල්ලා තියෙන්නේ දැන්... 😌
@dasunudayanga125
@dasunudayanga125 2 күн бұрын
@@graycolourdreams8720 Ahh🙂👍. 13 pro max , 15 pro max deke nam oya feature eka thibbe na.
@Sithija-p2w
@Sithija-p2w 2 күн бұрын
Se2 eketh thynv yko😹
@dasunudayanga125
@dasunudayanga125 2 күн бұрын
@@graycolourdreams8720 da fuuuuck.... අඩෝ තියනවා බං😅. Ub කියනකන් video section එක on කරලවත් බැලුවෙ නෑ🤣
@muthudenuwan493
@muthudenuwan493 Күн бұрын
අය්යේ පැයක් හරි අරගෙන Black magic camera app එක ගැන full turtle එකක් අරගෙන එන්නකෝ......please .......😢😢😪😪😒
@sasiya6445
@sasiya6445 2 күн бұрын
Bro where the hell is portraits..😒 Is there any difference..
@maddaofficial98
@maddaofficial98 18 сағат бұрын
VIVID එක නැති එකට මොකද කරන්නෙ ? STANDAD Effect එක ද VIVID කියන්නෙ?
@kaveeshthushan1466
@kaveeshthushan1466 2 күн бұрын
Srilankan number one tech youtubeer😊
@TravelEurope360
@TravelEurope360 Күн бұрын
වටිනාකමෙන් බැලුවොත් 15 pro max buget එකට හොදයි වගේ
@උදිත්-ඛ5ස
@උදිත්-ඛ5ස 2 күн бұрын
මුලින්ම මගෙන් ❤
@Sanda.ruwa1
@Sanda.ruwa1 2 күн бұрын
Sirawatama aiyage video eka enakan wena kisi video ekak baluwe nh 😌💗 video eka patta hamadama wage s24 ekakuth thibba nm compare karanna maru 😭💗
@chanakaisuru01
@chanakaisuru01 2 күн бұрын
ගැම්මක් තමා ඉතින් 💪👍😘❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 6 сағат бұрын
Nice ❤😊 This is cool review
@shan-d9b
@shan-d9b 2 күн бұрын
wow 16 pro.max 🔥
@CHARITHLG
@CHARITHLG Күн бұрын
15pm eka set ❤🎉
@Randiushi
@Randiushi Күн бұрын
15 eke colours hodai mata 16 ekata wada.15 eka natural gaththamath marama colourfull. 16 eka colour balance karath e wage lassanata enne na
@shenux9291
@shenux9291 Күн бұрын
Best fair comparison on youtube❤. Pls do some comparison for portrait. Specially for 5x portraits 😊
@kavishkakavi9732
@kavishkakavi9732 2 күн бұрын
DJI osmo action 4 camera eke video ekak❤
@rajapakshe6502
@rajapakshe6502 2 күн бұрын
15 pro max use karala brand new 16pro max ekak gaththa aiya.oyge review eka parakkui ane kalim damma nam 15pro max ekama use karanwa
@k.m.productions1014
@k.m.productions1014 16 сағат бұрын
Ai e 15 pro max ekata wada 16 pro max eka hoda nadda.ai ehema kiwwa hethuwa.math ganna inne .deken mokk gannada kiyala hithaganna ba
@IrukaTv
@IrukaTv Күн бұрын
Supiri ayye🔥💯😍👌
@amithshalika9234
@amithshalika9234 Күн бұрын
මගෙ ලග තියෙන්නේ 16 pro max එකක්.කැමරාව ගැනනං සෑහීමකට පත්වෙන්න බෑ ෆෝකස් වෙන්න ගොඩක් පරක්කුයි
@sasindunaveen6435
@sasindunaveen6435 2 күн бұрын
16 pro max eke camara setting gena video ekak one bro
@Sanda.ruwa1
@Sanda.ruwa1 2 күн бұрын
Videos walata ena views reach adu nisaa videos walata dena effort ekatikak adu wela wage ned ☹️ anyway patta aiye ❤
@user-pixelphoto
@user-pixelphoto 2 күн бұрын
Supiri ❤🎉
@nilanthakumara7547
@nilanthakumara7547 Күн бұрын
Iphone 16 base phone eke review video ekak ona
@HOWEARNS
@HOWEARNS 2 күн бұрын
dekama same wage ... but 16 eke podi smooth gathiyak thiyanawa wage..❤
@Shan-R2
@Shan-R2 2 күн бұрын
Contrast wadi
@Udan_menaka
@Udan_menaka 2 күн бұрын
16 pro max එකේ battery එක ගැන දැන ගන්න ඕනේ...😪
@dilinachamika
@dilinachamika 9 сағат бұрын
Iphone 15 pro max 256 ගන්නද 16 pro 128 ගන්න එකද හොද?
@Denuwanprebodh
@Denuwanprebodh 3 сағат бұрын
Xiaomi 14T pro එකේ ඕඩියෝ එක පට්ට කොලිටි
@epicvideos7086
@epicvideos7086 2 күн бұрын
Math gatta mata hithenne 5x ekath improve wela wage
@ngmadawamaduranga2
@ngmadawamaduranga2 2 күн бұрын
👍👍👍
@gameshunter7213
@gameshunter7213 2 күн бұрын
Kalin iphones use karapu nathi kenekta recommend karanne iphone 15 pro ekk da Samsung Galaxy s24 ultra da (I don't care about camera)
@VSBLK
@VSBLK 2 күн бұрын
24 hodai,
@User9us0jd
@User9us0jd 14 сағат бұрын
s 23 ultra ekata hari 14 pro max ekakata hari yanna oya 2kama overheating
@kghjjay4360
@kghjjay4360 10 сағат бұрын
Dekama hoda phones dekak oyage personal preferrence eka anuwa thmy
@ShadowAdsVehicleModify
@ShadowAdsVehicleModify Күн бұрын
Samsung S24 ultra vs IPhone 16 pro max
@mahelarathnayake2275
@mahelarathnayake2275 2 күн бұрын
16 Pro max eke cinematic mode eke focus wala awulak tynawa bro.. auto focus gana nm marama unsatisfied .
@Nature_owl.
@Nature_owl. 2 күн бұрын
Sony Xperia ekk reviews and camera one😢
@pvsheshan5707
@pvsheshan5707 Күн бұрын
Supiri❤❤
@dhanujahansika8145
@dhanujahansika8145 2 күн бұрын
අනේ මංදා camera එක වෙනසක් නෑ වගේ නේ අයියෙ🙂
@thisaraherath5834
@thisaraherath5834 2 күн бұрын
Ayya 16 pro max eke ena editing features 15 pro max ekata enne nadda
@dilshanrathnayka3717
@dilshanrathnayka3717 2 күн бұрын
bro s24 ultra eka gen nadd
@PyruxNetworks
@PyruxNetworks Күн бұрын
16 pro max video eke colors hodai wage 15 ekata wada. loku wenasak thiyenwa. hoda monitor ekakin balanwa nm.
@levidean
@levidean Күн бұрын
Hoda monitor ekakin tamai beluwe 🤣🤣🤣
@PyruxNetworks
@PyruxNetworks Күн бұрын
@@levidean hmm ehnm hoda kannadi dekakwath danna wei 😁
@levidean
@levidean Күн бұрын
😏
@thilaksenarath3950
@thilaksenarath3950 Күн бұрын
අයියට වර්ණ අන්ධතාවයද😂😂
@shafadow8453
@shafadow8453 2 күн бұрын
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 2 күн бұрын
Euro 1050 15pro max eka tama hodm option eka me welawe❤ habai mn gnne 16 pro eka 😂
@homemusicstudio6677
@homemusicstudio6677 Күн бұрын
15 pro max එක දුන්නා
@TravisD850
@TravisD850 Күн бұрын
great ❤🎉
@JS24-u4c
@JS24-u4c Күн бұрын
color difference eka hodatama penawa phone deke. 16 pro eke warm gathiya wadi. 🤮🤮
@pathumshalinda6893
@pathumshalinda6893 2 күн бұрын
1st Comment ❤️
@januka-sc1ec
@januka-sc1ec 9 сағат бұрын
16 pro max eka thama❤
@kavindunimsara04
@kavindunimsara04 Күн бұрын
S24 ultra 16 pro max compare ekak onii...❤️‍🩹
@HariniWijegunawardhana
@HariniWijegunawardhana 9 сағат бұрын
16 pm mic is better
@Malinga_vlog
@Malinga_vlog 2 күн бұрын
Maru ❤
@kAviYahh
@kAviYahh 2 күн бұрын
Noice ❤🎉
@Praneeth_0678
@Praneeth_0678 Күн бұрын
16 eka patta ❤
@DamithDSNM
@DamithDSNM Күн бұрын
Portraits?❤
@Hirujapan
@Hirujapan Күн бұрын
Iphone 14 pro max ekak use kare,last month Google pixel 9 change une. No need iphone anymore 😊
@mrwolf18
@mrwolf18 Күн бұрын
january wala 16 pro max gannawaaaaaaa🎉
@chinthakamadusanka696
@chinthakamadusanka696 8 сағат бұрын
@Ravieya
@Ravieya 2 күн бұрын
16 pro max eke battery nam Karanawa 15 pro max ekata wada.. ❤
@SakithThathsilu
@SakithThathsilu 2 күн бұрын
16 pro max eka camera paththen fail bn meda para 15 eka hodai ita wada
@nadeeshabandara6275
@nadeeshabandara6275 Күн бұрын
Aiye man oyage video balanava hama ekakma mama comments danne na eth man mekata danava meka balana kota man hithanne 15 pro max eka hodai vage
@user-dp7lh1kk1n
@user-dp7lh1kk1n 2 күн бұрын
First view❤
@MohammedRiswan-j1t
@MohammedRiswan-j1t 2 күн бұрын
Pixel 7pro or iPhone 16 pro max ??
@Umayangaishan
@Umayangaishan Күн бұрын
Akarui ජපන් වචයක් ඉගෙනගන්නවද ජපන්❤
@shericlasnaka4584
@shericlasnaka4584 2 күн бұрын
@Shanuka_Oshada
@Shanuka_Oshada 2 күн бұрын
Overall 15PM is the best 👑
@pathumshalinda6893
@pathumshalinda6893 2 күн бұрын
💪❤️
@Navitha_S_Kumarawansha
@Navitha_S_Kumarawansha 2 күн бұрын
Pic tik google drive dn 😊
@apexgaming2782
@apexgaming2782 2 күн бұрын
ko bosa potrait photos 😢
@KalanaNiromika
@KalanaNiromika 2 күн бұрын
🎉❤
@yashu-n
@yashu-n 2 күн бұрын
😍
@dextophashen
@dextophashen 2 күн бұрын
😍😍
@danushagodapathirana4838
@danushagodapathirana4838 2 күн бұрын
🎉
@Shan-R2
@Shan-R2 2 күн бұрын
2 ma quality eka wage🥲
@H.nilupul
@H.nilupul Күн бұрын
S23,24U vs 16PM ......
@Dercsshyer3451
@Dercsshyer3451 Күн бұрын
ඇයි 23 එක
@H.nilupul
@H.nilupul Күн бұрын
​@@Dercsshyer345124 unt kmk n itin loku wensk nne
@induwaradineth5189
@induwaradineth5189 Күн бұрын
❤✨
@Dmax45
@Dmax45 Күн бұрын
Do you now udara
@sithijathemiya-xx3hu
@sithijathemiya-xx3hu 2 күн бұрын
🥰🥰
@deepalhiran1965
@deepalhiran1965 2 күн бұрын
💌💌💌💌💌
@SandaruwanRathnayaka-tt5pd
@SandaruwanRathnayaka-tt5pd 2 күн бұрын
🩷
@NisuraRandil
@NisuraRandil 2 күн бұрын
👍❤
@videoparadise8121
@videoparadise8121 7 сағат бұрын
🖤
@rnkstory3054
@rnkstory3054 18 сағат бұрын
❤❤
@Hello-c8z
@Hello-c8z Күн бұрын
❤❤❤❤❤❤
@ravindunisal5400
@ravindunisal5400 Күн бұрын
❤✌️
@JeewanthaPerera-d5j
@JeewanthaPerera-d5j 2 күн бұрын
🔥🤍
@chamoddissanayake...
@chamoddissanayake... Күн бұрын
❤❤
@chamika_deshan
@chamika_deshan Күн бұрын
@supunhasithdilanka
@supunhasithdilanka Күн бұрын
@GTAWORKSHIP
@GTAWORKSHIP Күн бұрын
@Pipi_world
@Pipi_world 2 күн бұрын
The TRIPLE FOLDING phone has a Problem.
12:54
Mrwhosetheboss
Рет қаралды 1,7 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
King Cell New Branch Grand Opening Weligama
9:36
SLPhoto
Рет қаралды 12 М.
I Turned a PS4 into a Handheld Console
27:40
Restore Technique
Рет қаралды 300 М.
Sadarana Miniha | සාධාරණ මිනිහා - Dukka Productions (@DukkaTV @Dukka)
17:20
Dukka Productions - ඩුක්කා
Рет қаралды 96 М.
iPhone 16 Pro Max vs iPad Pro M4 Speed Test
17:49
Nick Ackerman
Рет қаралды 4,3 М.
The Tri Folding Phone Durability Test! - someone has to try...
11:41
JerryRigEverything
Рет қаралды 1,1 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН