Sihinayaki Oba @ Tone Poem with Bandara Athawuda & Sewwandi Ranathunga

  Рет қаралды 8,015,775

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 848
@udakarathudugala7624
@udakarathudugala7624 2 жыл бұрын
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා හිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා යුග ගණන් අප වෙන්ව ආ මග සොඳුරු නිම්නෙක එක්වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනහ මල් පෙති විසිරිලා හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යළිදු අප අත් ළංවෙලා
@saji4480
@saji4480 8 ай бұрын
Thank you❤😊
@jinarawedage5440
@jinarawedage5440 2 ай бұрын
❤❤
@isurudasanayake3845
@isurudasanayake3845 9 ай бұрын
2000 න් පස්සෙ කවුද ඉන්නේ...❤
@Mobilegamer-h8t
@Mobilegamer-h8t 9 ай бұрын
Yow
@DineshPinto-i5y
@DineshPinto-i5y 8 ай бұрын
Un mewwa ahanne ne bola
@tharindu4555
@tharindu4555 7 ай бұрын
inno
@asanka4587
@asanka4587 6 ай бұрын
@AselaSamarathunga-l9d
@AselaSamarathunga-l9d 6 ай бұрын
Api
@sanjayadhanushka-h1d
@sanjayadhanushka-h1d 11 ай бұрын
සිත නිවන ගීත...නිසි ඇගයීමකට ලක් නොවූ අපේ කාලයේ වීරයෝ.❤❤❤
@pradeepikarathnathilaka8561
@pradeepikarathnathilaka8561 3 жыл бұрын
මහවැලියේ විදු පීඨයේ අපේ සර්..හැම වසරකම විද්යා පීඨයට ආපු හැමෝම ආදරය කරපු නිහතමානිම කතකාචාර්ය තුමා .බුදු සරණයි.දීඝායු වේවා ගුරුතුමනි ගරු.
@nishanuwan5908
@nishanuwan5908 3 ай бұрын
මෙයා campus එකක ඉගැන්නුවාද
@tharakawijesinghe7716
@tharakawijesinghe7716 2 ай бұрын
​@@nishanuwan5908owu
@sameerasampath3857
@sameerasampath3857 2 жыл бұрын
දැන් කා​ලේ සිංදු මාසයයි ​දෙකයි.ඒත් ​මේ සිංදු සදාකාලිකයි☺️🌼❤️
@kanchanakaperera7
@kanchanakaperera7 Жыл бұрын
සොරි තමයි දැන් තියෙන ඔක්කොම එකයි,cricketත් ඒ වගේ තමයි
@ranganaherath6396
@ranganaherath6396 Ай бұрын
අකුරු තිබුණාට ..wachana galapanna අමාරුයි ,hith පිරිසිදු ne den lassana අදහසක් gala enna minissunge.
@buddhikamendis2808
@buddhikamendis2808 9 ай бұрын
එදා වගේම අදටත් ආදරය කරන නිහතමානී කලාකරුවෙක් ❤
@nuwandias5329
@nuwandias5329 6 жыл бұрын
මොන වැඩ කාරයෙක් උනත් දැන් අපිට පුලුවන් පරන සින්දු රිමේක් කරන්ඩ විතරයි ලස්සනට.අලුතින් මේ වගේ එකක් හදනවා කියන්නේ හීනෙන් වත් වෙන් නැති දෙයක්.
@shamodudayanga7055
@shamodudayanga7055 5 жыл бұрын
Aththa kathawa😓
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 5 жыл бұрын
Lol.
@didulasandadiya7576
@didulasandadiya7576 4 жыл бұрын
Charitha Attalage music කරපු සිංදු ටිකක් කිව්වට අහලා බලන්න😊 අදහස වෙනස් වෙයි...
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
නෑ.හොද සින්දු තියෙනවා.එත් වැඩකට නැති සින්දූ තමයි වැඩිපුර ඇහෙන්නේ
@AnandawwwBandaranayake
@AnandawwwBandaranayake 3 жыл бұрын
Sf
@achininiroshima6013
@achininiroshima6013 4 жыл бұрын
හිරුට තනි නැත.. සදුත් නැත තනිවී.. එකම අහසක හමුවෙලා.. ලොවම සසලව බලා සිටියාවේ.. යළිදු අප ඇත ළංවෙලා .. 😌♥️
@rajithalakmal5529
@rajithalakmal5529 3 жыл бұрын
එහෙම ආදර කතවක් ,,,,,,
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzbin.info/www/bejne/hJzdlX5vZ6ulY6s
@Thilina-c8c
@Thilina-c8c 2 жыл бұрын
💙💙💙💙💙
@naweennaween404
@naweennaween404 2 жыл бұрын
මේ ගීතයේ වෙන් වුනු ආදරයක් එක් වන එකක්ද
@indikadodamgoda6293
@indikadodamgoda6293 2 жыл бұрын
🇺🇸
@isurukanchana9020
@isurukanchana9020 4 жыл бұрын
බුදු සමිදුන්ගෙන් කෙල්ලන් ඉල්ලා... ගී ගයන නව පරපුරට හොද ආදර්ෂයක්..... නිර්මානයක් බිහිකරනවානම් බිහි කරන්න මෙවැනි සිත නිමී සැනසෙන... නමුත්.. මෙවැනි සොදුරු කටහඩක් හා එක්ව ආලය ගැබ් වූ මිහිරි නිර්මාණයක් නව පරපුරට බිහිකිරීමට හැකිද යන්න..... ප්‍රශ්නාර්තයක් වනු ඇතැයි සිතමි... මක් නිසාද යත් නව පරපුර සංගීතය දකිනුයේ සිත් නිවා සනසාලීමක් ලෙස නොව සමාජ ජාලයක ශෙයා කිරීමක් හෝ ලයික් කිරීමක් ලෙසටය..
@SachinJayashan
@SachinJayashan 3 жыл бұрын
Poth kiyawanawa nehda hondaata obathuma
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
🙌🏼🙌🏼🙌🏼
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzbin.info/www/bejne/hJzdlX5vZ6ulY6s
@lakalakiya3075
@lakalakiya3075 2 жыл бұрын
🙏
@gaminifrenando3317
@gaminifrenando3317 2 жыл бұрын
Athatama athha
@donharald8104
@donharald8104 5 жыл бұрын
කවුරුත් සිoදුව කියන කෙනාව අගය කෙරුවට මේ සිoදුවට මුල් සoගීතය නිර්මාණය කරපු කෙනාව අමතක කලානේද?, මේ වගේ ලස්සන ගීත තනු හදපු කෙනෙක් අද අසරණ වෙලා......, HM JAYAWARDHANA
@thuwanfaizer1713
@thuwanfaizer1713 5 жыл бұрын
Aniwa mul sangeetaya kotaram lassanaida copy cat videos ..... supiri weddek tamai Magay friend kenek wena JAYAWARDANA uncle .... Jayay uncle obata Niwan Suwaya Labaywa !!!!
@udithawijekoon2549
@udithawijekoon2549 4 жыл бұрын
මෙහෙමත් ලෝකයක් funny videos for fun Ekata ithin api pali aa bn kasun kalhara danaganda epa 😅
@sheronnipun8838
@sheronnipun8838 4 жыл бұрын
Sinduwa kiyana ekkenawaa agaya karanna itin me manussaya asarana wela nane ne bn? Me manussayath asarana unahama me manussayage sindu agaya karamu ne bn? Ane huke..
@JEENAKKA
@JEENAKKA 4 жыл бұрын
ඉතින් දැන් උඹ අපිට මොකද්ද කරන්න කියන්නෙ... ?
@JEENAKKA
@JEENAKKA 4 жыл бұрын
එක තමයි; අනේ අම්මප මෙහෙමත් ලෝකයක්
@n.meshak3031
@n.meshak3031 6 жыл бұрын
මේ ජිවිතයේ කවදාවත් අමතක නොවන ලස්සනම ලස්සන ගීයක් හැමදාමත් අදරෙයි අපි ඔබට...බංඩාර අතාවුද ගායකයානේණි...❤
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
🤗
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzbin.info/www/bejne/hJzdlX5vZ6ulY6s
@dhammikadesilva1575
@dhammikadesilva1575 2 жыл бұрын
❤❤❤❤
@ljananayakkara12345
@ljananayakkara12345 Жыл бұрын
Bandara athaudha,,,your duet is very sensitive and romantic very nice hm ,,,,
@skahrukhkhanking
@skahrukhkhanking Жыл бұрын
@@ljananayakkara12345 www
@shehansalinda460
@shehansalinda460 6 жыл бұрын
එකල ගායකයන් තුල , පද රචනයන් තුල තිබූ ශික්ෂණය සහ රසාස්වාදනයන් හි ගැබ්වෙලා තිබූ ඒ අසමසම රසය....
@imalsanjaya1963
@imalsanjaya1963 4 жыл бұрын
Kochara ahuwath madii...😍
@SalesforceUSA
@SalesforceUSA 4 жыл бұрын
සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 3 жыл бұрын
බය වෙලා ඉන්නේ
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 3 жыл бұрын
@@sanjeewasiriwardana8258 aurudu 20 gaanak tisse sindu kiyanawa,, eya baya wela nemei,, nihathamaanikama mama hithanne,,
@prfreeworld5884
@prfreeworld5884 3 жыл бұрын
සිනාවක් නොමැති උනත් කටහඩේ මිහිරත්වය උපරිමයි. හොඳ දේ දැකීමට හුරු වෙමු💐
@SalesforceUSA
@SalesforceUSA 3 жыл бұрын
@@prfreeworld5884 umba Pakaya
@akilabandara9587
@akilabandara9587 3 жыл бұрын
@@prfreeworld5884 මේ එයාගේ දුව මම හිතන්නෙ
@kasunishashikala2413
@kasunishashikala2413 3 жыл бұрын
සංගීතය කියන්නේම හුස්ම එක්ක කරන ගණුදෙනුවක්... ❣️❣️❣️❣️
@poornimawijesinghe7516
@poornimawijesinghe7516 2 жыл бұрын
Adree 🖤
@sanjayajayaweera2324
@sanjayajayaweera2324 2 жыл бұрын
මම හිතනවා සංගීතය කියන්නේ මතක එක්ක කරන ගනිදෙනුවක් කියා..
@satheshanimasara7502
@satheshanimasara7502 Жыл бұрын
Eeka ❤🌝
@DammikaSubasingha
@DammikaSubasingha 11 ай бұрын
@grantanmarketing4970
@grantanmarketing4970 10 ай бұрын
​@@sanjayajayaweera2324සංගීතය කියන්නේ හැගීම් සහ දැනීම් අන්තර් ගත උන පෘතුවිය තුල තියෙන බලවත්ම බාශාව, උදාහරණයක් විදියට ගත්තොත් apita hindi sindu notherunata hindi thanuwa feel wenawa. (සංගීතය කියන්නේ හැඟීම් සහ දැනීම් අතර සිදුවන ගනුදෙනුවක් )
@dmindikap
@dmindikap 2 жыл бұрын
මම දන්නා විදියට නාසික ස්වරයෙන් සින්දු කියන දෙන්නයි ඉන්නේ ..බණ්ඩාර ආතාවුද යි චන්ද්‍රලේකයි ..! එකත් අමුතු මිහිරියාවක් ..!
@aroshisamudika8996
@aroshisamudika8996 4 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භාවනාවක්❤️
@coverwithshaki5326
@coverwithshaki5326 5 жыл бұрын
ඉහේ කෙස් ගානට ඇහුවත් එපා වෙන් නැ 🙏❤🙏
@purnimaperera2085
@purnimaperera2085 2 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත
@anjaleejayasekara6333
@anjaleejayasekara6333 2 жыл бұрын
Attamai. ........
@shanedirisinha6134
@shanedirisinha6134 5 ай бұрын
අනිවාර්යයෙන් සහො❤
@DonSamantha72-ke6hl
@DonSamantha72-ke6hl 4 ай бұрын
Ou❤😊
@coverwithshaki5326
@coverwithshaki5326 4 ай бұрын
@@anjaleejayasekara6333 ♥️
@adreshmansh9072
@adreshmansh9072 3 жыл бұрын
අපි වාසනාවන්තයි අපේ කාලේ අපි ඇස් දෙකෙන් දැක්ක කන් දෙකෙන් අහපු හරිම හරි ජීවිතය කියවෙන සින්දු....පව් දැන් ඉපදෙන උන්...බංඩාර ආතාවුද මහත්මයා අනේ ඔබට පින් සිද්ධ වේවා.......
@kawshalrathnayake7052
@kawshalrathnayake7052 3 жыл бұрын
සරලවම කැලබුනු මනසට පවන් සැලීමක් ❤️😌
@dakshinadevinda2540
@dakshinadevinda2540 3 жыл бұрын
දිනේෂ් සුබසිංහ කියන්නේ අපේ කාලයේ සැබෑම දක්ෂයෙක් ✌️❤️❤️ 2021ත් අහනවා 😌🥰🎸🎸
@supundothalu695
@supundothalu695 Жыл бұрын
2023 ahanwa
@LakshanSadun-dc1tt
@LakshanSadun-dc1tt 3 ай бұрын
2024.9.8 23.09 pm
@arunamadhuranga2306
@arunamadhuranga2306 3 ай бұрын
2024 .10.12 ත් අහනව😌💓
@rodvoice89
@rodvoice89 3 жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ නිදන නෙතු යුග සනසනා සුසුම් රැළි මැද තනිව හිදි වේලේ නිබද මා හද සනසනා....// ඉරකි ඔබ මට - සදකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා සයුරු රළ ඔබ - ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා.... යුග ගණන් අප වෙන්ව ආවද සොදුරු නිම්නෙක තනිවෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුළ සිනා මල් පෙති පිබිදිලා හිරුට තනි නැත සදුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යළිදු අප ඇත ලංවෙලා.... ආ....ආ....ආ.... ම්....ම්......ම්.......
@menukasahan9012
@menukasahan9012 3 жыл бұрын
Thffujgf
@menukasahan9012
@menukasahan9012 3 жыл бұрын
😏👌😀
@rajathaudanasilvaudanasilv4419
@rajathaudanasilvaudanasilv4419 6 жыл бұрын
සුපිරි. ආයේ කවදා මෙවැනි නිර්මාණ බිහිවේවි ද? මාර ලස්සන ගීතයක්
@fernandodeveen177
@fernandodeveen177 Жыл бұрын
2023 කියලා වෙනසකුත් නෑ තාම අහනෝ
@prasannadissanayake9664
@prasannadissanayake9664 3 жыл бұрын
පද පෙළ + හඩ + සංගීතය = භාවනාවක් ❤️
@janidusiriwardhane1626
@janidusiriwardhane1626 5 жыл бұрын
යුග ගනන් අප වෙන්ව ආ මග සොඳුරු නිම්නෙක එක්වෙලා.. දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා..❤️❤️❤️❤️❤️
@UdbdvsgzgzbHxvdbdhfj
@UdbdvsgzgzbHxvdbdhfj 3 ай бұрын
තනිකමේ අද්දැකීම් තියන අයට මේ ගීතය දැනෙනවා වැඩී.😢❤
@chansureshor
@chansureshor 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් එච් එම් ජයවර්ධන මහතාගේ සංගීතයට ස්තුතියි ❤️
@menakaiddamalgoda6349
@menakaiddamalgoda6349 3 жыл бұрын
සර් ගෙ කටහඩ තාමත් වයසට ගිහින් නෑ. මම සර්ගෙ ගෝලයෙක්. මගේ සුබ පැතුම්.
@surangimalka8724
@surangimalka8724 4 ай бұрын
Koheda eya class karanne
@grantanmarketing4970
@grantanmarketing4970 10 ай бұрын
අතීතයේ ගීතය මෙතරම් මිහිරි වෙන්න ප්‍රධානම හේතුව විදියට මම දකින්නේ හැදෑරීම , ගීත රචකයන්ට සාහිත්‍ය ගැන මනා අවබෝධයක් තියෙනවා, ඒ වගේ සෑම ගායකයෙක්ම ගොඩාක් දුරට වාදකයෙක් , දැන් ඉන්න උන් සාහිත්‍ය විශයක් විදියට කවදාව හදාරලා නැති විදියට පොල්ලෙන් ගැහුව වගේ ලියන්නේ , සමහර වෙලාවට අපි කතා කරන බාශාවටත් වඩා සරලයි ම්ං හිතන්නේ අතීත සොභාවිත ගීතය සහ වරථමාන ගීත වෙන් වෙන ප්ධානම රේඛාව තමා බාශාව.
@janakakumara2568
@janakakumara2568 Жыл бұрын
මේ ගීත වල තියෙන හැම වචනයක් හරහාම යන්න පුළුවන්. ගමන් කරන්න පුළුවන්. ආයෙ ආයෙ හිත වද දෙනවා මේකම මේකම අහපං කියලා. ඒ තරම්ම ලස්සනයි.
@dilukshikarathnayaka5849
@dilukshikarathnayaka5849 5 жыл бұрын
ඉරකි නුඹ මට සඳකි නුඹ මට.. කිසිඳු කිසිවිට සමු නොගන්නා.....♡♡♡
@w.s.darshana9641
@w.s.darshana9641 4 жыл бұрын
mmmmmmmmm wow
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzbin.info/www/bejne/hJzdlX5vZ6ulY6s
@lakmalsahan729
@lakmalsahan729 4 жыл бұрын
සෙවුවන්දිගෙ කටහඩ 😍😍😍
@ilangakoonnayanapriya8739
@ilangakoonnayanapriya8739 2 жыл бұрын
ඇත්තමයි මෝහනය වෙනව
@peshilawickramasinha2333
@peshilawickramasinha2333 5 жыл бұрын
වචන වල තියෙන සංවරකම...හිතට දැනෙන සිංදුවක්..❤️
@raviduwithsouthkoriya..4495
@raviduwithsouthkoriya..4495 2 жыл бұрын
දවස පටන් ගන්නෙත් මේ සින්දුව අහලා නිදාගන්නේත් අහලා මේක ආත්මීය බැදීමක්❤️
@naweennaween404
@naweennaween404 2 жыл бұрын
මට මේකෙ හරිම අදහස කියනවද 💪
@prashan1340
@prashan1340 2 жыл бұрын
Mamath 😢
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 Жыл бұрын
කියන්න වචන නෑ කටහඩ තාම එහෙමයි දුක දැන් මේ වගේ වටිනාකම දන්නේ නැති පිරිසක් බිහි වීම හා කිසිම අරුතක් නැති හරය නැති සිංදු බිහි වීම ඔබතුමට සහ අපේ අනිත් ගායිකාවටත් සුභ පැතුම්
@pilanagodakandagepiyajeewa7814
@pilanagodakandagepiyajeewa7814 5 жыл бұрын
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා.. සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා... ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා... සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරුතෙර මා හමුවනා... සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා.. සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා... යුග ගණන් අප වෙන්ව ආ මඟ සොඳුරු නිම්නෙක එක්වෙලා... දුක් සුසුම් නැති අපේ ලොව තුළ සිනා මල් පෙති විසිරිලා... හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා... ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප හද ලංවෙලා...
@akilabasnayaka63
@akilabasnayaka63 3 жыл бұрын
වචන නෑ ෆුලූට් එක න්ම් සුපිරියටම දෙනව❤🔥
@siyasranmal36
@siyasranmal36 3 жыл бұрын
මේව සිංදු නෙමෙයි සිංදුවලට එහා ගිය භාවනා...❤️❤️❤️❤️
@upekshaanuruddhi5124
@upekshaanuruddhi5124 3 жыл бұрын
එකගයි,,,,දැන් තියෙන සිංදු කනට පුදුම වදයක් දෙන්නෙ.
@nishasanjeewa9657
@nishasanjeewa9657 2 жыл бұрын
අනේ ඔව් දැන් සින්දු ඇහුවම ගිහිගෙයත් පන්සලත් දෙකම එපා කියල හිතෙන්නෙ මට විතරද
@madurangajayalath896
@madurangajayalath896 5 жыл бұрын
මේකට කොමන්ට් එකක් නොදා ඉන්න බැරි වුනා... ඒ තරමට රහ සන්ගීතයක් ..... පට්ට....
@p.liyanarachchi7905
@p.liyanarachchi7905 3 жыл бұрын
Haroma lassanai puthe ayatath api punchita wagema adarei obathuma ge adaraniya hada eda wagemai dirgayusha lebewa
@niranji4755
@niranji4755 3 жыл бұрын
අනේ මන්දා දැන් තියෙන ගීත අහුව්වම මෙච්චර වියදම් කරලා හදන එකේ හොද පද රචනාවක් හොයගන්න බැරි උනේ ඇයි කියලා හිතෙනව . මේ ගීත අහද්දි කොච්චර අර්තවත්ද...මිහිරිද...
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
වාදනය ගායන එක වගේම ගොඩක් ලස්සනයි මමත් හරිම ආස කරන ගිතයක් ගායක යුවළ ඇතුළු සංගීත කණ්ඩායම ට ජයෙන් ජය වේවා ඔබ සැමට තුනුරුවන් සරණයි
@janakakumar6280
@janakakumar6280 2 жыл бұрын
මියුසික් වලින් අහපු ලස්සනම හිතට වදින සවුන්ඩ්ස්...බෑන්ඩ් එක නියමයි 💙💙💙
@devakavizmantha
@devakavizmantha 4 жыл бұрын
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා යුග ගණන් අප වෙන්ව ආ මඟ සොඳුරු නිම්නෙක එක්වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුළ සිනා මල් පෙති විසිරිලා හිරුට තනි නැත සඳුත් නැත තනි වී එක ම අහසක හමුවෙලා ලොව ම සසල ව බලා සිටියාවේ යළිඳු අප ඇත ළං වෙලා
@samithaprabasana7703
@samithaprabasana7703 4 жыл бұрын
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා ❤
@snjayaprasad8308
@snjayaprasad8308 Жыл бұрын
බොහෝ ලෙස පරිස්සමෙන් වචන සංවරව ගීතය නිවිලා ගායනා කරනවා ❤ දීර්ඝායුෂ සර් ❤
@lasithchandupa
@lasithchandupa 4 жыл бұрын
හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා... ❤️
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
මුලින්ම පුද්ගලික නාලිකා වලට නීතියක් රැගෙන ආ යුතුය සින්දුවක් කියන ගායකයා හෝ ගායිකාව අනික රචනය ගී තනු නිර්මාණය මෙයාගේ නම් කියන්න මොකද ඒක ලොකු අසාධාරණයක් අද වෙන්නේ ජයවර්ධන මැතිතුමාගේ බොහෝම ලස්සන සින්දු තියනවා මොකද ඒ කාලේ කැසට් පටි ගත්ත නිසා දකිනවා ඒත් මේ පුද්ගලික නාලිකා නිසා අද ඉන්න අය කාවවත් අඳුරන්නේ නෑ අනික මේ සිංදු අහද්දි හිතට දැනෙන සංවරකම පැහැදිලි හිතට සන්සුන් කමක් දැනෙනවා කලාවට මේ නොමඟ ගිය සහ සමාජය හදන්න ලොකු හැකියාවක් තියෙනවා නමුත් අද බිහිවෙන මල් සිංදු ගායකයෝ ඔහේ දෙල්කොළ ගොඩේ හරක් යනවා වගේ කියවනවා අඳෝනාව පමණයි හරයක් නෑ ලස්සන අද තරුණ පරපුර අනේ මන්දා ගෙවල් වලට ගියා නමුත් මේ ගීතවල වචන කොච්චර දක්ෂතාවයක් තියෙනවා අමරණීය වන නාමයන්
@thuwanfaizer1713
@thuwanfaizer1713 5 жыл бұрын
Disna oya kiyanna sahatika etta ... JAYAWARDANA uncle gay mul sangeetaya kotaram sundarada anika mun ahalawat na may sinduway 1st version 1ka .... munta lan wenna tiya hitannawat ba
@janakadananjaya7992
@janakadananjaya7992 3 жыл бұрын
Me video eke danawa needa nama👆🏻
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
දෙල් කොලේ උඩ නරි දුවනවා වගේ ඇත්ත 😕
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzbin.info/www/bejne/hJzdlX5vZ6ulY6s
@kavindudilshan116
@kavindudilshan116 4 жыл бұрын
Mn comment බැලුවා godk. ලංකාවේ ගොඩක් hith ලස්සන මිනිස්සු godk godk dakka. ❤🙏
@samee.dissanayaka.8691
@samee.dissanayaka.8691 4 жыл бұрын
මෙවා ගැමි ගීත සරවල ලස්සන හදවත් ❤ වලට දැනෙන අමරණිය වදන්..
@udithagamage5111
@udithagamage5111 5 жыл бұрын
ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා කුසුම් පීරිස් මැතිණියනි ඔබට සුබ ගමන්...😭😭😭
@KasunFernando-69
@KasunFernando-69 2 ай бұрын
නිකමට හිතහල්ලකො මේවාගේ ගීත හැදිලා තිබ්බේ නැත්තන් .. මොනවා වෙලා තියෙයිද අපේ රටේ සංගීත කලාවට..😢
@supunmadusanka5109
@supunmadusanka5109 Жыл бұрын
ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා💘💘💘💘💘💘💘💘💓💓💓💓💓💓💓💓💞
@SLMusicSeries
@SLMusicSeries 3 жыл бұрын
මේව සිංදු නෙමේ . තනිකරම හිත් සුවපත් කරන භාවනා
@gaganamagazine6053
@gaganamagazine6053 2 жыл бұрын
මේ ගීත නව්‍යාත්මකව ඉදිරිපත් කිරීම ගැන ජාතික රෑපවාහිණීයට ස්තූතියි. 🙏 හැමදාම සැනසීම තිබුන මේ ගීත තව චිරාත් කාලයක් මේ විදියටම අහනව ඒකෙ වෙනසක් නෑ..
@HasanthaTharindu
@HasanthaTharindu 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැ
@arunamadhuranga2306
@arunamadhuranga2306 3 ай бұрын
හොයාගෙන ඇවිල්ල බලන සින්දු🥺 2024
@nipunamedawela5648
@nipunamedawela5648 22 күн бұрын
@ireshakularathna9623
@ireshakularathna9623 5 ай бұрын
Mata mathakai man godak adare karapu kenekta eka dawasak re eya wena rataka iddi man meka eyata kiuwa..... Eya eka aye aye magen ehuwa eda re.......... Mata me sunduwa man awasan husma helana welaweth mathak wei....eth eya ada mage gawa nehe... Thamath mama adarei❤❤❤❤
@chamikeisuru5090
@chamikeisuru5090 4 жыл бұрын
I have heard so many covers for this song but no one can give that feeling, which bandara athavuda sir gives.
@Jeewaka3
@Jeewaka3 5 ай бұрын
නිහඬ සීතල රැයේ දී හුදෙකලාවූ මැදියමේ අවදි වූ සිහි නුවණින් එකඟ කරගන්නට දරනා වෙර ගෙනෙන සැනසුම ජීවිතේ දුලභ වූ ඛණසම්පත නොයා අපතේ දරනා වෙර ගෙනෙන සැනසුම ජීවිතේ
@HashanBandara-j4w
@HashanBandara-j4w 24 күн бұрын
මනෝපාරක් ගහන ගමං අහන සිංදු
@ruwanbandara989
@ruwanbandara989 Жыл бұрын
Heart is fluttering... Can't bear more... Fining.. my inspiration.. Be cautious.. The heart is to be blasted...
@dayaperera5239
@dayaperera5239 3 жыл бұрын
මුල් ගීතය සමග බලන විට මෙයින් එම ගීයට දැඩි හානියක් සිදකර ඇත
@sampathpremaratne4723
@sampathpremaratne4723 5 күн бұрын
අඩියක් ගහන ගමන් 1990 ට ගියා.. ඒ කාලේ ජීවිතේ කොපමන සොදුරුද
@sajanaperera8845
@sajanaperera8845 4 ай бұрын
A nice voice ❤god bless you 🙏🏻
@Udumbara568
@Udumbara568 10 ай бұрын
බොරු අරුමෝසම් නැති සෙව්වන්දියේ ඔබ ඔබේ වගකීම හරියටම කලා ලස්සනයි
@dumeedayesha2423
@dumeedayesha2423 5 ай бұрын
නව රිත්මයන්ට මුසු උනත් තව තවත් මේ සින්දු වලට තීන ආසව වැඩි උන එක උනේ පැරණි ගීත හරි ලස්සනයි..
@ShashikaGayathri
@ShashikaGayathri 5 ай бұрын
දැන් කුනුහරපත් එක්ක බලද්දි මේක භාවනාවක්. ඇබ්බැහි වන සුලුයි. මේව රටට සම්පත. හික්මීමක් ඕනෙ සමාජයකට මේ සංගීතය ආශිර්වාදයක්
@shenurafernando6799
@shenurafernando6799 3 жыл бұрын
"සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා" 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@nishanthavideo4202
@nishanthavideo4202 Жыл бұрын
නැවතත් . මෙවැනි ගිත අහන්න කියන්න . වචන නැති තරම් .. ❤❤❤❤
@pavithramadhushan3280
@pavithramadhushan3280 2 жыл бұрын
මනසට විවේකයක් ❤️
@DularaDeshana
@DularaDeshana 3 ай бұрын
සිතාර් එක ගහන්නෙ අපේ නෑදෑ වෙන කෙනෙක් වැඩේ කියන්නෙ මෙකෙන් අහම්බෙන් දැක්කහම තමා එයා කියලා දැනගත්තෙ ❤️
@gihanamarasekara3013
@gihanamarasekara3013 4 жыл бұрын
හ හා කියල පටන්ගන්නකොටම මුළු ඇඟම හිරිවටෙනවා... අම්මෝ ඒ voice ඒක..
@sachitragamage9561
@sachitragamage9561 3 жыл бұрын
තේරුමක් ඇති වටින ගායකයෙක් ❤
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Жыл бұрын
කොහොමද ලස්සන මේවා නිකං බාවනාවක් වගේ....❤️❤️
@nishanantony2508
@nishanantony2508 4 жыл бұрын
ඉරකි ඔබ මට සදකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා... සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරුතෙර මා හමුවනා.................
@kalumjayathilake2903
@kalumjayathilake2903 2 жыл бұрын
ලොවම සසලව බලා සිටියාවේ..... යළිදු අප ඇත ළංවෙලා....
@dilaniparis4601
@dilaniparis4601 8 ай бұрын
ඇස් දෙක පියාගෙන සිංදුව අහන කොට පුංචිගේ කටහඬ හදවතටම දැනුනා නංගෝ ....❤️🌹🙏
@ChandraDissanayaka-yz8nk
@ChandraDissanayaka-yz8nk 4 ай бұрын
හරිම මිහිරියි ස්තුතියි.
@akshalafernando5568
@akshalafernando5568 2 ай бұрын
මතකයී මේ ගී පද පාසල් කාලේ අපි මුමුනපු ඒ ලස්සන දවස් ❤
@sanjayajayaweera2324
@sanjayajayaweera2324 2 жыл бұрын
මේ සිංදුව අස්සේ මිස් කෙනෙක් හරි ලස්සනට බේස් ගිටාරය වාදනය කරනවා 👌👌What confident female bass Guitarist.. Superb
@nipunpramuditha389
@nipunpramuditha389 2 жыл бұрын
වෙනම ලෝකෙක තනි කරන ගීතයක්. ඒ දැනෙනෙ feeling එක කියන්න තේරෙන්නෙ නෑ. ❤❤❤
@chamodsasanka9912
@chamodsasanka9912 6 жыл бұрын
හදවතේ ගායකයො මෙන්න සින්දු
@samanthiliyanaarachchi8133
@samanthiliyanaarachchi8133 2 жыл бұрын
කොච්චර ehawwath එපා වෙන්නේ nethi සින්දුවක්..
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
සිහිනනයකි ඔබ නිහඩ මැදියම්රෑ නිදන නෙත් යුග සනසනා
@SandasLiyanage-x9s
@SandasLiyanage-x9s Жыл бұрын
මං ආසම ගායකයෙක් . ආසම ගීතයක් ❤❤😊
@HiranHettiarachchi
@HiranHettiarachchi 5 ай бұрын
ඉරකි ඔබ මට සදකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොනන්නා... AJ 👸
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
"Sihinayaki Rae" one of the best program, "Sihinayaki Oba" is a old duplicate program of Sihpk Great musician H.M. Jayawardana has been pas away a few years ago. A comment has been appearing HM Jayawardana is suffering sick. The producer forget to remove it. Therefore, we can understood this program is a copy of old. Any one cannot cheat us. However we have give up the watching Rupavahini, ITN, Derana and Hiru, because of they are binding standing with robbers, murderer, traitor, dictator politicians.
@nilanidilrukshi1102
@nilanidilrukshi1102 8 ай бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ නිදන නෙතු යුග සනසනා ❤❤❤❤❤
@DasunDanidhu
@DasunDanidhu 10 ай бұрын
ඔයාගෙ harima miuuruyi සිංදු ලස්සනයි ගොඩාක් ලස්සනයි
@MyShermila
@MyShermila 4 жыл бұрын
ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා...
@naweennaween404
@naweennaween404 2 жыл бұрын
සිංදුවෙ හරිම තේරුම මොකක්ද
@kavindujayarathne349
@kavindujayarathne349 24 күн бұрын
වචන නෑ.. භාවනාවක් මේ feel එක❤️
@asankaprageet
@asankaprageet Жыл бұрын
සිහිනයකි නුඹ මට නිහඩ මැදියම් රෑ ❤ Noooooooooooooo 💚
@ChamariNilushika
@ChamariNilushika 4 ай бұрын
Samawennaoni sar mn prasidda wedikawaka gayana kara prekdhaka illimak mathal❤ habai mul gayanayat aba mal renuwaka haniyak ksre na mn salli gaththe na❤❤❤army staje ekaka gayana karevrathi mura sewayedi🫶🫶🫶😇😇😇🤺🤺 itjin oba thama saha sewanidi akka ❤❤❤mn oyalage gayansyat harima asai obst sathutuk ddanewei me mafiyam raye obe prekshakayek me gayanaya haniyak nokara gayana karat ❤🎉🎉🎉saha mn thawa geetha kihipayak gayana kara adareyyyyyyy ❤❤❤❤❤❤❤ siyaluma sangitha dhesthraye praweena shlpeent🫶😇 nawatha,warak samawa illsnawa sithak rifunabnm 🙏🙏🙏🤝🤲
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 5 ай бұрын
සිතූම් රැලි ඔබ ....තනිව හිදි....වේලේ.......නිබඳ‍‍‍ මා . හද.......සනසනා......😢
@PubuduVlogs
@PubuduVlogs 26 күн бұрын
2000n passe thamai eth mewa thamai mage rasawindanaya😍
@avishkarukshan.7673
@avishkarukshan.7673 Жыл бұрын
භාවනාවක් 💆‍♂️🤍 2023 ත් අහනවා 😍
@sujeewanishanthi944
@sujeewanishanthi944 6 ай бұрын
සිත නිවන ගීතයක් සදා අමරණීයයි ❤
@shyamaliabeysinghe1964
@shyamaliabeysinghe1964 8 ай бұрын
2024...th me ගීතය ahana man.... Edaa වගේම adath nowenaswa denena මිහිරි bawa elesamai...❤❤❤❤
@Shan-00
@Shan-00 2 жыл бұрын
පිස්සුවෙන් වගෙ අහන සිංඳු😍✌️
@abz6575
@abz6575 3 ай бұрын
Backing perfect ❤😮
@saduniwasana2838
@saduniwasana2838 5 жыл бұрын
භාවනාවක් වගේ
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,3 МЛН