KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Iskole | Episode 22 06th April 2021
20:23
Divithura - දිවිතුරා | Episode 11 | 2021-05-07
20:48
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Iskole | Episode 21 05th April 2021
Рет қаралды 393,567
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 245
@madushikaaudhayangani5791
3 жыл бұрын
ඉස්කෝලේ කතාව ලස්සනයි.. විහාරා ටිචයි, රන්දික ❤❤❤❤
@mashiShehansha797
3 жыл бұрын
විහාරා මිස් නම් ,ගොඩක් හොදයි❤️❤ ️ඕනෑම ගුරැවරයෙකට පුළුවන් විෂය උගන්නලා මොළයට කතා කරන්න නමුත් ආදරණීය ගුරැවරයෙකුට විතරයි පුළුවන් ජීවිතය උගන්වලා හදවතට කතා කරන්න❤️❤😍😍
@Maleeperera-j5x
3 жыл бұрын
මටත් ehem srl madmal gdk hamab una.
@roshaniindika1537
3 жыл бұрын
Apatath ehema sir kenek innava apita godak adarei api hariyata yaluvo vage ❤️❤️❤️❤️
@dilmisawindi3451
3 жыл бұрын
It's true 👍👍👍
@indikaroshan7027
3 жыл бұрын
Weexcc
@dilkimaheshika1952
3 жыл бұрын
රන්දිටයි,දුලාන්ටයි ලයික් එකක් දාගෙන යන්න...ලමයි
@amiththaruwansilva9039
3 жыл бұрын
බොක්ක හීතල වෙලා ගියා....පොඩි එවුන් දෙන්න දැකලා.... 😢 සමාජ විශමතා මනාව පෙන්නුම් කරන ආදර්ශමත් කථාවක්....
@roshiroshana7293
3 жыл бұрын
👍
@mashiliyanage867
3 жыл бұрын
මේ වගේ අැත්තටම අසරන වෙන ලමයි සැබෑ ජීවීතේත් අැති නේද...පවි දෙවියනේ..😢😢😢😢
@chathuart171
3 жыл бұрын
මම එක්කෙනෙක්... මේ අත්දැකීම මට ඕනිවටත් වඩා තියෙයි...
@anulakarunarathna5450
3 жыл бұрын
විදේශගත වෙලා ඉන්න අම්මලාගෙ දරුවන්ට මේ දුක ඔනි තරම් දැනිලා ඇති
@samindidinethma2343
3 жыл бұрын
Math dakala thiyenawa me wage asarana wena lamaii 😭😭😭
@anulakarunarathna5450
3 жыл бұрын
@@chathuart171 ඒ අත් දැකිම තව කෙනෙකුට අත් නොවේවා
@parindyamanu6030
3 жыл бұрын
me wge scl ekk thmai mmth mulika adayapanaya hadaruwe
@geethakumarasinghe7675
3 жыл бұрын
පැටව් දෙන්නටම ආදරෙ හිතෙනවා .තමීර පුතේ ඔයගෙ කටහඩට ගොඩාක් aaaaaaක් ආදරෙයි.තෙරුවන් සරණයි !!
@DinujaAryaAkeshwara
3 жыл бұрын
Thank you...♥️♥️♥️
@kawadiya1286
3 жыл бұрын
රන්දිකටයි විහාරාටයි කැමති අය කෝ බලන්න 👇👍
@nawanthanawantha5177
3 жыл бұрын
මම
@kawadiya1286
3 жыл бұрын
මේ කතාව සිදූ වගේ වෙන්න එපා කියන අය කෝ 👇👍
@කුලසේන
3 жыл бұрын
L
@lakibiy9087
3 жыл бұрын
Ane ou
@lakmalisuba3179
3 жыл бұрын
🙋🙋🙋🙋🙋
@subasrilanka8134
3 жыл бұрын
අනිවාර්යෙන්
@chamilalakmal6306
3 жыл бұрын
😖🤮🤮
@asentharidu7228
3 жыл бұрын
කතාවක් උනාට දැන්නම් රෝෂානයව එපා වෙලා තියෙන්නේ 👈😡😡😡😐😐😐😝
@ishurajapaksha3838
3 жыл бұрын
Maha watayak sirawatama🤮🤮🤮😡😡
@pissukolla1783
3 жыл бұрын
Sirawatama wena ekek hitiyema nedda manda.
@nadeekadilrukshi5164
3 жыл бұрын
🤮🤮🤮
@wsdehiwa7650
3 жыл бұрын
Owww
@HemaHema-lx4jw
3 жыл бұрын
Eya konda baby
@Harshi812
3 жыл бұрын
විහාරා ටීච😍😍😍😍අපිටත් හිටියා ඕම ටීච කෙනෙක්❤❤❤❤❤
@rameshramesh1665
3 жыл бұрын
Lassan vihara
@siyaniseethawaka6101
3 жыл бұрын
හදවතට දැනෙන ලස්සන කතාව ඔන්න ඉතින් අදත් බැලුවා... ගොඩක් ලස්සනයි ❤️💜 ජය
@asentharidu7228
3 жыл бұрын
මේක කතාවක් කියල දැන දැනත් පොඩ්ඩෝ දෙන්නව රෑ එළියේ නිදිකරවපු කෙනාට හෙනගහපන් කියලා හිතපු අය ඉන්නවද ?😡😡😡😡😡✋😐😐😐
@r.pisuru3982
3 жыл бұрын
ආතල් දෙන්න එපා ඕයි.......😂😂
@ranifrando4544
3 жыл бұрын
ඔව් අප්පා 😂 😂 මම හිතින් බැන්නා අර ආච්චිටයි නැන්දටයි
@asentharidu7228
3 жыл бұрын
@@r.pisuru3982 😂😂😂
@sriyanigamage9859
3 жыл бұрын
Amma nati කළ homa tami දරුවන් yan kala
@sampathsdisanayaka5626
3 жыл бұрын
වෙනදා වගේම අදත් ආවා කතාව බලන්න 🙋😁😁😁😁
@sampathsdisanayaka5626
3 жыл бұрын
@@yehansilva2008 😁
@nadeekadilrukshi5164
3 жыл бұрын
ඔන්න මගෙන් ☕☕
@sampathsdisanayaka5626
3 жыл бұрын
@@nadeekadilrukshi5164 හප්පොත්තියේ...මට තේ එපා..බඩගිනි කන්න ඕන.🤣
@nadeekadilrukshi5164
3 жыл бұрын
@@sampathsdisanayaka5626 me dawas wala හාල් මිලයි.
@sampathsdisanayaka5626
3 жыл бұрын
@@nadeekadilrukshi5164 ඒ කියලා බැ..කන්න ඕන.😁😁😁😁
@nirashacharuni8491
3 жыл бұрын
දුලාන් අයියා මරු 🤗🤗🤗
@malikakumudu6903
3 жыл бұрын
මේ වගේ රට ගිය අම්මලා ගේ දරුවෝ ඕනෑතරම් ඇති නෑදෑයෝ උනත් මෙහෙම වෙන්න ඇති සලකන්නේ විහාර ළමයි ලස්සනට හදල ගනීවි ❤❤❤
@kimluna3769
3 жыл бұрын
Thanks tv derana ඔයාල hwarang drama එක විකාශනය කරනවට 😚😚😚 මම ගොඩක් කල් බලන් හිටියා hwarang බලන්න thank you very much tv derana ❤❤❤
@hushijf
3 жыл бұрын
පොඩි ළමයි දෙන්නා cute නේද?
@anuda7723
3 жыл бұрын
ow ane
@gayanrajapaksha5935
3 жыл бұрын
Mmm
@nawanthanawantha5177
3 жыл бұрын
ඔව්
@ishanishan5345
3 жыл бұрын
පව් ආදරෙයි පැට්යො ඔයාලට කාගෙ අම්මගෙ උනත් ආදරෙයි
@DinujaAryaAkeshwara
3 жыл бұрын
♥️♥️♥️
@isurusampath9850
3 жыл бұрын
❤️
@J......M
3 жыл бұрын
පොඩ්ඩො දෙන්නගෙ අම්මා දැන් ලංකාවට ආවනම් හරි😌,, ඒ ලමයින්ට සලකන්නෙත් නැහැ සල්ලි ගන්නවා විතරයි😑
@janu417
3 жыл бұрын
විහාර ටීචර් ඒ පොඩ්ඩො දෙන්නට ගොඩක් ආදරෙයි..
@kalanibuddhimali3069
3 жыл бұрын
ටීච පොඩි ළමයින්ට විතරද ආදරේ 🤗😁😁
@dilmisawindi3451
3 жыл бұрын
😂😂😂😂
@maleeshakolabage3834
3 жыл бұрын
😂😂😂😘
@nawanthanawantha5177
3 жыл бұрын
😆😆😆😆😆😀
@kaleanekaly5097
3 жыл бұрын
මරැ පොඩි එවුන් දෙන්නා කොහෙන් හොයා ගත්තද මන්දා දුකේ බැ අප්පේ
@DinujaAryaAkeshwara
3 жыл бұрын
♥️♥️♥️
@anuruddhikaranathunga1d245
3 жыл бұрын
❤❤❤❤
@rathnapalawipula9227
3 жыл бұрын
විහාරා❤️❤️❤️❤️රන්දික👫
@Harshi812
3 жыл бұрын
රොෂාන්ව නොපෙන්වා ඉඳාල්ලකෝ මට පේන්ඩ බෑ😬😬😬😬දෙන්න හිතෙනව මුනසමතලවෙන්න
@Maleeperera-j5x
3 жыл бұрын
🤭🤭🤣🤣
@nilmini8011
3 жыл бұрын
ඉස්කොලේ ..💕💕💕💕💕💕 බුදු සරණයි ස්තුතියි 💕💕💕💕🇱🇧🇱🇧
@sithirakaushalya5953
3 жыл бұрын
දුලාන් අයියට ආසම කට්ටිය කෝ බලන්න
@niroshamalkanthi9463
3 жыл бұрын
ඉස්කෝලේ ලස්සනයි ❤️❤️❤️
@stetasvideo5352
3 жыл бұрын
Ma kathawa Anna Anna lassanai ma kathawata kamathi Aya like aka danna
@TestOneOfficial
3 жыл бұрын
අනුහස් 💙 සරා එකම වේදිකාවක සංගිතවත්වුණු සොදුරු අවස්තා නරබන්න එන්න .. 💙
@slbinna4286
3 жыл бұрын
හරිම ලස්සන කතාවක්
@stetasvideo5352
3 жыл бұрын
Beutiful drama
@udulawejitha6746
3 жыл бұрын
ලස්සනම කතාවක්💖
@_srilankantraveler_
3 жыл бұрын
Dulange Acting super
@kasunwijekoon7973
3 жыл бұрын
ඒ විහාරා ටීචව නම් මේ කතාවෙන් අයින් කරන්න එපා කියන කට්ටිය මෙතනින් ලයික් එකක් දාන්න
@SLRavanagaming8890
3 жыл бұрын
හැමදාම බලනවා😃😃😃😃😃😃
@sunethrakumari3395
3 жыл бұрын
අනෙ මෙහෙම කරුනාවන්ත ටීචලා හිටියනම්
@azmazuhry3398
3 жыл бұрын
Dulan ayya randhika ayya harima lassanai shok anee
@tharangadilrukshi711
3 жыл бұрын
හරිම ලස්සනයි. 🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍨🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍧🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩 🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏 🍏🍏🍏🍏🍏🍏🍏🍏 🍏 🍏 🍏🍏🍏🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🌷🌹🌸🌺🌻🌼🌷🌸🌹🌺🌻🌼🌷🌸🌹🌺🌻🌼🌷🌸🌹🌺🌻🌼🌷🌸🌹🌺🌻🌼🌸🌺🌻🌼
@ගයියා-ඟ9ධ
3 жыл бұрын
යහපත් 💞
@SandunWithanage
3 жыл бұрын
මේකෙ comment list එකේ ඉන්න set එක හිතගෙන ඉන්නේ මේ කතාව ඇත්තටම වෙනව කියල 😂
@nadeekadilrukshi5164
3 жыл бұрын
එහෙම නැ තමා.ඵ්ත් කතාවක් නෙමෙ කියල බලද්දී අපට හිතන්න දේවල් ගොඩයි.එහෙම බලන එකෙ අවුලකුත් නැ නේද
@SandunWithanage
3 жыл бұрын
@@nadeekadilrukshi5164 හේ.. අවුලක් නෑ තම තමන්ගේ කැමැත්ත ඒත් ප්‍රායෝගික මිනිස්සු බිහිවෙන්නෑ එ සංකල්පයෙන් රසවිදීම පමණක් ප්‍රමාණවත්නෙ..👽
@kalanibuddhimali3069
3 жыл бұрын
මේ රොශාන්ව මේ කතාවෙන් අයින් කරන්න කෝ
@rusnasalman9980
3 жыл бұрын
Apo ara roshan kiyapu ketha kathawa mona unath ඉස්කෝලේට ehama kiyapu eka weradi දුප්පත් ඉස්කෝලේ thama hoda දක්ෂතා aethi දරුවන් inne
@shashiniwijebandara2866
3 жыл бұрын
Ane thank you derana bts koriyan drama ekak damma ta godak godak godak sthuthi
@gamingdarsha9865
3 жыл бұрын
🤘🤘lassana kathawak kiyana aya ko🤘🤘
@madukaoman
3 жыл бұрын
Paw poddo denna ගොඩක් දුකයි..... අම්මලා නැති unaham oham තම .... ❤️
@prasannakumara5578
3 жыл бұрын
Meka kathawa godak lassanai😘☺😚😛😋
@Lahiruss
3 жыл бұрын
කතාවක් උනත් පොඩි උන් දෙන්නා ගැන ගොඩක් දුක හිතෙනවා.....😔
@ranifrando4544
3 жыл бұрын
ට්චර් තව ටිකක් සැර උනානම් හොදයි 👍 👍 ලස්සනයි අදත් ❤️ ❤️
@dulanikaushalya5985
3 жыл бұрын
කාලෙකින් ඇමති ඇවිත්😂. නියමයි කතාව
@THELifestyleDIARIES4673
3 жыл бұрын
ලස්සනයි ❤️❤️
@dilankawickramasinghe3419
3 күн бұрын
❤❤❤
@_srilankantraveler_
3 жыл бұрын
Thank you Tv Derana 🙏🥰
@hussainalboush6521
3 жыл бұрын
පවු දේවියනේ පොඩි එවුන් දේන්නා යන එන තැන් හැම තැනින්ම පැගේනවා වැලි ඇට දේකක් වගේ ලොබයි දකිනකොට
@komarya2870
3 жыл бұрын
Lassanai...katawa.
@anulakarunarathna5450
3 жыл бұрын
රන්දික සිතල වතුර අගුණ වෙයි බලාගෙන නාන්නෙ...
@군대방탄소년단-s4q
3 жыл бұрын
දෙරණට මම ගොඩාරියක්😍 ආදරෙයි ❤❤ මොකද bts v රගපාන kdrama eka danna hinda ❤❤❤❤
@dulsharaperera3634
3 жыл бұрын
Hwarang yanawada tv eke yanawanm mata velawa kiyannko plz
@군대방탄소년단-s4q
3 жыл бұрын
@@dulsharaperera3634 සෙනසුරාදා , ඉරිදා 9.00😍😍
@dulsharaperera3634
3 жыл бұрын
Oooo thank u🤗
@군대방탄소년단-s4q
3 жыл бұрын
@@dulsharaperera3634 😊
@dilshasl_army2487
3 жыл бұрын
@@군대방탄소년단-s4q thanks 💜💜💜💜
@tharunikaushalya2753
3 жыл бұрын
Vinadi 7t viewersla 702👀❤
@ayeshadil6440
3 жыл бұрын
විහාර👌👌
@ganganath331
3 жыл бұрын
බුදු අම්මෝ රොශානයගෙ බැලිල්ලට මාවත් විසි වෙලා ගියා 😆😳
@samadinisansla6918
3 жыл бұрын
Lassana drama ekka
@kimvshi9435
3 жыл бұрын
Thanks hawang denawata . Tv derana
@danushkalakshan9166
3 жыл бұрын
Maru podi kollo denna niyameta charithevragapanawa
@ChannelN192
3 жыл бұрын
Lassanai 😜
@tharukumari8888
3 жыл бұрын
Roshanwa ainkarapiyau meken 🥵🥵🥵🥵
@manugirl1129
3 жыл бұрын
දුලාන් පව් 😔
@pradeepniroshana8677
3 жыл бұрын
රොශාන් නිසා කතාවත් බලන්න එපා වෙන්නෙ මට විතරද...?
@pradeepniroshana8677
3 жыл бұрын
සිරාවටම වෙන එවුන් ඉදලා නැද්ද කොහෙද..
@kavindyadissanayake1001
3 жыл бұрын
~Dulan ❤ anagi~ ~randika❤ vihara ~
@sahanumagiliyage7758
3 жыл бұрын
Me kathawe pode denna nisa balana kattiya ko ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DinujaAryaAkeshwara
3 жыл бұрын
♥️♥️♥️
@ayeshamaduwanthi5257
3 жыл бұрын
අපෝ මේ ග්‍රාමසේවකයා.. මටනම් පේන්ඩ බෑ.. මූනේ හැටි විතරක්
@dilshanmaxx4558
3 жыл бұрын
dulan ayya super man
@suduhansi5602
3 жыл бұрын
Shok ane patau denna.adare hitenawa❤️❤️❤️❤️
@SamadiNisansala-g2t
5 ай бұрын
Lassanayi ❤
@kanthikan5145
3 жыл бұрын
අනේ පවු පොඩ්ඩො දෙන්න ටීච ඉන්න හින්ද හොදයි
@punchisamanali3020
3 жыл бұрын
Poddooo denna Shoiiii😍😘
@slchumpa2966
3 жыл бұрын
Roshange hombata dekak aninna hithenne mata vitharada
@හිතුවක්කාරහිත
3 жыл бұрын
ටීච ❤️❤️❤️❤️
@thusharasri5687
3 жыл бұрын
වෙලාව තව වැඩි කරන්න
@SandunWithanage
3 жыл бұрын
හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නව එහෙම නැත්නම් කතාව ලස්සනත් නෑ රොෂාන් වෙනුවෙන් පෙනි සිටින සෙට් එක 😂 👇
@nadeekadilrukshi5164
3 жыл бұрын
දුෂ්ටයො එද්දි එපා වෙනව අප්පා
@SandunWithanage
3 жыл бұрын
@@nadeekadilrukshi5164 හේ.. එත් දෙවෙනි ඉනිම බලන සෙට් එක අවන්ත ඉස්සර දුෂ්ටය වුනාට පස්සේ හොද උනානේ (හොද උනාදනම් දන්නෑ මුල්ම දවස්වල බැලුවට පස්සේ බැලුවෙ නෑ) ලෝකයේ සමතුලිතය ආරක්ෂා වෙන්න එක හේතු වෙනව 👽
@samanthikumari5069
3 жыл бұрын
Lassanay
@damayanthiehelamalpe4759
3 жыл бұрын
ටිචර් තව ටිකක් සැරට ඉන්න.ඔය විදියට රටගිය අමිමලාගේ දරැවෝ තව කෝචිචර අතිද අසරණ වෙන
@sachinchamika5086
3 жыл бұрын
ගිරාම සේවකයගේ දරුවට ගහපු එකට මිනිහට උන අරන් තියෙන්නෙ 😂😂😂😂😂
@KumarKumar-iv8xc
3 жыл бұрын
පවු ඒ ලමයි හැම තැනින්ම දඩුවම් ටීච ඉන්න නිසා බේරිලා ඉන්නව පුදුම ආච්චි පුන්චි දෙන්නා
@nadeekadilrukshi5164
3 жыл бұрын
ඊය අනේ රොෂාන්ට වෙන කෙනෙක් ගත්තනමි මරැ
@nadeekadilrukshi5164
3 жыл бұрын
@@yehansilva2008 👌👌
@shashiniwijebandara2866
3 жыл бұрын
ඉස්සරහට ena bts drama danna please
@bandumatheewimala9511
3 жыл бұрын
දෙරණෙ telecast කරන පිටරට TV series KZbin upload කලේ නෑනෙ මීට කලින් ...hwarang ත් දාන එකක් නැති වෙයි 😕
@shashiniwijebandara2866
3 жыл бұрын
Vena chanal ekkin dai ne
@greenworld7192
3 жыл бұрын
Kathawa godak lassanai eth derana kathawayana welawa thamai madi
@netmisansala4821
3 жыл бұрын
පවි අහිංසක පොඩි පැටවු දෙන්න 😪😪😪😪😪😪😪😪
@chaamvlogs9485
3 жыл бұрын
100 commnt ...😘😘
@nuwansisira4849
3 жыл бұрын
Kathawa supiri.
@_srilankantraveler_
3 жыл бұрын
Kathawa wediyaa adinna nam epaa...🙏
@shashiniwijebandara2866
3 жыл бұрын
I like kim taehyung love love love love you
@bandumatheewimala9511
3 жыл бұрын
Hwarang දෙරණෙන් telecast කරනව නේද😊😊
@shashiniwijebandara2866
3 жыл бұрын
Hm
@kasunsasindu8401
3 жыл бұрын
ඇයි අප්ප මේ රොශාන් කියන ගොබ්බයා මේවට ගත්තෙ ඌ ඇක්ටින් දන්නෑ මල විකාරයක් ඌ .
@nadeeshapandithage9794
3 жыл бұрын
🎉🎊🎋🎍🎎🎏🎟🎗🎟🎟🎫🎖🏆🏅🥈🥇🥈🩲
@sanganimelrin554
3 жыл бұрын
Katawa adath ladsanai daruwohamotama good luck
@srilankanlife.9442
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@mariyamsrilanka7954
3 жыл бұрын
Lassanay godak
@ishanishan5345
3 жыл бұрын
පව් පැට්යො දෙන්නා
@thushari2428
3 жыл бұрын
Grama sevakayata hora vade..Niyaaamai techer
@SayuriMenaka
20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sasangikawindya6829
3 жыл бұрын
Vihara miss maru aa .......💜
@wasanthakumara8657
3 жыл бұрын
Lassni
@IthwaraUseli
20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 4:43
20:23
Iskole | Episode 22 06th April 2021
TV Derana
Рет қаралды 336 М.
20:48
Divithura - දිවිතුරා | Episode 11 | 2021-05-07
Hiru TV
Рет қаралды 443 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
15:27
Må kun tegne med LILLA!
Lakserytteren
Рет қаралды 19 М.
19:50
Iskole (ඉස්කෝලේ) | Episode 1017 | 03rd February 2025
TV Derana
Рет қаралды 79 М.
21:33
Divithura - දිවිතුරා | Episode 64 | 2021-07-21
Hiru TV
Рет қаралды 411 М.
4:57
නුවර යනවා නම් මග නොහැර යන්න ඕන තැනක්🙏🏼💐| සදගිරි මහා සෑය | hanthana| sadagirimahaseya
Nomadic Nim
Рет қаралды 7 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 749 М.
18:15
My Hair Care Routine 👧🧪🧴✂️| Vlog
Sashrika Semini
Рет қаралды 344 М.
3:11
Aju thapara lahila ආජු තපර ලායිලා
kasun abeykoon
Рет қаралды 17 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
17:01
Iskole | Episode 39 30th April 2021
TV Derana
Рет қаралды 402 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН