මෙන්න අලුත්ම ත්‍රීවීල් රැල්ල වීඩියෝ සහිතයි ! සංවේදී ජෙබයියෝ බලන්න එපා !

  Рет қаралды 18,049

Iraj Show

Iraj Show

Күн бұрын

Пікірлер: 563
@Rathnayaka69
@Rathnayaka69 7 сағат бұрын
ඔවුන් ගමේ උන්ට කන්න දෙන්න 😂😂? ජෙබයියෝ සජබෙයි සීයගෙයි පොදුජන පෙරමුණේ යි මීටින් වලට ගිහිල්ලා හොදට කාලා ඇවිල්ලා මාලිමාවට චන්දෙ දීපු හැත්තක් ඉන්නේ. ඔවුන්ගේ රැස්වීමක වතුර උගුරක්වත් දෙන්නේ නෑ
@IrajShow
@IrajShow 7 сағат бұрын
😂😂😂
@tharindulakmal8273
@tharindulakmal8273 7 сағат бұрын
Jebaiyo kanna denne ne unge meeting wala,im telling with experience hire ekata yana wahane Kollonge කෑමටත‍් kelinawa
@Dm__0612
@Dm__0612 6 сағат бұрын
🤣
@cricklanka8963
@cricklanka8963 5 сағат бұрын
UN potta higannu bng 😂😆
@thineth4905
@thineth4905 5 сағат бұрын
යෙක නන් පට්ට ඇත්ත😂😂😂
@kavindasankalpa8106
@kavindasankalpa8106 7 сағат бұрын
ඉරාජ්.... ඔබට ලැබුණු සම්මානයට උණුසුම් සුභ පැතුම්.... ❤️🎉️
@subhashjeewantha2212
@subhashjeewantha2212 4 сағат бұрын
මොකක්ද සම්මානේ 🤔
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 42 минут бұрын
​@@subhashjeewantha2212මොකක්ද සම්මානේ
@Ilovemycountry-i6l
@Ilovemycountry-i6l 7 сағат бұрын
50 ට කලින්ම ඉදලා බැලුවා. ඉරාජ් කියන්නෙ මම ආසම පට්ට පොරක්. වැඩ්ඩෙක්. මඩ කාගෙන තමන් අදහන සත්‍යය වෙනුවෙන් හැමදාම බය නැතුව හිටගත්ත real පොරක්. 2022 දි හැමෝම හැංගෙද්දි බය නැතුව ඉදිරිපෙලේ ක්‍රිඩා කරපු එකෙක් ❤❤❤❤❤
@Super..baiyya
@Super..baiyya 6 сағат бұрын
බයි ජාන කකියන මොහොත වැඩි ඈතක නෑ .. ලගලගම එනවා බයියෝ හැමෝම එකට එකතු වෙලා ගේමක් ගහමු ජය 🎉🎉❤❤🤘
@jay-walker3584
@jay-walker3584 7 сағат бұрын
බින්දුවට වැටුනත් අපි සීයා සමග සිටින ටොයියෝ තමයි බ්‍රෝ 😍🥰🤩හැබැයි උඹලා දෙන්නා එල ❤❤❤
@ranjanik9774
@ranjanik9774 7 сағат бұрын
👍💚
@sajeevisiriwardhena1280
@sajeevisiriwardhena1280 5 сағат бұрын
එකෙන්ම
@Priyaganegoda
@Priyaganegoda 5 сағат бұрын
❤❤❤❤❤
@mrpanic1318
@mrpanic1318 4 сағат бұрын
🐘🐘🐘❤❤❤
@risidagee7520
@risidagee7520 Сағат бұрын
💚
@AnuradhaJayasekara-zg9sw
@AnuradhaJayasekara-zg9sw 7 сағат бұрын
මම නම් එකක්නෑර බලනවා.අත්තටම නියමයි.මේ වැඩසටහන දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා❤❤❤❤
@manjuharangala7845
@manjuharangala7845 7 сағат бұрын
මචං මමත් 50ම බැලුවා බං. හැබැයි බයියෙක් නොවන උබලගෙ මේ වැඩේට පට්ට ආදරේ සීයගේ මිනිස්සු ❤️
@pavithrapathirana5621
@pavithrapathirana5621 4 сағат бұрын
❤🎉
@parakum1827
@parakum1827 3 сағат бұрын
දැන් අපි ඔක්කොම එකයි මචන් ඔක්කොම එකතුවෙලා රට බේරාගමු ජෙප්පොන්ගෙන්
@manjuharangala7845
@manjuharangala7845 Сағат бұрын
@@parakum1827 අනිවාර්යයෙන්ම මචං
@kumaragalagedara3666
@kumaragalagedara3666 6 сағат бұрын
අපේ ගමෙි ජෙබයියෝ .. දැන් නැවත බයියෝ වෙමින් පවතිනවා
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu 4 сағат бұрын
වාව් අහන්නත් සන්තෝසයි.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 39 минут бұрын
👍👍👍
@udeshanuruddhike1316
@udeshanuruddhike1316 7 сағат бұрын
දෙරණ අලුත් සම්මානයට සුහ පැතුම් Mr Iraj
@RohanJayalath-m4s
@RohanJayalath-m4s 6 сағат бұрын
ඉරාජ් වැඩ්ඩෙක්තමා ජෙබයි දැං හුලං බහිමින් ඉන්න බයියන්ට ජය❤
@kalumsenevirathne345
@kalumsenevirathne345 7 сағат бұрын
පන ඇද ඇද හිටපු බයියන්ට ඔක්සිජන් දුන්න icu එකක් මට නම් 😂❤
@chanukathilakarathna1096
@chanukathilakarathna1096 7 сағат бұрын
දාර බයියන්ගේ සහ දාර ටොයියන්ගේ තක්සලාව නියමයි අයියලා 👏
@NimalJayasiri-j8d
@NimalJayasiri-j8d 7 сағат бұрын
රාජපක්ෂලා නිදොස් කොට නිදහස්කල මාලිමාවට ස්තුතියි
@samithagayashan9437
@samithagayashan9437 4 сағат бұрын
මොකක්😮
@SanjanaKumare-y9o
@SanjanaKumare-y9o 7 сағат бұрын
මල්ලී මම අරාබියේ වහල් සේවයේ ඉන්නෙ.ඒත් මේක දවසගානේ බැලුවෙ නැතිනම් නින්ද යන්නෙ නෑ .මම සුපර් බය්යෙක් තමයි .ජොයින් උනේ නැත්තේ වැඩ වැඩි නිසා.❤❤❤❤❤❤
@ramanikumari3144
@ramanikumari3144 6 сағат бұрын
මාත් කුවේට්
@manjuharangala7845
@manjuharangala7845 7 сағат бұрын
මචං උබල බයියෝ ගැන විතරක් නෙමෙයි බං සීයගේ මිනිස්සු ගැනත් කතා කරපල්ලා බං ❤❤❤❤. මොකද අපිත් මේක හැමදාම බලනව මචං. ඒ විතරක් නොවෙයි උබල අපි ඔක්කොම එකයි බං ❤❤❤❤❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 41 минут бұрын
වටින කියමනක්..❤️❤️👍
@DasunHardTalk
@DasunHardTalk 8 сағат бұрын
ජෙප්පෝ කියන්නෙ උපතින්ම කුහක, හීනමානයක් ඇති මිනිස්සු
@jay-walker3584
@jay-walker3584 7 сағат бұрын
100% agree 😂
@nishakaperera5080
@nishakaperera5080 7 сағат бұрын
200% agree
@sdev7576
@sdev7576 6 сағат бұрын
I agree 1000% as I know JVPrs starting from Patabandige Don Nandasiri Wijeweera to modern version JVPrs aka NPPrs.
@rohan3260
@rohan3260 4 сағат бұрын
ජෙවිපි උන් නම් ඇත්තටම හීනමානයෙන් ඉන්න උන්.
@georgevinitia1502
@georgevinitia1502 3 сағат бұрын
සහතික ඇත්ත !
@MadaveeMunasinghe
@MadaveeMunasinghe 3 сағат бұрын
මමත් මේ බලාගෙන ඉන්නෙ මුන්ට විරුද්ධව පාරට බහින්න ..❤ආදරෙයි..මහින්ද මහත්තයා
@kumarikalyani4887
@kumarikalyani4887 7 сағат бұрын
❤❤ආදරෙයි බයි තක්සලාවේ හැමෝටම ❤️
@ManjulaPSMagamage
@ManjulaPSMagamage 7 сағат бұрын
අපි බයියෝ.. එදත් අදත් හෙටත් බයියෝ... 1994 සිට බයි කදවුරේ...
@SarathKumara-g2c
@SarathKumara-g2c 8 сағат бұрын
ඉරාජ ලැබුණු සම්මානයට සුභ පැතුම්❤❤❤
@subhashjeewantha2212
@subhashjeewantha2212 4 сағат бұрын
මොකක්ද අනේ සම්මානේ 🤔
@SarathKumara-g2c
@SarathKumara-g2c 4 сағат бұрын
@subhashjeewantha2212 derana closeup music Awards(iraj-Honorary Awards)
@SarathKumara-g2c
@SarathKumara-g2c 4 сағат бұрын
​@@subhashjeewantha2212derana closeup music Awards (iraj-Honorary Awards)
@SerangaSenanayake-ml5mx
@SerangaSenanayake-ml5mx 7 сағат бұрын
ඉරාජ්, මිලින්ද මහාත්වරුන්ට ජය වෙවා ❤️❤️
@ekanayakasampath9890
@ekanayakasampath9890 6 сағат бұрын
Ekenma jayen jayama wenawa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@clintsanjayahettiarachchi8144
@clintsanjayahettiarachchi8144 7 сағат бұрын
බයියන් ට ජය.❤❤
@manjuharangala7845
@manjuharangala7845 7 сағат бұрын
බිංදුවටම වැටුනත් අපි සීයගේ මිනිස්සු ❤️😍❤️❤️. හැබැයි දැන් උබලටත් ආදරෙයි හොදද😂😂😂❤❤❤❤❤. දැන් උබල අපි ඔක්කොම එකයි බං ❤❤❤❤❤❤❤❤❤❤
@HeartBeats-i9s
@HeartBeats-i9s 7 сағат бұрын
අත අරින්න එපා ඉරාජ් අයියා ....❤දිගටම කරගෙන යන්න.....❤good luck❤
@maashisdiary6462
@maashisdiary6462 Сағат бұрын
❤❤❤Yes we all with yoh❤❤❤
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 6 сағат бұрын
මේ දවස් වල පුන්නක්කු හිගයි අපේ ගමේ ජෙබයියො කෑගහනවා ❤
@wijejay9059
@wijejay9059 2 сағат бұрын
👍🤣🤣🤣🤣
@gihanprasanga3300
@gihanprasanga3300 6 сағат бұрын
ඉරාජ් අයියා,දැනෙන තේරෙන වැඩක්.🎉
@dammikaperera8014
@dammikaperera8014 7 сағат бұрын
මම 50 බැලුවා. ඒවගේම මගේ Fb එකේ මම share කළා. This is the super programme .
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu 4 сағат бұрын
මමත් ජෙප්පන්ට චන්දෙ දීපු එවුන්ට share කරනවා.ජෙප්පොන්ට චන්දෙ දීලා උන් කරපු ගොබ්බ වැඩේ උන්ටම තේරුම් යවන්න ඕන😂
@CharityDeA
@CharityDeA 7 сағат бұрын
එන්න බයියනේ අපි යමු පෙරටම ❤... JUSTICE FOR GOTA must be seeked! 💪
@kelumpriyashantha8587
@kelumpriyashantha8587 7 сағат бұрын
මරු මේක ❤️පුලුවන් නම් මහින්ද ජනාධිපති තුමාවත් ගේන්න මේකට 👍
@r.m.shehankaushalya2249
@r.m.shehankaushalya2249 8 сағат бұрын
බයි අපේ බයි තක්සලාව.... 🇱🇰🌷
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh 7 сағат бұрын
නිරාගමික අනුර පචයාට බලය දීලා රටට උනු විපත?
@maashisdiary6462
@maashisdiary6462 Сағат бұрын
True
@malindalakshitha1112
@malindalakshitha1112 8 сағат бұрын
50 ම බලපු මම ... Iraj ❤❤ Mili ❤❤
@dammikaperera8014
@dammikaperera8014 7 сағат бұрын
බයයෙක් යනු ආඩම්බර වියහැකි පුරවැසියෙකි ඔබ. රටට ආදරය කරන පුරවැසියෙකි. අතීත යක්ෂයෙකි.
@CharityDeA
@CharityDeA 8 сағат бұрын
Proud of you IRAJ for standing up for what is right by our precious motherland! You are a TRUE PATRIOT!! and Milinda is just what you needed to lift your game!! GREAT COMBO!! 🙏❤️
@Ran-v5l
@Ran-v5l 5 сағат бұрын
Con artist chitha iraj and thata babas stale jokes they can hold a show baiyo audience in two venues mahinda daiyos cricket stadium were cricket cannot be played or homagama mahinda daiyos abounded half built stadium wasting the people's money no problem for lighting there is brand new generate left to rot 😂😂😂😂😂
@CharityDeA
@CharityDeA 7 сағат бұрын
මම දාර බයියා ULTRA PRO MAX!! 💪💯❤️👌
@charithwickramathunga7025
@charithwickramathunga7025 6 сағат бұрын
සංජීව එදිරිමාන්න අයියත් එක්කත් program එකක් කරන්න එයානම් politics විෂ්වකොෂයක්👍
@World444-t4u
@World444-t4u 6 сағат бұрын
😂😂😂😂Apoo uu nm epaa
@SY.YOSHI514
@SY.YOSHI514 Сағат бұрын
වචනයේ පරිස්මාර්තයෙන්ම...
@CharityDeA
@CharityDeA 7 сағат бұрын
කරුමය 🧭ලෙසද පැමිණිය හැකිය නෙමෙයි ... පැමිණිලා ... පැමිණිලා !! 😢
@wijejay9059
@wijejay9059 2 сағат бұрын
👍💯👏🤣
@SarathKumara-g2c
@SarathKumara-g2c 8 сағат бұрын
50 බැලුවා හොදේ❤❤❤❤
@YGGamini-sp8nd
@YGGamini-sp8nd 7 сағат бұрын
මම දාර බයියා ULTRA PRO MAX!! C 100❤️❤
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 сағат бұрын
නියමයි දෙන්නා දෙන්නටම ජය වේවා මිලි ඉරාජ් ❤❤❤❤🎉🎉🎉🎉උනු කැව්ම් විකුණන වේගයට වැඩාය වේගයෙන් ඔයාලගේ වැඩ සටහන බලනවා
@KumaraRajapaksha-dw7we
@KumaraRajapaksha-dw7we 7 сағат бұрын
නියමයි හොදට යනවා මිලින්ද මල්ලි කියපු දේ මෙහෙ කරන්න පටන් ගෙන.
@apetharu585
@apetharu585 Сағат бұрын
ඉරාජ් අයියා ..... ❤ සුබ පැතුම් ඔබගේ award එකට❤ ඔයා මාරම ගැම්මක් තමයි....හැමදාම රට පැත්තේ හිට ගත්තා....අන්න ශ්‍රි ලන්කා ගැම්ම.....❤ අපි අපේ රටට මැරුනත් ආදරේයි❤
@maashisdiary6462
@maashisdiary6462 Сағат бұрын
Massive congratulations Iraj❤
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi 8 сағат бұрын
ගාල්ලෙන් මෙවර පාර්ලිමේන්තුවට ආව පොහොට්ටුවේ නවක මන්ත්‍රී චානක මේ වැඩසටහනට ගේන්න . ඔහු ගැන බයියෝ දැනගන්න ඕන .
@SerangaSenanayake-ml5mx
@SerangaSenanayake-ml5mx 7 сағат бұрын
ඒක නියමයි සහොදරයා ❤❤
@prabathsampath5836
@prabathsampath5836 7 сағат бұрын
Aniwa.. ❤
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s 7 сағат бұрын
එතුමා එනවානම් 👍
@jmchaminda1700
@jmchaminda1700 6 сағат бұрын
චානකගේ දාර බයියේක් තමයි මම
@premrajakruna1374
@premrajakruna1374 6 сағат бұрын
අනිවාර්යයෙන් ගේන්න එයාව මිලී
@BarerraBara
@BarerraBara 7 сағат бұрын
අපි නිදහස ලැබුන දවසේ ඉඳලා ටොයියො හරි ආඩම්බරයි අපිට
@risidagee7520
@risidagee7520 Сағат бұрын
💚
@suneetharanaweera8795
@suneetharanaweera8795 7 сағат бұрын
අපි ඔයාලට කමෙන් ට් දාලා නිකම් ඉන්නෙ නැ අනිවාර්යයෙන් දැනුවත් වෙලා අරයලගෙ පෝස්ට් වලට කැත කමෙන්ට් දානව කොච්චර වැඩ තිබ්බත් .අපි මේව වාසි බලාගෙන කරන වැඩ නෙවෙයි .හදවතින් කරන වැඩ👍👍👍
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi 7 сағат бұрын
@@suneetharanaweera8795 අනිවාර්යයෙන්
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu 4 сағат бұрын
අනිවාර්යයෙන් මමත් ජෙප්පෙක් අහුවෙච්ච තැන නැතිම කරලා දානවා.
@nalinranasinghe704
@nalinranasinghe704 7 сағат бұрын
ටොයි්යෙක් උනත් බයි තක්සලාව ආසාවෙන් බලනවා.
@sanetaap2542
@sanetaap2542 7 сағат бұрын
මම නම් උදාර බය්යෙක් හැමදාම ❤❤❤
@WeerathilakaGamage
@WeerathilakaGamage 7 сағат бұрын
Jaffo kiyanna කුහක antawadi ඊර්ෂ්‍යාවන්ත missu
@snoopirosh
@snoopirosh 7 сағат бұрын
මලත් ආදරෙයි බ්‍රෝ ❤❤❤❤
@World444-t4u
@World444-t4u 7 сағат бұрын
සම්මානිත ඉරාජ් ....සුබ පැතුම් කොල්ලෝ❤❤❤❤❤
@dileepnuwankumarasinghe9881
@dileepnuwankumarasinghe9881 2 сағат бұрын
බයියන්ට ජයවේවා ❤️❤️❤️❤️
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 7 сағат бұрын
❤❤ඉර්ජ් සුබ පැතුම් ❤❤
@anupushpakumara36
@anupushpakumara36 5 сағат бұрын
@@NilminiJayasuriya-z6y මම මේක බලලා comments sections එකේම හෙව්වා ඔයාව.ඒ වෙලාවෙ ඔයා බලල තිබුණෙ නැහැ.දැන් ඔයාගෙන් මොනවහරි ඇවිත් ඇති කියලා කොයිවෙලාවෙත් youtube එකට ගිහින් බලනවා.
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 5 сағат бұрын
@anupushpakumara36 ඉතින් කොහොමද ඉර්ජ් මිලින්ද ගේ me වැඩසටහන ගොඩක් හොදයි
@anupushpakumara36
@anupushpakumara36 5 сағат бұрын
@@NilminiJayasuriya-z6y දැන්නම් වැඩ සටහනේ කියන ඒවට වඩා ඔයාගෙන් මොනවා හරි අහගන්න බලාගෙන එන්නෙ අනේ.ආයෙ ඉතින් මොකටද බොරු කියන්නෙ.
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 4 сағат бұрын
@@anupushpakumara36 මමනම් ඉතින් බයි තමයි එත් හොද දෙයක් වෙනවා නම් කවුරු රට කලත් කමක් නෑ මම දේශපාලන කැමති කෙනෙක් ඉතින්
@anupushpakumara36
@anupushpakumara36 4 сағат бұрын
@@NilminiJayasuriya-z6y මමත් ඉතින් වැඩ ඇරිලා ආවම බලන්නෙ political programs තමයි.හැබැයි කවුරු උනත් කමක් නැහැ.ඒත් මම අනුරයටයි ජෙප්පන්ටයිනම් කැමතිම නැහැ.එකක් අනුරයගෙන් මම නායකත්ව ලක්ෂයක් දකින්නෙ නැහැ.අනික ඇත්තටම ජෙප්පො කියන්නෙ කුහකම හැත්තක්.මේ ඒක නෙමෙයි ඔයා ලංකාවෙ කොහෙද ?මමනම් දැන් ඉන්නෙ කටාර් එකේ.ලංකාවෙනම් දිවුලපිටිය(ගම්පහ දිස්ත්‍රික්)
@pradeepkumara9463
@pradeepkumara9463 Сағат бұрын
ලබන මාසේ මමත් සුපර් බයියෙක් තමා වෙන්ඩ හිතන් ඉන්න කට්ටිය කෝ නියමයි ඉරාජ් ආසයි හොඳේ
@gangahettigoda7351
@gangahettigoda7351 2 сағат бұрын
ඉරාජ් ඔබට සුබපැතුම් සම්මානයට
@HRC123-d1q
@HRC123-d1q 7 сағат бұрын
50 ම බැලුවා.......❤
@s-sk10
@s-sk10 7 сағат бұрын
Please මචන්ලා ජෙප්පන්ගේ ඉරිච්ච ජොකා ඉතුරු කරන්න
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu 4 сағат бұрын
😂😂😂😂😂
@IranWickramage-q5c
@IranWickramage-q5c 3 сағат бұрын
සුපිරි බයියෙක් ලෙස නොනවත්වා ...ගමනේ...ජය❤❤❤❤
@World444-t4u
@World444-t4u 7 сағат бұрын
මේක බලනවා කියලා ප්‍රසිද්ධියේ කියන්න බයයි බ්‍රෝ...මුන් බේරෙ වැවේ දායි කියන බය තාම තියෙනවා ❤
@MaduMihirani-s3j
@MaduMihirani-s3j 7 сағат бұрын
බයි තක්සලාව කියලා නෙමෙයි කියන්න ඕන අයියේ...බයි ,ටොයි තක්සලාව කියලා කියන්න ඕන..🤣🤣
@Chanakak
@Chanakak 7 сағат бұрын
ජයවේවා ❤❤❤
@rasinthawimal
@rasinthawimal 7 сағат бұрын
එයෙ තිබුනු කැලනිය සමුපකාර චනදෙන් සඩින අපේ සමගි සන්ධානයට සමජිකයන් 68ක් ලබුන මාලිමාවට 32 ක් මලිමාව පරාදඉ මල්ලිලා
@Citizens-SL
@Citizens-SL 6 сағат бұрын
සජබය වටා පෙල ගැසෙන්න. මුන්ගේ ප්‍රෝග්‍රෑම් බැලුවට අපිටනම් බයියෝ වෙන්න බැහැ.
@ramyakumari1308
@ramyakumari1308 4 сағат бұрын
@@Citizens-SLබයියෙක් වෙලත් බලන්නකො😂😂😂
@nalintw
@nalintw 7 сағат бұрын
SJB ටොයියෙක් විම ගැන මම ආඩම්බර වෙමි.
@manjuharangala7845
@manjuharangala7845 7 сағат бұрын
ඔය ත්‍රීවීල් එකේ වීඩියෝ එක අපිත් උබලට කලිං ඕක share කරා බං❤❤❤❤❤❤❤
@Dp-p9p
@Dp-p9p 6 сағат бұрын
දිගටම යමු එදා ඉදන් iraj aiya oya ekka
@rohanasunnath5986
@rohanasunnath5986 7 сағат бұрын
🌷 biyyo නියම වැඩක්
@apetharu585
@apetharu585 Сағат бұрын
ශා ඉරාජ් අයියා ....& මිලින්ද අයියා....ඔය දෙන්න කරන්නේ මාරම වටිනා වැඩක්❤ කාලෝචිත topics මයි කතා කරන්නේ...❤ඔන්න ඕවා තමයි මේ වෙලාවේ වෙන්නේ ඔනේ❤ අපේ මහින්ද සර්ට කරපු අසාදාරන , බොරු කතාව වලට සාදාරනයක් විය යුතුයි .....මේ මව් රට සුරකීමට ඔබේ මේ මැදිහත් වීම awesome ❤❤❤❤ Fantastic Love you both lot🥰🥰🥰
@maashisdiary6462
@maashisdiary6462 Сағат бұрын
අන්න කතාව මහින්ද අප්පච්චිට ගහපු පච...උන් ලාවම හරි කරවන්න ඔනේ.....අර උගන්ඩාට උනා වගේ...අන්තිමට පිස්සි...mental hospital ගිහින් නතර උනේ....
@menakasaparamadu64
@menakasaparamadu64 6 сағат бұрын
අපේ ගේ ඇතුලේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තනිවම සටන් වදින දාර බයියෙක් මම
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 сағат бұрын
අනිවාර්යයෙන්ම අපිත් ❤❤❤❤🎉🎉🎉🎉
@indunilkarunarathne2747
@indunilkarunarathne2747 7 сағат бұрын
Mama toiyek ..Iraj ge deshapalana mathaya wadak na mata.... eth Iraj kiyanne harima daksha musician kenek.. Eth Milinda, Iraj ekka karana me wadeta mama mara asai. Dennama supiri..❤❤
@rohan3260
@rohan3260 4 сағат бұрын
ඉරාජ් සුභ පැතුම් 🎉🎉🎉 කොන්ද පණ තියෙන පොරක් බං💪💪💪
@mentrocareservices4403
@mentrocareservices4403 7 сағат бұрын
අපේ බයිස් ලා ගෙ සතුටු වෙලාවක් නම් ඉතින් ඔයා ලා ගෙ මේ වෙලාව තමයි ❤❤❤❤❤❤
@thiwankarathnayaka8820
@thiwankarathnayaka8820 6 минут бұрын
බයි තක්සලාව ඔක්කොම බලනවා හදවතින්ම සුබ පැතුම් දාර බයියෙක් තමයි මම
@SY.YOSHI514
@SY.YOSHI514 2 сағат бұрын
දාරබයි අපිට සේලයින් එකක් දුන්න වගේ...වඩසටහන් දිගටම බලනවා...ආයුබෝවේවා ඔබ දෙපලට🙏
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi 7 сағат бұрын
කුහකයො මාලිමාව ලෙසද පැමිණිය හැක, ප්‍රවේසමෙන් පරිහරණය කරන්න .🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳 🐳
@RapBoySh
@RapBoySh 7 сағат бұрын
ටොයියෙක්. ඒත් ඔක්කොම ප්‍රෝග්‍රෑම් බලනවා
@InokaUdayangani-m7s
@InokaUdayangani-m7s 7 сағат бұрын
ශෝක් ඈ
@shyamaldesilva4740
@shyamaldesilva4740 7 сағат бұрын
මම බයි පාසල්ට එන ඉතා හොද ටොයි ශිෂ්‍යයෙක්මි..😅
@risidagee7520
@risidagee7520 Сағат бұрын
💚
@maashisdiary6462
@maashisdiary6462 Сағат бұрын
අන්න ශිශ්‍ය්යෝ...මරු ....අපි නැගිටිමු මේක අපේ රට....🙏😘🥰❤️👌🙏
@tharangaashan3658
@tharangaashan3658 7 сағат бұрын
ඇත්තටම සංස්කෘතිකයි එකඟයි, රෙද්දක් ඇඳං යන්න කන්ෆිඩන්ස් හැදුනෙ බයි තක්සලාව නිසා තමා හැබැයි
@ruwanjayasekera3548
@ruwanjayasekera3548 Сағат бұрын
මම නම් ප්‍රසිද්දියෙම කියනවා මම මේක full ආතල් එකේ බලනවා ❤ superb stuff guys 🎊 🎉
@sarithserasinghe3617
@sarithserasinghe3617 7 сағат бұрын
මමනමි බන් ඔය ජෙප්පන්ට බය නැ බන් අරගලේ වෙලාවෙත් මම විතරද කොහේද අපේ ගමෙි අරගලේට විරැද්දව post එකක්හරි දැමිමෙි අමිමෝ ඒ දවස්වල මට ගහපු ගැහිල්ල ,, එහෙමයි කියල අපි වෙනස් වුනාද නැ😊😊
@sumedharajakaruna9085
@sumedharajakaruna9085 7 сағат бұрын
Congratulations on 50+ bayya programs. Your service will be deemed as historic in the future.
@Ran-v5l
@Ran-v5l 6 сағат бұрын
😂😂😂😂😂😂😂
@chanakagihan3329
@chanakagihan3329 4 сағат бұрын
බයි තක්සලාවේ පන්ති ගාස්තු නොගෙවා නිකන් ඉගෙන ගන්න එව්න් මේකට ලයික් කරපිය..
@maashisdiary6462
@maashisdiary6462 Сағат бұрын
FAB❤ IRAJ & MILINDA ❤ YOU BOTH ARE DOING SUPER AWESOME JOB ......HURRAY LET'S GO REALLY HAPPY & GOOD LUCK WITH 😘👏👌YOUR GREAT JOB 👏👌😘 We all බයියෝස් with you ❤❤❤
@pilikandy1102
@pilikandy1102 7 сағат бұрын
Congratulations 🎉 for broadcast 50 programmes,
@ashithawejesekara2800
@ashithawejesekara2800 7 сағат бұрын
Jayawewa namal api Baiyo ❤❤❤
@rasinthawimal
@rasinthawimal 7 сағат бұрын
සජබ එජාප පොහොට්ටුව එකතුවුනොත් නම් මේ පාර මාලිමාව දුවන්නට වෙන්ව
@ndcthinking9803
@ndcthinking9803 8 сағат бұрын
Baiyaoo❤
@SerangaSenanayake-ml5mx
@SerangaSenanayake-ml5mx 7 сағат бұрын
කෙලෙ ගුණ නැති විම ..ඇති තැනට මතක් පත් කිරීම මලිමාව ලෙසද පැමිණිය හැක 😂😂😂😂
@TruthwithChandana
@TruthwithChandana 5 сағат бұрын
සුපිරි...ජය..ඉරාජ්...මිලින්ද
@manjuharangala7845
@manjuharangala7845 7 сағат бұрын
සිරාවටම මිලින්ද කිපු ත්‍රීවීල් කතාව නම් ඇත්ත කතාව. මොකද ඔය මිලින්ද කීව ජාති දෙකේම ත්‍රීවීල් මල්ලිලා මටත් හම්බ වෙනවා 😂😂😂😂😂😂
@ttbro4689
@ttbro4689 7 сағат бұрын
මන් සජබයියෙක් මාත් බලනෝ❤
@maashisdiary6462
@maashisdiary6462 Сағат бұрын
Great❤
@ranukamperera2500
@ranukamperera2500 3 сағат бұрын
අනිවා අපි ටොයියෝ .බයියො අපේ සොඳුරු හතුරෝ ❤️
@tharindudinushan2268
@tharindudinushan2268 7 сағат бұрын
Mili kakki suda wage Lap eka balan anunge personal life ekai kunuharpai kiyawanne nathuwa karana meka real program ekak .respect 🫡
@Ran-v5l
@Ran-v5l 5 сағат бұрын
Ithin con artist chitha iraj ha thata babata baiyanta bai T shirt andala show akak karana puluwan janethawaga mudal nasthi karala paluwata giya homagama mahinda daioga kridangna lighting no problem atha arapu aluth jani yakuth thiyanawa malakada kana dila janethawa munta honda CLEAN akak duna😂😂😂😂
@rohanasunnath5986
@rohanasunnath5986 7 сағат бұрын
Biyyoo toyyoo නියම i
@IroshanPrabash
@IroshanPrabash 5 сағат бұрын
අපි ගමේ මිනිස්සු එක්ක කිට්ටු වෙන්න ඔනි..අපේ හිටපු පලාත් පාලන මන්ත්‍රීවරු ඒවගේම ඉස්සරහට එන තරුණයෝ ඉස්සහරට එන්න ඔනි ගමේ දැන්. මිනිස්සුන්ට කෙල වෙන වෙලාවෙ උන් වෙනුවෙන් අපේ අය ඉස්සරහට එන්න ඔනි.. අපිට කෙලවෙන්න වැඩිපුරම හේතුව උනේ ගම් මට්ටමේ ඉන්න අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බහුතරය හරියට ගමේ අය ගැන බලපු නැති නිසා..උන්ගෙ ලොකු පඩ වැඩ නිසා..දැන් අපේ අය තෙල බෙදන්න පටන් ගන්න ඔනි...තප්පදෝරු වගේ ඔහේ බලන් ඉන්නෙ නැතුව..කවුරුත් අපිට නිකන් බලය දෙන්නෙ නෑ.. 2029 හරි 2035 හරි බලය ගන්නවනන් දැන් ඉදන් පොඩියට හරි පටන් ගන්න වෙනවා..බලන් හිටියොත් ඉතින් හැමදාම බලන් ඉන්න තමයි වෙන්නෙ..
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 40 минут бұрын
බයියොයි ටොයියොයි එකතුවෙලා කුහක දුශ්ටජෙප්පන්ට කෙළවමු😂😂😂..ඕකුන්ව නැතිභංග වෙන්නම....👍👍👍
@anuraamithodana5599
@anuraamithodana5599 2 сағат бұрын
බයියා ජය වේවා දෙන්නාටම ❤❤❤🎉🎉🎉
@pavithrapathirana5621
@pavithrapathirana5621 4 сағат бұрын
50 ම..සමහර ඒවා repeating බැළුවා, superb work,, අපි සීයගේ ❤❤
@wijejay9059
@wijejay9059 2 сағат бұрын
නියම show එක! 👍💕💐❤
@nilanpriyadarshana4587
@nilanpriyadarshana4587 7 сағат бұрын
❤❤❤❤ බැලුවා
@DimuthuWmdo
@DimuthuWmdo 7 сағат бұрын
හෙට ගම වටේම ගිහිල්ල බලන්න වෙයි. කාලෙකට පස්සෙ ගියෙ නෑ.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Honorary Awards  - Iraj - Derana Closeup Music Video Awards 2024
7:08
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09
Iraj Show  Live Stream
53:59
Iraj Show
Рет қаралды 11 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН