Iskole | Episode 318 26th May 2022

  Рет қаралды 301,469

TV Derana

TV Derana

Күн бұрын

Iskole | Episode 318 26th May 2022
''මං ආදරේ කලා ''
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Iskole

Пікірлер: 101
@janithsandeepa6704
@janithsandeepa6704 2 жыл бұрын
Super විහරා techer ගෙ ලස්සන අද . ❤o/l තියගෙන උනත් මෙක බලනවා නැත්නම් හිතට හෙන අවුල් අප්පා ඉස්කෝලෙ කතාවෙ එ තියෙන ගැමි ගතිය චරිත නිරූපනයනම් මාරයි ආආ..එවගෙ සුන්දර ජිවිතයක් තිබ්බනම් . ❤😍ඉස්කොලේ ඔක්කොටම ආදරෙයි හැමදාම .
@thiwankamadushan9067
@thiwankamadushan9067 2 жыл бұрын
උබලට ව්චාරයක් ලියන්න කිව්වම තමය් පුක ඉරෙන්නෙ,,,මරු බ්න්,,අනාගතය අදය් ...😹
@jayanthainda0426
@jayanthainda0426 2 жыл бұрын
මෙි අමිමායි දුවයි නමි පවු තමිරගෙ අමිමා රන්දිකයි විහාරයි මාරම ලස්සනක්
@yehansi7278
@yehansi7278 2 жыл бұрын
අද නම් විහාරා ටිච හරිම ලස්සනයි එ ඇදුමට
@sldineshbro
@sldineshbro 2 жыл бұрын
🌷💃
@ishanimarassana8628
@ishanimarassana8628 2 жыл бұрын
@@sldineshbro qtttfttrvv. VyttfzAsaq
@sldineshbro
@sldineshbro 2 жыл бұрын
@@ishanimarassana8628 ම්ම්ම් 🐤🐤🐤
@සුදුමැනික-ඝ7ඹ
@සුදුමැනික-ඝ7ඹ 2 жыл бұрын
අද කතාව ලස්සනයි රන්දික😘විහාරා මරම ලස්සනයි
@kavishkagayanuka
@kavishkagayanuka 2 жыл бұрын
විහාර යි , රන්දිකයි මාර ලස්සනයි❤️‍🔥😍
@sldineshbro
@sldineshbro 2 жыл бұрын
💕
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
Yes ❤️❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
විහාර යි රන්දිකයි මාර ලස්සනයි
@manikeekanayaka8932
@manikeekanayaka8932 2 жыл бұрын
අනේ රන්දික කොල්ලෙක් නේද කියන්නකො විහාරට ආදරෙයි කියලා ඔයාල දෙන්නගෙ ආදරේ ලස්සනයි අනේ ජයවේවා බුදුසරනයි ❤❤
@nicolaransiwijesinghe4752
@nicolaransiwijesinghe4752 2 жыл бұрын
අද නම් විහාරායි රන්දිකයි හරිම ලස්සනයි ❤️❤️❤️
@renurenu4173
@renurenu4173 2 жыл бұрын
විහාර රන්දික මාර ලස්සනයි
@kavidukavidu6362
@kavidukavidu6362 2 жыл бұрын
නිසල්ගෙ රගපෑමනම් අද මරු super
@dharmasiridharmasiri3815
@dharmasiridharmasiri3815 2 жыл бұрын
රන්දිකයි විහාරයි ඉක්මනින්ම එකතු කරන්නකො..
@hanshinitharanga534
@hanshinitharanga534 2 жыл бұрын
විහාරාවයි රන්දිකාවයි ඉක්මනට එකතු කරණකෝ 🥰
@karona..8265
@karona..8265 2 жыл бұрын
ලස්සනයි අදත් කතාව හැමෝටම බූදූසරනයි
@nadunikeshani4619
@nadunikeshani4619 2 жыл бұрын
මරු හරි ද ආදරෙයි ඇ 😍😍😍❤️❤️
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
අනේ ඉතින් මේ කතාවේ විහාරයි රන්දිකයි දැක්‌කොත් ඇති හිත නිවෙන්න.... 13:07 🥲❤ ඒ නිසා මේ දෙන්නට කිසිම කරදරයක් වෙන්න එපා හිත්වල හරිම සුන්දර ආදරයක්‌ තියන දෙන්නෙක් ♥️🌹 ඇත්තටම මමනම් ආස එක්කෝ විහාරගේ අම්මයි තාත්තයි ඔය රොෂාන්ලගේ Hospital එකෙන් අයින් වෙලා වෙන එකකට යන එක එහෙමත් නැත්තම් අපි හැමෝම ආස රොශාන් රන්දිකගෙන් අම්බානකට කන එක 🔥😉 RANDHIKA ♥️ VIHARA ANAGAI ♥️ DULAN
@nelumnipuna5013
@nelumnipuna5013 2 жыл бұрын
අනේ මේ විහාරා + රන්දික එකතු කරන්න. එයාල වෙන් කරන්න එපා. රන්දික ඔයි විහාරා ගෙ අම්මා තාත්තා දොස්තරල උනත් මොලේ නෑ.. ඔයා අදුරන තැනක් සෙට් කරලා දෙන්න වැඩ කරන්න. රොෂාන් මොකෙද්ද
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@nelumnipuna5013 අනිවා ඔව් ❤
@isurumadusanka7512
@isurumadusanka7512 2 жыл бұрын
යකො විහාරා ආවා නිකං අලුත් චරිතයක් කියලා හිතුවෙ කියාම්කො මං
@sandeepadilshan9207
@sandeepadilshan9207 2 жыл бұрын
අදනමිි මරැ රන්දික + විහාරා ❤️
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි ඉස්කොලේ 🌹🌹🌹❤️❤️❤️❤️
@nuwansrilanka6087
@nuwansrilanka6087 2 жыл бұрын
ඔහොම හිනා වෙන්න එපා විහාරා ටිච සුදු වැන් එකක් එවනවා ගෙදරට පරිස්සමේන් ඉන්න 🤣🤣🤣🤣
@sldineshbro
@sldineshbro 2 жыл бұрын
❤️
@sampathjayathunga4494
@sampathjayathunga4494 2 жыл бұрын
දුලාන් මරු
@himarisree9158
@himarisree9158 2 жыл бұрын
විහාරා රන්දිකට මොඩයත් කිවා ඇත්තනෙ දූලාන් චූලා පිං අතේ වැඩක් කරනවා ආරොන් සීයටත් මරු තමයි අද අනගිලා ආලොකා ගොඩක් අය නෑ ඒත් කතාව නම් සූපිරි
@rumeshchathuranga4242
@rumeshchathuranga4242 2 жыл бұрын
adare kiuwta passe කිසි gathiyak ne😍
@Shanmanuranga
@Shanmanuranga 2 жыл бұрын
Viharai randikai lasaanai kiyanne puduma lassanak thiyenne❤🤗😍
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ඈත ගුවනෙ දිලෙනා ඉර සද ඔබයි මමයි... කෙදිනකවත් හිමි නොවනා සේම අපි දුරයි... සද නැගෙන රැයෙ අහසින් හිරු සැඟව දුවයි...ඒ ඉරයි හදයි සත්තයි මේ ඔබයි මමයි...
@amilasandaruwan8647
@amilasandaruwan8647 2 жыл бұрын
ව්හරා ට්චට අදරේ අය කෝ 💚💚💚💚
@kosalaphiyadarshani5198
@kosalaphiyadarshani5198 2 жыл бұрын
රන්දික ඇත්තටම විහාරට ආදරේයි නෙද
@malki2307
@malki2307 2 жыл бұрын
අදත් ලස්සනයි කතාව
@sadamalisomarathna343
@sadamalisomarathna343 2 жыл бұрын
විහාරයි රන්දිකයි දෙන්න ඉක්මනින් ආදරේ කරනවනම් හොදයි
@asankasrinath95
@asankasrinath95 2 жыл бұрын
කවද්ද අනේ මේ දෙන්නව යාලු කරන්නේ
@saduu96
@saduu96 2 жыл бұрын
Ekanee
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
කවද්ද අනේ මෙි දෙන්නව යාලු කරන්නේ
@kaushiprabashana3483
@kaushiprabashana3483 2 жыл бұрын
ලස්සනයි
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
රන්දික කවද්ද විහාරා ටීචර්ට ආදරෙ කියන්නෙ ඇඩිමින් මාමෙි
@ThakshilaNadeeshani-hi8kp
@ThakshilaNadeeshani-hi8kp 29 күн бұрын
Ada thamai man wihara teacher lassanata dekke ... 💖💖💖 💕💕💕. 😃😃😃😃😃
@ayeshkrisman4928
@ayeshkrisman4928 2 жыл бұрын
රන්දික🤣🤣🤣🤣🤣🤣
@Shanmanuranga
@Shanmanuranga 2 жыл бұрын
Lagadima viharai randikai ekathu wei wage❤😍
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
රන්දික මහා මෝඩයි ඇයි කියන්න බැරි මමඔයාට කැමති කියල
@bandarajayasundara8087
@bandarajayasundara8087 2 жыл бұрын
My favourite actor and singer Nisal puthe කොපි කල හෙක නමුත් සමකල නොහෙක ❤❤❤
@isharanilmini9233
@isharanilmini9233 2 жыл бұрын
H buffoon Vu
@dilinimadushani110
@dilinimadushani110 2 жыл бұрын
Ane me paravat ara randikai vihar hari adarei kiyanne nedda katava lassana unat ගොඩාක් ඇදෙන කොටත් epa වෙනවා දැන්වත් adarei kiyanda
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
විහාරා ඔච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නව. රන්දිකට කට පන නෑ , විහාරාට ආදරෙයි කියන්න. මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න නම් කට තියනවා .
@neharanimnaa1108
@neharanimnaa1108 2 жыл бұрын
Kotas 318giya thawama me denna set ne..Apo epa wenawa
@sarathsomasiri998
@sarathsomasiri998 2 жыл бұрын
යකෝ විහාරා ටීච
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 2 жыл бұрын
රන්දික පව්
@thusithakumarachandradasa5724
@thusithakumarachandradasa5724 2 жыл бұрын
ramdika dan kiyanawako viharata adarei kiyala
@neranjananishanthi5303
@neranjananishanthi5303 2 жыл бұрын
dulan shook anagi hitiyanam tawth shook
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 жыл бұрын
💝👍👌❤️
@chamodibandara6688
@chamodibandara6688 2 жыл бұрын
Hari lassanaaaaai me kataw
@ranjithsuranga5602
@ranjithsuranga5602 2 жыл бұрын
vihara randika Ela supiri patta
@naveenhalwathura4414
@naveenhalwathura4414 2 жыл бұрын
රන්දික ඔයාට තේරෙන්නෙ නැද්ද අප්පා .....😑
@justforfunr
@justforfunr 2 жыл бұрын
අම්මෝ දුලාන්
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
good
@roshniroshni8122
@roshniroshni8122 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍😀
@priyadarsani5377
@priyadarsani5377 2 жыл бұрын
❤❤❤❤
@asangasrinath5874
@asangasrinath5874 2 жыл бұрын
Derane yana katha iwara wenne nane kawadawath.un naki wenkamma edan yanawa..😂😂
@sanju-mc8uo
@sanju-mc8uo 2 жыл бұрын
Ane e modayata dnwath therila vihara randika akathu wennako ❤
@musicvolg5690
@musicvolg5690 2 жыл бұрын
dulan ela kollek
@kumudunipriyadharshika9856
@kumudunipriyadharshika9856 2 жыл бұрын
❤❤❤❤️❤️❤️
@damayanthiwijegoonawardane3062
@damayanthiwijegoonawardane3062 2 жыл бұрын
Chamila Santa wedi.kata .
@Mhmd66778
@Mhmd66778 2 жыл бұрын
Nisal ayya harima lassanai mama eyata godak kemathi
@malikwt9429
@malikwt9429 2 жыл бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹
@damayanthiwijegoonawardane3062
@damayanthiwijegoonawardane3062 2 жыл бұрын
Chula gangsta wadi
@nethmihimaya7448
@nethmihimaya7448 2 жыл бұрын
👍👍
@arthart4670
@arthart4670 2 жыл бұрын
❤️
@gammaarts4836
@gammaarts4836 2 жыл бұрын
dulan & anagi
@t.v.deranabestfans5554
@t.v.deranabestfans5554 2 жыл бұрын
Maru hode.
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 2 жыл бұрын
Niyamie
@janakamanjula5430
@janakamanjula5430 Жыл бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞
@malankasun851
@malankasun851 2 жыл бұрын
☺️☺️☺️☺️
@LalaniVishaka-wr4rj
@LalaniVishaka-wr4rj 8 ай бұрын
😊
@pradeepkumara4906
@pradeepkumara4906 2 жыл бұрын
319
@jesinthakumary1966
@jesinthakumary1966 2 жыл бұрын
👍
@thusharamax5748
@thusharamax5748 2 жыл бұрын
,,plass ,,vihara
@surangakumara9020
@surangakumara9020 2 жыл бұрын
😐✌️
@champarichard3531
@champarichard3531 2 жыл бұрын
No good amma
@kaushiprabashana3483
@kaushiprabashana3483 2 жыл бұрын
🤪
@thilaniperera6938
@thilaniperera6938 2 жыл бұрын
8n
@chamindaushettiarachchi5432
@chamindaushettiarachchi5432 2 жыл бұрын
ලස්සනයි කතාව
@sldineshbro
@sldineshbro 2 жыл бұрын
💘
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
ලස්සනයි කතාව
@Sewminimadhushani-z4o
@Sewminimadhushani-z4o 9 ай бұрын
😊😊😊🎉❤😊❤❤❤
@rashmidileka6946
@rashmidileka6946 2 жыл бұрын
❤❤
@Srilankan188
@Srilankan188 2 жыл бұрын
❤️❤️
Iskole | Episode 319 27th May 2022
17:41
TV Derana
Рет қаралды 622 М.
Iskole | Episode 333 16th June 2022
19:01
TV Derana
Рет қаралды 221 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 121 МЛН
Iskole | Episode 352 13th July 2022
17:52
TV Derana
Рет қаралды 259 М.
Iskole | Episode 197 08th December 2021
19:13
TV Derana
Рет қаралды 341 М.
Akka Nago ll අක්කා  නගෝ
42:45
Swarnavahini TV
Рет қаралды 534 М.
Iskole | Episode 311 17th May 2022
17:45
TV Derana
Рет қаралды 219 М.
Paara Dige || Episode 298 || පාර දිගේ  ||  14th July 2022
19:17