වාඩියේ ජිවිතේ 🐘 | කැලේ පිපෙන මන්ඩී හතු එක්ක පොල් රොටි

  Рет қаралды 41,982

Island Fishing

Island Fishing

7 ай бұрын

Пікірлер: 225
@lakshithathennekoon3942
@lakshithathennekoon3942 7 ай бұрын
අම්මෝ මල් පාරක් ගහලා උඩ පැලට වෙලා සීතල පින්නක් එක්ක ඉන්නව තරම් සැප ජීවිතයක් තවත් නැතුව ඇති කියලා හිතනවා ❤️ 🌎 🇱🇰
@kavindumihiranga2945
@kavindumihiranga2945 6 ай бұрын
මිනිස්සු ඕනි තරං ඇති මඩ ගහන්න ඔහොම තමයි ජීවිතේ අපේ ජීවිතේ අපිට එක එක මිනිස්සු හම්බ වෙනවා ඒ මිනිස්සු අතරේ උඹ පට්ට චරිතයක් මචං ජයෙන් ජයම වේවා
@EpicLKSouthKorea
@EpicLKSouthKorea 7 ай бұрын
ගහේ කොළ කඩනව විතරයි මතක,චරිතේ එහෙම්මම වෙනස් උණා 😂😂❤
@hashikakavishan5409
@hashikakavishan5409 7 ай бұрын
ඇත්ත කියපං .හොද්දට කලින් චුට්ටක් එතුවා නෙ..ආ..❤❤ සුපිරි අනේ ..
@erangasandaruwan7471
@erangasandaruwan7471 7 ай бұрын
මන්ඩ් හතු මරු ❤❤❤ හේනේ අයියාටත් කවදා හරි හරියන්න ඕනෑ .....
@user-lo8pv5my5u
@user-lo8pv5my5u 4 ай бұрын
අයියා මේ වැඩේ සුපිරි හේනට ගිහින් දුක සැප ඇහුවත් ඇති ආදරේවත් එක්ක ඉන්නවා
@shashikarukshan9897
@shashikarukshan9897 7 ай бұрын
උබේ විදියට කරපන් මචෝ.ඒක පට්ට.අමුතුවෙන් වෙනස් වෙන්න ඕනේ නෑ බන්.ජය වේවා
@slvillag1827
@slvillag1827 7 ай бұрын
Ow eththa amathuwen ad danna epa thamanta awenika vidiyata karanna.
@daysofvishal2140
@daysofvishal2140 7 ай бұрын
හොද්දට දැම්මා වගේම උනත් ගහලා ඉන්නෙ අපිට පේ නාවා😹✌️
@user-wb5gx6rt8u
@user-wb5gx6rt8u Ай бұрын
කොල්ලගෙ හිනාව 😊
@FishingWithSuresh
@FishingWithSuresh 7 ай бұрын
මරු වීඩියෝ එක සුපිරිම 👌👌 ❤
@Dinidu-K
@Dinidu-K 7 ай бұрын
අද වීඩියෝ එකේ presentation සුපිරි
@user-yz4ev3ow3o
@user-yz4ev3ow3o 7 ай бұрын
ආර දිගේ ආපු ඇටයක් තමා
@nipun_panchaka
@nipun_panchaka 7 ай бұрын
ඒ සතුට මල් ටිකක් අතේ තියනකොට කොල්ලන්ගේ ❤
@slvillag1827
@slvillag1827 7 ай бұрын
Ekanam patta mara vidiyata vinda hemadama me wage gemi vedio danna
@senakaperera2798
@senakaperera2798 7 ай бұрын
Malli vedio aka super ❤ poddak wath wadela niha kollata 😊😊
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 7 ай бұрын
Super 👌 wadiyen bimmal thiyenam welala thiyaganna,ganja walata prsiddaine oya paththa,oka kawakiyala m9kuth wenne nha,kale jeevithethe,❤❤❤
@Nandana-fc1gu
@Nandana-fc1gu 7 ай бұрын
සුපිරි. සුපිරි 👌👌💘👌
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
තනමල්විලේදි ඉක්මනින් හම්බෙමු මල්ලි ❤ ජයවේවා
@islandfishing
@islandfishing 7 ай бұрын
අනිවාර්යයෙන් ලහිරු අයියා ❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ඉක්මනින්ම එනවා එද්දී කියන්නම් @@mihiyagaming2880
@maheshmaheshchathura264
@maheshmaheshchathura264 7 ай бұрын
Niyamayi machoooooooooo
@nandani1507
@nandani1507 7 ай бұрын
Attamai godak lassanai
@imasaslcoolboy9121
@imasaslcoolboy9121 7 ай бұрын
මොකක්ද පුතේ😅 මන්ඩි හතු🤤🤤❤ වීඩියෝ එක සුපිරි අයියා youtubechannelඑකට ජයවේවා !!!
@tharindusandamal1980
@tharindusandamal1980 7 ай бұрын
අම්බෝ සැපේ ඉන්නේ 😍💪
@janakasrinath3221
@janakasrinath3221 7 ай бұрын
Very nice place srilanka ❤
@chirantharajapaksha4971
@chirantharajapaksha4971 7 ай бұрын
Pattaaa saho
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r 7 ай бұрын
Ada supiri mcn ❤❤❤❤
@Jangle-Visit
@Jangle-Visit 7 ай бұрын
අද ඉබ පොඩ්ඩක් කියවනවා වැඩී 😂😂😂😂😂😁😁😁
@lakiya666
@lakiya666 7 ай бұрын
සුපිරි බඩු නෙහ්😂😂😂 වැදිලා නහුතෙට😅😅
@WKmadhuranga
@WKmadhuranga 7 ай бұрын
maxxa video eka,
@athulatennakoon2036
@athulatennakoon2036 7 ай бұрын
නියමයි. මැටි ගහන එකත් නියමයි
@user-ee2ic8ds9v
@user-ee2ic8ds9v 7 ай бұрын
Ammoo aiya❤sape innne neee maruu
@mahindawijendra4855
@mahindawijendra4855 7 ай бұрын
WELL DONE MALLI MAHINDA
@MealsofFoodies
@MealsofFoodies 7 ай бұрын
Ada uba hari athal ban.. ela
@user-qc9sl2eo6q
@user-qc9sl2eo6q 7 ай бұрын
Supiri thama ithim
@yakasl4632
@yakasl4632 7 ай бұрын
Superb 😊
@rasikaudayanganarasikauday865
@rasikaudayanganarasikauday865 7 ай бұрын
මල සුපිරියට වැඩ බ්‍රෝ..😃🏃
@lifeinthemountain351
@lifeinthemountain351 7 ай бұрын
මරැ අයියා
@sujisaman7899
@sujisaman7899 7 ай бұрын
අඩෝ..... අඩෝ.... මේ.. ඔයීට වැඩිය ගහෙන් කිනිති කැඩුවා නේහ්. බීම්මල් හොද්දට දැම්මේ ටිකයි.. අපි දන්නවා බං අැගේ මහන්සියෙන් කැත්ත උදැල්ලෙන් මහාපොලව එක්ක ඔට්ටුවෙන ගොවියන්ගේ ශක්තිය රදව ගන්න කොයි හේනකත් ඉබේ ගංජා පැලයක් හැදෙනවා කියලා. තෙරුවන් සරණයි නුබලට..
@sahasdewmina2197
@sahasdewmina2197 7 ай бұрын
කටට කෙලත් ⁣ඉනුව බං සුපිරි . විඩියෝ කරන්න කලින් මොනව හරි රාජකාරියක් කරල වගේ . එල ❤️💪💯
@MadushiOfficial30
@MadushiOfficial30 6 ай бұрын
මේ ජීවිතේ අපිට නම් හොදට පුරුදුයි...🙏✍️
@dammikakodikarakankarage7139
@dammikakodikarakankarage7139 7 ай бұрын
Supiri
@Menuka3667
@Menuka3667 7 ай бұрын
තණමල්විල ඒවා පෙන්නන්ඩ කලින් හොඳට හිටිය මූට මොකද මේ උනේ 😂 කියවනවා හිනා වෙනවා , හොඳටම වැදිලා inne
@yanagaman
@yanagaman 7 ай бұрын
මල් ගහ වටේට සුදු අයියා සුද්ද කරලා එහෙම තියෙන්නේ 🤕🫣🙃
@MareProductions
@MareProductions 7 ай бұрын
කටට කෙලත් ⁣ඉනුව බං සුපිරි...... ගහලා ඉන්නෙ අපිට පේ නාවා😹✌
@indikalakmal6329
@indikalakmal6329 7 ай бұрын
hodata gahala inne kiyala nm hodata penawa
@SumithEkanayaka-ub1es
@SumithEkanayaka-ub1es 7 ай бұрын
supiri
@heshan973
@heshan973 7 ай бұрын
පට්ට කෑමක්නේ...😍👌 දවසක හම්බෙමු සහෝදරයා 💚🍃 ජයවේවා ❤
@maheshmadushan2634
@maheshmadushan2634 7 ай бұрын
Sudu aiya Mal park ghl inne😂😂
@suvinichethana2386
@suvinichethana2386 7 ай бұрын
ඔන්න කොල්ලො අපිත් සබ් කරා❤
@kavindudilshan8197
@kavindudilshan8197 7 ай бұрын
හදේ ඉන්නෙ හදේ 😂🚀
@arunanishantha977
@arunanishantha977 7 ай бұрын
හුබස් හතු😋😋
@user-ow9ee7pm5y
@user-ow9ee7pm5y 7 ай бұрын
👍👍
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 7 ай бұрын
පව් බං ඌ ගමේ අසිරිය හැමදාම අපිට ගේනවා,ජයම වෙන්න ඕනා කොල්ලට.
@adstaniya1445
@adstaniya1445 7 ай бұрын
ඇස් දෙකට පොඩි ඉරටු කෑලි 2ක් ගැහුවනම් මරු
@user-nk3ev5mb8l
@user-nk3ev5mb8l 21 күн бұрын
කොළ කැද වලත් දාලා හදව මම මාරම රසයි මල්ලි
@dinsad123
@dinsad123 7 ай бұрын
වෙන කෙනෙක්ව කොපි කරන්න ට්‍රයි කරා වගේ එකක් දැනුනා...😂😂
@Chathikamaduranga
@Chathikamaduranga 7 ай бұрын
😂 අසේන්😊
@wankajith3865
@wankajith3865 7 ай бұрын
මටත් ඒක නම් දැනුනා. 😂
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 7 ай бұрын
අනේ ඌ මොකාද 😂😂😂
@rohanabekumara6569
@rohanabekumara6569 7 ай бұрын
👍👍👍
@kasunranga8019
@kasunranga8019 7 ай бұрын
E hene gahapu badu supiri wage ne bro poddk kiyawanawa hina wenawa wadi 😂😂 Ela machan patta ❤❤
@nalinnmuthufdo9373
@nalinnmuthufdo9373 7 ай бұрын
@damitnissanka7708
@damitnissanka7708 7 ай бұрын
Me kaleta thala hodada
@gaganhirshangagan1517
@gaganhirshangagan1517 7 ай бұрын
Paka thama hemadama ekami
@hemanthachandana6733
@hemanthachandana6733 7 ай бұрын
ගංජා ගහන අපිට ඉතින් බොරු කරන එකනෙ හොද නැත්තෙ ..ගහල ඉන්නෙ ලාවට ලාවට😊
@Menuka3667
@Menuka3667 7 ай бұрын
සිරාවටම 😂
@Harindu_pojja_
@Harindu_pojja_ 7 ай бұрын
❤❤❤❤
@hemadema3621
@hemadema3621 7 ай бұрын
ආර දිගේද ඇටේ ආවේ 🤪
@user-ke3in8yy2i
@user-ke3in8yy2i 7 ай бұрын
wadila wage kollta 🍁🍁🍁🍁🍁🍁🍁
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 7 ай бұрын
❤❤❤
@maheshmaheshchathura264
@maheshmaheshchathura264 7 ай бұрын
Kannath Ashai bn 😮
@latavirakoddi184
@latavirakoddi184 14 күн бұрын
❤❤👍👍👍👍👍
@vijithakumara4429
@vijithakumara4429 7 ай бұрын
❤superii ❤hatema❤Lassanaiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-yp9jx5xw4b
@user-yp9jx5xw4b 7 ай бұрын
❤❤❤❤❤❤
@wasanthakumara1400
@wasanthakumara1400 7 ай бұрын
❤❤❤🎉🎉🎉
@123sudda
@123sudda 7 ай бұрын
😂😇ගංජා බාවිත නැති මත්රකුසාගෙන් තොර මම 😁
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 7 ай бұрын
Niyamai brother ❤❤❤ සම්පත් ඩුබායි
@Austineli-pd5jr
@Austineli-pd5jr 7 ай бұрын
aparade ube kathawath iwara wenna lagayi wagee
@ajithvithanage6540
@ajithvithanage6540 7 ай бұрын
Mallie ada nam patteta vadila wage...........
@kiakakakaaakk
@kiakakakaaakk 7 ай бұрын
එක එක අයව අනුකරණය නොකර උබේ විදියට විඩියෝ එක කරපං මචං... ජයවේවා
@Dragoncrewscod
@Dragoncrewscod 7 ай бұрын
Ashen senarathna
@dumindachandralal3844
@dumindachandralal3844 7 ай бұрын
Wedila inne supiriyata ne
@cloudwing87
@cloudwing87 7 ай бұрын
ashengen neda copy kre🤣🤣🤣 aulk na supiri😍😍😍😍
@wishwadhananjaya8654
@wishwadhananjaya8654 7 ай бұрын
කොල්ලා හදෙ❤
@lifeofvillage8396
@lifeofvillage8396 7 ай бұрын
Ashenge gon part tika denna patan aran muth 😂
@ceylonbuddhisttv6614
@ceylonbuddhisttv6614 7 ай бұрын
Ceylon Buddhist tv😊
@sajithlalintha2400
@sajithlalintha2400 7 ай бұрын
Hamba kara ganna karana wada
@user-mc5bq3tm6g
@user-mc5bq3tm6g 7 ай бұрын
කොයි කාලේ කරපු වීඩියෝ එකක්ද
@user-lu2tb6no9t
@user-lu2tb6no9t 7 ай бұрын
Guliyk kalad inne
@shamikasandun9699
@shamikasandun9699 7 ай бұрын
වැදිලා ඉන්නේ සැපට😁
@manjulamallawarachchi3505
@manjulamallawarachchi3505 7 ай бұрын
Anthima tike chocolate kellak hodata sini dala ☕ thibba nm naga salan 😂
@amaleranga251
@amaleranga251 7 ай бұрын
Malli oya Gahanna gema apata threnawa eth lebena dein sathutu Wayan wasantha aiyath ekka gemak Gahanpan.
@Story_508
@Story_508 7 ай бұрын
ගොත ගැහෙන්නම වැදිල නේ පුතේ 😂
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 7 ай бұрын
Mu patta horek.
@gangulbalasuriya787
@gangulbalasuriya787 7 ай бұрын
Ai e
@lawangadematagoda19
@lawangadematagoda19 7 ай бұрын
Gahala inne hodata
@only_fire2297
@only_fire2297 7 ай бұрын
වැදිලා නැ පොඩ්ඩක්වත් 😂 .
@surangalakmal953
@surangalakmal953 7 ай бұрын
Full moon 🌕 😂
@user-mc5bq3tm6g
@user-mc5bq3tm6g 7 ай бұрын
කොහෙද
@user-xp3rf3vh4s
@user-xp3rf3vh4s 7 ай бұрын
Kala paluwo
@indumadura3286
@indumadura3286 7 ай бұрын
වසන්ත අයියා මිසින්ග් 😂
@asankasampath9527
@asankasampath9527 7 ай бұрын
උබ මචන් වැඩසටහන ඉවර වෙලා මල ගැහුවනම් තමයි වැඩේ ලස්සන
@thanujaattanayaka324
@thanujaattanayaka324 7 ай бұрын
කන්න කලින්ම වැදිලා නෙත..😂
@armylasa2111
@armylasa2111 7 ай бұрын
සුදු අය්යගෙ ඇස් 🤭
@Tv-tr4xv
@Tv-tr4xv 7 ай бұрын
අපි කියන්නේ කුකුල් බඩවැල් කියලා මෙිවට
@chamarasithum8437
@chamarasithum8437 7 ай бұрын
Lokka moko den wasantha aiya ekka video danne nedda
@suvinichethana2386
@suvinichethana2386 7 ай бұрын
කාල විසිකල අබ ඇට පැලවෙන සාරයි භූමි කරේ නිකන්ද චාමර රණවක කිව්වේ ශ්‍රි ලංකාව අම්මා මගේ අපි පවු භන් සාරවත් පොලවක් තියාගෙන නිධානයක් උඩ අපි හිඟාකනව😂
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 9 МЛН
Watermelon Cat?! 🙀 #cat #cute #kitten
00:56
Stocat
Рет қаралды 47 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН
වැව් මාලු ගමේ රසට😋
4:13
Tiran VlogS
Рет қаралды 1,7 М.
මාඔයේදී කාපූ කොල බෙල්ලෝ @wishwatiyubaya 🧆🤩🍻
19:29
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 147 М.
බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
26:33
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 323 М.
elim yara olduğunda benim haller #shorts
0:16
Mert Sarı
Рет қаралды 22 МЛН
Какой «Привет» самый прикольный?😂🤌@NastenkaKosh
0:14
Софья Земляная
Рет қаралды 1,5 МЛН
Этому парню 35 лет😂 #shorts
0:50
MEXANIK_CHANNEL
Рет қаралды 4,5 МЛН
elim yara olduğunda benim haller #shorts
0:16
Mert Sarı
Рет қаралды 22 МЛН