Nadagamkarayo Episode 341 || ''නාඩගම්කාරයෝ'' || 11th May 2022

  Рет қаралды 1,635,214

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 000
@gagulneranjana3887
@gagulneranjana3887 2 жыл бұрын
කලා ආයතනේ සරාගෙ සින්දුවක් අහනවා ඇරෙන්න skip නොකර අහපු පට්ටම සින්දුවක්. හොදටම කරා කල්පනා. ♥️🌟👊
@dkmr9570
@dkmr9570 2 жыл бұрын
බිංදුසිරි සරාට ගහනවා. ආයෙත් සරා බිංදුවට ගහනවා, ඒ අතර මැද මාස්ටරුයි ලමයි ටිකයි සින්දුවක් 2ක් කියනවා. හැමදාම ඔයටික තමා 😂😂😂😂😂
@sandiya3975
@sandiya3975 2 жыл бұрын
attak
@tharushadilantha9217
@tharushadilantha9217 2 жыл бұрын
Sahathika accak 😂
@mahindakarunarathne35
@mahindakarunarathne35 2 жыл бұрын
ඒ අතරේ මාලන් රසිකා මගදි හමුවෙලා කියවා ගන්නවා..
@nethusinhalajock1739
@nethusinhalajock1739 2 жыл бұрын
අනිවාර්යයෙන් ban දෙන්නම් අප්පිරියයි me magula
@kumudunimalkanthi3137
@kumudunimalkanthi3137 2 жыл бұрын
>>pp>p>>p>>>>>>>>>
@mahindakarunarathne35
@mahindakarunarathne35 2 жыл бұрын
කතාව අවුල් වීගෙන ආවට කල්පනා ගේ සින්දුව නම් සුපිරි පරි ඉතිරි....
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
කල්පනා සිංදුව මාරම ලස්සනට කිව්වා .❤❤🌹🌹
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
හ්ම් ලස්සන යි තමයි
@dulajnimantha4441
@dulajnimantha4441 2 жыл бұрын
ඔව්❤️
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
@@dulajnimantha4441 කොහොමද ඔයාට
@pvdncthilakarathne5673
@pvdncthilakarathne5673 2 жыл бұрын
ඒ ගිරා මමගේ දුව...එයා සංගීත ගුරුවරියක්
@harshiharshani7574
@harshiharshani7574 2 жыл бұрын
@@pvdncthilakarathne5673 ඒක මාත් අහන්න හිටියේ..
@grame6572
@grame6572 2 жыл бұрын
'සඳසාවී මං' ගීතයේ සැබෑම අරුත දැන ගත්තෙ අද. හරිම ලස්සනයි
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 жыл бұрын
ගිරිරාජ් ගේ දුව කල්පනාගේ කටහඩනම් පුදුම ලස්සනක්.෴෴෴
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
වාවූ සදසාවී මාරම ලස්සනට කිවුවා ලස්සනයි කටහඩ අහන් ඉන්න ආසයි අක්කා♥️♥️🔥
@isharadias4141
@isharadias4141 2 жыл бұрын
P
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
හ්ම් ලස්සන යි තමයි
@emwltd2292
@emwltd2292 2 жыл бұрын
සින්දුව මාරම ලස්සනට ගායනා කරා. ඒ ටික ස්කිප් කරන්න හිතුනෙවත් නෑ ඒ තරම් ලස්සනයි.
@lilyanthilakarathna5684
@lilyanthilakarathna5684 2 жыл бұрын
සදසාව්❤️ මාරම ලස්සන කටහඩක් මැණික
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
Ow aeththa mara lassanae ❤️
@amilabandara6402
@amilabandara6402 2 жыл бұрын
Ranwala balakaye set ekane anika oya giriraj(kukula mudalali) ge duwa
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
සදසාවී 👍 👍👍👍👍
@chanikaindeewari6222
@chanikaindeewari6222 2 жыл бұрын
ඇස් දෙකට කදුලුත් ආවා ඒ සිංදුව කියප්දු විදියට
@Salt_and_pepper1
@Salt_and_pepper1 2 жыл бұрын
සදසාවීමා ගැයූ කෙව්ලියටත් සන්ගීතය සපයූ අයටත් මගේ හදවතින්ම ස්තුති කරනව. රසවින්‍දනය උපරෙම තැනකට ගෙච්චා. ❤️
@අසංකරංජිත්කුමාර
@අසංකරංජිත්කුමාර 2 жыл бұрын
සඳසාවී මා...සිංඳුව මාරම ලස්සනයි ...නංඟියෝ ..
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
👍👍👍💟💟💟
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
👏👏👏👏❤️❤️❤️❤️
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍
@isurudilshan8784
@isurudilshan8784 2 жыл бұрын
මොනා නැතත් සරලා කසිප්පු පෙරපු කාලෙනම් මරු 😹 ඒ කලේ පට්ට ආතල්
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
'රසිකා' චරිතය රඟපාන 'කසුනි කාවින්දි ෆනෑන්ඩු' නිළියට ඉතා පහසුවෙන් තිරය මත දිස්වන ලෙස හැඟීම් දැනවිය හැකි මුහුණක් උපතින්ම ලැබී ඇත. එලෙසින්ම ඇය ඉතා දක්ෂය. කිසියම් "ගැඹුරක්" ඇති ස්ත්‍රී චරිතයක් රඟපෑමට ඇය ඉතා සුදුසු යැයි හැඟේ.
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 2 жыл бұрын
Aththamai
@duneshsachinthana7343
@duneshsachinthana7343 2 жыл бұрын
@@nandasiripadipperuma3871 nmkmmkkkjjm K Knb
@sudeera55
@sudeera55 2 жыл бұрын
අනේ හුකේ...කතාව අදිනවා ඔය හුත්තියි මාලන් හුකන්නයි
@සයුරිනිම්සරා-ද2ඳ
@සයුරිනිම්සරා-ද2ඳ 2 жыл бұрын
ගිරාමාමගේ දුවගේ වොයිස්නම් පට්ට❤️❤️
@srilanka7852
@srilanka7852 2 жыл бұрын
මාස්ටර් මේ කලා ආයතනය සෙනසුරාදා ,ඉරිදා දාගන්නකෝ.නාට්‍යය අස්සේ දාන්නැතුව.
@TheDilshanM
@TheDilshanM 2 жыл бұрын
ඒක නං මරු අදහස
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
😂
@sampathbandara7511
@sampathbandara7511 2 жыл бұрын
🤓
@sonashifernando3887
@sonashifernando3887 2 жыл бұрын
Great idea😂
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
එහෙම උනානම් 👍 අනිවාර්යයෙන්
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
දැන් මෙ කතාව ඉස්සර තරම් ගැම්මක් නැ අනිත් කතා වගෙම දැන් tv commercial වලට මුල් තැන දීලා සල්ලි හම්බ කරන්න කතාව අදිනවා එපා වෙනවා එතකොට💔👍
@vpmusic3519
@vpmusic3519 2 жыл бұрын
දැන් කතාව එපා වෙනව බන්
@cartoonwaddaisslbro9898
@cartoonwaddaisslbro9898 2 жыл бұрын
Ow bn
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
ඒක නමිි ඇත්ත .මටත් එහෙම හිතුණා .
@rasangakumara3872
@rasangakumara3872 2 жыл бұрын
දේශපාලන ඇඩ් දාන්න ගිහින් මේක සව්ත්තු උනේ. මීට පෙර කොටස බලන්න තනිකරම දේශපාලනය සල්ලි දීලා මේක අස්සට උන්ගේ ප්‍රචාරය දානවා වගේ.
@manjulaariyarathna8469
@manjulaariyarathna8469 2 жыл бұрын
කතාව නං එන්ඩ එන්ඩම එන්නම අන්තිමයි නාඩගමක් වෙලා තියෙන්නේ
@Gasiya
@Gasiya 2 жыл бұрын
​@SD GAMER mage paththeth enna....✌✨
@chamindadarmasirioo4134
@chamindadarmasirioo4134 2 жыл бұрын
ආනන්ද කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්❤❤❤❤❤❤
@mahindakarunarathne35
@mahindakarunarathne35 2 жыл бұрын
සුපිරි වාද්‍ය ශිල්පියෙක්
@dinunisansala2184
@dinunisansala2184 2 жыл бұрын
අනිවා... හේනේගම විදු මාතාවගේ දරුවෙක්. අපිටත් ආඩම්බරයි අයියේ
@kknilanthi5079
@kknilanthi5079 2 жыл бұрын
අම්මෝ මේ කෙල්ල සිංදු කියන අපූර්ව ..ජනප්‍රිය තරුවලටවඩා සියදහස්වාරයක් දක්ශයි ..තෙරුවන් සරනයි ..❤❤
@nera2448
@nera2448 2 жыл бұрын
"එහෙනං ඉතිං ඔය කියන්නෙ පැය හතක් ,අටක් නිදාගන්න කියලා".😴 සුදු චූටිට මේවත් මතක් වෙනවා.😃
@වෙල්ලස්සටීවීහදුනාගැනීමටසතුටුයි
@වෙල්ලස්සටීවීහදුනාගැනීමටසතුටුයි 2 жыл бұрын
@SD GAMER yyy6987
@sisirakumara3442
@sisirakumara3442 2 жыл бұрын
ආශාවෙන් බලපු කතාව දැන් එපාවීගෙන යනවා වගේ ....
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
ඔවිි අනේ ඉස්සර ආසාවෙන් බලන කථාව .දැන් එච්චර ආස නැ බලන්න.
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
ඇත්ත තමයි සරා ගෙ අම්මේ ....තනියම ජීවත් වෙන එක කොච්චර හොඳda .....හරිම නිදහස් ....
@dabey873
@dabey873 2 жыл бұрын
What I can’t understand is, that Rasika woman, she’s a mother, why can’t she find a job, instead of waiting for a man to hang on to. She’s a very bad example of a single parent. There are thousands of single mothers , who find some sort of work in a shop, factory, farm, in a household where the lady goes out to work. All in that family want to depend on Sara. Some women are so idiotic, they want an easy life , where the man provides for someone else’s child, yes a step child. Stand on your own two feet woman, and find a job, your parents can look after your child. What does she do the whole day?? Mother does the cooking, she doesn’t seem to help at all. What a bad example for the daughter . Malan will never marry , he has no place to sleep even. He’s just a time waster at the moment. Sara’s mother and the music master’ wife are good examples of mothers. Rasika 🙈🙈🐂🐂😭😭👍
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@dabey873 yeah.You are correct, Though oneday Sara marry someone, Sara will happen to face their whole family problems.Because Rasika also don ' t want find a job or something.However they live in a village.She is a bad role for a society.Though she want to marry Malan is also miserable person who wasted time going here and there.Also daughters of masters are spending their lives without any importance. Only they going art gallery with piano and Patali goes to sewing class . This is such a boring situation mix with rural life in Nadagamkarayo.😒
@hiruniamanda7425
@hiruniamanda7425 2 жыл бұрын
@@dabey873 definitely agreed
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
කොහොමද ඔයාට
@sumedhashada6389
@sumedhashada6389 2 жыл бұрын
එක තැන අදිනව කිසිම තේරුමක් නෑ.. දෙවනි ඉනිම part 2 😂🙏
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 2 жыл бұрын
Gon veegana enawaa
@rasikarasika7832
@rasikarasika7832 2 жыл бұрын
දැන්නම් මේකත් එපා වෙලා තමයි.
@kavindumadhushanka6844
@kavindumadhushanka6844 2 жыл бұрын
ඉසරහට කලා අයටහ්නයක් විතරක් ව්‍ර්‍යි😪
@මිචෙල්ස්ටාක්
@මිචෙල්ස්ටාක් 2 жыл бұрын
නෑ බන් part -9999999
@maheshsky950
@maheshsky950 2 жыл бұрын
Paaradige teli drama eka lassanai mekata wediya
@Kumari160
@Kumari160 2 жыл бұрын
දැන් මේ කතාව ඉස්සර තරම් ගතියක් නෑ අන්තිමයි
@manelmanel6463
@manelmanel6463 2 жыл бұрын
P
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
කොහොමද කුමාරි
@nuwanprasadkumara694
@nuwanprasadkumara694 2 жыл бұрын
අපි දන්නවා මේ කතාව බොරුවට අදින බව..ඒ ත් ඒ බොරුව හරියට කරන්න..තනිකර දැනිවීම් විතරයිනේ...හැමදාම. මාස්ටර් ගේ කෑල්ලක්, තියන වෙලාවෙනුත් භාගයක්ම දානවා.මේ කතාවට මිනිස්සු ගොඩක් කැමති කොටස් තියනවා..ඒවා වැඩිපුරදාලා මිනිත්තු 15 ක්වත් කතාව යැවුවොත් මිනිස්සු කැඩෙන එක අඩුවෙයී...නැත්නම් ඉතින් අද ආන්ඩුවට වෙලා තියන දේම මේ කතාවටත් වෙයි..
@sathkumara6594
@sathkumara6594 2 жыл бұрын
මේක පොලිටික්ස් ගේමක්..නාට්‍ය මොල හෝදනව
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
Yeah man you are correct brother 😇
@kaweeshagimhan3302
@kaweeshagimhan3302 2 жыл бұрын
Ekenm aththa thama masterge kella godak danawa saralage kellak tikak wadiyen dammanm kattiya hodata balanaawa
@kaweeshagimhan3302
@kaweeshagimhan3302 2 жыл бұрын
Ekenm aththa thama masterge kella godak danawa saralage kellak tikak wadiyen dammanm kattiya hodata balanaawa
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
ඔව් 🤤😌
@sathyani001
@sathyani001 2 жыл бұрын
අදිමු මිතුර ,අදිමු පුලුවන් තරම් අදිමු ......😃😃😃😃😃😃
@maheshi365
@maheshi365 2 жыл бұрын
😅🤭🤭
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
ඔව් බන් දැන් නන් එපා වෙලා තියෙන්නේ . ඉවරයක් නැ වගේ 🙂
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
😁😁😁
@rashiviraj6467
@rashiviraj6467 2 жыл бұрын
කතාවේ මාස්ටර් තමා වැඩිපුර ඉන්නෙ 😂
@ruwanbandara8389
@ruwanbandara8389 2 жыл бұрын
akanam aththa
@manojrupasinghe5592
@manojrupasinghe5592 2 жыл бұрын
@SD GAMER ඌඋමු
@idunilpremadasa8166
@idunilpremadasa8166 2 жыл бұрын
කතාව කාලා තියෙන්නේ 😠
@dulajnimantha4441
@dulajnimantha4441 2 жыл бұрын
ඇයි ඒ🙄🙄
@nadundesilva22
@nadundesilva22 2 жыл бұрын
කතාව කොච්චර දිග උනත් කමක් නෑ කුතුහලය එක්ක ලස්සන ට ගලාගෙන යන කතාවක්නම්. ඒත් දෑන් මේක අදිනව රබර් වගේ. කිසිම ගතියක් නෑ දැන්
@sadanubamage7527
@sadanubamage7527 2 жыл бұрын
අප්පිරියයි ඇත්තටම
@shashi_monarawila
@shashi_monarawila 2 жыл бұрын
ඇත්ත
@wajirarasanjali3715
@wajirarasanjali3715 2 жыл бұрын
@@sadanubamage7527 sss1111111111111111111111111111111111111111111111111111111111111111111111
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
සරා නිදි නැතුව බරටම වැඩ.🔥
@MalindaG
@MalindaG 2 жыл бұрын
සඳ සාවී මා 😍😍😍😍😍❤️ ඒ Voice එක 😍❤️
@givinduvijinithara2531
@givinduvijinithara2531 2 жыл бұрын
ආනන්ද ඔයා පිස්සෙක් අහහහහහ උඩැකිය ගහන විදිය 💓💓💓💓 සිංදුව පට්ට අහහහහ
@danukabro9673
@danukabro9673 2 жыл бұрын
මාස්ටර්ගෙ සින්දුවයි.... මලන්ගෙ කොටසයි.. රසිකගෙ.. කොටසයි... කතාව ඉවරයි... 😂😂😂😂😂😂😃😃😃😃 මයිනට උනාවගෙ තමයි... කතාවටත් වෙන්නෙ...
@krishanthapradeep1678
@krishanthapradeep1678 2 жыл бұрын
ගුට් කාලා යන සීං එකක් තියෙන්නේ නාඩගම්කාරයෝ
@sudeera55
@sudeera55 2 жыл бұрын
සිරාවරට ඕයි
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 2 жыл бұрын
දැන් ඇද්දා ඇති නේ... මිනිස්සුන්ට deweni inima වගේම මේකත් එපා වෙලා දැන් තියෙන්නෙ.. "අපෝ ඇති යාන්තන් ඉවර උනා" කියන තැනට යනකන් කොටස් 1000ක් විතර ගහන් නැතුව 350න් වගේ සුපිරි end එකක් දීලා ඉවර කරමු.. මගේ ජීවිතේම නාඩගන්කාරයෝ කියන siko fan ලට නම් අහුවෙලා ඇදන් යන්න එපා😂
@msperera2675
@msperera2675 2 жыл бұрын
Math ekagai.kubiyo tv series eka wage aya aya balanna hitewi etakota
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
එකගයි
@jayanthabandara2778
@jayanthabandara2778 2 жыл бұрын
🤟
@danushkaprabath6095
@danushkaprabath6095 2 жыл бұрын
🔴🔴🔴🔴හරියටම කතාවෙන් භාගයක් මාස්ටර්ගෙ කලායතනයේ කොටස්....ප්ලීස් සිවගුරුනාදන් මහත්තයෝ...ඉස්සර වගේ ලස්සනට ගලාගෙන යන විදිහට මේ කතාව දාන්න...
@s.s.p4622
@s.s.p4622 2 жыл бұрын
අපෝ දැන් නම් අප්පිරියම කතාවක්.ඉස්සර මුලින්ම බලපු කතාව.දැන් නම් දිගටම බලපු නිසා ඔන්න ඔහෙ වෙලාවක් තිබ්බොත් බලනවා
@anuradhamadushani186
@anuradhamadushani186 2 жыл бұрын
මාත් ඒ වගේ.. දිගටම බලපු හින්දා බලනවා බලන්න මොකුත්ම නැති වෙලාවට
@bhagyasenapathi7043
@bhagyasenapathi7043 2 жыл бұрын
💯 hri mth ehmi
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 2 жыл бұрын
Ekath skip kara kara 🥱
@s.s.p4622
@s.s.p4622 2 жыл бұрын
@@nimmirathnayaka6868 math
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
රසිකාගේ අම්මා නම් කියපු කතාව පට්ට. මාලන් නම් දැන් විහිලුවක් වෙලා
@pradeepfernando9812
@pradeepfernando9812 2 жыл бұрын
මාලන්ගේ චරිතේ ගොඩක් බොලද කරනවා වැඩී ඔහොම පොඩි කාලයක් පුලුවන් ඒත් දිගටම චාට්ර් වෙන්න බෑ.. සීඅයිඩී කියලා ඔච්චර ගමේ චාටර් කරන එක වැරදී.. .
@ali___aswad1886
@ali___aswad1886 2 жыл бұрын
Nodakinmalan
@gaiya2222
@gaiya2222 2 жыл бұрын
මෙ මාස්ටර්ගේ නඩගම තමා වැඩි පුරම යන්නෙ එපා වෙනවා කතවත් එපා වෙලා තියෙන්නෙ
@sirilpriyashan760
@sirilpriyashan760 2 жыл бұрын
Siraawata 😂😂
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 2 жыл бұрын
සිරාවටම අප්පිරියයි
@awankadilshan7484
@awankadilshan7484 2 жыл бұрын
Ow bn paka😒
@shiromimohottige7658
@shiromimohottige7658 2 жыл бұрын
අනුර කමාර.වගේ
@weerasingheneelawanshaneel4212
@weerasingheneelawanshaneel4212 2 жыл бұрын
බුදු සරණයි ැ🖤😘💚💜️🎈😎🎑️🐩🎃💪🤪💜️💚🐶😘😘🖤🖤😋😊🎉️😎🎈🎆🎈🎑️🐩
@jananjananayomi9923
@jananjananayomi9923 2 жыл бұрын
දැන් කතාව බලන්නෙ නෑ😂සති දෙකකට එක අපියක් බැලුවාම ඇති 😂දෙවෙනි ඉනිම හොදයිනෙ යකො 😂💔
@oliviawilson4917
@oliviawilson4917 2 жыл бұрын
nedakin thamaa.. sadda meka kakki karalane
@jananjananayomi9923
@jananjananayomi9923 2 жыл бұрын
@@oliviawilson4917 ow yako😂
@roshanpathirana5668
@roshanpathirana5668 2 жыл бұрын
සිංදුව නම් සුපිරියටම කිව්වා 🤩🤩
@sgpiyasilipiyasili6943
@sgpiyasilipiyasili6943 2 жыл бұрын
අඩෝ කලායතන සාරාලයි ගෙදරට අරන් ගියාද 🤣🤣🤣
@athulasanjeewa2071
@athulasanjeewa2071 2 жыл бұрын
සඳ සාවී මා ගීතය හොඳටම විඳපු අවස්ථාවක්
@rathanajothi509
@rathanajothi509 2 жыл бұрын
දෙරණ වගේ මේ කතාවත් තේරුමක් නැතුව ඔහේ යනවා... කතාවේ හරවත් නිමාවක් ඉක්මනින් බලාපොරොත්තුවේ...
@kuruppuarachchi4774
@kuruppuarachchi4774 2 жыл бұрын
හාමුදුරුවො channel ඔක්කොගෙම තියන කතා ටික ඔක්කම වදාරනව වගේ...
@Fiki-c3p
@Fiki-c3p 2 жыл бұрын
@@kuruppuarachchi4774 හමුදුරුවො left 😂😂
@dilharamadushan1868
@dilharamadushan1868 2 жыл бұрын
මාස්ටර්ගේ නාඩගම් වැඩියි මෙි කතාවෙ
@tharushadilantha9217
@tharushadilantha9217 2 жыл бұрын
ඉතිං බන් මේ නාඩගම්කාරයෝ 😂
@shiranimangalika5138
@shiranimangalika5138 2 жыл бұрын
Mekath dan athi wage
@VickyJ-77
@VickyJ-77 2 жыл бұрын
මාස්ටර්ගෙ පන්තිය කතාවෙන් බාගයයි..
@wasanagayani993
@wasanagayani993 2 жыл бұрын
අම්මො ඔව්
@travelboy185
@travelboy185 2 жыл бұрын
හාමිනේ සාරි ඇදන්ම ඉන්නෙ ඇයි🙂 මාස්ටර්ට උනත් එපා වෙනවනේ......😔
@nadeeshan
@nadeeshan 2 жыл бұрын
ගලවන්න ගියාම..😂
@NIMSARA630
@NIMSARA630 2 жыл бұрын
😂
@shanikrishnani253
@shanikrishnani253 2 жыл бұрын
විකාර 😡😡
@psanju7
@psanju7 2 жыл бұрын
රෑට නයිටිය අඳිනවලු.. ඒ නිසා අව්ලක් නෑ මං හිතන්නෙ 😂😂
@dmbrother4696
@dmbrother4696 2 жыл бұрын
දැන් නම් එපා වෙනවා ලස්සනට තිබුන කතාව අදිනවා වැඩි
@pasinduanjula343
@pasinduanjula343 2 жыл бұрын
එන්න එන්නම වැඩක් නැතුව යන්නේ ගොඩක් ස්කිප් කරලා බැලුවේ
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Me math..
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
සද සාවී මා ගායනා කලා ගිරිරාජ් මහත්තයාගෙ දුව ලස්සනට.
@kalumabhishek5349
@kalumabhishek5349 2 жыл бұрын
සදසවී මා සුපිරියට කියනවා කියන අය කෝ.... 😍✌
@naleenramyaka4537
@naleenramyaka4537 2 жыл бұрын
හැමදාම මාස්ටර්ගෙ පංතිය යන වෙලාව වැඩියි.. කතාව දිග්ගස්සන්නෙ ඒකෙන්.. ඒක කපටිකමට..
@atd93
@atd93 2 жыл бұрын
අද සිට නාඩගම්කාරයො බලන එක නවතමි.
@ukbatta6302
@ukbatta6302 2 жыл бұрын
ඉවර කරපන්කො මේක ..මේ මගුලත් දැන් දෙවෙනි ඉනිම වගේ.
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
මාලෙන් ගේ ගෙදර කර් එක හැමදාම නිදි වහනේ ❤❤❤❤
@dilinichathurika4446
@dilinichathurika4446 2 жыл бұрын
සිංදුව නම් ❤️👌
@checkmate3918
@checkmate3918 2 жыл бұрын
සමීක්ෂණක් කරන්න ස්කිප් වෙන ටික මාස්ටර් 🙈🙈
@Lakshitha-03-
@Lakshitha-03- 2 жыл бұрын
මාස්ටර්ගේ කලායතනයනම් දැන් මල වාතයක් අප්පා...ඒකෙ සින්දු කියන ඒවා විතරයි දැන් යන්නෙ..කතාවනම් එපා කරන්න එපා අපට
@anurajapakshe722
@anurajapakshe722 2 жыл бұрын
Appo ow ane
@bokka9668
@bokka9668 2 жыл бұрын
Mama oka kiyala eka pari ata lonthayek kathawa nobala hitapan kiyala banna mithure😥
@Lakshitha-03-
@Lakshitha-03- 2 жыл бұрын
@@bokka9668 ඌ නාඩගම්කාරයොන්ට් පුප දෙන එකෙක් වෙන්න ඇති මිතුරේ..
@bokka9668
@bokka9668 2 жыл бұрын
@@Lakshitha-03- අපි රසවිදින්නේ කතාවනේ ඌ රසවිදින්නේ කුසුමලතාගේ උත්ත වෙන්න ඇති😁😁
@MASTERLIVE998
@MASTERLIVE998 2 жыл бұрын
THE VOICE ගියා නම් සද සාවි රැජිනක් වෙන්න තිබ්බා.
@bokka9668
@bokka9668 2 жыл бұрын
Giriraj mahaththayage duwane bn aya mona voice da😁😁
@MASTERLIVE998
@MASTERLIVE998 2 жыл бұрын
@@bokka9668 අඩෝ සිරාවට දන්නෙ නැතුව හිතුවේ
@sanjeewakumara8265
@sanjeewakumara8265 2 жыл бұрын
දැන්නන් කතාව ඉවරකරන්න කාලේහරිවගේ
@arachchiarachchi8926
@arachchiarachchi8926 2 жыл бұрын
කෙල්ල කියන සින්දුව හරිම ලස්සනයි 😊🎷💯
@nera2448
@nera2448 2 жыл бұрын
"වතුර ඕයි වතුර" මාලනයට නම් පිස්සුම තමයි.😄
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Hotaleta awill wage🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Lgo-d6g
@Lgo-d6g 2 жыл бұрын
Malan දැන් nikamma joke එකක්
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@wmdananjanilakshani6437 ඔව් අනේ..අප්පිරියයි එයාගෙ සමහර ගොන් talks.🤮 .අර මනුස්සයා දන්න ඉංග්‍රීසියකුත් නෑ. බොරුවට කෑ ගහනවා. හැබැයි මාලංල වගේ අය මේ සමාජෙත් ඉන්නවා🤣
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
@@maheshigunasekara1216 dennam kathawa wedak ne appril ivara venava kiuve thama. Ne
@slguru4884
@slguru4884 2 жыл бұрын
Malan maaru 🤩🙈
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
ගොඩක් දවසකින් බලන්න bari una බුදු සරණයි ගොඩක් ලස්සනයි tika
@SAnju-w7q4f
@SAnju-w7q4f 2 жыл бұрын
දැන්නම් කතාව දික් ගස්සනවා වගේ හිතෙන්නෙ මට විතරද..😕
@msperera2675
@msperera2675 2 жыл бұрын
Mata nan kalima teruna oka
@SAnju-w7q4f
@SAnju-w7q4f 2 жыл бұрын
@@msperera2675 ඔව් අප්පා😥
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
අද කලායතන ය ලස්සනයි කුකුලගෙ කෙල්ල නියමයි
@nera2448
@nera2448 2 жыл бұрын
මාස්ටර්ගෙ බඹර කවිය විස්තර කරපු එක නම් ගොඩක් හොඳයි .නොදන්නා දෙයක් දැනගන්න හැකිවුණා.💥
@jayanthakumara8759
@jayanthakumara8759 2 жыл бұрын
විස්තරය වැරදියි ....දෙමස්සිනාලා තමයි විස්වාස වන්තයෝ...වෙන්නෙ... තමන්ගේ නංගි දිලා... එයාගේ නංගි අරං ඉන්න අය... ලනුව අතහැරියොත් ඉවරයි 🤣
@dishanudayanga5739
@dishanudayanga5739 2 жыл бұрын
සෙනාලි මගේ පන 👌👌👌❤❤❤❤👍වස්තු කැටේ
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
අද කතාව විනාඩි 5 න් බැලුව
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
දවස් දෙකතුනක ඉඳලා කතාව හෙන බෝරිං වෙලානේ,
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
කොහොමද ඔයාට
@dearsrilanka873
@dearsrilanka873 2 жыл бұрын
කතාවේ රස ඉවත්කරලා අර දෙවෙනි ඉනිම තැනට පත්කරන කරන ඔබලාට සුබපැතුම්.. වෙනදා පැය දෙක තුනකදී ලැබෙන විව්ස් අද පැය 12ක් ගිහිල්ලත් ලැබිලා නැහැනේ.
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 жыл бұрын
ඔය වගේ ගොන් කතාවක් අපේ මාමන්ඩිත් දවසක් කීවා .... කොරෝනා කාලේ එයාට උදේම(7.30 වෙද්දි කන්න ඕනි) නැගිටල කෑම හදලා දෙන්න පරක්කු උනා රන්ඩු උනා..මම කීවා නිවාඩු දවසෙත් නිදහසක් නෑ නෙ කියලා..එයා කියාපි ගෑනුන්ට නිවාඩු කියලා දවසක් නෑ කීවා..මම ඇහුවා දූ නිදාගන්නෙත් නැද්ද කියලා..
@THEGEMER-e8q
@THEGEMER-e8q 2 жыл бұрын
මන් වගෙ නම් කියා දෙනවා ඉතින් අක්කෙ මන් දන්න දෙ කියන්නෙ ඔහොම මහත්තයාගෙ අම්මලා තාත්තලා එක්ක ඉන්න එපා තනියම මහත්‍ය්හයා එක්ක ගෙදරක ඉන්න එක හොදයි නැත්‍ය්හම් ප්‍ර්ස්න
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 жыл бұрын
@@THEGEMER-e8q ඒක ඇත්ත අපි බැදලා අවු 3 විතර වෙනම හිටියෙ පස්සේ මහ ගේ කඩල අපි ගෙයක් හැදුවා ..මහත්තය ගෙ අම්ම නෑ..අපි වෙනම ඉන්න කාලෙ හරිම හොදයි අක්ක කපටි ශේප් එකේ අයින් වෙලා අපි ඒකට මාට්ටු කරා .එක දවස් දෙකක් එයාගෙ ගෙදර තාත්ත තිය ගන්නෙ නෑ..ඒ මදිවට අපේ දේවල ඒ ගෙවල් වල ගිහින් කියවනවා.. අම්මෝ සෑහෙන ප්‍රශ්න දැම්මා..අපි දෙන්න එලියට ගියත් එද්දි ගේ මඩ ගාලා දූගෙ ගෙදර ගිහින් කන්න නෑ කිය්ලා බොරු කියනවා..අපි දෙන්න එකට ඉන්න එක දරා ගන්න බැරි උනා ..දැන් නම් ශේප් එකේ ඉන්නවා..ඒත් මගේ හිතට එයා ඉන්න එක ලොකු වදයක් ...anex එකක් අරන් යන්නත් ප්ලෑන් කරා ඒත් මහතේකට කැමති නෑ ඉක්මනින් වෙන තැනක කාමර දෙකක් හරි හදාගෙන අයින් වෙන්න හිතන් ඉන්නෙ..ඒත් රටේ තත්වෙ එක්ක ඒක දවස ගානෙ කල් යනවා..
@THEGEMER-e8q
@THEGEMER-e8q 2 жыл бұрын
@@shanisassenarathne9652 දැන් කොහෙ ගෙවල් හදන්නද අක්කෙ කලා බිලා ඉන්නෙත් බොහොම ආමාරුවෙන්
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 жыл бұрын
@@THEGEMER-e8q ඒක ඇත්ත ඒත් කාමරයක් හරි හදාගන්න ඕනි අඩුම ගානෙ තනියම නිදහසේ ඉන්න ඕනි කියලා හිතුන වෙලාවටවත් ගිහින් ඉන්න...
@alliswell...780
@alliswell...780 2 жыл бұрын
Uden negitina eka hondai eth eka me katawath weda karala denna negitinna oni ne. Thamanta oninam negitala thiyena wedak karala nidahase innawa. Musala kamai arakai mekai gagena nam enna oni ne mechchara kalayak oya lankawe un pandarin negitala apita hadala dila thiyenne supiri ratak. Ammage redda thamai uden negitte nethnam musalai kiyana eka nam. Moda minissunge weda kara kara inna epa oya oyage paduwe inna. Oya naki un thamai me rata kala thiyenne.
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
හරි ම ලස්සන කටහඩ,,සදසාවී,,,සරා එක්ක සිංදුවක් කියන්න පුලුවන් ද ,,
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
රටේ ප්‍රශන අමතක වෙනවා හදවතේ කතාව බලනවිට...හිතට සහනයක් ගෙන එන්නෙ මේකෙන් තමා....නාඩගම්කාරයො ❤👈
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
ජාතියට,ආගමට,සාරධර්ම,සිරිත් විරිත් කියාදෙන හරිම ආදර්ශමත් වටින ටෙලිනාට්‍යයක්...ස්වර්ණවාහිනී නාඩම්කාරයෝ...❤️❤️❤️ ආදරෙයි ගොඩාක්...තෙරුවන් සරණයි...!
@danacreation115
@danacreation115 2 жыл бұрын
අලුතෙන් බලන්න ආපු එකෙක්
@sinnappanclera4115
@sinnappanclera4115 2 жыл бұрын
Baby am sorry my phone no data
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@danacreation115 ඔව්...ඔව්...තෝ තමයි මුල ඉඳල බලපු එකා...උඹ අනුන්ගෙ සීනි නොකිරා ඉඳපන්කො මෙතන...
@lahiru7929
@lahiru7929 2 жыл бұрын
මෙලෝ රහක් නැති කොටස් ටිකක් අද ගියේ..අද නම් කතාව එපා වුනා ..තිත්තයි
@Pradeep-vp2ue
@Pradeep-vp2ue 2 жыл бұрын
නඩගම්කරයෝ දැන්නම් ලැට් එකක් වගේ අදිනවා ඇදිල්ලක් අම්මෝ 🤣🤣🤣🤣
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
සද සාවි මා ගිිතය පට්ටම ලස්සනයි .
@ajithkumarasinghe3114
@ajithkumarasinghe3114 2 жыл бұрын
Wadanaya harima lassanai
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 2 жыл бұрын
මාලනුයි අලුත් මාමයි 😂😂😂
@globalentertainer8029
@globalentertainer8029 2 жыл бұрын
Kalpnage sinduwa harima lassani 😍😍😍😍😍😍😍😍
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 жыл бұрын
ණයට ගත්ත තෙල් ටිකෙන් යුධ ටැංකි පදිනව හදිස්සියට මනුස්සයෙක්ට බේත් ටිකක් ගන්න යන්න තෙල් නෑ 🥲
@ishanchamika2057
@ishanchamika2057 2 жыл бұрын
Ane hukhn blloo hema ekatam renne nethuwa
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 жыл бұрын
@@ishanchamika2057 UBALAGE AMMATADA PAKAYO...PEREDA REWENNA DUNNE....
@xzero1012
@xzero1012 2 жыл бұрын
ඉස්පිරිතාවල බෙහෙත් නෑ...ඔපරේෂන් නැවතිලා ..බෙහෙත් නැතෙයි කියනවා... මේ සක්කිලි තිරිසනුන්ට ඩොලර් කෝටි ගණන් වියදන් කරල කදුලු ගෑස් ගෙන්නන්න පුලුවන්....අහින්සක මිනිස්සුන්ට බෙහෙත් ටික ගෙන්නන්න තියෙන සල්ලි මේ....අපේ සල්ලි හොරා කාපු පාලකයෝ සේරගෙම දරු පවුල් පිටින් සුනු විසුනු වෙලාම යන්න ඕන..
@dogycreations9656
@dogycreations9656 2 жыл бұрын
@@ishanchamika2057 ලගදිම බේරෙට යන්න ඉන්න එකෙක්
@bro6275
@bro6275 2 жыл бұрын
ලපයට පුක දේනවා නේද උබ...උගෙ ගේමි එකක් මෙික😅😅😅
@pryanthlakshan6572
@pryanthlakshan6572 2 жыл бұрын
Ada kotase Geetha gayu siyalu denatamage aadara gourawaya❤️💐👏💯Anandata specially mage aadare.he is a so talented very silent nice person.e wagema sanda sawi sinduwa lassanata gayu nangita 💐💐💐💐💐💐💐💐💐👏👏👏👏
@hodasellama8095
@hodasellama8095 2 жыл бұрын
විනි vidio eka balala awa aya ko
@travellife8043
@travellife8043 2 жыл бұрын
කල්පනාගේ සින්දුව ලස්සනයි ❤️❤️❤️
@tharangaprasanna9266
@tharangaprasanna9266 2 жыл бұрын
මාස්ටර්ගේ කව් වෙලා තේරුම සුපිරි
@ajansamarakoon7551
@ajansamarakoon7551 2 жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️
@sithufr4258
@sithufr4258 2 жыл бұрын
මාස්‍ටර්ගෙ කොටස ස්කිප් කරනකොට කතාවෙන් බාගයක් ඉවරයි 🌚🌚
@subagajanayake6208
@subagajanayake6208 2 жыл бұрын
මොනවා උනත් මාස්ටර්ගේ කලාආයතනයේ ඉන්න ලමයි ටිකහරිම දක්ශ ලමයි මම හරි ආසයි කලාආයතනයේ කොටස් බලන්න.තෙරුවන් සරණයි හැමෝටම.
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 2 жыл бұрын
ඉස්සර කතාව බලන්න පටන් ගත්තම බලනකන් ඉවසිල්ලක් නෑ....ඒත් දැන්නම් කතාව අප්පිරියයි ස්කිප් කර කර බලන වෙලාවල් අනන්තයි..
@msperera2675
@msperera2675 2 жыл бұрын
Sira
@ruchiragunathilaka1641
@ruchiragunathilaka1641 2 жыл бұрын
හිතුවක්කාරි" පට්ට ❤️
@vishwasadaruwa107
@vishwasadaruwa107 2 жыл бұрын
මේ කතාව දැන් ඇදුනා ඇති ...☹️
@crazylife5160
@crazylife5160 2 жыл бұрын
කතාවෙ අන්තිම විනාඩි 3 විතරක් බලපු මම.අනිත් ටිකම වැඩක් නැ ස්කිප් කරලා අන්තිම ටික බැලුවා🥲💔
@chanukalakshan8492
@chanukalakshan8492 2 жыл бұрын
මාලනයනම් වාතයක් මහ 😹🤬
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
ලස්සනයි ගායනා
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
නොගැලපෙන තේරීම් ලග රැදෙනවාට වඩා.. සුපුරුදු තනි කම හොදයි වැඩියෙන්... ________රසිකා_______
@sammarasihapasiddupasidu6139
@sammarasihapasiddupasidu6139 2 жыл бұрын
පවු
@chanrathnayaka3551
@chanrathnayaka3551 2 жыл бұрын
දැන් නම් නාඩගම්කාරයෝ බැලුවා ඇති වගේ.එකම තැන.එදිරිමුණි වගේ දැන් කතාව ලියන්නේ.
@dhanushnugawela1549
@dhanushnugawela1549 2 жыл бұрын
මාලන්ට දැන් තියෙන්නෙ සරාගේ මඩුවේ වැඩ කරන්න සල්ලි නෑ
@sashikakodagoda5672
@sashikakodagoda5672 2 жыл бұрын
හැමදාම සිංදු.... නිකන් වේලාව කනවා...
@0wassana0
@0wassana0 2 жыл бұрын
ඇති යන්තමි සාරා ආවා 😂 අදවත් ටෙලිනාට්‍ය ට
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 2 жыл бұрын
Thank you nadagamkarayo .I learnt new thing related Sandasawi song.
@kalharadarshana8561
@kalharadarshana8561 2 жыл бұрын
මාස්ටර් ගේ කලායතනයෙන්ම Episode එක ඉවරයි. ටික ටික අප්‍රසන්න වෙනව වගේ 🙂
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 237 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
Sri Lanka Navy Band | නිල්වන් මුහුදු තීරේ | Nilwan muhudu theere
3:11
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 71 М.
Booth Athma sinhala film බූත ආත්ම සිංහල චිත්‍රපටිය sinhala kids movie 2019
1:03:00
Sinhala Films සිංහල චිත්‍රපට
Рет қаралды 559 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 237 М.