No video

වර්මි කොම්පොස්ට් සහ කාබනික වගාව | Vermi Compost | Black Gold

  Рет қаралды 18,410

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

වර්මි කොම්පොස්ට් හෙවත් කළු රත්තරන් පිළිබඳව සහ කාබනික වගාව පිළිබඳව ඔබ දනගතයුතු සියල්ල මෙම දේශනයෙන් ආවරණය කර ඇත.
මෙම දේශණය ආචාර්ය ප්‍රියංගිකා දිසානායක මහත්මිය විසින් ඉදිරිපත් කරයි.
෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි.
isiwaraya ඉසිවරයා KZbin නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura
ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු.
Contact & Follow Us
Fb. Group - / 142017086216120
Page - isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com
WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක)
උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය. ඇපෘව් කිරීමට ඉහත අංකයට ඔබේ නම ලිපිනය එවන්න.
whatsapp Group Invite -chat.whatsapp....
#Agriculter #Organic #isiwaraya

Пікірлер: 70
@user-tj1pe5ow1x
@user-tj1pe5ow1x 9 ай бұрын
රටට ආදරේ ඇති රජයේ සේවකයින් ජාතියට සම්පතකි ස්තුතියි. ආචාර්‍ය දිසානායක ඇතුළු ඔබ සැමට.
@isiwaraya
@isiwaraya 9 ай бұрын
ජයෙන් ජයම වේවා
@UdithaparakumMendis
@UdithaparakumMendis 6 ай бұрын
දදචචචචචචචචචචචචචචචචචචචචචච ​
@rohanarohana364
@rohanarohana364 8 ай бұрын
ඔබතුමිය ගොඩක්පින් අපේරටේ නූගත් මිනිස්සු යහමගට ගන්න දරන උත්සාහයට මේඋවමනාව උත්සාහ නොදැනුම අපේ රට හදන්න කියලා මහලොකු වට පංපෝරි ගහල පාර්ලිමේන්තුවට යන ගොබ්බ හැත්තට උවමනාව තිබුනනමි මේ රට ගොඩනගන්නට පිටරටවලින් වලින් හිගමන් යදින්නට ඕන්නෑ අපේ රට ගොඩගන්න වැරදුන සියලුදෙනාට නිදුක්නීරෝගීසුවය ලැබෙනවා දීර්ඝායුෂලැබේවා
@isiwaraya
@isiwaraya 8 ай бұрын
ඇත්තෙන්ම
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 ай бұрын
මේක අහන්න දකින්න ලැබුන එකත් වාසනාවක් බුදු සරණයි ඔබතුමියට...
@isiwaraya
@isiwaraya 4 ай бұрын
තෙරුවන්සරණයි
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 9 ай бұрын
ඉදිරිපත් කරපඅ එක වටිනවා👍සවුන්ඩ් කොලිටි එක ගැන තව ටිකක් හිතන්න
@isiwaraya
@isiwaraya 9 ай бұрын
ඔව් වීඩියෝව අවසානයේ තාක්ෂණික ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.
@padmayakandawala1647
@padmayakandawala1647 9 ай бұрын
Tanks ....siyalu දෙනාටම
@isiwaraya
@isiwaraya 9 ай бұрын
ජයෙන් ජයම වේවා
@warpdissannayake8729
@warpdissannayake8729 9 ай бұрын
ප්‍රියංගා මිස් ට, දමයන්ති මිස් ,රේනුකා මිස් ට මාගේ ප්‍රණාමය ස්තුතියි මම දැනට ඒ මග පෙන්වීම අනුව යන කෙනෙක්
@isiwaraya
@isiwaraya 9 ай бұрын
බොහොම සතුටුයි
@udayarathnayaka1603
@udayarathnayaka1603 9 ай бұрын
බොහොම හොද වැඩසටහනක් මමත ඔක්තෝබර් වැඩසටහනට ගියා...සව්න්ඩ් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න
@isiwaraya
@isiwaraya 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි. සවුන්ඩ් වල ගැටලුව ඔබට දැනුන තැන සඳහන් කළ හැකිද?
@isiwaraya
@isiwaraya 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි. සවුන්ඩ් වල ගැටලුව ඔබට දැනුන තැන සඳහන් කළ හැක්ද?
@bandulahathurusingha9996
@bandulahathurusingha9996 9 ай бұрын
@@isiwaraya mulu deshanaya purama echo wenawa wage
@RanjaniSiriwardana
@RanjaniSiriwardana 8 ай бұрын
Thankyou medam❤
@isiwaraya
@isiwaraya 8 ай бұрын
💗
@nandanakuruwitaarachchi5699
@nandanakuruwitaarachchi5699 6 ай бұрын
Good job.
@isiwaraya
@isiwaraya 6 ай бұрын
Many many thanks
@anurajayasinghe2589
@anurajayasinghe2589 5 ай бұрын
Good work ...❤
@isiwaraya
@isiwaraya 5 ай бұрын
Thank you so much 😀
@successf.k6900
@successf.k6900 9 ай бұрын
ස්තූතියි ඔබට මෙවනි වටිනා වීඩියෝ ගෙන එනවට
@isiwaraya
@isiwaraya 9 ай бұрын
සාදරයෙන් පිළිගන්නවා
@bandarawanninayaka9029
@bandarawanninayaka9029 9 ай бұрын
මෙම වැඩ සටහන ඉදිරිපත් කල ඔබ සැමට ස්තුතියි .🙏
@isiwaraya
@isiwaraya 9 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 9 ай бұрын
Super
@isiwaraya
@isiwaraya 9 ай бұрын
Thanks
@user-ol1he6lv6y
@user-ol1he6lv6y 4 ай бұрын
❤❤
@isiwaraya
@isiwaraya 4 ай бұрын
💗👍🙏
@user-fc9bf8dg2k
@user-fc9bf8dg2k 7 ай бұрын
@isiwaraya
@isiwaraya 7 ай бұрын
💗
@bandulahathurusingha9996
@bandulahathurusingha9996 6 ай бұрын
Kaaleenawa ithaama vadagath deshanayak , kandegama mahathaawa mathak wenawa, me danuwath kereema paasal adyaapanayenma patanganna one,
@isiwaraya
@isiwaraya 6 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 ай бұрын
වෙනත් අය ගැඩවිලි පොහොර හදනකොට එයාලා කියන්නේ යට ඉඳලා උඩට කාගෙන එනවා කියල මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න
@isiwaraya
@isiwaraya 4 ай бұрын
සාමාන්‍යයෙන් උඩට පනුවන් එකතුකළහම එයාලට පහසුයි පහලට කාගෙන යන්න. ඒ වගේම ඇතුළත ඇතිවන උෂ්ණතවයෙන් එයාලට බෙරෙන්න පුලුවන්
@vidurasrimalavige2818
@vidurasrimalavige2818 2 ай бұрын
ටිකක් ලොකුවට කරනවනම් 1:17 %50 ක් ගොම හොයන එක ලේසිනෑ.වෙන විකල්ප නැද්ද. වැඩසටහන නම් සුපිරි.
@isiwaraya
@isiwaraya 2 ай бұрын
ගොමත් එක්ක n වැඩි ශාක භාවිතා කර බලන්න පුලුවන්. ඊට පස්සේ විශ්ලේෂණ වාර්තාවක් ගත්තා නම් තත්වය බලන්න පුලඅවන්.
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 6 ай бұрын
මැතිනිය ඔබ හිතනවාද කොමිපෝස් දාපු කුබුරැ වල හෝ වෙනත් වගාවන් බල්ලො කෑව කියල... එය සිදු උනේ එහෙම නොවෙයි එක්තරා දේශපාලන පක්ෂෙක හෙන්චයියන් තෝරා ගත්තු ආදර්ශ න වලට වල් තෙල් ගැහුව උද්ඝෝෂණ ය තියෙන දවසෙදි පැය කීපෙකට කලින් මාලු කුනු ගෙනත් වක්කරල ගමෙීම ඉන්න බල්ලො අරන් ඇවිල්ල උද්ඝෝෂණ තියන වෙලාවෙ බල්ලො ගොයම් කන හැටි පෙන්නල මහජන යට ඇන්දුවා බඩ ඉරිගු ගස් වලට ත් වල් තෙල් ගහල ගස් ගලවගෙන දැගලුව හොදට බලන්න ගස් ඔක්කොම සිග් සැග් වල් නාශක මුලට වැදුනම සිග් සැග් වෙනව නැත්නම් ගස් මැරෙන්න කොමිපෝස් හදන එකා මොකා ද... මුලු යායටම අවුලක් නැහැ හැබැයි උද්ඝෝෂණ ය කරපු තැන ඔක්කොම මැරෙනව මාර ඇන්දිල්ලක් නේ.....
@isiwaraya
@isiwaraya 6 ай бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි.
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 2 ай бұрын
මේ ආයතනයේ පුහුණු වැඩසටහනකට සහභාගි වෙන්නේ කොහොමද ?
@user-ek2gv7mc3e
@user-ek2gv7mc3e 26 күн бұрын
පුහුනු වැඩසටහනකට සම්බන්ධ වෙන්නම ඕනද .එහෙම සම්බන්ධ නොවී ලියාපදිංචිය ගන්න පුලුවන්ද ?
@isiwaraya
@isiwaraya 26 күн бұрын
ඕන කෙනෙකුට ලියාපදිංචිය ගන්න පුලුවන්.
@nandasenaganhewage1208
@nandasenaganhewage1208 7 ай бұрын
Sound is not clear.
@isiwaraya
@isiwaraya 7 ай бұрын
පුංචි දෝෂයක් තියෙනවා. සමහර උපකරණ වලදී එය තීව්‍ර වෙනවා. අපහසුතාවක් වුනා නම් කණගාටුව ඵල කරනවා.
@AjithKumara-qo9fe
@AjithKumara-qo9fe 9 ай бұрын
ඉසිවරයෝ , මිස් කියන දේ අපට පැහැදිලිව අැහෙන්නේ නැහැනේ
@isiwaraya
@isiwaraya 9 ай бұрын
වීඩියෝව අවසානයේ පුංචි ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කණගාටුව ඵල කරනවා
@dhammikaherath1800
@dhammikaherath1800 3 ай бұрын
නම්බර් එකක් දෙන්න...
@isiwaraya
@isiwaraya 3 ай бұрын
වීඩියෝවේ සඳහන් වෙනවා.
@user-lo7mb7ks9n
@user-lo7mb7ks9n 5 ай бұрын
රජේ සේවකයෝ ? හැමෝම එකවගේ නෙමෙයි. ගොවි නියාමකල යින්නව හැම ගමකටම . සන්වර්ධන නිලධාරීන් යින්නව ඒ වගේම ඒත් රටට වුන සන්වර්ධනයක් නෑ KZbin එකෙන් ඒ දේවල් කතා කරන කොට ද ඹයාලට මතක් වුනේ. නෑ තව ටිකක් නිදා ගන්න.එතකොට රට ගොඩ යයි .
@isiwaraya
@isiwaraya 5 ай бұрын
විවේක වේලාවක වීඩියෝව සම්පූර් ණයෙන් බලන්න. බොහොම ස්තූතියි.
@padmasiriranasinghe
@padmasiriranasinghe 9 ай бұрын
ප්‍රියංගා මැඩම්,දමයන්ති මැඩම්----- කරන සේවය අති විශිෂ්ටයි ,Mrs .රේණුකා බහුජාතික සමාගම් වලට ලැදිද?🤔
@isiwaraya
@isiwaraya 9 ай бұрын
සියලු දෙනාගෙන්ම රටට ලැබෙන ශක්තිය අති විශිෂ්ඨයි
@renukaweerakkody4544
@renukaweerakkody4544 9 ай бұрын
ටිකක්
@padmasiriranasinghe
@padmasiriranasinghe 9 ай бұрын
@@renukaweerakkody4544 මට හිතුණා ගොඩක් කියලා .🤣
@ashanfernando9440
@ashanfernando9440 9 ай бұрын
Whatsapp group pls...
@isiwaraya
@isiwaraya 9 ай бұрын
වීඩියෝවේ ඇමතිය යුතු අංකය සඳහන්.
@user-hp2op7vf5y
@user-hp2op7vf5y 9 ай бұрын
Whatsapp group link please
@isiwaraya
@isiwaraya 9 ай бұрын
වීඩියෝවේ ඇමතිය යුතු අංකය සඳහන්.
@niroshana83
@niroshana83 6 ай бұрын
@isiwaraya
@isiwaraya 6 ай бұрын
💗💗💗🙏
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 2 ай бұрын
මේ ආයතනයේ පුහුණු වැඩසටහනකට සහභාගි වෙන්නේ කොහොමද ?
@isiwaraya
@isiwaraya 2 ай бұрын
වීඩියෝවේ වට්සැප් අංකයක් ඇති, එයට පනිවිඩයක් යවන්න.
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 2 ай бұрын
@@isiwaraya බොහොම ස්තුතියි
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 88 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
මේ වගේ ගොවිපළක් ඔබ දැක නැතුව ඇති
35:07
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 4,8 М.
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 89 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 88 МЛН