Issara Bedi Pema | ITN Acoustica Unlimited | Somasiri Medagedara | Coversclub Guys

  Рет қаралды 992,287

Coversclub guys

Coversclub guys

Күн бұрын

Issara Bedi Pema | ITN Acoustica Unlimited
Artist - Somasiri Medagedara
Music - Sarath De alwis
Lyrics - Bandula Jayasinghe
This video is purely fan-made,if you (Owners) want to remove this video,please CONTACT US DIRECTLY before doing anything.We will respectfully remove it.
E-mail - coversclubofficial@gmail.com
ITN Acoustica Unlimited
Vocals - Somasiri Medagedara
Music - Coversclub Guys
Creative Re-Arranged and Orchestrated by - Madhawa Bandara
Audio Production Mixed and Mastered by -
Dilshan Malitha Manaranga
MY Studios, Negombo
DM Audio Labs and Researchers,
Mirigama.
SPECIAL THANKS TO
Thilaka Jayasundara [ Chairperson - ITN Srilanka ]
And the management
ITN srilanka
Director [ Acoustica Unlimited ]- Janajeewa Wehalla
Assistant Producer [ Acoustica Unlimited ] - Chalani Siriwardana
Live sound and MOH Engineer - Kasun Priyanga [ Kasun Sounds ]
Thilini Ekanayake
Coversclub Guys Team 👇
Director and Founder - Chathura Dinishka Silva
Music Director - Madhawa Bandara
Band Leader - Suneth Tharaka
Guitar [ Lead ] - Dilruk Samaradiwakara
Guitar [ Rhythm ] - Suneth Tharaka
Guitar [ Bass ] - Rashmitha Thalakotunna
Drums - Maheema Perera
Percussions - Shammika Mohotti
Violin - Dilshan Malitha Manaranga
Violin - Kalana Basuru
Violin - Madhawa Bandara
Cello - Kethaki Surawiera
Saxophone - Sandun Dharmawansha
Keybord - Dananjana Gunasinghe
Keybord - Bhanuka M Rajapaksha
Vocals - Ruchira Madushan

Пікірлер: 245
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
මේ සින්දුවට වශීවෙලා ඉන්නෙ මන් විතරද 🙏🙏🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@mangalikaa.k.2657
@mangalikaa.k.2657 3 жыл бұрын
Math ehemay ane oya witharak newey
@m.g.peiris9507
@m.g.peiris9507 2 жыл бұрын
I love my brother's song very much.
@Sgtools84
@Sgtools84 Жыл бұрын
Me katahadata pada walata geeyen ganitha karana hageem walata wasee nowanne kauruda
@tigerkolla
@tigerkolla Жыл бұрын
Oya විතරයි
@jamithdezoysa6304
@jamithdezoysa6304 Жыл бұрын
ඉස්සර බැදිපෙම සිත්වල සුවඳයි 💔 විරහවෙ අධිමාත්‍රික ස්වර... සෝමසිරි මැදගෙදර ගායකයාණෙනි... ඔබට දිගාසිරි ❤️🙏
@chathunmalshan631
@chathunmalshan631 2 жыл бұрын
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරී.... මගේ ආසම කරන ගීතයක්...❤️❤️❤️
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
මගෙ අසරණ ලොව අද මා පමනකි ඵය සඟවන්න බැරි ඵක්වු දෑ ගිලී යලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි...💓💓💓💓💓💓💓💛💛💛❤❤❤
@dilax8279
@dilax8279 2 жыл бұрын
අම්මෝ ඒ කටහඬ 💪❤️😍 ඊට නොදෙවෙනි backing එක 💪❤️
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 2 жыл бұрын
මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ ඇස්වලට කදුළු එනවා.කාලය අපිව ඒ සුන්දර අතීතයෙන් හුගක් දුර අරන් ආවා උනත්,ඔයාව මතකයක්ම වෙලා ගියා උනත් ඔයා වෙනුවෙන් මගෙ හිතේ උපන් ආදරේ එහෙම්මයි. ඒත් අද මගෙ ජීවිතේ ඔයා නමින් ඉතුරු උනු හැමදේමත් අරන් ඔයා හුගක් දුර යන්න ගිහින් මතකයක් විතරක්ම ඉතුරු කරලා.ඇත්ත...ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑ.මගෙ ඇස් මානේ නොහිටියත් හදවතේ ගැබුරුම තැනින් මම කියන්නේ ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකිවී වගේම එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි... දවසක මේක ඔයා අනිවාර්‍යෙන්ම දකී.මොකද ඔයා දන්නවා මේක මගෙ කැමතිම සින්දුව කියලා.රත්තරනේ මගෙ ජීවිතේ තියන අන්තිම තප්පරෙත් මම ඔයාට එදා තරම්ම ආදරෙයි
@pawaniabrew5592
@pawaniabrew5592 2 жыл бұрын
Aneee 😔😔😔😔❤️
@prabapraba3178
@prabapraba3178 2 жыл бұрын
Dukai broo
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
කියවද්දී ගොඩක් දුක හිතුන cemment එකක් 😔
@rohithajayalath8574
@rohithajayalath8574 2 жыл бұрын
අවුරුදු තිස් තුනක අතීත කථාවක්, ඒකට ඔය කැසට් ඒක අහපු ගොඩක් අද ජීවතුන් අතර නැහැ, ඒ දවස් වලම උස්සන් ගිහිල්ලා මැරුවා.....
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 Жыл бұрын
@@rohithajayalath8574 ඒ කිව්වේ මට තේරුනේ නෑ
@sajithdanushka7184
@sajithdanushka7184 5 жыл бұрын
Maara saneepai bn,,,
@charithamalakaedirimanna669
@charithamalakaedirimanna669 3 жыл бұрын
kzbin.info/www/bejne/iqXMZnqYpJ6dd68
@hiruperera9146
@hiruperera9146 Жыл бұрын
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරී💔💔 beautiful sir🙏❤
@arunasampath1718
@arunasampath1718 Жыл бұрын
Eee Sindu hadawatama danenawa..❤❤❤ Affaa...kochchara saralada..lassanada...❤❤❤
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
හිත වශී වෙලා ඇබ්බැහි වුණු සිංදු මේවා.....❤️❤️
@adimusic3353
@adimusic3353 2 жыл бұрын
මෙන්න මේක තමයි වෙන්න ඕනී මේ රටේ...බලන්න මේ සින්දු වල තියෙන රහ..නියමයි සුපිරි වැඩක්..❤️❤️❤️👌
@niroshakumari3890
@niroshakumari3890 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි
@sarasiwaterplants8615
@sarasiwaterplants8615 Жыл бұрын
අදටත් ඒ අතීතය මෙනෙහි වෙන, ආදරණීය ම මතකකයන් මතකය පාරවන සිංදුවක්❤
@rehansenadheera8367
@rehansenadheera8367 2 жыл бұрын
Aga hiri watenawa yakuuu thaniyama ahaddi me version eka ❤❤❤❤❤❤❤❤❤
@deminthasenal4432
@deminthasenal4432 4 жыл бұрын
ඇහෙද්දිත් මාර ගතියක් දැනෙන්නේ 😍
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
😎😎😎
@binodlk
@binodlk 3 жыл бұрын
That backing ❤ So smooth and soo relaxing ❤💆‍♂️
@gayomikapriyashanthi265
@gayomikapriyashanthi265 2 жыл бұрын
Ooo99oooooo
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
ලස්සන ගීතයක් ඔබ දෙපලට ස්තූතියි ජය ❤❤❤❤❤❤🌺🌺
@englishwithasankaheiyanthu6273
@englishwithasankaheiyanthu6273 3 жыл бұрын
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි.. ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...
@PriyanthaKumara-qx5sw
@PriyanthaKumara-qx5sw Жыл бұрын
මතක ආධාරක. ... දින දසුන. ... හඬ සටහන්. ... GPS ලුහුබැඳීම. ... හදිසි ඇමතුම් තොරතුරු ගබඩා කරන්න. ... පන්ති කාමර සහයෝගීතාව
@PriyanthaKumara-qx5sw
@PriyanthaKumara-qx5sw Жыл бұрын
😍😍😍😍😍😍😍😍
@PethumDiluka
@PethumDiluka 8 ай бұрын
Nu😮Online ba signala na wahinawamh​@@PriyanthaKumara-qx5sw
@NiroshaRuchira
@NiroshaRuchira Жыл бұрын
❤❤❤❤ ලස්සනයි බුදුසරණයි ඔබතුමා ට 🙏🙏
@surangasunimal8062
@surangasunimal8062 2 жыл бұрын
මේ ගිත වලට ඉස්සර වගේ ආදරේ හිත ගේ සැනසීම ඒදා වගේ තියනවා S.S Dissanayak..🙏🙏 මගේ අසරණ ලොව මා පාමනි
@prabodlakshan995
@prabodlakshan995 3 жыл бұрын
කලබලයක් නැහැ ,ලස්සන වැඩක් 😍
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි .💛❤
@nethulHesara-dp3ge
@nethulHesara-dp3ge 7 ай бұрын
එක නම් මරු🥰♥️ හැමදාම අහනවා
@lakshandisanayaka5932
@lakshandisanayaka5932 Жыл бұрын
වෙනම ලෝකයක් 🥺❤️‍🩹
@ayeshmanthadissanayake8810
@ayeshmanthadissanayake8810 8 ай бұрын
එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි💙💙
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 2 жыл бұрын
එක් කල අතැගිලි ඔබ ඔහු සමගියි මට ඉවසන්න හැකී... 🥺
@DDkalinga
@DDkalinga 5 жыл бұрын
Hamadama wage bawanawak thamai ❤️️❤️️
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරි...........🌷🌷🌷🌷🌷🌷🌷🍉
@poornaavishka8494
@poornaavishka8494 Жыл бұрын
හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️ අපි ලඟ නතර වෙන්නෙ නෑ ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙන💔✨
@charithfernandoz-old2981
@charithfernandoz-old2981 5 жыл бұрын
Seems you all guys performing and backing like professionals. Smoothness and all counter 3part arrangements are awesome. Thumbsup. Covers club Guys are a hope for future srilankan music industry
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
CoversClub amazing job guys!!!!
@dilmikawanigarathna
@dilmikawanigarathna 2 жыл бұрын
මගේ ජිවිත අත්දැකීමම සින්දුවකින් 🥀
@deepalperera933
@deepalperera933 2 жыл бұрын
පෙම්කල අතගිලි ඔබ ඔහු සමගයි ,,පතනෙමි සුබා සිරි මැද ගෙදර මහන්මයා ඔයාට ජේසු පිහිටයි"""
@aselashyaman3931
@aselashyaman3931 2 жыл бұрын
අම්මෝ ලීඩා 🎸 ❤❤🎸
@xioflix6718
@xioflix6718 2 жыл бұрын
2005 set eka api..apith fatta love මෙ sinduvata♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.
@dcreate5993
@dcreate5993 3 жыл бұрын
ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි....
@nuwansampath2962
@nuwansampath2962 2 жыл бұрын
ඔබ පතනා ලොව.. ඔබ ලබනා දින. මගේ සිත සතුට දකි........ -kshi-
@senuranimsara6326
@senuranimsara6326 Жыл бұрын
මෙවගේ වචන හරියට අපිටම ගලපලා වගේ ❤️
@Sgtools84
@Sgtools84 5 ай бұрын
මේ සිංදු වල ලියවෙලා තියෙන්නෙ අපේ ජීවිත අත්දැකීම්.
@NisankaMandara
@NisankaMandara 3 жыл бұрын
හැමදෙනාටම ස්තූතියි මෙවැනි මියුරු සංගීතයක් අපට අහන්න දීපු එක ගැන
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
අනිවා
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි ....😢😢😢😢😢😢😢😢😂
@TrafficKnowledge-TK
@TrafficKnowledge-TK 7 ай бұрын
2024 ahanawa .pissuwak ❤❤❤❤
@sri7935
@sri7935 Жыл бұрын
Cover club guys 🥺🥺❤ love you dilruk aiyya ❤
@dennisdmak
@dennisdmak 4 жыл бұрын
This is a eternal song.. Melody of this song is like honey to the ears.. No such master peace happen with younger generation..
@newnn1268
@newnn1268 2 жыл бұрын
Athithaya mathakaya harima hegimak denuna.💐💐💐💐💐
@laksithaeranda5619
@laksithaeranda5619 7 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@NidarshikaNethmini
@NidarshikaNethmini 5 ай бұрын
කොච්චර ලස්සන වචන ටිකක්ද 🥺
@malithj.hathurusinghe8760
@malithj.hathurusinghe8760 Жыл бұрын
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි..... සමහර ගීත තියෙනවා ඒවා හරියට අපේ ජිවිත කතාව වගේ.
@nayanajithudara
@nayanajithudara 3 жыл бұрын
Professionalism A+
@cricketclips2053
@cricketclips2053 3 жыл бұрын
අම්මා සුපිරි 🔥🔥🔥
@buddhikajayalath2044
@buddhikajayalath2044 4 жыл бұрын
Ee katahanda!!!! Pahadili, puduma lassanai... Wachana kadana hati.. lassana gaayanayak mee tharam kalekata passeth. !!!
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
ඔව් , මාරම ලස්සනයි , ඇඩෙනව ,
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...23/08/28'29
@sandupujitha1991
@sandupujitha1991 5 жыл бұрын
Ahanna lassanai..Ecostic ❤❤❤
@happinessmind3421
@happinessmind3421 3 жыл бұрын
යලි පුබුදන්න බැහැ... ඒ ආදරේ...
@sajithasanka8335
@sajithasanka8335 3 жыл бұрын
මාගේ ආසරනලොව ආදමා පාමනකි එයසගවාන්න බේරි😓😓😓
@thejakaabhishek1145
@thejakaabhishek1145 7 ай бұрын
ඇබ්බැහිවෙලා මේවට🖤🥺
@050017D
@050017D 2 жыл бұрын
Perfect backing. You all are performing the new version without damaging the originality of the song. It's like a meditation...
@anushka6094
@anushka6094 Жыл бұрын
භාවනාවක් වගේ වොය්ස් එක එකටම ගැලපෙන මියුසික් එක
@anusingaarachchige4084
@anusingaarachchige4084 Ай бұрын
ඒ ආදරේ කවදාවත් අමතක වෙන්නේ නැහැ
@shagiya512
@shagiya512 8 ай бұрын
" එක් කර ඇතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි ".......💖
@g-unit3438
@g-unit3438 Жыл бұрын
එක් වූ ඇතැගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි
@Tworld-y2d
@Tworld-y2d 10 күн бұрын
භාවනාවක් 😌🖤
@nethulHesara-dp3ge
@nethulHesara-dp3ge 6 ай бұрын
Hamadaama ahanawa🥺♥️meka ahaddi wenama lokekata yanawaa🙂♥️
@senakathushara2815
@senakathushara2815 Жыл бұрын
love this song & melody going back to the eternal❣❣
@wmvijerathne2088
@wmvijerathne2088 Жыл бұрын
තරුන සිත්වල ඉවසීම දරාගැනීමේ හැකියාව ඇතිකිරීමට ගීතයකට හැකියාවක් ඇත..
@pgayanika
@pgayanika Ай бұрын
Ow .apita vitharak neme thanikama .bahuthara samajaye me Dewal thiyanawa neda kiyala hitha hadaganna 😊
@kasundarshana564
@kasundarshana564 3 жыл бұрын
ගොඩක් ලස්සන සොන්ග් එකක් නියමඉ
@moon.1111.
@moon.1111. 10 ай бұрын
😓❤ අහිමි තැන් වල සිත නොබැදේවා ...
@umeshahasanki5728
@umeshahasanki5728 4 жыл бұрын
Harima lassaniii😍😍😍
@mohanrandika861
@mohanrandika861 Ай бұрын
මමම අහලා මේක 1 මිලියන් ගේනවා ආසම සිංදුව මගෙ❤️
@KavinduNadeeth-b6o
@KavinduNadeeth-b6o Күн бұрын
Anyoni 2024🥳
@chamathlasantha4787
@chamathlasantha4787 4 жыл бұрын
somasiri you legend Sir
@madushanthushanka7999
@madushanthushanka7999 Жыл бұрын
My favorite ❤love u sir...
@poojashanel828
@poojashanel828 2 жыл бұрын
Godak lassana sinduwak ♥️😊
@yashmiyashodara3620
@yashmiyashodara3620 29 күн бұрын
හමු වන හැම හදවතක්ම කිසිදාක එක් නොවූනමුත් ඒ මතකයන් හැමදාමත් හදවත තුල රැදෙනු ඇත 💔💔💔
@irushananjanath6690
@irushananjanath6690 3 жыл бұрын
අම්මෝ සුපිරී ❤️
@nithilafernando210
@nithilafernando210 Ай бұрын
Hmm😮😊
@NethulHesara
@NethulHesara 2 ай бұрын
හැමදාම අහනවා එ තරම් ෆිල් ❤️‍🩹
@chandaneenielsen5882
@chandaneenielsen5882 4 жыл бұрын
Godaak Lassanai.. ❤🇱🇰👍
@danukanawodya461
@danukanawodya461 5 жыл бұрын
Supiryak😍
@vidushisilva2352
@vidushisilva2352 3 жыл бұрын
Ai mee tharam wedanawak denne 💔
@shanikasamanmali3600
@shanikasamanmali3600 3 жыл бұрын
සුපිරිම සුපිරි 👍👍👍
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Lassanai sudu sinqu wa adare hemadakama
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara 5 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ගෙ වාසනාවට පහල වෙච්ච මැනික් කැට.බෑන්ඩ් එකත් සුපිරි.ලංකාවේ ඉන්ඩොර් මියුසිකල් තව තවත් තියෙන්න ඔන.
@BTSARMY-zi9jq
@BTSARMY-zi9jq 3 жыл бұрын
😔😔ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරී😥😥
@t.o.a.4737
@t.o.a.4737 Жыл бұрын
අම්මෝ....එක..❤❤❤
@sumudumanolika4458
@sumudumanolika4458 3 жыл бұрын
Amrasiri peris kalakaruwanani obata jaya
@hirzamdeendeen1755
@hirzamdeendeen1755 4 жыл бұрын
Nice work guys
@vishakafenando2192
@vishakafenando2192 Жыл бұрын
Mewage amaraniya githa kiyana kalakaruwani oyala hamadamath ape hadawathe innawa, oyalata niduk nirogi sanpath labenna ona ❤❤❤❤
@SandaruwanMadhushanka-r6p
@SandaruwanMadhushanka-r6p 4 ай бұрын
මෙ සිංදු හැමදාම ලස්සනයි ❤❤❤
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
Somathilaka Madagedara❤❤❤❤❤
@nadishkamanoj8844
@nadishkamanoj8844 3 жыл бұрын
සෝමසිරි බන් 😂
@madarakrishanliyanage2128
@madarakrishanliyanage2128 10 ай бұрын
Magic music by covers club members ❤❤
@colombotravelsplace2058
@colombotravelsplace2058 2 жыл бұрын
Issara badi pema hith wala suwadai
@hirunikaushlya1314
@hirunikaushlya1314 Жыл бұрын
Lassanai lassanai lassanai godak godak
@sujeevagomes5030
@sujeevagomes5030 2 жыл бұрын
Clear voice
@avinduTLGun
@avinduTLGun 4 жыл бұрын
Amazing music 👌
@ChanukaMora
@ChanukaMora Ай бұрын
Best❤️❤️❤️
@keshawahasantha3452
@keshawahasantha3452 2 жыл бұрын
Kochchra ahuwath epa wen na ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@ishiniSehara
@ishiniSehara Ай бұрын
🥺💗
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
Super❤❤❤❤❤
@purnimawijesinghe2734
@purnimawijesinghe2734 Жыл бұрын
It is beautiful than original ❤
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Mage asarana lowa ada ma pamanaki ey saga wanna beri 💔😢😢😢😢
@arunaperera9305
@arunaperera9305 4 жыл бұрын
Excellent 😊
@wasanasenavirathna3163
@wasanasenavirathna3163 3 жыл бұрын
Godak lassanaiii
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
Pemvanthayen -  Visharad Jagath Wickramasinghe |J.S.L
5:10
Jagath Wickramasinghe Official
Рет қаралды 1,3 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 849 М.
Issara senehasa | ඉස්සර සෙනෙහස | Namal udugama
3:42