ඇගිලි සලකුණු යන්ත්‍ර පුපුරයි හිස්බුල්ලා ලොකු අමාරුවක | Hezbollah and Israel war |

  Рет қаралды 81,487

Watapita

Watapita

Күн бұрын

ඇගිලි සලකුණු යන්ත්‍ර පුපුරයි හිස්බුල්ලා ලොකු අමාරුවක | Hezbollah and Israel war |
#watapita #israel #war

Пікірлер: 237
@lahirudilshan3087
@lahirudilshan3087 9 күн бұрын
හෝ.ද හෝ.ද මඩෙ දාලා වෑඩ ක් නෑ. මේ පාර ලෝක යුද්දයකින් හරි , වනචාරී ත්‍රස්තවාදී හම්බ වසංගතය සදහටම නැති කර රා දාන්න ඕනේ 👍. 🤝✡️✝️☸️
@ministryofthenewtestamentr1491
@ministryofthenewtestamentr1491 9 күн бұрын
🇱🇰🇱🇰💪🇮🇱🇮🇱 අපි සිංහලෙ 🇮🇳
@AtulugamageSilva
@AtulugamageSilva 9 күн бұрын
Ekenma bro
@ranjanfernando7
@ranjanfernando7 9 күн бұрын
අනිවාර්යයෙන් 😂
@Shirley-Fdo
@Shirley-Fdo 7 күн бұрын
දෙවියන් වහන්සේ ගේ කැමැත්ත නම් පමණක් එය ඉටු වන්නේ ය.
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 8 күн бұрын
Pray for Israel 💙🇮🇱❤️🙏 I love Israel. God bless Israel ❤.🇮🇱❤️🙏
@ErangaSandamal
@ErangaSandamal 9 күн бұрын
මතකද ඉරානේ මිසයිල නිකමිම පිපිරැවා.එකත් රහසක් එකයි ඉරානේ අනතුරැ අගවලා පාඩුවෙි ඉන්නේ
@rushand8003
@rushand8003 9 күн бұрын
ehenm april wala ghnne nane 🤣habai israel nm iraneta baye e wage gahuwe na
@rushand8003
@rushand8003 9 күн бұрын
ekathamai april wala iran ghlath israel iraneta baye gahuwe na aye 😂
@swarnaranasinghe170
@swarnaranasinghe170 9 күн бұрын
Hoda wede hisbullata
@JayalathWisamperuma
@JayalathWisamperuma 6 күн бұрын
Hethanna tharam deyak naka isrela 1st
@suranganagodavithana1257
@suranganagodavithana1257 9 күн бұрын
ලෝකයේ සැබෑ දක්ශයෝ යුදෙව්වන් ඊශ්‍රායලයට ජයවේවා..❤
@ranjanfernando7
@ranjanfernando7 9 күн бұрын
ජයවේවා ඉස්‍රායල් වැඩ විතරයි කයිවාරු නැහැ ❤❤❤❤❤
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 9 күн бұрын
යුදෙව්වො කියන්නෙ සුපිරි මොළකාරයො.....❤
@Shirley-Fdo
@Shirley-Fdo 9 күн бұрын
හිංගලයින් ගෙ මොළේ හැකියා ගැනැ ත් හුඟක් තැන් වල දි කතා කරනවා ! ඇයි අපි කළු ද ?
@dilshanadikari21
@dilshanadikari21 7 күн бұрын
​@@Shirley-Fdo ඉස්සරලා සිංහල අකුරු ලියන්න ඉගෙනගනින් 😂
@MaleeshaSupun-v7y
@MaleeshaSupun-v7y 7 күн бұрын
අම්මො එක 😂 ​@@dilshanadikari21
@NiroJayaneththi
@NiroJayaneththi 9 күн бұрын
මම ඉන්නෙ ලෙබනන් 🇱🇧 රටේ මේ රටේ ත් ලොකු පිරිසක් ශ්‍රි ලංකිකයෝ ජිවත් වෙනවා අපේ මවුබිමට පනදෙන්න මේ හේ උදේ දවල් රැ නොබලා වැඩ කරනඅය 🥺😔🥺😔🥺😔 මම ප්‍රර්ඨනා කරනවා මේ මුලු ලෝකේම ලේ. වැගිරිම් නතරවෙලා සාමය උදාවේවා !!!❤ 🌏❤ කියලා තෙරුවන් සරනයි
@mdchandana2233
@mdchandana2233 9 күн бұрын
මාරම වැඩ්‍​ඩො තමයි ​මොල ​නෙමයි ​​මෙිවා 🇮🇱🇮🇱🇮🇱
@JayanthaAlexander
@JayanthaAlexander 9 күн бұрын
ඊශ්‍රායලය දෙවියන්වහන්සේගේ ජාතියයි බය්බලයේ උප්පැත්ති 32- 24 සිට 28 දක්වා කියවන්න ඔවුන් ආබ්‍රහම් ගේ පුතා ඊසාක් , ඊසාක් ගේ පුතා යාකෝබ් , ඊස්‍රායල් ජාතිය පැවතෙන්නේ දෙවි සමඟ පොරබැද ජයගත් යාකෝබ්ගෙනි. එය සර්ව පරාක්‍රම දෙවියන්වහසේගේ මුවින් කියන ලද්දකි.ආමේන් .
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 9 күн бұрын
israelයට ජයවේවා
@sarathkumara9955
@sarathkumara9955 9 күн бұрын
නියමයි.ඊශ්‍රායලයට ජයවෙිවා .කිසිම කෙනෙකුට බැහැ ඊශ්‍රායලයට යටත් කරන්න.ඊශ්‍රායලයට ජයවෙිවා ජයවෙිවා
@ramaniperera6801
@ramaniperera6801 9 күн бұрын
එකතමයි කියන්නෙ පාඩුවෙ ඉන්න කියල.israel වලට පාඩුවෙ ඉන්න දුන්නනමි මෙ මුකුත් නැ .අපි israel වලට ආදරෙ
@Ravi56774
@Ravi56774 9 күн бұрын
මට පේන විදියට මුංගෙ Oder එක හදන්න දීලත් තියෙන්නේ මොසාඩ් එකටම වගේ 😂
@ErangaSandamal
@ErangaSandamal 9 күн бұрын
සිරාවටම ගත් උන්වත් දන්නෑ කාගෙන්ද ගත්තේ කියලා
@bhagyakirillawala27
@bhagyakirillawala27 9 күн бұрын
ඊස්‍රයලයේ තාක්ෂණික දැනුම ගැන තව videos ගේන්න
@upul1684
@upul1684 9 күн бұрын
මගේ දෙවෙනි මවුබිම ඊශ්‍රායලයට ජයවේවා ..දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා ..
@sameerapradheep8494
@sameerapradheep8494 9 күн бұрын
,ඊශ්‍රායලය සමග හැප්පෙන්නෙ මෝඩයෝ....ලෝකෙම පාලනය තියෙන්නේ එයාලගෙ අතේ....ආදරෙයි 🇮🇱
@gogsundaram9397
@gogsundaram9397 8 күн бұрын
😅😅😅Mulu lokema(vishwayama) deviyanwahansage dharuwaa😊
@PremadasaPremadasa-z8t
@PremadasaPremadasa-z8t 9 күн бұрын
ඊශ්‍රායල් දෙවියන් වහන්සේට ජයවේවා❤️❤️🙏
@Shirley-Fdo
@Shirley-Fdo 9 күн бұрын
මහිමය වේවා !
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 9 күн бұрын
Israele rakinne dewiyan wahansei❤
@RuwanthaSameera6278
@RuwanthaSameera6278 9 күн бұрын
උන් රකින්නේ ඇමරිකාව බන්... 😂😂
@dilshankavinda9559
@dilshankavinda9559 9 күн бұрын
@@RuwanthaSameera6278 itin americawa aithin yudewwontane 😂 USA economy eka sampurnen run karanne yudewwo!
@thilindaperera
@thilindaperera 7 күн бұрын
දෙයියො කියන්නෙ එච්චර සක්කිලියෙක්ද? කලින් ළමයි ගෑනු 10000 කට වඩා මැරුවා. කන්න බොන්න නොදී සාගතයක් ඇති කරා. දෙයියන්ටයි මිනී මරන උන්ටයි හෙන හත ගහල මැරෙන්ඩෝන😂
@SamanRathnayke
@SamanRathnayke 9 күн бұрын
ජයවේවා ඉස්ශ්‍රායල් ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AthukoralaDill
@AthukoralaDill 9 күн бұрын
ඊශ්‍රායලයට ජයවේවා
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 9 күн бұрын
ලංකාවටත් හොඳ පාඩමක්. ඉදිරියට තාක්ෂණ උපකරණ ගද්දි සැලකිලිමත් වෙන්න ඕන.
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 9 күн бұрын
❤❤ ඊශ්‍රායලයට ජය වේවා ❤❤ ❤❤ God Bless Israel ❤❤
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 9 күн бұрын
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 9 күн бұрын
ඉස්සාලෙටඉස්සාලෙට ජය වේවා ජය වේවා
@Shirley-Fdo
@Shirley-Fdo 9 күн бұрын
අශ්වයො ලගින ඉස්තාලෙ ද ?
@ajanthaperis6985
@ajanthaperis6985 9 күн бұрын
බුල්ලා හිස් කියන්නෙ ඕකයි ...
@kpcamilasusanthikarunanaya6217
@kpcamilasusanthikarunanaya6217 9 күн бұрын
😂
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 9 күн бұрын
😂
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 9 күн бұрын
😂❤😂
@SabhapathiShanthi
@SabhapathiShanthi 9 күн бұрын
ඊශ්රායල් ,ලොවටම එකයි.ලොවම ඉශ්‍රායෙල්ට එකයි...ජයවේවා .ජේසු පිහිටයි ..❤❤❤❤
@ramaniperera6801
@ramaniperera6801 9 күн бұрын
Israel ජය වෙවා❤
@naturalstudioSP
@naturalstudioSP 9 күн бұрын
අධිතාක්ෂණික පිඩන තරංග යෙදවුමක් භාවිතා කර කරන හපන් කමක්
@පචලපයා
@පචලපයා 9 күн бұрын
ඊශ්‍රායලයට ජයවේවා .මොසාඩ් ❤❤❤❤
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 9 күн бұрын
මම ඕවා මීට ගොඩ කාලෙට කලින් කිව්වා ම හුගක් උන් ෆයර් උනා ඊශ්‍රායලයට පුළුවන් දෙයක් නැහැ කියලා ඉරානයේ තමයි හොද වැඩ්ඩො ඉන්නේ උන් ගැහුවොත් ඊශ්‍රායලයට කෑලි වත් ඉතුරු වෙන්නෙ නැහැ කියලා ඊශ්‍රායලයට මීට ගොඩක් එහා ගිය තාක්ෂණය තියෙනවා ඕනෑ ම දුරකථන යක් හැක් කරන්න පුළුවන්
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 9 күн бұрын
ලෝකයේම මොළකාරයා israel තමයි.....ඇමරිකාවත් පරාදයි
@rushand8003
@rushand8003 9 күн бұрын
@@MalithPrasanna-d2y paka thamai 😂😂yko US nisa thamai israel map eke hari inne
@Userleo-messi
@Userleo-messi 9 күн бұрын
ඊශ්‍රායලය කියන්නේ ආයේ සුපිරිම මොල කාරයෝ ❤❤❤❤❤
@Jagoo-f2m
@Jagoo-f2m 9 күн бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱😍💪💪💪👍💪
@JosenaJosena-j3v
@JosenaJosena-j3v 9 күн бұрын
සතුරාට වඩා ඔවුන් ඉදිරියෙන් ඉන්නේ ඔවුන්ගෙ දෙවියන් වහන්සෙ නිසයි මොකද දෙවියන් වහන්සෙ ඔවුන්ව ඉදිරියෙන් ගෙනියනවා සතුරු බලෙ බීදලා එකයි එ
@sunilfernando1816
@sunilfernando1816 9 күн бұрын
❤❤❤❤❤❤දේවියන්ගේ.දේසයට..අතනොතබනු.
@CjhhShjji
@CjhhShjji 9 күн бұрын
😂😂 minissunta hari de therenne awasanaye deeya
@rushand8003
@rushand8003 9 күн бұрын
🤣🤣
@Shirley-Fdo
@Shirley-Fdo 9 күн бұрын
ඊශ්‍රායලේ ට ඇමරිකාවෙ අසීමිත සහයෝගය නැතිනම් සුම්මා ඉරික්කිය වෙයි නේද ? ඒකෙන් පෙනෙන්නේ දෙවියන් ගේ නො ව; ඇමරිකා සහයෝගය අංක එක; දෙවින් වහන්සේ එය ට දෙ වන වන අංකයක් කියලා ! 😂
@IsaiaSanmarco
@IsaiaSanmarco 9 күн бұрын
​@@CjhhShjjiබුදුඇට ලෙව කන පකෙක්,නැත්තම් අල්ලා ගේ ඇට සූප්පන පින්පියෙක් ජෙල එලිය්3 පැනලා පුපුරන්න හදනවා
@agagatkrla1952
@agagatkrla1952 9 күн бұрын
Hodama wadeeee okunta.. Owun okkoma nathiwela yannama one.. 🇮🇱🇮🇱🇮🇱🇮🇱👍🏻👍🏻❤️❤️
@sriyanifernando9740
@sriyanifernando9740 9 күн бұрын
අපේ දෙවියන් වහාන්සේට සියල්ල පෙනෙනවා උන් වහාන්සේ කොයිතරම් ඊශ්‍රායලයට ආදරෙයිද උන්වහාන්සේගේ ❤ හදවතින්ම ඊශ්‍රායලයට ආදරෙයි
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 8 күн бұрын
Pray for Israel 💙🇮🇱❤️🙏
@NishaniMendisMah968
@NishaniMendisMah968 9 күн бұрын
🇮🇱🇮🇱🇮🇱💪💪💪❤❤❤
@sudarmagayan5066
@sudarmagayan5066 7 күн бұрын
ඊශ්‍රායලයට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️ජේසු පිහිටයි බුදුසරණයි
@sirimantha
@sirimantha 9 күн бұрын
ඊශ්‍රායලයට ජය
@wajerajayanthi2760
@wajerajayanthi2760 9 күн бұрын
ජයෙන් ජයම වේවා ඊශ්‍රායල් ❤❤❤❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 9 күн бұрын
ඊශ්‍රායලයට ජය වේවා ❤❤
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 9 күн бұрын
ලෙයට ලෙයින්ම පලිගත යුතුමයි 🇮🇱🇮🇱🇮🇱❤
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 8 күн бұрын
Pray for Israel 💙🇮🇱🙏
@AntonyBasil-i3w
@AntonyBasil-i3w 7 күн бұрын
නියමයි ස්තුතියි ඔවුන් මේවාසොයා ගත්තේ කොහොමද කියලා ලොවට කිවයුතුද ඒරහසක්ව තිබෙද්දෙන්
@jphrboys1039
@jphrboys1039 9 күн бұрын
ඉල්ලන් කෑම...🇮🇱🇮🇱🇮🇱🇮🇱 ජයවේවා. ලංකාවේ කාලෙකට කලින් ෆෝන් පිපිරුවේ... වැරදිලා ආපු ඒවා වෙන්න ඇති...අනික "හිස් "බුල්ලා කියන්නේ මුකුත් නෑ කියන එකනේ...
@SanjeewaSamarathunga-z4w
@SanjeewaSamarathunga-z4w 9 күн бұрын
Ishrayel ❤❤❤❤
@rohanawijesekara9695
@rohanawijesekara9695 9 күн бұрын
අපේ රට තුල තියෙන මොබයීල් ෆෝන්ස් සහ අනෙකුත් උපාංග වලත් මෙවැනි අනතුරක් තියෙන්න බැරිද? ලෝකය පුරා මෙම උපාංග විවිධ නිෂ්පාදන මූලාශ්‍ර වලින් ලබා ගන්නා විට කුමක්ද ඇති සහතිකය මෙවැනි කිසිම අනතුරක් නෑ කියල. අපේ ලෝකල් මාකට් එකේ තියෙන බොහෝ උපාංග විධිමත් නොවන ආකාරයට ආනයනය කෙරෙන බව රහසක් නෙවෙයි. මෙහෙම බලනකොට මුලු ලෝකෙම අනතුරක නේද තියෙන්නෙ. තවද පසුගිය කාලය පුරාම බොහෝ දෙනා කී දෙයක් තමයි කොරෝනා වැනි නික්ෂේපයන් ඒ ඒ රටවල ජන සංහාරයක් කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව. කවුරුත් නිහඬව සිටියත් දැන් දැන් කෝරෝනා එන්නත විද ගත් වැඩිහිටි පරපුර හැමෝම වගේ කියන්නෙ ඒ අයගේ ශරීර සෞඛ්‍යය ප්‍රතිශක්තිය වගේම කාය බලයත් බොහෝ අසාමාන්‍ය ලෙස පිරිහී ගොස්‌ ඇති බවයි. ඉතිං මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති පිලිබඳව පාලනයක් නියාමනයක් විශ්ලේෂණයක් කිරීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කර කාර්යයක් නිසා අදාල බලධාරීන් ලේසියට කරන දේ තමයි මේ සියලු සම්භාවිතාවන් දුර්මත හැටියට බැහැර කරල අත පිහිදා ගන්න එක. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියන්නා සේ අපි වගේ දුප්පත් රටවල් ඉතා අසරණයි. රාජ්‍යාරක්ෂාව කියන කාරණයේදී නරුම පාලකයින්ම තමා අපේ රට ඕනෑම බාහිර ආගන්තුක අනතුරු අපදා ව්‍යසන තර්ජන සහ අවදානම් වලට නිරාවරණය කරන්නෙ. ලක් මවට සහ ජනතාවට දෙයියන්ගේම පිහිටයි.
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 9 күн бұрын
තියනවා ගෙදර තියන lED tv ඒකෙ රහසිගතව කැමරාවක් තියෙනවා.
@ManikkamManikk-cv8gq
@ManikkamManikk-cv8gq 9 күн бұрын
ඔක්කොමලා හිතාගෙන ඉන්නේ රට පොඩියි කියලා රට පොඩි උනාට ජීවමාන දෙවියන් වහන්සේ තෝරා ගත් රටක් දෙවියන් වහන්සේගේ බලවන්ත හස්තය ඒ රටේ මිනිස්සුත් එක්ක පමණක් නොවේ ඒ දෙවියන් වහන්සේව සොයන හැම කෙනෙක් සමගම ඒ ආරක්ෂාව තියෙනවා ඊශ්‍රායල් ජාතිය නිකරුණේ කාටවත් වරදි කරන්න ගියේ නෑ ඔවුන් හැමෝටම ආශිර්වාදයක් වුණා පමණයි හැබැයි ඔවුන්ට එරෙහිව වැරදි කරොත් හිතාගන්න බෑ මොනවා වෙයිද කොහොම වෙයිද කියල ජේසු ජීවමානයි මේකෙන් වත් දැනගන්නට ලෝකයා යේසු ජීවමාන බව
@Shirley-Fdo
@Shirley-Fdo 9 күн бұрын
හිත හිතා හිටිය ඔක්කොම මේ වීඩියෝ එකේ තියනවා ! හරි පුදුම යි ! මම දිග ට ම Watapita Visitor කෙනෙක් වන එකක් නැහැ!
@Srilankalank
@Srilankalank 9 күн бұрын
Jvp අන්තවාදි උනොත් ලංකාවෙත් නිරාගමික අන්තවාදීන් සෙට් එකක් හැදෙනො😢
@MaddaPerera
@MaddaPerera 9 күн бұрын
Jayawewa Israel ta👌🏻🙏🏻🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 9 күн бұрын
මාරම මොල මොලය තමා❤❤❤❤
@RuwanthaSameera6278
@RuwanthaSameera6278 9 күн бұрын
වටපිට අතින් දාලාත් පච කියනවා 😂... හැබැයි පරක්කුයි අනික් චැනල් වලට වඩා... 😂😂
@Anlaf-n1p
@Anlaf-n1p 9 күн бұрын
❤😂
@sarathhemachandra5265
@sarathhemachandra5265 9 күн бұрын
ඊශ්‍රායල් කාරයෝ මේ ලෝකෙ මිනිස්සු කොට්ථාසයක් නෙවෙයිද මන්දා
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 9 күн бұрын
ස්තූතියි ඔබට
@sjvlog22
@sjvlog22 9 күн бұрын
jaya israel
@sinethadeesha2620
@sinethadeesha2620 9 күн бұрын
🇮🇱🇮🇱🇮🇱❤❤❤🇱🇰🇱🇰🇱🇰
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 8 күн бұрын
Pray for Israel 💙🇮🇱🙏
@WadugeBandula
@WadugeBandula 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 JAYA WEWA, ISARAEL,OBA SIYALUMADANATA BUDUSARANAI
@LalithPriyankara-kq4kl
@LalithPriyankara-kq4kl 9 күн бұрын
මෝසාඩ් මේ කරන වැඩ හොදයි කියල හිතෙනවද ඔයයි මායි දෙන්නම අනතුරේ
@themalgunasinghe395
@themalgunasinghe395 9 күн бұрын
දුරකථන පුපුරල නෑ.දුරකථන වෙළඳාම් කරනව හිස්බුල්ලා අය.ඒ අය ළඟ තිබෙන වොකිටෝකී පුපුරල තියෙනව.
@santhashan393
@santhashan393 9 күн бұрын
Niyamayiiiiii Israel 🇮🇱🇱🇰🇱🇰🇱🇰❤🇮🇱🇮🇱🇮🇱 adareyiiiiii oma Yan thambiya winasa karala damuuuuu
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 6 күн бұрын
ඇත්තටම යුදෙව්වන් ඉන්නම ඕන ජාතියක් .... ඒ අයගේ ජාතිකත්වය අගය කල යුතුයි ..... මිනිසුන් හිංසනය මැරීම හොද නෑ... ඒත් පාඩුවේ ඉන්න කොට වෙන අය කෙනෙහෙලි කම් කලාම ඉවසීමට සීමාවක් ? ....
@binuraNimsara-gd6gn
@binuraNimsara-gd6gn 9 күн бұрын
මොසාඩ් පිපිරීම් මාලාව
@ashleygunawardena5378
@ashleygunawardena5378 9 күн бұрын
ඊශ්‍රායලය දක්ෂයි❤
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 9 күн бұрын
@hasithajayasekara2518
@hasithajayasekara2518 9 күн бұрын
රට අනුර ට ❤
@Saman-b6k
@Saman-b6k 9 күн бұрын
ඊශ්‍රායලයට විරුද්ධව නැගිටින ඕන රටකට ප්‍රතිඋත්තර දෙන්න ඊශ්‍රායල් දෙවරක් හිතන්නෙ නැ
@SL.GamingEddie
@SL.GamingEddie 9 күн бұрын
දිනෙන් දින ලොකය විනාශ වෙනවා.මෙ යන විදිහට ගියොත් යුද්ධය අවසන් නොවුනොත් අපට ජිවත් වෙන්නටත් ලොකයක් ඉතුරු වෙන්නේ නැතිවෙයි 😢
@sarathhemachandra5265
@sarathhemachandra5265 9 күн бұрын
ඊශ්‍රායල් කාරයෝ මේ ලෝකෙ මිනිස්සු කොට්ථාසයක් නෙවෙයිද මන්දා
@josephjoseph2909
@josephjoseph2909 9 күн бұрын
Israyalaya thaviyanvansa jeeva manai ❤ amen meka thamai saththiyathavaya
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 9 күн бұрын
@harischandrabalage2712
@harischandrabalage2712 9 күн бұрын
Israyalayata.jaya
@janatj3030
@janatj3030 9 күн бұрын
➕❤️
@dnndbbbh792
@dnndbbbh792 9 күн бұрын
❤❤❤❤🙏🙏🙏😊
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 6 күн бұрын
කොයි වෙලාවක හරි ඉරානයෙ මිසයිල පද්ධතියත් පුපුරල යනව.
@Lakruwanperera-ks7by
@Lakruwanperera-ks7by 9 күн бұрын
Oya thami malli niyama attha kiyanne OK thank oyata wish karanawa
@ඇමරිකාවගැම්මක්තමයි
@ඇමරිකාවගැම්මක්තමයි 9 күн бұрын
🇮🇱🇺🇲🇮🇱❤
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA 9 күн бұрын
අහ්...
@uniqueperson.
@uniqueperson. 7 күн бұрын
Suresh Ramachandran YT channel eketh oya gana thorathuru godak thibuna :) Israel gana videos karaddi a channel eka wadagath wei oyalata :)
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 9 күн бұрын
යුද ගිනි නිවේ ලෝක සාමය ඇතිවේවා
@nisalpramuditha1364
@nisalpramuditha1364 9 күн бұрын
❤❤❤❤❤
@malidulakmal2319
@malidulakmal2319 6 күн бұрын
නිදන් ඉන්න යක්කු අව්ස්සගන....දැන් අඩනවා 😎
@MewanthaWijerathne
@MewanthaWijerathne 9 күн бұрын
🇮🇱
@sugathjayawardana4910
@sugathjayawardana4910 22 сағат бұрын
ඔය වගේ දෙයක් කෙටි කාලයකින් කරන්න බෑ. ඕක අනිවාර්යෙන්ම උන්ට pagers idea එක දීලා තියෙන්නේත් මොසාඩ් agent කෙනෙක්ම වෙන්න ඕන. ඒ වෙනකොටත් ඒවා හදලා අලෙවි නියෝජිතයනුත් සෙට් කරලා දුන්න ගේමක්. හැබැයි හරිම දේ හරි වෙලාවට කරලා තියෙනවා. උන්ගේ සන්නිවේදන ජාලයම targat කරලා. අනික ඔවා භාවිතා කරන්නෙත් සාමාන්‍ය ජනතාව නෙමෙයි උන්ගේ එවුන් විතරයි. රටක ජනතාවගෙ එකමුතුකමේ ප්‍රතිපල..
@nelnaheadoffice4625
@nelnaheadoffice4625 9 күн бұрын
ආදරෙයි ඊශ්‍රායල්
@manjulakumari7456
@manjulakumari7456 6 күн бұрын
Israel වගෙ රටක් ලොවෙත් නැ.ආදරේයි israel .❤️❤️❤️🇮🇱
@marianrajaguru7610
@marianrajaguru7610 9 күн бұрын
අන්තර්ජාලය සහ පේස්බුක් සියලු දේවල් ඉස්‍.රායෙල් මොල මුස්ලිම් මොල නෙවෙයි
@sdulanjan
@sdulanjan 8 күн бұрын
ඊශ්‍රායලයට ජය වේවා
@MalaniFernando-ez8by
@MalaniFernando-ez8by 7 күн бұрын
ඊශ්‍රායලයට අපි ආදරෙයි. ඊශ්‍රායලයට ජය වේවා✝️🙏🙏🇱🇰💪
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck 7 күн бұрын
මේ කියන ආකාරයට ලඟදීම සතුරාගෙ හදවත් පුපුරා යයිද
@sltechnology7383
@sltechnology7383 9 күн бұрын
තුන්වන ලොක යුද්ධය පටන්ගන්නවා. රාවණ පුනුරුප්පත්තිය එනවා 💙🔱🙏🦅
@Sub2NotVB
@Sub2NotVB 9 күн бұрын
Siravata
@Sub2NotVB
@Sub2NotVB 9 күн бұрын
අනාගතයේ පියඹන කොච්චි තියෙයි නේ?
@iTrandar
@iTrandar 9 күн бұрын
😂😂 තෝ මෝඩයෙක් , රාවනා කියල එකෙක් හිටියෙ නෑ
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 9 күн бұрын
රාවණාගේ රෙද්ද නෙමෙයි. බල්ලන්ට මුන් මයික්‍රෝ චිප් එකක් හමයට තියනවා. ඒවගේ මිනිස්සුන්ටත් තියනවා. මගේ පෞද්ගලික අදහස ඒවා කරන එවුන්ගේ පෙර සම ඇතුලේ සඟවලා තිබ්බනම් හරි. උගේ ගෑනිට ජීව දත්ත බලන්න.
@lochanafernando1602
@lochanafernando1602 9 күн бұрын
Oba harakek wenawa
@ashokaranjith5924
@ashokaranjith5924 6 күн бұрын
ඩැනියෙල් හාගරි ඇත්තම කියනවා😅 හිස් බල්ලා😅😅😅
@שומנהשומנה
@שומנהשומנה 9 күн бұрын
ඊශ්‍රායල් රටට ජය වේවා 💖💖💖🙏🙏🙏💖🇱🇰💖🇮🇱💖🇱🇰💖🇮🇱
@chandrapushpakumara4409
@chandrapushpakumara4409 8 күн бұрын
Pray for Israel 💙🇮🇱🙏
@WazeerNalawansa
@WazeerNalawansa 9 күн бұрын
Israel hed aka apita vigraha karanna thiya hithagannawath baha
@christyalwis826
@christyalwis826 9 күн бұрын
High frequency eken signal ewwama owa pupuranna puluwan
@SachiniPerers
@SachiniPerers 2 күн бұрын
අපි.ඉන්නේ.එහෙ..තමයි..දෙන❤❤❤එක අුන්නා.අම්බාන.කට...
@PalithaHevavasan
@PalithaHevavasan 9 күн бұрын
Next nasaralla down
@kdnv8445
@kdnv8445 2 күн бұрын
Api israel wala sewaye niyathu nisa. Dannawa. nirdosi israel. thama suwauthsahayen Kantha pirimi bedayakin thorawa itha mahansiyen Vitin vita asalwasi arabi jathikayange .prehara Deem walata muhuna demin Loku kuda wenasak nethuwama yuddaye bihisunu awasthawan walata muhuna dunna . itha shakthimath janathawak ! ( lokaye rewdun abeetha jathiyak wana ydewwo ) Api oba kauwruth danna israel . Sahodara oba me chanal 1 haraha genena ohunge geburu helidaraw lokaye visirila inna janathawata samahark welawata weradi adahasuth Sathiya vistharath savisthrakmawa heli karana oba ape rate inna hoda buddimath keneku wana bawa hegenawa . Mulinma ea gena obata sthuthi wenawa ! 🌺 🇮🇱 israel walata me amanusika in vinsakara danna shakthita dahiriya lebewa ! ❤
@ndhunter5280
@ndhunter5280 6 күн бұрын
අන්න ගහන්න පටන් ගෙන 491ක් මැරිලා දැනට ලෙබනනයේ
@pubudunuwan1751
@pubudunuwan1751 5 күн бұрын
Uba danna pacac na
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 9 күн бұрын
අනිවාර්යෙන්ම ඉ.. විනාශ කරන්න ඕනේ
@darshikasandamali1840
@darshikasandamali1840 6 күн бұрын
❤❤❤❤❤❤ජයවේවා........ආදරෙයි ආමි .ඉශ්‍රායල්
@shaahelectric5113
@shaahelectric5113 9 күн бұрын
ඕන් බල්..... තීරණය කරල ඉවරයි. ඒ කොහමද හුත්...... ඩ්‍රෝන් ඇතුලටද නෙත්තම්....
@priangathushari53
@priangathushari53 9 күн бұрын
අයියේ Blum කියලා එකකින් Bitcoin ලැබෙනවා කියල ඒ ගැන video එකක් දාන්න පුලුවන් නැත්තං ගොඩක් අය අමාරුවෙ වැටෙන්න පුළුවන්
@westpark2992
@westpark2992 9 күн бұрын
හිස්බුල්ලා ඕඩර් කරපු පේජර්ස් ටික මොසාඩ් එකේ ඇති ඒ වෙනුවට මොසාඩ් එකෙන් සෙට් කරපු ටික ලෙබනනයට යන්න ඇති 🤔
@fruto1978
@fruto1978 9 күн бұрын
හිස්බුල්ලාහ් දෙවියොම බලාගනිත්වා 😂
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
BREAKING: IDF targets Hezbollah leader  | LiveNOW from FOX
16:58
LiveNOW from FOX
Рет қаралды 262 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН