KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආණ්ඩුවේ මැති ඇමතිවරු දැන් ගන්න සැප මෙන්න ! Milinda | Pasan | Dilmy | Savindya Ep 8
28:39
'මහින්ද රාජපක්ෂ' ට මෙච්චරම බය ඇයි ? Milinda | Pasan | Dilmy | Savindya Ep 7
38:44
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
2:57:52
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Жездуха 42-серия
29:26
GIANT Gummy Worm #shorts
0:42
කෝල් කරලා ජාතිය අමතන ලංකාවේ පළමු Podcast එක ! Milinda | Pasan | Dilmy | Savindya Ep 3
Рет қаралды 10,122
Facebook
Twitter
Жүктеу
1
Жазылу 456 М.
Noize TV
Күн бұрын
Пікірлер: 290
@sparanagama9035
14 күн бұрын
Iraj show එකේ මිලින්ද ආතල් දුන්නට මේකෙ වැදගත් විදියට කතා කරනවා 😂❤
@VimalaYapa
14 күн бұрын
හැබැයි කොහොම කතා කළත් මිලින්ද මල්ලිගේ කතා අහන් ඉන්නවා ආසයි නේද❤❤❤❤❤❤ from cyprus
@sasikasandaruwan161
13 күн бұрын
බ්‍යියො එහෙම තමා බන් ඕන තැනට ඕන විදිහට
@clipclub7062
13 күн бұрын
@@sparanagama9035 එහෙම තමා බයියෝ වැදගත් කියල පෙන්නන්න හදනවා රගපාලා. ජනතා ආකර්ෂණය ගන්න.
@clipclub7062
12 күн бұрын
@@VimalaYapa ow bayyonta aasa hithenawa thama. Unge maanasikathwayata thama mun address karanne 😂😂😂
@nandaneeranweera4772
14 күн бұрын
සවින්ද්‍යා දියණිය සහ ඩිල්මි දියණියන් දෙදෙනාටම සුභ පතනවා ..❤❤❤❤
@UpulChinthaka-wr2dk
Күн бұрын
ම්ලින්ද අයිය ඇත්තටම මෙ prgram එක මාර වැදගත් ඔයාල හතරදෙනා ලස්සනට කරනව අපි මෙ කාළකණ්ණි ආණ්ඩුව වෙනස් කරමු❤❤
@ChandrikaWijesundara-x8p
14 күн бұрын
අද සවස පැය ගනන්ක් සිටියේ තක්සලාව සහ නොයිස් එක්ක...දෙකම ඉස්තරම්....ජයවේවා!!!.අපි පාරම්පරික ටොයියෝ❤❤❤❤❤❤❤🎉🎉
@kalyanipathma7853
13 күн бұрын
හරිම ලස්සනයි වැඩ සටහන හතර දෙනාම හරිම ලස්සනයි පිලිවෙලට කතා කරන්නෙ.....කුවේට් රටේ ඉදන් ඔන්න කුවේට් පොදු ජන පෙර මුනේ ..❤❤
@SarathKumara-g2c
14 күн бұрын
නියමයි මිලී මේ වැඩේ නියමයි ඔයාට හොඳ දේශපාලන කියවීමක් තියෙනවා අපේ සූප බයියා❤❤❤❤ 👇
@AnuradhaJayasekara-zg9sw
14 күн бұрын
සුපිරි වැඩක් ...දිගටම කරගෙන යන්න.❤❤❤
@dileepnuwankumarasinghe9881
14 күн бұрын
සුපිරි වැඩක් දිගටම කරගෙන යමු. අපි හදවතින්ම බොක්කෙන්ම බයියෝ❤️❤️❤️❤️ බයියන්ට ජය❤️
@ishsiriwardena9372
14 күн бұрын
බයි කදවුරේ ඉන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉදලා අපි වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ට බොක්කෙන්ම සප් එක දෙනවා ලෝකේ කොහේ ඉදියත්... මිලී අයියා එකෙන්ම රෙස්පා
@SamithaLiyanage1996
13 күн бұрын
නියමයි මිලී අයියේ❤ ලංකාවේ ඉන්න තිබ්බානම් කියලා හිතෙන වාර අනන්තයි
@rkrokun7723
13 күн бұрын
ගොඩක් හොද වැඩසටහනක් රටේ හොද නරක දැනුවත් කරන්න ඔයාල තමයි හොදම අය මෙ වැඩේ කරන්න හැමෝටම බුදුසරණයි !!!
@dilshanjayakody389
14 күн бұрын
"පසන්" = කොළඹ කැම්පස් එකේ "හැදුනූ" සුපිරි බයියෙක් "සාවින්ද්‍රයා" = කොළඹ කැම්පස් එකේ "හැදෙන" සුපිරි බයියෙක්
@clipclub7062
14 күн бұрын
@@dilshanjayakody389 ආඩම්බරයිද ඉතිං ?? බයි අභිමානය 😂😂😂
@sasikasandaruwan161
13 күн бұрын
@@clipclub7062අව්ල්ද පකොඉ
@SerangaSenanayake-ml5mx
14 күн бұрын
මම කැමති.කියන්න අපක්ෂපාතී වේදිකාවක් හොදයි හැබැයි අපිට අවශ්‍ය මහින්ද රාජපක්ෂා ජනාධිපති තූමාට නගපු චොදනා එවා මෙ වැඩසටහන කතා කරනවාට මෙ ගැනත් සැලකිලිමත් වෙලා වැඩසටහන් සුභ පතනවා🎉❤❤
@sriyaniperera6811
13 күн бұрын
Four of you are doing a wonderful work. Keep it up..❤❤❤❤
@sumithbandara3960
13 күн бұрын
Bright future both of two donis and two sons. Wise discussion your dedication and contribution for mother land are highly appreciate keep it up dear 🌹🌺❤️👍👌😀🙏
@ShiraniMangalika-w6z
14 күн бұрын
වැඩ සටහන හුගක් හොදයි...සංවේදීව විරැද්ධ පාක්ෂිකයින්ට අමතන්න ඕන...මුළා වුන මිනිස්සු හරි මගට ගන්න ඔයාලට පුලුවන්..ජයවේවා!
@ManjulaPSMagamage
14 күн бұрын
🌷🌷🌷🌷🌷නියමයි.. ❤ පොහොට්ටුව තාරුන්‍ය ගොඩ නගමු. 🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷
@Silviagh5
14 күн бұрын
සවින්දයාට❤💐💐💐
@VimalaYapa
14 күн бұрын
ජය වේවා මිලින්ද මල්ලි❤❤❤❤❤
@RashLK-WR
12 күн бұрын
රටට කෙලවුනාම නාමල් භාර අරන් මේක ගොඩ දානවා ශුවර්. බලන් ඉමු.
@Ilovemycountry-i6l
14 күн бұрын
Well done Mili !!! Today's topics are very realistic and well discussed. All the best ❤❤❤❤❤❤❤❤
@IsildaKohilamulla
14 күн бұрын
බෛ තක්සලාවට වගෙම මෙම වාඩසටහන ත් හොඳ යි ඉදිරියට ම යමු ජය වෙවා
@Worldepic.7
14 күн бұрын
ඇත්තටම මරු සතුටුයි අපේ කදවුදවුර අනිත් කදවරු වලට සාපේක්ෂව තරුනයො ක්‍රියේටිව් වැඩ කරනව මිලී ඉරාජ් තමයි එතන්ට මේක හැදුවෙ❤
@clipclub7062
13 күн бұрын
@@Worldepic.7 තොපිට බෑ... තොපි බයියො හැමදාම. පල.... දුවපිය.. දෑහැට නොපෙනී....
@Mrmuladeni
13 күн бұрын
සුපිරි වැඩේ ලස්සනට කරනවා . ❤හොද දේශපාලන සංවාදයක් ගොඩනගන්න . අපේ වැල්ලවාය ප්‍රදේශිය දෙශපාලඤ්ඤ තුමාලට ගමේ මිනිසූන්නව ගොඩ නගන්න කියන්න.
@maduanu8709
14 күн бұрын
ඔයාල හතරදෙනම ලස්සනට පැහැදිලිව කතා කරනවා. කොර පොෂ් නෑ
@chinthakakodituwakku9166
13 күн бұрын
Well done !!!!!! See you soon . Thanks ......
@lesliedesilva5963
13 күн бұрын
Not only just two girls. All of four you doing great job. Good luck
@ThilakaAbeysekara
14 күн бұрын
නියමයි .ඔහොම යන් .සුබ අනාගතයක්.තෙරුවන් සරණයි.💕💕💕💕💕
@pawiswarnamali1839
14 күн бұрын
❤❤❤ මිලින්ද ,පසන් ,ඩිල්ම් ,සව්න්දයා
@samanthipriyadarshani1994
14 күн бұрын
ඉරාජ් ෂෝ එකයි මේ වැඩසටහනයි වරද්දන්නේම නැතුව ආසාවෙන් බලනවා❤❤❤....ඒ වගේම පේශලගේ බුකියේ විස්තරෙත් බලනවා❤❤❤❤...ජයවේවා...👍👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸
@anupushpakumara36
14 күн бұрын
පේශලගෙ එකනම් මමත් අනිවාර්යයෙන්ම බලනවා.මේකනම් අද තමයි බලන්න ගත්තෙ.
@senamunasinghe9477
14 күн бұрын
සුපිරි වැඩසටහනක්!
@kheelaya
14 күн бұрын
ජය වේවා.. සියලු දෙනාටම.. 🙏🙏
@SerangaSenanayake-ml5mx
14 күн бұрын
බයියන්ට ජය වෙවා 😁❤❤❤❤
@VasanthaEdirisinghe
14 күн бұрын
Great show keep it up don't give up We are behind you guys 👍👍👍
@tharu1542
14 күн бұрын
Supiriyk digatama karan yn ❤
@nandaaluthge
14 күн бұрын
ජයවේවා,,සියල්ලන්ටම,,,,
@chanukathilakarathna1096
14 күн бұрын
ජය වේවා හැමෝටම ❤
@jsyanthapem3836
14 күн бұрын
Great ❤
@RajeevG.k.m
13 күн бұрын
මේක සුපිරි වැඩක්❤❤❤❤
@AjanthaWeerakkodi
14 күн бұрын
ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ආව පොහොට්ටුවේ චානක මාදුගොඩ මේ වැඩසටහනට ගේන්න . ඔහු රටටම හදුන්වා දිය යුතුයි .
@RASEEKADEEPANI-ov4gh
14 күн бұрын
Anna. Hodai. 👍
@brandcute6870
14 күн бұрын
Yes.. that's good
@phdlPunsiri
14 күн бұрын
❤❤❤❤🎉🎉🎉niyamai putha ohoma yamu.
@sameerasandaruwansameerasa7777
13 күн бұрын
සුපිරි නියමයි හොදෙ මං ඔය ඔක්කොම වීඩියෝ බලනවා ඉතින් මට පුළුවන් හැම වෙලේම බලනවා බුදු සරණයි දෙවි පිහිටයි
@රටට-ආදරේ-පරම්පරාව
13 күн бұрын
එල වැඩක්.. ජාතිකත්ව කඳවුර එකතු වෙමු ❤
@lak_desh
14 күн бұрын
ගෝටා බලයට ආවම තාප්ප පාට කරේ දෙරණෙ. අපි වැඩේ පටන් ගත්තෙ 2019 ඔක්තෝම්බර් 01
@darshanakaluarachchi9301
14 күн бұрын
❤❤ congratulations 👏🎉 wish all the best of luck 💟💟
@NilminiJayasuriya-z6y
14 күн бұрын
❤❤නියමයි මිලින්ද හැබැයි ඉර්ජ් ගේ අය තමයි ඔක්කොම ඉන්නේ බයියෝ තමයි 😂😂❤❤❤මරු මරු
@NilminiJayasuriya-z6y
13 күн бұрын
@anupushpakumara36 ස්තුතියි කොහොමද අපි වෙනස දේශපාලන අදහස් තිබුනත් jvp විරෝධී නේද
@clipclub7062
13 күн бұрын
@@anupushpakumara36 ඔව් ඔව් බං. පිස්සො ඔක්කෝම එකතු කරල තමා පිස්සන් කොටුව හදන්නේ... 🤣🤣🤣
@deshapriyaharsha1827
14 күн бұрын
වැඩ සටහන මරු ❤
@ShinyConstructions
14 күн бұрын
Niyamaiii 4 denama ❤
@brandcute6870
14 күн бұрын
Jayawewa. Super biyek..❤❤❤
@saliyadinashsamarasingha-j1g
14 күн бұрын
සුහාර පෙරේරා ගෙන්නනකො වැඩ සටහන් කරන්න එකපාරක් හරි තවත් ලස්සන වෙයි තවත් කට්ටිය බලයි මෙ වැඩ සටහන
@maduanu8709
14 күн бұрын
හයර් එකක් යන ගමන් මහාචාර්ය වරයෙක්ගෙ දේශනයක් අහන්න ආසයි😅
@pilikandy1102
14 күн бұрын
This three people are great to continue this broadcasting, well done milinda
@SajithAnjula
13 күн бұрын
Jaya wewa Milinda bro
@epleblomst91
14 күн бұрын
Good job ❤❤❤🎉🎉🎉🎉
@madushani9684
14 күн бұрын
නියමයි මිලි❤💪
@gayanathapeduruarachchige7918
12 күн бұрын
I’m super biyek I really like these programs and I wish all the very best to all of you guys
@Roshanthisgreendiary
14 күн бұрын
නියමයි ❤
@meditationrelaxingmusic7787
14 күн бұрын
මම ජෙබයියෙක් ඒ උනාට ඔයාලගෙ වැඩේනම් මරු...ඔයාල සංවාදය විවේචන වලට විතරක් සීමානොවී සුපර් බයියගෙන් එහාට ගිහිල්ල මතවාදයක් ගොඩගන්න අලුත් එකක්..පරන දේශප්‍රේම් කතානැතුව..මොකද ඔයාල රටට කෙලවල තියෙන්නෙ හදවතට එකගව කොච්චර නෑ කියන්න හැදුවත්..පරන වැරදිවලට නිහතමානීව ඇඩ්මිට් වෙලා අලුත් අයිඩියොලොජි එකක් හදාගෙන මිනිස්සු ඒ වටා එකතුකරගන්න බලන්න බයියො චූන් කරන එකම නොකර..ජය..👍
@Nishankumara-v5h
14 күн бұрын
Baiyowa hadanna enna kalin..oyalage lokkonta athe patthuwena boru kiyanna epa kiyannako..appiriyai..
@meditationrelaxingmusic7787
14 күн бұрын
@@Nishankumara-v5h බොරුකියන එක මිනිස්සුන්ගෙ අයිතියක්...😁
@Nishankumara-v5h
14 күн бұрын
@@meditationrelaxingmusic7787 oh.. sorry bro...mata amathaka una..
@clipclub7062
13 күн бұрын
@@meditationrelaxingmusic7787 මෙහෙම පිල් බෙදිලා කමෙන්ට් කරනවට පැයකට කීයක් ගෙවනවද මහින්ද? 😂😂😂
@clipclub7062
13 күн бұрын
@@meditationrelaxingmusic7787 මෙහෙම පිල් බෙදිල බැනගෙන මිනිසුන්ගෙ ඔලුවට මාලිමාව බොරුකාරයෝ කියල ඒත්තු ගන්වන්න පැයකට කීයක් ගෙවනවද ? 😂😂😂
@MMSU9
14 күн бұрын
Supiri supiri bro ❤❤❤
@hasithadealwis1533
14 күн бұрын
Great Milinda❤
@HeartBeats-i9s
14 күн бұрын
එල එල....ඔහොම යං..❤❤❤❤
@sarojinihemakumari2504
14 күн бұрын
niyami mili ❤❤❤❤
@lakshmigunasekara2703
14 күн бұрын
Milinda niyamai godak asawan balana puluwan weda satahan ❤❤❤❤
@MMMDDD-x8p
14 күн бұрын
සවින්දයා❤❤❤❤🎉🎉🎉🎉
@dommanikeanuraddha-qv3lz
14 күн бұрын
නියමයි❤❤❤❤❤❤❤❤
@thusithagunarathna1325
13 күн бұрын
Video niyami❤
@menakasaparamadu64
14 күн бұрын
වැදගත් වැඩක්
@ShanthiJoseph-m7y
13 күн бұрын
Good keep it up thanks
@dumindafonseka-q5c
14 күн бұрын
බයියන්ට ජය වෙවා
@udayapriyakelum2514
14 күн бұрын
Ela Mili
@thissachithrapathra348
14 күн бұрын
Hi I'm from Dubai. Pls your next program I will like to join you
@BeautyHUB-ri3hl
14 күн бұрын
#අපි_දාර_බයියෝ❤
@sarojinifonseka-b3d
14 күн бұрын
Hathara denama surayo.niyami.diyaniyan dedenata subapathanawa❤
@buddhikangiragama3376
14 күн бұрын
❤💪බයි
@RASEEKADEEPANI-ov4gh
14 күн бұрын
Jayawe wa. Milinda. Kandaya mata. ❤❤❤❤❤🙏👍
@Arunamunasingha
13 күн бұрын
Clean sri lanka එකට අදාළ ඔයාලගෙ අදහස් ගැන සතුටුයි. පාරෙ දාලා යන ටොපි කොලෙන්, අවිධිමත් විදියට පාරට විසි කරන කුනු මල්ලෙන් පටන් පටන් ගන්න තිබ්බ වැඩක් මේ අනාගත්තෙ. එහෙම උනානම් ඔයාඔයාලගෙ වචනෙම්ම කියනවනම් public support එකත් හොදින් ම ලැබෙනව. ගොඩක් දුර ගමනක් රටට සමායට වැඩ දායක අයුරින්, ගොඩක් ක්ශේත්‍ර ආවරනය කරමින් කරන්න තිබුන. මොකද මොන නමකින් යුතුව හෝ පිරිසිදු වියයුතු අඩු පාඩු බොහොමයක් වර්තමාන සමාජයේ හා රටේ පවතිනවා. ඒ වෙනුවෙන් වැඩ පිලිවෙලක අවශ්‍යතාවක් රටේ තිබුන. ඒ කිසිවක් ගැන නොසිතූ මේ කෙරුවාවෙන් උනේ නම පවා විහිලුවට ලක්වීමක් විතරයි . මේයාලට ඕන කිව්වටත් වඩා හොදින් පාර්ලිමේන්තුව clean කරල දීපු මිනිස්සුන්ට මෙයාල මොනවාද මේ දුන්නෙ?
@GraceSoma-q6z
14 күн бұрын
❤❤...👍👍👍...
@imthiyasimthiyas2111
14 күн бұрын
Good job Super Super ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Keerthis.2025
14 күн бұрын
Future leaders ne me rate😊
@clipclub7062
14 күн бұрын
@@Keerthis.2025 බයියොන්ට පේන හීන 😂😂😂
@ladsgunawardana7330
14 күн бұрын
Niyamai good luck
@ShanthaUdaya-j2c
14 күн бұрын
Milinda good job ❤❤❤❤❤❤❤❤❤❤❤
@maduanu8709
14 күн бұрын
Very good program .
@kasuntharaka4713
14 күн бұрын
Niyamai ape kollo kello tika. Mehema allagena yamu 2029 wenakan.
@NalakaprasannaDesilva
14 күн бұрын
Nice work,,
@nalakaindrakumara1141
13 күн бұрын
ලංකාවේ සියලුම මැතිවරණ නිශ්චිත දිනයක නවීන තාක්ෂණය ඔස්සේ විද්‍යුත් සිස්ටමි එකටඒ කියන්නෙ ඊ වෝටින් යෝජනා කරන වැඩසටහනක් කරන්න .විශාල රාජ්‍ය මුදල් පුමාණයක් ඉතිරි කරන්න . වර්තමාන ආණ්ඩුවට මෙික කරන්න පුළුවන් .
@pathmaranjani3868
14 күн бұрын
Milinda sir godak phadilyi adarei sir jayawewa
@workeasytees7746
14 күн бұрын
Real good show
@samiwijegunarathne129
16 сағат бұрын
Good job guys ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BuddikaGardee
12 күн бұрын
මිලින්ද අයියේ මට බැරිද ඔයාලාගේ PODCAST එකට සෙට් වෙන්න. මම අද රට අත හැරලා දාලා 10 years පිටරටක ඉන්නේ 2015 මහින්ද සර් පැරදුන දවසේ ඉදලා ලංකාවට එන්න හැදුවත් ගෙදර දෙමව්පියන්ගේ බලපෑම නිසා එන්නේ නෑ. ලංකාවේ දේශපාලනය නෙවෙයි මිලින්ද අයියේ හදන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප සහ මෝඩ මත. මම 2011 තමා A/L කරේ කලා විද්‍යාව දේශපාලන විද්‍යාව කරේ මට ආස හිතුනා ලංකාවේ පාර්ලිමේන්තුවට යන්න අදටත් අවුරුදු 33 වයසක් උනත් 50 පනින්න කලින් ඔතනට යන්න. දන්න කියන කාලේ ඉදලා ලංකාවේ ජ.වි.පෙ follow කරපු උන් නම් .... කියන්න දෙයක් නෑ. මම March වල super බයියෝ ගොඩට එනවා. දැනට මම Dubai වල Next President Sri Lanka in SLPP (නාමල් රාජපක්ශ) ගේන්න community එකක් හදාගෙන යන ගමන්.
@samiwijegunarathne129
16 сағат бұрын
Excellent leader Namal ❤❤❤❤❤❤❤❤❤❤Respect for your work bro keep it up
@kalyanipathma7853
13 күн бұрын
අනිවාර්යයෙන් මට එකතු වෙන්න ඕනි
@jeevakahandawaarachchi
14 күн бұрын
දැන් නගරසභාවට වැඩ නෑ,clean sri lanka කියල හැමෝම පාරෙ වැඩ.
@hasithasatharasingha5122
14 күн бұрын
අපිට සම්බන්ධ වෙන්න පුලුවන් ද
@priyanthamuthumunige3190
13 күн бұрын
Adari setekatama asai sambanda venna cet ekata meeta bayyek❤❤❤❤❤❤❤
@MythicAura-g1z
14 күн бұрын
වසන්ත = බොම්බෙ ලුකින් කල්කටා❤
@clipclub7062
13 күн бұрын
@@MythicAura-g1z ඔයා sharukh khan වගේද ? 😂😂😂
@MythicAura-g1z
13 күн бұрын
@ ඔව් 😍
@clipclub7062
13 күн бұрын
@@MythicAura-g1z ඔයාට විතරයි එහෙම පේන්නේ. කොහොමත් බයියෝ ස්වයංව ලබන වින්දනයට හරි කැමතියි. 🤣🤣
@MythicAura-g1z
12 күн бұрын
@@clipclub7062 ඇයි ඔයා ස්වයන්වින්දනයෙ යෙදෙන්නෙ නැද්ද?
@sumithGanegoda
14 күн бұрын
Let me know next one
@kuruwilahettigeSilva
13 күн бұрын
Super
@Kamikaze2024-v6m
14 күн бұрын
එක අතකට බැලුවාම බයියෝ රටට සාපයක් 😢😢😢😢!! මම ත් බයියෙක් තමයි 😂!!!. දාර බයියෙක් !!!!😅😅😅.
@DanukaRathnayaka-e7d
14 күн бұрын
Anura aiyaaaa..api iwaraaiiii..(Sangeeth)..😮😢😅😂
@Jehan-ge4wq
14 күн бұрын
සුපිරි වැඩක්
@ps-cr7pc
14 күн бұрын
14:35 ඕක ඔහොම වෙන්නේ නෑ ලංකාවේ හරි ලිංගික අද්‍යාපනයක් දෙනවනම්. ලංකාවේ මිනිස්සුන්ට ජැකක් ආතල් එකක් වෙන්නේ, ගෑනු කෙනෙක්ට ගරු කරන්න දන්නේ නැත්තේ ලිංගික අද්‍යාපනේ ගැන හරි දැනුමක් නැති නිසා කියලා මන් හිතන්නේ. මොකද ඔය නැටුම් ඔක්කොගෙම අවසානේ වර්ගයා බෝ කරගන්න එක කියලා තේරුනාට පස්සේ bus එකේ ජැක 95% නවතීවි 💓
28:39
ආණ්ඩුවේ මැති ඇමතිවරු දැන් ගන්න සැප මෙන්න ! Milinda | Pasan | Dilmy | Savindya Ep 8
Noize TV
Рет қаралды 14 М.
38:44
'මහින්ද රාජපක්ෂ' ට මෙච්චරම බය ඇයි ? Milinda | Pasan | Dilmy | Savindya Ep 7
Noize TV
Рет қаралды 12 М.
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
59:47
රුසියාවේ පිස්සු පූජකයා | Grigori Rasputin (The Beanbag Podcast E38)
The BeanBag Podcast
Рет қаралды 11 М.
1:31:50
පොලිසියේ කෲර, අමානුෂික වද දීම් ගැන හෙළිදරව්වක් #podcasts #channel19
Channel 19
Рет қаралды 8 М.
45:21
බයි - ටොයි - ජෙබයි - සජබයි හතර හංදියේ කයිවාරුවක් ! Milinda | Pasan | Dilmy | Shashini Ep 1
Noize TV
Рет қаралды 21 М.
51:29
මම දැන් රෝස මල් වවනවා ටොයි හරීන් දමනය වෙයි !
Iraj Show
Рет қаралды 73 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 81 М.
1:30:28
සන්ධ්‍යාගේ සාපය 2025 දී ඉවර වේවිද? #podcasts #channel19
Channel 19
Рет қаралды 61 М.
36:21
ගෝඨාභය රාජපක්ෂ විදුලි බිල ගෙවලා නැද්ද ? - Milinda | Iraj | Pasan | Savindya - Ep 5
Noize TV
Рет қаралды 11 М.
1:43:27
අනුර හදන්නේ අමෙරිකාවෙන් ඉල්ලගෙන කන්න | රනිල් සජිත් එකතු වෙලායි මේ පාර අවුරුදු කන්නේ | Siwwenimanaya
Neth News
Рет қаралды 12 М.
33:42
ජෙබයියෝ ගෙදර ගිනි තියද්දී මමයි මල්ලියි තාප්පෙන් පැන්නා ! Milinda | Pasan | Dilmy | Savindya Ep 2
Noize TV
Рет қаралды 12 М.
31:47
ජෙබයියන්ගේ ප්‍රවීණ දේශකයෝ ආචාර්ය චාමර සම්පත් මහාචාර්ය දිලිත් ජයවීර - Ep 4
Noize TV
Рет қаралды 11 М.
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.