කාල තරණය සැබෑවටම සිදු කළ හැකි ලොව වඩාත්ම පිළිගත් සිද්ධාන්ත 05 ක් | 5 Ways We Could Time Travel

  Рет қаралды 186,793

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Music - www.bensound.com/

Пікірлер: 272
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
හොදම දේ මනස දියුණු කරගන්න එක.විඥානය ලබා ගන්න පුළුවන්නම් හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් . බුදුන් වහන්සේ අනාගතය අතීතය ගැන කිව්වේ එහෙම
@Music_Mix_LK
@Music_Mix_LK 2 жыл бұрын
Yes
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
විඥානය ලබා ගන්න බැ, අපිට විඥානය තියෙනව. විඥානය කියන්නේ අපේ අදුර ගැනීම්, ස්පර්ශය දැනුනාම අදුර ගනන් පුළුවන් හැකියාව, ශබ්දයක් ඇහුනම අදුර ගන්න පුළුවන් හැකියාව යනාදිය. ඔයා ඔය කියන්නේ ඥාණ, dhyana ගැන. භාවනා කරලා ලබා ගන්නා samdhiyen තව තව භාවනා වර්ග කරලා ලබා ගන්න දේවල්. ඒවා ගොඩක් වටිනවා, හැබැයි ඊට වඩා nivana වටිනව. සත්‍ය තේරුම් අරගෙන, ඇලෙන්නේ නැතුව මේ මොහෝතේ ඉන්න එක. හැම තිස්සෙම සතුටින් මේ මොහෝතේ ඉද්දි, ඉදිරිය ගැන වද වෙන්නේ නැ, අතිතය ගැන වද වෙන්නේ නැ, මේ මොහෝතේ සිහියෙන් ඉද්දි ප්‍රශ්නයක් ආවත් ඒවා නැති කරගන්න පුළුවන් අදුර ගෙන,මොකද සිහියෙන් නේ ඉන්නේ. මේ මොහෝතේ ඉන්නවා කියන්නේ මොකක් හරි කරද්දී ඒකට ම හිත තියාගන, අවට පරිසරය අමතක කරලා ඉන්නවා කියන එක නෙමේ. සාමන්‍යයෙන් ඒ වෙලාවේ ඉන්නවා, මොහෝතේ. භාවනා කිරීම මේ මොහෝතේ සිටීමට උදවු වෙනවා,ඒ වගේම භාවනා කරනවා නම් මේ මොහෝතේ ඉදීම පුරුදු කරන්නත් ඕනේ. ඒ දෙක vise versa 🙏
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@qualitylife8195 1000%ක් එකගයි.මමත් කාලයක් භාවනා කරා.පුදුම සතුටකින් හිටියෙ.හරියට සිංහයෙක් වගෙ බය නෑ කිසිම දෙයකට.හංසයෙක් වගෙ සිතට සැහැල්ලුයි.ඒ වෙලාවෙ හිතෙනව අනෙ මෙ සතුට කොහොම අනිත් අයට පහදල දෙන්නද කියල.නෙලුම් කොලයකට වතුර වැටෙනව වගෙ හිත ඇලීමක් නෑ ගැටීමක් නෑ♥️ .ඒ වෙලාවට පෙනෙනව අනිත් අය කොයිතරම් දුකින් ඉන්නවද කියල.මිනිස්සු හිතන් ඉන්නෙ සසර කලකිරෙනව කියල.කලකිරීමක් ඇතිවෙන්නෙ ගැටීමක් තිබූනොත් විතරයි .එතන අදහස් වෙන්නේ ජීවිතය එපා වීමක් වගෙ.ඒත් සත්‍ය වන්නේ සසර අවබෝධයක් පමණයි.එය දුකක් කියල අවබෝධ වෙන්න වෙන්න පැහැදිලි අහසක පියාඹන හන්සයෙක් වගෙ සිත සතුටින් ඉතිරිල යනව.කිසිම දෙයක් අල්ල ගන්නේ නෑ.අද තිබෙන්නේ ධර්මයෙ වරදක් නෙවෙයි ධර්මය ආගමක් කරගත් පුද්යින් ධර්මය ග්‍රහණය කරගන්නා ආකාරයයි.🙏🙏🙏🙏♥️
@ruwangikasamarasinghe6504
@ruwangikasamarasinghe6504 2 жыл бұрын
​@@qualitylife8195
@sugathkumara-ml7vw
@sugathkumara-ml7vw 7 ай бұрын
බය නැති වෙන්නේ බාවනා කරද්දී ටෙස්ටටෙරෝන් ලෙවල් උඩට යන නිසා brother
@aggresive9136
@aggresive9136 3 жыл бұрын
නිරෝගිමත් ලෙඩින් දුකින් තොර සුබම සුබ අනාගතයක් පතනවා අයියේ ඔයාට
@thimira1521
@thimira1521 3 жыл бұрын
මාන තුනක් තියෙන අපේ ලෝකය..මාන 5කට ගිය දවසක මිනිසා කාල තරණය කරයි..කාලය භෞතික රාශියක් ලෙස සලකන කාලෙක ඒක වෙයි😍❤️
@vihanganimsara2652
@vihanganimsara2652 2 жыл бұрын
Anewarenma bng kalaya physicly manayak karagththu dawasata eka puluwan wei 😊😉
@kookytata34
@kookytata34 Жыл бұрын
කාලතරණය ගැන අහන එකනම් පිස්සුවක්,පට්ටම ආස මාතෘකාවක් ,ආසයි කාලය තරණය කරන්න , 🥲 ඒත් විද්‍යාඥයින් මේවා හොයාගෙන ,කරද්දි අපි නැතිවෙලා ඉදීවි 🙁🥲😥
@sujeewapriyadarshani1885
@sujeewapriyadarshani1885 2 жыл бұрын
මම හිතුවේ මම විතරයි කැමති කාල ත්රනය කරන්න කියලා. ඒක නම් සුපිරීයි .
@shanthasenaviratne5954
@shanthasenaviratne5954 3 жыл бұрын
Thank you very much මම කාලතරණය ගැන ඉගෙන ගන්න ගොඩක් ආසයි❤️
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
ඇත්තටම කාලය තරනය කරනවා නෙමේ ඒ තැන් වලින්. වෙනත් සමාන්තර ලෝක වලට යන දොරටු වෙන්න ඕනේ. ඒවගෙ වෙන කාල තියෙන්නෙ, අතීත සමාජය, අනාගත සමාජය වගේ දේවල්. මෙක බුදු හාමුදුරුවොත් කියලා තියෙන දෙයක්. කාලය තරණය කරන්න බැ, කාළය කියන්නේ තමන්ට සාපෙක්ෂව යන දෙයක්. හිතන්න අපි පැය දෙකක් පංතියක ඉන්නවා, වැඩි උනන්දුවක් නැත්තන් අපිට ඒක නිකන් දවසක් වගේ, හැබැයි උනන්දුවක් තියෙනව නම් ඉක්මනට යනවා වගේ. පැය, පැය දෙක, 3 : 30, 4: 00 ... යන දේවල් මිනිස්සු හදාගත්තු ඒවා. ඉස්සර කාලේ හිරු තැටියෙන් වෙලාව බලද්දී ඔය මුකුත් තිබුණේ නැනේ. වැඩිය මෙවා ගැන හිතන්න යන්න එපා!!!, සාමාන්‍යයෙන් තේරුම් ගන්න!!!
@chuty5748
@chuty5748 4 жыл бұрын
ආස ම යූ ටියුබ් වැනල් එක ❤️🔥
@dinuwa6029
@dinuwa6029 2 жыл бұрын
මිනිසා බුධියෙන් 10%යි භාවිතා කරන්නේ නමුත් මනස දියණු කරගත් දවසට අපට කැමති කැමති දෙයක් සිදු කල හැක. ඉර්ධියෙන් ගමන් කිරිම අතීතයට ගමන් කිරීම අනාගතයට ගමන් කිරීමද පවා සිදු කල හැක. මෙය මාගෙ තර්කයයි
@lasanthimunasinghe1326
@lasanthimunasinghe1326 4 жыл бұрын
මේ විදියට භෞතික විද්‍යව ආශ්‍රිත ව වීඩියෝ පට හදන්න. එතකොට ඒක අධ්‍යාපනය ලබන ළමයින් ටත් පිටවහලක් වෙනවා
@ChamariYasanthi-ko6bw
@ChamariYasanthi-ko6bw 6 ай бұрын
Pukata
@_amaa_2060
@_amaa_2060 3 жыл бұрын
විශ්ව ගවේශක,විශ්ම ලෝකය,සින්හ දැනුම favorite chanels
@cmcearth48
@cmcearth48 4 жыл бұрын
කාල තරණය කරන දොරටුවක් තිබ්බනම් අපේ ගෙදර ප්‍රධාන දොරට දාගන්නවා. එතකොට ගෙදරට එන ඔක්කොම එවුන් වෙන කොහෙටහරි යන්නැතැ.👍👍👍🤣🤣🤣
@dhipthifarndo9262
@dhipthifarndo9262 3 жыл бұрын
🙄🙄😂😂🤣🤣
@Vizk4
@Vizk4 3 жыл бұрын
🤣🤣🤣
@aggresive9136
@aggresive9136 3 жыл бұрын
😅😅😅🤣😅🤣😅🤣😅🤣😅පැලෙන්න හිනා😁😁😁😁😁
@infinitysongs3761
@infinitysongs3761 3 жыл бұрын
😇😇😇😇😇😇😇😄😄😆😆🤭
@ArK_eDitZ442
@ArK_eDitZ442 3 жыл бұрын
අම්මෝ යකෝ😂💔ආසයි වගේ😂💔🤭
@kavesadu1061
@kavesadu1061 3 жыл бұрын
මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔයාට ගොඩක් පිං
@iamkanishkaR
@iamkanishkaR 4 жыл бұрын
කාලය හා අව්කාශය එක රාමුවක් ! *(කාල-අවකාශය)*
@akilasurein4820
@akilasurein4820 4 жыл бұрын
Ahemada
@deshankarunarathne2986
@deshankarunarathne2986 4 жыл бұрын
Dialog අනාගතය අදයි !! Time travel is possible 😆♥️
@sumayarukshikasenarath8008
@sumayarukshikasenarath8008 3 жыл бұрын
I agree
@deshankarunarathne2986
@deshankarunarathne2986 3 жыл бұрын
@@sumayarukshikasenarath8008 😹😹
@wonder_of_asia7389
@wonder_of_asia7389 3 жыл бұрын
🤣🤣👍
@ArK_eDitZ442
@ArK_eDitZ442 3 жыл бұрын
@@sumayarukshikasenarath8008 😂💔
@sathsaramarasinghe3153
@sathsaramarasinghe3153 2 жыл бұрын
😂
@BadBoy-zp5dl
@BadBoy-zp5dl 2 жыл бұрын
කලා තරණය තව විදිහකට කීවොත් කාලය හරහා ගමන් කිරීම නිර්මල බුදු දහමට අනුව කලා තරණය සිදු උයේ මනස දියුණු කිරීමෙන් පමණයි ඒ කියන්නේ භාවනාව මගින් උපන් අත්ම වල සිට අනාගතය අතීතය දක්වා ගමන් කලා හැක. ☸️
@LIGHTNING-S-S
@LIGHTNING-S-S 4 жыл бұрын
එල එල එ්ක මරු👍👍👍👍👍
@menusha3202
@menusha3202 3 жыл бұрын
Thank You.Present more like this!
@tharuhodadewal7885
@tharuhodadewal7885 4 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් ඔබට ගොඩක් ස්තුතියි 👍
@Sameepa_17
@Sameepa_17 3 жыл бұрын
Interstellar වගේ movies මතක් උනේ මට වීතරද
@nipuna832
@nipuna832 3 жыл бұрын
මට මතක් වුණේ 24
@infinityride101
@infinityride101 3 жыл бұрын
ඒකනම් පිස්සුවක් වගෙ නේද බ්‍රො🥴
@infinityride101
@infinityride101 3 жыл бұрын
@E=MC^2 ඒකෙ ෆුටේජ් දැක්කම මතක් නොවී තියෙයිද ඉතිං😂
@Sameepa_17
@Sameepa_17 3 жыл бұрын
@@infinityride101 yes
@wimarshanaedirisinghe
@wimarshanaedirisinghe 3 жыл бұрын
Aka time travel gana deyk neweine bro
@methmipavithra9646
@methmipavithra9646 4 жыл бұрын
You guys doing a really good job..keep it up👌👌👌
@tiktokk24
@tiktokk24 2 жыл бұрын
බුදු දහම ඉදිරියේ විද්‍යාව ලදුරු වේක්🙏🙏🙏
@zelix3
@zelix3 8 ай бұрын
😂Ehemd
@zillameme5630
@zillameme5630 4 жыл бұрын
ඒක නියමයි❤️
@chanukz9798
@chanukz9798 4 жыл бұрын
නියම වීඩියෝ එකක් 👌
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
Dark tv sirias එක මතක් උන අය මෙ පැත්තට 👍❤️
@sugathkumara-ml7vw
@sugathkumara-ml7vw 7 ай бұрын
කාලය කියන්නේ අදිශ රාශියක් නිසා අහම්බෙන් අධික වේගය වැඩි වීමක් හරි කෝමා එකකින් ශරීරයෙන් වෙන් වෙන soul එකට ගුරුතවාකර්ශනය බල නොපෑම නිසා අහඹුවකින්ඇ ති වෙන පොඩි හෝ ලොකු time duration එකක් නිසා හරි time travel උනොත් මිසක් මං හිතන්නේ නෑ මිනිස්සුන්ට කැමති ස්ථිර කාලයකට යන්න පුළුවන් වෙයි කියලා. පධාර්ථ අතර දුර ප්‍රමාණ වෙනස් කරන එකෙන් හැබැයි නිශ්චිත කාලයක් සදහා නියමිත පදාර්ථ දුරක් calculate කරගන්න පුළුවන් කමක් තිබ්බොත් පොඩ් ප්‍රමාණයක් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් වේයි සමහරවිට. වැරද්දක් තියනවනම් හදන්න කමෙන්ට් බලන අය 🤝🤍
@dileepsanjana6645
@dileepsanjana6645 2 жыл бұрын
සාපේක්ෂතා වාදය ගැන වීඩියෝ එකක් ඕනේ
@DWik-rh3gn
@DWik-rh3gn 3 жыл бұрын
සුබ අළුත් අවුරුද්දක් වේවා සහෝ
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏
@chesicafrenando5747
@chesicafrenando5747 2 жыл бұрын
විද්‍යවෙන් කාලතරණය කරන්න පුළුවන් කියලා මම හිතන්නෑ.....අධ්‍යත්මකව කාලතරණය කරන්න පුළුවන් විදියක් ගෙන්නකො බුදුහාමුදුරුවෝ කාලතරණය කරලා නෙද පෙර භවයන් ගැන කිව්වෙ එහෙම මොකක්හරි හෙයලා ගෙන්නකෙ විඩියෝ එකක්
@sachinimadushali180
@sachinimadushali180 4 жыл бұрын
Hoyapu video ekak ....thank you ..
@Roperlk223
@Roperlk223 3 жыл бұрын
ලංකාවෙ තියෙනව කියන star gate( තරු දොරටු )වලිනුත් කාල තරණය කරන්න පුලුවන්ලු නේද
@manisha540
@manisha540 3 жыл бұрын
එල මන් යනවා අනාගතයට 😎🙋
@dilshanpradip1393
@dilshanpradip1393 3 жыл бұрын
මම ආසම මතෘකාවක්
@lankeshwara7342
@lankeshwara7342 4 жыл бұрын
සුපිරියි... ඒත් ඒ එක ක්‍රමේකින් හරි අතීතෙට යන්න පුලුවන්ද? 😀
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 жыл бұрын
Thanks for video 👍👍👍
@niroshdarmasene1622
@niroshdarmasene1622 3 жыл бұрын
Ape rata me dawaswala kaala tharanaya karamin inne denatamath awrudu dahas gaanakata passata gihin thiyenne thawa awrudu 3k 4k yanakota gal yugayatama yanna puluwan wei
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 5 ай бұрын
හෝද විඩියෝ එකක් . තවත් මේවගේ විඩියෝ එකක් ගේන්න .SOOS 😮😮😮😮😮😮😮😮😮
@thushiweera6696
@thushiweera6696 4 жыл бұрын
When the mind develops to its peak like the enlightenment then people will definitely understand all of these but will be of no use to him coz he's gotten rid of greed dilution etc. Then he will understand nature to the fullest and would be of no material value.
@NETHU_866
@NETHU_866 Жыл бұрын
ආසම You Tube චැනල් එක
@sandarudarshana8086
@sandarudarshana8086 4 жыл бұрын
බුදු දහම අනුව කාලය වෙනස් වීම පිළිබඳ යම් විග්‍රහයන් තිබෙනවාද.
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝක වල කාලය
@sumayarukshikasenarath8008
@sumayarukshikasenarath8008 3 жыл бұрын
ඒත් Science වල නිවැරදි මත තියෙනවා. Astrology වගේ මිත්‍යා විශ්වාස නෑ ! මං ඒවා වැඩිය විශ්වාස කරන්නේ නැත.
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු 3 жыл бұрын
meya therum ganna apahasui
@Dilinaeditz
@Dilinaeditz 3 жыл бұрын
@@sumayarukshikasenarath8008 astrology ත් science තමා
@slgamminghub365
@slgamminghub365 3 жыл бұрын
@@sumayarukshikasenarath8008 dekema thiyenne seience and maths
@prasannabuddika2689
@prasannabuddika2689 4 жыл бұрын
Super hamadama oyage video balanawa
@indikapriyandani8213
@indikapriyandani8213 Жыл бұрын
කාලය තරණය කිරීමටනම් පවතින කාලය නැතිකල යුතුයි නතර කල යුතුයි නිරෝධය කලයුතුයි.
@sadeeshagunathilaka7789
@sadeeshagunathilaka7789 4 жыл бұрын
Kalaya appassta geniyanna bh..eka krnna puluwn wenma timeline ekk haduwoth withryi..ehema haduwth aoita kisima deyk athithiyta gihilaa wenas krnna bha..ehema unoth athithayata gihilla warthmaneth vinasha karanna puluwn..Eka hinda danata hoyagena thiyenne anagatheta ynna puluwn kiyla withri .
@dafnianderson8804
@dafnianderson8804 4 жыл бұрын
Maru aiye video eka super ella video ekanm tnx oyata ❤❤❤👍👍👍💕💕😊😊
@slffgaming4060
@slffgaming4060 4 жыл бұрын
Mayawarunge lokaye nawagraha cjakraya kiyala kalatharanaya karana upakaranayak thiyenwa. Eka manak kalpitha inath eke kriya damaya kalukuharaya bramanaya weemata samanai.😋
@kingasiya1202
@kingasiya1202 4 жыл бұрын
පට්ට වැඩක්
@rashmiprabha4727
@rashmiprabha4727 5 ай бұрын
කාල තරණය කිසිසේත් ම භෞතික වශයෙන් කළ නොහැකි දෙයක්.මිනිස්සුන්ගෙ මනස දියුණු මට්ටම අනුව පුලුවන් මනසින් මතක් කිරීමක් වශයෙන් අතීතයට යන්න.අනාගතය මවා ගන්න. උදාහරණයක් විදියට ඔයාට පුලුවන් නෙ පාසල් ගිය මුල්ම දවසට මනසින් ගිහින් මතක් කරන්න නමුත් කවදාවත් භෞතික වශයෙන් යන්න බෑ .
@hameeshageekshow6981
@hameeshageekshow6981 3 жыл бұрын
niyamai.asama voice ekak
@savindudilsara4908
@savindudilsara4908 11 ай бұрын
මට කාලය හරහා යන්න පුළුවන් වුණොත් අතීතයට ගිහිල්ලා මගේ අතින් වුණ වැරදි මම හදා ගන්නවා 😮😊❤
@vyoon4641
@vyoon4641 3 жыл бұрын
Aiye oyanam maaaara buddimathek WOWWWWWWW..
@uniquedream2700
@uniquedream2700 Жыл бұрын
Aththatama kaala tharanaya karanna puluwan kramayak hoya gannawa nam kochchara hodada
@amashakusal9184
@amashakusal9184 2 жыл бұрын
Interstellar, Avengers Endgame වගේ චිත්‍රපටි මතක් උනා.. .
@vyoon4641
@vyoon4641 3 жыл бұрын
Mama kohomahari hoya ganna uthsaha karanawa
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
very interesting concept
@mudithasilva3298
@mudithasilva3298 4 жыл бұрын
Time travel, meka eththatama krnna puluvan mm ❤❤❤
@shirmiladissanayake8542
@shirmiladissanayake8542 2 жыл бұрын
Thank you අයියේ
@infominute--1673
@infominute--1673 4 жыл бұрын
නියමයි ගොඩක් හොඳ වීඩියෝ එකක් 👍👍👍
@marcofernando4329
@marcofernando4329 4 жыл бұрын
I love විශ්ම ලෝකය
@akarshauthmani381
@akarshauthmani381 3 жыл бұрын
Wena kiyanna deyak na maru aiyaa
@kaviraratnayake2212
@kaviraratnayake2212 4 жыл бұрын
Ptt maru song eka mkkd
@princekalum3361
@princekalum3361 3 жыл бұрын
Theory of everything let's try to find out thanks sir
@erangaekanayaka2802
@erangaekanayaka2802 2 жыл бұрын
මරු
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Thanks
@keyten3232
@keyten3232 4 жыл бұрын
විශ්ම ලෝකෙන් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න මන් විතරද ??
@asbpowertech2662
@asbpowertech2662 4 жыл бұрын
Mama...
@chanukz9798
@chanukz9798 4 жыл бұрын
නෑ තව ගොඩක් මිනිස්සු ඉන්නව බන්...කලබල වෙන්න ඕනෙ නෑ
@keyten3232
@keyten3232 4 жыл бұрын
@@chanukz9798 😊😊el el
@lagboy6109
@lagboy6109 4 жыл бұрын
Supiri 👍
@isurupriyankara738
@isurupriyankara738 2 жыл бұрын
Voice eka 👌
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one
@emasekanayake763
@emasekanayake763 4 жыл бұрын
ගුඩ් සර්
@shirmiladissanayake8542
@shirmiladissanayake8542 2 жыл бұрын
Loke powerfull rocket ගැන video ekek please 😣😗
@None-rl6xb
@None-rl6xb 3 жыл бұрын
සුපිරි 💚
@sudarshanisudarshani400
@sudarshanisudarshani400 Жыл бұрын
Mehema aththatama karoth aniva yanna puluvanda??
@dasunslboy8173
@dasunslboy8173 4 жыл бұрын
එල
@sltech2675
@sltech2675 4 жыл бұрын
Ela broo 👍👍👍💪
@yohanyohan3322
@yohanyohan3322 2 жыл бұрын
Katahadanam patta
@sathsindusandeepana283
@sathsindusandeepana283 3 жыл бұрын
මමත් ආසයි දවසක කාලය හරහා යන්න...🤓😁
@nayagaming2787
@nayagaming2787 4 жыл бұрын
Video එක පට්ට ❤🙊 අලුත් දේවල් දැනගන්න අපේ පැත්තෙත් ඇවිල්ල යන්න 😎😎
@slsuperteachofficial3140
@slsuperteachofficial3140 4 жыл бұрын
මාවත් subscribe කරන්නකෝ යාලුවා..................................
@wolfcoder389
@wolfcoder389 4 жыл бұрын
Wormhole එකයි අර කෙන්දයි මාරු වෙලා නෙවෙද කිව්වේ?🙄
@abzguy
@abzguy 4 жыл бұрын
1st view 1st comment and 1st like
@abzguy
@abzguy 4 жыл бұрын
@@asherpraveen9980 Chanel name
@wishmalokaya1
@wishmalokaya1 4 жыл бұрын
Good job
@kalumkumara7421
@kalumkumara7421 3 жыл бұрын
😂😂
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 3 жыл бұрын
මේක ටිකක් adcance theory video ekak
@Knoxville._1233
@Knoxville._1233 3 жыл бұрын
Wormhole eken hadena tunnel ekata nedha yanna one???
@wijayangadilshan3249
@wijayangadilshan3249 4 жыл бұрын
Budurajananwahanse deshana karapu dewal adath parikshana valin hoyaganne.owa karanna puluwan dewal nemei..
@ashanadishani9877
@ashanadishani9877 2 жыл бұрын
මේවගේ video තව දෙන්නකෝ
@akennimsuka4893
@akennimsuka4893 3 жыл бұрын
Supiri hoda ana gathayak
@cloudyQueen-d9p
@cloudyQueen-d9p 2 жыл бұрын
habai 1 deyak thiyenava mata time traval karanna labunoth man yanne josan rajavansheta [ south korea ]
@epsklatha4264
@epsklatha4264 4 жыл бұрын
Kalaya tharanaya nam karanna ba awakashaya tharanaya karanna puluwan
@geeth22
@geeth22 6 ай бұрын
මගේ මතය අනුව කාලතරනය කිරීම සිදුකිරීමට නොහැකිවීමටද පුලුවන් මන්දයත් අපි මේ මොහොතේ කරන සුලු වෙනස්කමකින් අපගේ අනාගතය වෙනස් වීමටද පුලුවන්. අපට කාලතරනය අතීතයට සිදුකලද එය අනාගතයට සිදුකිරීමට නොහැකිවීමට පුලුවන්. අපට අනාගතයට කාලතරනය කලහැකිනම් අපට එයින් පැහැදිලිවන්නෙ අපගේ අනගතය මේ මොහොතවන විටත් ලියවී අවසන්ව ඇතිබවයි.
@dhanuja8351
@dhanuja8351 3 жыл бұрын
Hodai
@themanuwa5403
@themanuwa5403 3 жыл бұрын
බර්මියුඩා තිකොණය කාල දොරටුවක්ද
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
😮
@oceebro3145
@oceebro3145 2 жыл бұрын
Super
@konappubandara9705
@konappubandara9705 2 жыл бұрын
කාලය ආපස්සට ගියොත් කුමක් වෙයිද
@rasikabernadeth843
@rasikabernadeth843 3 жыл бұрын
kala tharanaya karapu aya ...aththatama innawa da..
@alonedeath1173
@alonedeath1173 Жыл бұрын
Dark thama hodama
@ashenmadhuhansa3388
@ashenmadhuhansa3388 3 жыл бұрын
සමාන අති විශාල බල 8ක් යොදල එතන පීඩනේ වැඩිකරල ඒක,හරහ ගියොත් මොකුත් කරගන්න,බැයිද?
@sandarunethsarads9521
@sandarunethsarads9521 Жыл бұрын
Warm hall gna flash eketh kiynwa
@punisher5982
@punisher5982 3 жыл бұрын
නියමයි 👍
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
කාලය යනුවෙන් දෙයක් නැත. සියල්ල මෙ මොහොතේම සිදුවෙනවා.වයසට යෑම යනු යම් දෙයක් පාරිසරික බලපෑම නිසා අඩු වැඩි වශයෙන් පරණ වීමක්.එතනදී කාලය යනුවෙන් දෙයක් නැත.අභ්‍යාවකාශයට සංචාරය කරන සහොදරයෙක් නැවත පෘථිවියට පැමිණෙන විට පෘථිවියේ සිටින සොහොයුරා වයසට යෑමක් සිදු නොවී ඇති අතර එතන සිදු වී ඇත්තේ ශාරීරික ක්‍රියාවලිය වෙගවත්ව සිදුවීමක් පමණි.තවත් සරලව කිවහොත් එකම වර්ගයේ එකම ප්‍රමාණයෙ අඹ ගෙඩි දෙකකින් එකක් උරයක දමා අනික් අඹ ගෙඩිය ශීතකරණයක් තුල දැමීම තුල උරයෙ ඇති අඹ ගෙඩිය ඉක්මනින් ඉදී කුණු වී යන අතර ශීතකරයෙ ඇති අඹ ගෙඩිය ඒ ආකාරයෙන්ම නැවුම් භාවයෙන් යුක්තව පවතියි.මෙහි සිදු වී ඇත්තේ කාල තරණයක් නොව.මෙ පෘථිවිය තුල සාපේක්ෂව පරිසරය තුල වෙනස්කම් සිදු වෙයි.වෙනත් ග්‍රහ ලොවක හො අභ්‍යාවකාශය ත තුළ එකිනෙකට වෙනස් ලෙස වෙනස් වීමට අවශ්‍ය පරිසරය සැකසී ඇත.හිමායනය යනුද යම් පරිසර මාධ්‍යක් තුල මෙලෙසින් ගබඩා වීමකි.එයින් සිදුවන්නේ භාහිර පරිසරයේ සාපේක්ෂ වෙනස්වීමෙ ක්‍රියාවලියෙන් ආවරණය වීමකි.මෙලෙස මෙම බේරීමෙ ක්‍රියාවලිය නිසා අනෙකුත් වස්තූන්ට සාපේක්ෂව හිමායනය වන වස්තුව එම සිවරූපයෙන්ම පවතියි.
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
කාලය කියලා දෙයක් නෑලු😂💔 සාපේස්ශතාවාදය ඉගෙන ගනින් බන්
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@mycraft4316 මේක ගොඩක් සංකීර්ණ දෙයක් යාලුව.ඔයාට ඒක තේරුම් ගන්න අමාරුයි.බටහිර විද්‍යාඥයන්ගෙ මත වලම එල්ලීගෙන තර්ක කරන්න එපා . අයින්ස්ටයින්ටත් අවසාන හරියෙදි මෙ සාපේක්ෂතවය ගැන කතා කරන එක එපා වෙලා තියෙනවා.මොකද පැරඩොක්ස් වලදි විද්‍යාව අතරමං වෙනවා 😁
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@@lankaattitude863 අනෙ මේ හෙන බුද්දිමතානෙ🙂✌️ එල බන් යකො කාලය කියලා දෙයක් නැත්තම් උදෙ ඉර නැගලා හවස බහින්නෙ උට ටොයිලට් යන්නද? උබ පොඩි කාලෙ ඉදන් අද දක්වා වර්දනය උනෙ කාලය මත නෙවෙයිද?
@billymona416
@billymona416 Жыл бұрын
Burundi vahanse. Kaalatharanaya Kara thibenne’ ‘ avakaasha kendi harahaa Dayana sith upadavaa ganimin !!! Divya loka saha Brahma loka Thibenne boho durin pihiti venath thaaruka mandala vala bavayi budun pavsaa thibenne❤
@savindudilsara4908
@savindudilsara4908 Жыл бұрын
මේ කියන ක්‍රමවලට ඇත්තටම ගමන් කරන්න පුළුවන්ද..?..මේ කියන ක්‍රමවලින් මට කාලය හරහා ගමන් කරන්න පුළුවන් වුණානම් මම ඉස්සල්ලම කරන්නේ 2020 පෙබරවාරි 20 වෙනිදා ඩියෝ ස්කූටරේකින් අතුරු පාරක..මම ඇක්සිඩන්ට් වුණ එක නවත්තන එක..දෙවෙනියට කරන එක ඇක්සිඩන්ඩ් වුණ නිසා පළවෙනි පාර ෆේල් වුණ ඕ/ලෙවල් විභාගේ පළවෙනි පාර පාස් වෙන එක..ඒත් ඇත්තටම මේ ක්‍රමවලින් කාලය හරහා ගමන් කරන්න බෑ නේ..මේ ක්‍රම බොරු මනඃකල්පිත දේවල් නේ..මේ ක්‍රම ඇත්ත වෙන්න තාම ලෝකේ විද්‍යාව දියුණුත් නෑනේ..?🙄😒😥😭
@Lithumadhikari
@Lithumadhikari 4 жыл бұрын
Supiri
@kalanaabilash1636
@kalanaabilash1636 3 жыл бұрын
Mamanam prathna karanawa widyaknayanta ikmanata kalatharanayahoyaganna puluwan wenna kiyala
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 16 МЛН