KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාවිච්චි කරපු iphone එකක් ගන්න කලින් | Used iPhone Buying Guide Thing to Check Before Buying 10 Tips
19:26
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
44:00
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
哥哥吃最后一个橘子,妹妹生闷气让哥哥猜! #俩活宝 #兄妹日常 #生闷气跺脚
00:12
VIP ACCESS
00:47
How Strong Is Tape?
00:24
iPhone XS Sinhala Review In 2024 | iPhone XS එක ගැන හැමදේම සිංහලෙන්
Рет қаралды 30,245
Facebook
Twitter
Жүктеу
1
Жазылу 9 М.
SL Zone
Күн бұрын
Пікірлер: 594
@TSST0101
7 ай бұрын
Xs එකකට youtube එකෙ දාපු හොදම review එක මේක
@SLzoneYT
7 ай бұрын
Thank u 🥹🥹❤️❤️
@Mix_01_music
7 ай бұрын
ඒක ඇත්ත good video
@SLzoneYT
7 ай бұрын
Thank u 🥹🥹❤️❤️
@oscaff8444
7 ай бұрын
Aththatama ❤️🔥
@SLzoneYT
6 ай бұрын
Thank u❤❤
@ranjanwaththegedra5227
7 ай бұрын
Good explained mchn 😍 Good luck❤️
@SLzoneYT
7 ай бұрын
Thank u ❤️❤️🥹
@BiautifullButterfly
7 ай бұрын
Best review
@SLzoneYT
7 ай бұрын
❤❤
@technologysinhalen8214
7 ай бұрын
Niyamai machan❤️
@SLzoneYT
7 ай бұрын
Thank u mcn ❤️❤️
@SavinuPeiris-cf3ms
7 ай бұрын
Math use Karanne IPhone XS eka,Habai Face ID eka wada neh,Battery eka dan Replace karala dan single charge eken 6-7 hours use karanawa,Eth man thama asai meka use karanawa ❤️❤️❤️❤️
@SLzoneYT
7 ай бұрын
ඔව් දැනට අඩුවටම ගන්න පුළුවන් හොද device එකක් ❤️❤️
@chamod4799
7 ай бұрын
Ammo❤ enakan balan hitiye thanks aiye❤✨
@SLzoneYT
7 ай бұрын
🥹🥹❤️. බලමු එහෙනම් ❤️
@theekz6459
7 ай бұрын
Bln hitapu supirima vedio ekk xs eke mn blpu hodama review eka ❤🎉
@SLzoneYT
7 ай бұрын
Thank u mcn ❤️
@VSwiJe
7 ай бұрын
Good explained 👍
@SLzoneYT
7 ай бұрын
Thank u ❤️❤️
@niranjanwijenayake9951
3 ай бұрын
මමත් පාවිච්චි කලේ xs max එක. ඒත් ඒක සෙට් නෑ. හීට් වෙනවා හැම වෙලේම. ඊට පස්සෙ ඕවර් හීට් වෙලා ඕෆ් වෙනවා. බැට්‍රි ලයිෆ් එකත් මදි.
@SLzoneYT
3 ай бұрын
❤️❤️
@TheekshanaAnuradha-dr7uh
7 ай бұрын
Me kandywele se2 ganna shop ekak kiannako
@SLzoneYT
7 ай бұрын
Kandy වල නම් මම එහෙම ලොකුවට දන්නෙ නෑ. කොතනත් හොද වගේම නරක ඒවත් තියෙන්න්න පුළුවන්.. හොදට බලලා ගන්න ඕනෙ
@Thiwanjana
7 ай бұрын
Math use karanne Xs ekk 😽🤍
@SLzoneYT
7 ай бұрын
Supiri ❤️
@SL_Hiruwa_Online
7 ай бұрын
User experience එක කොහොමද පොඩ්ඩක් කියනවද?👀
@Thiwanjana
7 ай бұрын
@@SL_Hiruwa_Online මම games එහෙමත් play කරනවා 🥲 කිසිම අවුලක් නැ ඒ පැත්තෙන් නම් Photos videos එහෙමත් 11 එකට වඩා quality 🥲 මේ අවුරුදු දෙක තුනත් අවුලක් නැතුව use කරන්න පුලුවන් වගේ සීන් එකක් තේරෙනව මට නම්🥲
@NuwanLakshan-qm7ys
5 ай бұрын
Free fire ගහන්න බෑද
@Thiwanjana
5 ай бұрын
@@NuwanLakshan-qm7ys pulwun mn play karanawa ultra dala😁
@dilshankavishka259
7 ай бұрын
aiye meke sadde wedi karala vidiyos ahema balana kota hit wenava aka samanyaida
@SLzoneYT
7 ай бұрын
මොන විඩියෝද බලන්නෙ. High resolution එව්වද? මම youtube videos නම් play කරනවා data ත් එක්ක. හීට් වෙන්නෙ නම් නෑ
@dilshankavishka259
7 ай бұрын
youtube thama
@dilshankavishka259
7 ай бұрын
sadde wedi karama thama hit wenne airpod gahala balana kota aulk ne
@SLzoneYT
7 ай бұрын
මගෙ වෙලා නෑනෙ. ඉන්න මම බලන්නම් පැයක් වගේ play කරලා
@dilshankavishka259
7 ай бұрын
hari aiye
@ravindusankalpa-o6t
12 күн бұрын
aiye supiriyak ❤
@SLzoneYT
11 күн бұрын
Thank u brother ❤️🥹
@ashanwarnakula398
7 ай бұрын
Me video eka baluveth I phone Xs ekakin ❤️❤️❤️
@SLzoneYT
7 ай бұрын
Supiri ❤️
@ChamiduSandeepa-ry6jk
7 ай бұрын
මේකද හොඳ se2 ද වීඩියෝ එකක් ඕන ඉක්මනට
@SLzoneYT
7 ай бұрын
ලගදිම දෙන්නම් ❤️❤️
@SureshSuresh-pn8cc
7 ай бұрын
Thank you 🎉🎉second hand ekkak gannaa place ekaak kiyanna
@SLzoneYT
7 ай бұрын
හැම තැනම හොද වගේම අවුල් ඒවත් තියනවා.. හොයලා බලලා ගන්න ඕනෙ. හොදට වටපිට බලලා ගන්න..
@Hansaka_gamage
7 ай бұрын
Supiri ❤
@SLzoneYT
7 ай бұрын
❤️❤️
@Mix_01_music
7 ай бұрын
හොදම පැහැදිලි කිරීමක් ❤
@SLzoneYT
7 ай бұрын
Thank u ❤️
@Mr.BMW1
7 ай бұрын
Aiye iphone 12 eka thw kalayak use karala 2025 wge weddi 12 pro max ekata switch wena ekada hoda 13 ekata switch wena ekada...poddak kiyannko??
@SLzoneYT
7 ай бұрын
පුලුවන් තරම් pro එකකට යන එක තමා හොද. 12 pro හරි 13 pro හරි යන්න
@Mr.BMW1
7 ай бұрын
@@SLzoneYT e deke price difference eka kohomada
@hirankaushal3899
7 ай бұрын
Nice review
@SLzoneYT
7 ай бұрын
Thank u ❤️❤️
@Sanamalak-fx6fg
7 ай бұрын
Oyage video karanna camera eka mkkd? Mic eka mokakda?
@SLzoneYT
7 ай бұрын
Video කරන්නෙ iphone se2 Mic එක Boya BY-M1
@ThiliniMadushika-i8m
7 ай бұрын
Niyamai
@SLzoneYT
7 ай бұрын
❤️❤️
@ashenmac5495
7 ай бұрын
Aiye XR ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ
@SLzoneYT
7 ай бұрын
එකක් ගත්ත ගමන් දෙන්නම් ❤️
@TheekshanaAnuradha-dr7uh
7 ай бұрын
Me se2 ganna kandywele shop ekak kiyannako
@SLzoneYT
7 ай бұрын
Kandy වල නම් මම එහෙම ලොකුවට දන්නෙ නෑ. කොතනත් හොද වගේම නරක ඒවත් තියෙන්න්න පුළුවන්.. හොදට බලලා ගන්න ඕනෙ
@yr.production3287
7 ай бұрын
Ayye 12 eke oneee
@SLzoneYT
7 ай бұрын
හම්බුන ගමන් දෙන්නම් ❤️
@SL-fd5np
Ай бұрын
මෙව්වා තමා review කියන්නේ 👌🏼
@SLzoneYT
Ай бұрын
Thank u 🥹🥹❤️❤️
@Kaveesha_Rajapakshe
7 ай бұрын
Xr review ekk one
@SLzoneYT
7 ай бұрын
දෙන්නම් 🥹❤️
@bassboostedmusicofficial3453
7 ай бұрын
se 2 ekda hoda xs ekk gnna ekda heta gnna inne eky
@SLzoneYT
7 ай бұрын
Camera video, performance, නම් se 2 Portrait, Display, New Design නම් XS
@dscreations2436
7 ай бұрын
Bro 13 pro eke review ekak ona ikmnt
@SLzoneYT
7 ай бұрын
Device එකක් හම්බුන ගමන් දෙන්නම් ❤️
@Dilshan686
7 ай бұрын
Ayye 11 ekak ganna ekada hoda 12mini ekak gnna ekada loku prshnyk oi uttryk ona 😢
@SLzoneYT
7 ай бұрын
12 mini - Display resolution හොදයි හැබැයි සයිස් මදි. ඒ සයිස් එක ඔයාට සෙට් නම් අවුලක් නෑ. Perfomance හොදයි. කැමරා පැත්තත් update. හැබැයි battery නම් drain වෙනවා වැඩී.. 11 එකට වඩා වැඩිපුර අවුරුද්දක් updates එනවා 11 එකේ battery හොදයි. Display size එකත් හොදයි..... ඔයාට ගැල්පෙන දේ අනුව ගන්න ❤️
@Dilshan686
7 ай бұрын
@@SLzoneYT parts vala aduvak thiyanavada mini valata
@Dilshan686
7 ай бұрын
@@SLzoneYT x ekakata vada aduida battery eka
@Dilshan686
7 ай бұрын
@@SLzoneYT x ekakata vada aduida battery eka
@SLzoneYT
7 ай бұрын
Parts ටිකක් අඩුයු.. ඒත් parts හොයන්න අමාරුවක් නෑ. Iphone 4s එකටත් තාම parts හැදෙනවා. Back cover temperd එහෙනම ටිකක් හොයාගන්න අමාරුයි. ඒත් apple ම විතරක් කරන shop වල තියනවා.
@Chuti_1
6 ай бұрын
Thanks ayya i phone xs walata mama aluth godak dewal danagaththa ❤
@SLzoneYT
6 ай бұрын
Thank u ❤️❤️
@WorldRecordsYT11
7 ай бұрын
Super
@SLzoneYT
7 ай бұрын
❤️❤️
@malshanpramodya
7 ай бұрын
Heta ganna inne xs ekak
@SLzoneYT
7 ай бұрын
Ela ❤️🥹
@chamodhonline
7 ай бұрын
Xs vs 11 ?
@SLzoneYT
7 ай бұрын
Xs - Display, Back Camera Portrait 11 - Battery, Performance , New Design
@Mgamer1999
7 ай бұрын
Xs මච්න් 11 එකෙ කැමරාව ජාරාවක්
@chamodhonline
7 ай бұрын
@@SLzoneYT mokd hithanne bosa👆 portrait n zoom arenna 11 eka hodai mn hithanne🤔
@SLzoneYT
6 ай бұрын
Telephoto lenses එක නිසා xs එකේ පොඩි ගැම්මක් තියනවා mcn back portrait, හැබැයි front නම් 11 එක ඉස්සරහින්.
@NethuliDahamsa-ct5rk
7 ай бұрын
Nice
@SLzoneYT
7 ай бұрын
❤️❤️
@Minuka006
4 ай бұрын
Supiri ayya xs ekkin blnneth me video eka ❤️
@SLzoneYT
4 ай бұрын
Thank u 🥹❤️
@kavitechandplay8938
7 ай бұрын
meketh Iphone X eke vage leda da
@SLzoneYT
7 ай бұрын
නෑ. මේක අවුලක් නෑ ❤️
@kavitechandplay8938
7 ай бұрын
@@SLzoneYT Thanks
@kavitechandplay8938
7 ай бұрын
@@SLzoneYT XR eka aulak nadda
@channelk7253
7 ай бұрын
camera paththen mekata wada se2 hodada
@SLzoneYT
7 ай бұрын
ලගදිම video එකක් දෙනවා.. දෙකේම වෙනස්කම් තියනවා..
@malindunimsara3262
7 ай бұрын
Man heta xs ekak ganna inne ayyeh😍
@SLzoneYT
7 ай бұрын
Ela 🥹🥹❤️
@isharamadushani914
5 ай бұрын
@@SLzoneYT se 2 hoda xs da hoda
@mathee_BOY_YT
5 ай бұрын
@@isharamadushani914 se 2 hoda phone eka podi ee awla thiye aye batty eka😢
@anushkaerandabandara2040
7 ай бұрын
Se 2 eke cam ekda hoda meke cam ekda hoda
@SLzoneYT
7 ай бұрын
Video පැත්ත se2 හොදයි. අපි ඉස්සරහට බලමු video එකක් ❤️
@Yomal_Tacion
7 ай бұрын
Ayye xs ekada hoda pixel 6 used ekada plz reply one 🥺. Pixel 6 eke review ekakkuth one ❤
@SLzoneYT
7 ай бұрын
Pixel 6 එක හොදයි කියලා හිතෙනවා.. හැබැයි pixel එකේ human portrait වල අවුල් තියනවා කියලා අහලා තියනවා. හරියටම ඒ ගැන දන්නෙ නෑ 🥹
@sheHAn_2.0H
6 ай бұрын
super ytber kenek hodta rewew krnvaaa❤❤❤
@SLzoneYT
6 ай бұрын
Thank u mcn 🥹🥹❤️❤️
@Nuskimohamed12
2 ай бұрын
Iphone xs තව උපරිම අවුරුදු කීයක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද ? සාමාන්‍යයෙන් games එහෙම play නොකර පාවිච්චි කරනවනම්
@SLzoneYT
2 ай бұрын
තව අවුරුදු 3 කට 4 කට වගේ app updates එයි. Battery shape එකේ දවසක් පුළුවන්. ඉතින් තව අවුරුදු 3කට වගේ ලොකු අවුලක් නෑ
@Nuskimohamed12
2 ай бұрын
@@SLzoneYT 2000 ta අඩුවෙන් ගන්න පුලුවන් හොද airpods එකක් kiyannako
@Oska_123
Ай бұрын
Review next level😍
@SLzoneYT
Ай бұрын
Thank u 🥹❤️
@SrideviPerumalsridevi
21 күн бұрын
2024 passe thawa kochara kal pavichi karanna puluwanda
@SLzoneYT
21 күн бұрын
2028 වගේ වෙනකන් app update එයි.
@kavidudilmina9467
7 ай бұрын
අයියේ මන් ගෙමින් පැත්තනම් බලන්නෙ නැ වැඩිය. fb whatsapp zoom එහෙම එවට ඕන වැඩිපුර. එතකොට අව්ල්ද අයියේ xs එක. අවෘදු දෙකක් පාවිච්චි කරන්න වගේ. පොටො ගහන්නත් xs එක හොදයිද අයියෙ.
@SLzoneYT
7 ай бұрын
Photo වලට අවුලක් නෑ තාම. Portrait එහෙම හොද තත්වෙක තියනව. Zoom කරනවනම් ඔයාට power bank එකක් වගේ use කරන්න වෙයි. මොකඩ battery ටිකක් මදි නිසා
@kavidudilmina9467
7 ай бұрын
අවෘදු දෙකක් වගෙ පුලුවන් නෙද පාවිච්චි කරන්න xs එක
@SLzoneYT
7 ай бұрын
@@kavidudilmina9467 අපෝ පුළුවන් ❤️
@TSST0101
7 ай бұрын
@@kavidudilmina9467 zoom use krnna setna bn 🥲 මන් ලගත් තියෙන්නෙ xs පෝන් එක හොදයි ඒත් ඕවට සෙට් නෑ බැට්‍රි මදි zoom ekata power consumption eka wadi බලන් ඉදිද්දි බැට්‍රි බහින්නෙ මන් වෙනම android එකක් තියන් ඉන්නෙ zoom වලට
@Mgamer1999
7 ай бұрын
Xs එකෙ කැමරාව පට්ට
@pradeepprasanna6221
4 ай бұрын
ඒක මරු review එකක් එල ❤
@SLzoneYT
4 ай бұрын
Thank u ❤️❤️
@vihangavishmin8734
7 ай бұрын
Xs vs 11 video ekak one
@SLzoneYT
7 ай бұрын
දෙන්නම් 🥹❤️
@Praveenwijesinhe
6 ай бұрын
Ow ek nm oneee
@w.nisithachamodya708
7 ай бұрын
Night mode nedda meke
@SLzoneYT
7 ай бұрын
Ne
@Minumar2
6 ай бұрын
Selfie cam eke pitipasse blur gathiyk yhiyd oke?
@SLzoneYT
6 ай бұрын
Ne. මම ඒ video එක කරේ ගොඩ්ක් අව්ව තියන වෙලේක. ඒකයි background එක flash වෙලා වගේ තියෙන්නෙ
@UdaraRanjanathlakmina
3 ай бұрын
Dekka supirima xs review eka ❤️❤️
@SLzoneYT
3 ай бұрын
Thank u ❤️🥹
@Rashini..
5 ай бұрын
මේ වෙනකම් පෝන් ගැන දැකපු හොදම රිවිව් එක..👍🎉
@SLzoneYT
5 ай бұрын
Thank u 🥹🥹❤️❤️
@Kavindu-q1k
7 ай бұрын
Tnx❤
@SLzoneYT
7 ай бұрын
❤️❤️🥹
@chanukalakshan9456
7 ай бұрын
Supirima review ekk. Superb❤👍
@SLzoneYT
7 ай бұрын
Thank u 🥹🥹❤️❤️
@TheekshanaAnuradha-dr7uh
7 ай бұрын
Me rs60000te withara se2 thamai thiyene hodhe eke ne
@SLzoneYT
7 ай бұрын
Se නම් 48 ටත් තියනවා. 60 ක් වියදම් කරන්න එපා.
@TheekshanaAnuradha-dr7uh
7 ай бұрын
Me techflix eke128gb eke 58000i kiwwa
@TheekshanaAnuradha-dr7uh
7 ай бұрын
Padudhe
@TheekshanaAnuradha-dr7uh
7 ай бұрын
Padui nedhe
@SLzoneYT
7 ай бұрын
@TheekshanaAnuradha-dr7uh full set box ද. මම දැක්කා සමහර ශොප් වල 64GB එක 48 යි. 128GB එක 54 යි. තව ටිකක් බලන්න.. ෆුල් සෙට් බොක්ස් නම් අවුලක් නෑ ඒ ගානට. හැබැයි ඔය හම්බෙන චාර්ජර් එකනම් use කරන්න එපා.. Box එක වටිනවා ආයෙ phone එක දෙන්න ඕන උනොත්
@kavidudilmina9467
7 ай бұрын
හරියටම කියන්නකො අයියෙ ගන්න එක තොරගන්න අමාරුයි. අයියගෙ තිරනෙ හොදම තීරනෙ මොකක්ද කියන්නකො අයියෙ. se2 d xs d
@SLzoneYT
7 ай бұрын
Se 2 එක හොදයි video වලට. Portrait නම් human විතරයි ඒ නිසා ඒකෙ පොඩි අවුලක් තියනවා.. Performance හොදයි xs එකට වඩා... Xs එකේ new designe, se2 එකට වඩා මාරම update display එකක් තියනවා.. ඒවගේම portrait හොදයි se2 එකට වඩා.. Video පැත්ත බලනවනම් යන්න se2 එකට. හැබැයි මන්නම් හිතන්නෙ අනිත් කාරනා එක්ක බලද්දි xs එක ශේප්..
@Mgamer1999
7 ай бұрын
Xs එකක් ගන්න බ්‍රො කැමරාව එහෙම පට්ට මමත් xs එකක් පාවිච්චි කරන්නෙ අවුලක්ම නැ
@kavidudilmina9467
7 ай бұрын
හරි යාලුවා❤️
@isharamadushani914
5 ай бұрын
@@SLzoneYTse 2 ekeda cam eka hoda neththm xs ekeda kiynnko me sathiye ekk ganna inne ekai
@HashanRandima-hd7iw
6 ай бұрын
Supiri review ekk aiyyy.. Good job❤
@SLzoneYT
6 ай бұрын
Thank u malli
@AshenShavindu-jb8jy
7 ай бұрын
Security update thawa issarahata enawd ayya
@SLzoneYT
7 ай бұрын
Security නම් එනවා.. Ios 18 එන්නත් බොහෝ ඉඩකඩක් තියනවා.
@Mgamer1999
7 ай бұрын
මන් ගාව xs එකක් තියෙන්නෙ 13 mini එකක් ගන්න යන්නෙ එක දිලා. 13 mini එක හොඳයිද. එක ගැන video එකක් කරන්න පුලුවන්ද.
@SLzoneYT
7 ай бұрын
13 mini එක හොදටම හොදයි xs එකට වඩා. Displya size එක ටිකක් පොඩි ඒත් ඒක එච්චරම ලොකු අවුලක් නෑ.. 13 mini එකක් හොයාගන්න තමා අමාරු.. ඒ අරගෙනත් අඩුම සති දෙකක් වත් use කරලා බලන්න ඕනෙ
@Hansaka_gamage
7 ай бұрын
Se2 vs xs camara ekk ona
@SLzoneYT
7 ай бұрын
ලගදිම දෙනවා ❤️
@risandubimsath
11 күн бұрын
aiye google pixel 5 hoda mekda.mn heta ekak ganna inne.ee hind plz kiynwd.godakma one mt performance
@SLzoneYT
8 күн бұрын
Overoll xs එක හොදයි. Pixel 5 එකේ common issues වැඩී
@maanumusic
7 ай бұрын
හුවාවෙ එකකුත් review කරමුකො උදාර අයියෙ 😢
@SLzoneYT
7 ай бұрын
P50 pro එකක් බැලුවා මල්ලි තිබ්බෙ නෑ. දැන් සල්ලිත් නෑ 🥹
@teleporter_g
7 ай бұрын
අයියෙ, LG V60 ThinQ 5G එකක් විකුනලා iphone XS එකක් ගන්න එකද අවුල්ද?ios experience එක හැරුනාම performance අතින් හොඳද මාරු වෙන එක?
@SLzoneYT
7 ай бұрын
Performance අතින්නම් xs හොදයි. ඒත් LG V60 එක හොදයි කියලා හිතෙනවා හැම අතින්ම ❤️
@Thili-qk9uo
7 ай бұрын
Maru
@SLzoneYT
7 ай бұрын
❤️❤️
@ThiliniMadushika-i8m
7 ай бұрын
❤❤ 1:07
@SLzoneYT
7 ай бұрын
❤️❤️
@ChildrenWorld-x8z
7 ай бұрын
nice
@SLzoneYT
7 ай бұрын
❤❤
@kanishkakumara4906
25 күн бұрын
අයියේ මගේ xs එකේ චාජර් ඩොක් එක ගින්දර වගේ රත්වෙනවා අයියේ අනුවෙන් එහා චාජ්වෙද්දි රත්වෙන එක අඩුවෙනවා ඇයි එ 😢
@SLzoneYT
22 күн бұрын
80% ගිය ගමන් slow charge වෙන්නෙ ඒකයි. මොකද්ද ඔයාගෙ charger එක.
@ApocGaming01
7 ай бұрын
අය්යේ දැන් brand new 12 එකක් ගත්තොත් Genext එකේ විතරයි නේ TRCSL තියෙන්නේ TRCSL නැතුව ඇපල් කේයා වොරන්ටි තියෙන්න එකක් ගත්තොත් අව්ල් ද 🥲 කියන්නකෝ 😍
@SLzoneYT
7 ай бұрын
Apple care only ගත්තොත් ඔයාට රෙපෙයාර් එකක් ආවොත් දවස් 45ක් විතර යනවා ආපහු එන්න.. ඒක තමා අවුල. Gnext ගත්තොත් ඉක්මනට හැදෙනවා.. ❤️
@ApocGaming01
7 ай бұрын
රෙපයාර් ප්‍රශ්නේ ඇරෙන්න වෙන කිසිම අව්ලක් නැ නේ 😊
@ApocGaming01
7 ай бұрын
සේකඩ් හෑන්ඩ් phone වල TRCSL තියෙයිද?
@SLzoneYT
7 ай бұрын
රජය කාලෙක ඉදන් කියනවා හැබැයි trcsl නැති phone වලට signal දෙන්නෙ නෑ කියලා.. ඒක නම් වෙන දෙයක් නෙවේ.. ආයෙ සමහර විට phone එක නැති උනොත් imei number එකෙන් ඒක හොයාගන්න බැරි ගැටළුවක් තියනවා කියලා අහලා තියනවා
@SLzoneYT
7 ай бұрын
ලංකාවට tax හරහා agent ලා ගෙන්නන ඒවට trcsl තියනවා.. අපි ඔය ශෝප් වලින් ගන්න iphone, lg, sony වලටනම් trcsl නැති තරම්.. Msg එකක් දාලා අපිට බලාගන්න පුළුවන් අපේ phone එකට trcsl approval එක තියනවඩ්ග කියලා
@A.K.Vinoth
7 ай бұрын
Brother Redmi note 13 pro 200mp 2160p Samsung sensor camera eka compare karanakota khokada ontha?
@SLzoneYT
7 ай бұрын
කැම් වල නම් 200mp තියන නිසා photos වල details හොදට ඇති.. ඒත් ඒකෙ 4k 60fps වත් video තිබ්බනම් හොදයි.. ඒත් හැම අතින්ම ගත්තම redmi note 13 pro හොදයි
@SayuruChamuditha-ks3jw
7 ай бұрын
Samsung a14 4G phone eka gana video ekak genna
@SLzoneYT
7 ай бұрын
Device එකක් හොයාගන්න ඕනෙ ❤️
@INDU3-xd8kf
5 ай бұрын
මාත් අද ගත්තා ඉදලා ඉදලා xs එක පට්ට චීස් වගෙ ❤
@SLzoneYT
5 ай бұрын
Supiri ❤️
@SLzoneYT
5 ай бұрын
Congratulations
@dilshanaravinda9349
7 ай бұрын
Koheda bro gama patta lassanai❤️❤️
@SLzoneYT
7 ай бұрын
පොළොන්නරුවෙ මහවැව කියලා ගමක් මචං. ❤️
@DenumataYamakYT
7 ай бұрын
දෙන්න පුලුවන් උපරිමේම දෙනවා❤ කාලෙකට කලින් පටන් ගන්න තිබ්බ චැනල් මේවා❤❤
@SLzoneYT
7 ай бұрын
🥹🥹🥹 thank u mcn ❤️❤️
@TheNuli-p1x
7 ай бұрын
best reivew
@SLzoneYT
7 ай бұрын
❤❤
@malithmadushan7812
6 ай бұрын
bro se2 X XS 11 me model walin budget ekata set wena display experience ekak ganna puluwan phone eka mokakda
@SLzoneYT
6 ай бұрын
ඒ ටිකෙන්නම් Xs තමා ❤️
@DewEditz111
7 ай бұрын
BRO *I PHONE SE 3* ත් ඕනේ 🫡
@SLzoneYT
7 ай бұрын
Se 3 එකක් use කරනවද? 🥹. Se3 එක පාඩුයි කියලා මට හිතෙන්නෙ.. හම්බුනොත් අනිවා දෙන්නම්. මම තාම එකයි අතින් අල්ලලා තියෙන්නෙත්.
@a.i.k4073
7 ай бұрын
Se vs xs gemu ne 😊❤
@SLzoneYT
7 ай бұрын
ඔව් ලගදිම ❤️❤️
@bashithamanodya1455
7 ай бұрын
@@SLzoneYTIkmnt genako
@Prasathsaman755
5 ай бұрын
Mahawewa kollekne❤
@SLzoneYT
5 ай бұрын
ඔව් ඔයාගෙ වෙන්න නෑයෙක් 😀❤️
@virajtechvideos06
7 ай бұрын
2019 awe habai
@SLzoneYT
7 ай бұрын
2018 - iPhone XS Max, XS , XR 2019 - iPhone 11 , 11 Pro , 11 Pro Max
@nethrulakshan2187
7 ай бұрын
Supiri aiya 🔥❤️
@SLzoneYT
7 ай бұрын
Thank u 🥹❤️
@TharukaBro
2 ай бұрын
Xs 64gb ekak keeyak wage weida aiyye
@SLzoneYT
2 ай бұрын
60 - 65 කට වගේ හොයාගන්න පුලුවන්වෙයි.
@TharukaBro
2 ай бұрын
@@SLzoneYT ඔව් අයියේ මටත් ඒ ගානට තමා සෙට් උනේ, අයියාගෙනුත් ඇහුවේ පොඩ්ඩක් confirm කරගන්න
@JJEdits-nn1jm
3 ай бұрын
අයියේ මන් අලුතින් ෆෝන් එකක් ගන්න යන්නේ.මන් ගන්න යන budget range එකේ තම Xs එකත් තියෙන්නේ.හැබැයි මන් shop වලින් ඇහුවහම කිව්වා Xs එක ගන්නේ නැතුව brand new Samsung M14,Nubia V60,Redmi 13,Hotwav Note 13 වගේ එකකට යන්න කිව්වා.අයියගෙන් මේ ගැන උපදෙසක් ඕනෙ.
@SLzoneYT
3 ай бұрын
Hotwav, nubia යන්න එපා. අවුලකට නෙවේ. තාම ලංකාවෙ හරිහමන් background එකක් ඒකට නෑ.. Redmi 13 යන්න එපා Performance මදි... M14 යනවනම් 6GB Ram වත් යන්න, ඒත් ඔයා Video එහෙම කරනවනම් වැඩක් නෑ. Photos වලිනුත් තරමක් ඉස්සරහින් ඉන්නවා XS එක... M14 එකේ Xs එකට වඩා ගොඩක්ම හොද දේකට තියෙන්නෙ Battery එක.. Battery life එක ගැන ගොඩක් හිතනවවනම් m14 යන්න. එතකොට ඔයාට නැතුවම බැරි Android Mod apps එහෙම use කරනවනම් ඒත් යන්න M14 එකට. නැත්තන් xs හොදයි.
@JJEdits-nn1jm
3 ай бұрын
@@SLzoneYTThank you අයියේ. ඒ budget range එකට brand new යනවනම් ගන්න හොඳ මොකක් වගේද අයියේ
@SLzoneYT
3 ай бұрын
Redmi Note 12 Pro, Note 13 Pro වගේ බලන්න උපරිම Ram එකෙන්... නැත්තන් Samsung A35 (5G) වගේ.
@JJEdits-nn1jm
3 ай бұрын
@@SLzoneYT මන් දැන් use කරන්නෙත් Redmi Note 8 එකක් අයියේ.ඒකට signal නෑනේ අයියේ
@kavitechandplay8938
7 ай бұрын
XR eka aulak nadda
@SLzoneYT
7 ай бұрын
අවුලක් නෑ. ඒත් සමහර features අඩුයි xs එකට වඩා... Battery හොදයි.
@kavitechandplay8938
7 ай бұрын
@@SLzoneYT ok🙂
@indusaraudes-fe8ji
3 күн бұрын
අයියෙ Xs එක චාජ් ගැහුවම ඔෆ් වෙන්නෙ ඇයි 😢
@SLzoneYT
Күн бұрын
Heat වෙලාද off වෙන්නෙ
@saviya4442
7 ай бұрын
Xs max awlak nedd
@SLzoneYT
7 ай бұрын
නෑ අවුලක් නෑ. මේකට වඩා display ලොකුයි. Battery වැඩී
@saviya4442
7 ай бұрын
@@SLzoneYT Gaming wlt xs max gattoth Kisima kess ekak nethuw play krnn puluwn ned
@pawan_yt183
7 ай бұрын
Price
@SLzoneYT
7 ай бұрын
Video එකේ අග කියනවා. 256 GB = 75 ක් වගේ 512 GB = 83 ක් වගේ 64 GB = 70 ක් වගේ.. දැනට
@ShehanMaduranga-e6e
27 күн бұрын
Xs..se 2 ekakda ගන්නෙ කියලා හිතා ගන්න බැ..රිප්ලයි එකක් ඔනෙ 😢
@SLzoneYT
26 күн бұрын
ඔයා video වැඩ කරනවනම් se2 නැත්තන් xs
@PasinduTashen-f9q
Ай бұрын
Xs eke video awld ayye 😢 mn ganna inne me mase
@SLzoneYT
Ай бұрын
නෑ අවුලක් නෑ, මොනවගේ video වලටද ගන්නෙ
@amandavidasun2530
6 ай бұрын
Charge karana hodama W kiya vageda .20W hoda naned gahanna
@SLzoneYT
6 ай бұрын
5W හොදයි. හැබැයි දැන් කාලෙට ස්ලෝ.. 10-20W Orginal එකක් use කරන්න. Apple ම වෙන්න ඕනෙ නෑ
@amilaudana6753
6 ай бұрын
හැමදේම පැහදිලි උනා ❤
@SLzoneYT
6 ай бұрын
Thnk u 🥹❤️
@sahanrashmika9790
2 ай бұрын
Sx ekada Sx max ekada hoda
@SLzoneYT
2 ай бұрын
Loku display size එකක් එක්ක ටිකක් වැඩි battery life එකක් ඕනෙනම් xs max, අනිත්වා එකයි
@sahanrashmika9790
2 ай бұрын
@@SLzoneYT Xs max den shop wala hoya ganna thiyenawada man hoyala beluwa ne ne kohewath
@SLzoneYT
2 ай бұрын
පහු ගියෙ ටිකේනම් තිබ්බා. දැන් අඩුද දන්නෑ 😕
@chamaralasitha120
6 ай бұрын
Pixel viedio krn ndd
@SLzoneYT
6 ай бұрын
Device හොයාගන්න ඕනෙ
@chamaralasitha120
6 ай бұрын
@@SLzoneYT ikmnt oni pixel
@chamalkanchana1386
7 ай бұрын
Ado mamath polonnaruwe
@SLzoneYT
7 ай бұрын
කොයි හරියෙද?
@chamalkanchana1386
7 ай бұрын
@@SLzoneYT gallella machn mama i phone 15 review eke dakke manampiye location eke kiyla
@SLzoneYT
7 ай бұрын
@chamalkanchana1386 ඔව් කොටලියෙ 🥹. මං මනම්පිටියෙ මහවැව බං.
@NiroshaPriyadarshani-v2v
2 ай бұрын
Xs ek d xs max ek d hoda
@SLzoneYT
2 ай бұрын
Xs max hodai loki display ona ayata. Battery capacity thwedi
@SamanalaYaya
7 ай бұрын
good
@SLzoneYT
7 ай бұрын
❤❤
@kalpanimadushani8422
6 ай бұрын
Aiye video walata hoda Xs ekd 11 ekada
@SLzoneYT
6 ай бұрын
11 එක ❤️
@bassboostedmusicofficial3453
7 ай бұрын
x eka awulda
@SLzoneYT
7 ай бұрын
අවුලක් නෑ. හැබැයි බබා වගේ පරිස්සන් කරන්න ඕනෙ
@SLzoneYT
6 ай бұрын
X එකට තමයි face id, oled display මුලින්ම ආවෙ. එකවර iphone වල ලොකු වෙනසක් කරපු iphone එකක්.. තාක්ශනයක් පටන් ගන්න තැනට වඩා ඒක වැඩි දියුනු වෙන්නෙ ඉස්සරහට යද්දි. ඉතින් x එක කියන්නෙ ඒ තාක්සනයන්ගෙ ආරම්භය.. ඒනිසා අපි අතින් මොකක් හරි පොඩි වැරැද්දක් උන ගමන් ඒවට හානිවෙන්න තියන ඉඩකඩ වැඩී
@Tharuwa1YT
Ай бұрын
mchn xs max ekk shop ekkinm gnnw nm 256gb dan kiyk wge wei d
@SLzoneYT
Ай бұрын
73-78 mcn.
@MalkiNelasha
6 ай бұрын
ayye Me davas vala 8plus ekk gaththoth aurudu dekak vath pavichchi kranna beri veida
@SLzoneYT
6 ай бұрын
පුළුවන්. අවුලක් නෑ apps updates එනවා 2026 අන්තිම වගේ වෙනකන්.
@MalkiNelasha
6 ай бұрын
@@SLzoneYT8plus ekt vada X eka auld, X ekk gnna inne🥲kattiyage comments dekkma ganna bayaith vage please kiynnko ayye,X ek arn aulk veid
@choicetv6903
5 ай бұрын
supirima review ekk sago
@SLzoneYT
5 ай бұрын
Thank u mcn ❤️🥹
19:26
පාවිච්චි කරපු iphone එකක් ගන්න කලින් | Used iPhone Buying Guide Thing to Check Before Buying 10 Tips
SLPhoto
Рет қаралды 452 М.
44:00
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
Truth with Chamuditha
Рет қаралды 32 М.
00:15
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
Horror Skunx 2
Рет қаралды 20 МЛН
00:12
哥哥吃最后一个橘子,妹妹生闷气让哥哥猜! #俩活宝 #兄妹日常 #生闷气跺脚
Baby Mao TV
Рет қаралды 4,8 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 25 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 33 МЛН
11:30
e Sim in Sri Lanka
Chanux Bro
Рет қаралды 103 М.
14:18
හොදම කැමරා එක XS ද? SE 2 ද? | iPhone XS vs SE 2 Camera Sinhala Review
SL Zone
Рет қаралды 22 М.
43:49
Reviewing EVERY Samsung Galaxy S Ever!
Marques Brownlee
Рет қаралды 6 МЛН
30:53
iPhone X Sri Lanka Review
Chanux Bro
Рет қаралды 421 М.
12:06
Things iPhone Can Not Do 😢 2020
Chanux Bro
Рет қаралды 306 М.
15:04
iPhone Call Recording and Apple Intelligence with IOS 18.1 Sinhala
Chanux Bro
Рет қаралды 136 М.
14:48
iPhone X 2024 ට කොහොමද? | iPhone X ගැන හැමදේම සිංහලෙන් | Clear Sinhala Explain About iPhone X
SL Zone
Рет қаралды 16 М.
8:28
iPhone X vs iPhone XS Speed Test & Ram Management
Tech Wisely
Рет қаралды 1,6 МЛН
58:56
නව කතානායක කව්ද?
SL VLOG
Рет қаралды 51 М.
12:29
iPhone Xs Max Sri Lanka
Chanux Bro
Рет қаралды 331 М.
00:15
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
Horror Skunx 2
Рет қаралды 20 МЛН