Irata Handana Mal (ඉරට හඬන මල්) | Episode 17 ( අවසාන කොටස ) | | Sinhala Teledrama

  Рет қаралды 8,995

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер
@k.p.d.a.gunasekara-xx9lk
@k.p.d.a.gunasekara-xx9lk Күн бұрын
ඉස්සර ආසාවෙන් බලපු ලස්සනම ලස්සන teledrama එකක්. ගොඩක් ස්තුතියි ආයෙත් බලන්න දුන්නට. 2 කොටසත් ඉක්මණින්ම ලබා දෙන්න , please
@wijewije4683
@wijewije4683 2 күн бұрын
ලස්සනම ලස්සන telidrama එකක්.දායකත්වය දුන් හැම දෙනාටම ස්තුති වේවා!!!ජීවිතය හැරගිය ඇත්තන් සුගතිගාමී වේවා!!!වර්තමානය තුලත් මෙවැනි අගනා නිර්මාණ බිහිවේවා!!! Thanks.❤
@KridaVicharaka
@KridaVicharaka 2 күн бұрын
ජයලත් මනෝරත්න. ශ්‍රේෂ්ඨ රංගධරයෙක්. නිවන් සුව ලැබේවා !!
@ShyamalieWijesekara
@ShyamalieWijesekara Күн бұрын
Thanks for uploaded a nice teledrama ❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 күн бұрын
කොටස් 17. ආදර්ශමත් කතා තේමාවක්..මේ වගේ ගුණාත්මක නාට්‍ය වර්තමාන සමාජයට අත්‍යවශ්‍යයයි ..!
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 күн бұрын
නිරූපට තියෙන්නේ පොඩි ළමේකුගේ කටහඬක් ❤❤❤
@nimmijayasundara3317
@nimmijayasundara3317 2 күн бұрын
ගොඩාක් ලස්සන ආදර්ශමත් කතාවක් 💞
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 күн бұрын
❤❤❤❤❤❤harima lassan kathawa sathutoi surangi daruwan samaga mahathrhaya ekka ekathu una thank u 👍👍👍👍👍
@HasanthaLakmal-x2x
@HasanthaLakmal-x2x 2 күн бұрын
හරිම ලස්සනම කතාවක්❤🤔
@Dilru6666
@Dilru6666 2 күн бұрын
හරිම ලස්සනයි ❤
@spriyadhershani9743
@spriyadhershani9743 2 күн бұрын
💔💔💔💔💔💔ලස්සක කතාව ගොඩක් ස්තුතියි මුල සිට අවසානය තෙක් කතාව බලන්න අවස්ථාව ලබාදුන් චැනල් එකට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Naturerosaliya
@Naturerosaliya 2 күн бұрын
"ඔබ යමෙකුට ආදරය කරන්නේ නම් එය නිදහසේ තබන්න ... එය ආපසු පැමිණියහොත් එය ඔබගේය ... එසේ නාවොත් එය ඔබ සතු දෙයක් නොවේ ...! " ස්තූතී ආදරණීය " ඉරට හඩන මල්" ටෙලි නාට්‍ය රසවින්දනයට නැවත අවස්ථාවක් ලබාදිම පිලිබදව ..! ♥️🫶 Plz ටොරානා admin රන්දෝලි නාට්‍යා upload කරන්න ...! රන්දෝලි නාට්‍යා බලන්න කැමති හැමෝම like කරන්න ..! 🫶♥️
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 күн бұрын
නිරූපගේ පෙම්වතා ටෙනිසන් කුරේ වගේ.
@ajithma6867
@ajithma6867 2 күн бұрын
😂😅
@HasanthaLakmal-x2x
@HasanthaLakmal-x2x 2 күн бұрын
මේ කතාවේ සංගිත නාදය හරියට අපේකම දැනෙනවා
@ngamage5026
@ngamage5026 2 күн бұрын
ආදර්ශමත් කතා ❤️
@arjukottegoda
@arjukottegoda 2 күн бұрын
Great teledrama ❤
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv Күн бұрын
Ramani obata RIP 🙏🙏🙏🙏💔💔💔💔
@deepachandani2162
@deepachandani2162 2 күн бұрын
සොල්මන් පාය,කීටයා ටෙලිනාටය දෙන්නකෝ
@Supu-s4h
@Supu-s4h Күн бұрын
Karanna thiyena hama jara wadema karala wade waradunama adagena gedara ena gahanu ho pirimi baaraganiddi deparak hithanna oni.habai ehema aya silwaththu wenne nam na.eka parak waradi karapu kenek ayeth paarak ehema waradak nokara idi kiyala hithanna amarui😊
@deborahariyawansa6682
@deborahariyawansa6682 2 күн бұрын
මේ කතාව මේ විදියටම මගේ පවුලට වුනා. හිතාගන්න බැරි පුදුම දේ මේ ටෙලිඩ්‍රාමා එක බලලා , මේ වෙන දේවල් දැකලා ඒත් මේ වෙන හැම දෙයන්ම එකක් නෑර වෙච්ච දේ 😕
@maddagedonroshan970
@maddagedonroshan970 Күн бұрын
Part 2 please
@DanasiriTV
@DanasiriTV Күн бұрын
90දසකයෙ මම .අසාවෙන් බලපු .නාට්ට්‍ යක් මෙවැනි නිර්මාණ බලන.කොට .මගෙඇසට .කදුලක්.එනවා ..අද කාලෙ ටෙලි .නාට්‍ය නිර්මාණ .කරුවො .ටෙලිනාට්‍ය නෙවෙයි විකාර දේවල් ..ඒවා .බැලැවම පිස්සු වගෙ
@SihiniVihara
@SihiniVihara 2 күн бұрын
බුමුතුරුණු කතාව දාන්නකෝ
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 күн бұрын
කතාව ලස්සනයි.අරවින්ද වගේ හිතන අය ඉන්නේ කතා වල විතරයි 😢.
@dilupamanori637
@dilupamanori637 2 күн бұрын
අනේ 2 වන කොටසත් දෙන්න. බුදුසරණයි.🙏🙏🙏
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 2 күн бұрын
🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 күн бұрын
❤❤
@Onelibaba
@Onelibaba 2 күн бұрын
3 view
@Gampahag
@Gampahag 2 күн бұрын
අනේ ඉක්මනට මේකතාවේ දෙවනි කොටසත් ලබාදෙන්න ඒවගේම මාපිටිගම මහතානෙනි ඔබතුමාගේ සෙනෙහස ලතා මැණිකේ ටෙලිනාට්‍යය යත්ලබාදෙන්න
@dilhanihettiachchi3679
@dilhanihettiachchi3679 2 күн бұрын
Me kathawe deweni kotasak thiyenoda
@maddagedonroshan970
@maddagedonroshan970 Күн бұрын
​@@dilhanihettiachchi3679yes
@dammidammi4846
@dammidammi4846 2 күн бұрын
Ganga koheda inne dan kiyana please
@dhanukesilva
@dhanukesilva 2 күн бұрын
meke inna chuti kella Vinavi Sulakkana Mapitigama dan awurudu dekakata withara kalin accident wela nathi una.Ayata niwan suwa.
@annefernando-x9f
@annefernando-x9f 2 күн бұрын
Dan deepka sadanayaka ko
@BoyBoy-t5z
@BoyBoy-t5z 2 күн бұрын
Moda yaluwo,.. aravinnda hoda kenek...
@LasanthiSudarshani
@LasanthiSudarshani 2 күн бұрын
මේ කතාවේ ඉන්න පොඩි ගැණු ළමයා දැන් කෝ දන්න කෙනෙක් කියන්න plz 😌😌
@AnnamarieMadawela-sx3qz
@AnnamarieMadawela-sx3qz 2 күн бұрын
​​​@@LasanthiSudarshani එයා ලඟදි car accident එකකින් නැතිඋනා . නැතිවෙද්දි එයා දරුවො දෙන්නෙක්ගෙ අම්මා. ජීවිතේ හරි පුදුමයි නේද?😢
@LasanthiSudarshani
@LasanthiSudarshani 2 күн бұрын
@AnnamarieMadawela-sx3qz මුලින්ම ඔයාට thanks 🙏මට rly කලාට ජිවිතේ කියන්නේ පුදුම දෙයක් තමයි 😌😌
@kamanthidoolwala9549
@kamanthidoolwala9549 2 күн бұрын
Be
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Күн бұрын
She was the daughter of veteran film director chandrarathna mapitigama. She died in a car accident in 2021,was mother to 3 children
@AnnamarieMadawela-sx3qz
@AnnamarieMadawela-sx3qz Күн бұрын
​@FrankLucas-eq1os Yes you are correct.. Her name was Veenawi Sulakkana Maapitigama.. ! Poor thing .. gone too soon!😢
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
kala gola
5:44
Trips, Tips & Other Stuff by Raravivi
Рет қаралды 93 М.
Sith Bendi Danawwa - Episode 01 - VTV
21:29
VTV
Рет қаралды 95 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 421 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН