Iskole (ඉස්කෝලේ) | Episode 868 | 08th July 2024

  Рет қаралды 206,237

TV Derana

TV Derana

Күн бұрын

Iskole (ඉස්කෝලේ) | Episode 868 | 08th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Iskole ( ඉස්කෝලේ )
Director : Diluka Prasad Gunathilaka
Producer : Dhammika Aluthgedara
Script Writer : Saman Edirimuni
Cast : Danushka Jayarathna, Hirushi Perera, Damithri Subasinghe, Sangeetha Basnayake, Ruwanthi Mangala, Naduni Karunathilake, Wasantha Kumarasiri, Dasun Ediripakshe, Dimuthu Chinthaka, Sahan Ranwala, Ananda Atukorala, Wilmon Sirimanne, Sashrika Semini, Sudarshi Gelanigama, Lakmali Welagedara, Susila Kottage, Roma Roshy Jayakody, Deepthi Weerasooriya, Nimesha De Silva, Dinuja Arya Akeshwara, Athula Jayasinghe, Keerthi K Rathnayake, Nimal Jayasinghe, Chirantha Ranwala, Nisal Sathsara, Dammika Aluthgera, Dhanushka Sampath
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #iskole #iskoleteledrama #samanedirimuni

Пікірлер: 68
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
කතාව දිග කරන්න පොලිස් ටීම් එකක්ම ගිහින් එක මිනිහෙක් ගෙන් පොඩ් දෙන්න බේරගන්න බැරි උනා. ශ්‍රීලංකා පොලිස් එහෙම තමයි...❤❤❤❤❤
@nelumfernando8197
@nelumfernando8197 2 ай бұрын
කපිල ගොඩක් ආදර්ශමත් චරිතයක්
@stellafonseka8036
@stellafonseka8036 2 ай бұрын
ඔන්න බලාගන්නකෝ අපේ උදාර පොලිසිය 😅
@Gkhlp
@Gkhlp 2 ай бұрын
😂😂😂 හැබැයි අපරාදෙ කියන්න බෑ පොලීසිය ගැන නියම අදහස දෙනව මේ කතාවෙන්😂😂😂
@dilshangamage8957
@dilshangamage8957 2 ай бұрын
අපිට බැරිද පෙත්සමක් වගේ ගහලා මේ දිගට දිගට ඇදෙන කතා පෙන්වන එක නවත්වන්න ...දැන් නම් අප්පිරියයි 😅💔
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 2 ай бұрын
සාදු සාදු ❤❤❤❤❤❤සාදු ❤❤❤❤❤
@SeethaRanjani-nd4in
@SeethaRanjani-nd4in 2 ай бұрын
කතාව නවත්තන්න එපා අපි අාසයි මේකතාව තවත් දිගට තියනවානම්
@crick_49_8
@crick_49_8 Ай бұрын
😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
පොඩි දරුවො දෙන්නා හරිම පව්
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 ай бұрын
සමීරයා කතාවෙන් අයින් වෙලා එකයි මේ 😂
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
ලංකාවේ පොලිසිය වගකීමෙන් වැඩ කරන්න ඕනෙ බලන් ගිහාම ලංකාවේ කිසිම තැනක ආරක්ෂාවක් නෑ වගෙයි ආව වෙඩිතිබ්බ ගියා පව් මෙවන් ව්පත් ඇති නොවේවා බුදු සරණයි
@ThilakDvd
@ThilakDvd 2 ай бұрын
ඔහොමද විහරා විහාර අද අන්තිමයී ඊඊඊඊඉයායායායාආආආආආආආආආ අප්පිරියයි ඔයා ගෙ දෙබස් ඊඊඊඊඊඉයාආ
@RamaRama-i5n
@RamaRama-i5n 2 ай бұрын
දුවලා දෙන්නා නියමයි❤❤❤
@RATFernando-y4o
@RATFernando-y4o 2 ай бұрын
869 pls please pls please ❤🎉😂😢
@SeethaRanjani-nd4in
@SeethaRanjani-nd4in 2 ай бұрын
තව
@vidam9067
@vidam9067 2 ай бұрын
මරු පොල්ස්
@yasooma4858
@yasooma4858 2 ай бұрын
මරැ පොලිසිය හත් අට දෙනෙක් ගිහිල්ලත් ලගින්ම දරැව අරන් දුවපු මිනිහා අල්ලගන්න බැරිවුනා.
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 3 ай бұрын
ආච්චි කයිවාරු ගහලා කටට ඉන්න අයව බයකරලා සල්ලි කඩා ගන්නවා ඇයි උන්ගේ භරයට ලමයිව ලියාගත්තේ නැත්තේ පිස්සු කතා
@ShanikaShani-t3r
@ShanikaShani-t3r 2 ай бұрын
Kapilage ge hadala marama lassanai appa 😁😁😁😁
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@HemalathaKumari-n9g
@HemalathaKumari-n9g 2 ай бұрын
දරුව අරන් දුවනකුට අල්ලගන්න බැරිද. මාර පොලිස් 😅
@kokmadugejepin4795
@kokmadugejepin4795 2 ай бұрын
පෝලිමේ යන පොලිස් දැ ක්ක අය අත උස්සන් න
@SulthanKabir-jr4yk
@SulthanKabir-jr4yk 2 ай бұрын
මේකේ අම්බානක ගොන් පාට් තියෙන්නෙ ඒත් බැලුවා ඩ්‍රාමා එක මැදින් දේශපාලන ඇඩ් එකක් ගියා රනිල් මහතාගේ ආයේ දෙරණ නොබලමි
@m.a.kalansooriya3497
@m.a.kalansooriya3497 2 ай бұрын
ආලෝකා + පැතුම් ද ඊ ළඟට???😂
@janasam6508
@janasam6508 2 ай бұрын
Ammapa maka liyana eka hambaweddi eliyata gaddi oluwa wadila hoda parak😂
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 2 ай бұрын
වැඩෙ කියන්නෙ. පොඩි ලමයා උස්සගෙන. හැරිලා බලද්දි පොලිසියෙන් අත ලග.අඩි දෙකක් යන්න බැරි උනා ලමයා අරගෙන. මෙය බලන අපි මොඩයි කියලා හිතාගෙන ඉන්නෙ.
@dlini310dlini3
@dlini310dlini3 2 ай бұрын
පෝලිසියේ මේයුම අන්නිමයි
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 ай бұрын
වෙසක් බලන්න යනවා වගේ නෙ මේකෙ පො,, යන්නෙ
@nethu1467
@nethu1467 3 ай бұрын
කතාව දැන් ලස්සනයි ❤️
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 3 ай бұрын
ඵදිරි යො මෙි ලමයි දෙන්න සතුටින් ඉන්නව දකින්න කතාව ලියන්නම බැරි ද ?
@ImalVismithHewage
@ImalVismithHewage 3 ай бұрын
Lassanai ❤❤🎉😮😊😊😊
@nadeeshatharangani9396
@nadeeshatharangani9396 2 ай бұрын
Anith ekkena hoya ganna masayakwath yaida 😂😂
@wimukthisasidu2561
@wimukthisasidu2561 2 ай бұрын
දරුවෝ දෙන්නගේ පොඩිකාලේ විස්තර ගැන රන්දිකට කියන්නෙ මොකද රන්දික ඉපදිලා නැද්ද එතකොට
@senadb1976
@senadb1976 2 ай бұрын
මේ කතාවේ හොඳ ආරම්භයක් තිබන . දැන් thani ගොන් ජෝක් එකක් වෙලා. මීඑක ඩිරෙක්කට් ක්‍රම ඇය හිතන ඉන්නේ බලන්නේ ඔක්කොම ඒ ජාතියේම උන් කියල . . . කලේ මැද්දෙන් වෙල් උඩින් ගිහින් යාර්ඩ් එකකට ආවේ මහා පාරක් අද්දරට . . . අහෝ ටිපිකල් සිරි ලන්කට් පුලිස්
@ThusharaDilhani-f4x
@ThusharaDilhani-f4x 3 ай бұрын
අද ළමයින්ව බෙරගන් බැරිවුනා 😔
@DharmadasaDewpuraacharige
@DharmadasaDewpuraacharige 2 ай бұрын
0:00 0:00
@nimalfernando6473
@nimalfernando6473 3 ай бұрын
ළමයෙක් wadagena යන කෙනෙක් අල්ලන්න බැරි police ya papadam tele
@dlini310dlini3
@dlini310dlini3 2 ай бұрын
අනේ ඔයිට වඩා හෝදයි පෝලිසියේන්ගේ යුනි පෝන් ඒක අපිට දුන්නානම් අපි ලමයි බේර ගන්නවා
@sandunbandara593
@sandunbandara593 3 ай бұрын
අද දයාවතී එහෙම නz ද්ද😂
@SandyaPridarsani
@SandyaPridarsani 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PadipapadipaPadipa-zh6dd
@PadipapadipaPadipa-zh6dd 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@malaniweerasinha8467
@malaniweerasinha8467 2 ай бұрын
Paw ara sameera paw ane😭😭😭
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
ඇයි පොලිසියට මේතරම් ගේම?
@anuanuoman328
@anuanuoman328 2 ай бұрын
mokakda me kathawa nikam vihiluwakne uta wahanayak othana tibuna podi ekawa aran paninna e kollage charithe ethanin iwarada koheda lankawe polis nila darin theli drama eke fel
@DmsknnawarathnaNawarathna
@DmsknnawarathnaNawarathna 2 ай бұрын
ඉස්කෝලේ ත් තවත් මෙගා රැල්ලක් කරන්න එපා
@KalumPrasanna-b7m
@KalumPrasanna-b7m 3 ай бұрын
🎉🎉🎉
@JoyfulBluebonnetFlowers-fn8bz
@JoyfulBluebonnetFlowers-fn8bz 2 ай бұрын
❤❤❤🎉🎉🎉🎉❤❤😂😂😂
@isankamanori5018
@isankamanori5018 2 ай бұрын
❤❤❤❤
@LakithaSithumina
@LakithaSithumina 3 ай бұрын
hi
@mariatripodi1243
@mariatripodi1243 2 ай бұрын
😢😢
@kumarilalitha9275
@kumarilalitha9275 2 ай бұрын
ලංකාවේ policy unge hapankama කියන්ඩ leajjai .අහිංසක මනුස්සයෙක් watthakata peanala poll geadiyak අහුලා ගත්තා nam anna eaka එල්ලා la gahai eaheamath neathnam parea wahanyakata sudu ira kepuwa කියල දඩ gahai .?
@galpatha
@galpatha 2 ай бұрын
Better Chang the name of the drama.
@DineshBandara-ux4gj
@DineshBandara-ux4gj 2 ай бұрын
Lmi denna pnna penna tvth adinva
@jmjayakodi2768
@jmjayakodi2768 3 ай бұрын
Leelananda
@lpkusuma3776
@lpkusuma3776 2 ай бұрын
Thaththaga konda kapanna kiyanna
@anuanuoman328
@anuanuoman328 2 ай бұрын
mehuwa balana ehunta gahana one me kathawa gahana eka hithan inne minissu modayo kiyala
@PasinduandKavindi
@PasinduandKavindi 2 ай бұрын
😂😂😂🎉🎉
@Malikk-go2hb
@Malikk-go2hb 2 ай бұрын
පොඩි දෙන්න පවි
@Bamb188
@Bamb188 2 ай бұрын
Gon police acting
@renukalaksire1465
@renukalaksire1465 2 ай бұрын
Dan police ohoma tamae 😂
@wickramasamarasinghe6086
@wickramasamarasinghe6086 2 ай бұрын
Boru katha
@dhileepdhileep2705
@dhileepdhileep2705 2 ай бұрын
👍❤❤👌😂💙💙👍🤣❤👌😞👍👌👍👍
@DineshBandara-ux4gj
@DineshBandara-ux4gj 2 ай бұрын
Polisiya ohoma los krnna epa
@SulthanKabir-jr4yk
@SulthanKabir-jr4yk 2 ай бұрын
මේකේ අම්බානක ගොන් පාට් තියෙන්නෙ ඒත් බැලුවා ඩ්‍රාමා එක මැදින් දේශපාලන ඇඩ් එකක් ගියා රනිල් මහතාගේ ආයේ දෙරණ නොබලමි
@geethashyamali6716
@geethashyamali6716 3 ай бұрын
❤❤❤
@m.a.kalansooriya3497
@m.a.kalansooriya3497 2 ай бұрын
😢
Iskole (ඉස්කෝලේ) | Episode 869 | 09th July 2024
19:16
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
Iskole | Episode 95 19th July 2021
20:42
TV Derana
Рет қаралды 976 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН