Siyatha FM MORNING SHOW-2022 09 16 | ඩුබායි බර්ජ් කලීෆා වලට නෙළුම් කුළුණ පේනව ද?

  Рет қаралды 289,417

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 276
@UAE_VIBE
@UAE_VIBE 2 жыл бұрын
අපේ රටේ දේශපාලුවෝ වගේ මෙහෙ(UAE) 🇦🇪වල පාලකයෝ හොරා කරන්නේ නෑ. ඔවුන් ඒක නිසා තමයි බොහොම අඩු කාලයකින් වැලි කතරක් සුරපුරයක් කරේ 💪 ❤️🇱🇰🇦🇪 ඔබ දෙපලත් මේ වීඩියෝව මගින් ලොකු ආදර්ශයක් දුන්නා සමාජෙට. Thanks.
@rumeshjayashantha6554
@rumeshjayashantha6554 2 жыл бұрын
Palakayo witharak neme wedakarana unuth hariyata wede nokarana nisa
@kalumprasannaHW
@kalumprasannaHW 2 жыл бұрын
​@@rumeshjayashantha6554 උඹ කම්පැනි අයිති පොරක්ද ?🤔
@kdroshan3302
@kdroshan3302 11 ай бұрын
හොරා කන් නැතුව කෝමද බන් ..ත්‍රිලියන පතියෝ .... වුනේ .තෙල් අාකර වල අයිතිය තියෙන්නෙ සේක්ලට .නොදන්න කුනු හරප නොකිය ඉදපන් uae වල කියක් හරි හොය ගන පාඩුවෙ වරෙන් ජෙප්පන්ට කඩෙ ගිය කියල ලංකාවට තෙල් එන් නැ .අනික අරබි කියන්නෙ අතිතයෙ ඉදල පට්ට හොරු ..තෙල් නිස බොල ගොඩ ගියේ .
@metabase
@metabase 7 ай бұрын
@@kdroshan3302 sira kathawa. mn me kiyanna haduwa witharai.. 😅
@munasindisanayaka900
@munasindisanayaka900 2 жыл бұрын
ඇත්තටම ඇහැට කදුලු එනවා මෙි වගේ කාන්තාරයක් සුරපුරයක් කරන මෙි රටෙි රජජුරුවන්ට කොහොම ගරු කරන්නද.සියලු සමිපත් පිහිටි අපේ රටෙි සමිපත් විනාශ කරපු කාලකණ්ණි දෙශපාලුවොන්ට කොහොම නමක් දෙන්නද රට කැවත් දුකක් නැ රට විකුනලා හිතට එන තරහ කේන්තියනමි කියන්න සිංහල භාෂාවෙි වචන නැ ඔකුන් ඉපදෙන්න ඔින මැටිවලින් රොටි හදල කන Africa වගේ රටවල්වල මුසල හැතිකරේ.😪 මන් ගොඩක් ආදරෙයි මෙ රටට කොරොන කාලෙවත් මිනිස්සුන්ට කිසිම දෙයකින් අඩුපාඩු කරෙ නැ
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾👍🏾
@chathuralasantha4986
@chathuralasantha4986 2 жыл бұрын
100%
@harmionegranger5858
@harmionegranger5858 2 жыл бұрын
ශාප කරන්නෙපා ඒවාආපහු තමන්ටම එනව
@malanisilva1888
@malanisilva1888 2 жыл бұрын
මාත් අවුරුදු 5 වැඩ කරා කියන්න වචන නැ වැලි කතරක තියෙන දියුණුව දේශපාලකයන් අපේ රට කැවා l love dubai ගිහින් බලන්නම ඕනේ
@prasangaherath747
@prasangaherath747 2 жыл бұрын
ඩුබායි මං අවුරුදු 12 ක් ආදරෙයි uae.....ලංකාවට ලං කරන්නවත් බෑ..මේ මිනිස්සු සම්පත් නිර්මානය කරමින් ජිවත්වෙනවා... i love u uae...
@damekadmer8433
@damekadmer8433 2 жыл бұрын
Mamath aderei uae eth mage ratath lassanai
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 2 жыл бұрын
මාත් අවුරුදු නවයක් ඩුබායි වල...ඉන්න ආස හිතෙන රටක්..විනය ,ආරක්ශාව, පහසුකම් අතින් පරිපූර්ණ රටක්..ආදරෙයි ඩුබායි ❤️❤️❤️
@dilanka4568
@dilanka4568 2 жыл бұрын
Dubai
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 2 жыл бұрын
මම th 13 k
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 2 жыл бұрын
ලෝකෙන්ම ලස්සනම හිනාව පලමුවෙනි කෙල්ල මෙයා.
@danithshan5978
@danithshan5978 2 жыл бұрын
ඇත්තටම ඔව්
@musicdream8875
@musicdream8875 2 жыл бұрын
ඇත්ත. හදවතින්ම ආදරේ ඔබ දෙපලට 💐
@mr.p3618
@mr.p3618 2 жыл бұрын
හොර මැර නෑ ජරා දේශපාලුවො නෑ ආරක්ශිතව ජීවත් වෙන්න පුලුවන් ලස්සන රටක් තමයි ඩුබායි කියන්නෙ . sheik mohammed . මම දැක්ක සුපිරිම රාජ්‍ය නායකයා . respect ❤️😼
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
මොන විශ්මිත නිර්මාන ලංකාවේ බිහි උනත්.රට පාලනය කරන්නේ හොරැ නම්.. එ රට දියුණු කරන එක හිනයක්ම තමයි..
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 2 жыл бұрын
උඹල දෙන්න තමයි බං දෙන්නා.. ආදරෙයි ❤️
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
අබුඩාබි තමයි හොඳ ම මම ආසම අවුරුදු 13 දැන් ඩුබායි බිසී වැඩී 🙏🙏🙏 පවුල් ගනනාවක් රකින්න ශක්තිය දුන්න රට ආදරේ යි 🙏❤🙏
@bawanthasamarasekara1111
@bawanthasamarasekara1111 4 ай бұрын
mond krnne ohee
@indraniranasingha2053
@indraniranasingha2053 7 ай бұрын
ඔය දෙන්න කරන රසබර කතා අහන් ඉන්න කොට බඩ ගින්න ත් අමතක වෙනවා ..ස්තුතියි දෙන්නටම
@chamindudilshan6680
@chamindudilshan6680 2 жыл бұрын
Podcast එකක් වගේ පොඩි ආතල් එකක් තියෙනව වගේ මේ මරු 👌 ✌️
@samanthasriya
@samanthasriya 2 жыл бұрын
සිනාව අමතකවූ අපේ මුවගට සිනා කැන්දන අරාටත් මිස් Definitely ටත් හැමදාම ❤
@misarikumari9944
@misarikumari9944 2 жыл бұрын
මගේ දෙවෙනි මවුබිම ..පිට රට මිනිසුන්ට කියලා අපට කිසිම වෙනස් කමක් නැ. ආදරෙයි ඩුබායි කවදා හරි අන්ක එක වෙනවාමයි ජයවෙවා ඩුබායි
@rasikaranawaka6935
@rasikaranawaka6935 2 жыл бұрын
Maget....
@lakmalmanju5566
@lakmalmanju5566 2 жыл бұрын
අදටත් ආදරේයි ඩුබායි 💖💖💖
@sajithprabhath5207
@sajithprabhath5207 2 жыл бұрын
කිවුවත් වගෙ දැන් ණය වේලා හදලා ඉවරයනේ. බලන්න පලයල්ලා එක ඇත්ත
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
අනෙ කොහොම උනත් හරිම සතුටුයි නෙළුම් කුළුන ගැන අපි අදත් ඩුබායි මෝල් එක පැත්තෙ රවුම් ගහල ආව ලංකාවට මොවායෙන් අඩු වෙලාද රට සස්ශිික කරන්න බැරි ?😥😥😥
@varunikarunanayake6223
@varunikarunanayake6223 2 жыл бұрын
අපේ රට කාපු රට කන්න ඉන්න කවුරුත් ඇසිය යුතුම කතාව තමයි අද අරවින්ද කිව්වේ.මේවා එයාලට ඇසේවා.හදනවා නම් හැදෙන්න.Thanks Aravinda and Ashcharya
@lahirusampath7294
@lahirusampath7294 2 жыл бұрын
Minussuth hadenna one nehe
@costacreations1714
@costacreations1714 2 жыл бұрын
Dumriyapolak hadala ethanta yanna tiket ganna ona nehe man hithanne ... anika highway eke yanawata wadaa apita eken ithuru wena kalaya nisa api gewanne ekwn lebena sewaya nisa gewanne ... ona kenekta ona deyak ona widiyakata dakinna puluwan
@fathimazuhuriya4998
@fathimazuhuriya4998 2 жыл бұрын
@@lahirusampath7294 a
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 2 жыл бұрын
Six years i was in Dubai What a fantastic country in the world
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 2 жыл бұрын
මගේ රටට මම ගොඩාඩාඩාඩාක්ක් ආදරෙයි ,,,,,❤️❤️❤️
@dinithchathuranga8115
@dinithchathuranga8115 2 жыл бұрын
ඇත්තටම ඉතිහාසය ලොකු වැඩී අපිට. ඒක තමා ලොකුම හෙනේ...
@user-xf2tj3te3i
@user-xf2tj3te3i Жыл бұрын
Atta😂😂
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
රටවත් ඉතිහාසයවත් නෙමේ වරද ආකල්ප.සිතුම් පැතුම්,කියාවන්.දේශපාලනයට වරදක් නැතිවත් නෙවේ
@kdroshan3302
@kdroshan3302 11 ай бұрын
අරබින්ගෙ ඉතිහාසේ නිකන් ඉන්න වෙලාවට කියවන්න ..ලෝක හොරු ..තෙල් නිසා ගොඩ ගිය .
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
1st ❤ අනේ හැමදාම මේක KZbin එකට දාන්නකෝ...
@upul1684
@upul1684 2 жыл бұрын
3 rd
@sasidu3206
@sasidu3206 2 жыл бұрын
අන්න ජනාධිපතිවරු එකට අපිට 🤗🤗
@nuwanmadushanka5710
@nuwanmadushanka5710 2 жыл бұрын
Ape rate හොරා කාපු ballonta අහන්න oni වැදගත් කතාවක් අරවින්ද මහත්තයා ඔයාට godak pin මොකද ape rate parliament ake inna කාලකන්නි ballo ටිකට godak වැදගත් wei.
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
මේව අහනකොට ඇත්තට දුකයි 😢
@upul1684
@upul1684 2 жыл бұрын
එනකන් බලන් හිටියේ 👌👌👌👍👍👍
@nimanthasagara2016
@nimanthasagara2016 2 жыл бұрын
නෙළුම් කුලුනට බනිමු ද ? (අපේ පැස් අක්කිත් අරගලේ ට සහයෝගය දුන්නු එක හරිම කණගාටුවට කාරණයක් ,මොකද එයා හරිම බුද්ධිමත් කෙනෙක් ) නෙළුම් කුලුනෙ ආයෝජන පදනම් වූ සේවා සැපයීම් තවමත් ආරම්භ වී නැහැ. මේක හැදුවෙම Colombo Port city එකට අනුබද්ධිත සංචාරක සැලැස්මෙ එක් අංගයක් විදිහට. ඒ වගේම විකාශන කටයුතුවල මූලස්ථානය කිරීමේ අරමුණින්. හැබැයි හිටපු ජනපති මෛත්‍රීපාල මේකෙ වැඩ නිමවෙන්නත් කලින් 2017 දි 'සමරු පලකෙ නම ගහගන්න බලන්' ඒක විවෘත කරලා වැඩේ චකබ්ලාස් කළා. 👉 නෙළුම් කුලුනෙ සම්පූර්ණ වියදම අ.ඩො. මිලියන 113 ක්. ඒ කියන්නෙ තෙල් නැව් 03 ක වියදම. එහි ගෙවන්න ඉතිරිවෙලා තියෙන ණය මුදල අ.ඩො.මිලියන 14 ක්. ඒ කියන්නෙ ගෑස් නැව් 03 ක වියදම. 👉 හැබැයි ඉදිරියෙදි මේකෙ ආයෝජන ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක කළොත් සංචාරකයන්ගෙන් විතරක් මාසෙකට අ.ඩො. මිලියන 5 ක්වත් උපයන්න පුළුවන්. 👉 ජ.වි.පෙ. ටිල්වින් සිල්වා ඇහුවා වරක් "නෙළුම් කුලුන හැදුවෙ පැනලා මැරෙන්නද ?" කියලා. ප්‍රංශෙ අයිෆල් කුලුන හදද්දිත් පහර ගැහුවලු " පැරිසිය මැද යකඩ පුරවලා කැත කරනවා" කියලා. ලංකාවෙ කණ්ඩලම හෝටලය හදද්දි හැදුවොත් මැරෙනවා කියපු අයම ඒක හැදුවට පස්සෙ කටවහගත්තා. දඹුල්ලට ප්‍රතිලාභ ආවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවම අනුර කිව්වා "බල්ලන්ට මාරුවෙන්න බෑ" කියලා. ලාල්කාන්ත කිව්වා " බල්ලො වාහනවලට අහුවෙලා මැරෙනවා." කියලා. 👉 ඕනම වැඩකදි විවේචන එනවා. නෙළුම් කුලුන හැදුවෙ මොන ව්‍යාපෘති පදනමෙන්ද කියලා නොදන්න ගොඩදෙනෙක් ඒකට ගැරහුවා. හැබැයි තව අවුරුදු කිහිපයකින් Colombo Port city අදියර වශයෙන් සම්පූර්ණ වෙලා එද්දි 'කොළඹ වැඩිම වටිනාකම' එන තැන බවට පත්වෙන්නෙත් , symbol එක බවට පත්වෙන්නෙත් මේ නෙළුම් කුලුනම තමයි! would like this
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
Obata sthithyi...❤
@wasanthawickramasingha5737
@wasanthawickramasingha5737 2 жыл бұрын
You pronounced Sheikh Mohammed bin Rashid Al Maktoum name correctly. I know that always you will do your homework’s 💯 love from dubai ❤
@shenelmadusha2788
@shenelmadusha2788 2 жыл бұрын
නිකම් දෙනකම් බලන් ඉන්න මානසික මට්ටම තුරන් වෙවා
@londonherbalist
@londonherbalist 2 жыл бұрын
Anna wenna one de. 😊👍. Oka thama wenna one.
@nimeshdilsara6087
@nimeshdilsara6087 2 жыл бұрын
හැමදාම අහනවා ❤️
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
නියමයි ලස්සනයි
@starwings8984
@starwings8984 2 жыл бұрын
ඔයාලා බයවෙන්න එපා .....අපිටනම් මොකුත් එපා 🤣🤣🤣🤣🤣🔥
@anurabandara9863
@anurabandara9863 Жыл бұрын
සුපිරි ඩබල අදෙරෙයි හැ ම දාම
@ruwanthi6167
@ruwanthi6167 2 жыл бұрын
මේ කතාව පාර්ලිමේන්තුවේ ගවයො ටික එකට ඉන්න තැනක අහන්න දුන්න නම් හරි වටිනවා
@achinthaweerasinghe5518
@achinthaweerasinghe5518 2 жыл бұрын
❤හබීබී වෙල් කම්ටු ඩුබායි... 🇦🇪🇦🇪🇦🇪🇦🇪
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
මේක හැමෝම අසත්වා!
@jenydisa6631
@jenydisa6631 2 жыл бұрын
ඇයි අෆ්ෆා දැන් ෆ්‍රෝග්‍රෑම් එක යූටුබ් දාන්නේ නැත්තේ මේ ටිකේම නෑ.ම්☹️☹️☹️💔
@thisara679
@thisara679 2 жыл бұрын
ඇත්ත 😐
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
Ou appa
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
ඩිස්නිලන්ඩ් තියෙන්නේ ප්‍රංශයේ නේද? 🙄🙄🙄
@sajithdewinda5008
@sajithdewinda5008 2 жыл бұрын
ඩුබායි රටේ සේවය කරන කෙනෙක් හැටියට මං දන්නවා මෙ ඔක්කොම ඇත්ත කියලා
@lalithkithsiri7204
@lalithkithsiri7204 Жыл бұрын
අපේ..කෘෂිකර්ම විතරක් දියුණු කරන්න වෙන.මුකුත් එපා.දියුණු කරලා .රට.කන්න.එපා
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 2 жыл бұрын
Respect the UAE leaders!!!Hope Sri lanka Will get one like that in 2028!!!!
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
නියමයි 👍🏾👌🏾🇱🇰 අති සූපිරි.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අපි වගේම දුප්පත්ව හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් උනත් රට දියුනු කරගන්න ගෙන්නුවෙ සමාගම් ආයොජන සහ ලෝකයේ බුද්ධිමතුන්, අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව, එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන,
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
අපේ මිනිසුන්ට හැමදේම නැති වෙලා දැන් රටකෞත් නෑ
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@@gunarathana2172 මේවා අපි හැමෝගෙම වැරදී, මිනිස්සු හරි දේ ඉල්ලන්න ඕන එතකොට පාලකයො අනිවාර්යයෙන්ම දෙන්නෙ ඒක ඒ වෙනුවෙන් මිනිස්සු බුද්ධිමත් කරන්න පාලකයො වැඩ කරන්න ඕන, එහෙම බුද්ධිමත් නොවෙන තාක් කල් හැමදාම එකම චක්‍රය තමයි ,
@danithshan5978
@danithshan5978 2 жыл бұрын
ඔහොම හිතන නායකයො බිහිවෙලා ඒ අරමුනට හොරකම් නැතුව යන දවසක මේ රටේ කරන්න බැරි දෙයක් නෑ, නමුත් ජනතාවට තමන් කරන දේ ගැන හොද විශ්වාසයක් සන්නිවෙදනය වෙන්න ඕන.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@@danithshan5978 ඩුබායි වල සිංගප්පුරුවට ලෝකෙ හැම රටටම පුලුවන්නම් ඇයි අපේ මෙහෙම බැරිවෙන්නෙ?
@kaveeshadissanayaka2712
@kaveeshadissanayaka2712 2 жыл бұрын
ඒ වගේ රජවරු තමයි නියම නායකයෝ. විදේශිකයෙක්ට උනත් ගිහින් හොදින් ජීවත් වෙන්න පුලුවන් රටක්. ලංකාවේ ඉන්න පාලකයෝ ලැජ්ජ වෙන්න තොපිට මෙලොව හොදයි එලොව ජරාවක් වෙනවාමයි
@Dilshan-92
@Dilshan-92 2 жыл бұрын
පට්ට වදන් මෙවා අප්පා
@YoshanMilinda-h3j
@YoshanMilinda-h3j 10 күн бұрын
මන් අව්රුදු 33ක්‌ ඩුබායි ඉන්නේ ❤
@janatj3030
@janatj3030 Жыл бұрын
👌👌👌
@ReelsUnviverse
@ReelsUnviverse 2 жыл бұрын
අපි හිනා වෙන්න ඔනෙ නෙමෙ අඩන්න ඔනෙ 😅 හැබය් හිනා නොවිත් බෑ
@kkair
@kkair 2 жыл бұрын
ඉකුත් දින තුන තුළ නෙළුම් කුළුණෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 7 ඉක්මවූ බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ, මෙතෙක් කල් නෙළුම් කුළුණ විවෘත නොකර තැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි. ඔක්තෝම්බර් 1 වනදා සිට උදෑසන 9 ත් දහවල් 2 ත් දක්වා කාලය තුළ නෙළුම් කුළුන පාසල් ළමුන් සදහා විවෘත වනවා. ඒ අනුව පාසල් මගින් යම් ඉල්ලීමක් කළහොත් ඒ සදහා අවස්ථාව ලබා දිය හැකි බවයි නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ. ඉකුත් සෙනසුරාදා දිනයේ දී පමණක් නෙළුම් කුළුණ නැරඹීමට පුද්ගලයින් 7,200කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා. ඉකුත් 15, 16 සහ 17 යන දින තුනක කාලය තුළ පුද්ගලයින් 14,000ක් පමණ එය නැරඹීමට පැමිණ ඇති බවයි නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
@shehansasika9422
@shehansasika9422 2 жыл бұрын
WE ARE LOVE U A E !!!
@navinumandila417
@navinumandila417 Жыл бұрын
ඩුබායි ❤
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
Mn last week eke Article ekaka dakke GDP 1ta thel wlin 1% enne kiyla. Mn parana ekkda danne na dakke nm.... Oyalage information update nisa 5% wenna ati ehenm. Supiri katawa
@lalithkithsiri7204
@lalithkithsiri7204 Жыл бұрын
අපේ.රටේ නයකයෝත්.පවුලේ අය.රජකරන්න.හදනවා
@dilinahasanka6857
@dilinahasanka6857 2 жыл бұрын
උඩට ගියාම,ලස්සනට අපේ දුප්පත්කම පේනවා
@justtry3905
@justtry3905 2 жыл бұрын
ඉතිං පැනලා මැරියන් , දුකට පුන් ගහගෙන 😆😆😆
@shegiofficial7939
@shegiofficial7939 Жыл бұрын
අපිටත් මේ වගේ පාලකයෙක් ඉදියනම් කියලා හිතුනා 🤕
@mayumirathnayake7851
@mayumirathnayake7851 2 жыл бұрын
I'm 9 years in abudhabi. Very beautiful country. I love UAE.😗😗😗😗
@deepikadilhani8593
@deepikadilhani8593 2 жыл бұрын
අනේ අපිට මෙහෙම නායකයෙක් හිටියනම් අපිට මොනව කරන්න බැරිද🙄
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
මෙ නායකයාට රට අවුරැදු පහකට බාර දෙන්න රට හදලා දෙයි ලෝකෙම මිනිසුන්ට ඉන්න හිතෙන රටක්
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Akke oya hamadama henaqala inna supiri 👍👍👍😁😁😁
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 2 жыл бұрын
අයියෝ සිංගප්පුරුවේ සමහර ගෙවල් තියෙන්නේ 45වෙනි තට්ටුවේ. සිංගප්පුරුවේ පළමු උසම තට්ටු බිල්ඩිම ආකිටෙක් කලේ කවුද?
@sumindafernando4184
@sumindafernando4184 2 жыл бұрын
ලස්සනයි
@oshanvimukthi2490
@oshanvimukthi2490 2 жыл бұрын
අදත් සුපිරි අම්මෝ
@TedyHavi
@TedyHavi 2 жыл бұрын
තව එකක් මම අහලා තියෙනවා.. ඔය BBC ඉන්ටව් එක කරදදි රජාගේ ගෙදර ( පැලස් එකේ ) ඔතනින් තමා ප්ල්නේ එහෙට මෙහෙට යන්නේ... ඉතිං BBC එකේ කට්ටිය මයික් ටික දාලා ලැස්ති වෙද්දි.. ((ඔය මයික් වලට පික් කරනවා ප්ලෙන් වල සද්දේ හමමේ හොද⁣ට)) ටිම් එකේ කට්ටිය කුසු කුසු ගගා ඉදලා තියෙනවා මෙතන හරියන්නැ සදදේ අරකයි මේකයි ගගා...ශේක් ( රජා ) ඉදගත්තාලු!! ඇයි මොකද්ද පසසේ ඇහුවලු.. මේ ප්ලෙන් යන නිසා මෙතන කරන්න බැරිවෙයි කිව්වාලු... ආ ටිකක් ඉන්න කියලා ඔය රැට් ප්ලෙන් යන එක පැය ගානකට නැතුත්තුවලු... සාමාන්‍යයෙන් එ වගේ දෙයක් කරන්න එක කොල් එකෙන් දෙකෙන් මොන රටටවත් බෑ!! ලොක්කා වුනත් කියලා දහදොලහකට කියලා තමා වැඩේ නතර වෙන්නේ... මේක එක කොල් එකේ වැඩේ නවත්තලා තියෙන නිසා බලගතු නායකයෙක් කියන කැටගරි වලත් මෙයා උඩින්ම ඉන්නවා..😬 බොරැවද්ද දන්නැ මෙහෙ එකෙක් කිව්වේ😅
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 2 жыл бұрын
අංක 1 වෙමුද අපිත්
@ensissuranga6069
@ensissuranga6069 2 жыл бұрын
මම ළමයෝ මින් අඹයක් නොපතමි. චීනාගෙන් කොමිසක් පමණක් පැතුවෙමි. චීන කොමිස් මං අරගෙන පැන්නෙමි දැන් උබලට තුසිත දෙව්ලොව පෙන්නමි. 😁
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
ඩුබායිවල ව්‍යාපාරිකයො කුළුණු හදනකොට ලංකාවෙ නාකිමයිනා මුළු රටම බිලියන ගානක් ණය කරල තමන්ගෙ පොහොට්ටුව Market කරගන්න කුළුණන් හැදුව අද වෙනකොට අලාභය රුපියල් බිලයන හතලිස්දාහයි හරි නම් නාකි මයින මැරෙනකම් ඉන්න ඕන වැලිකඩ හිරගෙදර අහිංසක මිනිසුන්ගෙ ධනය විනාශ කරාට 😡😡😡😡
@rasikaranawaka6935
@rasikaranawaka6935 2 жыл бұрын
Adarai.. Dubai. Mat dubai. Apit dukai ape rata gena
@jseven9546
@jseven9546 2 жыл бұрын
මගේ රට දිනේවා මම විදෙසයේ සිට සිහිනෙන් මගෙ රටේ නිදියන හැම රෑම
@insidevideotube9381
@insidevideotube9381 2 жыл бұрын
රනිල් ආවා විතරයි වෙනම සින් එකක් දැං ගන්නෙ ඔලු කනවා නේ
@amazo4533
@amazo4533 2 жыл бұрын
පොහොට්ටුවෙ මාකටින් කුලුනටත් නය ගෙවන්නෙ සමහර විට කන්නවත් නැති මිනිස්සු
@amiya53200
@amiya53200 2 жыл бұрын
Api mehe awakale thamai apita therune ape ratawal hadanawa kiyala ape deshapaluwo monada karala thiyenne kiyala....mehe wathura bothale mehe salli walin 1.00i...mehe wathura nathuwath eganata denawa...eth lankawe wathura bothalayak keeyak wenawada ? Ekama athi ithin wenasa kiyanna
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
මේ රට හදන්න පුළුවන්❤
@prasannasanjeewa546
@prasannasanjeewa546 2 жыл бұрын
Tickets should be Dollars 💸 otherwise what is the benefits. How can pay this loan.
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 жыл бұрын
බඩට නොකා නොබී කිසිම බඩුවක් මිලදී ගැනීමේ හැකියාවක් නෑ අපි නෙළුම් කුලුනට නැග්ගම මේ ප්‍රශ්න විසඳෙයිද.
@bandara1996
@bandara1996 2 жыл бұрын
මහින්ද රනිල රට කනවා කාලකන්නි මෙන්න මිනිස්සු දෙවිවරු sri lanka රට විනාස කරපු හැම එකාටමගෑවුනු ගෑවුණු කාට හෙන ගහන්ඩ ඕනේ කාලකන්නි
@slcommerceclass8031
@slcommerceclass8031 Жыл бұрын
තෙල් වලින් දියුණු උනානම් නයිජීරියා මෙලහකට ලෝකෙ ලොකු රටක් ..අපිටත් ලොකු අවස්ථා තිබ්බ ඒත් 80 දශකයේන් පස්සෙ අපි ඉතිහාසය නිසාම වල කපා ගත්ත.අද දෙමලද සින්හලද මුස්ලිම් ද කියල නැතුව දුක විදිනව..රටක් දියුණු වෙනවට වෙන රටවල් ආස නෑ ලංකාවේ ගිනි තිබ්බෙ වටේ රටවල් හැබැයි ගල් ගහද්දින් ඇවිස්සෙන්න හෙන ගොන් මිනිස්සුන් ටිකක් අපිට හිටියෙ .ඔය පෝර්ට් සිටිය 1980 හැදුවනම් යුද්ධයට මැදි නොවුනනම් රට සම්පූර්ණයෙන් විවෘත ආර්තිකයට යොමු නොවුනා නම් අද අපි කොහෙද අද ඉන්නෙ කොහෙද
@surangasisira5713
@surangasisira5713 2 жыл бұрын
අපේ ත් පාලකයන් ට තිබුණ ආසාවන් තමන්ගේ ම්නිසුන්ගේ පවුල් ජීවිත සතුටින් ආරක්ෂිත ව සුව පහසු ව සැප වත්ව ඉන්න සිහිනය ක් නෙවෙයි උන්ගෙ උන්ගෙ පරම්පරාවම ට හොරා කාල උන්ම සැප විදින්න ආරක්ෂාවෙන් ඉන්න ..
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 2 жыл бұрын
වැඩක් නැ හලො... විනාසම කරල දැම්ම මෙ රට. මෙකෙ ඉපදෙන්න ඉන්න එවුන් ගැනයි මට දුක 😢
@weere75
@weere75 2 жыл бұрын
Love from Italy
@amithmaxbro1716
@amithmaxbro1716 2 жыл бұрын
Good Job UAE 😍
@mindgame1904
@mindgame1904 2 жыл бұрын
Geographically known as Sri Lanka, it is one of the richest country for living organisms. Currently, this land controlled by two major races who speak Sinhala and Tamil. Although land ownership might change throughout centuries, but no one can condemn this lovely Island. Remember that we are neither the first or final proprietors of this beautiful piece of land that was created millions of years ago. There is still nothing wrong with this land, and nothing has happened to her charm, but a difficult times for its citizens. As a result, we may criticize the Sri Lankan public to any other country, but not the land. So, when the time comes, ownership may change, as it did 2500 years ago, but the value of land will not. The success or failure of the UAE or any other country is not forever. So sobbing cheers might be passed down through generations, just as UAE citizens did not applaud for their nation before 1960.As an example while living in a bankrupt country with no water to drink in the year 2100, the UAE people might applaud their victorious king and sing songs praising the Sheikh Mohammed bin Rashid Al Maktoum. Accept the truth and avoid revisiting the same subject over and over.
@ArumalanthayaLanka
@ArumalanthayaLanka 2 жыл бұрын
පේරාදෙණිය සරසවියේ අමානුෂික නවක වදය - kzbin.info/www/bejne/gYSueGN7o66Ifac
@marinekoshala1628
@marinekoshala1628 2 жыл бұрын
Man hama video ekakma wage balala thiyenwaa. Puluwannam වෙලද නාවිකයන් ගැන වීඩියෝ එකක් කරන්න. ඉල්ලීමක්..
@marinekoshala1628
@marinekoshala1628 2 жыл бұрын
මම වෙලද නාවික ශේෂ්ත්‍රයේ fitter කෙනෙක් විදියට සේවය කරනව.
@mallikanamanather7323
@mallikanamanather7323 2 жыл бұрын
අපේ රටේ sheik අපේ රට අවුරුධු දෙකකින් කාලා දැම්මා. මේ වගේ record ගහපු දක්ෂයෝ කොහෙවත් නැහැ...
@dilannawagamuwage3396
@dilannawagamuwage3396 2 жыл бұрын
දකුණු ආසියාවේ ලොකුම ණය කුලුණ.
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 2 жыл бұрын
🌷
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
ගොඩනැගිලි හදලා එයින් කලටුතු දේ හොයන ලෝකේ මෝඩම මිනිස්සු ඉන්න රට ලංකාව කියල ලෝකයා අපිට හිනා නොවී ඉදියි ද?
@romeshfernando4505
@romeshfernando4505 2 жыл бұрын
අම්මෝ ඉතිං ටෝක් නම් ටෝක් 🤣🤣❤
@caveman5478
@caveman5478 2 жыл бұрын
ඩුබායි රජු වාගේද අපේ රටේ හිටපු අපේ රජු. තාම හොරා කාලා ඉවර නෑ..
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
අම්මෝ 💪💪👌✌️✌️✌️💖💖😘😘😘😘😘😘🙏🙏🙏🙏
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 2 жыл бұрын
Best responsibility government to the country just like Sri Lanka government
@dilablock3270
@dilablock3270 2 жыл бұрын
❤❤❤❤❤DUBAI..From DUBAI..✊✊✊✊✊✊✊
@danushkalakmal810
@danushkalakmal810 2 жыл бұрын
Ubala denna kasada bendoth maru aaa. Supiri. Aa
@samikaekanayake6051
@samikaekanayake6051 2 жыл бұрын
👍👍👍👍
@weerasinhaweerasinha863
@weerasinhaweerasinha863 2 жыл бұрын
👍
@chanakanuwan2029
@chanakanuwan2029 17 күн бұрын
දාන්‍යාගාරයෙ දැන් හාල් ගේන්නෙත් රටින්
@jayanidissanayake2959
@jayanidissanayake2959 2 жыл бұрын
අපේ රටේ පාලකයෝ කුහකයි. උන් කැමති නැහැ ජනතාව සැපෙන් සනීපෙන් ඉන්නවා ට උ න් කැමති ජනතාව හැමදාම හිගන්නො වගේ ජීවත් වෙනවට
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
Mamath aurudu 10 Dubai tawa tawath diunu we nna oni atthatama inna Asa hitena ratak
@rasikavinodani7077
@rasikavinodani7077 2 жыл бұрын
Dubai wala teyena neyema neyema neteyak fredam ekak Attatama me ratawalwalata inna neyama janade patekenak. Lokenma neyama police ekak teyanna.24 payema 👍 . Loku ekade edala podema ekatath kanna bunna eka wedeyata kanna bunna enjoy karanna ekama wedeyata. Janapate rara palane karanne Ape rate wage Aurudu 5t newai.geweta kaletama. Haama menesekutama ekama vedeya sura sapa nisa Me menissunta wenas karanna kiyala werodata karanna oni na Attatama Api inna nesa dakinna penna teyana wedeyata kiyanna. Me janapate samanniya menisek vedeyata pare unath yanne Ape wage perewaragena yanne na. Onima kenek dakkoth hena wela patechra dak wanne Ape wage Aaten inna kiyala Ayata yanna depatten police dala lanu Adala na meha haama manussayekma phosath. A kiyala lamaita wandabuwanta wayesaka Ayeta.Aabatatainta dena demana hamootama labenawa. Harema satutui Lokenma number 1 dubai. UAE. Janapate .lokema menissu Adare karanawa mewage Ayeta. I love UAE. Math mage Paula gewath karawanne dubai ekan upayana mudalin mn Ada metana heteya nattam Ada lankawe gahak yata kanna bunna enna tanak natewa melahakata marechcha ten wala gasuth palawela. Mn Ada me rate gewath wenna me rate neteya sadarane hare vedeyata teyana nisa.
@ruchirag8469
@ruchirag8469 2 жыл бұрын
සුපිරි 😂😂😂
@Gems9372
@Gems9372 2 жыл бұрын
Notification එන් නෑ ☹️☹️☹️
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15
23:00
Siyatha FM
Рет қаралды 293 М.
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 23
16:45
Siyatha FM
Рет қаралды 270 М.