Iron Hearts - තැලසීමියා තත්වය වැළැක්වීම සහ නිවාරණය ට උදව් වෙමු..!

  Рет қаралды 75

ARYAVAHINI

ARYAVAHINI

Күн бұрын

"Iron Hearts Helping Thalassemia" ගැන දන්නෙ නැති හමෝම වෙනුවෙන් කෙරෙන දැනුවත් කිරීමයි.
පහුගිය දවසක Keshan Shashindra Facebok පිටුවේ පළ කරපු වීඩියෝ එක බලලා ගොඩක් අය උදව් කරන්න සහ මේ Project එකත් එක්ක සම්බන්ධ වෙන්න අහල තිබුණා. ඒ හැමෝම වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක.
" Iron Hearts " සමග ඔබට සම්බන්ධ විය හැකි ක්‍රම...
1. මේ පිළිබඳව හැකිතාක් share කර අනෙක් අය දැනුවත් කිරීම.
2. Ironhearts නිෂ්පාදන මිලදී ගැනීම.
3. එම නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට මූල්‍යමය ආධාර කිරීම.
ගිණුම් විස්තර 👇
Helping thalassemia
008200260099280
මහජන බැංකුව
අනුරාධපුර ප්‍රධාන ශාඛාව
4. තැලසීමියා තත්ත්වය වළක්වාගැනීමේ සහ නිවාරණය සඳහා දැනුවත් වීම, යොමුවීම මෙන්ම නිවැරදි තොරතුරු ජනගත කිරීම.
වැඩිදුර විස්තර සඳහා - 076 770 4045

Пікірлер
Human Genome Project and HapMap project
1:05:18
Human Molecular Genetics
Рет қаралды 12 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 19 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
June 26, 2024
4:03
wathupitiye rathanasara himi
Рет қаралды 26 М.
සබ්ස්ක්‍රයිබ් 100,000 - හැමෝටම ස්තුතියි....
24:24
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 76 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН