Island Fishing Night 02 / Mr.Wasantha

  Рет қаралды 113,538

Island Fishing

Island Fishing

Жыл бұрын

Island Fishing Night 02 / Mr.Wasantha
#islandfishing #srilanka #fishing

Пікірлер: 308
@thesailorlk
@thesailorlk Жыл бұрын
ගොඩක් ස්තූතියි හැමදේම බලලා ලෑස්ති කරලා දුන්නට සහෝදරයා .. ජයවේවා 💚💚
@islandfishing
@islandfishing Жыл бұрын
🤗🤗
@dasundasun532
@dasundasun532 Жыл бұрын
ade
@AkashAkash-pn4tb
@AkashAkash-pn4tb Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩
@dinusha3596
@dinusha3596 Жыл бұрын
Oya kathakarana malli Lassanata wade karanawa
@BanchiLahiru123
@BanchiLahiru123 Жыл бұрын
අයියේ උඩවලවේ එනවනම් කියන්න ඔයා එක්ක කතා කරන්න ආසයි
@npwijesinhga8746
@npwijesinhga8746 Жыл бұрын
අඩෝ සෙලා ඉන්නවා ...කැලේ යන්නම ජීප් එක මිට්සුබිසි 👌👌
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
Sailor ගේ චැනල් එකෙන් බලලා අයියගෙ එකෙනුත් බලනකොට අමුතුම fun එකක් තියෙන්නෙ 😁❤️
@SL-og6wh
@SL-og6wh Жыл бұрын
වසන්ත කියන්නෙ මාරම හිත හොද මනුස්සයෙක් ❤️
@sanjayamanojuswatthamudhiy5894
@sanjayamanojuswatthamudhiy5894 Жыл бұрын
Wasantha hoday mama kiyanne hambegamuwe boru kiyana un gena
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT Жыл бұрын
මොනවද බං අපි මේ ගෙවන ජීවිතේ හිහන් ඉන්නේ කොළඹ හමා ඔක්කොම කියලා මෙන්න ජීවිතේ විදින මිනිස්සු respect වසන්ත අයියා🥰🥰
@user-bf6pw7ze6s
@user-bf6pw7ze6s 4 ай бұрын
❤❤❤
@gangasilva655
@gangasilva655 7 ай бұрын
Wow වසන් ත අයියා නියමයි ආයි සුපිරියි
@chamikalakith3599
@chamikalakith3599 Жыл бұрын
එකම් විඩියෝ එක දෙවිදිහකට චැනල් දෙකකින්😍🤩 gmmak tam
@bekerstreet1467
@bekerstreet1467 Жыл бұрын
Sailor අපේ කොල්ලා.. travel legend සතුටුයි මචා.. ඒ නිහතමානී කමට. ඒකයි එදා ඉදන් උබට අපි ආදරේ
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
මම දැකපු යුටියුබ් අයිති කරැවන්ගේ නිහතමානිම චරිතයක් අපගේ නැවු මල්ලියා.. එවගෙම තමයි වසන්ත අයියා ඔනම මිනිසෙකුට පුලුවන් විදියට සලකන සුපිරිම චරිතයක් තෙරුවන් සරණයි දීර්ඝායූ සැමදෙනාටම.
@dillan7779
@dillan7779 Жыл бұрын
වසන්ත සහොදරයාගෙ, සහොදරියට නිවන්සුව පතනවා.. මෙ විඩියො කරන මල්ලිටත්, වසන්ත සහොදරයටත් බොහම ස්තුතියි.. අපෙ වාසනාවන්ත රටෙ නිහතමාන ජිවිත ගැන.. වසන්ත සහොදරයා කියන දෙ සමිපුරන ඇත්ත.. (මිල මුදල් හොයන්න හබ යන ලොකයෙ ) එකමුතු කම අඩු අපේ රටෙ සියලු දෙනාම එකමුතු වෙලා හොදින් ඉන්න.. ලොකයේ කොහෙ හිටියත් 🇱🇰🇱🇰🇱🇰
@user-xn8kg8je6c
@user-xn8kg8je6c 9 ай бұрын
සුපිරි වසන්ත අයියා සුපිරි ලස්සන සිංදුවක් රන්තරු පිරි ගම්මානය සින්දුව .....❤❤❤❤❤❤❤
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
The sailor චැනල් එකෙන් ආවෙ සහෝ,, ඔබට ජයවෙවා ❤️ 🙏
@wema4141
@wema4141 Жыл бұрын
ලස්සනයි .වසන්ත.අයියා. බුදුසරනයි
@rajithaperera3356
@rajithaperera3356 Жыл бұрын
වසන්ත කියන්නෙ හිත හොඳ පට්ට මනුස්සයෙක්, බුදුසරණයි 🙏🙏
@mohammedrizan3257
@mohammedrizan3257 Жыл бұрын
Mamat Ennam lankawta apugamang supiri pannekka gamu dennang supiri sindu nonstop I’m waiting soon
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
ආසම චැනල් දෙකක් ,ජය වේවා
@udayangaabeywardhana2696
@udayangaabeywardhana2696 Жыл бұрын
වසන්ත අයියා සිංදු දෙක ගැහුවා සැපටම.ආතල් නම් හේනෙ වසන්ත ❤
@dayanmadhusanka1395
@dayanmadhusanka1395 6 ай бұрын
වසන්ත අයියාට කියන්නකෝ ටැටූ එකක් ගහන්න කියලා මරු කට්ස් මල්ලව පොර කාරයෙක් වගේ හදවත ලස්සන වසන්ත අයියාට දකින අපි හැමෝම ආදරෙයි හොදේ!!!🙉🙉🙉❣️❣️❣️🌼🌼🌼
@anuradhapottewela6867
@anuradhapottewela6867 Жыл бұрын
නියමයි සුපිරි වැඩක් ආ ....අසයි අසයි මාත් දවසක දගෙන යනවා .....👍
@mohammedrizan3257
@mohammedrizan3257 Жыл бұрын
Wasanta ayya booka elakkiri supiri buwa fun karya Kodak adarai
@kaylaethage2343
@kaylaethage2343 Жыл бұрын
වසන්ත අයියාගෙ අක්කාට නිවන් සැප ලැබේවා..!
@malithlakshitha2414
@malithlakshitha2414 Жыл бұрын
සුපිරි මචන් වීඩියෝ එක..ජය වෙවා😍😍😍😍😍😍😍😍
@thushanthajayasekara6021
@thushanthajayasekara6021 Жыл бұрын
අද සෙලර් අයියගෙ විඩියො එක බලල අවෙ ජය ජය ❤
@moviewithhasiya9112
@moviewithhasiya9112 Жыл бұрын
එකට දුක හිතුනා අයියේ 🥺 වසන්ත අයියා හරිම හොදයි ,,මම මේ විඩියෝ එක බලනකොට මට දැනුනේ වසන්ත අයියා මගේ තාත්තා වගේ 🥺❤️ ..ඔයා හැමෝටම බුදුසරණයි අයියේ...
@teranssamarakkodi4857
@teranssamarakkodi4857 Жыл бұрын
වසන්ත අයියගේ වීඩියෝ සේරම බලනවා.. සේලර් ගේ ඒවත් බලනවා.. මේකත් සුපිරි එකක් තමයි..පොඩි උපදෙසක් දෙන්නම්.. ඔරුවට ලයිෆ් ජැකට් 4/5 ගන්න... අවදානමට පෙර සූදානම..... දෙයක් උනාට පස්සෙ කවුරුත් නෑ... දවසක එනවා හේනේ ආතල් එකක් ගන්න..
@binox9706
@binox9706 Жыл бұрын
වසන්ත අයියා හොඳ මනුස්සයෙක්..👍
@ghost11969
@ghost11969 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@madurangalakmal5840
@madurangalakmal5840 Жыл бұрын
හිත හොද මිනිස්සු හැමෝම..බුදු සරණයි..❤️
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
අව්‍යාජ හිනාවක්නම් ඒ වසන්ත අයියගේ හිනාව
@akakash4555
@akakash4555 Жыл бұрын
සුපිරි ව්ඩියෝ එක💖💖👍
@samanhewavitharana6063
@samanhewavitharana6063 Жыл бұрын
සුපිරි වසන්ත අයියා ජයවෙිවා ✌ ✌
@binox9706
@binox9706 Жыл бұрын
අඩෝ අපේ යටියන්තොට කොල්ලා..The Sailor...👍👍👍👍 අපි ගලිගමුවෙ...
@chaminadewasana3824
@chaminadewasana3824 Жыл бұрын
👍👍👉niyamai ලස්සනයි
@dilshansampth5517
@dilshansampth5517 Жыл бұрын
නියමයි ❤️❤️
@wema4141
@wema4141 Жыл бұрын
නිවන්.සුව.ලැබෙිවා.වසන්ත..අයියා.ගේ.අක්කට
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 Жыл бұрын
සුපිරි හදවත් 💖🙋
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 Жыл бұрын
Very good program thanks brothers n god bless all of you
@kavinduudayangana7523
@kavinduudayangana7523 Жыл бұрын
Sailor වීඩියෝ එකේ දැකලා ආවේ සුපිරියක් 🤟
@user-nz5dw6qq9n
@user-nz5dw6qq9n Жыл бұрын
සුපිරි විඩියෝලා දෙන්නෙක් 😍😍😍😍💙💙💙😻😻
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d Жыл бұрын
පිස්සුවක්...😍💚💚
@prbodasampath3366
@prbodasampath3366 Жыл бұрын
වසන්ත අයියගෙ පෝට් ඒක සුපිරි අපිත් ඒනවා දවසක 😃😃😃
@sithumsudara8674
@sithumsudara8674 Жыл бұрын
Patta චරිතයක් ape sela
@pradeepratnayak5407
@pradeepratnayak5407 Жыл бұрын
ලස්සනයි. අනේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏ගොඩක් ගොඩක් ආදරේයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💔
@Ashen3231
@Ashen3231 Жыл бұрын
සුපිරි සුපිරි ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ජය වේවා ❤
@ganga5574
@ganga5574 Жыл бұрын
නියමයි .බුදු සරණයි.අපිට මෙහෙ තලප නෑ බන්.ආසයි
@anojamunasingha9343
@anojamunasingha9343 Жыл бұрын
Lassanai hama deyakma ❤️thank you 💐
@sisirakumara2136
@sisirakumara2136 Жыл бұрын
නියමයි මල්ලි වීඩියෝ එක,හරිම ආස හිතුනා,,,travel channel එකක් පටන්ගන්න ඒකත් සුපිරි වෙයි
@worldisland679
@worldisland679 Жыл бұрын
සුපිරි මචන්
@user-if4sm3eg4f
@user-if4sm3eg4f Жыл бұрын
Supiri wadak aiya,hamadama balanawa video ekak damma👍
@WasanthaKumara-ph8mn
@WasanthaKumara-ph8mn Жыл бұрын
පියන්ත සුපිරි 👍👍
@anojaudayangani5909
@anojaudayangani5909 10 ай бұрын
GOOD වසන්ත අයියා
@nature_world2
@nature_world2 Жыл бұрын
Channel dekema video eka baluwa fatta dennagema video kalin idanma balanawa
@senakaperera2798
@senakaperera2798 Жыл бұрын
Supere kollo degatama karagena yanna obata jaya
@yehiyaroomy7172
@yehiyaroomy7172 Жыл бұрын
Sailor Malli innawa adarei ..wasantha Ayya lassana sindu Kiwwa...niyama chena life eka.... 👍
@beautifulplacesinlife6030
@beautifulplacesinlife6030 Жыл бұрын
වසන්ත අයියා ලංකාවට මම ආවම අනිවාර්යයෙන්ම එනවා බලන්න ❤❤❤❤
@chandanamwr6916
@chandanamwr6916 Жыл бұрын
පට්ට මචන් උඹලගෙ ඔය ගමේ ගන්න සුපිරිම fun එක සහ අප අතරෙ එය share කර ගන්න එකත්. වසන්ත අයියා සහ උඹලා නියම එලකිරි කොල්ලො. ආසයි උඹලත් එක්ක සෙට් වෙන්න දවසක පරෙස්සමෙන් හිටපල්ලා බුදුසරණයි 🙏😘🇱🇰❤️from Italy 🇮🇹
@sureshsandaru1102
@sureshsandaru1102 Жыл бұрын
Wasantha mahaththaya manussakam walin pirunu manusssyek. Budusaranai.
@user-jp8ql2hy9q
@user-jp8ql2hy9q Жыл бұрын
අඩෝ අපේ නැවේ එකා ❤
@upulwasanthagamage7486
@upulwasanthagamage7486 Жыл бұрын
Lankawata awa gaman enawa wasantha aiyalage diha jaya wewa ❤🎉
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤
@crazyvmp
@crazyvmp Жыл бұрын
දෙන්නම පට්ට ❤️
@salindawijewarnaarachchige9425
@salindawijewarnaarachchige9425 Жыл бұрын
Mama asama yaluwa.....
@kasunmanjula926
@kasunmanjula926 Жыл бұрын
අම්මෝ ඒ සැපටික අදරෙයි ❤❤❤❤❤
@sakutamilacademy8926
@sakutamilacademy8926 Жыл бұрын
සුපිරි සුපිරි
@tharakagayan2890
@tharakagayan2890 Жыл бұрын
Aiye oyawa dana gaththeth sela malli nisha... niyamai...👍👍👍
@professordr.x611
@professordr.x611 Жыл бұрын
Sailor අයියාගෙන් හම්බුනේ චැනල් එක ❤️ අපි දන් නෙත් නෑනේ ලන්කාවේ මෙහම පට්ට චැනල් තියේ කියලා 🔥
@lifestyle306
@lifestyle306 Жыл бұрын
The sailor 💚 kyne ithn supiriyak thmai 💚💚💚
@jehan707
@jehan707 Жыл бұрын
සුපිරි
@user-ce3xt2fv1y
@user-ce3xt2fv1y Жыл бұрын
වසන්ත aiyage akkata නිවන් සුව ලැබේවා
@kantikanti9740
@kantikanti9740 Жыл бұрын
Oyala ge trip eka nam supiri wasantha sahodarayata niyameta sindu kiyanna puluwa godak sathutui oyala ge samagiyata. Api mewa balanne madaperadiga idalai oyala samata b s d p parissamin yanna
@lalmax
@lalmax Жыл бұрын
Supirii ayala hodat fn gnnw athtatm supiriii
@dineekaranathunga1915
@dineekaranathunga1915 Жыл бұрын
Adee ape sailor avith .. pattaaaaa charithe thamai
@namaldarshanahl6552
@namaldarshanahl6552 Жыл бұрын
Patta...aniwa enawa wasantha aiye kuwait inne aniwa enawa patta.....a
@dinasiridikovita8066
@dinasiridikovita8066 Жыл бұрын
නියමයි
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
අඩේ ආසම utubersla දෙන්නෙක් එකම තැන
@dinusha3596
@dinusha3596 Жыл бұрын
Lassana wadak
@traveldiver8417
@traveldiver8417 Жыл бұрын
සුපිරි ❤ බො
@bodaragamagetharangamahesh783
@bodaragamagetharangamahesh783 Жыл бұрын
Good machan.
@Qcy542
@Qcy542 Жыл бұрын
Asama charaithyak the sailor,,♥️
@shukrybm8028
@shukrybm8028 Жыл бұрын
මරු අනේ Mang kuwait ඉන්න apugam ambuvemu
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 Жыл бұрын
පට්ට
@gimhaniroshana6723
@gimhaniroshana6723 Жыл бұрын
Video 2ka baluwa 🙃❤️
@fullmoon6909
@fullmoon6909 Жыл бұрын
Me set ake...ආතල්. Na..bro...kalin awa set aka....patta sapak gaththa....me video ake....sapak..na...hamadama..oyage video ..balana..mage comment aka dunne...jaya..wewa....
@AkashAkash-pn4tb
@AkashAkash-pn4tb Жыл бұрын
ඔය දෙන්නගේ වීඩියෝ ඔක්කොම බලනවා මාරම ලස්සනයි ඉදිරියටත් කරන්න බුදු සරණයි ඔක්කොටම 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌼
@user-ed5yb4vj1s
@user-ed5yb4vj1s 4 ай бұрын
වසන්ත අයියා කියන්නෙ හිත හොද මනුස්සයෙක් යන්න අස හිතෙනව අතල් එකක් අරන් එන්න ඔයල ගත්තු අතල් එක මරැ හැබැයි සුපිරි ඉතින් වසන්ත අයියගේ හෙනට යන්නෙ කොහොමද අනිවරයෙන් යන්න ඔනේමයි
@chamathdewranga8512
@chamathdewranga8512 Жыл бұрын
අඩො අඩො... නැවෙන් බැස්ස මෙන්න තනමල් විල මරු අනෙ..
@b.dhanisapunsara7739
@b.dhanisapunsara7739 Жыл бұрын
අඩේ ....සේලර් අයියා...................✌️✌️✌️✌️❤✌️✌️
@fishingofsrilanka
@fishingofsrilanka Жыл бұрын
Good job 👍👍👌👌
@jehan707
@jehan707 Жыл бұрын
දැන් තව channel එකක් හදන්න කාලේ හරි komloo🥰 මේ වගේ ඊවා දන්න
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 Жыл бұрын
ලස්සනයි රෑට දේශීය සිගරැට් එකක් එහෙම බොන්න පින තියෙනව ඕන්
@dineshprasanna7112
@dineshprasanna7112 Жыл бұрын
Ape gamata awa eka gena godak sathutui
@sudeshanu4854
@sudeshanu4854 Жыл бұрын
Sailor aiyge video eka blala me video eka dakke super 😍
@sumuduthushan8880
@sumuduthushan8880 Жыл бұрын
ade maru bn...
@user-ce3xt2fv1y
@user-ce3xt2fv1y Жыл бұрын
Ftt වසන්ත අයියා 👑👑💕💕
@standlyfakieh7127
@standlyfakieh7127 Жыл бұрын
Dukai wasantha oyage akka nithiuna kiyala denagattama priyantha mata e gena kiwwe nahane Niwan suwa lebewa oyage akkata niyamai vidio eka asawe baha mamat lankawata enne koiwelawada kiyala balagena enne ekmaninma habawemu piyantha malli budusaranai....kamal ayya saudi
@sheshan863
@sheshan863 Жыл бұрын
Gammak thama ishan ayyage ewath balawnw gammk😍
@prabathralapanawa5964
@prabathralapanawa5964 Жыл бұрын
Wasantha aiyage akkata niwan suwa lebewaa...🙏🙏🙏
@user-ce3xt2fv1y
@user-ce3xt2fv1y Жыл бұрын
Ammo meya newen bessada ආදරෙයි 💕💕💕
@isharavlogs1m400
@isharavlogs1m400 Жыл бұрын
Wasantha aiyage akkta niwan suwa labewa
@kushansanjeewa3182
@kushansanjeewa3182 Жыл бұрын
මගේ කැමතිම you tube channle ak.the sailor. ❤️
$10,000 Every Day You Survive In The Wilderness
26:44
MrBeast
Рет қаралды 133 МЛН
PINK STEERING STEERING CAR
00:31
Levsob
Рет қаралды 19 МЛН
Thanamalvila farmer - traditional knowledge seeking
19:08
Wasantha Sena Weliange
Рет қаралды 119 М.
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 364 М.
Catching Snakeheads,Thilapia & Korali in Sri Lanka. #snakeheadfishing  #srilankafishing
6:17
Amazing Way Of Sprats Fishing In Sri Lanka I SL Fisherman (Part 01)
23:34
වාරකනේ විසිදැල් පාඩුව @wishwatiyubaya 👣😲🚷
22:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 49 М.
තණමල්විල වැවක්  🐘 🐟 😲 @islandfishing
19:30
Kitten Party After Exhausted Mother Cat Meltdown #funny #catlover #cuteanimals #cartoon
0:32
9999 iq guy 😱 @fash
0:11
Tie
Рет қаралды 9 МЛН
ТЫ С МАМОЙ В БОЛЬНИЦЕ😂#shorts
0:53
BATEK_OFFICIAL
Рет қаралды 3,3 МЛН
Зу-зу Күлпәш.Түс (16 бөлім)
40:42
ASTANATV Movie
Рет қаралды 813 М.
Kitten Party After Exhausted Mother Cat Meltdown #funny #catlover #cuteanimals #cartoon
0:32
Разрезанный Человек 🤯
0:31
MovieLuvsky
Рет қаралды 7 МЛН