iPhone 16 තමයි Apple නොවනම iPhone එක (Explained)

  Рет қаралды 31,859

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 212
@mobiletech1114
@mobiletech1114 Ай бұрын
ඇපල් හදන්නේ ලංකාවේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි voice assistant ලෝකයේ කාර්යබහුල රටවල් ගොඩක් බාවිතා කරනවා .
@viha_hima_
@viha_hima_ Ай бұрын
නැහැ නැහැ Capture button එකක් දාපු එකට ලොකු හේතුවක් තියෙනවා.Apple Vision Pro එකේ Spatial videos and photos නිසා තමයි Apple මේ විදියෙ Iphone 16 basic models වල design change and Capture button එකක් දැම්මෙ මටනම් හිතෙන විදියට. මොකද, Spatial Videos ගනිද්දි අනිවාරෙන් Phone එක Horizontal අතට අල්ලගෙන ඉන්න ඕන එතකොට තමා එයලට අවශ්‍ය විදියෙ photo එකක් capture වෙන්නෙ ඒකට තමා එයාල Capture Button එකක් දාල Vertical අතට Video ගන්න මිනිස්සුන්ව ආපහු Horizontal Video ගන් පොලඹවුවෙ.අනික ඒ විදියෙ Spatial video එක්ක් ගනිද්දි cameras ඒක රේකීය විදියට තියෙන්න ඕන.ඒකට තමයි එයාල ආපහු මේ විදියෙ Design change එකකට ගියෙ.මිනිස්සු Vision Pro එකට Shift කිරීමේ දැවන්ත උත්සාහයක් විදියට තමයි තව දුරටත් Apple එයාලගෙ phones එලියට දාන්නෙ.මේක එයාලගෙ දීර්ග උපාය මාර්ගික වැඩ පිළිවළක් ඒක නිසා තවත් Phone එකක් වගේ අපිට තව දුරටත් iphone දැක ගන්න හම්බෙන එකක් නැහැ.අමුතු අමුතු Changes එයි
@VishwaWijethilaka-tq2sw
@VishwaWijethilaka-tq2sw Ай бұрын
Kawda bn owa use karanne ithin 😂. Next year oka ayin karala dai 😅😅
@X1rsha
@X1rsha Ай бұрын
@@VishwaWijethilaka-tq2swmn nn kamathi .. Okt huru unama lesi
@akilabandara1137
@akilabandara1137 Ай бұрын
ubalath hariyata ara malimawata kade yanaun wage bn...arun krna one wedak hena creative wedak widihata galapala kiyanna hadanawa...
@sasindu7843
@sasindu7843 Ай бұрын
Vision pro කියන්නෙත් market එක ෆේල් උන product එකක් 😂
@abhishekwellage215
@abhishekwellage215 Ай бұрын
මටනම් $3500 ක් වියදම් කරලා AR/ VR headset ගන්න තරම් නම් පුක්මන්ට් එකක් නෑ හැබැයි 😂
@nirmalajayasinghe
@nirmalajayasinghe 12 күн бұрын
Iphone 16 ,16 plus වගේ base model වල telephoto camera එකක් නැති නිසා ටිකක් දුර ඉදන් ගන්න portraits අවුල් කියලා අහලා තියනවා. ඔයාලා මොකද කියන්නේ???
@thinknet7526
@thinknet7526 Ай бұрын
I am an Android user. But this video is a joke😂
@asankapriyadarshana2008
@asankapriyadarshana2008 Ай бұрын
අපරාදේ ඇපල් company එක ඔයාලගෙන් උපදෙස් නොගන්නනේ. හරි මෝඩයි එයාලනම්
@TWGmaxwell
@TWGmaxwell Ай бұрын
ekane math bluwe🤣
@ExploreX-dc9hl
@ExploreX-dc9hl Ай бұрын
Customer reviews , ideas gena balanna oni ne.ethkota awulak ne
@asankapriyadarshana2008
@asankapriyadarshana2008 Ай бұрын
@@ExploreX-dc9hl තාම cutermerලාට phone එක out කරලා නැනේ
@MS-ql4db
@MS-ql4db Ай бұрын
එකනෙ.....මු අප්ඩෙට් වෙන්නලු හිටියෙ........😂😂😂😅
@TWGmaxwell
@TWGmaxwell Ай бұрын
AWADANE ILLANA PONAYEK OKA🤣
@dilshanlawrence9500
@dilshanlawrence9500 Ай бұрын
AI වැඩක් නෑලු, පාවිච්චි වෙන්නෙ නෑලු..ඊටපස්සෙ ආයෙ කියනව AI features එදිනෙදා ජීවිතයට මාර වැදගත්ලු...ඌ කියන්නෙ මොනාද කියල ඌවත් දන්නෙ නෑ 😂😂
@MalakaSilva-b3w
@MalakaSilva-b3w Ай бұрын
😢මූත් සජිත් වගේ තමය්
@MS-ql4db
@MS-ql4db Ай бұрын
මු කරම්නම් වලේ කියම් යනව........😅😅😅😅
@shanilkarowel9330
@shanilkarowel9330 Ай бұрын
😂
@johnniewalker8186
@johnniewalker8186 12 күн бұрын
AI වැදගත්. ඒත් මේ Apple ලා add කරලා තියෙන ලබ්බවල් වැඩක් නෑ කියලා කියන්නෙ..
@shalikakosgolla
@shalikakosgolla Ай бұрын
i phone eka gana hamadama wage ohoma kuuwata kattiya. awama ganawa okomala. sri lankawe api perum puragen gaththata, hoda padiyak ganna ekekta saha , pitaratawala phone exchange with packege kiyanne podima podima ekk. minissu upgrade karanawa. applema use karana porakta eka gaankwath na. uta penne 15 ekta wada upgraded kiyala. api wage phone ekk ganna awrudu ganan balan , awrudu 2k withra salli ithuru karana ayata nm oya kiuuwa dewal 100% aththa...
@janathlakshan325
@janathlakshan325 Ай бұрын
thank you...👍
@JanuWaMalli
@JanuWaMalli Ай бұрын
Redmi note 13 වල battery drian problem එකක් තියෙනව නේද ඉක්මනින් battery බහිනව අරන් මාසයක් නෑ....
@Jappy_rock
@Jappy_rock Ай бұрын
අන්තිමට ගන්නවලු 🖤🖤😜✨
@ChAbhi
@ChAbhi Ай бұрын
15 ගත්තෙ නැ 14ට වඩා වෙනසක් නැ 16 ම ගන්නවා කියලා, 😑😑
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Ado same here 😪❤️
@Lordunknown67
@Lordunknown67 Ай бұрын
Chabhii❤
@Newowner-v9o
@Newowner-v9o Ай бұрын
Mata .use karapu android phone ekak dennako you tube vedio karanna puluwan 1k. Meka podi 2mp cam 1k thiyana phone ekak parana.
@HarshanaPrabod-fe1km
@HarshanaPrabod-fe1km Ай бұрын
Steve Jobs හිටියනම් මරාගෙන කනව මුන් ටිකව
@dilipisharaonline
@dilipisharaonline Ай бұрын
😂 sirawatama ow!
@ChanakeMadushan
@ChanakeMadushan Ай бұрын
මිනිස්සු apple වලට කොච්චර බැන්නත් apple ගන්නවා 😁
@kaviya4780
@kaviya4780 Ай бұрын
Apple market eka decrease wela thiyenawa neda
@ARJ72090
@ARJ72090 Ай бұрын
අපිත් එක හොදට දන්නවා බං😂කුහකයෝ බනිනවා අනිත් උන්ට පේන්න බොරැ කමෙන්ටි දානවා හැබැයි උන් හොරෙන්ම ඇපල් ගන්නවා😂❤
@omtv1193
@omtv1193 Ай бұрын
Whatsapp,Messenger Calls/Video ගන්නකොට Reconnecting වෙන්නේ ඇයි?🤔
@ruvindufernando2714
@ruvindufernando2714 Ай бұрын
pixel 9 eka gena mokada hithanne?
@itzpradiya
@itzpradiya Ай бұрын
Dedicated camera button eka thn , Volume Keys walin puluwane
@kavindunilakshana8644
@kavindunilakshana8644 Ай бұрын
ඇයි ඔයා samsung S series එකේ Ultra phone එකකට යන්නේ නැත්තේ.... 🤔? S pen එක එහෙම මාර වටිනවනේ.... camera එකේ ගොඩක් දේවල් control කරන්නත් පුලුවන්
@unknown2723
@unknown2723 Ай бұрын
Eya kalin kivva ikmanata degrade vena nisa kiyala
@Wandersay
@Wandersay 3 күн бұрын
Video quality එකක් නෑ samsung වල ෆොටෝ quality වුනාට 🥲
@kavindunilakshana8644
@kavindunilakshana8644 3 күн бұрын
@Wandersay samsung flagship phone එකක් පාවිච්චි කරලා comment කරන්න බොරුවට ඔහොම comment කරා කියලා වැඩක් නෑ
@kezara2921
@kezara2921 Ай бұрын
Mobile developer කෙනෙක් විදියට මට හම්බුන චාටර්ම exp හම්බුනේ iphone developer platform එක internal server error 500 විතරයි එන්නෙ මොකද්ද issue එක කියල පෙන්නන් නෑ
@lara7447
@lara7447 Ай бұрын
කාලිගෙ ලෙවන්න ගියේ නැද්ද්
@Heart_Touching5
@Heart_Touching5 Ай бұрын
මං අහන්න අපු එක උබ කලින්ම අහල 😂😂
@rusherlk2076
@rusherlk2076 Ай бұрын
dedicated camera button ekak daaanna main reson ek widiyt kattiya upakalpanaya krnw apple vision pro ekt compatible videos and photos capture krnn minissu huru krna eka kiyala. feature ekak widiyt mamanam camera button ekt gdk kmti. amaruwen display eke touch kr kr krpu gdk dewal dn camera button eken lesiyen krnn puluwan. hmdm wge optimized feature ekak. Ai features me awasthawe dunne nti unoth apple eken komath kapenw. dn kale minissunt gdkm oni dyk tm ai features. exclude : sri lanka
@akilalochana2202
@akilalochana2202 Ай бұрын
Lg phones වලට වුන දේ ගැන වීඩියෝ එකක් ඕනි
@MyFavMoiveClips-tg7yc
@MyFavMoiveClips-tg7yc Ай бұрын
පලතුරු Phone වගේද SAMSUNG Galaxy 🔥
@pamithudulneth4636
@pamithudulneth4636 Ай бұрын
nattam bn ewa palathuruma thama🤣🤣
@Sadakelum_T
@Sadakelum_T Ай бұрын
එකගයි❤️
@shan_p_dissanayake
@shan_p_dissanayake Ай бұрын
😂
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
හැමෝටම ඕන්නෑ කිව්වට ඒ කැමරා බටම මට නම් මරු... 😊😅
@prasadplayasrollins
@prasadplayasrollins Ай бұрын
plastation 5 pro eka gena karannaaaa
@mspsura
@mspsura Ай бұрын
Good job
@kavishkadevinda9373
@kavishkadevinda9373 Ай бұрын
Huawei mate XT AND China Technology gena poddak katha karamu
@Lk-xt8mr
@Lk-xt8mr Ай бұрын
oya mic ekaa bm800 da ?
@vihangapabasara8169
@vihangapabasara8169 Ай бұрын
Xperia 1 mark 6 ekk gamu
@kajendranvaratharajah8843
@kajendranvaratharajah8843 Ай бұрын
Bro..SIRI pavichi karanava...
@dcooper6329
@dcooper6329 Ай бұрын
13 pro max inne. 16 pro max gannawa. Cam eke improve ekak tixenawane 13 ekka.
@IshanofficialYTchannel
@IshanofficialYTchannel Ай бұрын
Apple දැන් peak එකේ ඉන්නෙ.decline වෙන ගමන් තියෙන්නේ මන් හිතන්නෙ.warren buffet ලොකු shares ප්‍රමාණයක් මේ ළඟදි විකුණුවා. සමහරවිට apple වල අදුරු යුගය ඉස්සරහට එවි......
@diretdisco
@diretdisco Ай бұрын
😂😂😂😂😂
@oshandachathuranga8829
@oshandachathuranga8829 Ай бұрын
අවුරුද්ද අන්තිමට වැඩිම ෆ්ලැග්ශිප් පෝන් විකිනෙන්නෙ ඇපල් වැඩිම ආදායම හොයන්නෙත් ඇපල්😅
@prageethgallage
@prageethgallage Ай бұрын
Warren buffet ඇපල් විතරක් නෙවේ තව ලොකු company වල sell කලා.
@dasunkumara9197
@dasunkumara9197 Ай бұрын
Software එකක්වත් හදාගන්න බැරිඋන් phones වල ඇද කුද හොයන විදිහ බලාපල්ලකො😹😹😹😹
@supunsach5371
@supunsach5371 Ай бұрын
Ai software hadanne? Ekata wenama set ekak innwa Api consumersla bro
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 Ай бұрын
මූ software engineer කෙනෙක් ඕයි
@ridermalli2560
@ridermalli2560 Ай бұрын
පළවෙනි එක, විකී කියන්නේ Software Engineering (හෝ programming) කරන කෙනෙක් මං දන්න තරමින්. දෙවෙනි එක, කෙනෙක් software හදපු නැති පලියට software එකක තියෙන වැරැද්දක් කතා කරන එක වැරැද්දක් නෙමෙයි. මිනිස්සු දේශපාලකයන්ට බනින්නේ දේශපාලනේ කරලද? Cricketers ලට බනින්නේ cricket ගහලද? සිංදු කියන අයට බනින්නේ සිංදු කරලද? නෑනේ... ප.ලි..... (කපුගේ මහතාගේ අභාවයට පෙර සහභාගී වූ අවසන් සංගීත ප්‍රසංගයේදී...) "කපුගේ මහත්තයා, ඔබතුමාව හමුවෙන්න ලැබුන එක ලොකු සතුටක්. මං ඔබතුමාගේ ලොකු රසිකයෙක්. හැබැයි ඔබතුමා අද සිංදු කිවුවා හරිම සවුත්තුයි. ඔබතුමා අද මත්පැන් ටිකක් අරන් නේද ආවේ?" "මං බිවුවා තමයි මනුස්සයෝ. අනික මං කිවුවේ මගේ සිංදු. මගේ සිංදු මං කියන්නේ මට ඕනේ විදිහට. මං කොහොම සිංදුව කිවුවත් තමුසෙට මොකෝ?" "කේන්ති ගන්න එපා කපුගේ මහත්තයා. මං මේ කිවුවේ... සිංදු ඔබතුමාගේ උනාට කන් දෙක අපේනේ... එන්නම්....."
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Industry වැඩ්ඩෙක්ට මැක්කො ගනන් ගන්නෙ නැ.😅
@SPXCVIII
@SPXCVIII Ай бұрын
Camera Control Button eka Touch ID eka apahu genna honda point ekak.
@newsedul245
@newsedul245 Ай бұрын
ayya mn hithanne AI features gane katha kerenekota apy tikak anith ratawal ganath hithanne one mn danne widihaata pitarata minissu ewa sahenne pawichchi kerenewa habai apple me widihata rush eke wade kerana eka tikak awul thamai
@suvicooperations
@suvicooperations Ай бұрын
Na ehema na apita wada use karanawa tamai apit use karanne Anika apple eka lokuwata ai features dala na oneui android and original android wala api use karan features ma tamai Google lens,samsung screen search , chatgpt wage ewa witarai.
@newsedul245
@newsedul245 Ай бұрын
@@suvicooperations bro mn hithanne ita wada use kerenewa mn dakala thiyenewa univesitystudent la eheme anika photo and video editing featuresuth danewa e kiyanne chatgpt nikan use kerenewata wada ape algorithm eke danne ai kenek ekke wade keranne lesi anika godak aye ehema kerenewa
@FitGeekShow
@FitGeekShow Ай бұрын
Headphone jqck එක මුලින්ම අයින්කරේ sony
@dragonche7
@dragonche7 Ай бұрын
Pixel ❤
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 Ай бұрын
ලොකේ පවර්ෆුල්ම චිප් එකක් තියාගෙන multitasking නැ කියන්නෙ මට නං එ ෆෝන් එකට ලක්ශ 5ක් වියදන් කරන්න ඔන්නැ 😹😹
@tehan_fernando
@tehan_fernando Ай бұрын
💯
@oshandachathuranga8829
@oshandachathuranga8829 Ай бұрын
ඔව් නේ ගේම් එකක් ගහන ගමන් ෆිල්ම් එකක් බලන්න ත් පුලුවන් එතකොට 😆
@ceyloninvestor722
@ceyloninvestor722 Ай бұрын
ආව ගමන් ගන්නව 16 pro එකක්
@supuntharindu168
@supuntharindu168 Ай бұрын
pixel 9 pro ekath ekka comparison ekak one
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
I Phone 14 is the best
@TjcEnterprice
@TjcEnterprice Ай бұрын
I also won’t be upgrading from my 14 pro max
@catanddoghome
@catanddoghome Ай бұрын
Uba mona kiuwth ganna eka gannawa cam effect nisa. Specially kello and po#siyo
@Ciaoamore-x1m
@Ciaoamore-x1m Ай бұрын
උබත් මගෙ යාලුවා වගේ 😂 ඇපල් එක උට ඕන විදිහට හැදුවොත් එහෙම මේ ලෝකේ ආය 4n විකිනෙන්නෑ මොකද ඒවා කැඩෙන්නෑ 😂 අනික මොක ආවත් ඌ හොයන්නෙ ඇදයක් හැබැයි ඌ ගන්නෙත් නෑ 😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
😂😂😂.
@lahirumadhushan7525
@lahirumadhushan7525 Ай бұрын
S25 ultra එකත් එනකන් ඉන්න.ඒකත් බලල ගන්න එකක් ගන්න.❤❤❤
@skorpi5807
@skorpi5807 Ай бұрын
smart phones peak level eke tiyenne dn mobile phone walata eha deyk minissunt oni wela tiyenne
@sayuraxy4940
@sayuraxy4940 Ай бұрын
Samsung s24 ultra ekak හරි huawei pura 70 ultra ekak hari ganna Apple 16 pro ekak ganna epa apple 15 pro max eka wagemayi😢
@ExploreX-dc9hl
@ExploreX-dc9hl Ай бұрын
Godak reviewrs iphone 16 line up eke bad review dala thiyenawa.aluth deyak ne.iphone 14/15 series eka hodai balagena yaddi.
@MaleeshaNirmad
@MaleeshaNirmad Ай бұрын
නිවන් සුව 😅
@GcpWeerarathna
@GcpWeerarathna Ай бұрын
අයියා ඔයාගෙ ප්‍රකේ හාල්ද 😅😅😅😂😂😂
@irushkaudayanga6335
@irushkaudayanga6335 Ай бұрын
12 ekk tiyenne upgrade kalot hodai neda mat. Wani wani inne😅
@jayasankapiyathilaka5691
@jayasankapiyathilaka5691 Ай бұрын
Pixel එකට ගහන්න බෑ 😌❤ එච්චරයි මට තේරෙන්නෙ
@Astro_navis
@Astro_navis Ай бұрын
Oya Use karana phone eka moakkda?
@scrafts219
@scrafts219 Ай бұрын
@buddikachathuranga215
@buddikachathuranga215 Ай бұрын
ඇපල් එක මගුලකවත් කෝල් රෙකෝඩින්ග් එන්නේ නැත්තේ ඇයි😢
@warnakulasooriyapeiris7072
@warnakulasooriyapeiris7072 Ай бұрын
Ape un hari daksai nodanna magul hoyala adpadu hoyanna.
@knowledgesquare8302
@knowledgesquare8302 Ай бұрын
මම නන් කියන්නේ apple iphone එක එයාලගේ flagship lineup එකෙන් අයින් කරලා නෝර්මල් පෝන් එකක් විදියට continue කරන එක.මොකද smart phone වල අදුරු අනාගතය ඉස්සරහට එන්නේ මොකද දැන් තවත් innovative කරන්න දෙයක් නෑ කියල 🙃 Apple iphone එක වෙනුවට iwatch and ipodsවලින් phone එක replace කලොත් මොකද ? Vision pro එක reality එකේ වැඩ කරන්නෙ නෑ එක නිකන් concept toy ekak.ඒකේ වැදගත්කම එන්නේ 2040 වගේ වෙද්දී තාම ලෝකේ ඒ ලෙවෙල් එකට සුදානම් නෑ.
@mrx7240
@mrx7240 Ай бұрын
16 awata wedak ne 13 use karanne thama 20 wage awahama 16 eka gannawa 😢
@praneethcharuka.
@praneethcharuka. Ай бұрын
Oppo 12 ekt ptta ema blddi
@MS-ql4db
@MS-ql4db Ай бұрын
තව එක කැමරා ring එකක් ආව නම් samsung ම තමා...මොකක්ද කියල කියන්න බැහැ..... 😅
@supervlogs4225
@supervlogs4225 Ай бұрын
බිල්ඩ් එක ගැන කියන්න පොන් එක අරන් ඉදපන්😂
@MightyCricket
@MightyCricket Ай бұрын
#Mightycricket
@achiraamasha1935
@achiraamasha1935 Ай бұрын
සංස්කෘතිකයි එකගයි 😁
@keerthibandara4728
@keerthibandara4728 Ай бұрын
ඔව් . නැතුව 16 release කරලා 15 නවතම එක වෙන්නෙ න ෑ නේ 😅
@RunForgood-ip6dd
@RunForgood-ip6dd Ай бұрын
6s ඉදන් 14 ප්‍රෝ වෙනකල් යූස් කලා ...පස්සේ සම්සුන්ග් ලට ස්විච් උනා .....එකම අව්ල ලන්කාවේ android වලට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැහැ .(iphone walata සාපේක්සව) ...හරි හමන් අප්ඩේට් එකක් එනක්ල් සම්සුන්ග් & පික්සල් වල ම ඉන්නව
@Sadakelum_T
@Sadakelum_T Ай бұрын
නෑ නෑ ඩිසයින් එක I phone x නෙමේ 😂 Samsung A06 ඩිසයින් එක 😂😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
Hilarious😂😂😂.
@shan_p_dissanayake
@shan_p_dissanayake Ай бұрын
😂
@janiduhimsara1468
@janiduhimsara1468 Ай бұрын
M02 eketh okmei yko 😂😂
@KALINDU01
@KALINDU01 Ай бұрын
Honor Magic 6 Pro 5G (12GB / 512GB) 🔥🔥🔥🔥
@deathstrokdimuth444
@deathstrokdimuth444 Ай бұрын
සුපිරියක්ම තමා
@Nitheesh-n
@Nitheesh-n Ай бұрын
මන් ආසම ෆෝන් එකක්😍
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
Elama😅.
@DimuthLakshan-i1w
@DimuthLakshan-i1w Ай бұрын
දැනට තියෙන best කැමරා phone වලින් (DXO mark) 2nd place ඉන්නෙ ඕක(honor magic 6 pro)..no 1 huawei එකක් තියෙන්නෙ
@Namal-i7d
@Namal-i7d Ай бұрын
අනිවාර්යයෙන්ම පට්ටම එකක්. නමුත් අවාසනාවකට ඒවාට හයිප් එකක් නැහැ. මෙි වගේ ජරාවල්වලට තමයි
@chandanaherath-v7i
@chandanaherath-v7i 3 күн бұрын
mu hithan inne apple wala hamadema muta one widhta wenna one kiyala.ee asse kiynwa apple eke designers lata gewanne aparade kiyla. desigin asthetic kiyna eka gana umba monda danne kiyapnko issrala. eka eka youtube channle wala kiyna ewwa sinhalata translate krala kiynna epa oi.
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Ай бұрын
Apple සමාගමේ crisis එක manage කරගන්න ඔයාගෙ යාලුවා, කාලිගෙන් උදව්වක් ගන්න බැරි වෙයිද?
@KALINDU01
@KALINDU01 Ай бұрын
👌👌
@Thimiya_AU
@Thimiya_AU Ай бұрын
Preorder karala iwarai😢
@triple-uproductions5376
@triple-uproductions5376 Ай бұрын
Oke penana patthe neme atthatama Camera 📷 dedicated button eka thiyenne eka thiyenne phone eke right side eke.. Power button ekata pahalin mokada mnda meke pennapu video eke thiyana phone eke hama ekama anith patthata thiyenne 😂
@mhdhass4475
@mhdhass4475 Ай бұрын
Steve Jobs හිටිය නම් ඔහොම වෙන්නෙ නැහැ
@pathummadushan2997
@pathummadushan2997 Ай бұрын
බලාගෙනම හිටියේ මේ වීඩියෝ එක එනකල් ❤️🔥 මම ඇත්තටම ඇපල් වල ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි අවුලකුත් නෑ. ඒත් මේක දැක්කම ඇත්තටම Disappointed උනා.
@shadowscopian7110
@shadowscopian7110 Ай бұрын
New maq book aka gana mn
@sadunperera6909
@sadunperera6909 Ай бұрын
First comment 🌚
@mrbitegaming
@mrbitegaming Ай бұрын
Nubia Focus Pro 5G eketh owanm thiynva 😅
@sajanakarunarathna5248
@sajanakarunarathna5248 Ай бұрын
camera button eka dapu hethuwa hoyala baluwa nm hri. oyge adahasa waradi. oya kyna vidihata camera inprove krpu ekath wadak nane. ki denaida opken photo gahanne? ammo
@pushpikadesilva9180
@pushpikadesilva9180 Ай бұрын
මේ උපදෙස් ඇපල් සමාගමට අවශ්‍යයි...❤ මෙහේ නෙමෙයි ඉන්න ඕනි
@TharuwaStreaming
@TharuwaStreaming Ай бұрын
වෙලාවට 15 pro max 1TB ගත්තා 16 ගන්න සල්ලි නැති නිසා නමුත් අම්මෝහ් හොඳයි කියලා හිතුනා, හැබැයි අලුතින් ආපු button එක ඇත්තටම මටනම් පොඩ්ඩක් වැදගත්, උඹ කියපු කතාවට එකඟයි මම s22 ultra එකෙන් තමයි 15 එකට ගියේ samsung එකේ ගොඩක් වැඩ කෑලි තියනවා හැබැයි ලෙඩ ගොඩක් සහිතව, iphone වල වැඩ කෑලි අඩුයි හැබැයි තියන වැඩ කෑලි ටික සුපිරියටම තියනවා, අන්න ඒකයි වටින්නෙ
@anujadilshan5868
@anujadilshan5868 Ай бұрын
Ottui oyata 15 pro max 1tb ekk na 😹😹
@chathushkaravishan8401
@chathushkaravishan8401 Ай бұрын
කිවුවට තරහ වෙන්න එපා ලංකාවෙ දේශපාලකයො වගේ කියල මට හිතුනෙ 😬
@Mkxmax12
@Mkxmax12 Ай бұрын
Gannawa nane pro max ekata yanna
@jilbuputha
@jilbuputha Ай бұрын
😮
@SURANGA653
@SURANGA653 Ай бұрын
පිස්සුද අයියෙ සල්ලි දීල ඇපල් 16 ගන්න.... තව ටික දවසක් ඉදලා සැම්සුන්ග් S25 ගන්න..... හෑයියා ඇපල් ...
@ThushanF
@ThushanF Ай бұрын
IMO, apple is trying to over-engineer their products. Specially the newest iPhone. It is kinda they are trying to solve the problems that their consumer-base don't have.
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Exactly, They just put new features because it has to have something new.
@Thepathfinder365
@Thepathfinder365 Ай бұрын
Wicky ge charter ma review eka meka.
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Ай бұрын
foldable display ek eida labana para
@shilpafernando
@shilpafernando Ай бұрын
S25 ekak gamu
@JC-yc4ez
@JC-yc4ez Ай бұрын
samsung is best apple also good
@FitGeekShow
@FitGeekShow Ай бұрын
මේ design එක sony xperia 5 V එක වගේ...ටිකක් copied
@oshandachathuranga8829
@oshandachathuranga8829 Ай бұрын
ඔය මොකා බයිලා ගැහුවත් අවුරුද්දෙ අන්තිමට වැඩියෙන්ම සෙල් වෙන්නෙ ඇපල් පෝන් 😂 සැම්සුන් වගේ දෙගුණයකට ආසන්නව ඇපල් ආදායමක් ගන්නො අවුරුද්ද අන්තිමට
@Game_space777
@Game_space777 Ай бұрын
Ela😊
@pumudithasuriyage9649
@pumudithasuriyage9649 Ай бұрын
Iphone 16 එකක් අතේවත් නැතුව "කිසිම වෙනසක් නෑ" ගගා පොර ටෝක් දෙන ලස්සන මූ 😂
@FitGeekShow
@FitGeekShow Ай бұрын
Dedicated shutter button එකත් සෝනි කොපි කරලා
@liyostudio8112
@liyostudio8112 Ай бұрын
samsung s24 ultra ekak ganna ❤
@tehan_fernando
@tehan_fernando Ай бұрын
Gaththa
@hasithaeranga9354
@hasithaeranga9354 Ай бұрын
තව ටිකක් ඉවසල s25 ultra එකකට යමු
@YasithMethsara
@YasithMethsara Ай бұрын
s25 awama thama Apple lata kelavenne
@jasenthuliyana5933
@jasenthuliyana5933 Ай бұрын
apple wlata kamathi aya mekata banala dai mn hithanne....
@deweniinimasession2
@deweniinimasession2 13 күн бұрын
Pissek mu apple 10x ekai 16 ekai ekata dala katha karane modaya
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 Ай бұрын
Ai mn meka baluwe😢
@tharindudilshan9214
@tharindudilshan9214 Ай бұрын
Go for qn an android like Samsung series
@shanalamarasekara7375
@shanalamarasekara7375 Ай бұрын
game ghnwanm i pad ekk ganda wenwa
@DimuthLakshan-i1w
@DimuthLakshan-i1w Ай бұрын
මොකක්ද මෙ iphone වලට එන Ai කියන එක..අර aurudu හය කට වගෙ කලින් ඇන්ඩ්‍රොයිඩ් වලට ආව එක ට වඩා වෙනස්ද
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,8 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Apple තමයි ලාබම brand එක (Explained)
12:05
Tech With Wicky
Рет қаралды 29 М.
iPhone Call Recording and Apple Intelligence with IOS 18.1 Sinhala
15:04
MKBHD තාක්ෂණයේ සතුරෙක්ද? (Explained)
17:37
GALAXY S24 ULTRA ලංකාවේ හොදම එක
23:51
iCrazeTech සිංහල
Рет қаралды 50 М.
iPhone 16 Pro Max Unboxing and Price in Sri Lanka - Sinhala
14:01
Elon Musk ආර්ථික ඝාතකක්ද?(Exposed)
27:13
Tech With Wicky
Рет қаралды 31 М.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2 МЛН