Iskole | Episode 132 08th September 2021

  Рет қаралды 310,066

TV Derana

TV Derana

Күн бұрын

Iskole | Episode 132 08th September 2021

Пікірлер: 197
@niroshadilrukshi1799
@niroshadilrukshi1799 3 жыл бұрын
දිනුකිට සම්මානයක් දෙන්න වටිනවා. ගායනය,හඬ කැවීම වගේම රංගනයත් අති විශිෂ්ඨයි. ඔබේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Good luck Sashrika..................
@handahanavlogs4009
@handahanavlogs4009 3 жыл бұрын
පොඩ්ඩි (දිනුකි) අද ඇත්තටම අඬනවා වගේ නේද?. ඒ රංගනය හරිම තාත්විකයි . ලැබුන චරිතයට උපරිම සාධාරණය ඉටු කරනවා. වෙනමම සම්මානයක් දෙන්න ඕන.පොඩි උනාට දිනුකි ගායනයට වගේම රංගනයටත් හරිම දක්ෂ දරුවෙක්. අනාගතය සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු 💟💟💟
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
පොඩ්ඩිටඅද හරි දුකයි වගේ පොඩි කාලේතාත්තාට ආදරේ උනාට ලොකු උනහමඅම්මට තමයි වැඩිපුර ආදරේදුවලා අද ලස්සනයි කතාවබුදු සරණයි
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Goodka Lasanai katawa Aswan balanawa hmdanatama budu saranai
@PradeepPradeep-te6st
@PradeepPradeep-te6st 2 жыл бұрын
John. Fjje1o2oe9r8e83hfnddjdj. Rjrjeieiéodfofidofofifififiiffofivioffififififorofoeo1oeorofkfkfkrkeororkfofkfkfkfkkffkfogo20r9fokdmdmweodoodsodoofogoeoggovooee0offofoforofoofoffpepproekdfkfkfkkfkffk.. ekekekekekeoekkk2o2oekeoeon. Emma. 1
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
හුස්ම ඉල්ලා සටන් කරන හැම හදවතකටම නිරෝගි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏❤️
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 3 жыл бұрын
ඵසේම වේවා! !
@lysandermervin7544
@lysandermervin7544 3 жыл бұрын
Very nice natural teli drama. I appreciate very happily. Two girls' mother is very impatience though her husband Kapila is a fast druunker(Bebadda).
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
රන්දික අයියා විහාරා ටීචර් ඉක්මනින් එකතු කරන්නකු ඇඩිමින් ප්ල්ස් 👌👌👌
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 3 жыл бұрын
😂😂
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
හැම තත්පරයකම කොරෝනා රෝගියෙක් සුව වේවා කියා පාර්ථනා කරනවා 🙏🙏🙏
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Poddi puu ammata adarai
@HerathManike52
@HerathManike52 3 жыл бұрын
පොඩ්ඩී අඩද්දී ගොඩක් දුක හිතුනා අනේ පවු දෙයියනේ ලමයි ටික😔😔
@jayanthainda0426
@jayanthainda0426 3 жыл бұрын
කොරොනා වසන් ගතෙන් පොලෙන සියලුම දෙනා ඉක්මන් සුවය ලැබෙිවා
@chamu1786
@chamu1786 3 жыл бұрын
දුලාන් & අනගි .... ඒ දෙන්නා හරි ම ශෝයි 😌❤
@ranjithjayasooriya1545
@ranjithjayasooriya1545 3 жыл бұрын
@pareshannapareshanna1948
@pareshannapareshanna1948 3 жыл бұрын
Ow ane
@rameshnimesha9087
@rameshnimesha9087 3 жыл бұрын
Ane Ow
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
shooi💚💚💛💛
@musicvolg5690
@musicvolg5690 3 жыл бұрын
super
@sageewani8304
@sageewani8304 3 жыл бұрын
ලස්සන කතාවක් ☺️☺️☺️☺️
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Nisal puthe your genuine Smile is another reason is good acting
@thusharisamarasinghe348
@thusharisamarasinghe348 3 жыл бұрын
අද කතාව බලද්දී මට නම් ඇඩුනා 🙄
@thusharisamarasinghe348
@thusharisamarasinghe348 3 жыл бұрын
Hi
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 3 жыл бұрын
Dulan🌝💜️
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
dulanayage sup eka😉😉😉
@moshiranawana2644
@moshiranawana2644 3 жыл бұрын
අද කතාව දුක හිතෙනවා 😭😭
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Today drama is beautiful because Dulan ( Nisal putha ) was acting. Very nice my favourite actor Nisal putha
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
Lassanai adath kathawa godak..🥰🥰❤❤
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
In my lifetime my favourite drama is this one because of my favourite Actor and singer is acting and singing here.
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි 3 жыл бұрын
රන්දික අයියා♥විහාරා ටිචර් දුලාන් අයියා♥අනගි අක්කා
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
A &D 💜💜💛💛
@musicvolg5690
@musicvolg5690 3 жыл бұрын
anagi😉dulan
@neranjananishanthi5303
@neranjananishanthi5303 3 жыл бұрын
anagi😍dulan
@kaveeshasamadi1528
@kaveeshasamadi1528 3 жыл бұрын
dinukige akshan maru 😍🥰
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
පොඩ්ඩි අඩනකොට කොහොමද දෙවියනේ අපිත් අඩන් නැතුව ඉන්නේ😥😥
@jayanthainda0426
@jayanthainda0426 3 жыл бұрын
මෙි අක්කායි නංගිගෙයි අාදරෙ බලන්නකො ලස්සන ඒ සහොදර බැදිම
@thanujalakmali9354
@thanujalakmali9354 3 жыл бұрын
මන්ත්‍රියටම හරියන ගෑනි.. අනේ මෙහෙමත් ගෑනු...ශික් විතරක්...
@kaveeshasamadi1528
@kaveeshasamadi1528 3 жыл бұрын
eknm aththa🤨
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Nisal puthe you are the main role of tis drama without you .....drama is blined .
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
හැමදාම මේ කතාව බලන අය කෝ 🤔🤔🤔🤔🤔🤔🤔🤔
@dammikaranasingha9590
@dammikaranasingha9590 3 жыл бұрын
ඒ භාග්‍යවත් වු අරහත් වු අමාමෑනී තතාගත සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ අති උතුම් වු අනන්ත අප්‍රමාණ සම්මාසම්බුදු ගුණ බල මහිමයෙන් ලක් වාසි ලෝ වාසි සියලුදෙනාම මාරන්තික කොරෝනා රෝගයෙන් ආරක්ෂා වී රෝග බිය දුරු වී නිදුක් නිරෝගී සුකී සුවපත් භාවයට පත් වෙත්වා තෙරුවන් සරණයි
@sumuduwije2133
@sumuduwije2133 3 жыл бұрын
ලස්සන නිර්මාණයක් .....
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 жыл бұрын
Ange podi dulang ❤️❤️❤️❤️
@shakilananayakkara8276
@shakilananayakkara8276 3 жыл бұрын
Chuula niyamai
@lenny1964
@lenny1964 3 жыл бұрын
He's a very good friend. Full of jokes!
@notopic7475
@notopic7475 3 жыл бұрын
අම්බෝ චූලා අයියා
@uthkarsha3592
@uthkarsha3592 3 жыл бұрын
දුලාන් අයියා වගේ අයියා කෙනෙක් හිටියනම් කියලා හිතුන වාර අනන්තයි😌
@lasitha.niroshan7904
@lasitha.niroshan7904 3 жыл бұрын
🤭🤭🤭
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
anagi wage kellek nam hitiya
@musicvolg5690
@musicvolg5690 3 жыл бұрын
👍👍👍
@sssewmini9851
@sssewmini9851 3 жыл бұрын
Hitiyanm hodai🤭🤗
@neranjananishanthi5303
@neranjananishanthi5303 3 жыл бұрын
hmm
@keshani3700
@keshani3700 3 жыл бұрын
සුපිරි dulan anagi
@lenny1964
@lenny1964 3 жыл бұрын
Now Dulan has a good chance. He can go check on the girls more often.
@himashakavindi2563
@himashakavindi2563 3 жыл бұрын
ලස්සනයි කතාව.....❤❤
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
ලස්සනයි අදත් ❤️ ❤️
@musicvolg5690
@musicvolg5690 3 жыл бұрын
dulan😥anagi💕💕
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Nisal puthe oneday you can become a versatile Artist in Sri lanka .that is my ambition puthe
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Nisal puthe day by day increase your acting ability.i am very happy puthe
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
pau pddi adnm godak duka hituna
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Nisal puthe your rhythmic Voice is raise you in oood acting
@manjularanasinghe7010
@manjularanasinghe7010 3 жыл бұрын
ලස්සන කතාවක්
@Javizzofficial.
@Javizzofficial. 3 жыл бұрын
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
@TOPINSL
@TOPINSL 3 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි❤ ආදරෙයි හැමෝටම.❤❤❤❤❤❤❤😍😍😍😍😍😍 මාවත් බලන්න❤😍🙏
@GORILLADOTLK
@GORILLADOTLK 3 жыл бұрын
අපිට වෙච්ච දෙයක්.අපි කෙසෙ වෙතත් ඉස්සරහට එන්න ඉන්න ලමයින්ට අඩුම තරමේ පාසල් අධ්‍යාපනවත් නැතුව මොනා වෙද මෙ රටට .මොන ආන්ඩුව ආවත් වැඩැක් නෑ .අපේ රටේ එකෙක්ගෙවත් සහයොගයක් නෑ එකමුතුවක් නෑ.lockdown නමට විතර්‍යි තමන් පුලුවන් තරන් ගෙදරට වෙලා ඉදලා තමන්ගේ වගකීම ඉටු කරන්න.එහෙම නොවුනොත් තව අවුරුදු 4 ර 5ක් වත් මෙ මගුල තියෙනවා .හැමොම පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏
@priyankarasun2865
@priyankarasun2865 3 жыл бұрын
ලස්සනයි ...
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Nisal putha is like full moon of this drama .that is my openion
@shehanishehani2020
@shehanishehani2020 3 жыл бұрын
අදනම් කතාවට ගොඩාක් දුක හිතුනා 😭😭
@janeiuae5751
@janeiuae5751 3 жыл бұрын
සියලුම සත්වයෝ ලොව සුවපත් වෙවා
@sanjeewamax8161
@sanjeewamax8161 3 жыл бұрын
Ada katawa බලද්දී ගොඩක් aduna ...
@latha6177
@latha6177 3 жыл бұрын
Dulan thamai den sapali kapila neti walawata gadara sikuruti hemoma parissamin davana coronawan husma yadina hemotama ekman suwala lebawa budu saranai
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Nisal puthe already you are i n good position in this field. I am very happy for it puthe
@sandun9283
@sandun9283 3 жыл бұрын
කොටස් 2000 ඔනමයි එදිරිමුනි අයියේ
@sussexford3191
@sussexford3191 3 жыл бұрын
Ane lassanai........🤔🤔☺️🌄👍💪🎵🎵😊🏠🎹
@neranjananishanthi5303
@neranjananishanthi5303 3 жыл бұрын
dulan💕anagi
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hi
@shrefrefat8801
@shrefrefat8801 3 жыл бұрын
ලස්සනයි බුදු සරණයි
@lenny1964
@lenny1964 3 жыл бұрын
Sad for the girls. Farther is a drunk and the mother has to go and find work to support the family. Missed seeing Aloka today.
@I-can100
@I-can100 3 жыл бұрын
අසරණ කම 😔😔😔
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
පොඩ්ඩ් පවු.😂😂
@padmawijethunga9456
@padmawijethunga9456 3 жыл бұрын
චූටි දුව අඩනකොට මට ඇත්තටම දුක හිතුනා. අම්මලා ලමයි රැකගෙන ඉන්න ඕන වෙලාවෙ එයාලව තනිකරල යාම හොද දෙයක් නොවේ.ඇත්ත ජීවිතයේදී මේවගේ කරන්න හොද නෑ.කොච්චර සල්ලි ගෙනාවත් මොකටද දරුවන්ට දුක දීල. අම්මාගේ රැකවරණ ය උනුසුම ඔය හැම දෙයකටම වඩා වටිනව. ගෙදර ඉදන් සුලු දෙයක් හෙව්වනම් ඇති.
@padmawijethunga9456
@padmawijethunga9456 3 жыл бұрын
ඇත්ත ටම කොච්චර සල්ලි නැති උනත් අර පාලු ගෙදර ලස්සන දුවල දෙදෙනෙක් තනිකරල යන්න පුලුවන්ද ? ඇත්ත ජීවිතයේදී මටනම් බෑ.. මගේ ඇස් මානයේ දරුවො ඉන්න ඕන.ඒ අම්මට තිබුනේ රන්දිකට කියල මහන මැසිමක් සොයාගෙන ගමේ කුලි ඇදුම් මහන්න. මහන්න ඇදුම් කපන්න දන්නෙ නැත්නම් පංතියකට ගොස් ඉගෙන ගන්න. රන්දික ඒවාගේ දෙයකට උදව් නොකර ඉන්නෙ නෑ. ඇත්ත ජීවිතයෙදී නම් දරුවො තනිකරන්න එපා.හැම අම්ම කෙනෙකුටමයි කියන්නේ .
@donalddonald7140
@donalddonald7140 3 жыл бұрын
Poddi ada oya ge part eka lassanta kala ape aswalatath kadulu aawa duwa
@kaveesha8490
@kaveesha8490 3 жыл бұрын
අද කතාව ලස්සනයි 💓💓💕💕
@supunnalinda4828
@supunnalinda4828 3 жыл бұрын
මේ song eka pissuwk ❤️🖤
@shanhewaga9789
@shanhewaga9789 3 жыл бұрын
Sirawatama..
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
koi song akada
@dileepharshana199
@dileepharshana199 3 жыл бұрын
මට මතක් උනේ ලංකාවෙන් මං එද්දි මගේ අම්මා තාත්තා අක්කා පව්ලෙ අය අඩපු හැටි
@harshaprabath3440
@harshaprabath3440 3 жыл бұрын
පොඩ්ඩිට නං සම්මානයක් දෙන්න ඕනි
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
කාතවෙි වැඩියෙම කැමති චරතය කියන්න බලන්න ...😲 මම නමි අනගිට කැමතියි...♥️
@lasithapriyamalaka9485
@lasithapriyamalaka9485 3 жыл бұрын
Dulan
@shehanishehani2020
@shehanishehani2020 3 жыл бұрын
දුලාන් 😍
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Dulan
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
dulan
@musicvolg5690
@musicvolg5690 3 жыл бұрын
dulan😍anagi
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
I send many comments yesterday (8 ) about my favoufite drama. My favourite actor Nisal ( Djulan)
@chamikadeshan2818
@chamikadeshan2818 3 жыл бұрын
අනේ අපේ පොඩ්ඩි දුකේන් පඋ අනේ 😢😢
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
In my investigation Nisal puthe you have already shown your colours.that is why this drama is popular in many peoples
@sameerabritto3808
@sameerabritto3808 9 ай бұрын
❤ 😊 lassanai randika❤😊😊
@dhisnadilhari2353
@dhisnadilhari2353 3 жыл бұрын
මන්ත්‍රීගෙ බොඩිගාඩ් නිකන් කැද බීල වගේ
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Es Essensokari natawana song which is singing by Nisal putha fom that drama is popular in the society.
@mariyamsrilanka7954
@mariyamsrilanka7954 3 жыл бұрын
Hari.dukay.anagiy.nangiy.gana.dulan.hoda.kollek
@nadika8820
@nadika8820 3 жыл бұрын
දිනුකි අඩනවා මමත් අඩනවා
@pahasarapahasara9450
@pahasarapahasara9450 3 жыл бұрын
කවද්ද අනේ තරගේ ප්‍රතිඵල දෙන්නේ 🙄🙄🙄🙄
@niranjalakumari6087
@niranjalakumari6087 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ආදරේයී ආදරේයී ආදරේයී 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 හැමදාමත් බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰
@dyukaz3822
@dyukaz3822 3 жыл бұрын
ටීචර්ලා නැතිව අද පාලුයි
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
Hi hi.hi
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Illumination of the drama is Dulan (Nisal putha)
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Although his first drama Nisal putha act as vetern actor.i suppose his inborn ability is super
@donalddonald7140
@donalddonald7140 3 жыл бұрын
Athathatama iskole lassana kathawak
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Mama asawenma balana ekama drama eka me drama eki mokada Nisal putha mage favouite Actor and Singer
@avfernatoav7937
@avfernatoav7937 3 жыл бұрын
මොනවා වුනත් කපිල ragapema .maru..නේද ..me.වගේම මිනිස්සු මොනතරම් ennawada..ලංකාවේ ..දරුවන් pau..අසරණයි ..ගැහැණු rata.එනවා ..හැමදාම duk.videnawa..kasippu..thamae..විනාශය ..
@samadhiherath6976
@samadhiherath6976 3 жыл бұрын
Dileepage as lassanai vage 😁😁
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 3 жыл бұрын
පවු ඉතින් අපිත් දරුවෝ දාල මේ ඇවිත් ඉන්නෙ දුරු කතර
@ashi12352
@ashi12352 3 жыл бұрын
කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො ඉස්කෝලෙ රූගත කිරීම් කරන්නෙ ලංකාවේ කොහෙද කියලා , please 🙏🙏🙏
@sunithasanu6707
@sunithasanu6707 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@chamikadeshan2818
@chamikadeshan2818 3 жыл бұрын
හොද වැඩේ කපිල මාමට අරුන්ගෙ කසිප්පු ගොබ්බය අස්සේ රින්ගනවට ..අද රන්දික ආයියා හිටියේ නැත්තන් ‍‍යිවරයි නේ 😡
@user-kd1
@user-kd1 3 жыл бұрын
✨️🤗✨️🤗✨️
@sudarshanigunathilaka7404
@sudarshanigunathilaka7404 3 жыл бұрын
Ane මටත් eduna ada
@nehankavisha6137
@nehankavisha6137 3 жыл бұрын
Weeding ekaka balamuda mamai eka poddi
@වාසනා-ව8ජ
@වාසනා-ව8ජ 3 жыл бұрын
අනේ මේ කතාව කරන්නේ කොහෙද කියන්නකෝ. දන්න අය.
@ayeshdilshan6196
@ayeshdilshan6196 3 жыл бұрын
Poddi aththatama adanawa..😥😥😥
@sanjeewanws4070
@sanjeewanws4070 Жыл бұрын
අඩන්නනේපා ප⁣⁣ොඩ
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
මන් රට එද්දිවත් ඔහොම අඩන්න කෙනෙක් හිටියේ නැ
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
Amma😥😥😥😥🙏
@manojapriyadarshani1974
@manojapriyadarshani1974 3 жыл бұрын
😅😅😅😅
@chathudilshani2084
@chathudilshani2084 3 жыл бұрын
Kathawa gdk lassani ada. dukai gdk😞
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 3 жыл бұрын
Ko යකෝ කතාව
@asiriweerasinghe4544
@asiriweerasinghe4544 3 жыл бұрын
ගුරුවරයා මංතිරියා ගාව පච වෙනවා
@nirmalapiyadardhani8293
@nirmalapiyadardhani8293 3 жыл бұрын
Corona rogayan goduru ve sithana siyaluma roginta ikman suwaya labawa!!!!!!
@thanujajeewani6338
@thanujajeewani6338 3 жыл бұрын
💖💖💖💖💖💖 👍👍👍👍👍👍👍
@HemaHema-lx4jw
@HemaHema-lx4jw 3 жыл бұрын
Nimalita thilakasiri hewath prabudda kela halanewa kiyala peenne kaateda
Iskole | Episode 133 09th September 2021
18:53
TV Derana
Рет қаралды 271 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Iskole | Episode 154 08th October 2021
21:33
TV Derana
Рет қаралды 356 М.
Iskole | Episode 148 30th September 2021
18:56
TV Derana
Рет қаралды 276 М.
Iskole | Episode 155 11th October 2021
18:28
TV Derana
Рет қаралды 324 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН