KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 393 || ''නාඩගම්කාරයෝ'' || 22nd July 2022
19:52
Nadagamkarayo Episode 261 || ''නාඩගම්කාරයෝ'' || 19th January 2022
19:30
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Try this prank with your friends 😂 @karina-kola
00:18
How Strong Is Tape?
00:24
Nadagamkarayo Episode 392 || ''නාඩගම්කාරයෝ'' || 21st July 2022
Рет қаралды 3,283,288
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер
@wisalmalaksi8625
2 жыл бұрын
සරාගේ රඟපෑමෙන් ජැක්සන් කියන දැවැන්ත නළුවවමයි මැවුනේ අද. සුපරි පරි 👌
@madumalijayasinghe3666
2 жыл бұрын
Nadagam karayo nam maru aparadei iwara wena eka
@chandralatharohini7750
2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@chathurikanadeeshani3619
2 жыл бұрын
Owww jakshn mahaththym tmii
@nima2163
2 жыл бұрын
Aniwa 😘❤❤
@mihisaramanawadu615
2 жыл бұрын
ehemada 💀
@madhuranathunga9169
2 жыл бұрын
"අහසට පිඹිනා එරන් කලේයා...." අම්මෝ හ්හ්හ්හ් කුකුලා මුදලාලි😂😂😂😂😂😂😂
@shenulimizaakid.7839
2 жыл бұрын
හිතට එකඟව පැවසුවොත් මම මේ නාට්‍යයේ ආසම චරිතය ලොකු හාමුදුරුවන්ය.....කිසි දිනක නාට්‍යයක ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් මේ තරම්ම හිතට වැදුනේ නැත....බොහෝම ස්තූතියි ......😌😌😌😌🙏🙏
@sansukaperera1306
2 жыл бұрын
පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ. > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක. > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ. > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ. > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත. Call 0761987748 Whatsapp 0766032848 facebook.com/groups/278083703222114/
@kutkur2518
2 жыл бұрын
ඔව් අනේ එක නම් සහතික ඇත්ත
@shenulimizaakid.7839
2 жыл бұрын
@@KaveenThiranjaya ඒකනේ මහත්තයෝ..😌😌
@vishmaharshanasilva5403
2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️
@deemanthaaberathna1712
2 жыл бұрын
Aththa...
@chamindasampatha6628
2 жыл бұрын
ආසාවෙන් බලපු එකම කතාව ..අවසානය ලන් වෙනකොට හිතට දුකයි..සුදු චුටි බයේ සරාට මොකක් හරි වෙයි කියලා ..ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් සරා ගේමට බැස්සේ ..අදරෙයි නාඩගම්කාරයෝ
@user-ep8lr3xq2d
2 жыл бұрын
😶
@ireshanilmini4959
2 жыл бұрын
👍
@rdedugala6483
2 жыл бұрын
අමතක කරන්න බෑ නේද ලයියයි දියෝගබදුයි ❤️ උඹලත් සුපිරි 💪
@darshninadeeka8568
2 жыл бұрын
ඔක්කෝමත් හරි කුකුලාමුදලාලිගෙ ගෙදර සීන් ටික මරු අනේ කතාව ඉවර කරන්න එපා 🙏🙏
@shehanyapa3737
2 жыл бұрын
මේ වගේ දේශපාලන නායකයක්ගෙන් face to face ගේමක් ඉල්ලන්න පුලුවන් පට්ට මොරාල් එකක් තියෙන සෙට් 1ක් හැම ගමකම හිටියානම් එකෙන්ම සුපරි පරීඉතිරි.
@shakilaperera9075
2 жыл бұрын
කතා වලින් බලන්නෙත් නාඩගම්කාරයෝ විතරයි ඒකත් ඉවර වෙන්න ලගයි ලොකු කරුනු ටිකක් මිනිස්සුන්ට කියලා දුන්නා ඒක ගොඩක් වටිනවා.. ආයෙත් මේ වගේ කතාවක් බලාපොරොත්තු වෙනවා ❤️
@achinthawijerathne5118
2 жыл бұрын
කතාව ඉවර වෙන එකට නං හිතට පට්ටම දුකයි සරා,කවඩියා,සුද්දා,මාලන් අපෙ හදවත් හොරා ගෙන ඉවරයි හදවතින්ම ආදරෙයි නාඩගම්කාරයෝ නාට්‍යයේ රඟපාපු හැමෝටම❤️❤️🥺
@thegamingtona11
2 жыл бұрын
Ohom kiuwat bn samhara eun meka adennwa adennwa kiyala natuwa
@thegamingtona11
2 жыл бұрын
🥲
@senuwejeranna4046
2 жыл бұрын
ලෝකු හාමුදුරුවෝ නම් නියම හමුදූරු චරිතයක් තියනවා හරියටම මේ කතව හොදම අදර්සමත් කතවක්
@nimchala3611
2 жыл бұрын
රටට ආදර්ශයක් දුන් ලොකු හාමුදුරුවෝ .. හදවතේ භක්තිය පෙන්නු සරා... උපේක්ෂාවෙන් බලන මාස්ටර් .. එකමුතු කමේ මිත්‍රත්වය . අපුරුයි නාඩගම හැමදාමත්...
@angalsudu8478
2 жыл бұрын
සම්පුර්ණ කොටස් ටික යූටියුබ් එකේ බැලුව දවසක් වත් අතාරින්න නැතුව ඉවර වෙන එක ගැනනම් මාර දුකයි 😔ආදරෙයි නාඩගම්කාරයෝ ❤
@tssadeepa3847
2 жыл бұрын
සරා කරපු දේ අපිත් ඉස්සරහට කරන්න ලෑස්ති වෙයල්ලා 😊 රට කාපු එවුන් ගමකට වද්ද ගන්න එපා 👌
@thishanirandeniya7762
2 жыл бұрын
Anna hari ak tama venna one .sara Marei katave antimata. Mantri mreyo dammai.
@dilrukshidayananda9770
2 жыл бұрын
අන්න කතාව...✌️
@akalankagunasekara3416
2 жыл бұрын
අර්බුදය වලට නැගිටින , අර්බුදවලට හේතුවට නැගි නොසිටින ජාතියක් බන් අප රට. ඉක්මනට අමතක වෙන ජාතියක්....
@simpleelectronic2702
2 жыл бұрын
Definitely
@malinirupama6584
2 жыл бұрын
Aniwa. Ara rohita Abe gunawardha wa dakke a na appa
@trishianya9084
2 жыл бұрын
අද නම් හිනාවෙලා මැරුනා. පොඩිමුදියන්සේ. චටාස්ස්😂😂
@Nova6-b8z
2 жыл бұрын
කතාව කොයිතරම් අපේ හිත්වලට කාවැදිලද කියනව නමිිිි සරා,කවඩිය,සුද්ද,කිරිපුතා.මෙිි හැමෝම අපේ පවුලෙ සමාජිකයො වගේ😥.🌹💖.ආදරෙයි නාඩගම්කාරයො ඔක්කොටම💖💖💖..මාලන් ඔයත් අමතක නෑ💖
@sansukaperera1306
2 жыл бұрын
පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ. > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක. > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ. > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ. > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත. Call 0761987748 Whatsapp 0766032848 facebook.com/groups/278083703222114/
@ravindrasandamal8029
2 жыл бұрын
Ada ape rate tiyena hebe tatwe meka balanna t v ekaema balanna ona ne. Palakage redhi apullana un nayakayo palakayo grama eka balanawa eti
@DKAcademy-i1u
2 жыл бұрын
හත්තික්කේ 😂
@Nova6-b8z
2 жыл бұрын
@@KaveenThiranjaya 💖
@menurimihansadanamji
2 жыл бұрын
Ane ou.....💜💜💜💜
@nera2448
2 жыл бұрын
"මම මේ ගමේ ඉපදිච්ච මේ ගමේ හුළගෙන් හුස්ම ගත්ත එකෙක් "🔥කරඬුතැන්නෙ සරාගෙ චවන ටික නම් සුපිරි💖
@deepikand5722
4 ай бұрын
Sara nam maru jakson sir tama me inne
@sasikagayan2342
2 жыл бұрын
ගිරිරාජ් මහාතාට පින්සිද්ද වෙනවා අපේ ලේ පිරිසිදු කරනවට.කතාවෙ දකින්න ආසම චරිතෙ.දුශ්ටයාට මෙච්චර අදරේ කලේ නෑ මොන කතාවෙවත්❤️😍
@silviyakanthi1977
2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@lakshikamadu5063
2 жыл бұрын
අම්මපා තමයි
@ashankwty9106
2 жыл бұрын
Ou appaaa ❤❤❤
@GayaniGamlath
5 ай бұрын
එකෙන්ම
@preethikumudulal4086
2 жыл бұрын
බලවත් ව රෝගාතුර ව සුවවී නැවතත් අපව මේ විදියට සිනහ සයුරේ ගිල්වන ගිරිරාජ් මහතා ගේ රඟපෑම නම් අති විශිෂ්ට යි. එතුමා ට දීර්ඝායුෂ පතනවා!. සජිත සුදු චූටි ට පෙන්වූ ආදරයත්, නායකතුමා ඇතුළු පිරිසට සැලකූ ආකාරය ත් , ඒ රඟපෑම නම් පට්ට ම පට්ට. ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටයේ ජැක්සන් ගේ රඟපෑම මතක් වුනා.
@Wishmalanthecricket
2 жыл бұрын
Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් 🙏🙏🙏
@dhammikawitharana2672
2 жыл бұрын
වැරදිලා හරි හොඳම දේ කිව්වේ කුකුලා මුදලාලි. මල් මාලේට ගින්දර දාලා රතිඤ්ඤා වැල කරේ දාන්න. 😂😂🤣🤣😁දේශපාලුවන්ට එහෙම තමයි කරන්න ඕනේ.
@sumithrahearth
2 жыл бұрын
🤪🤪🤪🤪🤪🤪👍👍👍👍
@හිරෑ
2 жыл бұрын
🤣🤣🤣
@ckumari7103
2 жыл бұрын
😁😁🤣🤣🤭
@MamaMama-cc9ir
2 жыл бұрын
ඕකුන් දැන් මල් මාලා දාල පිළිගන්න හොද නැ
@w.k.achandimal3273
2 жыл бұрын
Sira kathawa
@pradeepjayakody5940
2 жыл бұрын
විදෙස් ගත අපි වෙලාවක් හදාගෙන හරි නාඩගම්කාරයෝ බලන්නේ හරි ආසාවෙන්..හිත නිදහසේ....කතාව ඉවර කරනවට නම් කැමති නෑ...තව ටිකක් ඉදිරියට ගෙනියන්න......
@AVIYA279
2 жыл бұрын
අදත් පට්ටේට හිනා උනා. එහෙව් වෙලත් කතාව ඉවර වෙන්න යන්නේ කියලා මතක් වෙනකොට පට්ටම දුකයි
@lt8865
2 жыл бұрын
Is the story going to end soon?
@lt8865
2 жыл бұрын
How many more episodes???
@kittyheronthorne
2 жыл бұрын
@@lt8865 8 more i guess upto 400 episodes
@lt8865
2 жыл бұрын
@@kittyheronthorne Thank you. 😪
@deepahettiarachchi7877
2 жыл бұрын
මග නොහැර බලපු එකම නාට්‍යය .අදත් ලස්සනයි .පොඩි මුදියාන්සේට සුපිරිපරි ඉතිරෙන්න නියම කනේ පාරක් වැදුන .ඒ වගේම පාරක් ලේකමාට වදිනකම් බලාගෙන ඉන්නෙ ..අදත් ලස්සනයි .
@thilinasadaruwan5892
2 жыл бұрын
Ahema guti kanna a minissu athapalen wetilda....
@amaraneeya_gee7777
2 жыл бұрын
කතාව ඉවර වෙනකම්ම phone එකෙන් බලන කස්ටිය😊😊😊
@ashanthusitha196
2 жыл бұрын
අනිවා
@pkmusichub3278
2 жыл бұрын
😊
@geethakumari5842
2 жыл бұрын
Math innooo
@Malshi992
2 жыл бұрын
Mn
@ranifrando
2 жыл бұрын
🤚🤚🤚🤚
@nelkakalupahana6075
2 жыл бұрын
සරාගේ වලි නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .... ආදරෙයි හැමෝටම..
@imrancool3738
2 жыл бұрын
කුකුලා මුදලාලි පට්ට රගපැම සිරාවටම හිනා කාලා මැරෙනවා සුපිරි 👍👍👍
@ramaniswarnalatha2681
2 жыл бұрын
අනේ කුකුලෝ ඔයානම් රගපෑමනම්. ආයෙ කියන්න වචන නැහැ .පට්ටම පට්ට
@imrancool3738
2 жыл бұрын
ලයික් කරපු සියලු දෙනාටම ස්තුති 👍👍
@sriyanthagammanpila2031
2 жыл бұрын
Ela ela
@chathurabandara348
2 жыл бұрын
@@sriyanthagammanpila2031 28 ?
@pemidumilochana9808
2 жыл бұрын
Sirawatama atta akanam😂😂😂
@lvsnperera
2 жыл бұрын
මෙහි සියලුම චරිත වලට ආදරෙයි...මේ නලු නිලියොම දාලා තව ලස්සන ගැමි කතාවක් අපට දෙන්න .. සද්දා සහ ශිවා මහත්වරුනි ඔබලාගේ මෙම නිර්මාණය ඉතා විශිෂ්ඨයි...තවත් ලස්සන නිර්මාණයක් අපට දෙන්න ප්ලීස් .....💖💖💖
@Shevi__S
2 жыл бұрын
සරාට තිබ්බෙ ඇමතියට ඩෑෂ් පහරක් ගහන්න 😂😂😂 රාජිතයට ගැහුවා වගේ 😂😂
@sansukaperera1306
2 жыл бұрын
පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ. > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක. > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ. > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ. > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත. Call 0761987748 Whatsapp 0766032848 facebook.com/groups/278083703222114/
@CP-ny2wm
2 жыл бұрын
ammoo 😂😂
@samannandalalranasinghe5740
2 жыл бұрын
😁😁👍
@අසංකරංජිත්කුමාර
2 жыл бұрын
අඩෝ ඇත්තටම ෂික්..ඇයි බං එහෙම එකක් තිබ්බෙ නැත්තේ ...😄😄😄😄
@tiran760
2 жыл бұрын
සිරා කතාව 😁😁
@jayawardanalwt8977
2 жыл бұрын
අද මාරම ලස්සනයි හිනාවෙලා කතාව ඉවර වෙනවා දන්නෙත් නැ
@piuyumisanjeewani6489
2 жыл бұрын
සරා ලේකමාට ගහද්දි මහ කුරිරු සතුටක් දැනුනෙ නැත්නම් ඔයා නාඩගම්කාරයෝ කතාවේ ෆෑන් කෙනෙක් නෙවේ 😂😂😂😂😂😁
@sudu1293
2 жыл бұрын
matath eka danuna
@OG-ss4pu
2 жыл бұрын
ලේකම්ta gahuwe nane
@kaushi9972
2 жыл бұрын
@@OG-ss4pu ඒකනෙ මාත් බලන් ඉදියෙ😒😒
@samannandalalranasinghe5740
2 жыл бұрын
ඌව පංසලේ වහලේ එල්ලුවා නම් මරු
@geethakumari5842
2 жыл бұрын
🤣🤣🤣
@reversecinema2905
2 жыл бұрын
නානගෙ(ඇමතිතුමාගෙ) ඇක්ටින් නම් සුපිරී😁😅❤️❤️
@thilankajayasundara6159
2 жыл бұрын
කරඩුතැන්න , ඔය හැම චරිතයක්ම හැම විස්තරයක්ම සදා මතකයේ රැදේවී... ❤️ 🥺
@lt8865
2 жыл бұрын
Oh really! Is this drama really finishing soon?
@Travelcom-sy5ve
2 жыл бұрын
අනෙත් ගොබ්බ නාට්‍ය වලට වඩා ආදර්ශයක් දුන්න එකම කතාව.රට හදන්න කලින් මිනිස්සුන්ගේ හිත් හදන්න ඕන ආකල්ප වලින්.මෙහෙම නාට්ටි තව තවත් තියේ නම් ..ආදරෙයි නාඩ ගම්කාරයෝ.
@_sunshine_12
2 жыл бұрын
කතාව පටන් ගත්ත කාලේ ඉඳන් එක කොටසක්වත් මඟ ඇරලා නෑ.. කතාව ටිකක් බෝරිං වුණු කාල තිබුනා.. ඒත් ඒ කාලෙදිත් හැමදාම කතාව බැලුවා පුරුද්දට වගේ... දැන් ඉතිං 9.30ට බලන්න කතාවක් නැති වෙයි..🥲 රටේ මිනිස්සුන්ට ගොඩාක් ආදර්ශ ලබා දුන්න කතාවක්.. සද්ධා සර්ට respect මේ වගේ කතාවක් ලීවාට❤️
@Hashanhistory
2 жыл бұрын
ඔව් ඒක.හරි
@anulabathi6088
2 жыл бұрын
Ow ane mama nam hemadama beluwa ada nam kukula mudalali niyamai 😂😂😂
@kalanamethsara2776
2 жыл бұрын
අැත්තටම හිතට මාරම දුකයි....කතාව ඉවරවෙන හින්ද....😢😢😢
@nima8549
2 жыл бұрын
රතිඤ්ඤා එක බෙල්ලට දාලා මල් මාලේ පත්තු කරන්නලු.. 😂😂 පොඩ්ඩි හරියන්නේ සරාට තෑං..තෑං..ගාලා දත් සෙට් ගලවන්ඩ.. 😹😹
@lmalkadevinda9640
2 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩
@walkersjoin2144
2 жыл бұрын
Hi
@samcysofaya2650
2 жыл бұрын
🤣🤣🤣
@nelukachandranath7183
2 жыл бұрын
කුකුළ මුදලාලී පට්ට බං..🤣🤣🤣
@pudumawishwaya2002
2 жыл бұрын
සුන්දර කරඩුතැන්න😢 සරාගෙ වාඩිය,කඩමන්ඩිය,කලායතනය,පන්සල,කුකුලගෙ ගෙදර,මාස්ටර්ගෙ ගෙදර,සරාගෙ ගෙදර,නිදන් කැලේ,ලෙලි මඩුව, සදාකල්ම සුන්දර මතකයක් වේවි😢😢😢😢
@tektok6630
2 жыл бұрын
නඩගන්කාරයො 2 ක එනවා බාන් 🤣
@techuniversl8612
2 жыл бұрын
koolamaka arambaya kiynne 2 tama😆
@wihagapawan1735
2 жыл бұрын
Ou ethin hamuwima wenwima loke hatine hitha hada gena duka beda gamu brola
@wihagapawan1735
2 жыл бұрын
Sirawata marune ne bn
@Pushpa-m9he
2 жыл бұрын
අනේ ඔව් 👍
@sachinfernando2626
2 жыл бұрын
අහසට පිබිනා නෙරන් කලේයා ammoo hina wela marei yako api 😂😂😂😂🔥
@anuththaraweerakkodi1644
2 жыл бұрын
Ou අනේ ...🤣
@deegayuinduwara6699
2 жыл бұрын
නාගමක අවසානය සරාගේ අවසානයකින් ලියන්න එපා...එච්චරයි💯❤️
@nupurasanjuna1683
2 жыл бұрын
මෙි වෙනකන්ම මුලු කතාවම කවදාවත්ම මම TV එකෙන් බලලා නැ 💟 හැමදාම පොන් එකෙන් විතරක් කතාව බලපු අය මෙි කොනට 👇👇ආදරෙයි💟💟💟නාඩගමි කාරයෝ 💟💟💟💟❤️
@chamalikarunarathna2197
2 жыл бұрын
මිනිසුන්ට හිතන්න දෙයක් ඉතිරි කරපු.ආදර්ශයක් පෙන්වන,ගමත් පන්සලත් අතර ඇති සුන්දර බව,විනිවිද මිනිස් පරපුර ,දේශපාලනය,පැරණි දේ පිළිබඳ හුවාදක්වන කෙටි කතාන්දරයක් ලෙස දැනුනු බව නොවනුමානයි.
@madhusaraariyawansha6798
2 жыл бұрын
කතාව දැන් ඉවර කරන්න යන එක හොඳයි.. මොකද ඕනම දේක කොලිටි එක මේන්ටේන් කරන්න ඕන.. පහුගිය ටිකේ කතාව ටිකක් බෝරිං වෙලා තිබුනෙ. කතාව තව අදින්න අදින්න නිර්මාණ කරුගෙ කොලිටියත් අඩු වෙනවා.. හොඳම උදාහරණෙ එදිරිමුනියා..
@eskakumari7764
2 жыл бұрын
හදවතේ කථාව... මං හිතන්නේ ජීවිත කාලෙම මේ කථාව...මේ නලු නිලියන් අපේ හදවතේ රැදෙනවාමයි...
@lt8865
2 жыл бұрын
I know it will forever remain in my heart.
@jayathissaperera5128
2 жыл бұрын
@@KaveenThiranjaya කතාකරන්න ඉගෙනගන්න ඉස්සෙල්ලා. Shik
@Harshi812
2 жыл бұрын
අද තමා හොඳම කොටස ගියේ❤️නියමයි ශ්‍රද්ධා මාමා සුපිරි ආදර්ශ ටිකක් ගරුකරනවා හදවතින්ම😘😘😘
@kaveeshadewmini8105
2 жыл бұрын
ආසවෙන් බලපු එකම කතාව ඉවර වෙන එක ගැන නම් දුකයි.. මේ කතාවෙන් සමාජයට ලොකු පණිවිඩයක් දුන්නා. හැම චරිතයකට සාධාරණයක් වෙන ලස්සන අවසානයක් තියෙයි කියලා හිතනවා..
@චූටිසිතුකොල්ලා
2 жыл бұрын
ඔව් අනිවාරෙන්ම
@SlFlash
2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@peththa462
2 жыл бұрын
Iwara na gaaaniyeee🤣🤣🤣
@kaushalmuthuthanthirige5289
2 жыл бұрын
මමනම් හිතෙන්නේ අවසානය දුකක් වෙයි. මොකද ඇමතිය ගේම දෙනව සරාලට
@tharakanimesh8598
2 жыл бұрын
ඒ දුන්න පනිවිඩය හරිහැටි සමාජය ගන්නවනම් ඒක තවත් හොදයි කියල මට හිතෙනවා...එහෙම නේද
@gayansandaruwan1997
2 жыл бұрын
ආදරෙයි නාඩගම් කාරයෝ ❤ මෙ කතාවට සම්බන්ධ සියලු දෙන්නටම බොහොම පින් රසික අපෙ හිත් සැනසුවට තෙරුවන් සරණයි 🙏❤
@ulindu.025
2 жыл бұрын
සජිතගෙ මැර ඇක්ටින් දැක්කම මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මය රඟපාපු ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටිය.💪💖
@FactTube10-e8l
2 жыл бұрын
Machan.ඒක යූටුබ් නැද්ද බලන්න .
@FactTube10-e8l
2 жыл бұрын
වෙන ලින්ක් එකක් හරි
@bandhusriya5694
2 жыл бұрын
එකෙන්ම.
@ulindu.025
2 жыл бұрын
@@FactTube10-e8lyoutube වල නැද්ද කොහෙද.DVD shop වල තියනව.👍
@gavindudeshan8930
2 жыл бұрын
Thiyanava neh
@rathnasirijayantha2983
2 жыл бұрын
"""සජිත ඇන්තනී """"ඔබ සුපිරි නළු වෙකි" අපි ඔබටද කැමතිය"සරත් කුමාර ගුණරත්න ඔඛ සුපිරි වීරයෙකි """"අපි ඔබටද කැමතිය",නාඩගමක අවසානය මෙය නමි අපගේ හදවතට දුකක් නොදැනෙන ආකාරයට අවසන් වේවා.
@supunthiwanka
2 жыл бұрын
කව්ද සරත් කුමාර ගුණරත්න...
@ksenar4
2 жыл бұрын
@@supunthiwanka සරාගෙ ඇත්ත නම
@sriyani2865
2 жыл бұрын
මල්මාලය පත්තූ කරලා රතිඤ්ඤා වැල දාපන් බෙල්ලට,,😂😂😂😂😂😂
@amayaamaya6883
2 жыл бұрын
ආසවෙන් බලන කතාවක් මේ නාට්‍ය එක කොටසක් නෑර හැම කොටසක්ම බැලුවා අවසන් කොටස් ටික කිව්වාම ගොඩක් දුකයි 🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐
@susanthachandana8068
2 жыл бұрын
මංතිරිතුමා සහ කුකුලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ......,💪💪 මල් මාලෙට ගිනි තියලා රතිඤ්ඤා බෙල්ලට දාමු... මීට කුකුලා මුදලාලි 👏👏👏👏👏
@user-pr9jl7sk5r
2 жыл бұрын
Maru😂😂😂
@lahirurukshan1134
2 жыл бұрын
ජැක්සන් ඇන්තනි සරා වගේ කොල්ලෙක් දායද කරපු ඔබට ගොඩක් පින් ❤️👊
@Wishmalanthecricket
2 жыл бұрын
Subscrib එකක් දේන්නකො ඔයාට පින් .. .. ...
@airanganiamarathunga4185
2 жыл бұрын
Anekathavaivarakarannaepa
@chamilmadusanka5676
2 жыл бұрын
සරාගෙ රංගනයෙන් මතුවෙන්නෙ ඡැක්සන්ම තමා ❤️❤️💐💐
@asa88sub
2 жыл бұрын
කියන්න දෙයක් නෑ,.. හොදම නාට්‍ය. KZbin එකෙන් සෑම කොටසක්ම බැලුවෙ. එතරම් සුන්දර ජනජීවිතයට දැනෙන පරිදි, දේශපාලනික හා සමාජයේ ඇති පැතිකඩයන් එක්කර ගෙතුනු කතාවක්. නාට්‍ය හරියට රසවිඳින්නම් ජිවිතයේ බොහෝදේ හරිගස්සා ගැනීමට හැකි වේවි. 🙏🙏🙏
@achalaprabodh2457
2 жыл бұрын
6:50 - 8:25 11:05 - 13:19 15:48 - 18:03 කුකුලගෙ ආතල් එක නිසා අපේ ලේ පිරිසිදු වෙනවා යකඩෝ
@kavindukasun5470
2 жыл бұрын
මේ ඔක්කොම සරාලා කසිප්පු වාඩියෙ නිදාගෙන ඉද්දි පේන හීනයක් වුනොත්.🙂❤️
@maheeshadeshanijayatunga4315
2 жыл бұрын
මේකේ හීන නෑනේ😄😄😄
@uththaradilini1572
2 жыл бұрын
අම්මෝ💔😂
@sithumwickramanayake9753
2 жыл бұрын
අම්මෝහ් බන් 😂
@gamingthaksalawa6877
2 жыл бұрын
Ammo yako 😂
@kavindukasun5470
2 жыл бұрын
@@gamingthaksalawa6877 🤣🤣🤣
@shamalifernando7672
2 жыл бұрын
පොඩි මුදියන්සේට ලැබුනා මුන පුරෝලා එල
@a.asamaranayaka6599
2 жыл бұрын
sarawa maranna oni kalakanniya.hoda wede buruwata
@nera2448
2 жыл бұрын
කරඬුතැන්නෙ සරාගෙ ගැම්ම 🔥 දිස්ත්‍රික් නායක තුමා ගෝ හෝම්😅 .නන්ද සිරිමල්වත්තගෙ පටි රෝල්😂.
@wathsaladulanjali3020
2 жыл бұрын
😂😂😂
@pudumawishwaya2002
2 жыл бұрын
සරා,පාටලී,මනමාලන්,කවඩියා,කිරිපුතා,සුද්දා,SK සිරිසේන,මුදලාලි.... මේ චරිත අපේ හදවතේම තියෙයි හැමදාම මතකයක් විදිහට😢😢
@Pushpa-m9he
2 жыл бұрын
ඔව් ඇයි තව කුකුල් ෆැමිලි එක ආදරෙයි නාඩගමේ හැමෝටම ♥️♥️♥️
@krishisammani7726
2 жыл бұрын
මාස්ටර්, ලොකු හාමුදුරුවෝ 🥺
@akashprasad547
2 жыл бұрын
gajaman
@prabodhamadhushi7517
2 жыл бұрын
Ai gajaman
@pudumawishwaya2002
2 жыл бұрын
හ්ම්ම් ඔව් ඔව් යාලුවනේ මේ ගැමෝම😢
@nadunnimalsha7407
2 жыл бұрын
අදනම් පටන් ගත්ත වෙලේ ඉදන් හිනා කාලා මැරෙනවා.. මන්ත්‍රීයාව උස්සලා පොලේ ගහනවා කිව්වා 😂😂
@classictelevision2304
2 жыл бұрын
සරා අද නම් නියමයි. සුපරි පරි ඉතිරි ගේමක් දුන්නෙ. අපේ ලොකු හාමුදුරුවෝ ඉක්මනට ආයෙත් ගමට එයි කියලා හිතනවා. හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@tarinduchathura6981
2 жыл бұрын
මම නාට්‍ය බලන්නේ නැ හැබැයි මේ නාඩගම්කාරායෝ ජිවිතේට ගොඩක් ලන් උනා අදරේයි නඩගනම්කාරයෝ ❤️❤️❤️🖤🖤🖤💥💥💥
@achiniranshika7662
2 жыл бұрын
අද episode එක බැලුවම හිතෙනවා සරාට මොකක් හරි කරදරයක් කරයිද කියල අර තඩියා 😐 එහෙම උනත් දුක හිතෙන අවසානයක් නම් එපා ..... 😢😢😢 happy ending එකක් ඕනා...
@nadeekasuranjani7851
2 жыл бұрын
අනේ😭
@suneethaekanayaka5110
2 жыл бұрын
අද ගොඩක් හිනා උනා කුකුලා මුදලාලි නිසා 🤣🤣🤣🤣🤣🤣
@mihisaramanawadu615
2 жыл бұрын
ehemadaaaa💀💀
@shashisweerathunga364
2 жыл бұрын
එකම එක කොටසක් වත් මගෑරලා නෑ... ඉස්සර හරි ආසාවෙන් කතාව වගෙම කමෙන්ට් එකක් හොයාගෙන ආවෙ..හේරා අයියාගෙ කමෙන්ට් එක කියෙව්වෙ නැතිනම් වැඩක් නැති ම තරම් 🥰🥰♥️♥️ අවසානය ළගයි කියලා දැනෙද්දී ගොඩක් දුකයි... ඒත් සමාජෙට ලොකු ආදර්ශයක් දීපු හරි ආදරණීය කතාවක් 🥰🥰♥️♥️
@adithyadasanayake6655
2 жыл бұрын
C Ca
@peththa462
2 жыл бұрын
Kawda akke Hora ?? Kaawa biwwa unaata minissunta Apahasa karanna epa 😥
@lihinisulochana6458
2 жыл бұрын
🙂
@nirushadilshani8983
2 жыл бұрын
කුකුලා මුදලාලි තමයි හොදටම කරේ.😆😆😆 හිනා යනවා වගේම ලොකු දුකකුත් තියෙනවා..😞😞😞
@m.d.n.8548
Жыл бұрын
හයි
@dissanayakethilina2721
2 жыл бұрын
මම බලන් හිටියේ ලේකමාට ගහනකන්. එත් ගුටියක් කෑවේ පොඩි මුදියන්සේ😂
@nalikadayananda8380
2 жыл бұрын
අද නම් සුපිරි නාඩගම. වදින උන්ට වදින්න කිව්වා සරාරාරාආආආආඅ..අතිවිෂිශ්ඨයි සර් සද්ධාමංගල 👍❤️🔥❤️🔥
@kariyaponnaya5840
2 жыл бұрын
අඩො ආයෙ එන්නකො නාඩගම්කාරයො අඩො පට්ට දුකෙන් ඉන්නෙ එකදිගකට බලපු පලවෙනි වතාව මුල ඉදන් 3න් පාරක් බැලුවා අඩො පට්ට දුකයි මට 😭 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲😭😭😭😭😭😭😭😭😭😭💖💖💖💖💖💖😭😭😭
@himakagimhan142
2 жыл бұрын
දුක් වෙන්න එපා කැරියා පොන්නයා 😮
@Happymoments666
2 жыл бұрын
සරා පන්සලෙ කරපු රගපෑම දකිද්දි මතක් උනේ සූරිය අරණේ ජැක්සන් ඇන්තනී ගේ රගපෑම... ඒ ව්දිහමයි 😍
@Sithu-gk7oi
2 жыл бұрын
සුන්දර කරඬුතැන්න ගම්මානයේ අපූරු කතා මාලාවක අවසානය..😔 සද්ධාමංගලසූරිය මහතාට මෙවැනි ආදර්ශමත්, රසවත් කතාවක් නැවතත් ප්‍රේක්ෂක අප වෙත ගෙනෙන්ට ශක්තිය , ධෛර්යය ලැබේවා..!💞
@kutkur2518
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lt8865
2 жыл бұрын
When does the series end? Do you know the date?
@somalathakariyawasam2849
2 жыл бұрын
අනේ ඉවර කරනවද? ආසාවෙන් බලන කථාව. සජිත පුතා ඔයා clever actor. Good luck. Theruwan saranai.
@dislshanimalk7563
2 жыл бұрын
මල් මාලෙ පත්තු කරල,රතිඤ්ඤා එක දාපන් බෙල්ලට.කුකුල මුදලාලි.ඉන්න තැන ඉතින් සුපිරි තමයි .😀😀😀❤️🔥❤️🔥❤️🔥
@chamikadewarathna6531
2 жыл бұрын
කුකුලයි සිගිතී තමා මරු🤣🤣
@dilankasahan2892
2 жыл бұрын
මල් මාලෙ අරන් පත්තු කරලා රතිඤ්ඤා එක දාපන් බෙල්ලට... 😂😂😂 කුකුලා මුදලාලි 😅 රගපෑමනම් මරු ❤️🤟
@nera2448
2 жыл бұрын
"තාත්තෙ මං මොකක්ද කරන්නෙ ඕනෙ" උඹ නටපං අම්මෝ කුකුළා දෙන අාතල්😅
@sisiras732
2 жыл бұрын
අහාසට පිබිනා එරන් කලේයා...😁😁
@danushkanadunkumara2020
2 жыл бұрын
අඩෝ ඇත්තටම සරා වගේම මේ රටේ ජනතාවත් ඔහොම උනානම් අද රටේ මෙහෙම හොර තක්කඩි දේශපාලුවෝ නෑ ❤️❤️
@kumarajayarathna4218
2 жыл бұрын
එක දැන් පටන් ඇරගෙන තියෙන්නේ
@Dimuthu_Captures
2 жыл бұрын
එක කොටසක් නෑර බලපු එකම කතාව.😍😍😍😍😍😍😍😍😍
@kamkanamgewijerathna1158
2 жыл бұрын
පරිපූර්ණ කලානිර්මාණයක්...තවත් මේ වගේම ටෙලිනිර්මාණයකින් ඔය හැමෝම බලාපොරොත්තු වෙනව..සුභ පැතුම් ..❤
@surangasampath7594
2 жыл бұрын
ගිරිරාඡ්ගේ කතාව තමා මරු ❤️🤪
@sanjeewapradeep1454
2 жыл бұрын
සුන්දර විශිෂ්ඨ කතාවක් නාඩගම කියන්නේ තව කොටස් කීපයකින් ඉවර වීමට නියමිතයි දුකයි ගොඩක් නමුත් සතුටුයි ඇදගෙන ගිහින් චොර වෙන්නැතුව නියම වෙලාවට ඉවර කරන එක ගැන අදත් පට්ටම ලස්සනයි කතාව
@18comment76
2 жыл бұрын
අඳුරු අහසම එළිය කරමින් අයාලේ ගිය සරත්.... මැඳුරු නිහඬව ගිලුණු අදුරේ සතුට ගෙනදුන් කවඩියත්.... ගොඳුරු කරගත් මරුන් සමඟත් රමණයේ උන් කුකුළාත්.... පැදුරු කොනකට ගුලිවෙලා අද සුනඛයින් හා කැකුළත්.... කොයිද විනිසුරු අවසරයි දැන් ආවෙ අද මෙහි තිරකත්.... ඇයිද නිහඬව ලොකු හිමියනී නුඹ වේද නිදි වැදි පෙරදිනක්...... හැංගි හැංගී ලේකමෝ උඹ සතුටු වීයන් එක රැයක්...... පව්ද අමතක කරන් මොහොතක් යම රජුන්ටත් දෙමි පැයක්..... ලෙවකමින් කුණපයේ රස තැන් දියෝගයෝත් නිදි නෑ මේ රැයේ..... පොරකමින් කබරයින්,පිඹුරන් දුක සමරයි අද දිනේ...... පරදමින් මල් සුවද ඕජස ගලයි කෝ අද කරඩුවේ.... ඉවසමින් දඩුවමක් දුන මැන සුදු චූටිටත් අද මේ නාඩගමේ .....
@redfox4998
2 жыл бұрын
💖💖💖
@randimanishadi5119
2 жыл бұрын
කුකුලා මුදලාලී තමා අද මරුම 😂💔
@tharindudeneth5611
2 жыл бұрын
ගොන් දෙවනි ඉනිම වාගේද බන් මෙන්න කතා පට්ට දුකයි බන් එක කෝටසක් වත් මග අරින් නැතුව බලපු එකම කතාව ආදරෙයි නාඩගම්කාරයෝ💜️💜️💜️💜️
@TharinduGunasekara16
2 жыл бұрын
Woooooooooow අද මේ කොටස කලින්ම 1M පැනලා නේද ? 😃👍❤️ මරු මරු 👌👍❤️🥳
@slnvideomix4601
2 жыл бұрын
ඔබ මෙතෙක් නොකඩවා නැරඹු නාඩගමිකාරයො කතාවෙි අවසනයට ලගාවී ඇත 😪😪😪
@sansukaperera1306
2 жыл бұрын
පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ. > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක. > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ. > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ. > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත. Call 0761987748 Whatsapp 0766032848 facebook.com/groups/278083703222114/
@samithasck9477
2 жыл бұрын
😰😰😰
@පිනිබ්න්දු
2 жыл бұрын
අගොස්තු2 ඉවරයි
@ramaniswarnalatha2681
2 жыл бұрын
අනේ කුකුලෝ ඔයානම්. රගපෑමනම් සුපිරි කියන්න වචන නැහැ .පට්ටම පට්ට
@Justzmalik
2 жыл бұрын
කතාව ඉවරකරන්න දුක නැද්ද සද්දා මාමේ දුක අය මෙතෙන්ට ඇවිල්ලා යන්න 🤧🤒🥲 👇
@krishanmaduranga5447
2 жыл бұрын
Aettama hugak dukai
@sagarikasha88
2 жыл бұрын
දූකයි අනේ
@Justzmalik
2 жыл бұрын
@@krishanmaduranga5447 🥺🥺💔heart Broken
@Justzmalik
2 жыл бұрын
@@sagarikasha88 💔🥺
@mayuriuyangoda1200
2 жыл бұрын
Dukai godak
@vishakamaala6638
2 жыл бұрын
මොනවා උනත් ගහපු එකනම් මරු 👍
@pudumawishwaya2002
2 жыл бұрын
ආයෙ කිසිදා මෙවැනි ජනප්‍රිය වූ, යූ ටියුබ් views මිලියන ගණන් යන, හැම එපියම trending යන ටෙලිනාට්‍යක් කිසිදා නිර්මාණය නොවේවි😢 පුරා වසරකට අදික කාලයක් අපි කරඩුතැන්නෙ ජීවත් වූවාක් මෙනි... ඇත්තටම ගම හැරදා යන්නට වන්නාක් මෙන් දැනෙයි😢😢😢
@chandralatharohini7750
2 жыл бұрын
යකෙකුටවත් බය නැති සරා මං ආසම චරිතය ජය වේවා සරා
@Wishmalanthecricket
2 жыл бұрын
Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් . .. ..
@akarshajayasooriya1940
2 жыл бұрын
සුන්දර කතාවක අවසානය දකින්නත් ආසයි සුන්දර විදිහකට ඒත්😭😭😭 ඒ කතාවෙ අවසානෙට "නිමි " යෙදුනත් අපේ හදවත් වල "නොනිමි" වේවි සදහටම❤️❤️❤️❤️❤️❤️
@anushkamadushani9598
2 жыл бұрын
එක කොටසක් වත් මග නොහැර ආසාවෙන් බලපු එකම කතාව මේක.. ගොඩක් දුකයි 😭 කතාව ඉවර වෙන එකට.. කතාවේ සියලුම නලු නිළියන්ගේ රගපෑම අති විශිෂ්ඨයී...
@thisserathissera1185
2 жыл бұрын
සුපිරි සුපිරි sara.නියමයිනේ amathilata.හෝම.තමයි karanna one
@samadhiprabhashani2701
2 жыл бұрын
සරාගේ හිතට ආව ඔක්කොම හදපත්ලෙන්ම කියල දැම්මා තමන්ගේ ආගම දහම වෙනුවෙන් කතා කරා අම්මෝ සරා ඔයා මාරයි Acting ගැන නම් කියලවැඩක් නැ සුපිරි 💕💕👍 සමාජයට, ජීවිතවලට ආදර්ශ මනාවට විදහාපාන ආකාරය හරිම අපූරුයි නියමයි නාඩගම්කාරයෝ❤️👍
@kandyboy1935
2 жыл бұрын
නාඩගම් කාරයෝ අවසාන වෙද්දී හිතට පට්ටම පට්ට දුකය් 😭 😭 😭 😭 දෙවැනි එකක් ඕනේ ❤️❤️❤️❤️
@Bimsara_Lakshan
2 жыл бұрын
කතාව ඉවර කරන්න එපා 😭😭😭😭😭😭💔💔💔💔💔💔 දිගටම තියන්න 😒😒😒😒 please Sawarnavahini
@doglover4927
2 жыл бұрын
කවුරු කොච්චර බැන්නත් මං බැලුව ලස්සනම , ආදර්ශමත් කතාව මේක පටන් ගත්ත දවසෙ ඉදලා එක episode එකක්වත් මිස් නොකර බැලුවා 💖 ඒත් දැන් මේක ඉවර වෙන්න ටික දවසය් 😪 මේ teledrama එක තරම් මොන teledrama එකක්වත් set උන්නෑ හැමෝම හොදට රගපානවා 😍 මේක ඉවර වෙලා part 2 එකක් එනවනම් ..................🥺
@anythingtvwithsk716
2 жыл бұрын
Onna kiuwa part two ewala kathawa kannada kiyanne
@sansukaperera1306
2 жыл бұрын
පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ. > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක. > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ. > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ. > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත. Call 0761987748 Whatsapp 0766032848 facebook.com/groups/278083703222114/
@ksenar4
2 жыл бұрын
ඕනම දේකට බනින අය ඉන්නවා ඒක කොච්චර හොඳ දෙයක් උනත්.මේකට ඔය සුලු පිරිසක් බනින අය ඇති .ඒත් මේක මෙ වෙනකන් ගිය ඔක්කොම කොටස් trending . 1M views .
@doglover4927
2 жыл бұрын
@@anythingtvwithsk716 මං කිව්වෙ මගෙ අදහස අනික part 2 එකක් ආවත් බලන අය බලය්😊 උබට ඒක කන්න ඕන්නම් කාපං 😂
@anythingtvwithsk716
2 жыл бұрын
@@doglover4927 dewani inima balapu eun mewa balanna awama kathawa winasa kkarannamane balanne tho ekath kai wage 😂😂😂
@rashmikaimanjana5321
2 жыл бұрын
අපේ අරගලේ වගේ නියමයි සරා උබනම් ගැම්මක් අපේ කොල්ලන්ට ගන්න ආදර්ශ තියෙනවා මෙ කතාවෙන්
19:52
Nadagamkarayo Episode 393 || ''නාඩගම්කාරයෝ'' || 22nd July 2022
Swarnavahini TV
Рет қаралды 2,3 МЛН
19:30
Nadagamkarayo Episode 261 || ''නාඩගම්කාරයෝ'' || 19th January 2022
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
19:06
Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
19:50
අනිත් අයත් එක්ක දාන සෙල්ලම් ලාල් එක්ක බෑ මිත්‍රයා
Smart Politics
Рет қаралды 432 М.
2:37
යුක්තියේ ප්‍රථම රථ වාහන පරික්ෂාව මෙහයුම කොළඹින්.
AR MEDIA
Рет қаралды 84 М.
13:55
Sinhala Jokes පිනා ගේ විගඩම්
T3 TINTIN
Рет қаралды 704 М.
4:34
ආවා, ආවා, ආවා හාල් මෝල් වලියේ දෙවන කොටස ආවා | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 911 М.
19:52
ඉස්කෝලේ 2 | @naughtyproductions ft @Mr.Gaiyaaa
Naughty Productions
Рет қаралды 1,4 МЛН
2:07:00
"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
Swarnavahini TV - Live
Рет қаралды 1,1 МЛН
20:00
Nadagamkarayo Episode 114 ||''නාඩගම්කාරයෝ'' || 28th JUNE 2021
Swarnavahini TV
Рет қаралды 2,8 МЛН
19:48
Nadagamkarayo Episode 331 || ''නාඩගම්කාරයෝ'' || 27th April 2022
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
12:16
ආර්ථිකය හදන හැටි කියන්න ආ නාමල්ට - නලින් හේවගේ දවල් තරු පෙන්වයි
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 468 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН