කාල තරණය සැබෑවටම සිදු කළ හැකි ලොව වඩාත්ම පිළිගත් සිද්ධාන්ත 05 ක් | 5 Ways We Could Time Travel

  Рет қаралды 183,764

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Music - www.bensound.com/

Пікірлер: 271
@aggresive9136
@aggresive9136 3 жыл бұрын
නිරෝගිමත් ලෙඩින් දුකින් තොර සුබම සුබ අනාගතයක් පතනවා අයියේ ඔයාට
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
හොදම දේ මනස දියුණු කරගන්න එක.විඥානය ලබා ගන්න පුළුවන්නම් හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් . බුදුන් වහන්සේ අනාගතය අතීතය ගැන කිව්වේ එහෙම
@Music_Mix_LK
@Music_Mix_LK 2 жыл бұрын
Yes
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
විඥානය ලබා ගන්න බැ, අපිට විඥානය තියෙනව. විඥානය කියන්නේ අපේ අදුර ගැනීම්, ස්පර්ශය දැනුනාම අදුර ගනන් පුළුවන් හැකියාව, ශබ්දයක් ඇහුනම අදුර ගන්න පුළුවන් හැකියාව යනාදිය. ඔයා ඔය කියන්නේ ඥාණ, dhyana ගැන. භාවනා කරලා ලබා ගන්නා samdhiyen තව තව භාවනා වර්ග කරලා ලබා ගන්න දේවල්. ඒවා ගොඩක් වටිනවා, හැබැයි ඊට වඩා nivana වටිනව. සත්‍ය තේරුම් අරගෙන, ඇලෙන්නේ නැතුව මේ මොහෝතේ ඉන්න එක. හැම තිස්සෙම සතුටින් මේ මොහෝතේ ඉද්දි, ඉදිරිය ගැන වද වෙන්නේ නැ, අතිතය ගැන වද වෙන්නේ නැ, මේ මොහෝතේ සිහියෙන් ඉද්දි ප්‍රශ්නයක් ආවත් ඒවා නැති කරගන්න පුළුවන් අදුර ගෙන,මොකද සිහියෙන් නේ ඉන්නේ. මේ මොහෝතේ ඉන්නවා කියන්නේ මොකක් හරි කරද්දී ඒකට ම හිත තියාගන, අවට පරිසරය අමතක කරලා ඉන්නවා කියන එක නෙමේ. සාමන්‍යයෙන් ඒ වෙලාවේ ඉන්නවා, මොහෝතේ. භාවනා කිරීම මේ මොහෝතේ සිටීමට උදවු වෙනවා,ඒ වගේම භාවනා කරනවා නම් මේ මොහෝතේ ඉදීම පුරුදු කරන්නත් ඕනේ. ඒ දෙක vise versa 🙏
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@qualitylife8195 1000%ක් එකගයි.මමත් කාලයක් භාවනා කරා.පුදුම සතුටකින් හිටියෙ.හරියට සිංහයෙක් වගෙ බය නෑ කිසිම දෙයකට.හංසයෙක් වගෙ සිතට සැහැල්ලුයි.ඒ වෙලාවෙ හිතෙනව අනෙ මෙ සතුට කොහොම අනිත් අයට පහදල දෙන්නද කියල.නෙලුම් කොලයකට වතුර වැටෙනව වගෙ හිත ඇලීමක් නෑ ගැටීමක් නෑ♥️ .ඒ වෙලාවට පෙනෙනව අනිත් අය කොයිතරම් දුකින් ඉන්නවද කියල.මිනිස්සු හිතන් ඉන්නෙ සසර කලකිරෙනව කියල.කලකිරීමක් ඇතිවෙන්නෙ ගැටීමක් තිබූනොත් විතරයි .එතන අදහස් වෙන්නේ ජීවිතය එපා වීමක් වගෙ.ඒත් සත්‍ය වන්නේ සසර අවබෝධයක් පමණයි.එය දුකක් කියල අවබෝධ වෙන්න වෙන්න පැහැදිලි අහසක පියාඹන හන්සයෙක් වගෙ සිත සතුටින් ඉතිරිල යනව.කිසිම දෙයක් අල්ල ගන්නේ නෑ.අද තිබෙන්නේ ධර්මයෙ වරදක් නෙවෙයි ධර්මය ආගමක් කරගත් පුද්යින් ධර්මය ග්‍රහණය කරගන්නා ආකාරයයි.🙏🙏🙏🙏♥️
@ruwangikasamarasinghe6504
@ruwangikasamarasinghe6504 2 жыл бұрын
​@@qualitylife8195
@sugathkumara-ml7vw
@sugathkumara-ml7vw 5 ай бұрын
බය නැති වෙන්නේ බාවනා කරද්දී ටෙස්ටටෙරෝන් ලෙවල් උඩට යන නිසා brother
@thimira1521
@thimira1521 3 жыл бұрын
මාන තුනක් තියෙන අපේ ලෝකය..මාන 5කට ගිය දවසක මිනිසා කාල තරණය කරයි..කාලය භෞතික රාශියක් ලෙස සලකන කාලෙක ඒක වෙයි😍❤️
@vihanganimsara2652
@vihanganimsara2652 Жыл бұрын
Anewarenma bng kalaya physicly manayak karagththu dawasata eka puluwan wei 😊😉
@lasanthimunasinghe1326
@lasanthimunasinghe1326 4 жыл бұрын
මේ විදියට භෞතික විද්‍යව ආශ්‍රිත ව වීඩියෝ පට හදන්න. එතකොට ඒක අධ්‍යාපනය ලබන ළමයින් ටත් පිටවහලක් වෙනවා
@ChamariYasanthi-ko6bw
@ChamariYasanthi-ko6bw 4 ай бұрын
Pukata
@sujeewapriyadarshani1885
@sujeewapriyadarshani1885 2 жыл бұрын
මම හිතුවේ මම විතරයි කැමති කාල ත්රනය කරන්න කියලා. ඒක නම් සුපිරීයි .
@shanthasenaviratne5954
@shanthasenaviratne5954 3 жыл бұрын
Thank you very much මම කාලතරණය ගැන ඉගෙන ගන්න ගොඩක් ආසයි❤️
@kookytata34
@kookytata34 Жыл бұрын
කාලතරණය ගැන අහන එකනම් පිස්සුවක්,පට්ටම ආස මාතෘකාවක් ,ආසයි කාලය තරණය කරන්න , 🥲 ඒත් විද්‍යාඥයින් මේවා හොයාගෙන ,කරද්දි අපි නැතිවෙලා ඉදීවි 🙁🥲😥
@cmcearth48
@cmcearth48 4 жыл бұрын
කාල තරණය කරන දොරටුවක් තිබ්බනම් අපේ ගෙදර ප්‍රධාන දොරට දාගන්නවා. එතකොට ගෙදරට එන ඔක්කොම එවුන් වෙන කොහෙටහරි යන්නැතැ.👍👍👍🤣🤣🤣
@dhipthifarndo9262
@dhipthifarndo9262 3 жыл бұрын
🙄🙄😂😂🤣🤣
@Vizk4
@Vizk4 3 жыл бұрын
🤣🤣🤣
@aggresive9136
@aggresive9136 3 жыл бұрын
😅😅😅🤣😅🤣😅🤣😅🤣😅පැලෙන්න හිනා😁😁😁😁😁
@rpgmasters886
@rpgmasters886 2 жыл бұрын
👍👍👍👍👍🤣🤣😚😍
@infinitysongs3761
@infinitysongs3761 2 жыл бұрын
😇😇😇😇😇😇😇😄😄😆😆🤭
@chuty5748
@chuty5748 4 жыл бұрын
ආස ම යූ ටියුබ් වැනල් එක ❤️🔥
@dinuwa6029
@dinuwa6029 2 жыл бұрын
මිනිසා බුධියෙන් 10%යි භාවිතා කරන්නේ නමුත් මනස දියණු කරගත් දවසට අපට කැමති කැමති දෙයක් සිදු කල හැක. ඉර්ධියෙන් ගමන් කිරිම අතීතයට ගමන් කිරීම අනාගතයට ගමන් කිරීමද පවා සිදු කල හැක. මෙය මාගෙ තර්කයයි
@_amaa_2060
@_amaa_2060 3 жыл бұрын
විශ්ව ගවේශක,විශ්ම ලෝකය,සින්හ දැනුම favorite chanels
@deshankarunarathne2986
@deshankarunarathne2986 4 жыл бұрын
Dialog අනාගතය අදයි !! Time travel is possible 😆♥️
@sumayarukshikasenarath8008
@sumayarukshikasenarath8008 3 жыл бұрын
I agree
@deshankarunarathne2986
@deshankarunarathne2986 3 жыл бұрын
@@sumayarukshikasenarath8008 😹😹
@wonder_of_asia7389
@wonder_of_asia7389 3 жыл бұрын
🤣🤣👍
@ArK_eDitZ442
@ArK_eDitZ442 2 жыл бұрын
@@sumayarukshikasenarath8008 😂💔
@sathsaramarasinghe3153
@sathsaramarasinghe3153 2 жыл бұрын
😂
@Sameepa_17
@Sameepa_17 3 жыл бұрын
Interstellar වගේ movies මතක් උනේ මට වීතරද
@nipuna832
@nipuna832 3 жыл бұрын
මට මතක් වුණේ 24
@infinityride101
@infinityride101 3 жыл бұрын
ඒකනම් පිස්සුවක් වගෙ නේද බ්‍රො🥴
@infinityride101
@infinityride101 3 жыл бұрын
@E=MC^2 ඒකෙ ෆුටේජ් දැක්කම මතක් නොවී තියෙයිද ඉතිං😂
@Sameepa_17
@Sameepa_17 3 жыл бұрын
@@infinityride101 yes
@wimarshanaedirisinghe
@wimarshanaedirisinghe 3 жыл бұрын
Aka time travel gana deyk neweine bro
@chesicafrenando5747
@chesicafrenando5747 2 жыл бұрын
විද්‍යවෙන් කාලතරණය කරන්න පුළුවන් කියලා මම හිතන්නෑ.....අධ්‍යත්මකව කාලතරණය කරන්න පුළුවන් විදියක් ගෙන්නකො බුදුහාමුදුරුවෝ කාලතරණය කරලා නෙද පෙර භවයන් ගැන කිව්වෙ එහෙම මොකක්හරි හෙයලා ගෙන්නකෙ විඩියෝ එකක්
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
ඇත්තටම කාලය තරනය කරනවා නෙමේ ඒ තැන් වලින්. වෙනත් සමාන්තර ලෝක වලට යන දොරටු වෙන්න ඕනේ. ඒවගෙ වෙන කාල තියෙන්නෙ, අතීත සමාජය, අනාගත සමාජය වගේ දේවල්. මෙක බුදු හාමුදුරුවොත් කියලා තියෙන දෙයක්. කාලය තරණය කරන්න බැ, කාළය කියන්නේ තමන්ට සාපෙක්ෂව යන දෙයක්. හිතන්න අපි පැය දෙකක් පංතියක ඉන්නවා, වැඩි උනන්දුවක් නැත්තන් අපිට ඒක නිකන් දවසක් වගේ, හැබැයි උනන්දුවක් තියෙනව නම් ඉක්මනට යනවා වගේ. පැය, පැය දෙක, 3 : 30, 4: 00 ... යන දේවල් මිනිස්සු හදාගත්තු ඒවා. ඉස්සර කාලේ හිරු තැටියෙන් වෙලාව බලද්දී ඔය මුකුත් තිබුණේ නැනේ. වැඩිය මෙවා ගැන හිතන්න යන්න එපා!!!, සාමාන්‍යයෙන් තේරුම් ගන්න!!!
@kavesadu1061
@kavesadu1061 3 жыл бұрын
මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔයාට ගොඩක් පිං
@LIGHTNING-S-S
@LIGHTNING-S-S 4 жыл бұрын
එල එල එ්ක මරු👍👍👍👍👍
@BadBoy-zp5dl
@BadBoy-zp5dl 2 жыл бұрын
කලා තරණය තව විදිහකට කීවොත් කාලය හරහා ගමන් කිරීම නිර්මල බුදු දහමට අනුව කලා තරණය සිදු උයේ මනස දියුණු කිරීමෙන් පමණයි ඒ කියන්නේ භාවනාව මගින් උපන් අත්ම වල සිට අනාගතය අතීතය දක්වා ගමන් කලා හැක. ☸️
@menusha3202
@menusha3202 3 жыл бұрын
Thank You.Present more like this!
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
Dark tv sirias එක මතක් උන අය මෙ පැත්තට 👍❤️
@methmipavithra9646
@methmipavithra9646 4 жыл бұрын
You guys doing a really good job..keep it up👌👌👌
@tharuhodadewal7885
@tharuhodadewal7885 4 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් ඔබට ගොඩක් ස්තුතියි 👍
@zillameme5630
@zillameme5630 4 жыл бұрын
ඒක නියමයි❤️
@thushiweera6696
@thushiweera6696 4 жыл бұрын
When the mind develops to its peak like the enlightenment then people will definitely understand all of these but will be of no use to him coz he's gotten rid of greed dilution etc. Then he will understand nature to the fullest and would be of no material value.
@chanukz9798
@chanukz9798 4 жыл бұрын
නියම වීඩියෝ එකක් 👌
@Roperlk223
@Roperlk223 3 жыл бұрын
ලංකාවෙ තියෙනව කියන star gate( තරු දොරටු )වලිනුත් කාල තරණය කරන්න පුලුවන්ලු නේද
@kingasiya1202
@kingasiya1202 4 жыл бұрын
පට්ට වැඩක්
@amashakusal9184
@amashakusal9184 Жыл бұрын
Interstellar, Avengers Endgame වගේ චිත්‍රපටි මතක් උනා.. .
@slffgaming4060
@slffgaming4060 4 жыл бұрын
Mayawarunge lokaye nawagraha cjakraya kiyala kalatharanaya karana upakaranayak thiyenwa. Eka manak kalpitha inath eke kriya damaya kalukuharaya bramanaya weemata samanai.😋
@wolfcoder389
@wolfcoder389 4 жыл бұрын
Wormhole එකයි අර කෙන්දයි මාරු වෙලා නෙවෙද කිව්වේ?🙄
@sugathkumara-ml7vw
@sugathkumara-ml7vw 5 ай бұрын
කාලය කියන්නේ අදිශ රාශියක් නිසා අහම්බෙන් අධික වේගය වැඩි වීමක් හරි කෝමා එකකින් ශරීරයෙන් වෙන් වෙන soul එකට ගුරුතවාකර්ශනය බල නොපෑම නිසා අහඹුවකින්ඇ ති වෙන පොඩි හෝ ලොකු time duration එකක් නිසා හරි time travel උනොත් මිසක් මං හිතන්නේ නෑ මිනිස්සුන්ට කැමති ස්ථිර කාලයකට යන්න පුළුවන් වෙයි කියලා. පධාර්ථ අතර දුර ප්‍රමාණ වෙනස් කරන එකෙන් හැබැයි නිශ්චිත කාලයක් සදහා නියමිත පදාර්ථ දුරක් calculate කරගන්න පුළුවන් කමක් තිබ්බොත් පොඩ් ප්‍රමාණයක් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් වේයි සමහරවිට. වැරද්දක් තියනවනම් හදන්න කමෙන්ට් බලන අය 🤝🤍
@marcofernando4329
@marcofernando4329 4 жыл бұрын
I love විශ්ම ලෝකය
@themanuwa5403
@themanuwa5403 3 жыл бұрын
බර්මියුඩා තිකොණය කාල දොරටුවක්ද
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
😮
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 3 ай бұрын
හෝද විඩියෝ එකක් . තවත් මේවගේ විඩියෝ එකක් ගේන්න .SOOS 😮😮😮😮😮😮😮😮😮
@niroshdarmasene1622
@niroshdarmasene1622 3 жыл бұрын
Ape rata me dawaswala kaala tharanaya karamin inne denatamath awrudu dahas gaanakata passata gihin thiyenne thawa awrudu 3k 4k yanakota gal yugayatama yanna puluwan wei
@rashmiprabha4727
@rashmiprabha4727 2 ай бұрын
කාල තරණය කිසිසේත් ම භෞතික වශයෙන් කළ නොහැකි දෙයක්.මිනිස්සුන්ගෙ මනස දියුණු මට්ටම අනුව පුලුවන් මනසින් මතක් කිරීමක් වශයෙන් අතීතයට යන්න.අනාගතය මවා ගන්න. උදාහරණයක් විදියට ඔයාට පුලුවන් නෙ පාසල් ගිය මුල්ම දවසට මනසින් ගිහින් මතක් කරන්න නමුත් කවදාවත් භෞතික වශයෙන් යන්න බෑ .
@sachinimadushali180
@sachinimadushali180 4 жыл бұрын
Hoyapu video ekak ....thank you ..
@kandy2927
@kandy2927 3 жыл бұрын
අතීතය වර්තමානය අතීතය තුනම එකක් නම අපි අමුතුවෙන් යන්න ඔනෙ නැ අපි ඉන්නෙ අපිම හදපු වර්තමානයකනෙ කොහොමත් අනාගත්‍ය හදන්නෙත් අපිනම කාල්තරනය මක්කටැයි
@NETHU_866
@NETHU_866 Жыл бұрын
ආසම You Tube චැනල් එක
@mudithasilva3298
@mudithasilva3298 4 жыл бұрын
Time travel, meka eththatama krnna puluvan mm ❤❤❤
@shirmiladissanayake8542
@shirmiladissanayake8542 2 жыл бұрын
Loke powerfull rocket ගැන video ekek please 😣😗
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
very interesting concept
@dasunslboy8173
@dasunslboy8173 3 жыл бұрын
එල
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 жыл бұрын
Thanks for video 👍👍👍
@kaviraratnayake2212
@kaviraratnayake2212 4 жыл бұрын
Ptt maru song eka mkkd
@None-rl6xb
@None-rl6xb 3 жыл бұрын
සුපිරි 💚
@abzguy
@abzguy 4 жыл бұрын
1st view 1st comment and 1st like
@abzguy
@abzguy 4 жыл бұрын
@@asherpraveen9980 Chanel name
@wishmalokaya1
@wishmalokaya1 4 жыл бұрын
Good job
@kalumkumara7421
@kalumkumara7421 3 жыл бұрын
😂😂
@emasekanayake763
@emasekanayake763 4 жыл бұрын
ගුඩ් සර්
@billymona416
@billymona416 Жыл бұрын
Burundi vahanse. Kaalatharanaya Kara thibenne’ ‘ avakaasha kendi harahaa Dayana sith upadavaa ganimin !!! Divya loka saha Brahma loka Thibenne boho durin pihiti venath thaaruka mandala vala bavayi budun pavsaa thibenne❤
@wijayangadilshan3249
@wijayangadilshan3249 4 жыл бұрын
Budurajananwahanse deshana karapu dewal adath parikshana valin hoyaganne.owa karanna puluwan dewal nemei..
@saumisarangika4000
@saumisarangika4000 4 жыл бұрын
කාල තරණය ගැන තියන ෆිල්ම් මොනවද කියන්නකෝ
@DEWINDA_998K
@DEWINDA_998K 4 жыл бұрын
source code (time travel newe e wage line ekk),12 monkeys🙄🤣
@saumisarangika4000
@saumisarangika4000 4 жыл бұрын
@@DEWINDA_998K 🤗🤗🤗❤
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
Back to the future - 1985
@saumisarangika4000
@saumisarangika4000 4 жыл бұрын
@@nuwanduminda5599 🤗🤗🤗🤗❤
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
@@saumisarangika4000 සිංහාවලෝකනය 2011 - මේ සිංහල චිත්‍රපටයෙත් කාලතරණය ගැන කියවෙනවා.
@geeth22
@geeth22 3 ай бұрын
මගේ මතය අනුව කාලතරනය කිරීම සිදුකිරීමට නොහැකිවීමටද පුලුවන් මන්දයත් අපි මේ මොහොතේ කරන සුලු වෙනස්කමකින් අපගේ අනාගතය වෙනස් වීමටද පුලුවන්. අපට කාලතරනය අතීතයට සිදුකලද එය අනාගතයට සිදුකිරීමට නොහැකිවීමට පුලුවන්. අපට අනාගතයට කාලතරනය කලහැකිනම් අපට එයින් පැහැදිලිවන්නෙ අපගේ අනගතය මේ මොහොතවන විටත් ලියවී අවසන්ව ඇතිබවයි.
@prasannabuddika2689
@prasannabuddika2689 4 жыл бұрын
Super hamadama oyage video balanawa
@savindudilsara4908
@savindudilsara4908 Жыл бұрын
මේ කියන ක්‍රමවලට ඇත්තටම ගමන් කරන්න පුළුවන්ද..?..මේ කියන ක්‍රමවලින් මට කාලය හරහා ගමන් කරන්න පුළුවන් වුණානම් මම ඉස්සල්ලම කරන්නේ 2020 පෙබරවාරි 20 වෙනිදා ඩියෝ ස්කූටරේකින් අතුරු පාරක..මම ඇක්සිඩන්ට් වුණ එක නවත්තන එක..දෙවෙනියට කරන එක ඇක්සිඩන්ඩ් වුණ නිසා පළවෙනි පාර ෆේල් වුණ ඕ/ලෙවල් විභාගේ පළවෙනි පාර පාස් වෙන එක..ඒත් ඇත්තටම මේ ක්‍රමවලින් කාලය හරහා ගමන් කරන්න බෑ නේ..මේ ක්‍රම බොරු මනඃකල්පිත දේවල් නේ..මේ ක්‍රම ඇත්ත වෙන්න තාම ලෝකේ විද්‍යාව දියුණුත් නෑනේ..?🙄😒😥😭
@vyoon4641
@vyoon4641 3 жыл бұрын
Mama kohomahari hoya ganna uthsaha karanawa
@indikapriyandani8213
@indikapriyandani8213 Жыл бұрын
කාලය තරණය කිරීමටනම් පවතින කාලය නැතිකල යුතුයි නතර කල යුතුයි නිරෝධය කලයුතුයි.
@hameeshageekshow6981
@hameeshageekshow6981 2 жыл бұрын
niyamai.asama voice ekak
@sltech2675
@sltech2675 4 жыл бұрын
Ela broo 👍👍👍💪
@Knoxville._1233
@Knoxville._1233 3 жыл бұрын
Wormhole eken hadena tunnel ekata nedha yanna one???
@shirmiladissanayake8542
@shirmiladissanayake8542 2 жыл бұрын
Thank you අයියේ
@lagboy6109
@lagboy6109 4 жыл бұрын
Supiri 👍
@konappubandara9705
@konappubandara9705 Жыл бұрын
කාලය ආපස්සට ගියොත් කුමක් වෙයිද
@sanathbandara8945
@sanathbandara8945 2 жыл бұрын
මට නං කාල තරනය කරන්න තිබ්බනම්
@sudarshanisudarshani400
@sudarshanisudarshani400 Жыл бұрын
Mehema aththatama karoth aniva yanna puluvanda??
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
👍👏👏👏❤
@ashenmadhuhansa3388
@ashenmadhuhansa3388 3 жыл бұрын
සමාන අති විශාල බල 8ක් යොදල එතන පීඩනේ වැඩිකරල ඒක,හරහ ගියොත් මොකුත් කරගන්න,බැයිද?
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Thanks
@ashanadishani9877
@ashanadishani9877 2 жыл бұрын
මේවගේ video තව දෙන්නකෝ
@dhanuja8351
@dhanuja8351 3 жыл бұрын
Hodai
@mygardenwithakeesha8783
@mygardenwithakeesha8783 4 жыл бұрын
mama meka baluwa
@piumalchathuranga5832
@piumalchathuranga5832 2 жыл бұрын
2:45
@Lithumadhikari
@Lithumadhikari 4 жыл бұрын
Supiri
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
Background music eka wenaskeruwa ekanm lokudeyak bro❤️❤️❤️😍😍😍😍
@rasithkavidhu4025
@rasithkavidhu4025 2 жыл бұрын
Ferari car gana kiyannako
@adisiproduction2188
@adisiproduction2188 4 жыл бұрын
Niymi😍
@GayashanChanaka-sg7np
@GayashanChanaka-sg7np 5 ай бұрын
Pitasakwala jiwin enna atiteidan hair Seagate idan hair
@punisher5982
@punisher5982 3 жыл бұрын
නියමයි 👍
@akennimsuka4893
@akennimsuka4893 3 жыл бұрын
Supiri hoda ana gathayak
@kalanaabilash1636
@kalanaabilash1636 3 жыл бұрын
Mamanam prathna karanawa widyaknayanta ikmanata kalatharanayahoyaganna puluwan wenna kiyala
@kamaludash6697
@kamaludash6697 3 жыл бұрын
This music nice 👌
@heshanmokshana1737
@heshanmokshana1737 3 жыл бұрын
Best
@oceebro3145
@oceebro3145 2 жыл бұрын
Super
@yohanyohan3322
@yohanyohan3322 Жыл бұрын
Katahadanam patta
@dulkithsanyuga7422
@dulkithsanyuga7422 2 жыл бұрын
niyamai ayyye mama video eka share kara
@alonedeath1173
@alonedeath1173 Жыл бұрын
Dark thama hodama
@vyoon4641
@vyoon4641 3 жыл бұрын
Aiye oka Mr. Peobody and Sherman kathawe ekata samanada?
@cloudyQueen-d9p
@cloudyQueen-d9p 2 жыл бұрын
habai 1 deyak thiyenava mata time traval karanna labunoth man yanne josan rajavansheta [ south korea ]
@santhakumarachandrasiri5306
@santhakumarachandrasiri5306 4 жыл бұрын
අයියේ අපේ රටේ හදපු රේස් කාර් එක ගැන වීඩියෝ එකක් දාන්න
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
ක්‍රීඩා අමාත්‍යාංශය මිසයිල ගෙන්වලා - ලේකම් මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩෙත් ගහලා - www.lankasportsnews.com/2020/07/exclusive-exposed_29.html?m=1
@Mad_pixel
@Mad_pixel 3 жыл бұрын
අර ප්ලේන් එක
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Wow
@NADUPRODUCTIONS
@NADUPRODUCTIONS 4 жыл бұрын
Man nam kiyanne lecima widiya thama Athithayata hari anagathayata hari Message ekak yawana eka 4n ekakin
@Alan_oshan_walker
@Alan_oshan_walker 2 жыл бұрын
Mn කාල තරණය කලා mn 1800 giya විශ්වාස කරන්න
@withdil9250
@withdil9250 2 жыл бұрын
Monda experience
@Alan_oshan_walker
@Alan_oshan_walker 2 жыл бұрын
@@withdil9250 පෘතුගීසි KALET PODDAK kalin bn
@Alan_oshan_walker
@Alan_oshan_walker 2 жыл бұрын
Ee minissu harima amuthui
@withdil9250
@withdil9250 2 жыл бұрын
කොහොමද ගියේ ඔයා ?
@Alan_oshan_walker
@Alan_oshan_walker 2 жыл бұрын
@@withdil9250 පුළුවන් තරම් වේගෙන් දුවලා අකුණක් ගhana thankata giya
@harshalakmal2003
@harshalakmal2003 3 жыл бұрын
මට ෆ්ලෑෂ් ටීවි සීරියස් එක මතක් උනා
@chandanakumara2155
@chandanakumara2155 Жыл бұрын
😊😊😊😊😊😊😊
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂
@kaviraratnayake2212
@kaviraratnayake2212 4 жыл бұрын
Wishm lokaya song eke name eka kiynnplwnd
@jeongjianuu1606
@jeongjianuu1606 3 жыл бұрын
Mama yaneva kaleye thareneye keranne, Aththetheme neveyi, hithin 😅😂
@osha_14
@osha_14 2 жыл бұрын
Hi borrrr
@rohanadananjaya1
@rohanadananjaya1 3 жыл бұрын
🤗❤💫
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,6 МЛН
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 21 МЛН