Srilanka to England # back to home sweet home

  Рет қаралды 48,452

Wasthu & Menika Family

Wasthu & Menika Family

Күн бұрын

Well all have to end as for us it was holiday . Had a good time with every one . So we had to come back . Hope you like the video . Enjoy . Love you all . Wasthu&menika family . Humble is the symbol .

Пікірлер: 176
@pubudunadeesha3771
@pubudunadeesha3771 19 сағат бұрын
My sunday morning happy pill❤❤❤
@dilrukshl
@dilrukshl 17 сағат бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ අම්මා තාත්තා පව් දෙයියනේ මොනවා කරන්නද අපේ රටෙ ජිවත් වෙන්න විදියක් නැනේ 🙂🙂🙂🙂 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@madhushanika9983
@madhushanika9983 14 сағат бұрын
ල‍‍ංකාවට ඔයාලා එද්දී බලන් හිටියේ අපේ කෙනෙක් එනවා වගේ හැඟීමකින්.ඇවිත් යනකොට දුකක් දැනෙනවා.😢.ඔයාලගේ වොලොග්ස් හැමදාම ආසාවෙන් බලනවා.❤❤ ආදරෙයි හැමෝට ම.බුදුසරණයි.
@nithyasenarathna8191
@nithyasenarathna8191 21 сағат бұрын
Nice vlog.. Lovely 💕💕💕💕💕
@RasikaPerera-do1py
@RasikaPerera-do1py 10 сағат бұрын
ඔයාලා හැමෝම හරිම ආදරණීය ලස්සන පවුලක් කිසිම ලොකු කමක් නැහැ අපිත් පිට රටක ජිවත් වෙන්න අනිත් අය වගේ නෙවෙයි ගමේ කමට ලස්සනට වීඩියෝ දැම්මේ ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤
@devikaranasinghe6968
@devikaranasinghe6968 11 сағат бұрын
අපිටත් ඒ අම්මලගෙ දුක දැනෙනවා අනේ. හරිම පාලු දැනෙනවා ඇති. බබාලාට ලස්සන අත්දැකීම් ගොඩක් ලැබුණා නේ. අපිත් ආසාවෙන් බැලුවා ලස්සන ගමේ විස්තර. බුදුසරණයි! හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤
@hashivlogs7570
@hashivlogs7570 20 сағат бұрын
දුකයි...අපිව දාලා ගිහින් 😢😢❤❤පරිස්සමින් ඉන්න හැමෝම..තෙරුවන් සරණයි...love u all
@niorshajayamanna3275
@niorshajayamanna3275 16 сағат бұрын
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@ishadinigajanayaka3853
@ishadinigajanayaka3853 18 сағат бұрын
ආදරෙයි ඔයාලට😊 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම. බුදුසරණයි පස්දෙනාට ම💜️💐
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari 19 сағат бұрын
Lovely family ❤❤පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි...
@ama_senavirathna
@ama_senavirathna 18 сағат бұрын
09:09 😂 චූටි නංගි පුංචි අම්මා වගේ ඒ දෙන්නා එක වගේ. ❤
@imeshamalindi1115
@imeshamalindi1115 16 сағат бұрын
මෙච්චර දවසක් බලපු Vlogs වලින් දුක හිතුන vlog එක , 😢ආයෙත් ඉක්මනින් ලංකාවට ඇවිල්ලා මේ වගේ විනෝදෙන් ඉදලා යන්න ලැබේවා 🥰🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 12 сағат бұрын
ඇත්තටම ලංකාවේ ඉදලා එනවා කියන්නේ මාරම දුකක්.කියන්න වචන නෑ .මට මේ වීඩියෝ එක බලනකොටත් හරිම දුකක් දැණුනා .අපි ජීවිතයට මූණ දිය යුතුයී .ඔයාලාගේ වීඩියෝ මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ.පරිස්සමෙන් දරු පැටව් සමග ගිහින් ආවානේ.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
@sameeramadushani1417
@sameeramadushani1417 18 сағат бұрын
අම්මලවත් නිවාඩුවකට ගෙන්න ගන්න...❤
@veronicaperera8253
@veronicaperera8253 13 сағат бұрын
Hi my beautiful family video was super and nice anai so sad to miss you all love u all take care god bless u all need more videos will see soon in srilanka ❤❤❤❤
@AnushaRanathunga-zi8rt
@AnushaRanathunga-zi8rt 13 сағат бұрын
ඔයාලා ලන්කාවෙන් ගිහිල්ල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරනයි දෙවිපිහිටයි
@AyomiKeppetigolla-po6ey
@AyomiKeppetigolla-po6ey 19 сағат бұрын
ආදරණීය තාත්තා කෙනෙක් ❤❤❤❤
@pathmaherath9433
@pathmaherath9433 15 сағат бұрын
නංගි හරි දුකක් දැනුනා ඔයාලා ගියා නිසා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
@pemawathiperera1220
@pemawathiperera1220 17 минут бұрын
හොඳින් වැඳ,පුදා ගත්ත දෙමාපියන් සහොදරයින් හිත මිතුරන් සමග සතුටු උනාවිඩියෝ දැක්ක පරිස්සමෙන් දුක තමයි ආපහු එන්න හැරෙන කොට මටත් ඔය වගේමයි දුක මම ඉතාලි වල ආන්ටි සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️♥️👍🎁🎁💐💐
@RanilChamara-i9l
@RanilChamara-i9l 19 сағат бұрын
මටනම් අැඩුනා.😭😭😭😭 ඔයාලා යනවා දැකලා. ෙජ්සු පිහිටයි
@PinkyWithanage
@PinkyWithanage 12 сағат бұрын
මල්ලි බාබා දග වෙලා ලංකාවට ඇවිත් යද්දී මම ගොඩාක් අසාවෙන් ඔයාලගේ වීඩියෝ බලනවා. සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️බුදුසරණයි
@VinudiGayathma-vt6mx
@VinudiGayathma-vt6mx 13 сағат бұрын
ගොඩක් ලස්සනයි ❤😍 ආදරෙයි අක්කි අයියේ ඔයාලාට 🥰❤️❤️❤️
@mwr718
@mwr718 18 сағат бұрын
අලුතින් ගත්ත බයික් එකේ review එකක් ඕන....ගොඩ දවසක ඉදන් ඉල්ලන්නෙ😊
@ramiyaramiya7691
@ramiyaramiya7691 13 сағат бұрын
ඔයාලගේ මෙ විඩියෝ එකත් හරිම දුකයි. දෙමාපියන්ගේ දුක හරීම වේදනාවයි. මෙනවා කරන්නද නේද සතුටෙන් බැලුවා වගේ දුකත් එවගේම යි.සුපුරුදු ජීවීනේට ලෑස්ති වෙන්න සුහ පතනවා
@newcars4461
@newcars4461 18 сағат бұрын
ලස්සනයි නංගි & මල්ලි ආදරෙයි හැමදාම ❤️❤️
@IshaniThakshila-zl6uc
@IshaniThakshila-zl6uc 20 сағат бұрын
Vedio eka harima lassanai, mula idlama me wenkmma oylth ekk ekathu wela innawa,issrahatath ehemai,ithin akkige family ekata godak adrei❤❤❤❤
@dulmikalpana7202
@dulmikalpana7202 11 сағат бұрын
❤අනේ බලද්දී හරි දුකයි අනේ, ගෙදර කෙනෙක් යනවා වගේ හැගීමක් ආවා.ආයෙමත් සුපුරුදු ජීවිතය ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤❤ තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම ❤
@chandanisamarasekera4324
@chandanisamarasekera4324 12 сағат бұрын
Felt sad as we missed you'll in Sri Lanka - Kandy. Take care & be blessed always ❤
@lankalanka7765
@lankalanka7765 13 сағат бұрын
ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ආපහු එන්න u k වලට
@sachinikavindya4608
@sachinikavindya4608 6 сағат бұрын
යනකොට තමන්ගෙ කෙනෙක් යනවා වගේ දුකක් දැනෙනවා 😢😢 පරිස්සමෙන් බුදු සරණයි ❤
@WijenandaAthukorala
@WijenandaAthukorala 19 сағат бұрын
අපිට හමු උනේ නෑ මම හිතුවා කොහේදි හරි හමු වෙයි කියලා දෝනි ගේ මූන දකින්න ආසයි
@DNReview
@DNReview 18 сағат бұрын
Nice vlog🇱🇰❤️love you all😘😘😘😘😘
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 18 сағат бұрын
අනේ දුක හිතුනා 😢 වස්තුටයි මැනිකටයි ගමන් මහන්සියට වඩා හිතේ දුක තමයි වැඩිපුරම මු⁣හුනේ දැක්කේ ඒත් ඉතිං මොනවා කරන්නද නේද යනකොට අකරතැබ්බ ගොඩයි ඒද්දි පරිස්සමට ආවා නේද බුදු සරනයි 🙏
@shashikaperera299
@shashikaperera299 14 сағат бұрын
Ane Manda ai kiyala, oyala yanakota aththatama duka hithuna.. hamadamath aadaren sathutin parissamin inna labewa oyalata 🙏🥰 Love you guys ❤️🧡💙💛💚💜
@inoshikavitharana263
@inoshikavitharana263 13 сағат бұрын
Yummy mouth watering
@champapushpani4205
@champapushpani4205 17 сағат бұрын
බුදුසරණයි නංගී මල්ලී සුදු පැටව් ටිකටයි ....ආදරෙයි ❤️❤️❤️❤️❤️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 15 сағат бұрын
Hi manika have a great day and safe travels and God bless your family always watching from Italy ❤️❤️🙏❤️❤️
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 16 сағат бұрын
ඔයාලා වගේ ආදරෙන් සතුටින් ඉන්න ලස්සන පවුලක් තමා මගෙත් ප්‍රාර්ථනය..❤😊 යහපතක් ම වේවා සියලු දෙනාට 🎉
@maheshikawijebandara7734
@maheshikawijebandara7734 10 сағат бұрын
ඇත්තටම මටත් දුක හිතුනා අක්කලා යද්දි. ඒ උනාට මන් හැමදාම බලන් හිටියා අනුරාධපුරයට එනවා කියලා story එකක්වත් දායි කියලා. Passe video eka baladdi duka hituna itin awith gihin neh mehe. Chocolate ekak kanna tibuna chance eka missed🥺😁Hamadama sathutin parissamin inna. Budu saranai❤️
@RasthaThennakoon
@RasthaThennakoon 18 сағат бұрын
අදනම් දුක හිතුණා ඔයාලා යද්දී ..🌹 But all the best ... ❤❤❤
@kanchanakanchana1254
@kanchanakanchana1254 20 сағат бұрын
ලංකාව දාලා යන්න දුකයි වගේ කට්ටියටම ❤️❤️❤️❤️
@darmakirthijayasundara3886
@darmakirthijayasundara3886 8 сағат бұрын
හරිම ලස්සනයි .බුදු සරණයි❤❤
@herbertlokuge1280
@herbertlokuge1280 18 сағат бұрын
ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි සතුටුයි..
@Shiromi7613
@Shiromi7613 12 сағат бұрын
Loku putha lassanai konde kapala ❤
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf 16 сағат бұрын
nice family ,,nice vlog ❤❤❤😊
@anarichiyardeen4944
@anarichiyardeen4944 4 сағат бұрын
This video really emotional to me god bless u all ❤ u guy's
@hashinimasha1917
@hashinimasha1917 19 сағат бұрын
අක්කී ඔයා තාත්තී වගේ❤❤❤❤
@thinulanethsara3635
@thinulanethsara3635 16 сағат бұрын
මෙච්චර කල් වීඩියෝ බැලුවට මේ පාර ලංකාවට ආවට පස්සේයි දන්නේ ඔයාලා අපේ ගෙවල් ලග කියලා. අනේ අපරාදේ එන්න බැරි උනානේ ඔයාලා බලන්න. සොරි 😂 . ආදරේයි ගොඩක් ඔයාලාට ❤බුදුසරණයි. පරිස්සමින් ඉන්න
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 14 сағат бұрын
❤❤❤❤හැමෝටම සුබ දවසක්
@anuu19
@anuu19 4 сағат бұрын
අහ් මෙන්න මං ඉල්ලපු විඩියො එක දීලා අද... තැන්කු තැන්කු..අයෙ එන්න ලංකාවට ආපහු.. පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤
@වාසනාඒකනායක
@වාසනාඒකනායක 13 сағат бұрын
අක්කි ලංකාවට ඇවිත් මහත් වෙලා ලස්සන වෙලා අනෙ❤❤ ආදරෙයි ❤
@AirDrop-b6v
@AirDrop-b6v 8 сағат бұрын
super family . god bless
@iudisanayaka1946
@iudisanayaka1946 15 сағат бұрын
Dukai akkala giyata Aye dawska awma hambawemu Budusaranai hamotama adrei❤
@SampaSampa-f9k
@SampaSampa-f9k 8 сағат бұрын
කැවුම් දොදොල් රස පාටයි..❤
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 11 сағат бұрын
Demapiyanta kochchara duka adda apitah giya ekata dukai .ohoma tama jiwithe hati mage loku duwath rata inne itin mata dannewa e wedanawa hama detama jiwithe muna denna wenawa apita.budu saranai pawlatama.
@shanika_2812
@shanika_2812 17 сағат бұрын
පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි..❤❤.ලොකු පුතා නංගිගේ තාත්ති වගේමයි
@SanjeeWithRandi
@SanjeeWithRandi 11 сағат бұрын
safe flight 😍
@anujashiromani8915
@anujashiromani8915 11 сағат бұрын
Harima asawen oyalage videos balanne budusaranai hamotama ❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 18 сағат бұрын
Godak hodai yaluwanta kamath genall.rasapatai.ammalata godak Duka wenna athi.lassana dawas tikak.❤
@madujay6281
@madujay6281 15 сағат бұрын
Hama dama balanawa wage , lanka wata yanna lassthi wena thana edala , enakamma baluwa harima asawen . God bless you . oya lage family ekata ❤
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 15 сағат бұрын
Harima lassanaiii budu saranai ❤❤❤❤
@Chandima839
@Chandima839 10 сағат бұрын
මැනිකෙගෙ ගෙදර කලාගාරයක් වගේ🤗
@nilukapathirage1530
@nilukapathirage1530 14 сағат бұрын
Beautiful family❤
@Lavendersyoutube
@Lavendersyoutube Сағат бұрын
Mamath oya airline eknmaa london awa giya sathiye dn uk indan oyalage vedio balanwaa ❤
@d.shymalee9272
@d.shymalee9272 20 сағат бұрын
ammee thundenaa yanna laasthi wena thramak .dukai nangi asdeken dakaganna .nolabeema .mage mahaththayage yaluwek innawa මහියංගනye raja maha viharetath yanawa .api nam gampaha nangiye budu saranai hamootama .❤❤❤❤❤❤❤❤api katunayake airport kittuwa nangiye.....
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 10 сағат бұрын
ලංකාවෙන් යන එක අමාරුම කොටස.. ❤
@Studywithisuonline
@Studywithisuonline 10 сағат бұрын
Lovely family 🎉
@irushimadushani5704
@irushimadushani5704 9 сағат бұрын
ආදරෙයි ඔයාලට.....❤❤❤❤
@nuwansanjula8091
@nuwansanjula8091 10 сағат бұрын
Ane oyala yanwada patauthundenath aran parissamen god bess you❤❤
@SarathchandraKumara-b5x
@SarathchandraKumara-b5x 16 сағат бұрын
Apema aya wage dennene samma sama sam budu saranai oyalata podi duwa thmai mage duwa love you
@chamilkalokuge971
@chamilkalokuge971 15 сағат бұрын
Beautiful ❤️ ❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 17 сағат бұрын
ආදරෙයි, පරිස්සමෙන් යන්න❤❤❤
@madumadu-p3z
@madumadu-p3z 14 сағат бұрын
Niyami akkiyooo...aiyeee❤❤❤❤❤ adrei
@RandoliRanaweera
@RandoliRanaweera 7 сағат бұрын
Aaadreeeei❤❤❤
@dhanojadilhani7750
@dhanojadilhani7750 4 сағат бұрын
බුදුසරණයි t . C
@SalaImani-jf9sy
@SalaImani-jf9sy 18 сағат бұрын
Aiyai akki poddak mahat wela neda. Akki babage gauma hari lassanai. Ammma thattha dala yanakota dukayi thama. Parissamin inna ❤❤
@asafernando6290
@asafernando6290 10 сағат бұрын
Bags ඔක්කොමත් හරි අක්කගේ ෂොපින් කවරෙත් හරි 🤣 අපිටත් දුකයි ඔයාල ගෙදර අයගෙන් වෙන්වෙලා යද්දී. මට නම් හිතෙනවා ඉන්න තැන්, කන්න බොන්න හැම දෙයක්ම තිබිලත් තමන්ගේ ආදරණීයඅයගෙන් මෙහෙම දුරස් වෙලා ඉන්නේ ඇයි කියලත්, ඒ අය දුක් වෙද්දී. කොහොම හරි ලෝකේ කොහේ හරි හොදින් ජීවත් වෙන්න තමා ඕනේ. කොච්චර අය ඔහොම ඉන්නවද ඔයාලගේ ගෙවල්වල තව අයවත් ඉන්නවනේ. සමහරුන්ගේ ගෙවල්වල මහලු දෙමව්පියෝ විතරයි. ❤️❤️❤️❤️❤️ දුව ඔයාලට යන්න එන්න ටිකට්ස් වලට ගිය වියදම කොහොමද පොඩ්ඩන්ට සම්පුර්ණමද
@TheekshanaPerera-id2rd
@TheekshanaPerera-id2rd 10 сағат бұрын
Lovely family
@sasifdo3642
@sasifdo3642 7 сағат бұрын
අනෙ දුක හිතුනා අප්පා😓😓ආසාවෙන් විඩියො බැලුවේ ඔයාලගෙ..ලංකාවට ආවොත් ඉතින් යන්නම වෙනවනෙ ආයෙ මෙහෙ ඉදලත් බෑනෙ නේද අක්කෙ😓😓අදමයී comment කරන්නෙ මම...අක්කී බබා කරන දේම මල්ලී බබාට කරන්නමයී ඕනේ...අනෙ ආදරේයී ඔයලා හැමොටම අක්කෙ බුදු සරනයී🙏🙏🙏❤️❤️
@sandaminiyashodha697
@sandaminiyashodha697 12 сағат бұрын
දුක හිතුනා 😢❤
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 5 сағат бұрын
ලංකාව දාල එද්දී දුකයි ⁣පවිලෙ අයගෙන් දුරස් වෙද්දී මොනව කරන්නද තෙරුවන් සරනයි
@nuperera
@nuperera 9 сағат бұрын
Ane akki magema siblings mawa dala yanwa wage danune. Harima dukai. Sorry ema kiyala akkige hita reduna nam. Akkita godak dukai kiyala danwa. Koma hari videosuth aran paww thank you ekata. ❤ hama dema ema tamai akki apita kawada hari me hama dema dala yana wenwa. Eth oyala yanakota godak dukai . Ikkmnata ayemath lakatwa ena labena kiyala mage mulu hadawatinama paratana karanwa.❤ Hodain satutin inna. Adareee hamotma. ❤❤god bless akki ayya and family ❤
@supuniprashanshika2078
@supuniprashanshika2078 6 сағат бұрын
Hemadama sathutinma inda oyala ❤❤hrima adarei mn oyalata😊
@ama_senavirathna
@ama_senavirathna 18 сағат бұрын
Come again for Sinhala Aurudda!
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 14 сағат бұрын
Maniki oyagehilmataka.lokuineda malligenam aulaknh.kohomaunat hornmayanvane apibalanna awetnh.❤
@premaranasinghe9043
@premaranasinghe9043 Сағат бұрын
Pute mama oyaĺage veedio nitahrama balanava hari lassana punchi femili ekak godak adare hode budusaranai mama itaĺi verona
@ShairmilaRanasinghe
@ShairmilaRanasinghe 17 сағат бұрын
Thathithata kiyanne duka hangagena hina wena kenek ❤❤
@ChaturaDulanjan
@ChaturaDulanjan 14 сағат бұрын
❤❤
@prabatharathnayake5723
@prabatharathnayake5723 20 сағат бұрын
❤❤😊
@jeanvanlangenberg3677
@jeanvanlangenberg3677 20 сағат бұрын
@SheshikaSithmi
@SheshikaSithmi 20 сағат бұрын
❤❤😘
@MadushaMadusha-m9k
@MadushaMadusha-m9k 16 сағат бұрын
Man normally kawadwat kisima Chanel ekakata ho kisma deyakata COMMENT karana kenek newei so Puduma taram simple life ekek meka oyalage. Mage podi kale matak wenawa meka baladdi Ahamben dakka video ekek okkoma baluwa mama mekata tamai comment Kare. Harima lassanai sarala jeevitha harima puduma lassanai a rosa mal thunat ekka oyala gewana life eka seeya ekka kadachoru aran silimalle dala kana podi rosamala. Oyalata budusaranai hamadama sathutin inna. 🧿♥️🌈🍂🍀🪬🦄 hamadama balanawa ayet hama video ekek ma 🙌
@priyadarshaniperis5514
@priyadarshaniperis5514 3 сағат бұрын
Ane harima shok.mama hari asawen.oyalage lanka tour eka baluwe.mama cyprus වලින් .mage duwath uk wala inne.
@thamarachandani4521
@thamarachandani4521 11 сағат бұрын
Ane apita hambawenna beri unane. Shoiii
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 19 сағат бұрын
❤❤❤❤❤❤❤
@sl60tv40
@sl60tv40 11 сағат бұрын
මේ වගේ බිරිදක් ලබන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනිද? ❤
@AN.B914
@AN.B914 17 сағат бұрын
🥰
@Sashimi889
@Sashimi889 16 сағат бұрын
Air port ake spa Ceylon ake prices higher than the outlet ones. Buy from normal outlets
@vihanganethmini4918
@vihanganethmini4918 4 сағат бұрын
🤩
@RenukaSamankula
@RenukaSamankula 18 сағат бұрын
Budu saranayi adareyi
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Sheshadrie Krishan online
Рет қаралды 123 М.
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
England to Sri Lanka. ලංකාවට ආව දවස
39:28
Wasthu & Menika Family
Рет қаралды 191 М.