KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 03 | (2024-12-08) | Rupavahini TeleDrama
22:57
לעשות אהבה
23:08
Леон киллер и Оля Полякова 😹
00:42
“Don’t stop the chances.”
00:44
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 04 | (2024-12-15) | Rupavahini TeleDrama
Рет қаралды 368,357
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Sri Lanka Rupavahini
Күн бұрын
Пікірлер: 907
@1994-g4h
25 күн бұрын
මං වගේ කිරි හීන දකින හැම අම්මා කෙනෙකුගේම හීනය ඉක්මනට සැබෑ වේවා..❤
@NiroshaNirosha-u6f
Ай бұрын
ඊයෙ කතාව හොයලා මේකේ දෙගා නැටුවේ මම විතරය් ද 😂😂😂😂
@dilanijayamaha4993
Ай бұрын
Ai man
@muthuherath3053
Ай бұрын
Maath 😁😁😁😁
@chamathgunathilake-ng7mb
Ай бұрын
Eeye poyane samnnen poyata me channel eke poya dramas yanne
@Pinkie92-p3p
Ай бұрын
Math heuwa 😂
@manike-h6c
Ай бұрын
ඊයේ පෝය දවසනේ
@sudharmakalyani
Ай бұрын
Tarindi ට ලැබෙන හැම චරිතයට ම උපරිම සාධාරණයක් කරනවා.....❤ best actor
@SenehasNilnethu
Ай бұрын
Best actor නෙමෙ යකො best actress
@shanikaperera3682
Ай бұрын
තරින්දී ඉන්නවා නම් ඒ එක ටෙලිඩ්‍රාමා එකක්වත් මග නොහැර බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ . ඒ තරම් තරින්දී නංගී ඔයා ගේ රංගනය අතිවිශිශ්ටයි ❤
@priyawarnakulasooriya7780
Ай бұрын
මෙන්න ඩ්‍රාමා මාරම ලස්සනයි තරින්දි දක්ෂ නිලියක් ඕනෙම චරිතයක් කරන්න පුලුවන් ❤
@himaliwickramasinghe6784
Ай бұрын
ශලනිවත් පහු කරගෙන ගොඩක් දුර යන්න පුලුවන් නිළියක් තරින්දි...❤❤❤❤❤
@Sandu-q8m
Ай бұрын
ශලනි පහු කරන් ගිහින් ගොඩක් කල් මන් හිතන්නේ 🫢
@shyamaranga
Ай бұрын
@Sandu-ඔව් ශලනි එකම වගේ හැම එකම.ඒත් තරින්දිගේ භාවප්‍රකාශන අති විශිෂ්ඨ යි
@SandeepaniLakshika-z5q
Ай бұрын
@@Sandu-q8m aththa 😊
@madushanthilakarathna2547
Ай бұрын
ශලනිගෙ ගිරිදේවි එකේ ආශා චරිතය best.... තරින්දිත් ඒ වගේම දක්ෂයි ❤
@vidanapathirana3005
Ай бұрын
@@himaliwickramasinghe6784aniwa 💙💙
@ajithkumaraherath1894
Ай бұрын
කතාව වගේම අතරමග තියෙන කවි නම් ගොඩාක් ලස්සනයි ❤
@gamingmax4271
Ай бұрын
දරුවා ඉපදුනාම අම්මා බලන් ඉන්නේ දරුවගේ තාත්තා එනකන්.ඒ වෙදනාව මට තේරෙනවා එක වේලක් පරක්කු උනත් ඇඩෙනවා.😪
@dilanikarunarathna5999
24 күн бұрын
අමිමෝ හා එ මුණ දැක්කම කිසිම අමාරුවක් නැ සේරම අමතක වෙනවා. 🙂🙂
@HimashaThewarapperuma
20 күн бұрын
මට නම් වෙන කවුරු ආවත් වැඩක් නැහැ එයා නැතුව .
@SM-pm8xi
15 күн бұрын
අනේ තමයි...මගේ නම් ඉස්සල්ලා ම ආවේ මහත්තයි,අම්මයි මගේ අයියයි
@AyeshakumuduniAmashanethu
11 күн бұрын
ඇත්ත.මාස හයකට දවස් දෙකක් ආවෙ.පස්සෙ බැලුවාම වෙන ගෑනියෙක් ඉදලා
@ChathuuPerera-gj2hx
Ай бұрын
දිය ඉල්ලමින් හැඬුවත් බිම ඉරිතැලුණ.. ගෙන යනු හැකිද දිය කල ගෙඩියෙන් බිඳුණ.. ලේන කුලේ ඉපදි සයුරේ වැටුණ පැටියා නුඹයි..මම මව සයුරම ඉසින❤
@chandraedirisinghe5914
Ай бұрын
Eka harima duka hithena kaviyak neda
@chandraniranaweera5777
Ай бұрын
ලස්සනයි කවිය
@mangalikaabeywickrama9052
Ай бұрын
Lassanai ♥️
@ascsascs2679
Ай бұрын
Sirasa super star සියුමිගෙ ලයාන්විත ස්වරය. ඒ කවිය ඊට වඩා හොදට කියන්න කෙනෙක් නම් නෑ වගේ.
@dinusharatnayake6681
28 күн бұрын
Superb...👍
@NiroshaSarojani-g8r
5 күн бұрын
අම්මෙක් නැති අඩුව මුලු ජීවිත කාලයටම දැනෙන තරම් 🥺❤️ දුක හිතෙන්වා බලද්දින් 😔
@madhushan6921
Ай бұрын
ගැමි පරිසරය ගැමි ජීවිතය ලස්සන ට පෙන්නල දෙනවා,,,, මම අද මේ කතා ව බැලුවේ ,,,,,,,ඇත්ත ටම ලස්සන යි දැන් ඉතින් අනිවාරයෙන්ම දිගටම බලනවා,,,,,බොහොම ස්තුතියි රූපවාහිනී මේ වගෙ නිර්මාණයක් බලන්න සැලස්සුවට,,,,
@ruwankumara3218
Ай бұрын
ආසාවෙන් බලන ලස්සන ටෙලිනාට්‍යක් .... තරින්දි best acting .... මහතුන් නැතිව ගෑනු දෙන්නා කරපු රාජකාරි මොකක් ද ඇවිත්..😂
@leslyjayawardana2264
Ай бұрын
ගැහැනියකට වැඩිපුරම නින්දා අපහාස කරන්නෙ තවත් ගැහැනියක්මය...
@mihisardenuwan1348
27 күн бұрын
Ow aka aththa❤❤❤
@tharanganirupasinha7707
9 күн бұрын
ඒක ඇත්ත යාලු පිරිමි හොදයි 👍
@lalithrohithaedirisinghe2508
Ай бұрын
🙏❤ ඉරගිනි මද්දහන නරබන..අදහස් දක්වන දයාබර ංඔබ.. සියලුම දෙනාට ගොඩක් ස්තුතියි . මේ නාට්‍ය , තරංගා දිසානායක ගෙ කඳුළු කුනාටුව , නවකතාව ඇසුරින් තමයි කලේ.මහව, මිනුවන්ගැටේ ,නාගොල්ලාගම, දැදුරුඔය ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල තමයි රෑගත කිරීම් කරන්නෙ තවම රූගත කීරිම් ඉවර නැ, කොටස් , 50ක් 60 වගෙේ කතාව අවසන් වෙනව. මෙහි අධ්‍යක්ෂවරයා වශයෙන් හැකි උපරිම ලෙසින් මෙය නිර්මානය කිරීමට අපි උත්සාහ කරනව. මෙය විකාශනය වෙන්නෙ ජාතික රූපවාහිනී යෙ සෙනසුරාදා ,ඉරිදා දෙදිනම රාත්‍රී 8.30ට. පෝය දින නාට්‍ය රූපවාහිනීයෙන් විකාශනය වුනෙ නැ. මොකද පෝයට රැපවාහිනියෙ විකාශනය කරන්නෙ සිත නිවන කකා නිසා. ඉතිං..තවත් වරක් ඔබට ස්තුතියි .. ලලිත් රෝහිත එදිරිසිංහ . 0774222323
@AmaNawanjali
Ай бұрын
සුපිරි ..ඔබතුමා ඉස්සර පත්තරේට ලියපු කතා කියවලා තියෙනවා හරි ලස්සනයි ..සුබපැතුම් .❤❤
@amithathewarapperuma3987
Ай бұрын
Harima lassana kathawak. Obata suba pethum❤
@nimalikariyawasam2356
Ай бұрын
ස්තුතියි 🎉🎉🎉🎉🎉
@fathima5960
Ай бұрын
විශිශ්ට නිර්මානයක්❤
@sakuninisansala6895
Ай бұрын
සඳගලතැන්න කතාවෙන් පස්සෙ ඒ වගේම හැඟීමකින් බලන්න හම්බුන කතවක්❤
@chandimapriyadarshani520
Ай бұрын
කොටි දෙනක් වගේ ගෑනු ගාව උතුරන්න ආදරේ තියෙනවා.ඒ පිරිමිය වෙනුවෙන් ලෝකෙම එක්ක උනත් සටන් කරන්න හයිය තියෙනවා .
@ramanijayampathikodagoda262
Ай бұрын
වියලි බැලුවට පස්සේ තවත් හොඳ නිර්මාණයක් හමිබ වුණා අපට. තරින්දි, ඔබගේ විශිෂ්ට කුසලතාවය මට සිහි ගන්වන්නේ ස්වරණා මල්ලවආරච්චි මහත්මියයි. ඔයාගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලැබේවා. අපේ හදවත් තුළ සදා ජීවත් වේවා. වියලි බොල් පොළොව දිගේ, ඉරගිනි මද්දහනේ ඔබ යන ගමනට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
@lakshiperera6041
5 күн бұрын
@Ramya ඔයා කිව්ව කතාව හරියට හරි...මේ නාට්‍ය බලද්දී මතක් උනෙ ස්වර්ණා මල්ලවආරච්චිගෙ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපටය...ඒකෙ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ රංඟනයත් මේ වගේමයි ...
@nilukshikajayasundara5539
Ай бұрын
ධනංජයහෙ මන් මුලින් ලස්සන රඟපෑමක් දැක්කෙ සත්පත්තිනි ටෙලිනාට්‍යයෙන්.දැන් මේකෙ. මේකට කමෙන්ට් 100 ක් දැම්මත් මදි.හැමෝම ඔව් හැමෝම රඟපානවා නෙවෙයි ,අපි ඇත්ත ගමක මේ මොහොතේ සිද්ද වෙන දෙයක් දිහා බලන් ඉන්නවා වගේ.
@hiruniachinthya221
Ай бұрын
මිල්ලෑව වලව්වෙත් ලස්සනයි
@MohanSilva-t6o
Ай бұрын
රාතිය, රතු අහස, චන්ඩි කුමාරි, තාදි. වෙනස්ම චරිත
@ShyamalieWijesekara
27 күн бұрын
මිල්ලැව වලව්ව තමයි හොඳම රංගනය මටත් . @@hiruniachinthya221
@vajirawijesinghe3300
4 күн бұрын
Me dramaeka liiyapu kena ethulu siyaludenatama thanku somuch. Meka godak aasawen balanawa .
@MsRomali
Ай бұрын
කතාව ඉතාමත් ලස්සනයි! පුංචි දරුවට බෝනික්කෙක් අරන් කියලා නොපෙනුනානම් වටිනවා.. කතාවේ තාත්විකබවට හානියක් විය හැකි නිසා...
@mihisardenuwan1348
27 күн бұрын
Owni mama dan dekke😂
@vindyatennakoon5086
Ай бұрын
දරුවන්ට ආදරේනම් දරුවන්ගේ සතුට දකින්න ඉඩ දෙන්න ඕන. දරුවන්ට තණ්හා කරනවා කියන්නේ ආදරේ නෙමෙයි.
@lahirusampath8664
Ай бұрын
මේවා තමයි සම්මාන හම්බ වෙන්න ඕන කතා. ඒ චරිත එක්ක අපිත් ජීවත් වෙනවා වගේ❤
@nuwanaththanayaka3700
Ай бұрын
අනිවාර්යයෙන් ..මේ නාට්ටියටයි වියලි නාට්ටියටයි සම්මාන ලැබෙන්ඩම ඕන
@nilakshidesilva335
Ай бұрын
මේ විදිහේ කතාවක් බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ.. දරුවෝ ලඟ ගැහැනු හරි ශක්තිමත් ❤ තමන්ට අහිමිව යන ආදරය වෙනුවෙන්, කුසක් දරන්න දරුවෙක් හදන්න පුළුවන්නම්, එහෙම ගැහැනියක් අහිමි කර ගැනීමම ඒ පිරිමියාගේ අවාසනාව.
@CharuniWijesuriya
Ай бұрын
ඒ කතාව ඇත්ත .කොහෙන් එනවද මන්දා ඒ හයිය...❤❤
@dulanjalibandarage6853
Ай бұрын
Eka ඇත්ත
@nilakshidesilva335
Ай бұрын
@@CharuniWijesuriya ඒක ගැහැනුන්ගේ ලේ වලම තියන දෙයක්. දුක දරන්න හදවත උපතින්ම හුරු වෙලා එන්නේ. දක්ෂ යක්ෂ ගැහැනු අපි අතර ගොඩාක් ඉන්නවා. ඒත් කවදාවත්ම කිසිම කෙනෙකුට මූන දිහා බලලා ඒ ගැහැනු අඳුරගන්න බෑ. මොකද එහෙම ගැහැනු සමාජය ඉදිරියේ හරි ලස්සනට හිනා වෙලා ඉන්න ජීවිතේ දිනපු ගැහැනු නිසා 😊
@SuryaLankara
Ай бұрын
Oya wena minihek ekka gihin tiyenne maruwata😂 iya
@nilakshidesilva335
Ай бұрын
@@SuryaLankara gon katha kiyanna epa. Kathawa idiriyedi balanna. Ehema wennath hethu thiyanawa. Nikamek hari ekka giye naththam wenne mokakda kiyala hitha ganna molayak thiyenna ona. Comment walata uththara denakota parissamen. Mokada me katha balanne දෙවෙනි ඉනිම balana moda minissu newei 😁
@لوبا-س5ي
Ай бұрын
මෙන්න drama 🎉🎉❤. ලියන්න දේවල් ගොඩයි 👍 ඇත්තටම අපිත් ඒ චරිත තුල ජිවත් වෙනවා 😮😢
@udumbaramandodari7754
Ай бұрын
අප්පච්චිගෙ නාමෙන් ඔය දරුවව පරිස්සමිං බලාගනිම් නංගියේ 🎉
@Kumari-rl7nr
Ай бұрын
මේ කතාවේ තියෙන තාත්වික බව බලද්දී හිතට නිදහස්
@wolfboygaming-nm4ok
Ай бұрын
සති අන්තය වෙනකල් මේ කථාව බලන්න බලා ඉන්නේ මම විතරමද
@SiriJayabandara
Ай бұрын
Na math innava
@vidanapathirana3005
Ай бұрын
නෑ.........මමත් එහෙමයි. ❤❤❤
@hemanthikarunarathnekarunarath
Ай бұрын
මමත් ඩුබායි ඉදලා 🙂
@kumaribandara-h3p
Ай бұрын
Ne mamath 😂
@subheeshsubhi5384
Ай бұрын
මමත් බලා ඉන්නවා
@sansaladewmini3979
Ай бұрын
පටන් ගන්නකන් බලන් හිටපු කතාවක්. එකදිගට එපිසෝඩ්ස් 4ම බැලුවා.... තරින්දි අක්කා නිසාම බැලන්නේ. 💗😌
@iresh1509
Ай бұрын
මොන මගුලක්ද මෙ මගුල 8.30 යනවානම් තාම u tube එකට දාගන්න බැරි උනාද.අසාවෙන් බලන කතාව එපාවෙනවා.
@isururanasingha5123
Ай бұрын
Ewesanna heta balamu
@nuwanaththanayaka3700
Ай бұрын
අපිනම් ඉතින් . 8.30 වෙද්දී ජාතික රූපවාහිනිය ලග
@Dhammikahas
Ай бұрын
ඇත්තටම ඒ චරිත හිතට කාවදින්න රගපානව ..අපිත් ඒ චරිතතුල.ජීවත් වෙනව අසල්වාසීන් වගේ
@Akeerayoona96
Ай бұрын
මේ කතාවනම් පිස්සුවක්..❤ පපුවත් රිදෙනවා😢
@Wimukthini
15 күн бұрын
😂😂😂😂Nobala hitin😂
@hansanisachithra6215
Ай бұрын
මේ වගේ කතා තියෙන්නෙම සති අන්තයේ....අසාදාරනයී අප්ප 😢
@PiyumiLakshika-ef7sp
Ай бұрын
Ou appa
@sandunisaumyaraththaranaya8153
Ай бұрын
ඇත්ත
@DanukiSumanasekara
Ай бұрын
හම්මෝ.. ලබන සතියෙ තමා හොදම ටික. බංඩාර සමන්තා තමා හොදම.. සුපිරි රගපෑමක්❤❤
@MohanSilva-t6o
Ай бұрын
ධනංජය කොහොමද මේ තරම් පෙනුම නෙකස් කරන්නෙ චඑිතෙනි චරිතෙට. Real actor
@cl610
Ай бұрын
ධනංජය හරිම දක්ශයෙක්...❤ කිසිම ඇගයීමක් නැති..තාදී එකේ එහෙම best acting
@niroshidodamwala9425
Ай бұрын
තරින්දී ...ඔයාට සුභ අනාගතයක් ❤❤
@shanthipathirana2005
Ай бұрын
ඒ දරු පැටියා තරින්දිට නැලවුන හැටි ඇත්ත අම්මා වගේමයි 😊
@sandunisaumyaraththaranaya8153
Ай бұрын
මාර ලස්සන කතාවක් episode සේරම එක දිගට youtub එකෙන් බැලුවා තරින්දි best actor ❤️🥰
@අයේශිකා
Ай бұрын
පෝය කියල කතාව දාන්නෙ නැතුව ඉන්න එපා😢...කොච්චර හෙව්වද යකෝ...😂ඕව මහ කැත වැඩ❤
@keshinikawshalya9499
Ай бұрын
කියලා වැඩක් නැනේ යකෝ
@rashikabotheju7087
Ай бұрын
😂😂මම්ත්...😂😂
@sperera5228
Ай бұрын
මේ කතාව යන්නෙ ඉරිදා විතරද
@sperera5228
Ай бұрын
මේ කතාව යන්නෙ ඉරිදා විතරද
@mpp6015
Ай бұрын
Hahahaaaaa lol
@chamilakumariperera5063
Ай бұрын
Ane e නැන්ද හරි hodai e කෙල්ලට hiyak e නැන්ද❤
@damayanthirodrigo5478
Ай бұрын
Tharinige ragapama niyamai, thathvikai, viyali,Thathparayak denna wani godak telidrama Tharinige ragapama lassanai 👍👍👍👍
@අන්ජුලාශෂී3333
Ай бұрын
තරින්දි දැන් ඉන්න විශිෂ්ඨ තම රංඟන හිල්පිනියක් ❤️👌👍
@kumuduperera8351
Ай бұрын
තාරි ඔයා නම් සුපිරි දෝනියේ.සුබ අනාගතය ක් .
@surangarandiv-oj6qv
Ай бұрын
කවුද දැක්කෙ අම්මා බෝනික්කෙක් ඔතාගෙන ගියේ ගේ ඇතුලට.
@chandanadisanayaka2515
21 күн бұрын
Ade ow mayi
@ChathuuPerera-gj2hx
Ай бұрын
අමුතුවෙන් මැරෙන්න දෙයක් නෑ යකෝ😢😢😢😢 ඇත්තටම ආදරය කරපු මිනිහෙක් ඒ වචන වල නැද්ද..❤
@chathukaush3544
Ай бұрын
Aniwa❤
@samanaleejayasingha5357
Ай бұрын
අනේ ලස්සන කතාව.සතියෙ දවස් වලත් යනවා නම් හොඳයි ❤️
@අයේශිකා
Ай бұрын
මෙහෙම කතා දාන්න එපා සති අන්තයේ. 😢 කොහොමද බලන් ඉන්නෙ😢😢😢😢😢😢😢😢😢 තරින්දි ඔයාට ඇයි සම්මාන දෙන්නෙ නැත්තෙ.😢 මෙලෝ රහක් නැති උන්ට විතරද සම්මාන. මේ හැම චරිතයක්ම සුපිරි.
@KusumaLatha-b6z
28 күн бұрын
තරින්දි නියමෙටම ගැලපෙනව ගැමි චරිතයක් හරිම කඩිසරයි ඒ වගේම ලස්සනයි
@udumbaramandodari7754
Ай бұрын
අද දින කතාව විකාශය නොවේ කියල ඊයෙ දාල තිබ්බ නම් අපිට මෙච්චර නටන්න ඕනෙ වෙන්නෑ... tv එකක් නැති අපට යූටියුබ් අප්පච්චිගෙ සරණ විතරනෙ ඉතින්
@DeepaDpriyangani
Ай бұрын
දිය ඉල්ලමින් හැඩුවත් බිම ඉරි තැලුන ගෙන යනු හැකිද දිය කලගෙඩියෙන් බිදුන...... ලේන කුලේ ඉපදී සයුරේ වැටුන..... පැටියා නුබයි මම මව සයුරම ඉසින..... 😢😢😢
@shanuperera95
Ай бұрын
දැන් මේ කතාවට addictවෙලා තියෙන්නේ.ඊලග epiය එනකම් නොඉවසිල්ලෙන්❤
@SuraniAlsurani
Ай бұрын
Amuthu dosthara sathiye dina wala balala,iragini maddahana wenakam balan innawa.❤❤Kuwait sita
@sobachandni6817
Ай бұрын
තරින්දි කියන්නේ චරිතය ඇතුලේ ජිවත් වෙන නිලියක් 😢😢😢
@IsharaSampath-mv7ot
Ай бұрын
මේ කතාව රූ ගත කරල තියෙන්නේ අපේ මහව හොස්පිට්ල් එකේ❤😊
@tharushinavodya582
Ай бұрын
කොහෙද
@IsharaSampath-mv7ot
Ай бұрын
@tharushinavodya582 මහව
@subashinipriyanwadaaponsu2266
Ай бұрын
ශික් දරැවගෙ මූණ බලන්න කලින් Gender එක බැලුවෙ...😢😢😢..
@HarshaSandaruwan-x5o
Ай бұрын
මේ වගේ කතා ඇත්තටම ලස්සනයි....❤
@DeepthaPriyadarshana
Ай бұрын
ලස්සනයි ❤..me කතාව.වියලි වගේම .....
@udumbaramandodari7754
Ай бұрын
සියුමිනී කවිය හරිම ලස්සනට කියනවා ❤❤ ඒත් කෙළ ගිලින සද්දෙ ඇහෙනව පුතේ😢
@darshninadeeka8568
Ай бұрын
මැහුම් ඔව් බන් මැහුම් සෝක් අනෙ කතාව ❤❤
@user-gq1ul4jx8h
Ай бұрын
ලස්සනයි ගොඩක් වේදනාවයි මවු සේනහස පිරිලා 😢
@tanushadilmali1093
29 күн бұрын
මාරම ලස්සන තිර රචනයක් වගේම ලස්සන කවි ටිකක් ❤❤
@senarathwijepala8700
Ай бұрын
දාපියව් කතාව අපිකී දෙනෙක් බලගෙන ඉන්නවද?.
@wolfboygaming-nm4ok
Ай бұрын
❤
@AmaNawanjali
Ай бұрын
Ekane
@Kausha-fm1ge
Ай бұрын
😂😂
@piyumivinz4879
Ай бұрын
Meyala ge weda kohomat parakkue😢
@ShamaNirmini
28 күн бұрын
Ekane
@Island_girlireland
12 күн бұрын
Superi acting ❤🎉 tharindi athulu okkoma niyemai
@inokaalgewatta9876
Ай бұрын
මේ නව කතාව හරි ලස්සනයි, අවසාන ය හරිම ලස්සනයි
@PrarthanaJayathilaka-zs1vl
19 күн бұрын
Super ❤❤❤❤
@NilakshiMaheshika-f4b
Ай бұрын
සතියේ දිනවල දැම්මනම් හරිනේ 😒
@DevikaMuthukuda-x3b
Ай бұрын
Maru නැන්දම්මලා yakooo baba hambawechchi gani bat tikak kanakan හිටියේ na.baba බලන් පුදුම ganu
@madushadisanayaka6392
Ай бұрын
යකෝ මේක මේ අපේ පැත්තේ ගහපු එකක්නේ...දැදුරු ඔයේ ඩෑම් එඅකනේ මේ...මහව හොස්පිටල් එක .....අනේ ...😮❤
@hbnalakaherath4344
26 күн бұрын
එක තමයි මාත් බැලුවේ,මහව hospitel එක
@madushadisanayaka6392
26 күн бұрын
@hbnalakaherath4344 😁
@sumedhamadushani7225
Ай бұрын
Tharindi oyanm ❤❤ සුපිරි acting
@Phone-gb3oq
26 күн бұрын
Vishekari ekei mekei tharandi ge ragapam kiyala wadak na sammanayak denna watinawa🎉❤😊
@udumbaramandodari7754
Ай бұрын
අප්පච්චිගෙ නාමෙන් සියුමිනීගෙ කට හඬ නම් ඉස්තරම් ❤❤❤❤
@renukagallege5603
Ай бұрын
සියුමිනී චරිතය කව්ද? අප්පච්චි කිව්වෙ කව් ද්ස්?
@amaliperera-k3y
Ай бұрын
Kauda thatha
@RohiniJayasundara-tk3gz
Ай бұрын
තරින්දි...ඔයා හරිම දක්ශයි ...❤❤❤
@UdaraDeshaptiya
Ай бұрын
කැමතිම නලුවො දෙන්නෙක් 💞💞 Dhananjaya Siriwardana and Chameera Liyanage 🔥🔥❤❤
@NadeekaMadubashini-f2z
Ай бұрын
ගොඩක් ලස්සන කථාවක්, මේ වගේ හරවත් නාට්‍ය තමා සමාජගත කරන්න ඕනේ
@لوبا-س5ي
Ай бұрын
අග්නස් අක්කා ❤️❤️👍👍
@ArunashanthiWijesinghe
Күн бұрын
Mamath
@indikadeshapriya1375
Ай бұрын
අමුතු දොස්තර වගේ මේක ගොඩක් බලන්නේ නැති වගේ?
@CjFifj-lf9uq
29 күн бұрын
ලස්සනයි කතාව Mama me wage katha වලට godak asai A vibe eka ❤❤❤
@නිශානවරත්න-ඤ1ණ
Ай бұрын
තරින්දිට ගැලපෙන්නේ මේ වගේ කතා.එයාගේ දක්ශ කම එලියට ගන්න පුලුවන් මේවායෙන්.මෙගා ටෙලිඩ්‍රාමා වලට එයා සෙට් වෙන්නේ නෑ.ඒවා බොලද වැඩියි
@cl610
Ай бұрын
ඔව් අපරාදේ මෙගා වලට යන එක නම්..තත්පරයක් දෙන්න එකේ එහෙම නියමයි
@dammikamolligoda5127
Ай бұрын
ලස්සන කතාව මහ පොළව මද්දහන ඉඩෝර වැස්ස පානා මංකඩ හරිම ලස්සන කතා
@kapilagunarathne1178
Ай бұрын
කාංචනා මෙන්ඩිස්ට පසු බිහි උන දක්ෂතම නිලිය තරින්දි...නමුත් සමහර ටෙලිනාට්‍යවලට එයාව ගැලපෙන්නෙ නැති නිසාම රංගනය අවුල් යනව
@NisansalaMsandarenu-hl8he
5 күн бұрын
දක්ෂතාවේ අතින් උපරිමය.
@SanjeewaniIndika
28 күн бұрын
අපේ කාලේ බිහිවූ දක්ශ නිලියක්.සුබ පතනවා තරින්දි ❤💐
@nayananandani5353
Ай бұрын
Thank you 💕🌹
@u.g....9819
20 күн бұрын
ගොඩක්.අදරේ.මගෙ මැණික.සමන්තා...පවු.අහිංසකි..❤❤
@MasMalwaarachchi
Ай бұрын
ඇයි මම පස්සෙ හිත හදාගත්තා පෝයනේද කියලා
@Srilanka5-d2l
Ай бұрын
heart eka nawathila baluwa kotas 4ma .Tharindi meka ragapamak kiyala danennewath na. e tharam oya dakshai.dananjaya aiya good luck .. nandage acting harima thathwikai.
@aroshandewendra3847
Ай бұрын
ජාතික රූපවාහිනීයට ජාතියේ ප්‍රණාමය.. 🌹🌹🌹
@ChithraDewage
Ай бұрын
සමිමාන හමි ෙවන්න ඔන කතා තරික්දි ෙග් රගපැප අති විශිෂ්ඨයි❤❤❤❤❤❤❤😊😊😊
@sashikakalpani4877
29 күн бұрын
හැම ගමකම විමලලා ඔහොමම තමා 😅
@lakshmidahanayake8001
29 күн бұрын
❤
@NayomiSomasiri
20 күн бұрын
මෙවැනි ගැමි රසයක් 💯✅❤️❤️
@sumitaraj7678
Ай бұрын
යාලුවනේ ටොරන නාලිකාවේ ලස්සන පරණ ගැමි කතා ව ක් තියෙනවා, (සත්ගුණාකාරයා) කියල හරි ලස්සනයි බලන්න 👌ඊයේ කොටස අපරාදේ අනේ හරියටම කොටස් දෙන්න කොටස් දෙන්න බැරි උනොත් චුට්ටක් මතක් කරල තිබුනොත් ගොඩක් වටිනවා රට 🇵🇸ඉන්න අපි බලන් ඉන්නේ කතා ව දෙන කම් 😔සමාවෙන්න කරදරයක් කරා නම් තෙරුවන් සරණයි uae 🇵🇸
@dilinithusharika5975
Ай бұрын
Sadgunakaraya math balala ewara kara
@SadunDarshana-n2l
3 күн бұрын
රට ඉන්න ඔයාලාට සම්මා සම්බුදු සරණයි..!!!🌺🌺🌺
@hasanyasandasi768
Ай бұрын
අනේ මේ කතාව ගොඩක් ලස්ස්න වෙයි නේද ඉස්සරහට😢❤
@Kushan..
Ай бұрын
“Amuthu doctor “ is a great movie compared to to any movie on air after 2000.it should deserve some awards for sure. ❤
@hasanthiiresha6518
Ай бұрын
❤❤❤❤
@sampathpushpakumara1138
Ай бұрын
Lassanai nirmanayak❤
@hawatalk
Ай бұрын
අද තමයි හරියට Theme song එක ඇහුවේ. Top ❤️
@priyaonad921
Ай бұрын
Alu baduna drama eke song ekata tikak samanai neda
@hawatalk
Ай бұрын
@priyaonad921 මියුසික් ලඟින් යනවා ❤️
@madushani34348
Ай бұрын
හැමදාම දෙන්නකෝ මේ කතාව.හරිම ලස්සනයි
@kumudumaleeperera1057
Ай бұрын
ලමයෙක් අතේ නෑ නේද , තරින්දි සුපිරියට ම රගපානව ,
@ranialgiyanna953
Ай бұрын
Saththkinma.aeyage ragapeam supiri
@nilukshikajayasundara5539
Ай бұрын
චූට්ටක් අත තද කරන් ඉන්නවා වැඩියි.ඒ උනත් නියමයි. .දක්ෂ කෙල්ලෙක්😮
@dinethkeshara4734
3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vidanapathirana3005
Ай бұрын
ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤ මම කැමති ම කතාව.........PLAY වන තුරු ඉවසිල්ලක් නෑ............☺️❤❤❤❤️🔥❤️🔥❤️🔥☺️
@smilingmind1963
Ай бұрын
සතියේ දවස් වලත් තියෙනවා නම්😥 ආසාවෙන් බලාගෙන ඉන්නේ.❤️
@GothamiKodithuwakku
6 күн бұрын
කඳුළු කුනාටුව,, නව කතාව මම කියවල තියනව ...කතාව කියවන කොට ඇස් වලට කඳුළු ආවා ඔිණ තරම් ... තරින්ඳි ගේ රංඟන ය විශිෂ්ඨ යි...ඒ වගේ ම සියලුම රංඟන ශිල්පීන් ගේ රඟපෑමි විශිෂ්ඨ යි....
@Sulitha-d9c
Ай бұрын
ITN එකේනම් පෝය දවසෙත් පස්ස පැත්ත එහෙම විකාශය උනා. ඔහෙලට තමා බැරි 🙄
@NethuliHettiarachchi-n2i
Ай бұрын
😂
22:57
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 03 | (2024-12-08) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 366 М.
23:08
לעשות אהבה
סיון דרשן
Рет қаралды 11 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
8:47
Диктатор Шоу - Поле ЧудеZ (МИЗУЛИНА, КАДЫРОВ, ЗАХАРОВА, ЛУКАШЕНКО) @ЖестЬДобройВоли #пародия
ЖестЬ Доброй Воли
Рет қаралды 114 М.
22:38
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 05 | (2024-12-21) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 342 М.
10:51
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
Hiru Gossip
Рет қаралды 104 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 149 М.
21:36
වීසා නැතුව රට යන්න මෙන්න විස්තරේ
Sudanthaka Vlog
Рет қаралды 42 М.
4:44
හීං බෝවිටියා සම්බෝලය | කව්රුත් දන්නෙ නැති|hiin bovitiya sambolaya
Nelli gedara
Рет қаралды 12 М.
23:53
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 13 | (2025-01-182) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 103 М.
22:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 01 | (2024-12-01) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 544 М.
11:35
යකෙක් බැන්ද ගමදුව | The daughter who married a devil | ගමරාළගේ කතා | Short Film | 3D Animation
LSB Creation
Рет қаралды 337 М.
3:45
පාටි එකම හෙල්ලෙන්න නටපු ඔෂාන්ගේ පොඩ්ඩො දෙන්නා 😍 Oshan Dance Studio Party 2024 @virash Production
Oshan Liyanage Dance
Рет қаралды 545 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН