My Hair Care Routine 👧🧪🧴✂️| Vlog

  Рет қаралды 337,114

Sashrika Semini

Sashrika Semini

Күн бұрын

Пікірлер: 1 000
@SashrikaSemini
@SashrikaSemini Ай бұрын
Links for the products I use Forest Essentials Keshanta Hair Growth Serum = www.forestessentialsindia.com/kehsanta-advanced-hair-growth-serum.html Satiny Hair oil = fadnals.lk/pro... Almond Hair Oil = images.app.goo.gl/oz4xRcNhs5cNDb2D9 Tresemme Shampoo = www.ebay.com/i… These products can purchase from, Almond oil = Online (Daraz) Satiny, tresemme shampoo= Arpico & cargills pharmacies Forest essential hair growth serum: I'm bringing it from India, I don't know for sure if it's available in here.
@thilinihirumn9110
@thilinihirumn9110 Ай бұрын
ඹයාගේ වීඩියෝ එක ලාස්සනයි 😃😀😀😀😀🧸🧸🧸🧸 sashrika
@sanjananethudara3819
@sanjananethudara3819 Ай бұрын
Thankyou nangi....❤ hope this will work on my hair🙂
@oshinifernando3416
@oshinifernando3416 Ай бұрын
Thank you so much akki
@sharikaarachchi2193
@sharikaarachchi2193 Ай бұрын
Tresemme eke klin pavichchi krpu wsrge kiynnko nngi
@roshanwanathunga4884
@roshanwanathunga4884 Ай бұрын
මේවා හොදයි නේද අක්කී
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Ай бұрын
අද තමා පළවෙනි පාරට ඔයාගේ vlog එකක් බැලුවේ..😊..❤❤
@kumarialuthwaththa4965
@kumarialuthwaththa4965 Ай бұрын
Mth ❤
@MalmiKaweesha-u9m
@MalmiKaweesha-u9m Ай бұрын
මාත් ❤️
@Sspriyadarshani
@Sspriyadarshani Ай бұрын
මමත් 😁 දැක්කෙ අද
@JayalankaErandi
@JayalankaErandi Ай бұрын
Math❤
@DulaknaDulakna-uz6ne
@DulaknaDulakna-uz6ne 18 күн бұрын
Math😊❤
@sidathroshan
@sidathroshan Ай бұрын
හිසකෙස් නිරෝගීව තියාගන්න ආයුර්වේද සහ ස්වභාවික සත්කාර ඇත්තටම අද්දුටුයි Thank you dhoni ❤
@SameeraMadusanka-q6z
@SameeraMadusanka-q6z Ай бұрын
ඇස්වහක් කටවහක් හොවාහක් වදින්න එපා.. කොණ්ඩෙට රූපෙට වගේම සෑම දෙකටම මන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයා හරි චාම් ලස්සන ගෑනු ළමයෙක් අක්කියෝ 😚❤️... බුදු සරණයි ❤️... සුමන සමන් දෙවියන්ගේ ඇතුළු සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️...
@sadeulisehashna7885
@sadeulisehashna7885 Ай бұрын
Hi අක්කියෝ 🥰 ඔයාගේ මුණ හරිම ලස්සනයි.... හරිම glow 🙈🥺 ඔයා පාවිච්චි කරන products මොනවද අනේ... ඒක ගැනත් vlog එකක් ඕනී 🌸🌸🥺
@bestd9923
@bestd9923 Ай бұрын
අම්මා නම් හරිම හොද බුද්ධිමත් කෙනෙක් වගේ හිතෙනවා කතා කරන විදිහෙන්😊
@sw-jz4rb
@sw-jz4rb Ай бұрын
Teacher kenek amma
@PrasanthaPerera-j2h
@PrasanthaPerera-j2h Ай бұрын
@BILLA13-z9r
@BILLA13-z9r Ай бұрын
දුව මොඩයිනේ 😹
@PurnimaSandeepani-s2g
@PurnimaSandeepani-s2g Ай бұрын
මගෙත් කොණ්ඩෙ තිබ්බා දනහිස ළගට වෙනකන් ගොඩක්ම මහතයි මටම දරාගන්න අමාරු කොණ්ඩයක්. AL කරන කාලෙ ගොඩක් මහන්සි උනා නිදි මැරුවා ඒ කාලෙ කොණ්ඩෙ ගිහින් දැන් හරිම පොඩ්ඩයි කොණ්ඩෙ තියෙන්නෙ. කොණ්ඩෙ ආයෙ වවා ගන්න සාර්ථක ක්‍රමයක් හොය හොය හිටියෙ..මේ video එක ගොඩක් වටිනවා. ගොඩක් channel වල කොණ්ඩෙ වවන හැටි තියෙනවා හැබැයි ගොඩක් දුරට ඇත්ත නෙමෙයි එයාලා කියන්නෙ. ඔයා ගොඩක් නිහතමානීව ලස්සනට ඒක කියලා කරලත් පෙන්නුවා.. ඔයාගෙ කොණ්ඩෙ තව තවත් ලස්සනට දිගට පිරිපුන්ව වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤😊
@BILLA13-z9r
@BILLA13-z9r Ай бұрын
හිසින් යන කෙස් .අතින් අල්ලා නවත්තන්ට බැ 😜
@Saki-uq7rr
@Saki-uq7rr 26 күн бұрын
Al නෙවේ ol😂
@PurnimaSandeepani-s2g
@PurnimaSandeepani-s2g 17 күн бұрын
Ow ane 😪🥹 ​@BILLA13-z9r
@PurnimaSandeepani-s2g
@PurnimaSandeepani-s2g 17 күн бұрын
​@Saki-uq7rr na AL 😏
@PuladithaRathnayaka-m6n
@PuladithaRathnayaka-m6n Ай бұрын
❤🎉😮😊 අද තමයි පළවෙනි වතාවට ඔයාගේ වීඩියෝවක් බැලුවේ 😊😊😊 ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි 😊😊😊 මම සුභ පතනවා ඔයාගේ ඉදිරි අනාගතයට 😊😊😊 බුදු සරණයි 😊😊😊දේවි පිහිටයි 😊😊😊 දළදා සමිඳු පිහිටයි 😊😊😊 ජේසු පිහිටයි 😊😊😊
@chalanijayarathna463
@chalanijayarathna463 Ай бұрын
ඇත්තටම මම ඔයාගේ vlogs වලට මාරම ආසයි . ඉක්මනින් room tour එක ඕනි
@ND-64
@ND-64 Ай бұрын
හරි ම ලස්සන ගෑනු ළමයෙක් sashrika ඔයා ♥️
@palansooriyachaminda452
@palansooriyachaminda452 Ай бұрын
ගොඩක් හෙදයි අපි ඔය⁣ට කැමතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🤍💞😚 මටත් ඔය වගෙ දුවෙක් ඉන්නවා මම ඔයාට අදරෙයි තෙරැවන් සරණයි දුවේ❤❤❤❤🎉
@Hirugirl2004
@Hirugirl2004 19 күн бұрын
කථා කරද්දී වචන හසුරවන විදිහ මාරම ලස්සනයි 😊❤
@SupipiMunasinghe-th6qp
@SupipiMunasinghe-th6qp Ай бұрын
Room tour එකක් ඕනි ඔයාගෙ පාඩම් වැඩ කරන තැන එක්කම ලස්සනයි අනේ ❤❤😊
@yashmitha774
@yashmitha774 Ай бұрын
කොන්ඩෙ ලස්සනයි නන්ගි... ❤❤❤❤ ඔයත් හරිම හොද කෙනෙක්... මන් අද තමා ඉස්සෙල්ලාම නන්ගිගේ log එකක් බැලුවේ ❤️❤️❤️💐
@AnuththaraWijesingha
@AnuththaraWijesingha Ай бұрын
හොදින් ඔයගෙ වැඩ කටයුතු කරන්න ලැබේවා නංගියො ඔය ඉස්කොලේ ටෙලි නාට්‍ය ලස්සනට කරන් යනව නංගො පරිස්සමට වැඩ ටික කර ගන්න...❤😊බුදු සරනයි ..😘🤍
@VineethaRanjani-sm2jb
@VineethaRanjani-sm2jb 7 күн бұрын
Skin care vlog ekak oneee akki ❤❤ oya aththatama godak hoda kenek😊
@NadeeshaMadhuwanthi-q3h
@NadeeshaMadhuwanthi-q3h Ай бұрын
ඔයා කතාකරන විදිහ හරි ශෝක් ❤
@Shafa__1446AH
@Shafa__1446AH Ай бұрын
Sashrika ge vlog eka balala mn gihin ikmanin kondeta oil tikak gahgatha ... ❤❤❤❤ Oya kind widihata katha karanwa ... We support u❤
@LakmaliKumari-e2m
@LakmaliKumari-e2m Ай бұрын
අනේ ඔයාගේ අම්ම නම් හරි හොඳයි❤❤❤❤
@Dinuxawicramasinhe
@Dinuxawicramasinhe 12 күн бұрын
Adaren sathutin jivithegeveva❤❤❤❤❤
@NilakshiRajapaksha-ws8rk
@NilakshiRajapaksha-ws8rk Ай бұрын
ඔයාගෙ ඔය ලස්සන කොන්ඩෙ පරිස්සම් කරගන්න නන්ගි 🥰 ගෑනුලමයෙක්ට කොන්ඩෙ වටිනවා හොදට ට්‍රීට්මන්ට් කරල හොදට බලාගන්න විනාශ වෙන දේවල් නම් කරන්න එපා 😍❤️
@amaliyanarachchi3759
@amaliyanarachchi3759 2 күн бұрын
Room tour one❤ i like your videos ❤️
@SamanmaliSiriwardhana-e7v
@SamanmaliSiriwardhana-e7v Ай бұрын
අනේ ඔයා කතා කරනවා අහගන ඉන්න ආසයි ❤ ඔයා හරිම ලස්සනයි පැටියෝ ❤🌹
@BILLA13-z9r
@BILLA13-z9r Ай бұрын
🙈
@DiminiRoshani
@DiminiRoshani 19 күн бұрын
Man oyga baluwa palweni vlog eka 🥰😘oya hrima soi lssani oyage wada karagnnna shakthiya labewa nangiyoo 🥰😚
@ApsaraJayawickrama-w9c
@ApsaraJayawickrama-w9c 11 күн бұрын
Study vlog එකක් කරන්නකෝ නන්ගියා😢❤
@Ayesha_hanziesheha
@Ayesha_hanziesheha Ай бұрын
ඔයා හරි චාම් නංගි මැණික ඒකනේ අපි ආදරේ 💗🥰😘😘😉
@claycom.134
@claycom.134 Ай бұрын
ohhh...i've been waiting for this moment more than a week....Finally , could have a breath ,after seen that you've posted the routine.....I have send my faith with these few words for you....by the way you've got a nice ceiling fan...love it.....I wish you to be the happiest.....Be safe....specially when handling the knives....oh....forgot to say...at next time...plz do a cooking vlog...plz...pretty plz... love to see you are cooking.....bye.....wish you a joyful lovely week....
@DushanKanchana-p6u
@DushanKanchana-p6u Ай бұрын
ඔයා හිනාවෙනකොට හුගාක් ලස්සනයි 😍😍❤️❤️☺️☺️
@Kalum229
@Kalum229 10 күн бұрын
අනේ තැන්ක්ස් අක්කි ❤️ඔයාගේ skin එක හරිම ලස්සනයි අනේ පුළුවන් නම් ඔයාගේ skin එක ගැන වීඩියෝ කරන්න කෝ ❤❤❤
@nethmisanjana7534
@nethmisanjana7534 Ай бұрын
හරිම අහිංසක නිහතමානි දක්ශ කෙනෙක් නංගි ඔයා ඔයාගේ කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනවා ❤😘 ආදරෙයි ගොඩාක් ❤
@SashrikaSemini
@SashrikaSemini Ай бұрын
@SunilJanaka-d9h
@SunilJanaka-d9h Ай бұрын
Akki oyage videos godak lassanai❤️❤️❤️
@shagilakdini6621
@shagilakdini6621 Ай бұрын
Ada vlog eka lassanayi akki❤aluth vlog ekak ikmnta onii.Adareyii akki💗✨️
@bimu_vindi
@bimu_vindi Ай бұрын
Skin care routine ekak oni 🌝
@DeepikaNanayakkara-t2w
@DeepikaNanayakkara-t2w Ай бұрын
අක්කී room tour එකක් ඕනි 🥹❤
@UthththraNethmini
@UthththraNethmini Ай бұрын
Oww❤❤
@RasadariChandrasili
@RasadariChandrasili Ай бұрын
ow 😥
@ArunaPriyanga-o2h
@ArunaPriyanga-o2h Ай бұрын
Ow
@ArunaPriyanga-o2h
@ArunaPriyanga-o2h Ай бұрын
Ow
@CharukaGimhan-q4y
@CharukaGimhan-q4y Ай бұрын
Mm ow
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඔයා කිව්ව කථාව ඇත්ත නංගා.හොදට කොළ වර්ග කාලා විටමින්ස් බහුල ආහාර හොදට කෑවොත්, හරියට ට්‍රිට්මන් කලොත් වවන්න පුළුවන්✨️💕
@k.r.p.padmakumara-yy7pf
@k.r.p.padmakumara-yy7pf Ай бұрын
Oyage me නිහතමානීකමට ගොඩාක් ආදරෙයි.....love a lot❤❤❤
@Tiktokbuwa-hk1zq
@Tiktokbuwa-hk1zq Ай бұрын
ඔයා හරි ලස්සනට කතා කරනවා❤ අහං ඉන්නත් ආසයි ❤❤
@hansaniachintha9326
@hansaniachintha9326 Ай бұрын
ඔයාගෙ room tour එකක් ගෙන්නකො අක්කියො❤
@NethmimaleeshaAlagiyawanna
@NethmimaleeshaAlagiyawanna Ай бұрын
Lassanai nangoo♥️🥰 skin care routine ekakuth onii😁♥️
@BinulyaBasiluni
@BinulyaBasiluni Ай бұрын
Thank you akki...❤❤aththatama matath one vela thibbe oyge hair care routine eka...love you soo muchh...mage oyage wage konde digai habai godak healthy nehe😢.. Adareiii❤❤❤❤
@thilochanasathsarani4579
@thilochanasathsarani4579 Ай бұрын
Ane manika oya harima lassanai.thank you avankavama use karana product kiuwata❤❤❤
@NethmiKothalawala
@NethmiKothalawala Ай бұрын
Ambooo dala 😮❤ tnq nangi ❤❤❤ adarei ❤❤❤
@savenyasethlini6787
@savenyasethlini6787 11 күн бұрын
Thank u akka oya harime lassanai apit skin care routine eke
@sanduniudara609
@sanduniudara609 Ай бұрын
ඇස් වහක්නම් වදින්න එපා ලස්සන කොන්ඩයක් තියෙනව ඔයාට කපන්නනම් එපා පුතේ හරිම ලස්සනයි ඔයත්❤
@ManadulaniSethmaRathnayake
@ManadulaniSethmaRathnayake 4 күн бұрын
Room tour one akkio ❤❤❤❤❤😊😊
@ThenujaRavihara
@ThenujaRavihara Ай бұрын
කටහඩ වෙනස් වෙලා😊
@sajinikathathsarani5145
@sajinikathathsarani5145 Ай бұрын
Thank you nangi 😗✨️ godk dewal igenahththa ❤️
@ShriyaniShriyani-k6u
@ShriyaniShriyani-k6u Ай бұрын
ඔයා ලස්සනයි අක්කි ඔයා හරි ලස්සනයි ඒ වගේම කරුණාවන්තයි අක්කි ඔයා ලස්සනට රග පන්නවා මම ආසම චරිතයක් තමයි ඔයා අක්කි මම අක්කිට ගොඩක් ආදරෙයි මගේ මම අක්කියක් වගේ අක්කි ❤❤❤❤❤❤❤
@BILLA13-z9r
@BILLA13-z9r Ай бұрын
Merry Christmas 🎄😂
@sarojadewaraja2575
@sarojadewaraja2575 Ай бұрын
අක්කා ඔයාගෙ videos වලින් ලොකු Motivation එකක් වෙනවා❤. මාර නිහතමානි කෙනෙක් ඔයා නම්.😊 Good luck for your future works
@thiliniprabodha6722
@thiliniprabodha6722 Ай бұрын
ඔයා හරිම ලස්සනයි අක්කි පණ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාගෙ vlog එකට මම ගොඩක් ආසයි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි .🥰🥰🥰😘😘😘❤️❤️
@chandimaamarasekara6863
@chandimaamarasekara6863 21 күн бұрын
අනේ අක්කි මන් ඔයාගේ හැම vlog එකක් ම බැලුවා. ඔයා හරිම හොද අක්කි කෙනෙක් 😜🥰
@achinichamila2729
@achinichamila2729 Ай бұрын
G.m nangi....oya nihathamanikama ඉස්සරහට oya wagema thiyaganna...hari lassanai oya.adari
@vajirasudarshani7869
@vajirasudarshani7869 Ай бұрын
Adamai oyge video akak baluwe gdak hoda deyak kale duwa .thank you. ❤
@AIintelfigue
@AIintelfigue Ай бұрын
Wow akke ❤ oy ithin kohomath lassanai ne ❤ ikmanatama thawa video ekak ona 🥰❤
@JagathKumara-i4r
@JagathKumara-i4r Ай бұрын
Lassanai akki.. oyage hama vlog ekakma balanava....❤❤
@MashaManathunaga
@MashaManathunaga Ай бұрын
Vayasata nemei vada keyanne ai..thamange kondeta saththuvak karana eka monatharam hoda deyakda
@Adhinathara
@Adhinathara 13 күн бұрын
Skin care rooting ek one pls
@KaveshaNethmi-z1h
@KaveshaNethmi-z1h Ай бұрын
හරිම ලස්සන ගෑණූ ළමයෙක් ❤️❤️
@KalathmaGaguli
@KalathmaGaguli 18 күн бұрын
Math ada thama akkige vlog ekak palaveni vathavata baluve ❤❤😊
@Shehanshi
@Shehanshi Ай бұрын
පංචකල්‍යාණි♥️💐
@SachiniTharika-o8v
@SachiniTharika-o8v Ай бұрын
Field eke inna lamaingen mn kemathima lâmakama,nirahankarakama thiyana siriyawntha kenek sashrika.. age 17 wela dn tikak loku wela thama eya lamek wge asai blnn katha karana widya, minissu ekka ganudenu karana widiya.
@Itz_Senaya
@Itz_Senaya Ай бұрын
ඔයාගේ skincare routine එක ගේන්න අක්කි ❤️
@nihaljayarathna2091
@nihaljayarathna2091 Ай бұрын
Oww skin care rootin aka krnn
@BILLA13-z9r
@BILLA13-z9r Ай бұрын
ඒ මුකක්ද යකු ඒ 🤔
@Sathmi3467
@Sathmi3467 25 күн бұрын
ඇත්තටම ගොඩක් තැන්කියු නන්ගී ඔයාගෙ කොන්ඩෙට මමත් හරී ආදරෙයි.මාත් ආසම දිග කොන්ඩෙට ඉතින් තැන්කීයු මෙහෙම දේවල් ෂෙයා කරගන්නවට❤🥺
@SahanSahanbuddhika
@SahanSahanbuddhika Ай бұрын
ane oya hari lassanayi akkiyo skin care routine ekak gennako eka nam oya weekly karanawa athi😊
@kumarasanath6172
@kumarasanath6172 Ай бұрын
ඇත්තටම අක්කි හරි හොද කෙනෙක් ඒ වගේම හරිම ලස්සනයි අක්කි ආදරෙයි ගොඩක්❤❤
@kgchathurangapathum
@kgchathurangapathum Ай бұрын
අළුත් ෆෝන් එකෙන් කරපු විඩියො එකක් නෙ 🤔❤
@CharukaGimhan-q4y
@CharukaGimhan-q4y Ай бұрын
Ow
@NidarshaSanjeewani-y9w
@NidarshaSanjeewani-y9w Күн бұрын
අක්කී මම නවය වසේරේ .අනේ අක්කේ ඔයා වගේ මමත් ආසයි සිංදු කියන්නයි ,රගපාන්නයි මම හම්බන්තොට අක්කී ඔයාට ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Juimion231
@Juimion231 Ай бұрын
මං ඇත්තටම ඔයාට ගොඩක් ආසයි . මාත් ඔයාගේ වයසේම තමයි. කවුරු මොන දේ කිව්වත් මං නම් කවදාවත් ඔයාගේ වැරද්දක් දැකලා නෑ. ඔයාගේ ඔය නිහතමානීකම නිසාමයි ගොඩක් අය ඔයාට ආදරේ කරන්නේ.❤😊 මගේ hair ekath ඔයාගේ hair eka wagemai🤗 මාත් ඔය දේවල් තමයි ගොඩක් වෙලාවට use කරන්නේ. Thank you so much 🤍💫
@sanurichamathka817
@sanurichamathka817 Ай бұрын
මාත් ඔයාලගෙ වයසමයි..හරිම ලස්සනයි එයා..නිහතමානි ගෑනු ලමයෙක් ❤❤
@SashrikaSemini
@SashrikaSemini Ай бұрын
@Juimion231
@Juimion231 Ай бұрын
​@@sanurichamathka817ඇත්ත 😊❤
@gamagewathsala1855
@gamagewathsala1855 28 күн бұрын
Almond oil eka gaththe kohenda nangi
@ChamindiTharunya
@ChamindiTharunya Ай бұрын
Skin care vlog ekakuth oni akki❤
@CHUTYDU
@CHUTYDU Ай бұрын
කිසිම ලෝබ කමක් නැතිව . හැමදේම හොදට කියලා දුන්නා නංගා ඔයා.. ඇත්තටම ඔය වගේ කියන්නෑ ගොඩක් අය. මං දැකපු නිහතමානිම. අහිංසක චරිතයක් ඔයා.. ආදරෙයි..ඒ වගේම ගොඩක් පිං.. 🥰✨
@SashrikaSemini
@SashrikaSemini Ай бұрын
@nipunsampath6440
@nipunsampath6440 Ай бұрын
Shopping vlog එකකුත් ඕනේ 😢❤
@ashinimalsha5326
@ashinimalsha5326 19 күн бұрын
Room tour akk ona akke
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm Ай бұрын
ඔයා හරිම ලස්සනයි නංගි හරිම චාම්❤❤❤❤
@k_lover001
@k_lover001 29 күн бұрын
අනේ ගොඩක්ම ස්තූතියි ඔයාට , ඒ වගේම ඔයාගෙ අම්මටත් ගොඩක්ම ස්තූතියි ♥❤️😘 මන් ඔයා කියපු ඔයිල් එක හදල පාවිච්චි කලා , ඒකෙන් මගේ කොන්ඩෙ අහුරුපිටින් යන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනා 🥺❤️ කියාගන්න බැරි තරම් සතුටුයි මට !!! ඔයාගෙ කොන්ඩෙ ගොඩක් නීරෝගීව හැමදාටම ලස්සනට තියෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා ✨️❤️
@sony23456
@sony23456 Ай бұрын
Oyath parissamen innaaaa Byeeeee❤🙂🌸
@SithumiShamika
@SithumiShamika 17 күн бұрын
Oya harima lucky😘🤍
@damayanthimalkanthi
@damayanthimalkanthi Ай бұрын
තෙල් වලට විටමින් ඊ කරලක් කඩලා මිශ්‍ර කරානම් තවත් හොදයි ,ඒ වගේම මසාජ් කරලා අවසන් වුනාම ටවල් එකක් උනුවතුරෙ පොගව්ලා රස්නෙ පිටම හිස වටේ තදින් ඔතලා විනාඩි 10 ක් විතර තියලා ,නැවතත් ටවල් එක පෙර පරිදි උනුසුම් කරලා ඔතන්න. එතකොට තෙල් ටික හොදින් හිස් කබලට උරාගන්නවා
@hirushipramodya5232
@hirushipramodya5232 Ай бұрын
Kisima adambarayak nathi nangi kenek scl ekedi kohe dakkath akki kiyala katha krnawa🥹dakinnath asai
@ravindraratnayake2471
@ravindraratnayake2471 Ай бұрын
Akki skin care routine eka gennako...❤
@rukmanwijesuriya3040
@rukmanwijesuriya3040 Ай бұрын
Nngi oyalage mulu family eka dawasaka pennanna thaththa awama
@sahasmiA
@sahasmiA Ай бұрын
සුරංගනාවියක් වගෙ ලස්සනයි.පිටින් කිසිම දෙයක් කොන්ඩෙට නොකර ඔහොම තියාගත්ත එකට නම් ගොඩාක් ස්තූතියි...ලස්සන කොන්ඩයක් දැන් ඇහැකට දකින්න වෙන්නේ කලාතුරකින්...හැමෝම එක එක දේවල් කරගෙන කොන්ඩ විනාස කරන් නිසා.. ඔයාට දිගටම ඔය කොන්ඩෙට පීටින්ම මුකුත්ම නොකර ඔය සාත්තු වලින්ම හැමදාටම ආරක්ෂා කරගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා...❤ වැඩසටහන් වලට එහෙම යද්දි එයාල කොන්ඩෙ අයන් කරන්න හැදුවොත් ඒකට ඉඩ නොදී ඉන්න එක හොදයි බුදුසරණ යි.❤
@SashrikaSemini
@SashrikaSemini Ай бұрын
@sihassanvidu4247
@sihassanvidu4247 Ай бұрын
Good luck for your Further deeds Nangi🤩
@dewnimovindi5464
@dewnimovindi5464 Ай бұрын
මොන වෙලාවේ watsapp msg කරත් අක්කා මේක හොඳයි මේක use කරන්න කියලා එයා use කරන හැම දෙයක්ම මට recommend කරනවා.හම්බුන පලවෙනිම දවසේ ඉඳන් අදටත් අක්කී කියලා කතා කරලා ඉන්න හිත හොඳ නංගෙක් ඔයානම්..... ආදරෙයි සශ්‍රීකා නංගා ඔයාට...❤ දුලිත මල්ලි & අක්කි
@pasandissanayaka470
@pasandissanayaka470 Ай бұрын
Shasrika akkige nb eka ewannko akkiyoo
@SashrikaSemini
@SashrikaSemini Ай бұрын
❤🥺
@LahiruMihiranga-mu7dp
@LahiruMihiranga-mu7dp Ай бұрын
@@SashrikaSemini 🥰💝
@DulmikaDisanayaka
@DulmikaDisanayaka Ай бұрын
Akki oyage whatsapp number ekk dennako
@IshithaRashale-u4j
@IshithaRashale-u4j Ай бұрын
Harima lassani akki apita room towar akak ona manika ❤❤❤adarai
@SakunikaNethmini-kq5uj
@SakunikaNethmini-kq5uj 18 күн бұрын
ඔවා හැම එකක්ම හෙන ගනන් අපිට කොහෙන්ද ඔහොම පිනක්🥹🥹♥️
@Indika-wv9pr
@Indika-wv9pr Ай бұрын
Skin Care routine ekath dannko plzzzz
@hiru3494
@hiru3494 Ай бұрын
Good luck nangaa 🥺❤️🥰 oyata wada auruddak wadimal mn.. oyge hamadema sarthaka wenna kiyl prarthana krnw ptiyoooo❤😘
@hansaniachintha9326
@hansaniachintha9326 Ай бұрын
ඔයා හරි ලස්සන අක්කි කෙනෙක්.ආදරෙයි අක්කියෝ.❤❤❤❤❤
@SamanJayasinha-v1q
@SamanJayasinha-v1q Ай бұрын
ඇත්තටම oya godak lassani manika.marama hadai a wagema cham lassanak thiyenwa oya vidiyatama inna thawa me wage videos danna patiyo niyamai පරිස්සමෙන් inna manika.godak adarei patiyo.
@DilkiDimalka
@DilkiDimalka Ай бұрын
නංගෝ ඔයා හරි ලස්සනයි ❤
@DhshDvzbdb
@DhshDvzbdb Ай бұрын
Oya harima lassana lamayek❤
@N430-s4r
@N430-s4r Ай бұрын
Skin care routing ekak one ❤
@waruniNayanamini
@waruniNayanamini Ай бұрын
Roon tour එකක් ඕනී..😊
@ChalaniShenali
@ChalaniShenali Ай бұрын
අදටත් හමුවෙන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න character ekk Love you soo much ❤
@SashrikaSemini
@SashrikaSemini Ай бұрын
@ChalaniShenali
@ChalaniShenali Ай бұрын
@SashrikaSemini නංගී mama oyage fb page ekt msg ekk dala athi , please reply ekak ewann puluwanda🙂
@Gimhan8apsara123
@Gimhan8apsara123 Ай бұрын
​@@SashrikaSeminioya konde yatin kapanawada??😊kalimln digay ned😊😊
@ms_mercy
@ms_mercy Ай бұрын
Kauru monawa qwath oya wayasata gelpen widihata inna chooti babek ❤
@piyuminipiyumini2972
@piyuminipiyumini2972 Ай бұрын
පළවෙනි පාර ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ හරිම ලස්සනයි ❤❤
@BILLA13-z9r
@BILLA13-z9r Ай бұрын
දිගටම බලන්න ..ආස හිතෙයි 🤣
@motivation_Only100
@motivation_Only100 Ай бұрын
oya wedness eke kella wagemai….I hope you two will meet somewhere
@ChamaliSarangi-s5c
@ChamaliSarangi-s5c Ай бұрын
Study room tour ekak genna ko ikmanata😊😊😊❤❤❤
@dasuninavanjana7791
@dasuninavanjana7791 Ай бұрын
Skin care routine ekath oni dr ❤
@thilinihirumn9110
@thilinihirumn9110 Ай бұрын
ඹයාගේ කොණ්ඩේ ගැන වීඩියෝ හරිම ලාස්සනයි sashrika 😀😀🧸🧸🧸🧸😀😀👍👍👍❤️❤️
@DulaknaDulakna-uz6ne
@DulaknaDulakna-uz6ne 18 күн бұрын
Akke oyage room eka blog ekak oni❤😊
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,1 МЛН
UNLIMITED Q's with SASHRIKA SEMINI | SATH TV
14:54
Sath TV
Рет қаралды 766 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57