යුද්දෙට ලෑස්තී වෙන්න ඉරානය අනතුරු අගවයි | Iran & Israel War Update |

  Рет қаралды 60,907

Watapita

Watapita

Күн бұрын

යුද්දෙට ලෑස්තී වෙන්න ඉරානය අනතුරු අගවයි | Iran & Israel War Update |
#watapita #news #war #israel #lebanon #iran

Пікірлер: 469
@IndrasiriPerera-or9ye
@IndrasiriPerera-or9ye 13 сағат бұрын
ඉතා පැහැදිලි හොඳ විචාර විග්‍රහයක්
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 13 сағат бұрын
කැමති නැතුව නෙමෙයි මේවෙනකොට එකදු ප්‍රාණ ඇපකරුවෙක් නැතුවාඇති
@sandunbandara777
@sandunbandara777 13 сағат бұрын
අපි සර්වබලධාරී දෙවියන් ගේ පැත්තෙ දෙවියන් ගෙ කැමැත්ත අපේ කැමැත්ත 😂😂
@vishmalanthaya
@vishmalanthaya 13 сағат бұрын
Really ?
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 12 сағат бұрын
Deviyange nama kisi dekata gaawaganna epa.. prathipala bayanaka wewi❤
@sandunbandara777
@sandunbandara777 12 сағат бұрын
@@SharmaineJayatilleke සියල්ල සිදුවන්නේ දෙවියන් ගේ කැමැත්ත ට දරුවා
@mr.s9424
@mr.s9424 11 сағат бұрын
Kwd oylge dewiya
@vishmalanthaya
@vishmalanthaya 9 сағат бұрын
@@sandunbandara777 I accept your point bro but don't you think that we can change some decisions by ourselves through our rational thinking ?
@Thanujakethnula
@Thanujakethnula 13 сағат бұрын
අපි කාගෙවත් පැත්තක් ගන්න අවශ්‍ය නෑ සිංහයා දඩයම් කරන්නේ තනියම 🦁
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 12 сағат бұрын
හැංගිලා ඉදන් බයිලා ගහන කිමේනි 😂😂😂😂😂😂😂
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 12 сағат бұрын
අපේ අයට තියෙන්නේ මේ එක රටකටවත් හොයියා කියන්නේ නැතුව අපේ රටේ ලෝකයේ හොඳම ග්‍රැපයිට් තියෙනවා හොඳ මොල කාරයෝ ඉන්නවා එකතුවෙලා හඳපල්ලා ඉලෙක්ට්‍රික් වාහන එක එක රටවලට හුරේ දාලා වැඩක් නෑ අපිම ගොඩ ආයුතුයි
@upendramadduma8621
@upendramadduma8621 13 сағат бұрын
ඉරානය කියන්නෙත් ත්‍රස්තවාදී මධ්‍යස්ථානය,, ඕකුන්ට පාඩමක් ඉගැන්නුවා නම් ප්‍රශ්න අඩුවේ
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 13 сағат бұрын
Esrayalaya tamai trastawadi madayastanaya podi daruwo marana aun virayoda ban
@asankaperera3724
@asankaperera3724 13 сағат бұрын
පොඩි දරුවොන්ට හැංගිලා මිනිසුන්ව ඉස්සරහට දාලා හැංගිලා යුද්දෙ කරන ඉරනය හිස්බුල්ලා වීරයොද 😂😂 ඊරානෙ තමා ත්‍රස්තයො සිවිල් ජනතාව බිලි දෙන ​@@nalinneyamaiperera5897
@mmsindrajith8148
@mmsindrajith8148 12 сағат бұрын
තමුසෙ ත්‍රස්තවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද... ලෝක ත්‍රස්තවාදියා ඇමරිකාව... උං තමයි දැං ලෝකෙටම තර්ජනයක් වෙලා තියෙන්නෙ😡😡😡
@sahanpriyankara496
@sahanpriyankara496 12 сағат бұрын
අනිවාර්යෙන්
@nimshapradeep9547
@nimshapradeep9547 4 сағат бұрын
Aniwaryenma
@sujithpriyantha6806
@sujithpriyantha6806 13 сағат бұрын
මෙි කියන විදියට උනොත් අනිවාර්යයෙන් ඒකාන්තයෙන්ම ලංකාව ස්වයංපෝෂිත රටක් වෙනවා..කිසිම රටකින් යැපෙන්නේ නැතිව..ඒක අනිවාර්යයෙන් වෙනවා..ආයෙ කවමදාවත් වටිටන්න බැරි වෙන්න..
@usasrilankayoutube
@usasrilankayoutube 10 сағат бұрын
😂
@windows10-k8h
@windows10-k8h 10 сағат бұрын
@@sujithpriyantha6806 මොකක්ඩ්ග මූ කියන්නෙ?😂 මං නම් මුගෙ විකාර බලන් නෑ
@rasikabandara6661
@rasikabandara6661 8 сағат бұрын
සිංහල බෞද්ධ රජෙක් ඕන ඒකට
@usasrilankayoutube
@usasrilankayoutube 8 сағат бұрын
ස්වයංපෝෂිත වෙන්න 😂 ඔයා හිතන්න ඩිසල් නැ එතකොට එලවලු කැම බිම රටේ බෙදා හරින්නෙ කොහමද විදුලිය නැ කොහෙන්ද දුරකතන පහසුකම් රොහල් පහසුකම් ජලය 😂😂
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 7 сағат бұрын
@@rasikabandara6661 එකට සුදුසු කෙනා අනෝජ්ද සිල්වා
@amvlogsub2485
@amvlogsub2485 9 сағат бұрын
ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා ! මේ සිංහල බෞද්ධයන්ගේ එකම පැතුමයි. 💙💙💙🤍💙
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 13 сағат бұрын
ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා ❤❤
@nalakavithanage5682
@nalakavithanage5682 12 сағат бұрын
බය නැතුව ඉන්න, ඉරානේ එක මිසයිලයයි ඊශ්‍රායලය පැත්තට උස්සන්න ඕනි,ඒකම තමයි ඉරානේ උස්සන අන්තිම මිසයිලයත්. විශ්වාසෙන් කියන්නේ
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 12 сағат бұрын
😂😂😂😂 Ehema Tama nazrallah hituweth
@vishakafenando2192
@vishakafenando2192 10 сағат бұрын
Ammo ammoo ubalage amma israel wela muththalage pukawalda hodann 😂😂😂
@rushand8003
@rushand8003 10 сағат бұрын
april 13 irane missile ekak newei kochchara gahuwada israel walata 🤣🤣🤣ko mukuth unada iraneta 🤣🤣israel baye natta puke gahan hitiya misak🤣
@rushand8003
@rushand8003 10 сағат бұрын
april 13 irane missile ekak newei kochchara gahuwada israel walata 🤣🤣🤣ko mukuth unada iraneta 🤣🤣israel baye natta puke gahan hitiya misak🤣
@h.porawakaarachchiheshani1264
@h.porawakaarachchiheshani1264 10 сағат бұрын
Irane lokka baya nethinam hengenne eyi..illanne kanawa Honda keemak israel eken ..okkoma yanawa kanyaviyo72 langatama
@citizanright
@citizanright 12 сағат бұрын
කිසිම දවස ගහන්න ඛැ . USA backing Israe. ඛෑරි වෙලාවත් ඊශ්‍රායලයට ලොකු ඇටෑක් එකක් කරොත් ඉරානය ලෝක සිතේ මෙන්නම නැති කරන්න වා USA
@Broxklesner767
@Broxklesner767 11 сағат бұрын
Anivaa ❤❤
@ShehanPrabodhaHettiarachchi
@ShehanPrabodhaHettiarachchi 6 сағат бұрын
ඇට දෙක🤣 අනිවා යුක්රේන් කනවා කනවා පැණි හැලෙන්න ඇමරිකා හීක් නැ🤣 ඒවගේ තමයි මේකත් ඊශ්‍රායල් දම්මලා ගස්සලා කනකොට ඇමරිකා බබා ශේප්..🤣🤣 අන්තිමට අරැ කෙදිරිය තමා😭😜​@@Broxklesner767
@ArithaD_W-f7j
@ArithaD_W-f7j 5 сағат бұрын
Lol 🤣
@Azmm_10
@Azmm_10 4 сағат бұрын
Ochchara kiyn USA eka ai Tama red sea eka eylge control ekt gtte ntte 😂
@naleenperera1969
@naleenperera1969 4 сағат бұрын
Aheama Da Arrasa❓ 😂
@thelisinghejayantha6640
@thelisinghejayantha6640 13 сағат бұрын
අපේ උන් මනාපෙ හොය හොය ඉන්නව මිසක ඉදිරිය ගැන බලල කැැම රැස්කර න් නැහ
@පචලපයා
@පචලපයා 12 сағат бұрын
මොනව උනත් කමක් නෑ..ත්‍රස්තවාදීන්ට ගහල ඉවර කරන්න බෙන්ජමින් අන්කල්..❤❤❤
@rathnayakadayarathna2832
@rathnayakadayarathna2832 13 сағат бұрын
ඊශ්‍රායෙලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 13 сағат бұрын
ඇයි ඒ
@JfgJgf-z4o
@JfgJgf-z4o 13 сағат бұрын
Thooiarayelayata.pukadela.mariyan
@ashleyfernando3012
@ashleyfernando3012 10 сағат бұрын
අපේ ඉන්නවා හොඳ ගිණි තියන හමුදාවක්.අපි මුළු ලෝකෙටම පෙට්ට්‍රල් බෝම්බ ගහණවා.පෙට්ට්‍රල් නැති වුනොත් GUU....බෝම්බ ගහනවා.
@niranjanwijenayake9951
@niranjanwijenayake9951 13 сағат бұрын
කිනිතුල්ලාටත් ජීවත් උනා ඇති වෙලා වගෙයි....
@sunilmalluwawaduge680
@sunilmalluwawaduge680 7 сағат бұрын
මම හිටන්නෙ එකෙ අනිට් පෙට්ට.😢😊
@usasrilankayoutube
@usasrilankayoutube 10 сағат бұрын
ලංකාවට sorry ලොක යුද්ධයක් ආවොත් ඒක නිසා ආගම්වාදී අන්තවාදින්ට යුද්ධය නවත්තන්න බලපැම් කල යුතුය ❤
@MOVIES-uo2mv
@MOVIES-uo2mv 11 сағат бұрын
Phone එකට කොටකොට ඉදලා හරියන්නේ නැහැ, කැත්ත උදැල්ල අතට ගෙන ගිහින් බඩ ඉරිගු ටිකක් රට කජු ටිකක්, අල, බතල, හිටුවා ගනිල්ලා. සිරිමා මැතිනියගේ කාලයේම කරන්න තිබුනා දැන් කුමක්ද කරන්න ද?😂😅😮😊
@ranjanfernando7
@ranjanfernando7 12 сағат бұрын
ඉරානය දන්නවා ඉස්‍රායලයට බලවත් යුද ශක්තිය ක් තියෙන බව ,,,එ නිසයි බඩ බුරුල් වෙලා වගෙ ඉන්නෙ 😀😀😀🐈‍⬛🐈‍⬛
@TECH-tc2le
@TECH-tc2le 12 сағат бұрын
කිසිම ගුවන් ආරක්ෂණ පද්ධතියක් නැති රටකට ගහලා වීරයෝ වෙනවා, ඕන නම් මටත් ප්‍රහාරක යානයක් දීලා යානා පුහුණුවක් දුන්නා නම් මටත් පුළුවන් ලෙබබනනයට ගිහින් බෝම්බ දාලා එන්න
@gihannanayakkara2203
@gihannanayakkara2203 12 сағат бұрын
ඊශ්‍රායලයට බටහිර බලවත් හැම රටකින්ම ලැබෙන උදවුවලින් අඩක් ඉරානයට ලැබුනානම් ඊශ්‍රායලය කියන්නේ බැක්ටීරියාවක්වත් නැති බිමක්
@Theworldofcolors5219
@Theworldofcolors5219 11 сағат бұрын
Ane gono ekane irana ජනාධිපති dhunnee shot eka​@@TECH-tc2le
@ranjanfernando7
@ranjanfernando7 11 сағат бұрын
@@TECH-tc2le 😂🤣🤣
@dilshanadikari21
@dilshanadikari21 11 сағат бұрын
​@@TECH-tc2le එතකොට කිසිම ආයුධ බලයක් නැති ලෙබ්බොද ඊශ්‍රායලය වගේ රටකට පොර ටෝක් දෙන්නේ.😂
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 13 сағат бұрын
අනේ දෙවියනේ යුද්ධය එපා ලංකාව පොඩ්ඩක් ඔලුව උස්සන්න හදනවා ❤🙏
@iTrandar
@iTrandar 12 сағат бұрын
දෙවියන්ට කරන්න පුලුවන් මගුලක් නෑ 😂😂😂 මෝඩය
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 11 сағат бұрын
Deviyo koheda inne ???
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 11 сағат бұрын
​@@nilusamarasinghe7569පැලවත්තේ
@EVIL.-YT893
@EVIL.-YT893 10 сағат бұрын
දෙවියන් ට බෑ එහෙම ඉන්නව නම් Ukraine war එකත් නවත්තලා 😂
@Itachi16072
@Itachi16072 10 сағат бұрын
​​​@@nilusamarasinghe7569කොහෙ හිටියම උබට මොකද හුත්තියේ නාකි එලදෙන මැරෙන්න යන ටිකේ පින් ටිකක් කරගනිම් බුදුසරණයි හෙන ගහනවමයි ❤
@YenaloMahinsa
@YenaloMahinsa 10 сағат бұрын
ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවෝ ආපහු දෙන්න හමාස් ත්‍රස්තවාදීන් ලග ඒ අය නෑ ඔක්කොම මරලා 😢
@Azmm_10
@Azmm_10 4 сағат бұрын
Eyla kivvd😂
@priyanthajayalal4038
@priyanthajayalal4038 12 сағат бұрын
100% ශුවර් ගහන් නෑ ඉර හද වගේ විස්සවාසයි දන්නව කෑම ලැබෙන්න ගත්තහම කෙලවරක් නැතිව ලැබෙන බව.... ගහනව කියපු කාලෙ ඉදල අද වෙනකන් ගැහුවනම් එක එක ඊස්‍රායල් කාරයට ගැහුවත් මේ වෙනකොට ඔක්කොටම ගහල.... ගහනව තියා උන් ගහන්න දන්නෙවත් නෑ.... ඕකුන් ජාතියම දන්නෙ වලපල්ලටම යනකන් කය්ය ගහල ගුටික න්න විතරයි.... ලැජ්ජයි... කෝ දැං ඊස්‍රායලය ඉවර වෙනකන් බලාගෙන හිටපු බස්සො ටික..... අය්යෝ ශාන්ත....😂
@SumitraJayakodi
@SumitraJayakodi 11 сағат бұрын
😂😂😂😂😂😂❤❤❤❤
@SumitraJayakodi
@SumitraJayakodi 11 сағат бұрын
අපි මැරෙන්න ඉස්සෙල්ල කරන දෙයක් කරන්න .අවසානෙ බලන්න ඊශ්රායෙල් සුරකින දෙව්ඳුට සියලු ගෞරවය මහිමය වේවා !!!!❤❤❤❤
@suranganagodavithana1257
@suranganagodavithana1257 8 сағат бұрын
මම ඊශ්‍රායලය සහ ඇමරිකාව පැත්තෙ...ආහාරනම් උදේට වෙනකං තියේ...
@neelfrenando5781
@neelfrenando5781 10 сағат бұрын
ලෝක සාමය උදා වේවාමම අවුරුදු විසි දෙකක් යුද්දෙ කරපු නිසා දන්නවා ඒකේ බැරෑරුම්කම
@dilhansanjaya66
@dilhansanjaya66 8 сағат бұрын
මං මුස්ලිමි ජනතාවට විරැද්ද නැ අන්තවාදින්ටනමි මොන ජාතිය වුවත් අකමැතියි ැන්තවාදින් අතුගාලම දාන්න ඔනේ
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i 13 сағат бұрын
බයගුලු ඉරානෙ බයට කියවනව විතරයි.වැඩකාරයොන්ගෙ කයිවාරු නෑ.ගහනව කිව්වොත් ගහනව ගෙදරටම ගිහින්.ඉරානෙ ඒ බව දන්නව හැප්පුනොත් ලේසි නෑ කියලා.
@citizanright
@citizanright 12 сағат бұрын
කිසිම දවස ගහන්න ඛැ . USA backing Israe. ඛෑරි වෙලාවත් ඊශ්‍රායලයට ලොකු ඇටෑක් එකක් කරොත් ඉරානය ලෝක සිතේ මෙන්නම නැති කරන්න වා USA
@roceanali2965
@roceanali2965 12 сағат бұрын
​@@citizanright අනිවාර්යයෙන් ඔක්කොමට ඔනි ඉරානෙ වලියක පටලොගෙන නියස්ට්ක තැන් ව්නාස කරන්න . කයිවාරැ ඉරානෙ අහුවෙයි බුද්දිමත් ඊශ්‍රායලයට .🇮🇱🇮🇱🇮🇱🇮🇱😘👑️
@kanchanajayawardana5809
@kanchanajayawardana5809 11 сағат бұрын
​@@citizanright ඉරානෙට මොලේ තියෙනව කොච්චර ගහන්න පුලුවන් කමක් තිබුනත් ගහන්නෙ නෑ . එක හේතුවත් ඇමරිකාව තමයි.ඉරානෙට ගහන්න පැහැදිලි හේතුවක් තියෙන්න ඕනි. අඩුම missile එකක්වත් ඉරානෙට වැටෙන්න ඕනි. ඒක ඊශ්‍රායලේ කරන්නෙ නෑ . ඇමරිකාවත් සද්දෙ දැම්මට ලේසියට අතගහන්නෙ නෑ හදිස්සියෙවත් ඇමරිකාව ගැහුවොත් අනිවාර්යයෙන් චීනය, රුසියාව,තුර්කිය අනිවාරෙන්ම මැදිහත් වෙනව එහෙම වුනොත් ලෝක යුද්දයක්. ලංකාවෙ ඇවුන් හිතනව වගේ ඉරානය, ඇමරිකාව සුලුවෙන් හිතන්නෙ නෑ එහෙම හිතුවක්කාර කම්ට decisions ගන්න බෑ. පුලුවන් තරම් ලෝක යුද්දයකට නොයා ඉන්න තමයි හැමෝම බලන්නෙ අනික ඇමරිකාව ආර්ථික අර්බුදයකට යන ගමන් ඉන්නෙ. මේකෙන් ඉතින් ඊශ්‍රායලේ ඇති තරම් වාසිය ගන්නව පලස්තීනෙ කරපු වරදට වැඩිය 1000× ගුනයක් ඊශ්‍රායලේ දැන් මිනිස්සු මරනව. මේක නවතින තැනක් එනව එක්කො ඊශ්‍රායලේ ඉරානෙට ගහපු දවසට නැත්නම් ඇමරිකාව මැදිහත් වෙලා සාම ගිවිසුමකට ඊශ්‍රායලේ ඈදගත්තොත්. ඒකනිසා බෝලද කමට කාටවත් හුරේ දාන එපා ඔය දෙකම හොඳ රටවල් නෙවෙයි.උදව් අතින් බැලුවොත් ඊශ්‍රායලේට වඩා ඉරානෙ අපිට උදව් කරල තියෙනව. ඊශ්‍රායලේ නම් අපේ දක්ෂ හමුදා ඉංජිනේරුවෙක් ඝාතනය කරා ඊශ්‍රායලේට ගෙන්න ගෙනම දනෝ දනිති.
@citizanright
@citizanright 10 сағат бұрын
@@kanchanajayawardana5809 පිස්සුද චීනයේ රුසියාව ඕවටද අත දෑනනෙ නෑ. Iraq දන්නත් තාර කරලා දැම්මා අත දැම්මද. ... USA පෙන්නූවෙ නැතිවුනාට යුද ශක්තිය අතින් කිසිම රක්තකට සම කරන්න බැ
@vishakafenando2192
@vishakafenando2192 10 сағат бұрын
Iraneda baya ban israelda. Irane gahanawa kiuwama ai ban benja bankara palla idan amarikawata wadinna apiwa beraganiyo kiyala 😂😂😂
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 13 сағат бұрын
ඊශ්‍රායලයට ජය වේවා!
@ashleyfernando3012
@ashleyfernando3012 10 сағат бұрын
අපේ අයට තියෙන්නේ කාළතුවක්කු වගේ පොල් කොට කපලා හදලා තියන්නට තියෙන්නේ.ඒ වැඩය J.V.P.රතු හමුදාවට භාර දෙමු.
@roceanali2965
@roceanali2965 10 сағат бұрын
මොකද ලැස්ති වෙන්නෙ ගහලා බලන්න පුලුවන් ඉට පස්සෙ ඉරානෙට වෙන්නෙ මොකද කියා . හිස්බුල්ලා , ගසාව පෙනවානෙ මොකද වෙලා තියෙන්නෙ කියා .ඊශ්‍රායල් කියන්නේ දෙව් යන්ගෙ හස්තය ගහලා බලන්න කො මොකද වෙන්නෙ කියා ජය වෙවා සුන්දර ඊශ්‍රායලයට අන්තවාදී නැති කරන්න සක්තිය ලැබෙවා .🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱♥️♥️♥️👑️👑️
@sagarasampath-d6z
@sagarasampath-d6z 8 сағат бұрын
රුසියාවටත් ගහන්න පුලුවන් ඊශ්‍රායලයට ... ඉරානය මොන සිප්පි කෑල්ලක්ද...
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 6 сағат бұрын
😢
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 7 сағат бұрын
මගේ දෙවෙනි රට ඊශ්‍රායලය පැත්තෙ මම
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 6 сағат бұрын
Pray for Israel 💙🇮🇱🙏❤️❤😢
@BawanthaPrasanna-d6f
@BawanthaPrasanna-d6f 6 сағат бұрын
ලංකාවෙ ගොබ්යො ඊශ්‍රායලයට පුක දෙනවා දැක්කම😂😂😂😂
@rangasankalpa7833
@rangasankalpa7833 10 сағат бұрын
අපේ රට කලින් පාලනය කරපු සක්කිලි දේශපාලකයන්ටයි, උංට කඩේ ගිහින් උංවම උඩින් තියන් දගලපු අපේ රටේ බහුතරයක් මොඩ මිනිස්සු නිසයි අපිට එ වගෙ යුද්ධයක් ඇති උනොත් පොලොවේ පස් තමා කන්ඩ වෙන්නෙ, මුං අපේ රටම හුරගන කලා ඉවරයි උං දරැ මල්ලො එක්ක හොද ආරක්ෂාවක් තියෙන හොද රටවල් වලට ගිහින් ඉදි ලංකාව දිහා බලාගන හිනා වෙවි, එත් අපේ සමහර කලකනි මිනිස්සු අර හොරැන්ටම හුරේ දදා ඉදි පොලවේ පස් කකා හරි, සිංහල ජාතියේ බහුතරයක් තරම් මොඩ මිනිස්සු මම කොහෙවත් දැකලා නෑ, බංග්ලාදේශය වගෙ රටවල් වලත් ඉන්නෙ එ වගෙ එවුන් තමා, පෙර පිනකට හැබැයි අපේ රටට දැන් හරි රටට ආදරේ හොද ජනාධිපති කෙනෙක් අපිට හම්බ උනා එහෙම නොවුනා නම් අපිට වෙන දේ බලාගන්ඩ තිබුනා, තමන්ගේ බඩ වඩා ගන්ඩ පොඩි පොඩි වාසි වලට ජාතියම හොරැන්ට පාවලා දෙන සක්කිලි මොඩ මිනිස්සු ටිකට දැන්වත් මොලේ පැදුනොත් ඇති
@drdg5007
@drdg5007 13 сағат бұрын
මයින්ද මාත්තය ඉන්නකං අපිට බයවෙන්න දෙයක් කගනෑ😍
@dilshankavinda9559
@dilshankavinda9559 9 сағат бұрын
mahindata americawath baya una thama LTTE ekata gahapu dawase. nettam mohammad gadafi mahindata paudgalikawa nidahas dineta aradana karanne. 🙂
@Sri5386-c7z
@Sri5386-c7z 12 сағат бұрын
දෙබරුන්ට ගල ගහන්න එපා කියන්නෙ ඔන්න ඕකයි.....දැන් මැදපෙරදිගට අන්තො ජටා බහි ජටා
@NLaka325
@NLaka325 9 сағат бұрын
ජේසුස් වහන්සේගේ නැවත පැමිනීම ඉතාමත් ආසන්නයි.. ආමේන් හාලේලූයියා ❤❤❤
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 6 сағат бұрын
@thiwankarukshan5126
@thiwankarukshan5126 13 сағат бұрын
අපිට කෙලෙවෙන්න උන් ගහාගන්න ඕන්නෑ, අපේ 225 හිටපු උන් ගහපු ගැහිල්ල හොදටම ඇති අපිට ආයේ නැතිම වෙන්න
@roshancamillus4605
@roshancamillus4605 12 сағат бұрын
අනිවාර්යෙන් ඒක තමයි රිදෙන්නම අපිට ගහලා තියෙන්නේ😂😂😂😂
@dsgapacc0132
@dsgapacc0132 12 сағат бұрын
ඇයි අපිට බැරි මැදපෙරදිගින් තෙල් ගේන්නේ නැතුව රුසියාවෙන් අවුරුදු ගානකට ගිවිසුමක් ගහාලා තෙල් ගේන්න එතොකොට මැදපෙරදිග යුදධයක් ඇති උනත් අව්ලක් නෑ ,
@uvaudakara
@uvaudakara 12 сағат бұрын
Sambdadaka kada kirimak Eka lankva kshnika bankoloth vei God enn bri vidhtma ehema kloth
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 12 сағат бұрын
EHEMA HITANNA EPA BRO......LOKA YUDAMAYA TATWEKADI USA AND USSR...OWUNGE STOCK VIKUNANNE NE...VIKUNNAT APITA ANUKAMPAAWEN ADUWATA DENNET NE ...GULFE RATAWALA TEL ARBUDAYAK WUNOT BOHO SANWARDITA RATAWALATA EYA BALAPEMAK...ITHN LOKU RATAWAL..RUSIYAWEN KIYANA MILAKATA INDANA MILA DEE GANIWI...API WAGE 3 WENI LOKE BOHO RATAWAL EINMA KADAA WETEVI....KOIKATAT HODAMA DE ...LOKA SAAMAYA UDAA WEWA KIYALA PATANA EKA TAMAI TAMAN ADAHANA AGAMAKATA ANUWA...YUDDAYEN DINUWEK LOWA BIHIWEE NETA...BIHIWANNEDA NETA....
@MalishaBogoda
@MalishaBogoda 11 сағат бұрын
මම හරියටම දන්නෙ නෑ ඒත් අහල තියන විදියට අපේ තෙල් පිරිපහදු වලින් රුසියන් තෙල් පිරි පහදු කරන්න බෑ ඒව හදල තියෙන්නෙ මැද පෙරදිග තෙල් පිරි පහදු කරන්න අපි රුසියාවෙන් තෙල් ගෙනාවොත් මීට වඩා අඩුවට තෙල් දෙන්න පුලුවන්ලු අහල තියන දෙයන් කීවෙ වැරදිනම් නිවැරදි කරන්න
@rajindraranjithsingh2520
@rajindraranjithsingh2520 10 сағат бұрын
අපේ තේල් ටැංකි ටික...?
@dilshankavinda9559
@dilshankavinda9559 9 сағат бұрын
😂😂😂😂 meda peradiga yuddayak apuwama russia wen thel genne ahasa udinda. 😂
@demows342
@demows342 10 сағат бұрын
ගහන එක ගහන්න ඕනෙ ලොවෙත් නැතිවෙන්න 🤌🏻 God bless 🇮🇱💪
@Azmm_10
@Azmm_10 4 сағат бұрын
😂😂ubl vge modayo
@RavinduBandara-z2i
@RavinduBandara-z2i 4 сағат бұрын
Pl anthawadiya yanna​@@Azmm_10
@nerd1739
@nerd1739 12 сағат бұрын
ඉශ්‍රායල් කාරයො ලංකාවට අත තිබ්බ දවසට තමා ලංකාවෙ හෙළයො ගැන දැනගන්නෙ 🇱🇰 ❤
@saneevivo
@saneevivo 6 сағат бұрын
😂😂😂😂😂😂
@damian95222
@damian95222 9 сағат бұрын
ඉරානය හැමදාම කියනවා විතරයි. ඊලගට අයතුල්ලට තමයි ටිකට් එක. ඉරානය ඇතුලෙම්ම ඔත්තූ එනව. 😃😃❤️🇱🇷🇮🇱
@Azmm_10
@Azmm_10 4 сағат бұрын
Eyla kivvd obatumata😂
@RavinduBandara-z2i
@RavinduBandara-z2i 4 сағат бұрын
​@@Azmm_10pl hamabya yanna israel okawa mrnawam thama
@Jagoo-f2m
@Jagoo-f2m 12 сағат бұрын
කන්න නැති උනත් කමක් නෑ ඒකත් ඉවරයක් කෙරුවොත්
@sandunbandara777
@sandunbandara777 13 сағат бұрын
ඒකට කමක් දෙයියෝ ඔක්කොම දෙනවා
@vishmalanthaya
@vishmalanthaya 12 сағат бұрын
Really ?
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 12 сағат бұрын
​@@vishmalanthayayes very truly and you will get to know Him soon❤✝️🙏
@vishmalanthaya
@vishmalanthaya 12 сағат бұрын
@@SharmaineJayatilleke Amen 🙏
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 12 сағат бұрын
ඉල්ලාගෙන කන්න මොහොතකට පෙර
@asankapriyalal2349
@asankapriyalal2349 7 сағат бұрын
අනේ ඔය ඉරාන් කාරයගෙ පුකේ ආතල් කොච්චර ගත්තද...??? ඕකුන් කටින් විතරයි ගහන්නෙ... ඊශ්‍රායලයට ගහන්න බයයි..
@SachinthaSilva-x5w
@SachinthaSilva-x5w 6 сағат бұрын
ඇමරිකාව බලවත් අනිත් රටවල් ඔක්කොටම වඩා මතකනෙ හිරොශිමා නාගසාකි කෙස් එක 😅😅😅😅🤷🤷🤷🤷🤷
@Upalimaximas422
@Upalimaximas422 5 сағат бұрын
ඊස්රාලය දෙවියන් වහන්සේගේරට. ඊස්රායලයට ගහනඑක ලේසිනැ. දෙවියන් වහන්සේට සියල්ල කලහැකියි.
@roshanarathnayake4803
@roshanarathnayake4803 11 сағат бұрын
ඊළඟට තුර්කිය කන්න යන්නේ
@powerofjesus483
@powerofjesus483 9 сағат бұрын
❤ඊශ්‍රායෙල් එක්ක හැප්පුනොත් මුළු ලෝකයේම අවසානය ලං වෙනවා නියතයි 💕
@dumindarohitha4652
@dumindarohitha4652 7 сағат бұрын
කට විතරයි ගහපු උ ... නැ බෙරේ පලුවකුත් නැ හිටිය ප... ඔක්කම ඉවරයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sujeewapathirana9246
@sujeewapathirana9246 4 сағат бұрын
අපේ උන් ඊලඟ චන්දෙට සෙට් වෙනව.ලොක යුද්ධයක් වගේද ඒක..😢😢😢
@susanthaliyanage945
@susanthaliyanage945 5 сағат бұрын
අපිත් කෑම ලෑස්ති කරලා තියෙන්නේ අවුරුදු පහකට විතර😢😢😢
@SkshanthaSamarasingha-tn5lh
@SkshanthaSamarasingha-tn5lh 7 сағат бұрын
ලංකාවත් ඉස්රායලය වගෙ යුද සක්තියෙං ආර්තිකෙං හැම පැත්තෙංම දියුනුවෙනවට මම කැමතියි ඉන්දියාවත් බවවෙන විදිහට
@sameerabalasooriya-rh5hd
@sameerabalasooriya-rh5hd 8 сағат бұрын
ජපානයට ඇමරිකාව පරමානු බෝම්බ දාලා, ජපානය කෙලවගත්ත මතක ඇතිනෙ. ඒ වගේම තමයි ඉරානයටත් වෙන්නෙ...
@yasanthabg
@yasanthabg 7 сағат бұрын
රුසියාවට ඉරානයට ජය තස්ත්‍රවාදින් නොවෙයි ලංකාවේ හිතවාදින්
@mr.chathuwa9517
@mr.chathuwa9517 9 сағат бұрын
හරි හරි එයාලා යුද්ධ කරගත්තාවී අපි කෘශි කර්මාන්තය ගොඩ දානවා
@amvlogsub2485
@amvlogsub2485 9 сағат бұрын
කයියනායකයා ආපහු හමාස් බල්ලොන්ට සහය දෙන්න කට ඇරියොත් ලංකාවත් ඉවරයි.
@asangaaananda4418
@asangaaananda4418 9 сағат бұрын
දැන්වත් තේරෙනවද දන්නැහැ ස්වර්වබලදාරී මැවුම්කාර දෙයියෙක් නෑ කියල😂
@RAAthula-rw5dd
@RAAthula-rw5dd 8 сағат бұрын
ඔය කතාව අවුරුදු කීයක්තිස්සෙ ඉරානය කීවද. කිසිවක් වෙන්නෑ ඕක ඉරාන තර්ජනයක් නෙවෙයි බයට ඇඬීමක්.
@NuwanBandara-p5c
@NuwanBandara-p5c 13 сағат бұрын
❤❤❤❤
@rasikabandara6661
@rasikabandara6661 8 сағат бұрын
මේ ලෝකෙට සාමය ගේන්න නම් සිංහලේ රාජ්‍යයට සිංහල බෞද්ධ රජෙක් පත් විය යුතුමයි. අන්න එදාට මේ ලෝකෙ මිනිස්සු මානවවාදීව අවිහිංසාවාදීව ජීවත් වෙයි.
@priyanakarapriyankara5165
@priyanakarapriyankara5165 3 сағат бұрын
Irane dlnuwoth apita venade akekutawath denilana balapalla manname ratawal ratawal awrudu 100kata200ka udadi kageda kiyala afganistan pakistan bangaladez kasmer nepal thawth tiyenawa hoyala bala oluwata daganilla
@DammikaSanjaya
@DammikaSanjaya 5 сағат бұрын
මම රැසියාවට කැමති ඒත් රුසියාව ඉන්නේ තුුස්ත වාදිින් ගෙ පැත්තෙනෙ ඒකට මම කැමති නෑ
@chamiduwaruna6840
@chamiduwaruna6840 11 сағат бұрын
මම ඉන්නේ ඊශ්‍රායල්
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 6 сағат бұрын
Pray for Israel 💙🇮🇱❤️🙏
@Jagoo-f2m
@Jagoo-f2m 12 сағат бұрын
ඉවරයක් නොකරොත්ياම ලංකාවටත් ඉරානයෙන් යුත් ආයුධ නැව් එන්න බැරි නෑ, ලංකාවේ ඉන්න කට්ටියට
@kamalmadusanka9562
@kamalmadusanka9562 4 сағат бұрын
ඉරානේ සද්ද දැම්මොත් ඇමරිකාව ගහනවා පුතා අද නිව්ස් බලන්න
@ArithaD_W-f7j
@ArithaD_W-f7j 5 сағат бұрын
කමෙන්ට් වල පුක දෙන්න එපා හොදෙ ඉරනෙන් අපිට ගැහවුවොත් මුතු ඇටේ පතුලෙ තමා 😂
@sohanmarlon241
@sohanmarlon241 8 сағат бұрын
අනෙ ඔය කුරුමිනියා කැගහනවා විතරයි, තව ටික දවසයි පොරත් අතුරුදන් වෙනවා 😂😂
@DimuthuWijesinha
@DimuthuWijesinha 9 сағат бұрын
ඊශ්‍රායල් ජය ශ්‍රී
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 6 сағат бұрын
Pray for Israel 💙🇮🇱❤️🙏
@BawanthaPrasanna-d6f
@BawanthaPrasanna-d6f 6 сағат бұрын
3න් වෙනි ලොක යුද්දය. අපෙ එවුන් කලින්ම දැනන් හිටිය 2030 හැම පකෙ රටම ඉවරයි 😚❤
@මිහිතලයසුරකිමු
@මිහිතලයසුරකිමු 12 сағат бұрын
පාඩුවේ හිටපු Israel අවුස්සන් දැන් මේ මෝඩ අරාබි කාරයො කනවා නැති වෙන්න.
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 12 сағат бұрын
ලංකාවට වාහන ආනයනය නවත්තලා ත්‍රීකුණාමල තෙල් ටැංකි පුරවන්න අනුර ජනාධිපති තුමා පියවර ගත්තොත් වටිනවා මේ තත්වය තුල.
@rgsaliya
@rgsaliya 5 сағат бұрын
වැල් පාලමෙන් එතෙර වෙනකන් වත් හිටියොත් ඇති....😅
@KSEAIRDROP
@KSEAIRDROP 8 сағат бұрын
මොන කවුරු වැඩ දැම්මත් අවසානේ ලංකාවේ අපේ පොඩි යටත් වෙන්න වෙනවාමයි ඔය ලොකු වැඩ්ඩා වගෙ ඉන්න රටවල් වලට හා වෙනත් ආගම් වලට 😂
@dilasports8616
@dilasports8616 6 сағат бұрын
මේ ලන්කාවේ උන්ට කියන්නේ එක එක රට වලට පුක නොදී ඉදපන් ඉල්ලන් කන්න උබලා හරි ආසයි නේ. දැන් තීන්නේ රාවානා රජුගේ කාලේ නෙමෙ.😂
@pandoraLanka
@pandoraLanka 6 сағат бұрын
රටක් විදියට ලංකාව මධ්‍යස්ථව ඉන්න ඕන. අපට රුසියාව, චීනය, ඉන්දියාව, යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය යන සියලු රටවල සහයෝගය ඕන. ඒ නිසා අපි ඉන්න ඕන සාමය පැත්තේ. අනික ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයට ඉක්මනින් ම යන්න ඕන. වෙනිසියුලාවේ ඉන්ධන ගන්න වෙනම ගිවිසුම කට යන්න ඕන. ඛනිජ තෙල් පිරීපහදුව ඉක්මනින් ආරම්භ කරන්න ඕන. සුළං බලශක්තිය නගා සිටුවන ගමන් තව එක ගල් අගුරු බලාගාරයක් බල ගන්වන්න ඕන
@arunakumara6604
@arunakumara6604 12 сағат бұрын
කොහේ කන්න නැති වුනත් ලංකාවෙ කන්න නැති වෙන්නෙ නෑ .අපේ රටේ කුඹුරු අක්කර ලක්ෂ 60ක් විතර තියෙනවා .අන්න ඒ කුඹුරු ටික වැව්වොත් ⁣කන්න නැති වෙන්නෙ නෑ . එළවළු ටිකත් අපේ රටේ වැවෙනවා. අපේ රටේ වැවෙන්නෙ නැති දෙයක් නෑ .අවශ්‍ය මගපෙන්වීමත් මූල්‍ය දායකත්වයත් උනන්දුවත් උත්සාහයත් පමණි .
@pathumsampath3128
@pathumsampath3128 7 сағат бұрын
මම හිතන්නෙ අපි අවුරුදු 2කකටවත් තෙල් ස්ටොක් එකක් තියාගන්න ඔනා පුලුවන් තරම් ආහර වවන්න පුලුවන් තැන් ආහර වගා කරන්න යොමු කරන්න ඔනා පුනර්බවබලශ්ක්තිය ගැන හිතන්න ඔනා විදිලියෙන් යන්න පුලුවන් වහාන හදාගන්න ඔනා ඉක්මනින්
@MusicwithNishuu
@MusicwithNishuu 12 сағат бұрын
යුද්ධයක් ආවොත් මුලු ලොවම අගාධයකට ඇද වැටෙනවා 😢
@mr.pappito9318
@mr.pappito9318 10 сағат бұрын
මේව වෙන්නේ නෑ.කවදාවත් මේ යුද්දේ පටන් ගන්නේ නෑ,මේක පටන් ගත්තොත් 3ර්ඩ් ලෝක යුද්දේ පටන් ගන්නවා,එහෙම වුනොත් ඇමෙරිකා,රුසියා සෙට් වෙනවා,මේක වෙන්නේ නෑ
@jcprashantha6698
@jcprashantha6698 7 сағат бұрын
ඔය කියන විදිහට වෙන්නත් පුලුවන් නොවෙන්නනත් පුළුවන් නොවෙන්න තියෙන සම්භාවිතාව වැඩි මොකද මැද පෙරදිග මුලු ආර්ථිකයෙන් භාගයක්ම දුවන්නෙ තාම තෙල් වලින් ඒ නිසා මොන යුද්ධයක් ආවත් ඒව ගානට ජාත්‍යන්තර මුහුදේ දැඩි ආරක්ෂාවක් යටතෙ හරි ඇමරිකාව ඇතුළු මැදපෙරදිග රටවල් නියමිත වෙලාවට නියමිත දෙය කරයි ඔපෙක් සංවිධානයේ මිල උච්ඡාවචනය ගැන නම් තීරණයක් වෙන එක වලක්වන්න බෑ හැබැයි ඔය කියන තරම් අස්පගනන් වලට අලෙවි කරන එකක් නෑ කියන එකයි මගේ මතය.
@ananya5921
@ananya5921 9 сағат бұрын
indiyawa mona pateda man ake anit pate
@සදුන්පීරීයන්ත
@සදුන්පීරීයන්ත 2 сағат бұрын
ඔන පුකක් මම වගා කරනවා බන්.කන්න ටික හරිගස්ස ගන්න ..වාහන වල මගුලෙ යන්නද.තෙල් ගහගෙන මෙ රටෙ
@Thisa-ks
@Thisa-ks 7 сағат бұрын
අපේ උන් දැන් යුරෝපා රටවල් වලට පනී බේරෙන්න හිතාගෙන ඒත් හොදට මතක තියා ගන්න උන්ගේ බංකර් තුල අපිට ඉඩ නෑ කරන්න තියෙන්නේ කොහෙන් හරි වගාකරන්න පුළුවන් ලොකු ඉඩම් කෑල්ලක් අරන් තියාගන්න එක හැබැයි මම දන්නවා මටනම් වැඩිකාලයක් ඉන්න බැරි බව😢
@carhub8530
@carhub8530 12 сағат бұрын
විනාඩි 5 ක විතර යුද්දයක් වේවි.ඉශාලය සර්ගස්ත වේවි😂😂
@donameriyan
@donameriyan 9 сағат бұрын
ඉරානෙ , ලෙබනන් ,යේමන් සිරියා , තමා ලෝකෙට ටෙරරිස්ලා. ඇති කරන්නේ බලන්න ලෝකෙවට් අරාබි අන්තවාදී. ඉන්න හැම තැනම ප්‍රශ්ණ ඇෆ්ගනිස්තාන ,තුනිසියා ,සුඩාන් ,නයිජිරියා ඊජිප්තු ,පකිස්තාන , බංගලාදේශ ….. ගොඩක් රටවල අවුරුද්දට කිහිප සැරයක් මිනිස්සු මරනවා අනිවාර්යෙන් අන්තවාදි ඉවර කරන්න ඔනේ ලොකු උන් ටික ලෙබනන් ලොක්ක මරපු සතුටට ඉරානේ සමහර මිනිස්සු වීදිවල රසකැවිලි දිලා සතුටු වෙනවා පලස්තීනෙ පොළව යට හමාස්ලා. සෙල්ලම් බත් උයලා නෑ. කෝටි ගණන් විදෙස් ආදාර වලින් බංකර් හදලා 😂😂😂😂😂😂 හමාස් හදන උන් ඔකුන්ව හැදිගාලා දාන්න ඔනේ 🎉🎉🎉🎉🎉
@truth1613
@truth1613 9 сағат бұрын
ඉරාන් ගහන්නෙ නෑ උන්ගෙ රට ඇතුලෙ උන්ම ඉන්නව ඉරානෙට විරුද්දව🤣🤣ඉරානෙට කන්න වෙනව කියල උන් හොදටම දන්නවා😂😂ඉරානෙ කතා හොදයි ආගමික වහල් වාද්යෙන් මොලේ හෝදපු මන්දයො අන්දන්න🤣🤣කෝ බන් අර හනියගෙ මරනෙට පලිය😂😂
@radical1455
@radical1455 Сағат бұрын
ඊශ්‍රායලය දිනේවා...ජයවේවා!❤️❤️❤️
@mohomedfawmy6969
@mohomedfawmy6969 11 сағат бұрын
ඔයා අද කියන එක අපි කලින්ම කිව්වා හමාස් ඊශ්‍රායලය යුද්දෙ පටං ගත්තු ගමන්ම යුදෙව්වන් කියන්නෙ ලෝකයේ සියලුම දේ පාලනය එවුන් ලෝකයේ ප්‍රබලම මංකොල්ල කාර ත්‍රස්තවාදී රටවල් ඊශ්‍රායලය නොහොත් ISIS ත්‍රස්තවාදය ට උදව් කරනවා නැතිනම් මෙලහකටත් මැදපෙරදිග ත්‍රස්තවාදීයා හොයා ගන්නත් බැරි තරම් එහෙත් ප්‍රබලම ත්‍රස්තවාදීයාගේ විනාශය වැඩි ඈතක නැහැ තවම පටං ගත්තා විතරයි එන්න එන්නම හතුරන් වැඩි වෙනවා
@s10realteckhd2
@s10realteckhd2 6 сағат бұрын
ඉරානය පරාජය වෙනවා. Israel 🇮🇱 දිනනවා .
@rangasankalpa7833
@rangasankalpa7833 10 сағат бұрын
මුලු ලොකෙටම සපයක් මේ සක්කිලි නම්, එහෙම පොලිම් අවොත් ලංකාවේ පරණ හොර දේශපාලන සක්කිලි කියයි පොලින් අවේ අනුර ජනාධිපති නිසා කියලා එහෙම කලකනිනේ මේ රට කලින් පාලනය කලේ
@IreshMadusanka-o8r
@IreshMadusanka-o8r 12 сағат бұрын
වසර 12000 සැරක් වෙනස් වේනව කාලගුනය මේ ලෝකයෙ චුම්බල බලය අඩුවේනව ඊට කලින් රටවල් වල යුද්දක් ඇති කරල බලවත් රටවල් වල බලය අඩු කරල රත්තරන් සිල්ව කොප ටික අරන් New world plain එක කරන්න යන්නේ චීනය රුසියව මේ දේ දන්න නිස ගෙමක් ගැහුව ඔය කියන තරම් rasva bala දානි දෙවියෝ අදහන යුදෙවෝ කරන වැඩ දන්නේ නැ බුද්ධ දේශනව කියවල තරහ ගන්නේ නැතුව වතුරයි වාගවයි කරන් ඉන්න තියෙන්නේ අපි
@Thanujakethnula
@Thanujakethnula 13 сағат бұрын
පෙරදිග ධාන්‍ය භාණ්ඩාගාරය අද නෑ 🥲
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 12 сағат бұрын
Meeyo kaaala ane❤😢😅
@ImisYouTubechannel
@ImisYouTubechannel 10 сағат бұрын
කව්ද වවන් නෙ බොලං ඔය ගමේ කොල්ල නෙමෙයි අපේ ජනපති රනිල් මැණික බොලං ☹️🎉
@amvlogsub2485
@amvlogsub2485 9 сағат бұрын
ඊලඟට අපාගත වෙන්නෙ අල් කමීනියා 😂😂😂
@MayaDeshaya
@MayaDeshaya 5 сағат бұрын
ලංකාවෙ අපට යුද්දෙ අලුත්දෙයක් නෙවෙයි අවදානමට පෙර සූදානමි වියයුතු යි
@chamithishanka593
@chamithishanka593 8 сағат бұрын
ඊශ්‍රායල් ගහන්නම ඔනෙ මුන් ඔනාවට වැඩි
@aselasrikantha1333
@aselasrikantha1333 12 сағат бұрын
කැරි හම්බයොන්ට හොඳ වැඩේ 🤬
@JIMMY-sq3yc
@JIMMY-sq3yc 11 сағат бұрын
HAMBAYA UBE PU## KE ERIYADA JATHIWADEE GAS BALLA
@sandunChamara-p2y
@sandunChamara-p2y 7 сағат бұрын
මුත්ටා ම්‍රලා අඩි ඉස්‍ර්‍ය්ල්‍ය්ට ග්ජවේවා
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 16 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,9 МЛН
කලාපයම යුද්ධයක පාමුල ද?
12:28
Mahinda Pathirana
Рет қаралды 2,7 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 16 МЛН