Issara vage nemeine | punsiri soysa

  Рет қаралды 52,617

Ravindu dilshan

Ravindu dilshan

Күн бұрын

ඉස්සර වගේ නෙවෙයිනේ හරි ආඩමිබරන්නේ මොකද මන්දා මේ හැටි මගේ හිත රිද්දන්නේ දැක්කම විතරයි බොරැවට ඔහොම කියන්නේ අපිව මොටද හිත ගිය තැන් අනන්ත ඇතින්නේ
සිදාදියට ගියත් නගෝ හිත වෙනසක් නෑ නුඹ දකින්න එනතුරැ මට ඉවසිල්ලක් නෑ දුක් උහුලලා පුරැදුයි මට අමුතු දුකක් නෑ මා ගැන හිත ඇතත් නැතත් ඉතින් කමක් නෑ
ඉස්සර වගේ නෙවෙයිනේ හරි ආඩමිබරන්නේ….
සිදාදියේ සුර කුමරියෝ හරියට ඇති න්නේ අවුවට කරවෙන අපි ලග ලස්සන නෑනේ පිට ඔපයට නෙවෙයි නගෝ මගේ හිත බැදුන්නේ හිත ලස්සන ඔබ මට හැමදාම අගෙයින්නේ
ඉස්සර වගේ නෙවෙයිනේ හරි ආඩමිබරන්නේ....
මොකද මන්දා මේ හැටි මගේ හිත රිද්දන්නේ අපිව මොටද හිත ගිය තැන් අනන්ත ඇතිනේ
ගායනය : පුන්සිරි සොයිසා

Пікірлер: 4
@manirmanir4996
@manirmanir4996 3 жыл бұрын
ලස්සනයි ❤❤♥♥♥
@janakaprasanna9439
@janakaprasanna9439 2 жыл бұрын
Ala bn
@roshaninekini5566
@roshaninekini5566 3 жыл бұрын
❤❤❤❤❤❤
@ysgiyz4947
@ysgiyz4947 Жыл бұрын
Ma cD aka nama mokdda
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,4 МЛН
chalaka chamupathi flashback
27:53
JCR lanka music
Рет қаралды 406 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 26 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
11  Magen Waradak (මාගෙන් වරදක්) Suwadethi Malak Album | Punsiri Soysa
4:23
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 224 М.
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
සුදු නෙලුම් මලක් | Sudu nelum malak - Punsiri Soysa (Old Visual)
3:51
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 331 М.
Kingsly Peiris Best 7 Songs. Collection 01 - Classic 7
28:27
Classic 7
Рет қаралды 1,5 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН