KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SPOKEN JAPANESE IN SINHALA | HOW TO LEARN JAPANESE IN SINHALA | JAPANESE ADJECTIVES | SRI LANKA
34:43
SPOKEN JAPANESE | ජපන් භාෂා කථන පුහුණුව | JAPANESE LANGUAGE | SRI LANKA | SINHALA | JLPT | NAT
30:18
Мама у нас строгая
00:20
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
Car Bubble vs Lamborghini
00:33
ජපන් භාෂාව | Spoken Japanese Sinhala | Japan basa Sinhalen | Japanese language JLPT | Sri Lanka
Рет қаралды 512,389
Facebook
Twitter
Жүктеу
1
Жазылу 146 М.
Ishara R
Күн бұрын
Пікірлер: 990
@IsharaR
2 жыл бұрын
ඔන්න කට්ටිය ගොඩාක් කාලයක් බලන් හිටපු ජපන් පංතිය පටන් ගත්තා. 😊❤️මේ තියෙන්නෙ මන් වීඩියෝ එකේ කියපු වීඩියෝස්. ඉක්මනින්ම ජපන් භාෂාව ඉගෙන ගන්න ආස අය බලන්න. kzbin.info/www/bejne/f5yogZmPaaxgicU kzbin.info/www/bejne/nanYc3Srm7qql6s kzbin.info/www/bejne/qImkY52QgbJsZrs
@dimothishara7895
2 жыл бұрын
Ayye jft pepar nadda👌
@nethminethmi1879
2 жыл бұрын
Contact number ekak denna puluwanda
@disnakumari8934
2 жыл бұрын
Phon number eka denna puluwanda
@amithrandil7143
2 жыл бұрын
ස්තූතියි වැඩ සටහන බලල පාඩම් කරල exam ලියනවා අනිවා
@amithrandil7143
2 жыл бұрын
අරිගතො ගොසයිමස් ඉෂාර දෙස්
@nimrajbandara8765
Жыл бұрын
ජපන් යන්න කැමති අය හැමෝටම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@SusilKumara-zx6wp
11 ай бұрын
💙💙
@Saniya..26.
7 ай бұрын
❤
@DesharaVlog
6 ай бұрын
❤❤
@adeeshaimanthi1682
5 ай бұрын
❤
@PawanthaNethsara-ey5xy
5 ай бұрын
❤
@-ulukulamesasanasirithero268
Жыл бұрын
සියලු දෙනාටම ජිවිතය ජයගන්න ලැබෙවේවා… තෙරැවන් සරණයි
@dimuthutharangah
Жыл бұрын
අපෙ හමුදුරුවනෙ අපි වස්සප් එකෙ groop එකක් හහමුද
@Misssewwa
7 ай бұрын
❤️
@visal975
2 жыл бұрын
මම හොය හොය හිටපු දෙයක් තමා ජපන් පාඩම් මාලවක්. ඒක අද හමු උනේ අරිගතෝ ගොසයිමස් . ඔබට. ඒක සුපිරියි .
@nilmini9911
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මමත් ගොඩක් ආසයි ජපන් භාෂාව ඉගෙන ගන්න ගොඩක් පැහැදිලියි හොදට තේරුම් ගන්න පුළුවන් 💖💖💖💖බුදුසරණයි 🙏🙏ඔයාට ඉෂාර
@chamarachamara-ef9qi
Жыл бұрын
දෝමෝ අරිගොතෝ ගොසයිසමස් ඉෂාර 👍❤️❤️❤️❤️❤️❤️❤️
@ChutiSayu
2 жыл бұрын
මේක පිස්සුවක් කර ගත්තනම් හීන ජය ගන්න පුළුවන් ඉක්මනින් ❤️
@kapugelakmali6497
2 жыл бұрын
❤️💪
@kapugelakmali6497
2 жыл бұрын
Heenayak...
@kapugelakmali6497
2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ...හොදයී ගොඩක් ...
@malidugameing4426
Жыл бұрын
Oweka aththa 😍😍
@narikapuwaththa3273
Жыл бұрын
Puka tama
@sanathpriyanthbandara1458
2 жыл бұрын
නියමයි. ජපන් Spoken තමා අපිට ඕනේ. දිගටම කරමු. අපි එනවා
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@shashikachamod131
2 жыл бұрын
Aniwa ❤️👊
@kottageerandapushpakumara9673
2 жыл бұрын
@@shashikachamod131aiye ft
@GAMINGYUHA
2 жыл бұрын
@@shashikachamod131 hmm❤
@liyanage8147
Жыл бұрын
@@IsharaR thanks ayya..❤️❤️
@isharamadushan251
2 жыл бұрын
Thank you malli 🙏me vidio aka godak vatinava 👍oya vitari mevage akak kale api tavat mevage vidio balaporottuvan inna sudu patanava hadavatinma oyage siyalu balaporottu a.. ayurinma ituveva kiya....!!!!!!💜️💜️💜️
@chathurangapathirana9415
2 жыл бұрын
අය්යෙ දිගටම පන්තිය කරගෙන යන්න බුදු සරනය් දෙවි පිහිටයි 👍😍🙏🙏♥️
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@lahirusandaruan3945
8 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. දිගටම කරගන යන්න.
@tiktokkaweekaweeofficial7939
2 жыл бұрын
ගොඩාක් පින් සර්....🥺🌺♥️♥️ඒ කියලා දුන්න වචන ටික එක පාර්‍රින් මතක හිටිනවා..🥺🥺දැන් සිංහල වලට වාඩ ජපන් භාෂාව පුලුවන්🌺🌺♥️♥️😁♥️
@Sadaminiherath2495
2 жыл бұрын
Thank you 😊 ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
@mininduliyanage7296
2 жыл бұрын
おめでとう兄弟。 このチャンネルは将来私にとって非常に役立つと思います。 良い仕事を続けてください。 おげんきで。お疲れ様です❤🇯🇵❤
@IsharaR
2 жыл бұрын
こちらこそありがとうございました!😊🙌
@amilaprasad7806
Жыл бұрын
Ow
@sameeraband1626
9 ай бұрын
Oyaga pateya mata godak watinewa oyata jevite godak pin sahodaraya API waga ayata udau karanewata
@IsharaR
9 ай бұрын
❤️❤️
@darshanasenarathna1775
2 жыл бұрын
Thank you so much මල්ලි ඔයා ගොඩක් වටිනා වැඩක් මේ කරන්නේ තෙරුවන් සරණයි 🌷🌷🌷
@IsharaR
2 жыл бұрын
😊👍
@hasindudhananjaya5997
Жыл бұрын
ඇත්තටම ගොඩක් thank you අයියෙ...❤ මාරම වටිනවා
@lasiththeshan1329
2 жыл бұрын
Respect ❤️. ගොඩක් ස්තූතියි අයියා 😊🙏. අරිගතෝ🤗
@surangapriyashantha5426
2 жыл бұрын
Thank you obathumata hari pahadili.jayawewa!
@bhanukapramod7916
2 жыл бұрын
ජපානෙ නම් ඉෂාර අයියා තමා ✌️✌️✌️
@IsharaR
2 жыл бұрын
Thank you 😊❤️
@Kaveeshaushan
Ай бұрын
හොදට තේරෙනව 😊😊😊
@ChathukaChathuka2003-dw1vb
Жыл бұрын
Thanks මේ දේවල් වලට💜💜💜
@IsharaR
Жыл бұрын
😊🙏
@ChathukaChathuka2003-dw1vb
Жыл бұрын
සර් අපෙ තාත්තා ඉන්නෙ japn එයා මාව ගන්න හදන්නෙ හැබැයි මන් ජ් japn අකුරක්වත් දන්නෙ නැ මට japan ඇවිත් ස්ටඩී කරන්න school එක්කට යන්න බැරිවෙයිද මට වයස 19
@DinodRanudaya
11 ай бұрын
අත්තටම ගොඩක් වටිනව හොදින් තෙරෙනව පඩම
@aravindadaulagala3179
2 жыл бұрын
සුපිරි brother ....දිගටම කරන්න ජය වේවා !
@IsharaR
2 жыл бұрын
Thank you bro 😊
@SakuKumarasingha
2 ай бұрын
Ow ayiye spoken wadagath❤
@jay3246
2 жыл бұрын
බොහොම පිං 🏔🇯🇵🙏🏻ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤️🙏🏻දෝමෝ අරිගතෝ❤️🙏🏻
@IsharaR
2 жыл бұрын
どういたしまして!😊❤️
@nimeshdariju4159
2 жыл бұрын
Thank you aiye spoken clss eka patan gaththata.Digatama karagena yamu.Godaak watinawa oyage videos.😊❤
@IsharaR
2 жыл бұрын
Aniwaryen Thank you 😊
@peshaladulanjalie164
2 жыл бұрын
Super aiye.💪good luck all!!
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@ashadulanjali4017
Жыл бұрын
ගොඩක් පින් දිගටම දෙන්න සර් ආසයි Arigatho gozaimas sense
@bhuddikabandara9754
Жыл бұрын
අරිගතෝ ගොසයිමස් 🙏❤️💜️💚🇯🇵
@IsharaR
Жыл бұрын
😊❤️
@KasunSilva-mj7bw
Жыл бұрын
නියමයි හොදට තේරෙනවා දිගටම මේ විදියට කියල දෙන්න
@avishkawidushan6356
2 жыл бұрын
ගොඩක් ස්තූති අයියා 😊
@IsharaR
2 жыл бұрын
You’re welcome 😇
@Ak_a2001
2 жыл бұрын
Sathutui ayye api mehe ochchra deval igena ganne na mama july inteck apply karala inne me aurudde. godak vatinava ayya kyna deval ありがとうございます❤️🇯🇵
@IsharaR
2 жыл бұрын
Ehemada hodata study karanna enna kalin. Thank you 😊
@gaminiweerarathna8664
Жыл бұрын
ඉසාර බොහෝම ස්තුතියි ඔබ ගේ සේවාවට
@Eshasew
2 жыл бұрын
ගොඩක් වැදගත් 👌
@IsharaR
2 жыл бұрын
Thank you
@nadeeshanpathirana6920
2 жыл бұрын
Thank you. Ane meke episode 2 ekath danna. Digatama spoken tika apita kiyala denna.
@IsharaR
2 жыл бұрын
Dala thiyenne
@uththaraGauthami20000
2 жыл бұрын
The lesson is clear..Thank you very much
@nawoddil2918
2 жыл бұрын
Godak watinawa oya pahediliwa kiyala denawa...😊😊😊
@macklonegomez7572
6 ай бұрын
සුපිරි
@IsharaR
6 ай бұрын
❤️🙏
@preweenharshana995
2 жыл бұрын
meka harima watinawa ishara sense,digatama mewage lessons danna,godak watinawa,arigatou gozaimasu
@IsharaR
2 жыл бұрын
どういたしまして!😊❤️❤️
@thavithavishan5648
2 жыл бұрын
අනිත් පාඩම් ටිකත් ඉක්මනින් කරන්න අයියේ.ගොඩක් වටිනවා.
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@bhagyahiruni8856
2 жыл бұрын
හොදට කියල දෙනව ගොඩක් ස්තූතියි.
@ajithsamanthilaka3119
2 жыл бұрын
නියමයි ❤ ආඩම්බරයි පුතා ඔයා ගැන. දිගටම කරගෙන යන්න සුභ පතනවා. තෙරුවන් සරණයි. ❤❤❤👍
@IsharaR
2 жыл бұрын
Thank you 😊😊❤️❤️
@NethuFernando-z4u
Жыл бұрын
Mage dream ekath japan yanna . aiyage video hodata terenawa .. Godak sthuthi ❤😊
@malithaheshan6984
2 жыл бұрын
දිගටම කරගෙන යමු අයියේ ☺️❤
@IsharaR
2 жыл бұрын
Aniwaryen 😊
@purnimawikkramage3918
2 жыл бұрын
🙏 💞💞අරිගතෝ🙏🙏
@Tha06nuja13
2 жыл бұрын
නියමයි අයියේ අපි දිගටම ඔයත් එක්ක 👍👍👍👍👍👍❤️❤️ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා
@Lakmal1303
2 жыл бұрын
Great work malli.💗❣️
@prabatheranda6857
Жыл бұрын
බොහොම ස්තුතියි ජයවේවා
@IsharaR
2 жыл бұрын
ඔන්න කට්ටිය ගොඩාක් කාලයක් බලන් හිටපු ජපන් පංතිය පටන් ගත්තා. 😊❤️මේ තියෙන්නෙ මන් වීඩියෝ එකේ කියපු වීඩියෝස්. ඉක්මනින්ම ජපන් භාෂාව ඉගෙන ගන්න ආස අය බලන්න. kzbin.info/www/bejne/f5yogZmPaaxgicU kzbin.info/www/bejne/nanYc3Srm7qql6s kzbin.info/www/bejne/qImkY52QgbJsZrs
@dulanjalisenavirathne1319
2 жыл бұрын
Godak prayojanawath Una me vedio eka.. arigatho gozaimashitha.
@jayaninavodya2099
2 жыл бұрын
ගොඩාක් ස්තූතිය 🖤
@sampathmaduranga253
2 жыл бұрын
නියමයි මල්ලි අදයි දැක්කෙ චැනල් එක ...helpful ❤❤
@lahirumilinda7504
2 жыл бұрын
ඒ වැඩේ නියමයි brother අපි ඉගෙන ගන්න ආසයි.
@sachithilangasingha295
2 жыл бұрын
Thank you. නියමෙටම කියලා දෙනවා. කොන්නිචිව.
@kokilasewwandi3906
2 жыл бұрын
Thanks aiye❤️ 🙏🙏
@liyanagejayalal3797
2 жыл бұрын
Best Thsnks brother God bless U
@kesh1332
2 жыл бұрын
Thank you so much aiye 🙏👍
@IsharaR
2 жыл бұрын
😊👍👍
@aravindadoarakumbura1782
Жыл бұрын
ගොඩක් හොදයි සහොදරයා ගොඩක් වටිනවි
@shortprincess2565
2 жыл бұрын
Thanks අයියෙ මම හරි ආසාවෙන් හිටියෙ japan ඉගෙන ගන්න.
@wajiraparanavithana578
2 жыл бұрын
Well explained. Keep it up baba.
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@ruvinikaweesha4263
2 жыл бұрын
ගොඩක් හොඳයි අයියෙ හොඳට කියා දෙනවා ගොඩක් පින්🖤
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@chamivolg8901
2 жыл бұрын
Excellent.. මචං 🙏💗
@nuwankumara6130
2 жыл бұрын
නියමයි
@rihanafernando1607
2 жыл бұрын
I started to study 🇯🇵 language, good video aiya thanks
@sp-er3bi
2 жыл бұрын
Good job .... Keep it aiyee ❤️🤗
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@thaarudils9440
2 жыл бұрын
නියමයි අයියෙ දිගටම කරගෙන යන්න...❤️❤️❤️🇱🇰
@amandiprarthana3798
2 жыл бұрын
ありがとうございます🤗❤️
@nalakanalaka-nd7jb
5 ай бұрын
Harima hodai,igenaganna lesii,airpot akata gihin issellama kata karana widiya kiyala denna puluwanda
@sureshpriyankara2674
2 жыл бұрын
Excellent 😊 brother..
@IsharaR
2 жыл бұрын
Thank you
@RenukaRanasinha-sd2ng
Ай бұрын
Godak hodai,therenawa hodata,arigatho osaimas
@samanpriyawijesinghe3586
2 жыл бұрын
Niyamai..❤️❤️❤️👍👍👍
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@chamindachandrasiri5292
2 жыл бұрын
Niuamai ගොඩක් වැදගත්
@IsharaR
2 жыл бұрын
😊🙏
@adeeshasithum6723
2 жыл бұрын
තෑන්ස්😍❤️😋 අයියේ ඔයාට මරම හොදයි ඔයා 😘😍
@IsharaR
2 жыл бұрын
You’re welcome ☺️
@manodyahansani9525
Жыл бұрын
Thnks mehema kiyala dunata.
@michaelpeters8663
2 жыл бұрын
Very impressive my friend! Keep it up!
@IsharaR
2 жыл бұрын
Hey teacher Thank you 😃
@AthulaTharanga-dr5im
5 ай бұрын
supiri
@isurudilukshan8650
Жыл бұрын
Thanks dear friend God bless
@dulshanisujikala7280
2 жыл бұрын
English වචනත් එක්කම තිබ්බනම් තවත් මරු... ❤
@IsharaR
2 жыл бұрын
Ok 😄
@madulife6264
2 жыл бұрын
Thankss aiye..mtath hri asai japan enna..math hoya hoya hitiye..❤️digatama meka karan yanna aiye..oyta suba pathanwa❤️
@IsharaR
2 жыл бұрын
Thank you 😊
@prabodgamage2385
2 жыл бұрын
皆さん、頑張って下さいね 👍❤
@IsharaR
2 жыл бұрын
貴方も頑張れ!
@jpspriyaranjana6827
Жыл бұрын
Isara malli mama oyage lessons fallow karanawa jayawewa
@multi_talent7080
2 жыл бұрын
どうもありがとうございますお兄さん🇱🇰🖤🇯🇵
@IsharaR
2 жыл бұрын
どういたしまして!😊
@dilshanweeraddana7165
2 жыл бұрын
Thank you ayye oyata, godak watinawa me video 📹 1a.
@IsharaR
2 жыл бұрын
You’re welcome keep in touch 😊
@dulajmaduranga3665
2 жыл бұрын
ありがとうございます🙏😊❤
@IsharaR
2 жыл бұрын
どういたしまして!😊😁❤️
@nihalarachchi7046
2 жыл бұрын
Great work ayye ... දිගටම me wage vedio oni 🤩🤩❤
@IsharaR
2 жыл бұрын
Thank you ❤️❤️😊😊😊 keep in touch 😊🇯🇵❤️🙌🇱🇰
@janithnirmal2755
2 жыл бұрын
Thank you aiye ❤️❤️
@IsharaR
2 жыл бұрын
You’re welcome ☺️
@induwariamaya8486
Жыл бұрын
මේක ගොඩක් හොදයි. හොදට තේරෙනවා. Thanks 🙏🏻👍
@hirushinimeshika2447
2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ❤
@indudesilva9823
2 жыл бұрын
Spoken class eka digatama karanna. All the best.
@JanithNisandu
7 ай бұрын
ජපන් වලට ආදරේ අය කො
@inokasuranjini7240
6 ай бұрын
මම ආදරේයි තැන්කියු කියලා දේනවට
@LeelasenaLeelasena-o2y
2 ай бұрын
😁
@ManjulaSilva-lj5ze
Ай бұрын
❤
@DiluMadurasingha
3 ай бұрын
Harima watinawa sensei..arigatho gosaimas...
@apsarass2037
2 жыл бұрын
Aiye JLPT 5 exam ek withark liuwoth japanet enn puluwand
@IsharaR
2 жыл бұрын
Student puluwan
@slnvideomix4601
2 жыл бұрын
Good video clif 👌🤟🤙 super
@rwdproduction7810
2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ..ありか"と う こ"さいます。
@IsharaR
2 жыл бұрын
どういたしまして!
@prabatheranda6857
Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලී ජයවේවා
@vishwastore5923
2 жыл бұрын
great work brother❤❤❤
@IsharaR
2 жыл бұрын
Thank you bro ❤️❤️❤️😊😊
@isharanirmani2431
Жыл бұрын
Thannk you very much for your great effort 🙏
@IsharaR
Жыл бұрын
So nice of you
@thenocturnal95
2 жыл бұрын
ありがとう🙏
@IsharaR
2 жыл бұрын
どういたしまして!
@KaragodaPriyankara
Жыл бұрын
Thankfully admirable! ❤❤❤❤❤
@IsharaR
Жыл бұрын
You’re welcome ☺️
@Sonu-ow6lj
2 жыл бұрын
Aiye apita visa eka stamp kle November wla... 2022 february wenkm valid.. api aye VFS eke appointment daanna oned ..kalin dapu appointment eka daala stamp krpu eka cansel kiynwne ...
@IsharaR
2 жыл бұрын
Ow apahu aluthen ganna wenawa
@dinushipoornima1234
2 жыл бұрын
අයියේ මං රජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධිය හදාරන ගමන් ඉන්නේ 2වන වසරේ, ජැපැන් කියන්නේ මගේ හීනයක් පොඩි කාලේ ඉදං ම😓 මං JLCT Exam ලියන්න පාඩම් කරනවා , මේ රටේ තත්වෙත් එක්ක තව අවුරුදු 2ක් වගේ ඇතුලත හෝ අවුරුදු 2කින් පස්සේ වගේ ජපානෙට ලංකාවෙන් ට්‍රේනිං , වර්කිං වීසාවලට ගන්නේ නැති වෙයි ද 🙏
@IsharaR
2 жыл бұрын
Balamu Thama hariyatama kiyanna amarui
@තෙවෙනිඇස-ර9ඣ
2 жыл бұрын
Hodai digatama karan yanna.
@IsharaR
2 жыл бұрын
😊👍
@mkpathmini4274
2 жыл бұрын
すごいですね🤗🤗
34:43
SPOKEN JAPANESE IN SINHALA | HOW TO LEARN JAPANESE IN SINHALA | JAPANESE ADJECTIVES | SRI LANKA
Ishara R
Рет қаралды 83 М.
30:18
SPOKEN JAPANESE | ජපන් භාෂා කථන පුහුණුව | JAPANESE LANGUAGE | SRI LANKA | SINHALA | JLPT | NAT
Ishara R
Рет қаралды 40 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 8 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1 МЛН
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 67 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 45 МЛН
17:50
🇯🇵 ජපානයේ work visa ගැන🛬 | වීසා Fee එකක් නෑ 😱| අවශ්‍ය තොරතුරු කෙටියෙන්
Kasuni De Silva
Рет қаралды 5 М.
11:21
රුසියාවට එරෙහිව අමෙරිකානු මිසයිල..තුන්වැනි ලෝක යුද්ධයට අත වැනීමක්.. ට්‍රම්ප් පුත්‍රයා කියයි
Rupavahini News
Рет қаралды 30 М.
16:21
じこしょうかい (Self-introduction in Japanese)
welcome japan
Рет қаралды 84 М.
25:22
ජපන් කෙල්ලෙක් කොල්ලෙක් සෙට් කරගන්න Tricks | THE LAST MOMENT OF FREE LIFE
Hithumathe JAPAN
Рет қаралды 42 М.
18:48
ජපන් interview එකෙන් එක පාරින් ගොඩ යමු.🎌🧑🎓#sakuralanka #japaninterviwparticesinhala#japaninterviw
Sakura Lanka
Рет қаралды 10 М.
26:37
ජපන් බස සිංහලෙන් | 1 පාඩම | Japanese Language in Sinhala | JLPT N5 | Spoken Japanese | Sri Lanka NAT
Ishara R
Рет қаралды 19 М.
57:59
ජපන් ඉන්ටෙවෙට් වලට සාර්ථකව මූන දෙන්න මුල සිට ඉගෙන ගමු | Japan Interview Sinhala | #Mishel D. perera
සෙන්සෙයි ටීචයි - 先生
Рет қаралды 19 М.
25:17
Japan Interview Question and Answer🤔🎌 ජපන් භාශා සම්මුඛ පරීක්ෂණයේදී අසන අනිවාර්ය ප්‍රශ්න හා පිළිතුරු
Japanese sensei ♡
Рет қаралды 45 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 8 МЛН