Is Time the Fourth Dimension?

  Рет қаралды 28,378

videokatha

videokatha

Күн бұрын

Пікірлер: 192
@HeamGeek
@HeamGeek 7 жыл бұрын
ඔබටත් හොඳට video හදන්න හොඳ concept / ideas ඵන data ඔනේවටත් වඩා ලැබෙන සතුටු දායක අලුත් අවුරුද්දක් වේවා.😄😆😜😏🙏🙋👬👍
@asanka.abewickrama
@asanka.abewickrama 7 жыл бұрын
කාලය කියන එක නැවතිලා තියන එකක් , අතීතය අනාගතය එකම මොහොතක් කියල මටත් නිකමට හිතුන. මේ වගෙ විඩියොස් දිගටම කරන්න. සුබ අලුත් අවුරුද්දක්!!
@muthukumaragamage4728
@muthukumaragamage4728 3 жыл бұрын
සහෝ...බුදුන් වහන්සේ ,අකාලිකයි කියල දෙයක් දේශනා කලේ ඔික තමයි.අතීතයක් නැත,අනාගතයක් නැත,ඒ පිලිබද මතක ඇත, වර්තමානයක් පමනක් ඇත,......ඒ මෙිමොහොතයි........
@rolemodels7802
@rolemodels7802 7 жыл бұрын
just an idea. ඔය කෙහෙල් ගෙඩිය කතදරේදී. අපි Time Travel ගැන හිතමු. එතකොට අපිට Time Travel කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නේද. කෙහෙල් ගෙඩියේ Edge දෙක. එතනින් එහාට අපි exist වෙන්නේ නැහැ. correct me if i'm wrong :3
@fillmaxx1651
@fillmaxx1651 7 жыл бұрын
සම්පත් අයියේ. ප්‍රතමයෙන් ඔබට සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙම වසරේ පෙරටන් වඩා අපට දැනුම ලබාදීමට ශක්තිය දහිරිය ලැබේවා. මා සිතන ආකාරයට සිවුවන මානය දැකිමටනම් මිනිසා ආද්‍යාත්මික වියයුතුයි. කිසිදිනක විද්‍යාව අනුව සිවුවන මානයක් දැකිමටනම් නොහැක. එය හුදෙක්ම මිනිසාගේ මනස දියුණුව මගින් අවදි කරගත හැකි දෙයක් විනා යන්ත්‍රයක් මගින් හො සමික්ෂණයක් මගින් විසදිය නොහැක. අතිත මිනිසුන් සිවුවන මානය අවදිකර එයින් ලොවටම සෙතක් කර ඇති බව අපගේ පැරැණි පොත්පත් වල සදහන්ව ඇත. යම් දිනක සම්පත් අයියා පවසන ආකාරයට නවින විද්‍යාව මගින් සිවුවන මානය නිසැකයෙන් සොයාගන්නා අතර නමුදු එයට පිවිසිමට හො සිවුවන මානය දැකිමටනම් නිසැකවම මිනිස් වර්ගයාට අද්‍යාත්මික බවින් පිරි මිනිසෙකු බවට පත් විමට වනවා.
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 7 жыл бұрын
fill maxx ඇත්ත වශයෙන්ම
@thilangasulakshana8129
@thilangasulakshana8129 6 жыл бұрын
ඒක පට්ට channel එක. ගොඩාක් වටිනවා
@DumindaPriyadarshana
@DumindaPriyadarshana 7 жыл бұрын
මගේ අදහසේ හැටියට අනාගතය කලින් තීරණය වෙලා තියෙන දෙයක් වෙන්න බැහැ. මොකද එහෙමනම් අපි කරන කිසිම දෙයකට අපි වග කියන්න ඕනෙ නෑනෙ. උතසහ කරන්න ඕනෙත් නැතිවෙයි කියල හිතන්නත් වෙනව. බුදු දහමෙ කියවෙන දේවලුත් එක්ක පොඩි ගැටීමක් ඇති වෙනව වගේ. එතකොට චේතනාව කර්මය බවට පත්වීම යම් තරමකින් හෝ තර්ක කළ හැකි උවත්, චේතනාව කලින් තීරණය වී තිබීම නිසා එහි වගකීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇති වන බව මාගේ අදහසයි.
@htacamila9495
@htacamila9495 5 жыл бұрын
ape anagathaya kalin thiranaya wela thiyenna puluwan
@hasithaprebath114
@hasithaprebath114 4 жыл бұрын
අපි ඉන්නේ කොම්පියුටර් සිමියුලේශන් එකක ද එතකොට
@gargantua7101
@gargantua7101 3 жыл бұрын
@@hasithaprebath114 වෙන්න පුලුවන් නේහ්
@Nethupamashavinda-y3e
@Nethupamashavinda-y3e 6 ай бұрын
ඒම බුදූ දහමත් එක්ක සම්බන්ද නැහ කියලා අපිට කෙලින්ම කියන්න බැහ නේ ද.මොකද බුදු හාමුදුරුවන්ට අතීතය අනාගතය දෙකම ගෝචර කරගන්න පුලුවන් නේද.අතීතය ගෝචර කර ගත්තා එකට උදාහරනයක් විදියට යශෝදරා දේවියට චන්න කින්න ජාතක කතාව කියනවා නේද පෙර ආතමයක දී උන.ඒ වගේම අනාගතේ ගැන ගෝචර කරගත්ත අවස්තා ගැන බැලුවම බුදු හාමුදුරුවො අනාගතේ ගැන බලලා චත්ත මානවකයන් හොරුන් ගෙන් මැරෙන බව දැන ගෙන ඊට කලිම් චත්ත මානවක ගාතාව දේශනා කරනවා නේ ද.ඉතින් ඒම බැලුවම බුදු දහමෙ කෙලිම් කියලා තිබුනේ නැති උනාට වක්‍රාකාරව කියලා තියනවා නේ ද අනාගතය කලින් තීරනය කරන්න පූලුවන් කියලා යාලූ.
@sahanransikarajapaksha4196
@sahanransikarajapaksha4196 7 жыл бұрын
නියමයි. සුබ අලුත් අව්රුද්දක් වේවා !! අයියේ ජය :)
@SuperPdeep
@SuperPdeep 7 жыл бұрын
සුපිරිම වැඩක්, වටිනාකම මිල කල නොහැක
@hasithalakmal4999
@hasithalakmal4999 6 жыл бұрын
Bohoma sthuthee samapath aiye ... meka bohoma pahadiliwa therum karala dunna .. digatama me wage vedio digatama karanna..
@magician_d7231
@magician_d7231 3 жыл бұрын
ඒ කියන්නෙ අපේ අනාගතය හැදිලාද තියෙන්නේ ? අපිට ඒක වෙනස් කරන්න බැරිද ?
@threekal2
@threekal2 7 жыл бұрын
මං හිතන්නේ ඕකේ පදනම නිත්‍යය කියන එක. දෛවය කියන එක. වෙනස් නොවනවාය කියන එක. පූර්වයෙන් කාවිසින් හෝ කරන ලද සැලසුමකට අනුවම සියල්ල සිදුවනවාමය කියන එක. ( මං හිතන්නේ සියල්ල දෙවියන් මැව්වාය යන පදනමින් ඇතිවූ සංස්කෘතියක ඉන්න අයට ඕක සාපේක්ෂව වැඩියෙන් තේරේවි. එහෙම නැති අයට සාපේක්ෂව තේරුම්යාම ටිකක් අමාරුවේවි) කොහොම නමුත් ඔබේ හරි අගනා, වටිනා පැහැදිලි කිරීමක්. විඩියෝ ඔක්කොම වගේ අගෙයි. හොඳ වීඩියෝ පෙළක්. ජයෙන් ජය !
@videokatha
@videokatha 7 жыл бұрын
Thanks
@kavindabanuka
@kavindabanuka 7 жыл бұрын
සම්පත් අයියේ Hawking මහත්තයාගේ sring theory එක ගැනග් තව වීඩියෝ එකක් කරමු.මං මේ ඔක්කොම ඔයාගෙ වීඩියෝස් එකතු කරලා මේ ගැන හොයන අයට දෙනවා . තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@DulanAlgiriya
@DulanAlgiriya 7 жыл бұрын
sampath bro, happy new year, man oyage me channel eke okkoma wage vedios bohoma unanduwen baluwa, oya marama wadak thama karanne. grate job. keep going. kohoma unath me vedio ekata comment ekak dannama oni kiyala hithuna, cube trilogy sceince fiction film set eken ena Tesseract kiyana eka gana podak study karala apata vedio ekak genna, good luck bro!
@TharangaSudesh
@TharangaSudesh 7 жыл бұрын
හදිසි අනතුරකින් තරුණ කාලේ මැරුණ කෙනෙක් ගේ අනාගතය තිබුනා ද නැද්ද , ..? නැත්නම් වර්තමානය විනාශ වෙලා අනාගතයේ ඉතිරි කොටසින් කොටසක වර්තමානයට ඩකස් ගාලා වැටෙන්න පුලුවන් නේද ..?
@kujithedirisinghe4472
@kujithedirisinghe4472 7 жыл бұрын
සුබ අලුත් අවුරැද්දක් වේවා ඔබට සහ පවුලේ සැමට.
@sandunmarasinghe5606
@sandunmarasinghe5606 7 жыл бұрын
. සුබ අලුත් අව්රුද්දක් වේවා !! meka gana thawa videos tikak karanna thank you :)
@kavindudenuwan7130
@kavindudenuwan7130 2 жыл бұрын
niyametama theruna ada. gaththa udaaharane niyamai.
@GamageHemaratne
@GamageHemaratne 25 күн бұрын
Good Explanation
@CharithHewawasam
@CharithHewawasam 6 жыл бұрын
apita atheethaya saha anaagathaya gana kiyana eka kramayak thamai Jothishaya, (eeke wathman bhaawithaya saha nirawadya thaawaya nosalakamu) mee pahadili kireemata anuuwa, ape atheethaya, warthmanaya Saha anaagathaya (preema paraajithayanta samaanthara looka video eke wage) ek ek jaalayan ge wihidila awasan welaanam, Jothishaya ho, ee wani wenath kramayakin 4weni maanaya dakinna puluwan needa? Jothishayen karanna hadanneth mee dee needa?
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 5 жыл бұрын
Niymai brother thawa තවත් දැනුම one
@gayanmanchanayaka1354
@gayanmanchanayaka1354 7 жыл бұрын
excellent aiya.
@slkidsmusic1
@slkidsmusic1 3 жыл бұрын
හොල්මන් කියන්නෙ සිව්වන මානයේ දෙයක් වෙන්න බැයිද
@minthakagivin3591
@minthakagivin3591 7 жыл бұрын
sampath ayye mama amparen mama grade 11 student kenekape vidya sir kiwwa api alokaya wegayen giyawita api shakthiyak bawata pathwenawa kiyala meka mata pehedili karala denna puluwanda???????
@isuruprabhath9017
@isuruprabhath9017 7 жыл бұрын
uda unu aluth aurudda oyatath oyage paule hamotamath subama suba kiriyen paniyen ithirena saubagyamath aluth auruddak wewa!!!!
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
සුපිරියටම පැහැදිලි කරනව👍❤️
@jack-jackofalltrades
@jack-jackofalltrades 7 жыл бұрын
මේක නියම video එකක්. සෑහෙන්න ලොකු දෙයක් ගොඩනගන්න උදව් වෙනව. මම අර සීනුව select කරල තිබ්බට වීඩියො එනව දෙන්නෙ නෑ. මට දන්න කෙනෙක් කියන්න හදාගන්න හැටි එක ??
@dananjayasaliya5003
@dananjayasaliya5003 5 жыл бұрын
sampath aiya ape darsane thiyenneth oya kathawamai.apita bauthikawa alokaye wegayen yanda beri unada ape darsanaya thula(baudda) loku kathawak thiyanawa me dewal comment walin katha karanda amarui.kese wethath apita kalaya haraha yanda puluwam padamak hadalai thiyenne api ekathu wela weda kaloth aluth deyak me siyawasaye karanda puluwam
@end3397
@end3397 6 жыл бұрын
අයියගෙ මේ වඩේ නම් පට්ට useful. මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනව... අයියෙ 3d අපිට 2d තලයක තැන් 2ක් එකපාර ඇල්ලුව හැකිනෙ..ඉතින් කාලය 4th dimension එක විදියට ගත්තම, 4d කෙනෙක්ට 3d අපේ timeline එකේත් තැන් 2කට එකපාර බලපෑම් කරන්න පුලුවන් වෙන්න ඕන නේ? අනික අයියෙ 3d මට පුලුවන් වුනා කියල හිතන්නකො 2d ජීවියෙක්ව මැරෙන් නැතුව 2 ට කපන්න,එතකොට එයාගෙ කලින් මතකය 2 ට කැඩුන,complete නෑ.ඉතින් එයා එයාගෙම අනිත් කෑල්ල දකින්නෙ වෙනම දෙයක් විදියට..ඉතින් 3d අපිවත් 4d කෙනෙක් 2ට වෙන් කරා,අපිත් එතකොට හිතන්නෙ අපි අලුත් දෙයක් විදියට නේද? අපේම කලින් තිබුනු කොටස අපිට අදුර ගන්න බෑනෙ.ඒ කියන්නෙ අපි 3d එක තුල දිගටම හිටියත්,ඒ වගේ දෙයක් උනොත් ඒක අපිට අදුර ගන්න බෑ කියන එකනෙ? 3d,2d අපි විස්තර කරන්නෙ 4d එක හරහා යන ගමන්නෙ,ඒ කියන්නෙ ඒ දෙකටම relative නෙ..එතකොට සාදාරනව ගත්තම උඩින් තියෙන diementions පහල තියෙන ඒවට බලපානව නේද? එහෙම නැති උනොත් කවදවත් අපිට dimensions හරියටම compare බැරි වෙනව නේ?මොකද අපිට සම්පූර්න දේ දකින්න හැමදේම මොකකට හරි relatively ගන්න එපැයි... අයිය මොකද ඒ ගැන හිතන්නෙ...
@HashTalk
@HashTalk 7 жыл бұрын
වීඩියෝවනම් නියමයි අයියේ. ඔයා මාරයි අප්පා. කෙහෙල් ගෙඩියෙන් සුපිරියට පැහැදිලි කළා වැඩේ. ඉතින් මගේ අදහසනම්, කාලය තියෙන්නේ සිව්වෙනි මානයේ නෙවෙයි. ඊට වඩා ඉහල මානයක. මට එහෙම හිතෙන්නේ මෙන්න මේ නිසා. සිව්වෙනි හෝ පස්වෙනි මාන ගත්තොත් ඒවත් බොහෝදුරට අපිට පෙන්නේ නැති ජීවීන් හෝ වෙනස් වස්තුන් ශක්තීන් වගේ තියෙන්න පුළුවන්. එතකොට ඒවත් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුනාම කාලය ඉහල මානයක තියෙන්න ඕන. මට හරියටම කියන්න බෑ. එත් මගේ අදහස ඕක . :-)
@NisalHewagamage
@NisalHewagamage 7 жыл бұрын
ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ගේ මතකයේ මේ කෙසෙල් ගෙඩියේ දෙපැත්තම තිබිලා තියනවා නේද?
@videokatha
@videokatha 7 жыл бұрын
eka nam malaya mama hariyatama danne naa... Poddak danna kenek ekka katha karala balanna..Anyway thanks for the questions..
@colty.within
@colty.within 6 жыл бұрын
Nisal Hewagamage, Maybe Lord Buddha could be access to the 4th dimension
@Ben47x1
@Ben47x1 5 жыл бұрын
@@colty.within but if this theory is true, history as well as future cannot be changed by us according to present circumstances. In other words it's a readymade one (just like the banana). That's not be suited with Buddhism. Lord Buddha has said our future is made by us (according to present)
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
Innovation gena video ekak one
@sureenkarunathilaka7971
@sureenkarunathilaka7971 6 жыл бұрын
niyamai niyamai aiyah
@Nadeeraasanka
@Nadeeraasanka 7 жыл бұрын
Desiya de agayana suba aluth auruddak wewa....!!! ~Nadeera ~
@nisalnuwan6718
@nisalnuwan6718 7 жыл бұрын
Amerikawe rahas lipigonu gena video ekak karannako aiye.
@අරනාථ
@අරනාථ 3 ай бұрын
මිනිසෙක්, සතෙක් හෝ ඕනෑම ජීවී දෙයක් ආරම්භක මොහොතේ එනම් ආරම්භක ජීවයේ සිට මිය යන මොහොත දක්වා සියල්ලම එනම් ඒ ජීවියාගේ සිතුවිල්ල පවා කලින් තීරණය වී හමාරයි. ඇත්තටම ජීවියා කියන්නේ ප්‍රෝග්‍රෑම් කරලා යම් නිශ්චිත කාලයකට පණ පිහිටවපු මෙවලමක් විතරයි. මට හිතෙන දැනෙන හැටියට ධර්මය කියන්නේ එයයි
@frndz9163
@frndz9163 7 жыл бұрын
aiia mata podi aulak thiyenawa. api kesel gediye example ekama gamuko. dan mage amma ge timeline eka oya wage 3rd dimension ekata athul una kiyamuko. ekota mage timeline eka patan ganneth ee time line eke eka frame ekakadi. eeta passe mage lamayage timeline eka patan ganne mage time line eke thanakadi. eekota kaage hari time line ekak thawa dennek ge time line combination ekak. mokada yukthanuwa athi wenne dennama hinda nisa. eeko ta thawa ekkenekge time line ekath ehemmamai. ehenam mee time line okkoma network ekak wenna barida. plz mata me gana poddak kiyanawada. maath thawa mee gana hoyanawa. (aiia api ape scl students lata cosmology gana unan duwa wadi karanna galle institute of cosmology patan gatta. aiialage udaw apita onawei issaraata.)
@vindulaillankoon8920
@vindulaillankoon8920 7 жыл бұрын
සම්පත් අයියේ. ප්‍රතමයෙන් ඔබට සුබ අලුත් අවුරුද්දක් වෙවා!! අර විදියට බලපුවාම අනාගතය නිශ්චිතයි නෙද? හැම දෙයක්ම ලියවිලා තියෙනව වගේ නෙද?
@videokatha
@videokatha 7 жыл бұрын
ow ehema adahasak thiyenawa
@harshanaranasinghe8513
@harshanaranasinghe8513 3 жыл бұрын
ඒ උනට හැම කෙසෙල් ගෙඩියක්ම එකවගෙ නැ නෙ.
@sanjeewasenawiratne5556
@sanjeewasenawiratne5556 7 жыл бұрын
Great one sampath ayya 👍🏽
@isharalayantha7122
@isharalayantha7122 7 жыл бұрын
thnx brodha. godak deval dana gaththa. thavath me vage video karanna
@anjulawirajrathnayaka5796
@anjulawirajrathnayaka5796 7 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් අයියේ....!
@isuruprabodhappuhamy1282
@isuruprabodhappuhamy1282 7 жыл бұрын
නියමයි !!! interesting video එකක් අයියෙ.
@sandunsenevirathna5522
@sandunsenevirathna5522 7 жыл бұрын
ඒ තරම් වැදගත් කරුණු, මේ තරම් සරලව තේරුම් කරල දෙන කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි.
@lasangamadushan
@lasangamadushan 7 жыл бұрын
සුබ අලුත් අව්රුද්දක් වේවා අයියේ
@Lvs680
@Lvs680 4 жыл бұрын
123 tyna hnda 2 සාපේක්ෂව 3 දිහා balanda පුළුවන් eth 4 kynne danata nathi deyak .එතකොට 3 සාපේක්ෂව 4 diha balana eka awlk neweida??
@vishwaj
@vishwaj 7 жыл бұрын
එතකොට අපිත් ත්‍රිමාන විශ්වය හරහා ගමන් කරන සිව්වන මානයට අයිති කොටසක් ද?
@videokatha
@videokatha 7 жыл бұрын
ow me tharkawalata anuwa ehema hithanna puluwan... Issarahata thama balamu me gana wadidura katha karanna..
@son8219
@son8219 7 жыл бұрын
supiri ma supiri aiye... me kathaawa ekka nm hamadama radila inna ona. kawadda ilaga eka enne
@sanjeewaperera6796
@sanjeewaperera6796 5 жыл бұрын
පොඩි අව්ලක්, එහෙම හිතුවොත්, අනාගතය predetermind නෙද ? වර්තමානයේ කරන දේවල් එක්ක අනාගතය වෙනස් වෙන්නෙ නැද්ද
@antonsandaruwan2461
@antonsandaruwan2461 7 жыл бұрын
suba aluth awuruddak aiyeeee...
@neverknewbefore9802
@neverknewbefore9802 7 жыл бұрын
aiya oya pattah ahh... supiriyata karanawa.. good luck!
@shihanjanith1804
@shihanjanith1804 7 жыл бұрын
සිව්වන මානය බුදුන්ගේ දිවැසට ගෝචර උන නිසා සත්වයාගේ අතීතය පිලිබදව ,අනාගතයේදි ලෝකයේ පැවැත්ම ගැන බුදුන් දේශනා කලා විය හැකිය....තවද අප පෙර කල කී දේවල් කර්මය ලෙසින් මෙම සිව්වනමානයේ අතීත කොටසේ ගැබ්ව තිබිය හැක....අප කල දේවල් වල කර්මය ගබඩාව ගැබ්ව ඇත්තේ කොහෙද යන ගැටලුවට සාදාරන පිලිතුරක් ලෙස මෙය උපකල්පන කල හැක...මෙම ආකෘතියේ ඊට යම් තරමක ගැලපුමක් අනුරෑපතාවක් තිබේ . ..🤔🤔🤔🤔🤔
@thegeekboy2552
@thegeekboy2552 7 жыл бұрын
Aiye arrival movie eke inna aliens la siwweni manayen apu aya wenna puluwanne. Ee aliens lata future ekai past ekai present ekai balanna puluwanne. Eekiyanne ara kesel gediya sampuurnayenma balanna puluwan
@machanmaxx
@machanmaxx 7 жыл бұрын
දැනුමබෝ වේවා...!
@dhanushkadananjaya7218
@dhanushkadananjaya7218 4 жыл бұрын
Souce Code ෆිල්ම් එකේ කියවෙන දේ ගැන අදහසක් දෙන්නකෝ
@sanduniksandunik2905
@sanduniksandunik2905 7 жыл бұрын
suba aluth auruddhak wewa ayya bs
@dineshpriyashanka8366
@dineshpriyashanka8366 7 жыл бұрын
ela patta video akk.mn okkoma balanawa.
@chamalprabhashwara8187
@chamalprabhashwara8187 7 жыл бұрын
aiye apita kiyala dennako abbaywakashaya kohomada uda thiyenne kiyala oil walin hari gas walin harida ehemath naththam wenath vidihakatada kiyala.
@NISHSHANKACJ
@NISHSHANKACJ 7 жыл бұрын
suba nawa wasarak wewaa
@yomaldeeptha7499
@yomaldeeptha7499 7 жыл бұрын
mekei kala tharanayai athara sambande pahadili karanna puluwandaaa? aththatama oya karana me wade godak wadagath ,, & suba aluth awruddak....
@thilini22
@thilini22 6 жыл бұрын
Superb
@srilanmadura6497
@srilanmadura6497 7 жыл бұрын
බුදුදහමේ කියැවෙන, ඇසත් රූපයත් විඥාණයත් මගින් ලෝකය මැවීම, කාලය හා අවකාශය මායාවක් වීම, ගැන වීඩියෝ එකක් කළ හැකිද?
@isuudantha
@isuudantha 7 жыл бұрын
තව තව videos කරලා subscribe ලා එකතු වෙන සුභ අළුත් අවුරුද්දක් වේවා..!!! අයියේ
@kmh1512
@kmh1512 3 жыл бұрын
එතකොට අපිට ඔනෙ විදිහට අනාගතෙ වෙනස් කරගන්න බෑ නේද?
@r.mohamed1027
@r.mohamed1027 5 жыл бұрын
api hamotama dwimana wishwaya issarahata geniyanna puluwannam anagathayata api hamotama yanna puluwanda
@NissankaGunarthne
@NissankaGunarthne 5 жыл бұрын
budun wahanseta oya kiyana chathur manaya thibuna wenna barida unwahanse kenekuge atheethaya warthamanaya prakasha kala neda ???
@kumararathnayaka4009
@kumararathnayaka4009 7 жыл бұрын
supiri explanetion.suba nawa wasarak.
@sasithliyanage4960
@sasithliyanage4960 Жыл бұрын
2D walin 3D pennanawa wage 4D,3D loke nirmanaya karanna barida?
@dushanfernando1387
@dushanfernando1387 7 жыл бұрын
ayya oya pepper eke hareha giya banana gediyae ude kotese atiteya and yate kotese anageteya kiyala dammanam tawat hodai. hitela balanneko
@nnkvideos862
@nnkvideos862 7 жыл бұрын
Suba aluth awrudhdhak wewaa bro
@mpshanpriyantha1
@mpshanpriyantha1 7 жыл бұрын
aiye oya supiri.. mama ada wenakan oyage hema video ekakma beluwa .. api saralawa kiwwoth shamanya jeevingen kepipenena jeeviyek wenas widiyata hithana jeeviyek.. oyage oye denumath ekka nikamata hithala balanna deyak thiyenawa e mata hithuna deyak thamai oyage maneta ahu novichcha kenek innawa eya gawthama budda .. eya gena podi study ekak karala e gena video ekak karannne kiyala itha begapath illimak karanawa .. mama katholikayek .. mama me katha karanne agam beda gena nemei mage buddiyata gochara wena sabjeck ekak gena .. oyage oye denumath ekka sasadala baladdi oya kiyanne godak sarala kenek oye denumen oyata merila yanna denna be .... ochchara dewal hithanna puluwan kenek nam oya .. mama kiyapu de gena hithala vidieo ekak karanna .. eka oya karana loku pinak wagema oyage budddiyata gochara wena vidiya hemotama denaganna puluwan wena widiye mathtrukawak wenawa sikurui.. sada daya (y)
@nipunasampath2554
@nipunasampath2554 6 жыл бұрын
එහෙම එකම මොහොතක කාලය පැතිරිලා තියේනම් ඒක නිකං දෛවය වගේ දෙයක්නේ.විශ්වාස කරන්න අමාරුයි ඒකනම්.
@slcyber2126
@slcyber2126 7 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සම්පත් අයියා ඔයාටත් ඔයාගේ පවුලටත් අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ආගම් විරෝදී තාවයක් නෙමේ නිකන් හිතුන දෙයක්. ඒ තමයි දෙවියන් කියන්නේ පිටසක්වල ජිවින්ද ? කියන එක මොකද අතීතයේ හිටපු මිනිස්සු බුද්දියෙන් දියුණු නැති නිසා ගින්දරට පවා වන්දනා මාන කරලා තියෙනවා. ඒවගේ අතීතයේදී කොහෙන් හරි දියුණු ජීවයක් ඒ අයගේ මොනාම හරි ධෙකට පෘතුවිය පාවිච්චි කරන්න හිතන් හරි ප්ර්තුවියට ආවා වෙන්න පුලුවන්ද ? එම ආව අයට මිනිස්සු අහසින් ආව දෙවියන් කිව්වා වෙන්න බැරිද ? ඒ අය ඒ අයගේ බුද්දියෙන් මිනිස්සුන්ට දේවල් දුන්නා වෙන්න බැරිද මිනිස්සු ඒ දේවල් ගන්න එයාලට වන්දනාමාන කරා වෙන්න බැරිද ? සමහර ප්‍රතිමා වල එහෙම මන් දැකල තියෙනවා අභ්‍යාවකාශ ගවේශකයින් වගේ ඇඳගත්ත පිළිම තියෙනවා.එහෙම අතීතයේ ආව ජීවින් එයාලට ඕන උන දේ කරගෙන නික්මගියා වෙන්න පුලුවන්ද ? ආයේ එයාල එයි කියල හිතන් එයාලට වන්දනාමාන කරා වෙන්න බැරිද අතීතයේ මිනිස්සු ?පුලුවන්නම් එහෙම වෙන්න පුලුවන්ද බැරිද කියල පැහැදිලි කරන්න :)
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 7 жыл бұрын
SL CYBER කාලොචිත හා හොද තර්කානුකූල අදහසක්
@kavindabanuka
@kavindabanuka 7 жыл бұрын
සංජීව බණ්ඩාරගේ පිටසකවල ජීවීන් හා හඳුනානොගත් .. පොත කියවන්න ඔයාට පිළිතුරු ලැබෙයි
@KunkumaIroshBandara
@KunkumaIroshBandara 5 жыл бұрын
SL CYBER ඔබගේ ප්‍රශ්නයට කෙටිම පිළිතුර ඇත්තේ ශ්‍රී පදස්ථානහිය. ඒ පිලිබදව ධ්‍යානය කරන්න
@korea_crush
@korea_crush 5 жыл бұрын
Ww
@dinethneluneth5170
@dinethneluneth5170 7 жыл бұрын
suba nawa wasarak wewaa aiye
@chanakasampath5129
@chanakasampath5129 7 жыл бұрын
aiye ehema wenna be neda? mokada ape body eka 4 dimension nam api marunama body eka me loken nopeni vanish wela yanna ona neda????
@yomaldeeptha7499
@yomaldeeptha7499 7 жыл бұрын
ethakota api oya kalaya haraha anagathayata giyoth, wenas wenne ape timeline eka da ? thawa prashnayak thiyanawa, oya widiyata baluwama,, anagathayeth atheethayeth api ara time line eka digema innawa da.. e kiyane kala tharanaya kaloth api wage thawa kenek inna puluwan neda,, ehema nathnam mekath ekka kala tharanaya pahadili karanna thawa karunu oni da?
@johancosta1376
@johancosta1376 3 жыл бұрын
Deviyan wahanse kiynne ihalama maanayaka inna knk wenn puluwn d
@ravinduperera10
@ravinduperera10 7 жыл бұрын
suba aluth awuruddak weva!1 sampath ayye
@sadeubandara6585
@sadeubandara6585 7 жыл бұрын
නියමයි....
@rasikakumara3856
@rasikakumara3856 7 жыл бұрын
අයියේ ඔයා යුටියුබි එකේ අභිධර්මය බලන්න.ගොඩක් දේවල් වලට උත්තර තියෙනවා..
@slgeethlk5625
@slgeethlk5625 3 жыл бұрын
niyamai ela
@dhanuskalakmal248
@dhanuskalakmal248 7 жыл бұрын
Happy new year. ...! Good luck...! Thanks.
@yuminmenthaka9426
@yuminmenthaka9426 5 жыл бұрын
භෞතික පදාර්ථයක් ශක්තියක් බවට පත්වූ විට එම ශක්තියට කාලය නම් සිව්වෙනි මානය එකතු වීමෙන් චතුර්මාන වේ.නමුත් අපේ ඇස්වල වර්ණපරාසයට දිග,පළල,උස යන මානයන්ගෙන් එහා ඇති වර්ණයන් හඳුනා ගත නොහැකි නිසා අපට ඒවා මසැසින් දැකිය නොහැකිය.
@harshanaranasinghe8513
@harshanaranasinghe8513 3 жыл бұрын
අපි හිතනවට වඩා දෙයක් තියනව
@HeroicRealm
@HeroicRealm 6 жыл бұрын
Meke hatiyata kalaya haraha giyoth api yanne wena manayakatada?
@sritiktok4753
@sritiktok4753 7 жыл бұрын
නියමයි 👍👍අයියලාට මේ අලුත් අවුරුද්දේ සියලුම වැඩ හොඳින් කරගන්න ලැබේවා!!!!🙏🙏💯
@ManojDivanka
@ManojDivanka 7 жыл бұрын
kesel gediya mata dennako...
@RameeshaVihan
@RameeshaVihan 7 жыл бұрын
thanks video ekata sampath aiye.happy new year aiye!!
@lasantham9277
@lasantham9277 7 жыл бұрын
holman kiyanne hatharaweni manaye inna kattiyada???
@kyle117
@kyle117 7 жыл бұрын
manasa diyunu kaloth athithe,anagathaya pahadiliwa dakinna puluwnda api warthamanewath hariyata dakinne nathuwa athi
@KavinduNPerera
@KavinduNPerera 4 жыл бұрын
arrival movie ake a jivin 4manaya dakinawa nada
@updatetechknowledge3217
@updatetechknowledge3217 7 жыл бұрын
Super
@amalgunawardana8811
@amalgunawardana8811 7 жыл бұрын
machn ela...good luck
@miniduX
@miniduX 7 жыл бұрын
Great video again
@sathiraweerasinghe3586
@sathiraweerasinghe3586 7 жыл бұрын
niyamai...
@srehanblocks5705
@srehanblocks5705 7 жыл бұрын
සුබ අලුත් අවුරැද්දක් වේවා
@sij2618
@sij2618 5 жыл бұрын
aiye mage ekama balaporoththuwa nasa yana eka ithin mama ekata thama para hohayanawa , ethanadi thami mata oyage me supiri videos tika hamba une. matanm me video tika patta.. , mama oya gen podi udauwk illanawa eka thama mata puluwnnm NASA yana widihak kiyanawada, mama thama A/L maths karanne ...
@SapumalMoragoda
@SapumalMoragoda 6 жыл бұрын
Thanks a lot.
@thanushaudara3730
@thanushaudara3730 3 жыл бұрын
woow ❤️
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 7 жыл бұрын
අසීරු හා නීරස මාතෘකාවක්​ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමේ ශෛලිය සිත්ගන්නා සුළුයි​. ඔබට සහ පවුලේ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා
@nuwantattygalle5645
@nuwantattygalle5645 7 жыл бұрын
how would you see the 2nd dimension world, since there isn't height parameter defined, even from the upper view you can't see ... it can't be seen by a person who lives in the third dimension and nothing will appear in 2nd dimension world if a third dimension object appears in 2nd dimension world suddenly. could you explain this plz... but this concept really interesting though..
@videokatha
@videokatha 7 жыл бұрын
Check this out - kzbin.info/www/bejne/hp6xiqCffdaCesU
@isurudushan5566
@isurudushan5566 7 жыл бұрын
happy new year
Why are there still Monkeys?
14:02
videokatha
Рет қаралды 26 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 68 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
Faster-Than-Light?
10:36
videokatha
Рет қаралды 13 М.
Philosophy of Time - අපි නොදන්න කාලය
8:54
4th Dimension Explained By A High-School Student
9:05
xkcdHatGuy
Рет қаралды 43 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН