Iskole | Episode 03 10th March 2021

  Рет қаралды 661,565

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 395
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
ගමේ කොල්ලා තමයි සෙට් වෙන්නේ 😀 ට්චට ලස්සනයි ❤️❤️❤️
@shanarimalsha6827
@shanarimalsha6827 3 жыл бұрын
Hfjgfhjf hack bfj
@Ramya-px7po
@Ramya-px7po 3 жыл бұрын
💋💋💋💋💋💖💖💖
@dimuthukodikara9610
@dimuthukodikara9610 3 жыл бұрын
ඕ...
@shani1714
@shani1714 3 жыл бұрын
බගයයි දුන්නෙ පුංචි කිව්වම විදියටනම් ගොඩක් දුක හිතුනා.අම්මා තාත්තා ලග නැති අම්මා තාත්තගෙ ආදරෙ නොලබුනු අහිංසක දරු පැටව් කොච්චර ඇද්ද..එ වගෙ ලමයිට තමන්ගෙ ලමයිට වගෙම ආදරෙ දෙන්න පුලුවන් ලස්සන හොද හදවත් තියෙන අයට විතරයි ❤❤
@sashamendis1273
@sashamendis1273 3 жыл бұрын
රන්දික අය්යනම් ලස්සනයි.කටකාරයි.මනුස්සකමත් හරියටම තියෙනවා වාගේ.ඩ්‍රාමා 1ක් උණත් ගොඩක් අාදර්ශමත් වෙයි වගේ ඉස්කෝලෙ.
@SejeewaLakmal
@SejeewaLakmal 8 ай бұрын
මේකතාව හරිම ලස්සනයි . ❤❤❤❤
@padmasriyalatha6171
@padmasriyalatha6171 3 жыл бұрын
විහාරා ගමේ ඉස්කෝලෙට එද්දි ගමේ දි බයික් එකේ ආව කොල්ල නම් හොදයි.. අරය ගැලපෙන්නෙ නැහැ.. විහාරි අහිංසකයි.
@havishkaboy9906
@havishkaboy9906 3 жыл бұрын
😀
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
කවුද එ නිහාරට සෙට් කරපු කොල්ල ගොඩයෙක් වගෙ..ගමෙ ටෙුිල් බයික් එකෙ කොල්ල නම් නියමයි නිහරට💕🎶💕💕🎶💕💕
@hemahema2634
@hemahema2634 3 жыл бұрын
Bhaanu nade
@niranjanizilva7965
@niranjanizilva7965 3 жыл бұрын
Bhanu 😁😁
@kavindisansala3446
@kavindisansala3446 3 жыл бұрын
@@randikamuthumini2180 ow ow. Dreamstar apu kenek thamai
@pramodhyadilhani110
@pramodhyadilhani110 3 жыл бұрын
Ekanm aththa..u wedk nehe.....over acting dnwa wage...
@boy2027
@boy2027 3 жыл бұрын
Dreems star kollek
@නිශාදිරේණු
@නිශාදිරේණු 3 жыл бұрын
ලස්සන කතාවක් තාත්තා නෑති අම්මා රට ඉන්න ළමයි දෙන්නට ගොඩාක් දුක හිතුනා 😂😂😂😂😂😂
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
එකටනම් මටත් දුක හිතුනා
@yashnish2080
@yashnish2080 3 жыл бұрын
@@anulakarunarathna5450 😭😭
@gayanrajapaksha5935
@gayanrajapaksha5935 3 жыл бұрын
Ow math adena ava
@tharindudilshan4859
@tharindudilshan4859 3 жыл бұрын
Mama Oya යකෝ ඕක අඩන ඉමොජිය නෙමෙයි
@Deshaa_R
@Deshaa_R 2 жыл бұрын
@@tharindudilshan4859 sirawata 😂
@NilakshiDewmini
@NilakshiDewmini 2 ай бұрын
ඉස්කෝලේ 🥰😍😍😍❤❤❤❤
@nature4922
@nature4922 3 жыл бұрын
ලස්සන කතාවක් ❤ සිදු ව්ගෙ වෙන එකක් නෑ කියලා හිතමු . Good luck 😍☝👍
@AlphavloggersAV
@AlphavloggersAV 3 жыл бұрын
අනේ සාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️
@kukw2671
@kukw2671 3 жыл бұрын
Sidu iwaraida baluwama na
@nature4922
@nature4922 3 жыл бұрын
@@kukw2671 nadd kohed thm thiynwa
@sureshsathuranga3202
@sureshsathuranga3202 3 жыл бұрын
Eiffn
@sachithraperera7731
@sachithraperera7731 Жыл бұрын
ඉස්⁣කොලේ😍😍
@maheesharavindi
@maheesharavindi 3 жыл бұрын
කොල්ලා නම් ගැලපෙන්නේ නෑ විහාරට🤔🤔🤔🤗
@shanarimalsha6827
@shanarimalsha6827 3 жыл бұрын
Hfjvfjdod xhxg hfhic hvfjcfhkbv champion design and the dhjvgj
@eshanitharushika7505
@eshanitharushika7505 3 жыл бұрын
කතාව නම් ලස්සනයි ❤️❤️ විහාරගෙ හස්බන්ඩ් තමා අවුල☹️☹️
@shanarimalsha6827
@shanarimalsha6827 3 жыл бұрын
Gfhfj vfjvcbc bnchkb hcjh
@jayaniperera2825
@jayaniperera2825 3 жыл бұрын
භානුගේ රඟපෑම නම් මරු . හැබැයි භානුට මේ වගේ චරිතයක් නම් හරියන් නෑ .
@shevon7236
@shevon7236 3 жыл бұрын
Ow ne
@kumarikumari313
@kumarikumari313 3 жыл бұрын
මටත් හිතුනා භානු කියලා ඒත් සැකයක් විතරයි
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
විහාරව කසාද බදින්න ඉන්න පොල් බුරුවනම් එක දවසින්ම මට එපා උනා
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
ඒකනම් ඇත්ත හැටි විතරක් ඒකගේ😁😀
@dhanushkadilshan8365
@dhanushkadilshan8365 3 жыл бұрын
එකගයි
@harshanilakmali7789
@harshanilakmali7789 3 жыл бұрын
Aniva
@lahirumadushan4617
@lahirumadushan4617 3 жыл бұрын
😂
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
ඌ පට්ට බං
@thilininimeshika6786
@thilininimeshika6786 3 жыл бұрын
අම්මා තාත්තා නැති උනාම ලමයි අසරණ වෙනවා ගොඩක් ..පව් පොඩි පැටව් දෙන්නා.
@Lokavidu7840
@Lokavidu7840 3 жыл бұрын
මොකෙක්ද මේ අරන් ඉන්න කොන්ඩ කුරුල්ලා...😤😕😒😩☹️
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
හදවතට දැනෙන කතාවක්..අයියෝ මලෝ පැටව් දෙන්නා නිසා කතාව තවත් රසවත්.. තෙරුවන් සරණයි.. යහපතක්ම වේවා ❤️💜
@RedRose-cd9lr
@RedRose-cd9lr 3 жыл бұрын
අදත් ගොඩාක් ලස්සනයි ටිච හරිම අහින්සකයි 💖💖💖💖💖💖 කුවෙට් සිට බලන අය කෝ
@chutichutichutichuti4194
@chutichutichutichuti4194 2 жыл бұрын
හරිම ලස්සන යි
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 3 ай бұрын
ඉස්කෝලෙ 💝💝💝💝💝💝
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මෙි විහාරාට බැන බැන ආදරෙ කරන කොල්ලා කෙල්ලක්ද ... තනිකර ඒ වගෙ හැඩ කොණ්ඩෙි බැදලා... එකා නමි හරි යන්නෙ නැ... විහාරාට... අර ට්‍රිල්කාරයානමි 👍👍👍
@kumarikumari313
@kumarikumari313 3 жыл бұрын
අයියො එ භානු හොදයි
@madhudias3243
@madhudias3243 3 жыл бұрын
ඊයා අනේ විහාරා බදින්න ඉන්න එකාගේ හැටි වෙන කෙනෙක් හිටියෙම නැද්ද එදිරිමුනි ...🤑
@ima7385
@ima7385 3 жыл бұрын
සැක් ඊයා කව්ද ඒ කොන්ඩෙ බැදපු ගල් මූසලයා....... ඊයා🤢🤢 සැක් කතාවම එපා කලා...... හයියූ ඊයා උගේ හැටි වෙන එකෙක් හිටියෙම නැද්ද 😓😒
@sumalifernando.7198
@sumalifernando.7198 3 жыл бұрын
ඔහු බානු ප්‍රබාශ . ගායකයෙක් . එපා වෙනවා නම් තමයි . ලොකු Mistake එකක් ...කතාවට කරලා තියෙන්නේ එයාව අරගෙන . 😢
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 3 жыл бұрын
ඌ හොදයි ටිචර් ගෙ පුතාට😂😂😂
@hasithadananjaya8692
@hasithadananjaya8692 3 жыл бұрын
Sirawatama
@dinkatech54
@dinkatech54 3 жыл бұрын
මං උන්නෙ ටීචර්ගෙ මල්ලි කියල
@madushankabandara7953
@madushankabandara7953 Жыл бұрын
Eka aththa
@chamaraharsha109
@chamaraharsha109 3 жыл бұрын
විහාරාගේ කොල්ලාට ගත්ත පොඩි එකා කව්ද යකෝ😁😁😁
@hirumaduranga4791
@hirumaduranga4791 3 жыл бұрын
මොන්ටිසෝරි ඇක්ටින්
@madukaoman
@madukaoman 3 жыл бұрын
ගොඩක් දුක හිතෙනවා me poddo gen paw ටීච adaren ඉදි poddo දෙන්නට ,,,, 👍👍
@nishanthapriyadarshana6363
@nishanthapriyadarshana6363 3 жыл бұрын
😥😥😥
@NithuniSanjana
@NithuniSanjana 2 ай бұрын
බණ්ඩාරවෙල අපෙ පැත්ත❤❤
@janu417
@janu417 3 жыл бұрын
විහාරට කොල්ලෙක් ඉදියෙම නැද්ද වෙන හොයාගන්න. 😒😒😒
@diwaniaradhana6272
@diwaniaradhana6272 3 жыл бұрын
අනේද කියන්නේ
@chamodhdilan4497
@chamodhdilan4497 3 жыл бұрын
ඉදකිං වෙන්ඩ හස්බනයගෙ හොම්බට හැටක් ඇන්නෑකි
@samadhideuduni1595
@samadhideuduni1595 3 жыл бұрын
dream star banu prabasha wage tikak.
@janachathu3521
@janachathu3521 3 жыл бұрын
Dreamstr ekek
@himashharshana6732
@himashharshana6732 3 жыл бұрын
Uta gutikana munk bn thyenne
@anushikasamarasekara9389
@anushikasamarasekara9389 3 жыл бұрын
😂 ow
@renukachandani2162
@renukachandani2162 3 жыл бұрын
@@samadhideuduni1595 මම හිතන්නෙත් බානු ප්‍රබාත්...
@harshanilakmali7789
@harshanilakmali7789 3 жыл бұрын
අනේ බිත්තර බාගයයි ඒකට නම් දූක හිතුනා
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
පව් පොඩි එව්න් දෙන්නා
@harshanilakmali7789
@harshanilakmali7789 3 жыл бұрын
@@anulakarunarathna5450 ou ane hemadaruvama thamange daruvo vage neda kiyala hithanna oni
@sashinisandasarani1991
@sashinisandasarani1991 3 жыл бұрын
Matath
@rahulltt
@rahulltt 3 жыл бұрын
තිර රචනය සමන් එදිීමුණි කියලා දැක්ක ගමන් මම මේ කතාව බලන එක නතර කලා
@shyamamanori9506
@shyamamanori9506 4 ай бұрын
ලස්සනයි 😂
@DilusAbewickrama
@DilusAbewickrama 3 жыл бұрын
විහාරාව marry කරන්න හිතන් ඉන්න එකාගේ කට😏
@isuruudayangabandara9662
@isuruudayangabandara9662 3 жыл бұрын
Ude හැටි
@lovelybirds7493
@lovelybirds7493 3 жыл бұрын
භානු ලස්සනට සිංදු කියන්න පුලුවන්
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
Sindu kiyagena hitiyanm hari ne
@shanarimalsha6827
@shanarimalsha6827 3 жыл бұрын
@@shashikaweerakoon438 hfjgcjfbjfh has fhufhjcbjfbjch fbhxvchgdhchdgchhcgfjchxhhc
@imeshadulanjani3169
@imeshadulanjani3169 3 жыл бұрын
මේ කතාව හරිම ලස්සනයි ...🌷🌷🌷
@pramodhyadilhani110
@pramodhyadilhani110 3 жыл бұрын
අම්මයි තාත්තායි වෙන්න ඉන්න බෑනට බයේ ඉන්නේ..මූ නැතුව වෙන එකෙක් හිටියෙම නැද්ද මන්ද මෙකට ගන්න...
@sumudukumaranayake632
@sumudukumaranayake632 3 жыл бұрын
පණ්ඩිත රාමා කතාවට අාස අය අනිවාර්යයෙන් like කරන්න .
@AlphavloggersAV
@AlphavloggersAV 3 жыл бұрын
අනේ සාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️
@ameshanipuni1259
@ameshanipuni1259 3 жыл бұрын
අරැගේ හැටි විහාරාට ගැලපෙන්නේ නෑ 😁😁
@chathusubasinghe1973
@chathusubasinghe1973 3 жыл бұрын
විහරගෙ වෙන්න ඉන්න හබිට බොරු රැව්ලක් හරි දාන්න..😂😂😂😂😂 ඒකාට වැඩිය හොදයි ඉස්කොලේ පොඩි උන්...🤣🤣🤣🤪🤪🤪🤪🤪
@niroshamalkanthi9463
@niroshamalkanthi9463 3 жыл бұрын
පව් පොඩ් පැටවු දෙන්නා ❤️❤️❤️❤️❤️❤️
@shanarimalsha6827
@shanarimalsha6827 3 жыл бұрын
Gusufgjoddhdcc hch ghcgcjcv cgjgvhcbjcbxjcbcjcbcudycgfjfbckcgcicochcichc chic
@sakunthalakumari2038
@sakunthalakumari2038 3 жыл бұрын
ලස්සන කතාව🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@clashofclanthedevil7633
@clashofclanthedevil7633 3 жыл бұрын
අරෑද බන් අර ටීචව බදින්න ඉන්නේ 😂😂😂😂😂😂😂😂
@upibtheguide1943
@upibtheguide1943 3 жыл бұрын
ඔන්න මම දැන් ආවෙ මම 1st ද 🤔👍👍
@senurakarunadhipathi6093
@senurakarunadhipathi6093 3 жыл бұрын
කවුද මේ රුවුල් ගහක් නැති සමනල්ලු බදින්න තාත්තා ලා ඉඩ දෙන්නේ උට 17 ක්‌ වත් නැද්ද කොහේදෝ,🤣🤣🤣🤣🤣😂😂😂😂😂
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 жыл бұрын
බඳින්නත් කලින් අම්මටයි තාත්තටයි මේ පෙන්දා දාන සද්දේ
@dul6990
@dul6990 3 жыл бұрын
විහාරාගෙ වෙන්ඩ හස්බන්ඩ් මොකෙද්ද,බං 😕😕😕😰
@lahirumadushan4617
@lahirumadushan4617 3 жыл бұрын
Ganna wena kenek idalama ndda kheda bn😹
@Dangallaa
@Dangallaa 3 жыл бұрын
අම්මප බන්
@megadikovita6872
@megadikovita6872 3 жыл бұрын
Melo rahak ne
@lahirumadushan4617
@lahirumadushan4617 3 жыл бұрын
😂
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි 💕🇱🇰🇱🇧
@ranathungaarachchigekavees2722
@ranathungaarachchigekavees2722 3 жыл бұрын
Mokedda me kolla 😭😭😭😭 sidu wage wenna apa kathawa
@shanboy5687
@shanboy5687 3 жыл бұрын
Thanks derane
@indikachathuranga5693
@indikachathuranga5693 3 жыл бұрын
ඊයා යකෝ කවුද අර කොන්ඩේ බැදපු ගෑනු මිනිහා ඌට ගෑනු චරිතයක් දෙන්න තිබ්බෙ 😂😂😂
@saumyarathnayaka.5283
@saumyarathnayaka.5283 3 жыл бұрын
මේ dream strs වල ගොඩාක් දක්ෂ කෙනෙක්.මොන දේ උනත් එයා කරන්නෙ එයාට දුන්න චරිතේ.cmnt වල ඔක්කොම වගෙ බානුට බැනපු ඒවා.අනික චරිතෙට නෙවෙයි අ මනුස්සයාගේ පෙනුම ගැන කියලා අපහාස කරනවා.හරිම නරක මිනිස්සු.මේ මගෙ අදහසක්.ලංකාව හරි අමුතු ජාතියක් ඉන්න රටක් කියන්න තවත් කුමට දේවල්
@swarnamalibandara5678
@swarnamalibandara5678 3 жыл бұрын
තාත්තගේ ආදරේ ..❤️❤️
@mrfly_walker
@mrfly_walker 3 жыл бұрын
ආසම එකක් ඒ විදියට 😍😍😍
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
ලස්සනයි වගේ බලමුකෝ ඉදිරියට
@nethiminimaheshika9617
@nethiminimaheshika9617 3 жыл бұрын
Nattam
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
අම්මා රට ඉන්න බබාලා දෙන්නට පව් 😢😢😢
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
ලස්සනම ලස්සනයි මේ කතාව ❤❤❤❤👍👍👍👍
@lahirumadushan4617
@lahirumadushan4617 3 жыл бұрын
Viharage wenda hubyta ganna wena kenek hitiyema ndda😂
@sandunirathnayake5109
@sandunirathnayake5109 3 жыл бұрын
ඊයා...වෙන්න බෑනට කොන්ඩෙ බැන්දෙ නැතත් මූන ගෑනියෙක් වගේ...☹️☹️☹️😀😀😀😀
@hiru9066
@hiru9066 3 жыл бұрын
ඊයා මූවද බදින්න ඉන්නෙ 😥😅
@kumarikumari313
@kumarikumari313 3 жыл бұрын
අයියො එ ඉන්නෙ භානු
@sanduniasangika1491
@sanduniasangika1491 3 жыл бұрын
අර කොන්ඩේ බැඳපු එකා මොන නෑකමකට මේකට දාලද 😐 නොදකිම් ගල් මුසල මූණ 😣
@madushanbandara3302
@madushanbandara3302 3 жыл бұрын
විහාරගෙ ගොබ්බය නැත්නම් කතාව මරු...මොකෙක්ද මන්ද...
@dushyanharshana3379
@dushyanharshana3379 3 жыл бұрын
කවුද අනේ විහාරව බදින්න ඉන්න පොන්ස්
@nandanaaberathna4999
@nandanaaberathna4999 3 жыл бұрын
Maru kathava, Super, Kiyala vadak na
@apuruwishwaya6732
@apuruwishwaya6732 3 жыл бұрын
ලස්සනයි ඩ්‍රාමා එකක් 😍
@AlphavloggersAV
@AlphavloggersAV 3 жыл бұрын
අනේ සාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️
@slmusic2344
@slmusic2344 3 жыл бұрын
එක පෙලට බලන් යන ගමන් මේ😁
@harshanibanda7440
@harshanibanda7440 3 жыл бұрын
Melo rahak ne Vihara badinna inna කොලුවා
@harshanibanda7440
@harshanibanda7440 3 жыл бұрын
සිංදු විතරක් kiwva nam hodai
@upulnilantha3930
@upulnilantha3930 3 жыл бұрын
අත්දැකීම් නැති කම යාළු
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
Kochara lasana naluwo enawada e unata viharaga hasband ta ens kna Mallo rasak n ara mihi aka katiya kochara dkshada
@shiromipriyangika1053
@shiromipriyangika1053 3 жыл бұрын
මාරම ලස්සනයි කතාව ❤️❤️
@apkpc1294
@apkpc1294 3 жыл бұрын
kathawa mula nam godak lassanai.... anith katha wage magadi epa novi balanna puluwan unoth hodai.....😊😊😊
@hasithakavindha9820
@hasithakavindha9820 3 жыл бұрын
ඇයි බන් මේ සින්දු කියන්න එන හැම පකිස් බූරුවම රඟපාන්න දාන්නේ 🤮🤮🤮🤮
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
Gewana gana adui de dream star eke aya ganne,,?
@gayanshanuka5217
@gayanshanuka5217 3 жыл бұрын
3nama baluva 😍
@dammidammayanthi1738
@dammidammayanthi1738 3 жыл бұрын
Patta lassanai vihara galapanne bail ake apu kolla thamai ♥️♥️♥️💕💕💕
@latha6177
@latha6177 3 жыл бұрын
Niharata sat wanna trla baik hensan kolla maya kauda apo loku kama lassani kathawa niharaga ragapwma harima hodai budu saranai amma neti lamaita salakana heti duka hithuna
@madumadu1186
@madumadu1186 3 жыл бұрын
Onna math awa🙋
@nature4922
@nature4922 3 жыл бұрын
🖐️
@anushidulanji6638
@anushidulanji6638 3 жыл бұрын
Kirisappaya kauda yakoo viharage kolla 😂😂
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
කතාව ගොඩාක් ලස්සනයි 🥰🥰🥰🥰 අපි ආසාවෙන් බලනවා❤️❤️❤️❤️❤️❤️❤️
@janakamanjula5430
@janakamanjula5430 2 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@jayantigilan2172
@jayantigilan2172 3 жыл бұрын
ලස්සනයි.සින්දුවත් ලස්සනයි❤️❤️❤️
@kavikavi1160
@kavikavi1160 3 жыл бұрын
Mokekda me abalaya 😁 wiharat gelpenh
@nadeevijhashinha8168
@nadeevijhashinha8168 3 жыл бұрын
දැනටනම් කතව ලස්සනයි ඔන් පහුවෙනකොට ඔහොම tibunot හොද
@sandarumadushan4556
@sandarumadushan4556 3 жыл бұрын
Ou. Edirimunige katha vage nounoth hodai. Derane den balanna puluvan katha eththema nene.
@madhudias3243
@madhudias3243 3 жыл бұрын
විහාරා බදින්න ඉන්න කොල්ලා අයින් කරලා දාන්න එදිරිමුනි ...එයාට හොඳයි අර ගමෙ කොල්ල නැත්නං වෙන ලස්සන කෙනෙක් ගේන්න
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 жыл бұрын
එදිරිමුණිගේ නෑයෙක්ද කොහෙද
@madhudias3243
@madhudias3243 3 жыл бұрын
@@gimhanikendawala9472 😂😂
@dabemadadabemada3307
@dabemadadabemada3307 Жыл бұрын
කපිල. බොන්නැති වෙයි කියලා හිතනවා
@NimalJayasiri
@NimalJayasiri 3 жыл бұрын
wooooooooooooooooooooooooow
@ranukachamli9934
@ranukachamli9934 3 жыл бұрын
විහාරාට 25ක් වගේ බදින්න ඉන්න කොල්ලට 19ක් වගේ🤣🤣🤣🤣
@thanukadananjaya988
@thanukadananjaya988 3 жыл бұрын
Sirawatama 😂
@ireshalakmali475
@ireshalakmali475 3 жыл бұрын
😁😁😁😁
@asdasdf1505
@asdasdf1505 3 жыл бұрын
♠️♥️♣️♦️♠️♥️♣️♦️මාඩූගාල්ල
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
දැනටනම් කතාව හොදයි මම ආදරෙයි විහාරට කවදත් ආසම නිලියක්
@dushanhasith4507
@dushanhasith4507 3 жыл бұрын
ටිවි එකෙත් බලලා phon එකෙත් බලන අය මෙ පැත්තට
@NimalJayasiri
@NimalJayasiri 3 жыл бұрын
lassanai
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
අනේ දෙවියනේ පැටවු දෙන්නට බිත්තර බාටග් බාගේ හරිම 😭 දුකයි
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
එකනෙ 😭😭
@priyadharshanipriyadarshan5391
@priyadharshanipriyadarshan5391 3 жыл бұрын
Dream star banuka
@WasanthaKumara-om5mg
@WasanthaKumara-om5mg 3 жыл бұрын
Lassanay katawa
@rohanellawala5422
@rohanellawala5422 8 ай бұрын
❤️❤️❤️
@shehanmadusanka153
@shehanmadusanka153 3 жыл бұрын
Dhanu aiya supiri❤️
@AlphavloggersAV
@AlphavloggersAV 3 жыл бұрын
අනේ සාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
ලස්සන කතාවක් කියල හිතනවා..👌👌❤️❤️❤️
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
අදත් ලස්සනයි ❤❤
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
අපේගෙදරින් එහෙම ඔහොම එකෙක් හෙඋවනම් පලවෙනිදවසෙම ගන්නෙ කොස්ස
@prakshkumara4383
@prakshkumara4383 3 жыл бұрын
Awasana kotasata dukath hithuna lassana drama ekak wage ❤️❤️❤️❤️
@AlphavloggersAV
@AlphavloggersAV 3 жыл бұрын
අනේ සාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️
@prakshkumara4383
@prakshkumara4383 3 жыл бұрын
@@AlphavloggersAV ❤️❤️🌹
@adeeshavimukthiferdinands9380
@adeeshavimukthiferdinands9380 3 жыл бұрын
Kaunda ban ara konde wawala inna Rawula nathi banis muhunaa. Hinaa gihin marenawa yako a banisawa Dakala.. uwa yanwanna thibbe game natum ugannanna 🤣😂🤣😂
@lahirujayathilaka9432
@lahirujayathilaka9432 3 жыл бұрын
Ela
@imalshapiyumini6994
@imalshapiyumini6994 3 жыл бұрын
Thameerath innawane
@ambopasindu5875
@ambopasindu5875 3 жыл бұрын
අනෙ පව් අර අයියායි මල්ලී
@සිත්යාය-ජ1ධ
@සිත්යාය-ජ1ධ 3 жыл бұрын
ගායකයෝ okkoma naluwo wela....සිංදු කියන්න කවුරුත් නැතිවෙයි wage....
@lahirupathum7100
@lahirupathum7100 3 жыл бұрын
සිරාවට බං 😂😂😂
@සිත්යාය-ජ1ධ
@සිත්යාය-ජ1ධ 3 жыл бұрын
බං......
@ishaniwimalika7332
@ishaniwimalika7332 11 ай бұрын
Iskole | Episode 02 09th March 2021
23:14
TV Derana
Рет қаралды 478 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Iskole | Episode 04 11th March 2021
20:18
TV Derana
Рет қаралды 690 М.
Agara Dagara - අගර දගර Full Sinhala Movie
1:56:50
Hela Cinema
Рет қаралды 6 МЛН
Iskole | Episode 47 12th May 2021
19:53
TV Derana
Рет қаралды 360 М.
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 17 М.
Iskole | Episode 21 05th April 2021
19:41
TV Derana
Рет қаралды 393 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН