නිවන් දොරකඩ | Isini Seneka Dharmathilaka

  Рет қаралды 3,277

Sumedha Jayaweera

Sumedha Jayaweera

Күн бұрын

Пікірлер: 46
@angelineweerasinghe366
@angelineweerasinghe366 7 ай бұрын
It's really meaningful and beautiful . My heartiest blessings to both of you .❤️
@sumedhajayaweera3864
@sumedhajayaweera3864 2 жыл бұрын
Theruwansaranai Mage Duwa Wonderful voice. Use your voice to serve people who need help
@kethakeewasana4690
@kethakeewasana4690 2 жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයාගෙ කටහඩ.හරිම හැගුම් බරයි.ගායන හැකියාවත් වර්ධනය කරගෙන ඉදිරියට ම යන්න දුව .
@sehansaosheli2011
@sehansaosheli2011 2 жыл бұрын
Madam mama at Paul's ekata shishathvayen apu lamayek Madamege duwage katahada hari lassanai
@NethuliDewani
@NethuliDewani Жыл бұрын
අනෙ මැඩම් ආයෙ එන්නකො අපිව බලලා යන්න 😭 අපිට ගොඩක් මතක් වෙනවා මැඩම් 😢 මැඩම්ව බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා . මැඩම් නැති නිසා මුලු ඉස්කොලෙ පාලු වෙලා මැඩම් අනෙ එන්නකො අම්මෙ 😭😭😭😭😭😭
@OneplusIT-if4du
@OneplusIT-if4du Жыл бұрын
Adarei madammmmm❤❤❤❤❤....
@AmalPerera
@AmalPerera 2 жыл бұрын
Lyrics , melody and voice are matching perfectly .If you are practicing more you can gain a perfect voice.All the best duwe!
@ayodyadilhani5999
@ayodyadilhani5999 Жыл бұрын
මම නම් spm බාලුකා විදයාලගේ කෙනෙක් නෙවෙයි . ඒත් මගේ නංගී spm එකේ .මං පුද්ගලිකව ආස කරන චරිතයක් මැඩම් කියන්නේ හොදට වැඩ ටික කරන්න මැඩම් 💔😯
@btssongs2953
@btssongs2953 Жыл бұрын
මැඩම්ම්ම්ම්😢💔 අනේ ආයේ එන්නකෝ 🥺💔....මැඩම් නැතුව ඉස්කෝලෙම පාලුයී😢
@moonshine___8nine975
@moonshine___8nine975 Жыл бұрын
මැඩම් අපිට කියන්නෙවත් නැතුව ගියා මැඩම් ..... මැඩම් අපිට කිව්වෙ නෑ...😭😭😭😭 හරිම දුකයී ....පේපරේ ලියන අතරතුර මැඩම් අපිව දාල වෙන ඉස්කෝලෙකට ගියා කිව්වාම හරිම දුකයි මැඩම්. ... 😔😔 මැඩම්ට මන් කවදාවත් කතා කරල නැති උනත් මැඩම් ගියා කිව්වාම හරිම ලොකු දුකක් ආව මැඩම්...මෙ සින්දුව අහුවහම කදුලුත් එනවා මැඩම්...... අනේ මැඩම් අපිව බලන්න ආයෙ එන්න මැඩම් 😔🥺❤️ අපි ඔයාට ගිඩාක් ආදරෙයී ......ེ❤️❤️❤️ And Congratulations🎉🎉. සිරිමාවෝ එකේ ඉන්න ලමයි ගොඩක් වාසනවන්තයි මැඩම් වගේ කෙනෙක් ඒ ඉස්කෝලෙට ගිය හින්දා..... මට ඊරිසියයි මැඩම් එයල ගැන 😔😭❤️ හොදින් පරිස්සමින් ඉන්න මැඩම් අපිව අමතක කරන්න එපා......🥺🥺🥺🥺🥺🥺😔😔❤️❤️❤️❤️❤️
@btssongs2953
@btssongs2953 Жыл бұрын
අනේ ඔව් මැඩම්😢💔...ගොඩක් ආදරෙයි මැඩම්❤🥺...අනේ අපිව බලලා යන්න එන්නකෝ 😢💖...
@kaviyawithsandu
@kaviyawithsandu 8 ай бұрын
Ape scl ekata awata madam oyalawa amathaka karala nh ehema... 🥺♥️ godak welawata spm ekee lamai gana kiynawa madam... e adaree adatath ehemamma madam gawa thiyenawa kiyala e wachanawalin e voice eken danenawa. ... soo don t worry yaluwee...❤
@kumarihennayake6947
@kumarihennayake6947 2 жыл бұрын
ආදරණීය දියණියනී , ඔයාගේ හඩ හරිම ලස්සනයි . හැගීම්බරයි. දෙනෙත් පියාගෙන ඔයාගේ හඩ අහනකොට එය කෙනෙකු ගේ ආත්මය විනිවිද යන සුළුයි. විශ්වය පාලනය කරන සියලු දෙවියන් ගේ ආශිර්වාදයෙන් ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
@moonshine___8nine975
@moonshine___8nine975 Жыл бұрын
මැඩම් ගෙ රැස්වීම අපිට තිබ්බෙ නෑනෙ මැඩම්............ අනේ අපිට කතා කරල යන්න එන්නකො මැඩම් ආයේ......අනේ....... මැඩම්ගෙ කටහඩ අහන්න ඔනෙ මැඩම් 😔❤️
@ajanthaliya6770
@ajanthaliya6770 2 жыл бұрын
ලස්සනයි දුව හරිම දක්ෂයි සියනෑවන්ගේ දරුවොත් දක්ෂයි දුවට සුබ අනාගතයක්, 💐💐👍
@vajirapaniaravinda4875
@vajirapaniaravinda4875 2 жыл бұрын
අපූරුයි . හොඳටම හොඳයි . පද, සංගීතය , ගායනය සියල්ල අගෙයි .
@secretroom1548
@secretroom1548 Жыл бұрын
Madam aye ennako madam..... madamge katahada nathuwa ickole paluwata gihin 😓😓😓
@luckshanwattuhewa-9286
@luckshanwattuhewa-9286 2 жыл бұрын
Weldone chooty kella..all the best...😘
@uvinig7056
@uvinig7056 2 жыл бұрын
Very beautiful Isini!!! Keep up the good work
@palindaudawelaarachchi8663
@palindaudawelaarachchi8663 2 жыл бұрын
Very beautiful song putha.Keep up the good work ! Good Luck
@lithasadolapihilla
@lithasadolapihilla 2 жыл бұрын
What a wonderful voice. It's mind healing. Best of luck!🥺💓
@harshanagunathilaka821
@harshanagunathilaka821 2 жыл бұрын
Great song I wish you to the bright future duwa
@jayeshawijesinghe7634
@jayeshawijesinghe7634 2 жыл бұрын
Such a beautiful song to reveal the depth of a mother's love. You got such a beautiful , soulful voice. Keep up the good word dearest daughter .. god bless you
@dammikajayaweera7364
@dammikajayaweera7364 2 жыл бұрын
Harima lassanai doni
@manusfavourite4937
@manusfavourite4937 2 жыл бұрын
අනේ අක්කා,හරිම ලස්සනයි මේ Music වගේම ගේය පද හරිම අර්ථවත් , හරිම හැගීම්බරයි.කිසිම අර්ථවත් බවක් නැති ගීත දහස් ගණනක් මුදා හරිනවට වඩා , මේ වගේ එක ගීතයක් මුදා හැරීම ගොඩක් පින්.මව් සෙනෙහස විදහා දැක්වෙන මෙවන් ගී දහස් ගණනින් බිහි වේවා!!! ඒ වගේම අක්ක අම්මට ගොඩක් ආදරෙයි !!! මාත් සුමේධා මැඩම්ට ගොඩක් ආදරෙයි.හම්බනොවුනත්,දැකල නැති වුණත්, එක කතාවකින් සිත් දහසක් සනසනවා. හරිම ආදරණීය යි.මේ වගේ ආදරය දිනාගන්න පින් කරන්න ඕන.මැඩම්ටත් අක්කාටත් බුදු සරණයි
@indikaharipriya9700
@indikaharipriya9700 2 жыл бұрын
Amazing voice and All the very best duwa! ❤️
@shamaliamarawickrama2994
@shamaliamarawickrama2994 2 жыл бұрын
Congratulation duwa... beautiful voice... keep it up
@sinethmakarunathilaka5688
@sinethmakarunathilaka5688 2 жыл бұрын
Superb Isini ❤❤❤❤❤
@dammikaweeraman4116
@dammikaweeraman4116 2 жыл бұрын
Sweet voice duwa....It heals the mind...Keep it up...!!!
@pathmasiriwariyapperuma1731
@pathmasiriwariyapperuma1731 2 жыл бұрын
You have a lovely tone and great voice ,I wish you success future
@jcdarshana
@jcdarshana 2 жыл бұрын
Excellent. Keep it up. Congratulations ...
@manelmayadunne9645
@manelmayadunne9645 2 жыл бұрын
Congratulations Isini. keep it up.
@sarathdharmathilaka3802
@sarathdharmathilaka3802 2 жыл бұрын
Lovely voice 🤩😍😘 . Please sing more and more songs. You have a bright future.
@shainshadow1233
@shainshadow1233 2 жыл бұрын
Harima lassani ❤❤❤
@harshanagunathilaka821
@harshanagunathilaka821 2 жыл бұрын
Great Appreciation and love to the great mother
@shamalirathnayake3036
@shamalirathnayake3036 2 жыл бұрын
She has very sweet voice .congratulations duva
@banulimanojani736
@banulimanojani736 2 жыл бұрын
Nice voice 😍 Keep it up Isini
@theekshana123
@theekshana123 2 жыл бұрын
wow you’re voice is so calming ✨ and your song is so soothing 💙
@budarachamudi5368
@budarachamudi5368 2 жыл бұрын
Lovely voice❤
@himalikahatapitiya7173
@himalikahatapitiya7173 2 жыл бұрын
Excellent duwa
@rajithasamaradiwakara9983
@rajithasamaradiwakara9983 2 жыл бұрын
Nice Voice , Congratulations Doni.....
@pinkangelteakook3674
@pinkangelteakook3674 2 жыл бұрын
Nice voice ☺️
@shyamaliewijayawardhana2736
@shyamaliewijayawardhana2736 2 жыл бұрын
Lovely voice.
@methnibihara7110
@methnibihara7110 2 жыл бұрын
😍😍
@shamalirathnayake3036
@shamalirathnayake3036 2 жыл бұрын
You have sweet voice
@rukshanazulfiquar699
@rukshanazulfiquar699 2 жыл бұрын
♥♥♥♥♥♥
TRIBUTE TO MOTHER SPM | The Prefects' Guild of St. Paul's Girls' School
3:57
Prefects' Guild St.Paul's Girls' School,Milagiriya
Рет қаралды 11 М.
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Levon Minassian - Bab'aziz
10:30
Rayitodesoul
Рет қаралды 8 МЛН
St Paul's Girls School Sport meet  2020 Offcial After movie
4:21
Directors LK
Рет қаралды 103 М.
WhatsApp Video 2021 03 12 at 22 20 30
4:22
St Pauls Milagiriya
Рет қаралды 885