IPL නිසා සිද්ධ වුනු වින්නැහිය LPL නිසා ලංකාවටත් සිද්ධවෙයිද? | IPL vs LPL | Naifm Infohub

  Рет қаралды 97,083

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 57
@janakapushpakumar5571
@janakapushpakumar5571 2 жыл бұрын
මේකෙන් වෙන්නේ හොද දක්ශ ක්‍රීඩකයෝ ඉක්මනට ක්‍රීඩාවෙන් සමුගන්නවා
@sasankaepasingha4817
@sasankaepasingha4817 2 жыл бұрын
Eka eaththa
@YRYSn
@YRYSn 2 жыл бұрын
Play karama kena koheth play karanawa ratata hoda deyak meka
@anupamadilshan9474
@anupamadilshan9474 2 жыл бұрын
පිටරට ක්‍රීඩකයන්ගේ අනන්‍ය tricks ටික ඉන්දියාවෙන් අදුන ගෙන wc වලදි උන්ව කොර කරනවා...
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@anupamadilshan9474 windies team eka Thanikarama winasha une IPL nisa
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 2 жыл бұрын
අනිවාර්යයෙන්ම Match Fixing System එක LPL එකේ විතරක් නෙමෙයි යුරෝපීය Football පවා තියෙනවා!!! ඒක කවුරුත් දන්නා රහසක්... ඔව් ඉතිං ඉන්දියාවේ ඔය වගේ හොඳ නරක පැත්ත තියෙනවා වගේම අනේ අපේ රටෙත් ඕනම හොඳ දෙයක් නරක පැත්තට හරවා ගන්න දේශපාලුවෝ ව්‍යාපාරිකයෝ ඉන්න රටක් වෙද්දී ඒක නොවෙයි කියනවා නම් තමයි ලොකුම මෝඩකම 😅😅🤣😂😅... අනිවාර්යයෙන්ම රස වගේම අමිරසත් මෙහිදී විඳින්න සිද්ධ වේවි හැම කෙනාටම 🤭🤭🤭🤔🤔🤔!!!
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
අපේ සිංහයන්ට ජයවේවා 💘💘💖🇱🇰🇱🇰🇱🇰
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
LPL KZbin වලින් live free දුන්නා නම් LPL, IPL වලට වඩා ලෝකෙම ජනප්‍රිය කරවන්න පුළුවන් වෙයි.
@sarojanigunasekara
@sarojanigunasekara 2 жыл бұрын
I think it's a true story, congratulations srilankan boys !!!
@kasundushmantha1500
@kasundushmantha1500 2 жыл бұрын
එහෙනම් ඉවරයි ලන්කාවෙ ක්‍රිකට් 🤭 ඉන්දියාවෙ උන් ගෑවුනත් ඇති
@pa3384
@pa3384 2 жыл бұрын
🤮🤮🤮
@MaRa-EVER-MR
@MaRa-EVER-MR 2 жыл бұрын
ඕනම දෙයකට ඉන්දීයාව ගාව ගත්තොත් කෙලවර වෙන්නේ විනාශයක්
@artmiracle3897
@artmiracle3897 2 жыл бұрын
හරියටම හරි👌
@tuanthamir6318
@tuanthamir6318 2 жыл бұрын
100% මාලිංග කොච්චර හොද බෝලර් කෙනෙක් උනත් ඉන්දියාවට එරෙහිව වැඩිය preform කරලා නැ
@sumithpali3684
@sumithpali3684 2 жыл бұрын
Exactly 💯 right
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
LPL එක IPL එක තරම් නැතත් PSL එක තරමටමවත් ගේන්න ඕන
@chinthakarajapaksha9652
@chinthakarajapaksha9652 2 жыл бұрын
සල්ලි වලට ක්‍රීඩාව විකිණීම එච්චරයි හොද නෑ
@tharinduharshana7547
@tharinduharshana7547 2 жыл бұрын
කට හඩ පට්ට 🥺🙈
@naifm
@naifm 2 жыл бұрын
Thank you very much
@artliker842
@artliker842 2 жыл бұрын
අපේ කොල්ලන්ට ❤❤❤❤
@sl.cricketfans9780
@sl.cricketfans9780 2 жыл бұрын
ඇත්ත කතාව සුබ පැතුම්
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
🙏 අපේ රටට සිංහ පැටවුන්ට 🌹🌹 වෙනවා නමි ? 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sisiras732
@sisiras732 2 жыл бұрын
ඇයි ඉතින් ඉන්දියාවේ උන් මෝකටද මේකට එන්නේ
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
If SriLanka is to gain from LPL to the maximum: 1. There should be stringent laws against malpractices. 2. All parties should be legally bound against CORRUPTION. 3. ONLY , KNOWLEDGEABLE and credible individuals and groups with a passion for the game and the country must be allowed to have ANY involvement in the process and the affair. WELLWISHER.
@harshadisanayaka
@harshadisanayaka 2 жыл бұрын
Thank you for educating!
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
IPL එකෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 10 කට සෙට් වෙන්න teams තියේ
@sisiras732
@sisiras732 2 жыл бұрын
අපේ අය ipl යන්න ඔනීද නෑ ........ පාකිස්තානය කවදාවත් ipl සෙල්ලම් කරන්නේ නෑ .....
@silentkiller4009
@silentkiller4009 2 жыл бұрын
Sellam krn nha nmei yanna widiyk nha
@patiariyarathna1745
@patiariyarathna1745 2 жыл бұрын
Pakistan players lawa ipl ganne. Psl ekata indiyan playerla gnne. Yako un tharahai kiyala dannadda
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
IPL nisa thamai Cricket wala nathural quality eka winasa une. Windies team eka thanikara Nathi une IPL gahanna gihin
@miyuruhashan6746
@miyuruhashan6746 2 жыл бұрын
ඔසී වල ගහන බිග්බෑශ් වගේ ගැහුවා නම් හරි. උන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ national team එකට අලුත් ක්‍රීඩකයො ගන්න එක. IPL එක බලාපොරොත්තු වෙන්නෙ සල්ලි විතරයි. ලංකාවෙ වංචනිකයන් එක්ක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. පුලුවන් නම් සල්ලි දෙනවනම් වෙන රටවල උන්ට අපේ national team ගහන්න දේවි
@Jenebert85
@Jenebert85 2 жыл бұрын
Api Divunui kiyala Danagatthu Indiawa Apiwa Nathikaranna Adana Kumantharanayak.. please Apita LPL walata Indiawa Gawagannat Epa.
@piumaldanushka4744
@piumaldanushka4744 2 жыл бұрын
Ane one na... aurudu ganak ipl gahalath india team melorahak na
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
යකෝ සාරුක් කාන්ට ලැජ්ජ නැද්ද මන්දා.. ලංකාවෙ උන් බෝම්බ ගහලා ඒමිනිහාව එලව ගත්තෙ, ආයේ ආයෝජනෙත් කරන්න හදනවා අපිටම 😁
@shironnaseer4989
@shironnaseer4989 2 жыл бұрын
I like ipl but we will play our game 💚❤
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
සුපිරි
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
මොනවා නැතත් ඉන්දියාවේ උන් උන්ගේ දක්ෂයෝ ටික හොයාගෙන හොද team එකක් හදාගන්නවා.අනිත් රටවල් වල team නැත්තටම නැති වෙනවා
@nd7128
@nd7128 2 жыл бұрын
ඔකෙන් වෙන්නෙ අපෙ බොලස් ලගෙ බොල හදුන ගන්නවා
@gangamangala9945
@gangamangala9945 2 жыл бұрын
🇱🇰❤️💪💪
@warna7235
@warna7235 2 жыл бұрын
Anthima tikata dukai bayai🥺
@nimeshdilshan9664
@nimeshdilshan9664 2 жыл бұрын
🏆🏏🔥
@malikanaber3613
@malikanaber3613 2 жыл бұрын
👍👍👍
@Bulletone29
@Bulletone29 2 жыл бұрын
All ipl mathes are fixed 🤣🤣🤣
@pasindukumara1392
@pasindukumara1392 2 жыл бұрын
ලංකාවත් ප්‍රාන්ත වලට කඩයි ද
@thiwankadvoixs7362
@thiwankadvoixs7362 2 жыл бұрын
ANTHIMATA KIYANA TIKA SUPIRI ATHATAK
@Darksentry302
@Darksentry302 2 жыл бұрын
1st❤️‍🔥
@thiwankadodamgoda5266
@thiwankadodamgoda5266 2 жыл бұрын
ANIWA BALANNA ONA VIDEO EKAK
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 жыл бұрын
🤗👌❤️
@amilasampath7716
@amilasampath7716 2 жыл бұрын
ow....godak...hodai...newa...gilunath...been..chun...kiyala....godak...sathutu...wenna...puluwan...ranil....goiya...ape...rata...indiyawata...wikunanakota...eka...amathaka...karanna...monawa...hari...karanna...onane.
@kavingasadharuwan7885
@kavingasadharuwan7885 2 жыл бұрын
පිස්සෙක් වෙන්න එපා ක්‍රීඩාවට දේශපාලනය ගාවගෙන
@vishwaprabath9168
@vishwaprabath9168 2 жыл бұрын
Lankawe Salli tika ..indiyawt yn seen 1 tynne..ne. kwdawt un LpL . ipl gnta gn na .. mkda demd 1 bhinwa..twt indiyawat salli puja krana dyk wnne ..
@chamarasithum8437
@chamarasithum8437 2 жыл бұрын
Man nam kiyanne lankawe inna dakshayo salli walata asawen ipl yana ekata nan man kemathi ne mokada ehema unahama ape kollage daksha thawaya adu wenawa
@sumithpali3684
@sumithpali3684 2 жыл бұрын
Indiawa lankawa allanawa ithamath wegayen chinata wada.
@m.kglass7755
@m.kglass7755 2 жыл бұрын
news nedda bn wena
@anandajayarathna8414
@anandajayarathna8414 2 жыл бұрын
*****************2600000
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Nena (නේනා) - Thiwanka Dilshan Official Music Video
3:00
SGM Tunes
Рет қаралды 13 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН