කැලේ මැද මාලිගා හදන මිනිස්සුන්ගේ වීඩියෝවල රහස් ඔබ දන්නවද? | Is Primitive Youtube Channels Are Fake

  Рет қаралды 411,018

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

රෑ ඇබ්බැහි වෙලා වගේ මේ කැලේ මැද මිනිස්සු මාලිගා පිහිනුම් තටාක හදන වීඩියෝ ඔබ බලාගෙන ඉන්නවා නේද? හැබැයි ඔවුන්ගේ මේ වීඩියෝ වල ඔබ නොදන්න රහස් ගැන දැනගන්න කැමතිද? ඒ විදියට අද මේ වීඩියෝ එක බලලා කැලේ මැද මාලිගා හදන මිනිස්සුන්ගේ වීඩියෝවල රහස් ගැන වගේම තවත් ඔබ නොදන්න දේවල් ගොඩක් ගැන දැනගන්න.
Primitive Technology, Jungle survival like youtube channels create videos that people make insane palaces and swim pools inside jungles. But How do they doing it? what are the secrets of their videos. In this video lets talk about Is Primitive KZbin Channels Are Fake and many more things you didn't know before.
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.c...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 358
@UshanOfficial
@UshanOfficial 2 жыл бұрын
මේ Primative Shelters හදන මුන්ගෙ videos බලද්දි මුලදි එච්චර ගානක් නැති උනාට, එකපාරක් මුන් තඩි කොටයක් බණ්ඩි කියතකින් තනි මිනිහෙක් විනාඩි 2න් ඉරලා දාද්දි තේරුණා මේකෙ වෙන ගේම් එකක් යන්නෙ කියලා.😜 ඒවා මේවා කොහොම උනත් උන්ගෙ Talents, plans & Knowledge එක එහෙම සුපිරියී ආහ්.🔥කොච්චර බැලුවත් එපා වෙන්නෑ.😍බලන්න බලන්න ආස හිතෙනවා...🤗
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
අඩේ කොච්චර කාලයක් ගියත් අර ගෙවල් හදන වැඩේ නම් සුපිරි❤️
@vlogs4075
@vlogs4075 2 жыл бұрын
මෙයාලගෙ vedios බලලා තියන අය මේ කොනට 😀
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
මම
@mallikakumari3709
@mallikakumari3709 2 жыл бұрын
මම
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
මම 😌
@respectshortsboys8809
@respectshortsboys8809 2 жыл бұрын
මමත් බලලා තියෙනවා
@Gamingnowty-u5v
@Gamingnowty-u5v 2 жыл бұрын
මම
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
එයාලගෙ වීඩියෝ ගොඩක් අමුතුයි . ඒත් බලන්න හිතෙනව ☺️
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
@Crick SL YT © මටත් උදව්වක් ඕනෙ ඉතිම් 😢
@praveen7751
@praveen7751 2 жыл бұрын
@@slfishworld6043 මෙන්න මගෙන් ඔයාටත් sub
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
@@praveen7751 thanks ☺️ ඔයාට ත් sub එකක් දුන්න ☺️
@thabaruthathsara9970
@thabaruthathsara9970 2 жыл бұрын
Aththamai
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
මම මේ බැලුවෙ මම දාපු වීඩියෝ වලට වත් එක දවසින් ලයික් වැටිල නෑ මගෙ මේ comment එකට තරම් 🙈🙈🙈🤭🤭
@mastergaming7017
@mastergaming7017 2 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් ආදරෙයි අයියෙ හැමදාමත් මේ වගේ වීඩියො ගේන්න අයියෙ❤️❤️😍
@ariyarathnahettiarachchi9558
@ariyarathnahettiarachchi9558 2 жыл бұрын
වෙනදා වගේම අදත් හොඳ තොරතුරු ටිකක් අපිට ගෙනාවාට ගොඩක් ස්තුතියි ! 🧐👍🙂
@kavishka244
@kavishka244 2 жыл бұрын
එක නම් පට්ට bn . හෙනම ආතල් video බලද්දීත් පුදුමයි. උඹට නම් හරියන්න ona 🌺
@kochchiya
@kochchiya 2 жыл бұрын
මමත් ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඒවට 🤟😁👌
@Yakuz051
@Yakuz051 2 жыл бұрын
බලන්න පටන් ගත්තොත් ඇබ්බැහිවෙන වීඩියෝ වර්ගයක් තමයි විශ්ව ගවේශකගේ වීඩියෝ කියන්නේ😅❤️
@kavizilva
@kavizilva 2 жыл бұрын
නියපොතුවල සුදු පාට ආවම පොඩි කාලෙ ඉදන්ම කිව්වෙ නම් අලුත් යාලුවෙක් හම්බුනා කියලා 😁🤭😂
@Sasanka0823
@Sasanka0823 2 жыл бұрын
ඇත්තක් 😁🥲
@Vi_mu_wa.
@Vi_mu_wa. 2 жыл бұрын
Sirawatama 😂😉
@isuruisuru9045
@isuruisuru9045 2 жыл бұрын
🥵
@induminikumarasinghe7951
@induminikumarasinghe7951 2 жыл бұрын
ඒක තමයි මමත් හිතන් හිටියේ එහෙමයි 😂
@RinneganDemon
@RinneganDemon 2 жыл бұрын
මට නම් හිටපු යාළුවෝ දෙන්නත් නැතිවුනා 🤣🤣
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
ඔව් ඔව් මටත් හිතුණා එයාලා මාලිගා වගේ ගෙවල්,පොකුණු හදනකොට තනියම නෙවේ හදනවා ඇත්තේ කියලා 🙂 වීඩියෝ එක නියමයි අයියේ වටින වීඩියෝ එකක් 👌👍❤️🥰
@happycreativelanka2989
@happycreativelanka2989 2 жыл бұрын
මාත් ඉස්සර ඔය වීඩියෝ එකේ වගේ කැලේ මැද ගෙයක් හදන්න හිටියේ. මං ඒකේ ජීවත් වෙන්නත් හිතුවා 😅 ඒත් දැන් විශ්ව ගවේෂක අයියගේ වීඩියෝ එක බැලුවම තමා තේරුනේ මොන මගුලක්ද මම ඉස්සර කරන්න හැදුවේ කියලා 😂💔
@junnierubyjanez
@junnierubyjanez 2 жыл бұрын
So funny😂😂😆😆
@junnierubyjanez
@junnierubyjanez 2 жыл бұрын
So funny😂😂😆😆
@dheyalagedon7429
@dheyalagedon7429 2 жыл бұрын
😂😂😂😂😂😂
@akithkalansooriya3360
@akithkalansooriya3360 2 жыл бұрын
මරු බං
@movielokayalk
@movielokayalk Жыл бұрын
😅🐷
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් ☺️☺️☺️👍😍😍
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
ඔක්කොම හරි ලස්සන ගෙවල් හදල ඉවර වෙලා ජරාවල් කන එක තමයි බලන් ඉන්න බැරි😁😑😑
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
කාම්බෝජියන් මිනිස්සු ඒවගෙ අප්පිරිය හිතෙන කෑම තමයි කන්නෙ
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
@Anonymous Memer මෙහේ තලගොයා කනවා😁
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
කිඹුල්ලුත් කනවා🤮
@subhasaniruwanthi6113
@subhasaniruwanthi6113 2 жыл бұрын
@@vihangac.i8252 😂 ලංකාවේද
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
@@subhasaniruwanthi6113 කිඹුල්ලු ලංකාවෙ කන්නෙ නෑ තලගොයා කනවා
@nethmaanuhas9986
@nethmaanuhas9986 2 жыл бұрын
මම පොලව යට ගෙවල් හදන video ගොඩක් බලනවා මට තිබ්බ ප්‍රශ්නයක් තම කොහොමද ඔහොම හදන්නෙ කියලා එකට විසදුම ගෙන්න පුලුවන් ඔයා වගෙ වැඩ්ඩෙක්ට විතරයි
@kasunkamarasinghe3028
@kasunkamarasinghe3028 2 жыл бұрын
ඇත්තටම මිනිස්සු බොහෝ දෙනෙක් එකතු වෙලා, නවීන යන්ත්‍ර උපකරණ භාවිත කරනවා ඇති කියලා හැමෝම හිතනවා. ඔයත් හිතන දෙයක්නේ කියන්නේ. කිසිම ඔප්පු කරන්න සාත්ෂි ඉදිරිපත් කරලා නෑනේ. හිතලු වීඩියෝ මගින් දාන එක නම් අනුමත කරන්න බෑ. වගකීමක් ඇතුව වාර්තා කරන්න. මොකද සමහර විට ඔවුන් ඇත්තටම ඒ දේ කරනවනම් ඔබ කරන්නේ ඔවුන්ට අසාධාරණයක්. 🙂
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
මේක ගැන මං හොය හොය හිටියෙ,ස්තුති විශ්ව ගවේශක
@lokayagaweshaka5485
@lokayagaweshaka5485 2 жыл бұрын
නියමයි විශ්ව ගවේශක අයියේ හැමදාම වගේ අද වීඩියෝ එකත් නියමයි 😍😍😍
@EnigmaTuneStudio
@EnigmaTuneStudio 2 жыл бұрын
ado
@nilminivijesekara3085
@nilminivijesekara3085 2 жыл бұрын
සමහර ඒවාවල "106 days " කියලා දාලා තියෙනවා
@praveen7751
@praveen7751 2 жыл бұрын
මත් බලනවා මම ඕවා 10000 විතර බලලා ඇති 😎😎🥰🥰🥰😎😎
@cardboardstoryvibration2020
@cardboardstoryvibration2020 2 жыл бұрын
@Nimsara Creative Academy matath please
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
කාම්බෝජ ව⁣ගේ රටවල රජයේ හා රජයේ හමුදා වගේ එවා එකතු වෙලා රටට ඩොලර් ගෙන්න ගහන ගේමක් වෙන්නත් පුළුවන්. මට හිතෙන විදියට.
@shahassadeesha6834
@shahassadeesha6834 2 жыл бұрын
නියමයි අයියේ අදත් ❤️😊
@thusharanawodani6814
@thusharanawodani6814 2 жыл бұрын
ඒක කොච්චර කට් කරන්න හැදුවත් බලන්නමයි හිතෙන්නේ
@Gaminglaki973
@Gaminglaki973 2 жыл бұрын
අදත්,සුපිරි
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
ඔන්න අදනම් දාපුගමන්ම බැලුවා...😅
@cutebunny7478
@cutebunny7478 2 жыл бұрын
ඒ විඩියෝ ගැන පලවෙනි වතාවට අද දන්න අහිංසක මම.....
@මොකක්දමේ
@මොකක්දමේ 2 жыл бұрын
Ayyo
@Manu__boy_456
@Manu__boy_456 2 жыл бұрын
මන් මේ වෙනකන්ම හිතන් ඉදියෙ නිය පොත්තේ එවා තියන ගාන ඉන්න යාලුවො ගාන කියල😑😼💔
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි සුලෝචන අයියේ ❤️❤️❤️
@isuruanjana5090
@isuruanjana5090 2 жыл бұрын
Niyamai video ekk enkm hitiye onama ekak thama meka 😁♥️
@shehan8426
@shehan8426 2 жыл бұрын
අර මිනිස්සුන්ගෙ සීන් එක මන් ඒකාලෙ ඉදන්ම අපේ මල්ලිට කිව්ව ඒත් පිලිගත්තෙ නෑ...👍
@Magdalin7
@Magdalin7 2 жыл бұрын
😄😄😄😏
@3Dsinhala
@3Dsinhala 2 жыл бұрын
එයාලගෙ ගෙවල් හදන වීඩියෝ බලන්න බලන්න ආසා හිතෙනවා 🔥
@3Dsinhala
@3Dsinhala 2 жыл бұрын
@Nimsara Creative Academy hm
@themusichousebypiyumal
@themusichousebypiyumal 2 жыл бұрын
ම⁣ටත් මේ සීන් එක ගැන මාරම ප්‍රශ්නයක් තිබ්බා..හැබැයි උන්නම් මරු ඈහ්❤
@sanjeewa__lakshan
@sanjeewa__lakshan 2 жыл бұрын
සුපිරියක් තමා
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
මමත් පිස්සුවෙන් වගේ මේ ගෙවල් හදන වීඩියෝ බලනව.මාර ලස්සනයි .උන ලී වලින් පුදුම විදියට ලස්සනට අමුතු ගෙවල් හදනව.මන් නිතර නිතර ඒ වීඩියෝ බලනව.😍👌
@himaligamage8194
@himaligamage8194 2 жыл бұрын
මගේ ආසම වීඩියෝ වර්ගය 😀😀😀
@dammikaudayanga4406
@dammikaudayanga4406 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක්👍👍👍
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
මේකේ පහලට කියවන්න රස කතාවක් තියෙනවා😁 ඔයාලගේ අදහස් ඕනේ වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන් දෙපැත්තට ම 🙏👍 3:26 හොඳ කපටිකමක් ඒක ඒත් පරිසරයේ තියෙන ගස්කොලන්, එව්වගේ හෙවනැල්ල, ගස් වල කොළ වල ප්‍රමානෙ, ගොඩ දාන පස් වල පාට තෙතමනය, අඩි සටහන්, පරිසරයේ ඇති සටහන් දැක්කහම තේරුම් ගන්න පුළුවන් ගොඩක් අය මේකට සපෝට් කරනවා, එතකොට මේක කරන්නෙ කොහෙද කියලා ඒත් මෙතන පරහක් තියෙනවා හොඳට බලන්න ඔය වීඩියෝ කරද්දී එයාල මලාට කැමරා දිහා බලන්නේ නෑ, වැඩ කරද්දී මහන්සියක් පෙන්නන්නෙත් නෑ, ඒ අයගෙ අත් කකුල් වල සමහර තැන් අසාමාන්‍ය විදිහට blur කරලා එඩිට් කරලා තියෙන්නේ මේ අදහස සමහර විට බොරු වෙන්නත් පුළුවන්, ඒත් මට මේක කවදාවත් නොහිතෙන්න තිබ්බ squid game ගැන අහලා නොතිබ්බා නම්, වෙලාවකට මට හිතෙනවා මේ එක්තරා විදිහකට ඒ වගේ එකක්ද කියලා, ලෝකේ ඉන්න නිර්මාණ කාරයෝ එකතු කරගෙන ඒ අයව මොකක් හරි කරලා කොහෙට්ට හරි අරං ගිහින් මෙහෙම වැඩ කරන්න දාලා රෙකෝඩ් කරනවද කියලා තවත් වෙලාවකට මට හිතෙනවා මේ අය මේ ඉන්නේ කෘතීම පරිසරයක කියලා..... හිතලා බලන්නකෝ මිස්ට බීස්ට් වගේ සුපිරි සල්ලි කාරයෝ කරන වැඩ එතකොට Hollywood වල movie වලට හදන කෘතීම පරිසර එහෙම ගැන..... ඒ වගේ පරිසරයක කලින් හදපු ආකෘතියක් වළලලා වහල තියෙන එක මුං සුද්ධ කරලා අරං හදනවා වගේ කරනවා වෙන්නත් පුළුවන්... ඒත් එහෙම කරනවා නම් ඇයි අර තැන පුඩු, කැපුම් හීරුම් තුවාල වහන්නේ නැතුව බෙල්ල, කකුලේ වළලුකර, අත් වල මැණික් කටුව ගාව එහෙම blur කරලා හෝ කෘතීමව එඩිට් කරලා දාලා තියෙන්නේ 🤔
@ONE4ALLFF
@ONE4ALLFF 2 жыл бұрын
sira habyi eka nam
@shiranthalakshan5184
@shiranthalakshan5184 2 жыл бұрын
Sean bridon lage video gana .me wage video ekk krnna brother ...eeka balana ayata watinawaaa....
@tikshanasilva3361
@tikshanasilva3361 2 жыл бұрын
මේ පාරනම් වේනස්ම විඩියෝ එකක් නියමයි අයියේ‌ 😁😁😁
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
මං හරිම ආසයි එයාලගේ වීඩියෝ බලන්න
@SLGAMINGBOYYTLIVEBUSSID
@SLGAMINGBOYYTLIVEBUSSID 2 жыл бұрын
එයාලගේ Video ලස්සනයි එයිට වඩා අයියාගෙ Video ලස්සනයි❤️
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
හොඳට බැලුවොත් සමහර mistake තියෙනවා ඒත් ඔව්වා ඔච්චර මහන්සි වෙලා විනාඩි 15කින් දාන්නේ අපරාදේ කියලා මට හිතුනා හැමවෙලේම
@hasithalakshan9358
@hasithalakshan9358 2 жыл бұрын
Patta bro💜️💜️💜️💜️
@waattacker666
@waattacker666 2 жыл бұрын
අම්පි ආම්වෝ 😂😂😂😂💖💖💖👍👍👍👍👍
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Great 👍 👌 👍 thank you so much
@virajadhikari2506
@virajadhikari2506 2 жыл бұрын
Uba original voice 1n meka kalanam watinava. Nikan gobba voice aran karanna epa.. jaya weva.anika video galapenna dapan machan
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිනි සුලගේ.. සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ.. පුන්චි කව්ලුවෙන් සදරැස් රින්ගා අදින සොදුරු දසුනේ.. මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ.. හෙද තක්සලාව වෙත පැමිනෙන්න ඔබ සැමට ආරාදනා...🙂ඔබසැමට නිදුක් නීරොගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
@larangarandaya2440
@larangarandaya2440 2 жыл бұрын
bosa oyge video hondai habai katha krn widiha nn awl nidimth hdnew poddk active widiht katha krnn try krnna
@shalukavidusha3739
@shalukavidusha3739 2 жыл бұрын
ඒවා අමුතුයි...😑😑 ඒ උනාට නියමයි......අදත් වීඩියෝ එක සුපිරියි.....❤️❤️
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්
@dilananuruddha1075
@dilananuruddha1075 2 жыл бұрын
ඔව් මේ videos වලට ඇබ්බැහි වෙනව..එකක් බැලුවම තවත් 5ක් 6ක් බලල තමයි ඉවර වෙන්නෙ
@abhirukareendra6759
@abhirukareendra6759 2 жыл бұрын
බලන්න ගත්තොත් ඉතින් දවසක් විතර බලන්න පුලුවන් ඒවා🤣
@mshafhan3038
@mshafhan3038 2 жыл бұрын
මම දැනගන්න ආසාවෙන් හිටපු දෙයක් අද දැනගත්තා
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
එයාලගෙ විඩියො ගොඩක් යුටියුබ් එකෙ වැටෙනවා.මම දවසට විඩියො 30ක් විතර බලනවා😍එප වෙන්නෙ නැ
@dnrcreations6576
@dnrcreations6576 2 жыл бұрын
ane ara asmr kiyana ee mean eka kiyala dennako danna eyala reply karannako please.... please
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
අනිවාර්යයෙන්
@manduleedewothma2387
@manduleedewothma2387 2 жыл бұрын
Lankave una darunuma minimarum ekathuvaka video ekk oni 😊🥴🏴‍☠️🎭❤️
@manduleedewothma2387
@manduleedewothma2387 2 жыл бұрын
@Crick SL YT © ehemd
@Amo_movie
@Amo_movie 2 жыл бұрын
වෙනද වගේම සුපිරි
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
තෑන්ක් මචෝ මේ වගේ විඩියෝ ගෙනොට හැබැයි හෙට අනිවා හොල්මන් ඔන මෙ වගේ විඩියෝ හදන්න ශක්තිය දයිරිය ලෑබ්‍රෙවා කියලා ප්‍රාත්තනා කරමු❤මේ පැත්තත් එනන්
@areyoulife
@areyoulife 2 жыл бұрын
ඔවුන්ගේ කැපවීම මහන්සිය වටිනවා. නිර්මාණශීලි මිනිස්සු දැන් දැන් ගොඩක් අඩු වන නිසා.
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ස්තූතියි
@kavindumindada2288
@kavindumindada2288 2 жыл бұрын
Oya oyage aththama voice ekada naththam filter ekakda
@sltechkaviya2882
@sltechkaviya2882 2 жыл бұрын
සුපිරි පරී පරී💖🤘
@sanathpushpakumara6146
@sanathpushpakumara6146 2 жыл бұрын
අදත් එල
@vampireff9480
@vampireff9480 2 жыл бұрын
ඒ වීඩියෝ නං ඇත්තටම නියමයි
@chandimaiwanthi3905
@chandimaiwanthi3905 2 жыл бұрын
මාරයි
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
නියමායි❤️
@himr.google3231
@himr.google3231 2 жыл бұрын
maru vedio eka 73:👍
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 2 жыл бұрын
ai bn hama wakyakama anthima wachene ushandin kiyanne?
@sahanudeshika4424
@sahanudeshika4424 2 жыл бұрын
aka aththa
@dhanushkabandara8108
@dhanushkabandara8108 2 жыл бұрын
Eka nam aththa
@sheni6004
@sheni6004 2 жыл бұрын
ස්තුතියි
@SenuriNihansa
@SenuriNihansa 2 жыл бұрын
Eyalage video balala thiyenne kauda...😊
@channelsn3821
@channelsn3821 2 жыл бұрын
මටනම් මේ කියපු දේවල් ඉස්සර ඉදන්ම මෙහෙම හිතුන 🙂🤭😊😊
@sathirabalasuriya4191
@sathirabalasuriya4191 2 жыл бұрын
e hadana geval kala asse thama thiyenavada?
@clok3747
@clok3747 2 жыл бұрын
niyam video ne oh yeah karane
@hesandunimtharu9621
@hesandunimtharu9621 2 жыл бұрын
ගොඩක් ස්තූතියි හොය හොය හිටියෙ
@shevon_1
@shevon_1 2 жыл бұрын
Math baluva un kohomda kalave arama geval hadnne kiyala aniva me video eka 500 k paninava🇱🇰✌️💪
@KalaniHasanthika-xb7mu
@KalaniHasanthika-xb7mu 7 ай бұрын
අදමයි දැනගත්තෙ😂
@udaradanu9969
@udaradanu9969 2 жыл бұрын
Eeva nice habai
@kaviya5150
@kaviya5150 2 жыл бұрын
සුපිරි ada ❤️🤩
@sakuradeshayajapanwiththar5133
@sakuradeshayajapanwiththar5133 2 жыл бұрын
👍👍👍👍
@vlogs4075
@vlogs4075 2 жыл бұрын
අදත මම 1 st අයියෙ
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
එක
@xmastertechsinhala3523
@xmastertechsinhala3523 2 жыл бұрын
අය්යෙ මම ඔයා වගේ චැනල් එකක් හදන්න යන්නෙ කෙනෙක්ට දැනුම දෙන්න පුළුවන්.. හදපු ගමන් ලින්ක් එකක් දම්මොත් කාමියුනිටියක් දාලා උදව්වක් දෙන්න පුලුවන්ද? අනෙ අයියේ පුළුවන්නම් ලොකු උදව්වක්.. ප්ලිීස් රිප්ලයි එකක් දාන්න 🥺
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
සුපිරියි 🤘
@manusharavishan3552
@manusharavishan3552 2 жыл бұрын
ඔවා ඉතින් short දානකොට ඔහොම තමා
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
උන් යුටියුබ් එකෙන් කොටිගනන් හොයනො එහෙම බලනකොට උන්නෙවෙය් අපිය් වැද්දෝ😇
@d.m.l.mkarunarathne6241
@d.m.l.mkarunarathne6241 2 жыл бұрын
1 vedeo aka gana matath prashnayak thibba ❤️❤️❤️
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
Superb 🔥
@nethan.shenul
@nethan.shenul 2 жыл бұрын
holman vidiyo one
@nilllokaua2564
@nilllokaua2564 2 жыл бұрын
මගෙ සිත කියන අය මෙ පැත්තට
@Yamete_kudasai1
@Yamete_kudasai1 2 жыл бұрын
Mn oka gana eda idnma danagatta. mt thiyena prashne oya hadana hama niramanayakatama anthime mkdd wenne kiyala...maduruwo bowenna puluwan neda mewai wathura pirila🙂🙂anika ohama nirmana hadala hadala kalema eliwela athi habai dan🙂
@d.m.l.mkarunarathne6241
@d.m.l.mkarunarathne6241 2 жыл бұрын
Ela ela 1 vedeo aka
@sizarbossyt
@sizarbossyt 2 жыл бұрын
KohomA karath වැde superb
@hasithsandaruwan8042
@hasithsandaruwan8042 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ😲
@TikTok-el2bg
@TikTok-el2bg 2 жыл бұрын
🙏🙏
@respectshortsboys8809
@respectshortsboys8809 2 жыл бұрын
ආනේ යාලු මට පොඩි sub එකක් pleaseee... 👍😭
@Nathuralsoundsl
@Nathuralsoundsl 2 жыл бұрын
මාත් එයාලගේ වීඩියෝ බලනවා
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
🥺🙏මගෙ රට සුවපත් වේවා🙏🥺 රට කාපු හිවල්ලු සහ අපේ රටට වෙච්ච දේ සහසුද්දෙන්ම අන්තර්ගත කර නිර්මාණය කළ වීඩියෝව බලන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න✊
@nicebro4748
@nicebro4748 2 жыл бұрын
වීඩියෝ නම් ෆට්ට ඒත් මචං කටහඬ අහන් ඉන්න තමයි අමාරුම.දැං ඉතින් 1m sub තියෙන එකේ කවුරුහරි කටහඬ ලස්සන කෙනෙක් අරං වැඩේ කරන් ගියා නම් තවත් ගොඩ
@nirmirajakaruna1360
@nirmirajakaruna1360 2 жыл бұрын
ඔව් අනේ.හොඳ channel එකක් එත් voice එක අහන් ඉන්න අමාරුයි සමහර videos ignore කරනවා අහන්න බැ.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 21 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 33 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
100 Days Survive in Rainforest Building Underground Water Slide Park and Swimming Pool House
30:44
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН