Kiththane Kinaththe Original Song Cover - Yohan Ranasinghe

  Рет қаралды 2,184,987

Yohan Ranasinghe

Yohan Ranasinghe

Күн бұрын

Пікірлер: 978
@SujaniMenaka-sy6hf
@SujaniMenaka-sy6hf 9 ай бұрын
මේක සිංහල බෞද්ධ රටක් බං ආඩම්බරයි ඒ ගැන...☸️🇱🇰✊️
@KaviMusicCafe
@KaviMusicCafe 8 ай бұрын
හෙලය ගැන ආඩම්බරය දැනවෙනවා නොදැනීම මේ සින්දුව ඇහෙනකොට🥺❤️‍🩹
@sumithrasubhasingha6106
@sumithrasubhasingha6106 4 жыл бұрын
ඒ සිංදුව අහද්දි ඇගට දැනෙන හැගීම සිංහල කම, බෞද්ධ කම,සිරිත් විරිත් කැටිවුන අපේ කම සුන්දරත්වය 💕💕💕💕💕
@w.sajeewani3441
@w.sajeewani3441 7 ай бұрын
🙏🇱🇰🇱🇰🇱🇰🙏 අපේ කම හදන්න ආපු අපේ ම පුතෙක්. ඔබට තෙරුවන් සරණයි 🙏
@adventurelife5759
@adventurelife5759 4 жыл бұрын
මාරම ලස්සනයි මගේ රට මගේ ආගම ගැන ආඩම්බරයි. ඇගේ හිරිගඩු පිපුණා. සින්දුව තුන් පාරක්ම ඇහුවා එක දිගට . මේක තමයි ගැලපෙනම වීඩියෝ එක
@umandapitadeniya
@umandapitadeniya Жыл бұрын
අපේ ඉස්කෝලෙට අවා රොහාන් මහතා Royal college horana
@resandumaneth8597
@resandumaneth8597 3 жыл бұрын
harima lassanai ape jathiya lookayatama geniyanna me aiyalata hamba wenna kiyala prarthana karanawa mage me comment ekata like karala egollanta suba pathanna
@DewniNetra
@DewniNetra 4 ай бұрын
ලස්සන යි❤❤❤❤❤ අදත්බැලූව,🎉🎉🎉🎉🎉🎉😂😊
@Malshi_Adikari
@Malshi_Adikari 4 жыл бұрын
මද්දාරා මදාරා පරසතු පිපෙනා.. දෙව්ලෝකේ මෙහේනේ දෙවිවරු වසනා... ❤️
@PriyangikaKarunanayake-kq2yf
@PriyangikaKarunanayake-kq2yf 9 ай бұрын
Harima apuru geethayak....mama witin wita ki sarayak nm ahuwada mathaka na...echchara lassanai.arakawila me sir ge wadasatahanakata mm iye dinaye sahabagi una...ඇත්තටම ඒක mage වාසනාවක් කියලා ඇත්තටම mata hithuna...liyanna nm ගොඩක් dewal හිතට enawa..ඒත් දැනට athi...Theruwan saranai sir....මෙවැනි නිර්මාණ kirimata ethumata sakthiya ධෛර්යය ලැබේවා ...👍👍❤️❤️👍👍
@Shiranidissanayaka
@Shiranidissanayaka 3 жыл бұрын
mama asama sinduwak හරිම අගෙයි යොහාන් මහත්තයාට ගොඩක් පින්
@jetstreamsammy834
@jetstreamsammy834 Жыл бұрын
නොනැසෙන ගීතයක් වෙනවා නොඅනුමානයි.විඩාබර හිත්වලට මිහිරක් ගෙන දුන්නාට බොහොම පින් තුන්කට්ටුවටම.
@YohanRanasinghe
@YohanRanasinghe Жыл бұрын
ස්තූතියි ඔබට🙏
@HbDayawathi
@HbDayawathi Жыл бұрын
මේ තමා අපේ ඉස්කෝලෙ සංගීත ටීචගෙ මහත්තයා.හරිම ආඩම්බරයි 💜️
@JagathHarischandra-p2w
@JagathHarischandra-p2w Ай бұрын
maru
@susa3082
@susa3082 11 ай бұрын
Best 🔥 අතීත හෙල දීපය ❤️🔥
@maguragamaethige885
@maguragamaethige885 4 жыл бұрын
වැළලී යන්නට ගිය මේ සිංහල ගීතය කරළියට ආවේ මේ දිනවල ප්‍රචාරය වන The voice teens srilanka වැඩසටහන යටතේ, මේ වන විට මෙම ගීතය m 6.5, නරබා ඇත.!!!
@inokadilrukshi7691
@inokadilrukshi7691 4 жыл бұрын
Mamath msg karanna giya egena kiyala oya hati😘
@inokadilrukshi7691
@inokadilrukshi7691 4 жыл бұрын
Kochara ahuwath epa wenne na
@udaramadawala8745
@udaramadawala8745 4 жыл бұрын
Kaworu koma kiwowath eka thama aththa
@gayankumara5168
@gayankumara5168 4 жыл бұрын
අපෝ සිරස මයි වොයිස් ඵක මල ජරාවක්,,,,තු,,
@tharindudilshan98
@tharindudilshan98 4 жыл бұрын
@@gayankumara5168 Ow bn mala jarawak
@vishmiwelagedara2079
@vishmiwelagedara2079 7 ай бұрын
සිංහල උරුමය නැවත මතක් කර දුන් විශිෂ්ඨ නිර්මාණයක්
@bmusic1418
@bmusic1418 2 жыл бұрын
සර් මන් අද සර් අද අර ආපු මතුගම ආනන්දෙන් ආවෙ හුඟක් ලස්සනයි සර් සිංදුව ❤️🙂
@YohanRanasinghe
@YohanRanasinghe 2 жыл бұрын
ස්තූතියි පුතා
@trendingpetz
@trendingpetz 6 ай бұрын
I'm batticaloa, i like this song
@dedunu6096
@dedunu6096 4 жыл бұрын
මේ සින්දුව මේතරම් ජනප්‍රිය කරපු ඌවේ අපේ පලාතේ බදුල්ල නංගියාට ගොඩක් ස්තුතියි එයා නිසා තමා මේක මේතරම් අපේ කනට ඇගට හිතට කාවැදුනේ ස්තුතියි ඔයාට 🙏
@hasithkuma
@hasithkuma 4 жыл бұрын
ඇයි රාවනාට අත් ගොඩක් තියෙන්නෙ... මනුස්සයෙක් නෙමෙයි ඒකයි... අනික බෞද්ධයො නැකත් බලන්නෙ නෑ... ඒක හින්දු .... හින්දු අය තමයි නැකැත් කරන්නෙ.. සිංහලයගෙ අවුරුද්ද එන්නෙ වෙසක් එකට...ඒකයි බුද්ධ වර්ශ වල ආරම්භය... අප්‍රේල් 14 කියන්නෙ දකුනු ඉන්දියාවෙ අවුරුද්ද... මේ ගීතය මිත්‍යදෘෂ්ඨිය වපුරන සින්දුවක්
@nilushinilushi3323
@nilushinilushi3323 4 жыл бұрын
Erugdtg
@nilushinilushi3323
@nilushinilushi3323 4 жыл бұрын
😭😭😭😭😭
@codenamecharlie_01
@codenamecharlie_01 3 жыл бұрын
@@hasithkuma එතකොට මොනවද අපේ සිරිත් විරිත්.කියන්න බලන්න මොනවද කියලා
@Shiranidissanayaka
@Shiranidissanayaka 3 жыл бұрын
Godak lassanai
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
රාවණ පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ... සිව් හෙළයේ මහා කෝණ මංගල්‍යය වරුණාවට මෙසේ අගය දෙන්නට අවසරයි.. බුද්ධ දේශය දිනේවා...!!!හෙළ බිම ලොව වැජඹේවා...!!!🙏❤🙏
@ishuayu21
@ishuayu21 4 жыл бұрын
තෙරුවන් සරණින් මෙවැනි ගීත තව ඉදිරියටත් කරන්නට ශක්තිය ලැබේවා.. බුදුසරණයි.. මේ තමා නියම සිංහලකම.. දැන් කාලේ සිංදු හදන උන්ට කනට දෙකක් දීලා පෙන්නන්න වටින ගීත මේ...
@NICO-eu6pe
@NICO-eu6pe 3 жыл бұрын
Ow
@asankachandrajith250
@asankachandrajith250 10 ай бұрын
රාවණ mara gammak එනව ❤❤❤❤❤❤❤❤❤❤
@dammikacooray9574
@dammikacooray9574 2 жыл бұрын
ලේ වලට දැනෙන ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🙏🙏🙏❣️
@YohanRanasinghe
@YohanRanasinghe 2 жыл бұрын
ස්තූතියි ❤️
@amilafernando2674
@amilafernando2674 Ай бұрын
Akka අද අපි සුදු උනේ කොහොමද❤❤❤❤❤❤❤🎉🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐😘😘😘😍🤩👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨
@Iro1766
@Iro1766 10 ай бұрын
රාවණ 💪❤️🇱🇰🙏
@keshikamadhusankha2332
@keshikamadhusankha2332 4 жыл бұрын
"රාවණ පරපුරක " කියනකොට නම් මාර ගැම්මක් එන්නෙ... හෙළයට මහා ශ්‍රී රාවන නිරිදු පිහිටයි
@harshiyapa3408
@harshiyapa3408 2 жыл бұрын
Ooo
@nishanthaperera3645
@nishanthaperera3645 Жыл бұрын
a
@surajniloshanamendis4290
@surajniloshanamendis4290 Жыл бұрын
❤❤ 🇱🇰
@nalindammika7953
@nalindammika7953 Жыл бұрын
Hm
@yomalsanjeewa5684
@yomalsanjeewa5684 3 ай бұрын
🌍🇱🇰💚🙏
@sudmudmud357
@sudmudmud357 Жыл бұрын
❤❤❤ to born in SriLanka love from Australia 🇦🇺
@harshathmohomad1301
@harshathmohomad1301 4 жыл бұрын
මගේ ආගම මුස්ලිම් හැබැයි මගේ ජාතිය ශ්‍රී ලාංකීක මාර ගැම්මක් තියෙනවා මේ සිංහල දීපය මගේ මව් බිම වෙච්ච එකට🤸🤸🤙🤙🤜🤜🙏💪💪💪👍
@Nish558
@Nish558 4 жыл бұрын
Aniwa mcn..💓🙏
@harshathmohomad1301
@harshathmohomad1301 4 жыл бұрын
@@Nish558 🙏👍🇱🇰
@himeshdileepa8455
@himeshdileepa8455 4 жыл бұрын
ඒ අපේ මුතුන්මිත්තන් ගේ වැඩ.ඉස්සර වැව් අමුනු හදපු අය තමය් දැන් ඔහේ බලාගත්ත අතේ බලලා නිදාගන්නේ පැය 24 ම.අපේ සංස්කෘතිය කෑවා පරංගි හැත්ත 😭 ඊටපස්සේ ලන්දේසි ඊටපස්සේ ඉංග්‍රීසින්.
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච 4 жыл бұрын
💖💖💖💖👍👍👍👍
@helaniranasinghe4645
@helaniranasinghe4645 4 жыл бұрын
@@himeshdileepa8455 ප... තමයි
@wajerarajapaksha7015
@wajerarajapaksha7015 Жыл бұрын
යොහානය ඒකනම් සුපිරියක් ❤👍
@yuhanjayawardana4083
@yuhanjayawardana4083 4 жыл бұрын
සිංහලයෙකු වීම gena ආඩම්බරයි 👊💪 Good job සහෝදරයා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ghsg2057
@ghsg2057 Жыл бұрын
♥️♥️♥️
@harshaprabath3440
@harshaprabath3440 3 жыл бұрын
පට්ට.පට්ටම පට්ට. වෙන මොනව කියන්නද.බුදු සරනයි🙏🙏☀️☀️☀️
@YohanRanasinghe
@YohanRanasinghe 3 жыл бұрын
සතූතියි
@madushankasilva812
@madushankasilva812 4 жыл бұрын
හරීම ලස්සන සිංදුවක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ අපේ කම රැකෙන මේ වගේ සිංදූ ලියන්න තව ඔබලාට ශක්තිය ධෛර්යය ලැබෙවා....
@And-kd7sq
@And-kd7sq 2 жыл бұрын
Hariyata hari!
@hemanthakumara9667
@hemanthakumara9667 2 жыл бұрын
නියම අර්ථයක් තියෙන සින්දුවක් සුපිරි
@mhdameer4768
@mhdameer4768 4 жыл бұрын
මෙි සිංදුව අහද්දි අැගෙ ගිරිගඩු පිපෙන්නෙ මට විතරද????🔥🔥👍🏻👍🏻👍🏻👍🏻🔥🔥🔥🔥💪🏻💪🏻💪🏻💪🏻
@diranachintha8798
@diranachintha8798 4 жыл бұрын
ගැටබෙර, දවුල් බෙරපදවලට හිරිගඩු පිපෙනවානම් උබේ අගෙත් සිංහල ලේ දුවනවා මචං.. RESPECT!!!
@shashikalajayawardhana4422
@shashikalajayawardhana4422 4 жыл бұрын
Be respect.
@mhdameer4768
@mhdameer4768 4 жыл бұрын
Shashikala Jayawardhana anything wrong?
@shashikalajayawardhana4422
@shashikalajayawardhana4422 4 жыл бұрын
@@mhdameer4768 what u mean?
@mhdameer4768
@mhdameer4768 4 жыл бұрын
Shashikala Jayawardhana ntng!!👍🏻👍🏻👍🏻👍🏻
@slelectronicparadise8205
@slelectronicparadise8205 3 жыл бұрын
Jayawewa yohan ayya...අනර්ඝ නිර්මාණයක්...👍👍
@YohanRanasinghe
@YohanRanasinghe 3 жыл бұрын
ස්තූතියි
@shehankavinda8976
@shehankavinda8976 4 жыл бұрын
මෙහි වටිනාකම සහ අර්තය නොදැන ගීතය අවලස්සන කල නමට සින්හල වූ පිරිසට . ඔබ පෙරදිග ධාන්‍යාගාරයේ . සම්බුදු සසුන ආරක්ෂා කරන්නාවූ නියම සින්හලයෙකු ලෙස පැරණි උරුමය අපේ සංස්කෘතිය රැක ගැනීමට තේරුම් නොගත්තවුන්ට තේරුම් යාමට මේ කල ක්‍රියාව උතුම් ක්‍රියාවක් ලෙස සලකනවා. ඔබටත් මගේ උතුම් මාතෘ භූමියටත් බුදු සරණයි . මේ උතුම් ලන්කාද්වීපයත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කරන්නා වූ උතුම් ශ්‍රීමත් ශ්‍රී විශ්නු දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි .
@srimathesriyalatha4215
@srimathesriyalatha4215 Жыл бұрын
Sirva ඇත්තටම ඇස් දෙකෙන් දකින්න තරම් මම පින්වන්ත උනා sir.api ඌවේ.🎉
@dinethmaleesha6552
@dinethmaleesha6552 4 жыл бұрын
සිංහල ගැම්ම මරු හොදේ WE ARE PROUD OF THIS SONG අපි රාවනා පරපුරේ අංගම්පොර
@ghsg2057
@ghsg2057 Жыл бұрын
💚💚😘
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
ape sirith virith sanskruthiya hadiyava svayanposhi bava okkoma eka sinduvakin. jaya veva. mevani nirmana thavath bihi veva..........
@ayodyachemini7844
@ayodyachemini7844 3 жыл бұрын
රාවණා oba newatha මේ ලක් මව් තුලම ඉපදේවා.
@terrancewickramasinghe9413
@terrancewickramasinghe9413 2 жыл бұрын
එන ගැම්ම ..... කීයන්න බෑ.........ජය!!!!!
@jayanikoshila4345
@jayanikoshila4345 4 жыл бұрын
ආයුබොහෝවේවා යොහාන් අයියේ....ඔයා ඇතුලු ගීතයට මහන්සි උන හැමෝටම....🙏
@madushiabeywickrama662
@madushiabeywickrama662 4 жыл бұрын
රාවණ පරපුරක උරුම බුදුන්ගෙ දේසේ අපේ දේ රැකගැනීම අපේ වගකීමයි❤
@hasithkuma
@hasithkuma 4 жыл бұрын
ඇයි රාවනාට අත් ගොඩක් තියෙන්නෙ... මනුස්සයෙක් නෙමෙයි ඒකයි... අනික බෞද්ධයො නැකත් බලන්නෙ නෑ... ඒක හින්දු .... හින්දු අය තමයි නැකැත් කරන්නෙ.. සිංහලයගෙ අවුරුද්ද එන්නෙ වෙසක් එකට...ඒකයි බුද්ධ වර්ශ වල ආරම්භය... අප්‍රේල් 14 කියන්නෙ දකුනු ඉන්දියාවෙ අවුරුද්ද... මේ ගීතය මිත්‍යදෘෂ්ඨිය වපුරන සින්දුවක් 👎
@sadaruwanjayarathna8481
@sadaruwanjayarathna8481 4 жыл бұрын
aniwaren sahodaraya oba niweradi. konda kelin thiyana ekek hari inna eka gena pattama sathutui
@Nish558
@Nish558 4 жыл бұрын
@@hasithkuma palayan ponnaya ehenm indiyawatama thawa mage mwbimata mokak hari kiwoth ube pawlama hadi gawila yai paraya
@hasithkuma
@hasithkuma 4 жыл бұрын
R Nilesh මගේ මව් බිමට වින කරන්නෙ උඹ වගේ උන්... තොපිම තමයි ඉන්දියාවෙ පොතක තිබ්බ ගොං කතාවක් පිලි අරන් ලක් දෙරණට වින කරන්නෙ... යකෝ ලංකාවෙ රාවනා කියල මනුස්සයෙක් හිටියෙ නැහැ... ඉන්දියාවෙ රාමායනයෙ ලනුකන්න එපා... ලනුකාල ලක් දෙරණෙ කිරුල වු බුදුදහම වනසනු එපා...
@madushiabeywickrama662
@madushiabeywickrama662 4 жыл бұрын
@@hasithkuma මනුස්සයෙක්ගෙයි සිංහයෙක්ගෙයි ජානවලින් ඉපදුන විජය පරම්පරාවෙන් එන ඔයාලට ඕක ඇත්ත
@navodranasinghe3367
@navodranasinghe3367 2 жыл бұрын
තෙරුවන් සරණයි! සුව සෙතක්ම සිදු වේවා! බුද්ධ දේශය හෙළ දේශය සුවපත් වේවා!
@WoowNawoodha
@WoowNawoodha Жыл бұрын
🎉😭😭😭😭😭🎉🎉
@navodranasinghe3367
@navodranasinghe3367 Жыл бұрын
@@WoowNawoodha ගුණයන් පුරන්න, නැති උණු දේවල් නැවත ලැබේවි, මේ කාළයට සුදුසු ලෙස! ☸️ 🌞 🌝 🕉️
@pasindupasindu3390
@pasindupasindu3390 3 жыл бұрын
සුපිපි සින්දුවක්
@Hanguma
@Hanguma 4 жыл бұрын
ලෝක වාර්තාවක් තැබීම හිතනා තරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒවා සඳහා දහස් ගණන් ජනයා එකමුතු වනවා අප දැක ඇත්තෙමු. නමුත් එකම දවසක එකම වෙලාවකට වැඩ කරන රටක් නම් ඒ ඔබෙත් මගෙත් රට පමණකි. සූර්ය දේව වන්දනාව සිදු කරන මගේ රට, දෙව්ලොව පමණක් පිපෙන මල් ද පිපෙන මගේ රට ලොව ඉපැරණි ම දේශයයි. මේ සිරිත් විරිත් අපි සැමදා රකිමු. මේ රාවණා පරපුරේ උළෙලයි. ධම්මික හෙට්ටිආරච්චි මහතාගේ හැඟුමට, පබලු විජේගුණවර්ධන මහතාගේ සංගීතයට, යොහාන් රණසිංහ මහතාගේ හා මලින්ද විජේකෝන් මහතාගේ ගායනය කැවුම් කොකිස් කිරිබත් පිරි අවුරුදු කෑම මේසයකට සමානය. හෙළ කම රකින රාවණ සොයුරන්ට තුති! හැඟුම - චනිර දුලංජය රණතුංග
@sathi4602
@sathi4602 3 жыл бұрын
ඉදිරියට මේ විඩියෝවේ න් විතරයි රාවණ කෙරුවා බලන්න වෙන්නේ😁😁😁😁😁😁 🙄🙄🙄🙄🙄
@nethumdewmith649
@nethumdewmith649 4 жыл бұрын
ගීතය යන්න ගියේ වෙනත් අතකට හරියට තේරුම් නොදත් අය නිසා,මේ වීඩියොව නැවත යථාර්ථය පෙන්නුම් කලා,,,ඔබට ජය,රාවණ සුරිදු පිහිටයි,,,
@sadaruwanjayarathna8481
@sadaruwanjayarathna8481 4 жыл бұрын
Yako rawana suridu kiyanne mokada. Apia thiyenne thiyasarane sarana witharane ekane ape ekama pilisarana.
@nethumdewmith649
@nethumdewmith649 4 жыл бұрын
@@sadaruwanjayarathna8481 තිසරණ සරණ ගියානම් ටිකක් සංවරව කතා කරහන් බං,
@sadaruwanjayarathna8481
@sadaruwanjayarathna8481 4 жыл бұрын
@@nethumdewmith649 මොකක්ද මම කියපු අසන්වර කතාව
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@sadaruwanjayarathna8481 penava...... oya kaivaru bouddayek........
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
@@sadaruwanjayarathna8481 ape rate onama agamaka kenekta inna puluvan adahannath puluvan echcharai. oya vage aya thama ara gotabaya kiyana kena genalla rata kave........hama jathiyakma eda samagiva hitiya adath ehema venna ona. eth oyala vage jeeviyo agam kotavanavala sahajeevanaya nathi karanava..........
@sujithsujith7605
@sujithsujith7605 4 жыл бұрын
me sinduwa ahanakota amutuma gammak enawa...ape jathika geeya wage...mama hamadama me sinduwa ahanawa.....thank you....
@hashanrashmika7626
@hashanrashmika7626 4 жыл бұрын
ගොඩක් ලස්සනයි .කියන්න වචනත් මටන්ම් එන්නෙ නැහැ . .ඒ තරම්ම ලස්සනයි .අතීතය නියමට විදහා පාන හෙලයන්ගේ නියම ගීතයක්.රාවණ පරපුරට ජය 👍👍
@premakulathunga8040
@premakulathunga8040 Жыл бұрын
බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතුව ද වහන්සේ පිහිටයි
@surajniloshanamendis4290
@surajniloshanamendis4290 Жыл бұрын
❤ ආයෙත් ඒ කාලෙ උදා කරමු අපේ ලංකාවෙ.. 🇱🇰
@tharindudeshapriya7286
@tharindudeshapriya7286 Жыл бұрын
❤️💪💪🇱🇰
@sathsarani5931
@sathsarani5931 11 ай бұрын
♥️🇱🇰
@anushadilhani5542
@anushadilhani5542 11 ай бұрын
❤🇦🇲️️🇦🇲️️wow
@radakasanjaya2065
@radakasanjaya2065 5 ай бұрын
ජය ශ්‍රී 🇱🇰
@sudagaladevagesureka4357
@sudagaladevagesureka4357 3 жыл бұрын
මාරම ලස්සනයි එක පරක් ඇහුවොත් තව පරක් අහන්න හිතේනවා සින්හල ගැම්ම 👌👌👌👌👍👍👍👍👍👍👍👌👌👌👌👌👍👍👍🙏🙏🙏🙏🙏🙏
@nipunjayasinha2971
@nipunjayasinha2971 4 жыл бұрын
☝👌❤️ අපේ හෙළය පුබුදුවන මේ වගෙ ගීත තව ඔනෙ සහොදරයා 🇱🇰 💪
@suwiniaraliya6715
@suwiniaraliya6715 4 жыл бұрын
ඕං ඉන්ද්‍ර මුබේ මේල මුබේ මහා නාරායන මුබේ ... උදය බ්‍රහ්ම රූපං ... මධ්‍යම මහෙශ්වර රූපං.. සවස විශ්ණු රූපං..... ඕං...ජය කටක තථ්ත විඝට මරණ තරපේරියං කුජ සංගීත හරණං... මම දේහනායක සිද්ධි බලං... මම දේභනායක බුද්ධි බලං..
@virajjayawardane3409
@virajjayawardane3409 4 жыл бұрын
බොහෝම අගෙයි යොහාන් මල්ලී..තෙරුවන් සරණයි....ජයෙන් ජය වේවා......
@iranacademy5539
@iranacademy5539 4 жыл бұрын
නියමයි
@prabathmoragepitiya317
@prabathmoragepitiya317 3 жыл бұрын
සිංදුවෙ මුල් බගය අහද්දි ඇඟෙ හිරිගඩු පිපෙන්න තරම්,,හරීම අපෙ කමක් දැනෙනවා..ජය වේවා!!🙏🙏🙏
@YohanRanasinghe
@YohanRanasinghe 3 жыл бұрын
ස්තූතියි.
@yasirupabasara9412
@yasirupabasara9412 2 жыл бұрын
හරිම ලස්සනයි අහන් ඉන්න asai
@sanmugamsanmugaraja3975
@sanmugamsanmugaraja3975 3 жыл бұрын
I love ravana. I am Hindu .Veera tamilan😍😍😍😍😎😎
@nilukaweerasinha2947
@nilukaweerasinha2947 2 жыл бұрын
අට්ට
@dayanipriyangika8702
@dayanipriyangika8702 4 жыл бұрын
Man meka keeparak baluvada manda . E tharamata lassanai I LOVE MY country😙
@anumendis6221
@anumendis6221 4 жыл бұрын
හදවතින්ම ඔයාට සුබපැතුම් එකතු කරනවා. Yohan aiye
@sarathkumarasinghe1114
@sarathkumarasinghe1114 28 күн бұрын
Yohan sir, මම බකමුණ මහසෙන් ජාතික පාසලේ සිසුවියක්. අද තමා ඔබ තුමා හැබැයින් දැක්කේ.. ඔබ තුමාට යන්තම් කියවුනා මේක කිව්වේ ඔබ තුමා කියලා ඉතින් මම search කරලා බැලුව. ඔබ තුමා වගේ අති දක්ෂ කෙනෙක් දකින්නත් පින තියෙන්න ඕනේ.. ඒ දුන්න දේශනේ ඉතාමත් වටිනා දෙයක්.. Sir sirta ගොඩක් පිං... මින්නේරි දෙවි පිහිටයි 🙏😊
@YohanRanasinghe
@YohanRanasinghe 27 күн бұрын
ස්තූතියි පුතේ. ඔයාලත් ගොඩාක් හොඳ ළමයි පිරිසක්. හොඳින් ඉගෙන ගන්න, තමන්ගෙ දක්ෂතා වැඩි දියුණු කරගන්න. ඉහළටම යන්න ඔයාටත් හැමදෙනාටමත් ශක්තිය ධෛර්යය ලැබේවා යි මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!
@wimalrathnayaka9802
@wimalrathnayaka9802 4 жыл бұрын
නියමයි, අභිමානවත් ජාතියක් නැතිකරගත් වටිනා ප්‍රෞඪ ඉතිහාසයක් නගා සිටුවීමට වාසනාව ලැබේවා.. තෙරුවන් සරණයි!!
@erandanayani9693
@erandanayani9693 4 жыл бұрын
මරුසින්දුව්
@nisansalakodithuwakku9739
@nisansalakodithuwakku9739 4 жыл бұрын
Me sinduwa winasha karanna hadana nattichchiyange natilla makabaunanam hodai. Mechchera watina adahasak tiena geethayakatane me vinnahiya karanne .... uda dada.... githayata dayaka una samata dalanda saranai... budusaranai..... yehen wajabewa.....
@shewonfdoz407
@shewonfdoz407 4 жыл бұрын
අහද්දී ඇගේ හිරිකඩු පිපෙනවා . ඇත්තම කියුවොත් රට ගැන ජාතිය ගැන අපේ අනන්‍යතාවය හැගෙද්දී ගමේ සුවද පේද්දී හිතා ගන්න බෑ . ආශිර්වාදයක්ම වේවා ❤️🙏
@wishvadimanthamathew6494
@wishvadimanthamathew6494 4 жыл бұрын
ඔයාට ගොඩක් පිං මේවගේ ලස්සන මගේ ලංකා දීපේ ගැන කියවෙන සින්දුව ක්‌ හැදුවට මාර ගැම්මක් එනවා.... ඇගේ මය්ල් කෙලින් වෙනවා... 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙌🙌🙌🙌💐💐💐 ජේසු පිහිටයි ඔයාට... !!!
@YohanRanasinghe
@YohanRanasinghe 4 жыл бұрын
ස්තූතියි ඔබට.
@upaliindrrathna9320
@upaliindrrathna9320 3 жыл бұрын
නැවත නැවත අහන්න ආස හිතෙන නියම කටහඩක්....... 👍👍👍
@nithibaby4579
@nithibaby4579 4 жыл бұрын
වැලලී යන අපේ සිoහල කම රැකගන්න ඕනේ කියන හැගීම් මිනිසුන්ට දැනෙන 🎶 ගීතයක් ...පිස්සො වගේ උඩ පැන පැන කුනුහරප කියන ගායකයො කිය කියා රගන කට්ටියට ආදර්ශමත් ගීතයක් ....ස්තූතියි ඔබට...
@threeshows4179
@threeshows4179 3 жыл бұрын
මෙච්චර කල් හැංගිලා තිබුණ මේ ලස්සන සින්දුව එළියට ගත්තෙ සහන්ගි නංගි ඔයයි.... 👌👌
@GaganaHansamal
@GaganaHansamal 2 ай бұрын
2024 බලන අය කෝ ❤
@thusharaajithkga242
@thusharaajithkga242 4 жыл бұрын
අපේදෙරැකගැනීමට වෙරදරන දෙනාට තුනුරුවන්ගේ ආසිර්වාදය නොඅඩුව ලැබෙනවා නියතය
@amilaabeysinghe7722
@amilaabeysinghe7722 4 жыл бұрын
සුපිරි වැඩක් අයියේ නියමයි.. එක එකාට කන්න දෙන්නෙ නැතුව පරිස්සම් කරගන්න උත්සාහ කරන්න.. ඉස්සරහටත් මේ වගේ අපිට ගැලපෙන ගීත නිර්මාණය කරන්න ශක්තිය දෛර්‍යය ලැබේවා..👍👍👍
@nsl776
@nsl776 4 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙන්නේ සිංහ යක්කයන්ගේ පමණි 🙏🙏💪
@rashmiyashodhara2814
@rashmiyashodhara2814 3 жыл бұрын
Aniwa mageth ehemai🍂😘😘
@ruvincbanuka9891
@ruvincbanuka9891 3 жыл бұрын
මරැ
@nilushan1464
@nilushan1464 3 жыл бұрын
අනිවාර්යයෙන්ම🖤🖤🖤
@chandanakumara5373
@chandanakumara5373 3 жыл бұрын
Mageth
@MalaniSamarakoona
@MalaniSamarakoona 4 күн бұрын
මේ සිංදුව අහනකොට සුපිරි ගැම්මක් එන්නේ❤❤
@johntailor2000
@johntailor2000 4 жыл бұрын
බුදුන්ගෙ දේසේ අපේ දේ රැකගැනීම අපේ වගකීමයි
@diliniariyapala6905
@diliniariyapala6905 4 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.හෙළයින්ගේ අතීත ශ්‍රී විභූතිය මොනවට කියාපාන මම අහපු ලස්සනම සින්දුවක්.........ස්තූතියි ඔබට
@ashinshanabokumbura1551
@ashinshanabokumbura1551 4 жыл бұрын
අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන කියන හොදම සින්දුක් ❤️ ඒකටත් මේ මිනිස්සු unlike දාලනෙ
@NICO-eu6pe
@NICO-eu6pe 3 жыл бұрын
Ekane
@nimeshmadushanka6692
@nimeshmadushanka6692 3 жыл бұрын
Un awajathakayo
@kanurashantha1120
@kanurashantha1120 2 жыл бұрын
අයියා මාපුටුගල මහා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වීම ආඩම්බරයක් අයියෙ❤️
@thilinarasanga4978
@thilinarasanga4978 4 жыл бұрын
ඉදිරියටත් මෙවැනි ගීත නිර්මාණය කරන්න ❤️
@dilanvihanga2429
@dilanvihanga2429 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි..❤️...අමුතුම හැඟීමක් දැනෙනවා අහද්දි..❤️...
@sihash6450
@sihash6450 4 жыл бұрын
නියමයි.මම අහපු හොදම රාවන ගීතය.❤️❤️
@ffonetapmaraya4511
@ffonetapmaraya4511 Жыл бұрын
ලස්සනයි 😊
@kumarirenuka1892
@kumarirenuka1892 4 жыл бұрын
මේක අහන්න මාර ආඩ්ම්බරකමක් දැනෙනවා ඒ අපේකම නිසා බුදු සරණයි
@donakanthi8684
@donakanthi8684 Жыл бұрын
මේ ගීතය අහනකොට දුක හිතෙනවා මේ තරම් ලස්සන රටක් දේශීය දේ අපට නැති කරපු කාලකන්නි පාලකයෝ 😥😥😥
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 4 жыл бұрын
පට්ට වොයිස් ඇයි මෙහෙම අය ඉදිරිය එන්නේ නැත්තේ කියන එකනේ ප්‍රශ්න
@wipulawipula3871
@wipulawipula3871 4 жыл бұрын
සුපිරිම සුපිරි පට්ටම ගැම්මක් අවා
@nimalajeewantha7168
@nimalajeewantha7168 4 жыл бұрын
නියම වැඩක් අයියේ. කොච්චර වීඩියෝ මේ සිංදුවට තිබුනත් ගීතයේ සැබැ අරුතට ගැලපෙන වීඩියෝ එකනම් මේක
@kuruwitatv7236
@kuruwitatv7236 4 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න ජයවේවා
@nilushinilushi3323
@nilushinilushi3323 4 жыл бұрын
Eryfdgyර්
@nilushinilushi3323
@nilushinilushi3323 4 жыл бұрын
@@kuruwitatv7236 🙏🙏🙏🙏🙏
@nilukadarsani1341
@nilukadarsani1341 4 жыл бұрын
@@sithulisahansa6577😰😥
@nadunudhanaka7758
@nadunudhanaka7758 3 жыл бұрын
@@sithulisahansa6577 cc
@isithanawarathna3635
@isithanawarathna3635 4 жыл бұрын
Sahangi nngi Hinda, awurudu ganak walalila ghin thibba, me wage wishishta nirmana issarahta awa! Aththatma lssanai
@sunethrarajapaksha735
@sunethrarajapaksha735 4 жыл бұрын
Oyata thawa thawath me wage geetha gayanna shakthiya dahiriya labewa raththaran puthe..
@sitharasithara4719
@sitharasithara4719 4 жыл бұрын
Supiri kiyanna wachana ne jaya wewa mawage nirmana hemadama one bs
@nadeeshasurangika5112
@nadeeshasurangika5112 4 жыл бұрын
මේ වගේ ගීත කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ. පුදුම ලස්සනක්‌ රසයක් තියෙන්න ගොඩක් ලස්සන ගීතයක්‌.
@saumyahasini8842
@saumyahasini8842 3 жыл бұрын
Oba thumata gdk sthuuuthi....ape agama jathiya raka ganna thamath me rate minissu innawa kiyala hithenawa Dan nam
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
අමතක කරන්න එපා මේ තමයී අපේ විදිය.💚💚💚💚💚
@heshanarosha4810
@heshanarosha4810 3 жыл бұрын
🇱🇰මෙ සින්දුව අහද්දි හිතට දැනෙන්නෙ අමුතුම හැගිමක්🇱🇰🇱🇰
@sihinavishan9084
@sihinavishan9084 4 жыл бұрын
මේ සිංදුව ගැන අපි දැන ගත්තේ voice teens වලින් පස්සේ❤️❤️❤️❤️❤️❤️👄
@weerasinhaweerasinha821
@weerasinhaweerasinha821 2 жыл бұрын
Mmm ow eka aththa 🤗
@Mjsuperman007-
@Mjsuperman007- 3 жыл бұрын
Harima Lassana mage malli puduma deyak danunne oyata godak pin ……..unbelievable you brother and you bring back the original spirit of Srlankans and heritage thanks god creating boys like you and special appreciate for your lovely family and parents…malli BUDUSARANAI DEVI PIHITAI🙏🙏🙏🙏🙏🌈🌈🌈🌈🌈❤️❤️❤️❤️😘😘😘😘
@RST2223
@RST2223 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. පුදුම ලස්සනයි. අපේ සිව්හෙලය තරම් ලස්සන රටක් මේ ලෝකයේ කොහේවත් නෑ...
@lasanthahasa8566
@lasanthahasa8566 4 жыл бұрын
Lassanai
@janakatissera
@janakatissera 4 жыл бұрын
රාවණ පරපුරක උරුම බුදුන්ගෙ දේසේ ලස්සනයි බුදු සරනයි ඔබ තුමාට
@YohanRanasinghe
@YohanRanasinghe 4 жыл бұрын
ස්තූතියි. තෙරුවන් සරණයි.
@sameeramadushanka4278
@sameeramadushanka4278 4 жыл бұрын
අැග හිරි වැටෙනවා... ජය වේවා...!
@chefcatofficial290
@chefcatofficial290 2 жыл бұрын
තව එකක් කරන්න අයියේ මේ වගේම.. ❤️❤️🇱🇰💪
@sihinayasoya
@sihinayasoya 4 жыл бұрын
මේ සිංදුව අහනකොට ඇගෙ හිරිගඩු පිපුනේ මට විතරද?......🤗🤗😊😍 ආදරේයි මගේ මව්බිමට පන වගේ.....😍😍
@podiravidu8593
@podiravidu8593 4 жыл бұрын
Parts sinduwaa mara lassanaii
@nilushinilushi3323
@nilushinilushi3323 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@chandanamwr6916
@chandanamwr6916 4 жыл бұрын
මෙවැනි ගීත මේ වගේ ලස්සන vedio තව තවත් නිර්මාණ වේවා.අපේකම සදා වැජඹේවා 🙏
Sterrenbeeld Job 1 uur
1:02:12
NLTuberYT
Рет қаралды 6 М.
සඳවතිය නුඹ - Sadawathiya Nuba - Yohan Ranasinghe
4:19
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 79 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
All Trending #1 Performance | The Voice Teens Sri lanka 2020
13:05
The Voice Sri Lanka
Рет қаралды 184 М.
හරෝ හරා Dance cover 🐲💖
2:57
Dilsha Sewmi
Рет қаралды 16 М.
ඉර වර වර (Ira Wara Wara) - Yohan Ranasinghe
4:49
Yohan Ranasinghe
Рет қаралды 4,7 М.