ඉර වර වර (Ira Wara Wara) - Yohan Ranasinghe

  Рет қаралды 4,765

Yohan Ranasinghe

Yohan Ranasinghe

Күн бұрын

Пікірлер: 73
@healthyfoodweightlossquick8510
@healthyfoodweightlossquick8510 Ай бұрын
My school ❤ අද 1 2 ආවා
@healthyfoodweightlossquick8510
@healthyfoodweightlossquick8510 Ай бұрын
❤❤❤❤❤🎉
@sisira456
@sisira456 8 ай бұрын
කුනුහරුප සිංදුනම් මාධ්‍ය වල කන් පිරෙන්න ඇහෙන කාලයක්, ඇයි මේව කල එලියට නොඑන්නෙ. අහම්බෙන් දැක්කෙ... හරිම ලස්ස්නයි,.... තව තවත් හොද නිර්මාන කරන්න ශක්තිය ධෛර්යය වැඩින්වැ ඩියෙන් ලැබේ වා. එකසිය විස්ස්ට දෙසියවිස්සක් ආවඩා ආයුබෝවේවා...
@production4640
@production4640 6 ай бұрын
ආවඩා අයූ බොහෝ වේවා... අයියේ හරිම ලස්සන වැඩක්..🌸🙏🙏🙏🙏🙏🌸🌸
@natureofsrilanka2397
@natureofsrilanka2397 7 ай бұрын
ගොඩක් ලස්සනයි.ඒවගේම අර්ථයක් ඇති නිර්මාණය ක්‌. Keepi it up.. Godluck.. ❤️❤️👍👍
@surangiruwanmali5610
@surangiruwanmali5610 3 ай бұрын
Niyamai sir..sir nam puduma dakshayek..thawat lassana nirmana krnna sirt shakthiya labewa...jaya wewa..❤❤❤❤🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 7 ай бұрын
මේවා බලන විට හිතට හරිම දුකක් දැනෙන්නේ. ඔබේ කණ්ඩායටම තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🇱🇰♥️🙏
@danushikakavindya9133
@danushikakavindya9133 8 ай бұрын
නියමයි අයියේ❤️👌
@pushpadamayanthi4264
@pushpadamayanthi4264 8 ай бұрын
අපේ ගුරුතුමාට, තෙරුවන් සරණයි...
@sathindushahan
@sathindushahan 8 ай бұрын
මරේ මරු ඈ නියම වැඩක් ඈ අදරේයි 😘😘😘😘😘😘😘
@janakatharanga5716
@janakatharanga5716 8 ай бұрын
අපේ සිංහලකම ලෝකයට ගෙනියන්න වෙර දරන යොහාන් සොයුර ඔබතුමාට බොහොම ස්තුතියි !
@shanthavithanage4149
@shanthavithanage4149 8 ай бұрын
හරිම ලස්සනයි යොහාන් බුදු සරණයි
@Sampath610
@Sampath610 8 ай бұрын
නියමයි 👍👍👍👍
@chanchaladanceacademy2862
@chanchaladanceacademy2862 8 ай бұрын
නියමයි අයියා ❤❤❤❤❤ ඔයාගේ හැකියාව ඉතින් ආයෙත් අහන්න දෙයක් නැහැනෙ ❤❤❤
@Horanayo
@Horanayo 8 ай бұрын
ජයවේවා ❤
@surangadilp5063
@surangadilp5063 8 ай бұрын
කියන්න දෙයක් නෑ පට්ට
@samanlenin
@samanlenin 8 ай бұрын
බොහොම අගෙයි, බොහොම අලංකාරයි යොහාන්. ධම්මික සහෝදරයා ගේ තවත් ගී පද විශ්මයක් ❤
@yatiyanagnanawimalathero1208
@yatiyanagnanawimalathero1208 8 ай бұрын
❤ ⁣අපේ කමට නව අරැතක් ජයවේවා........!
@Naleenguruge-o7y
@Naleenguruge-o7y 8 ай бұрын
Jaya
@DarshanaL.Violin-pq2un
@DarshanaL.Violin-pq2un 8 ай бұрын
හොද නිර්මාණයක් ගොඩක් ලස්සනයි. ජයවේවා ❤
@b.g.dushanirangika
@b.g.dushanirangika 8 ай бұрын
නියම වැඩක් සහෝ
@Chamath-yd7gs
@Chamath-yd7gs 8 ай бұрын
ජය වේවා යොහාන් අයියේ ❤️❤️❤️
@freedom_clicker
@freedom_clicker 8 ай бұрын
ජය වේවා අයියේ💗
@sinethmadhushan530
@sinethmadhushan530 8 ай бұрын
නියම වැඩක් .සුබ පැතුම් සියලු දෙනාටම ❤️❤️
@Kasunkass
@Kasunkass 8 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
@buddhikahelaruwan5102
@buddhikahelaruwan5102 8 ай бұрын
Niyamai 👌👍
@Makumburage
@Makumburage 8 ай бұрын
ජයෙන් ජයම වේවා.. ආවඩා ආයු බෝ වේවා..
@nimeshatharuni5799
@nimeshatharuni5799 8 ай бұрын
Great work❤
@parameemusicroom1814
@parameemusicroom1814 8 ай бұрын
අපේ සර්ට ජය ම වේවා...බුදු සරණයි...
@Nature7119-ms
@Nature7119-ms 8 ай бұрын
ලස්සනයි මල්ලි. තව බොහෝ හරවත් රසවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!💐💐❤❤
@DilshanHasaranga-qh1vo
@DilshanHasaranga-qh1vo 8 ай бұрын
Sahodarayo tika budu sarani ❤ aiye
@dinushalakmali-sb1sj
@dinushalakmali-sb1sj 8 ай бұрын
Niyamai aiye .....gemmata sinduwa thiye....jaya wewa... 🙏🙏🙏🙏
@lalweragoda
@lalweragoda 7 ай бұрын
විශිෂ්ටයි පුතා
@YohanRanasinghe
@YohanRanasinghe 7 ай бұрын
ස්තූතියි සර්❤️❤️
@jothihamuduruwo199
@jothihamuduruwo199 8 ай бұрын
ජය සතුට වේවා! තෙරුවන් සරණයි!
@subashinibamunusinghe6786
@subashinibamunusinghe6786 8 ай бұрын
ජය වේවා අයියේ ❤
@nevilkamadushani3123
@nevilkamadushani3123 8 ай бұрын
අර්ථවත් ලස්සන ගීතයක්..සුබ පැතුම් අයියේ
@samanthapkumara3632
@samanthapkumara3632 8 ай бұрын
අති විශිෂ්ඨයි ..ඉතාමත්ම වටිනා නිර්මාණයක් යොහාන්...ජයවේවා
@yashmisansala6174
@yashmisansala6174 7 ай бұрын
❤❤
@prashadkelum8601
@prashadkelum8601 8 ай бұрын
නියමයි...👍
@prabuddakoralage
@prabuddakoralage 8 ай бұрын
Beautiful Composition.. and amazing performance. Excellent 🎉
@wimukthisirimanna1719
@wimukthisirimanna1719 8 ай бұрын
නියමයි... ජයවේවා කට්ටියටම.. මේ පාරවත් අළුත් නිර්මාණයක් දුන්නට හැමෝටම බොහොම ස්තුතියි
@PEKOVLOG5
@PEKOVLOG5 8 ай бұрын
Supiri ayye ❤
@KajiniGaurangana
@KajiniGaurangana 8 ай бұрын
Sir❤
@ashanshalinda-sx6wd
@ashanshalinda-sx6wd 8 ай бұрын
Supiriyak aiyala thawath me wage aluth DeWal karanna shakthiya labewa ❤
@thisurinidushesha8993
@thisurinidushesha8993 8 ай бұрын
වැඩේ ලස්සනයි.සුබපැතුම් අයියණ්ඩි 🙏❤️
@CmaxBro-ri3bl
@CmaxBro-ri3bl 8 ай бұрын
ජය වේවා.... Wede niyamai
@sugathjayantha7474
@sugathjayantha7474 8 ай бұрын
ලස්සනයි aiye jaya වේවා !!!!!!!!!
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 8 ай бұрын
අපේ රට ගැන නියම කැක්කුම තියෙන නියම සිංහල මිනිස්සු මේ...අතීතයෙත් පෙර බව වලත් මේ රට වෙනුවෙන් කුමන හෝ කැපවීමක් කරලා ඇති ඒකයි මේ රටට අදටත් මෙච්චර ආදරේ....ඒ ඔබතුමාගේ සංසාරික පුරුද්දයි ඔබේ ඔය නිර්මාණ වල පසුබිම ...ඔබට ජය....සිව් හෙළයට ජය !
@YohanRanasinghe
@YohanRanasinghe 8 ай бұрын
⁣බොහොම පිං ඒ සිතුවිල්ලට
@jayaminisaumya4529
@jayaminisaumya4529 8 ай бұрын
අපේකමට අලුත් රහක්❤
@dilanwickramasinghe9552
@dilanwickramasinghe9552 8 ай бұрын
ජයවේවා මල්ලි මරු බං
@samithasamarathunga9252
@samithasamarathunga9252 8 ай бұрын
Great work & Congratulations all who join this creative Work. ❤️❤️❤️👌👌👌💐
@healthyfoodweightlossquick8510
@healthyfoodweightlossquick8510 Ай бұрын
❤❤
@surathchamarajayasinghe
@surathchamarajayasinghe 8 ай бұрын
අපූරුයි 🌹💐 සුබ පැතුම් !
@shaluka1173
@shaluka1173 8 ай бұрын
Supiri
@madusankawimalagunarathne2167
@madusankawimalagunarathne2167 8 ай бұрын
@ravishikaveesha
@ravishikaveesha 8 ай бұрын
❤❤❤
@janakihill9568
@janakihill9568 8 ай бұрын
බොහොම අපූරැයි යොහාන්… හිතට, ඇගට, ලේවලට කාවදින ගීත හැමෝටම කියන්න බැහැ, ලියන්න බැහැ. ඒකට මහා සංයමයක් හික්මීමක් තියෙන්න ඕන… ගීතය ලියවිල්ලෙදි, තනුව දැමීමෙදි’ ගායනයෙදි, භාවෝත්පාදනයෙදි මේ හැම තැනකම අපි දැක්ක ඒ අපූර්වත්වය. කණ්ඩායමේ සියළු දෙනාට සුභාශිංසන!
@YohanRanasinghe
@YohanRanasinghe 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මිස්❤️❤️❤️
@MaheshiPriyanvada
@MaheshiPriyanvada 8 ай бұрын
❤❤❤❤❤
@akalankapanapitiya
@akalankapanapitiya 8 ай бұрын
👏👏
@deepthakavindya784
@deepthakavindya784 8 ай бұрын
❤️❤️
@clickonstudio6474
@clickonstudio6474 8 ай бұрын
@w.sajeewani3441
@w.sajeewani3441 7 ай бұрын
හොද අගේ නොකරන ගොන් හරක් සිටන ආණ්‌ඩුව දැන්වත්ඇස් ඇරවි.
@YohanRanasinghe
@YohanRanasinghe 8 ай бұрын
කිත්තානේ මුල් ගීතය kzbin.info/www/bejne/gnLcpHmPbJ5-o5Isi=ZNF7sRdri4gNTuxa
@sanadimanujanaranasinghe7340
@sanadimanujanaranasinghe7340 8 ай бұрын
Sir❤
@pabasaraoshadhi6514
@pabasaraoshadhi6514 8 ай бұрын
❤️❤️
@ravinduthivanka688
@ravinduthivanka688 8 ай бұрын
❤❤
@SewminiIshara-kx5yu
@SewminiIshara-kx5yu 8 ай бұрын
@slsuperfun
@slsuperfun 8 ай бұрын
❤❤❤
@yeshmikalakshani7937
@yeshmikalakshani7937 8 ай бұрын
❤❤
@dinapubudi5634
@dinapubudi5634 8 ай бұрын
❤❤❤
Kiththane Kinaththe Original Song Cover - Yohan Ranasinghe
3:58
Yohan Ranasinghe
Рет қаралды 2,1 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 906 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Kumara Bambasara - (කුමර බඹසර) - Yohan Ranasinghe
5:30
Pinwantha Gataw | පින්වන්ත ගැටව් | Ranwala Balakaya
6:35
Ranwala Balakaya (ranwalaslk)
Рет қаралды 52 М.
Misirlou - Greek Song
4:16
Farya Faraji
Рет қаралды 449 М.
Ira Wara Wara - ඉර වර වර - Upali Ramanayaka
4:45
කිමද වරද
3:15
Sinhala songs up loder
Рет қаралды 8 М.
#fypシ крутой уборщик
0:45
Симфония ужасов
Рет қаралды 2,3 МЛН
Beating The Childhood Ghost...☠️🙏
0:19
ZSworD
Рет қаралды 12 МЛН
“Don’t stop the chances.”
0:44
ISSEI / いっせい
Рет қаралды 61 МЛН
Зу-зу Күлпаш 2. Шөп дәрі.
46:34
ASTANATV Movie
Рет қаралды 898 М.
Panic attack..☠️
0:19
GoodBoyShaggy
Рет қаралды 22 МЛН