KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Lyric Video 1980
3:13
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
REAL or FAKE? #beatbox #tiktok
01:03
Гениальное изобретение из обычного стаканчика!
00:31
How Strong Is Tape?
00:24
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
ඉරක් පායනා දේශය | Irak Payana Deshaya | ආචාර්ය වික්ටර් රත්නායක || Dr. Victor Ratnayake
Рет қаралды 384,722
Facebook
Twitter
Жүктеу
1
Жазылу 81 М.
Victor Ratnayake
Күн бұрын
Пікірлер: 227
@dimuthumadusanka3630
2 жыл бұрын
අපේ පාර්ලිමේන්තුවේ නිල තේමා ගීතය කර හැමදාම ගායනා කරවන්න ඕන මන්ත්‍රී ලවා
@hasiduasheen2040
9 ай бұрын
Mooda Katha kiyanna EPA ithin😂🤣😂
@madaraenterprises2127
7 ай бұрын
එම ගුණාංග ,එවැනි භාවිතාවක් නොමැති අය ලවා ගායනා කිරීමෙන් අපේ රටෙි අභිමානය අවමන් කර නොගත යුතුයි .
@geethanjalieliyanage1576
2 ай бұрын
ගයයි...උන් නම්...😂
@prithikameepage
Күн бұрын
අනිවා
@sithukacolombo9155
6 ай бұрын
❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්... ❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්... ❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්... ❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්... ❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්... ❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්... ❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්... ❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්... ✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්... ✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්... ✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්... ✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්... ✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්... ✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්... ✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්... ✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්... 👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්... 💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්... 🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්... 🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්... 🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, රුපියලේ වටිනාකම ඩොලරයට වඩා වැඩි කර ගැනීමත් හීනයක් නොවෙනු ඇත...
@ChirathRajapaksha-c8h
4 ай бұрын
😢😢
@sanulisiyansa
3 ай бұрын
කතාව ඇත්ත
@vijanirathnasekara7857
3 ай бұрын
🙏🙏🙏
@ShanAlwis-r6l
3 ай бұрын
❤❤❤
@chithrawedagedara
3 ай бұрын
❤❤❤❤❤❤❤
@sisirarajapaksha3130
Жыл бұрын
When Victor Rathnayaka says විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම හොවා මැතිදුනි හිඳිනු මම කෙසේ. I felt it
@KumburegedaraKalyanawathi
19 күн бұрын
❤❤❤ජාතියේ උදාලෝකය,,,මගේ හදවතයි දේශය සිංහලෙ මගේ පින්බර පොලව මම සිබිම්...☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️🎼💯🙋♂️💖💖💖💖
@thusithakodagod9233
2 ай бұрын
සීයපාරක් ඇහූවත් මෙක තව තවත් ම අහන්න අහන්න ආසයි.
@AnushkaRajapaksha-r2u
3 ай бұрын
මෙ තමයි හොදම සින්දු.. වර්තමානෙ කට්ටිය අහන සින්දුද මේ 😢😢😢
@AnushkaRajapaksha-r2u
3 ай бұрын
😢😢
@Noname10167
3 ай бұрын
😣
@susimaalahakoon729
2 жыл бұрын
අපේ රටෙහි අභිමානය ❤️
@asokanandani6866
2 ай бұрын
විදේශයක සිට ❤❤ සතුටු වෙමි🎉🎉🎉
@KumuduniPriyangika-l8j
5 ай бұрын
අපේ ඉස්කොලේ හැමදාම උදේට දානවා❤❤❤
@kelumgallage957
2 жыл бұрын
ජයවේවා
@chathuralasantha4986
3 ай бұрын
AKD ආවට පස්සේ අහන්නේ කවුද..සින්දුවට අර්ථය එකතු කරා❤
@LapaMarisi-r3t
3 ай бұрын
😂😂😂😂
@sumindafernando6387
3 ай бұрын
AKD 💩 කාපන් . නාට්‍ය සහා රංග කලාව ඉවර උනාම බලමු මොකද වෙන්නේ කියලා
@ishankahemantha5705
3 ай бұрын
අනාගතේ වෙන කෙනෙක් මේ සිංදුවෙ අර්ථය යථාර්ථයක් කරනවා අන්ඩ කුමාර නෙවෙයි ඒ
@anuruddaanu1674
3 ай бұрын
අපි ❤❤❤❤
@KI.1096
3 ай бұрын
❤❤❤🎉
@Lakshan-b3y
Ай бұрын
ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්.....🖤
@sithukacolombo9155
6 ай бұрын
මේ රට අපේ සහෝදරවරුනේ ශ්‍රී ලංකාව අපේ
@KumburegedaraKalyanawathi
2 ай бұрын
❤ හැඋුව!මවත්,,ඉපඋුනු මව්බිමත්!!!මට මගේ "අම්මාය"❤❤❤❤❤❤මව්බිම අප සැමගෙම අම්මාය..☠️😎🌞👊
@YamunaRanathunga-z5d
22 күн бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥰🥰
@hemanthaWanasooriya-dl9fb
4 ай бұрын
මෙතූමාට තෙරැවන් සරණයි තවතවත් මෙවැනි නිර්මාණ බිහි කිරිමට..
@vkgzuy9413
5 ай бұрын
මම ආසම දේශාභිමාන ගීය 😊😊
@PannasaraWelipitiye
3 ай бұрын
ඔබ මේ රටට අදාල යුතු කම කරන්න..මාද එයට කැප වෙමි..අපි මෙ රට ගොඩ නගන්න නායකයන් නොසොයමු..අපි කැප වෙමු ඔවුනුත් ඔවුන්ගෙ යුතුකම ඉටු කරත්වා...යහලුවනි යෙහෙලියනි අපි ඉපදෙන මැරෙන මෙ මවු රට සුරකිමු...තෙරුවන් සරනයි සැමට❤❤❤
@hmrweerakoon1404
2 жыл бұрын
ආදරෙයි...හැමදාම...💐💐🙏🙏❤️❤️ මේ ගීත අපිට දුන්න පිනට...ඔබ දෙපලටම
@chamiduomega9981
2 ай бұрын
ගෝඨාභය පන්නපු දවසේ Galle Face එකේ ඉදල ගෙදර ඇවිත් මේ සින් දුව මම දෙතුන් පාරක් ඇහුව. මම හිතන්නේ එදා (වහල්ලු ඇරෙන්න) මුලු රටේම පොදු මිනිස්සු එකතුවුන දවසක්.
@TharinduKulasooriya
Ай бұрын
දැන් සැපද, සතොසෙ පෝලිමේද 😂
@jayanthaedirisinghe4256
Ай бұрын
ප්‍රභාකරන් ඉවර කරලා රටේ යුද්දය අවසන් කල දවසේ ඔබ මොකද කලේ ගොටාට සහ මහින්ද මහතාට හෙන ඉල්ලුවද? එකක් ඉගන ගන්න සහෝ ආයුද ඔනේ නැහැ කෙනෙකු මරන්න. බොරැව ඇති. කවුරැ හරි හොරකම් කරලා තියනවා නම් ඒවා සොයා දැන් දඩුවම් කල හැකිනේ. චොදනා ඔප්පු වෙන කම් කෙනෙක් වැරදි කරැවෙකු වෙන්නේ නැහැ . ඒකයි ශිලාචාර සමාජයක හැටි.
@Sadunimaduhansi
Ай бұрын
මහින්ද මහත්තයට තමා හරියටම ගැලපෙන්නේ
@chamiduomega9981
Ай бұрын
@@TharinduKulasooriya මම නම් ඊට පස්සේ පෝළිම්වල ඉඳල නැහැ... ඔයා පෝලිමේද? අනික සතොස කියන්නේ අපි කලාතුරකින් යනතැනක්...
@DiniduDamsaa
Ай бұрын
මැරිලා හරි මේ.රට බේරගන්න ඔනේ 🥺🌍
@ChandralathaMenike-v1s
Ай бұрын
ow ow😂😂😂
@Lakshan-b3y
21 күн бұрын
🖤
@Malindukisal-ol1do
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kavindulakshan2910
3 ай бұрын
Training කාලෙ අපේ මොරාල් up කරන්න මේ දේශාභිමානී ගීත දානවා❤
@NimsaraLakruvan-s9g
15 күн бұрын
Me vage sindu thava hadanna one harinam❤❤❤😢😢😊
@rohitha5997
11 ай бұрын
Mewa thamayi sindu kiyanne niyamayi ❤❤
@VidanaLahiru-ko4hm
4 ай бұрын
හරිම අභිමානයක් හිතට දැනෙන ගීතයක් ඇත්‍තමයි ❤❤🎉
@prithikameepage
Күн бұрын
පාර්ලිමේන්තුවේ දාන්නම ඕනේ
@simplemaths3983
3 ай бұрын
Paksha wadak nha..meka api okkogema ...e wagema anagatha parapure...meka goda damu ....habai okkoma ekathu wela❤
@spiNETHMANI
2 ай бұрын
I used to listen this song since recently as my brother became the cadet band Sargent of his school...he plays this song 24/7 at home
@inokajayasiri-wy3ex
5 ай бұрын
මේ ගීත අහද්දි ඇත්තටම රට ගැන අභිමානයක් දැනෙනවා.
@MihiraniGithika
3 ай бұрын
Ane ow. Api bala hitiya amme oyage putha rate janadipathi wenakam.eka ada itu una. Api gedara okkoma aduwa. Ammata budusaranayi. Dirgau labewa.
@dulangarathnayaka3492
2 жыл бұрын
nomiyena katahadak.........❤️❤️❤️ adarei....vikter rathnayaka... wasanawa na as dekenma dakinna loku thaththa welath...😐
@n.m.kruwankumara7737
4 ай бұрын
දේශාභිමානය...🇱🇰❤❤
@lasanthidammi3690
4 ай бұрын
Obatath budusaranai viktar mathiduni
@jayamalw
2 жыл бұрын
ජය වේවා
@KumburegedaraKalyanawathi
2 ай бұрын
සිංහල ..අපි❤
@ravindupresanga4421
7 күн бұрын
හරි ලස්සනයි
@janakpitawala1146
3 ай бұрын
මේ ගීත ඉස්සර ගුවන් විදුලියේ උදේ යනව අපි ආසාවෙන් අහනව පසුව දේශපාලකයෝ ඒවා නැවැත්තුව විනාශය වේගවත් වෙන්නේ 94 න් පසු
@imeshakodithuwakku219
3 ай бұрын
beautiful
@Himal.Maduranga
2 ай бұрын
මේ වගේ වටිනා නිර්මාණ වලටවත් දේශපාලනය ගාව ගන්නේ නැතිව ඉන්න. මොකද මේ සිංදුවේ රසයත් නැති වෙනවා
@Kavima9565
6 ай бұрын
Me sinduwa ahaddi ape rata gena mara abimayanayak sathutak hithenwa ....❤❤❤jathith jathith me bumiye ipdewa.❤❤❤🙏🙏🙏🙏
@kamanikoswatta2318
7 ай бұрын
ජාතියෙ මහා මානය මගේ හදවතයි පිංබිම සිංහලේ මගේ පිං 3:38 බර පොලව මම සිඹිම් 🌹❤️🙏🇱🇰🙏❤️🌹 2024. 06. 04.
@menakaruwanthi-p3f
3 ай бұрын
I love my country ❤️🇱🇰🇱🇰🇱🇰
@ravindraoss7063
2 ай бұрын
AKD nisa ahanne 🇱🇰❤️🔥
@DineshLakmal-l3u
Ай бұрын
yako me sri lankave bun❤❤❤❤❤❤
@sanjayapushpakumara
17 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅
@slstats7948
2 жыл бұрын
නියමයි 💎😃
@slstats7948
2 жыл бұрын
2022-04-15
@themoralshow902
2 жыл бұрын
2022-04-18
@slstats7948
2 жыл бұрын
2022-04-19
@slstats7948
2 жыл бұрын
2022-04-28
@slstats7948
2 жыл бұрын
2022-05-05
@ShenayaRajapaksha-e7s
5 ай бұрын
අපෙ රටෙ අභිමානය❤
@KumburegedaraKalyanawathi
2 ай бұрын
🇱🇰 ව මගේ හදවතය...සිංහලේ මගේ පින්බර පොලව මම සිබිම්🌞❤🔴👊😎
@DithsuraJayathileka
10 ай бұрын
ගැම්මක් තමාා
@thusharifonseka4554
2 жыл бұрын
🇱🇰❤irak payana deshaya✍️
@pradeepwickramage9193
2 жыл бұрын
අරගලයට ජය වේවා
@AnushaPathmini-g8z
5 ай бұрын
Harima lassani😮😮😮
@madaramalki6719
2 жыл бұрын
මගේ රට මගේ අම්ම වගේ ❤ 🙏
@FjDh-n9u
3 ай бұрын
🙏r🙏🙏ලස්සනයි ආදරෙයි
@nethmanirwan6438
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨✨😊😊
@buddhithilakshan8514
2 жыл бұрын
❤️
@anushanperera1738
Жыл бұрын
හරි ලස්සනයි 🧡🧡🧡🧡💙
@Dhinesh123-c9g
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@KumburegedaraKalyanawathi
2 ай бұрын
A,K,D❤ මේ ලක්දෙරනට....අපිතමා විශ්වයේ බිහිවන🔴🐉💪🔥🙋♂️
@recipelog2797
Ай бұрын
අන්ඩ කුමාර
@ashandanu
3 ай бұрын
ආදරෙයි AKD සහෝදරයා ❤
@kevinmanjana6880
2 ай бұрын
😂
@recipelog2797
Ай бұрын
අන්ඩ කුමාර
@rmjayasekara757
10 ай бұрын
ජය වේවා 🎉❤❤
@lenikawickramaarachchi8981
4 ай бұрын
❤❤❤ l love my Sri Lanka❤❤❤😢😢
@kaween372
2 жыл бұрын
අරගලයට ජය 👏❤️ #gotagohome
@MuthumaliDilrukshi
6 ай бұрын
Sri Lanka matha....❤❤❤❤❤
@sashilasandaruwan7974
9 ай бұрын
❣ 👍💫💫💫
@padmaabeykoonkudaralalekam3854
3 ай бұрын
Harima lassanaine
@ChandanaMaduranga-j1o
3 ай бұрын
❤sri lanka 🇱🇰 ♥️
@lasanthidammi3690
4 ай бұрын
Mage ratata budusaranai ❤️
@AdeeahaAkash
Жыл бұрын
අපෙ රට ගැන අභිමානය විදහා දක්වයි
@Musiclovers-e7l
3 ай бұрын
අම්මෙ මාව රජ කරන්ට🙏❤
@RajithJayaweera
2 ай бұрын
😊🎉
@KumburegedaraKalyanawathi
2 ай бұрын
දේශප්,දෞහින්ට...මෙ song1 තේරැමක්,නැ...මාතෘභුමි ලංකා ❤❤❤❤❤❤❤😎🔥👌👌👌👌👌
@KalumRathnayaka-z6g
Ай бұрын
👍❤️🙏
@nirmalaperera9471
3 ай бұрын
Hemadema wenas weyi hoda widihata.
@sunethekanayaka7894
5 ай бұрын
මේ මගෙ මව්බිමයි මේ මගෙ රටයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tharindupriyankara6483
11 ай бұрын
🙏🙏❤️🙏🙏❤️🙏🙏❤️🙏🙏❤️🙏🙏
@maheshperera4421
3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ Akd
@SanjayaWijesingha-yy8sd
Жыл бұрын
🙏❤🙏❤🙏❤
@chamathshanitha107
Жыл бұрын
මගේ රට තමා හොඳ ම රට
@suddashenal1514
9 ай бұрын
මගේ රට හොදම රට,ඒත් පාදඩ දේශපාලුවන් විසින් රටේ කොදුනාරටිය බිද විනාශ කර ඇත ,
@Gayannimmi
2 ай бұрын
අන්න හරි 😊😊😊😊❤❤❤❤
@AshaFernando-vr2us
2 ай бұрын
අනිවාර්යයෙන්
@dilankumara8090
3 ай бұрын
yessss
@dammikaariyasena3028
4 ай бұрын
ආදරෙයි .......
@Ishara-xb5mo
3 ай бұрын
Up❤💪srilanka
@thiliniherath4
10 ай бұрын
My country Sri Lanka 🇱🇰♥️
@Dinushaharsha-2
7 ай бұрын
❤wow
@ChamiraChathuranga-he7qb
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤💐💐💐💪💪💪
@nirmalajayasena8536
3 ай бұрын
💜💜💜💜💜💜💜💜💜💜💜💜
@nirmalajayasena8536
3 ай бұрын
👍😊
@kushanjayalathkumarathunga8204
9 ай бұрын
අහනකොටත් දැනෙන හැගීම අභිමානවත් බව
@SachiniMadushika-n8z
4 күн бұрын
😊
@AvishkaDinusha
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SLAgriTips
2 жыл бұрын
🙏❤
@tharindupriyankara6483
11 ай бұрын
❤❤❤❤
@samanpanapura1176
5 ай бұрын
❤❤❤🎉
@bike7673
7 ай бұрын
Lanka ❤️❤️❤️❤️😭
@himashicroos6225
3 ай бұрын
🎉😮😊
@asankaindika9480
11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏👍
@IsankaSandamali-w1b
Жыл бұрын
😢
@HiruKawi
Ай бұрын
Mali ma karayo Anna kalin idalama api ahanava
@happypoppypandashow5806
3 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️
@slloving4474
4 ай бұрын
මාලිමාව තමයි මගේ එකම ප්‍රාර්තනය.....
@slloving4474
4 ай бұрын
හදවතට රිදෙනවෝ............!!!!
3:13
Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Lyric Video 1980
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 436 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН