Ithihase (ඉතිහාසේ) | Athahara Yanna Aye Noyena - Prabodh Kodithuwakku Official Music Video

  Рет қаралды 277,656

Naada Tv

Naada Tv

Күн бұрын

Ithihase (ඉතිහාසේ) - Prabodh Kodithuwakku Official Music Video | Kasthuri Jayawardhana | Nimesh Edirisinghe
♪ Vocalist: Prabodh Kodithuwakku
♪ Director: ‪@RavinduAbeyrathnaOfficial‬
♪ Music & Melody: ‪@HashanThilina‬
♪ Lyrics: Prasanna Kumara Dammalage ‪@PKDLyrics‬
♪ DOP / Editor & Colorist: Ravindu Abeyrathna
♪ Production: Naada Creations
Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog - 8711079105
☎ Hutch :- 369281088
☎ Mobitel :- 74747586
☎ Hutch 072:- 369281088
☎ Airtel :- 8880113960
Full Song Available on 👇
♪ Spotify:- Soon
♪ Apple Music:- Soon
Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe to Us:- / @naadatvofficial
👉 Facebook :- www. naa...
👉 Twitter :- / naadatv
👉 Instagram :- bit.ly/NaadaTv...
#NaadaTv #Ithihase #Prabodh #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu

Пікірлер: 313
@prabodhkodithuwakku3024
@prabodhkodithuwakku3024 2 жыл бұрын
-පතන්නේ මා - ගීතයෙන් පසු ඔයාල වෙනුවෙන් මගෙන් පිදෙන අලුත් නිර්මාණය ( ඉතිහාසේ 😍 ) ගොඩක් ස්තූතී..! NaadaTv owner සදුන් කරුණාරත්න මල්ලි ❤️ ගීතය රචනා කල - ප්‍රසංන කුමාර දම්මලගේ අයියා ,ඒ වගේම ගීතයේ සංගීතය හරි අපූරුවට හැමදාමත් වගේ කණට මිහිරි ලෙස මුසු කල - හශාන් තිළිණ අයියටත් ගොඩක් ස්තූතී..! ❤️❤️ හදවතට දැනෙනෙ නිර්මාණයක් මා වෙනුවෙන් මේ පාරත් ලබා දීම ගැන 🙏 ඇත්තටම කෙටි film එකක් වගේ වැඩක් මේ පාර ලබා දුන්න - රවිදු අබේරත්න ඇතුලු සෙට් එකටත් ගොඩක් ස්තූතී. 💪 හැමදාමත් මගේ ගීත රස විදින ඔබටත් ගොඩක් ස්තූතී ..! ආදරෙයි.. 😘❤️ මගේ හඩට ලබා දෙන වටිනාකමට 🙏🙂
@Yash__Cinama
@Yash__Cinama 2 жыл бұрын
ඉතිහාසෙ අපි දෙන්නාගේ
@Imeshsathsara
@Imeshsathsara 2 жыл бұрын
🥺❤️‍🩹🥀 "ඉතිහාසේ"😊
@udayanganianuradha1688
@udayanganianuradha1688 2 жыл бұрын
ලස්සනයි අයියේ සිංදුව.. ඒ කටහඩනම් වශියක් ❤❤
@sankhajaweerasinghe6771
@sankhajaweerasinghe6771 2 жыл бұрын
පට්ටම ලස්සනයි මගේ අයියේ අනිවාර්යයෙන්ම මේක හිට් එකක් වෙනවා. ආදරෙයි හැමදාමත් මගෙ අයියට ජය වෙවා ! 💜️
@Nipun3013
@Nipun3013 2 жыл бұрын
Aiya 💗✨
@avishkamihiranga-yl7yo
@avishkamihiranga-yl7yo Жыл бұрын
සුපිරි සින්දුවක් ප්‍රේබොද් අයියා කරොත් එක කොහොමත් සුපිරි
@RavinduAbeyrathnaOfficial
@RavinduAbeyrathnaOfficial 2 жыл бұрын
ස්තුතියි Music Video එක බලපු හැමොටම! ❤️🙏 #director #Filmmaker
@IndikaaIndikaa-pz1iq
@IndikaaIndikaa-pz1iq Жыл бұрын
ටයඩවඉඉජජටවනජටනඩ
@nisalgamage9683
@nisalgamage9683 2 жыл бұрын
Congratulations mage ekah and team ....🤝🤝😊😊❤️❤️
@VanojaSewmali
@VanojaSewmali 2 ай бұрын
Nogalapena hith lan unothin ridumaki hamadama❤mage hithata danuna ekama sinduva❤❤❤❤❤❤❤❤❤
@SupunSathsara-zw4uk
@SupunSathsara-zw4uk Жыл бұрын
Supiri wadak
@avishkamihiranga-yl7yo
@avishkamihiranga-yl7yo Жыл бұрын
හිතටම වදිනවා අයියෙ ඔයාගේ voice එක ලස්සනයි bs
@ChalanaDevinda-z3r
@ChalanaDevinda-z3r Жыл бұрын
Supiriyak thama❤👌
@sandualoka7662
@sandualoka7662 Жыл бұрын
godaaaak lassanai🎉
@RASHAA2004
@RASHAA2004 2 жыл бұрын
Prabodh ayya 😻😻✨️🔥
@chanukachamoth872
@chanukachamoth872 Жыл бұрын
විශ්වාසේ බිදුනම ආයෙ කොහොමද හදන්නෙ පෙර වාගේ 🖤😪
@dineshruwan9342
@dineshruwan9342 2 жыл бұрын
ආදරේයි ලස්සන Music video එකක් ❤️
@sr_tuns
@sr_tuns 2 жыл бұрын
ගායකයන් අතරින් දැකපු නිහතමානිම ගායකයෙක් ප්‍රෙබෝද් අයියා කියන්නෙ🥰 අනිවා මේක කට්ටිය ට්‍රෙන්ඩින් ගේමු...🥰
@sr_tuns
@sr_tuns Жыл бұрын
@kasundananjaya2701 යාලුවෙක් හින්ද කියන්නෙ🥰
@sanjusanjusanjusanju1134
@sanjusanjusanjusanju1134 Жыл бұрын
එ වොඉස් එක මරු අහම්බෙන් මෙ සින්දුව හම්බ උනේ වොයිස් එකට වශී උනා ❤️❤️❤️❤️
@saniththisera5405
@saniththisera5405 2 жыл бұрын
ලස්සන සිංදුවක් අයියෙ
@naveenveron8164
@naveenveron8164 Жыл бұрын
Branded 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sankaboy-g4j
@sankaboy-g4j Жыл бұрын
Gammak thamai sago hamadama adarei❤
@nulangalakdini1740
@nulangalakdini1740 5 ай бұрын
නියමයි මල්ලියෝ මාර වොයිස් ඔයාට තියෙන්නේ.සින්දුවත් නියම අරතවත්.ජයෙන් ජය පතම්.අදරෙන් කියන්නේ.සුබ පැතුම් තව ඉදිරියට❤❤❤
@GihanWithanage
@GihanWithanage 2 жыл бұрын
ජය වේවා!!❤️
@kaveeshlakshan2552
@kaveeshlakshan2552 Жыл бұрын
Harima dukai video aka ath sinduwa Patta lassanai
@s__r__k__d4278
@s__r__k__d4278 2 жыл бұрын
අපට හිතට සෙට් වේච්ච සුපිරිම වැඩක් ජයවේවා මගේ අයියා ❤️❤️❤️
@KarunarathnaKarunagoda
@KarunarathnaKarunagoda Жыл бұрын
🎵🎵👌❤️❤️❤️
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hii
@ChathurikaGamlath-kz3ck
@ChathurikaGamlath-kz3ck Жыл бұрын
Godak lassanai .good luck .bs
@ChandikaMaduranga-m8i
@ChandikaMaduranga-m8i Жыл бұрын
Woow lassanai
@nimeshaMalithidace
@nimeshaMalithidace Жыл бұрын
එක නම් අැත්ත බන් සුපිරියි උබට හරියන්න ඕනි බන් 🎉🎉🎉🎉
@sithu-ct8pw
@sithu-ct8pw 2 жыл бұрын
❤️ඉතිහාසේ ඉතිහාස ගත වෙන වගයි😍😍❤️
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
එනකල් ආසාවෙන් බලන් ඉඳියෙ ❤️ අනිවාරෙන්ම මේකත් සුපිරිම හිට් එකක් තමා 🎧😍 Trending 01 ⁣ගේමු 🔥 Congratulations Team ❤️
@maheshakaushani9668
@maheshakaushani9668 Жыл бұрын
ඒක ලස්සනයි❤️
@RathnayakaRm-pb2jd
@RathnayakaRm-pb2jd 9 ай бұрын
Video eka nam ganna deyak na.. a hindama sinduwa hit na.. sinduwa patta
@UpdatesDriver
@UpdatesDriver Жыл бұрын
එලම ❤❤❤
@hitmusical_official
@hitmusical_official 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ සින්දුව එකෙන්ම HIT ❣️🙂
@Ravidushehan
@Ravidushehan 2 жыл бұрын
ජයවේවා අයියෙ මම ආසම චරිතයක් ඔයා සින්දුව හරිම ලස්සනයි
@nirvanpriyadarshana7507
@nirvanpriyadarshana7507 2 жыл бұрын
ලස්සනයි.සුපිරි වැඩක්.දැකපු නිහතමානී ගායකයෙක්.සංගීත ලෝකෙ ඉහලින්ම වැජඹෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ජයවේවා.
@rsmusic3489
@rsmusic3489 Жыл бұрын
Supiriiii❤
@sameeraranasingheofficial9369
@sameeraranasingheofficial9369 2 жыл бұрын
ඉතිහාසේ wowwwwww❤️❤️❤️ ලස්සනයි song එක @prabodh kodithuwakku අයියේ සින්දුව tranding වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍😍👍😍💛
@PrabodManukula
@PrabodManukula 9 ай бұрын
Niyamayi ❤❤❤❤
@LakshaniWeerakoon
@LakshaniWeerakoon Жыл бұрын
එ කටහඩ භාවනවක්
@djremix1584
@djremix1584 2 жыл бұрын
ප්‍රබොත් අයියගෙ හිතට දැනෙන සින්දුව ලස්සනයි අයියෙ😍
@ManejSanjaya
@ManejSanjaya 2 жыл бұрын
superb work ❤️ eka supiriyak ❤️
@Nawodmihiranga-g9b
@Nawodmihiranga-g9b Жыл бұрын
Hi
@ttvmedialk
@ttvmedialk 2 жыл бұрын
ප්‍රෙබොත් අයියා.. එක ගැම්ම ආ... 😊
@pubuduasanka7262
@pubuduasanka7262 2 жыл бұрын
නියමයි ප්‍රබෝද් මල්ලී.මේ සින්දුවත් සුපිරිම හිට් එකක් වෙනව..ජය වේවා...
@shanthikumuduni3667
@shanthikumuduni3667 Жыл бұрын
Gammak aiye ❤ jaya wewa 🙏🙏 song eka aniwa hit wenawa❤❤❤
@isurumalsara3378
@isurumalsara3378 Жыл бұрын
අහිමි ආදරේයක් 😥😥😥😥
@hasindumadushamramawickram7565
@hasindumadushamramawickram7565 2 жыл бұрын
සුපිරි ජයම සහෝදරයා @prabodh 🤜🤛🎼🎧
@dilanshanishma6084
@dilanshanishma6084 2 жыл бұрын
මේකෙ තියෙන MUSIC එකයි ප්‍රබෝද අයියාගේ කටහඬයි සෙට් උනාම 💔💔මේක නම් පිස්සුවක්ම තමයි ප්‍රබෝද් අයියේ 🔥🔥
@SPGBoy_Official
@SPGBoy_Official 2 жыл бұрын
නියමයි pradoda ayiye ♥️😊
@surangafernando7679
@surangafernando7679 2 жыл бұрын
Ravindu Abeyrathna jayawewa set ekatama❤️❤️❤️dammala aiyage vachana👌👌😘
@gayanthalakshan3588
@gayanthalakshan3588 2 жыл бұрын
Prabodh kodithuwakku aiya congratulations ❤️❤️
@pramukasanka4227
@pramukasanka4227 Жыл бұрын
Lassanai bro...
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial 2 жыл бұрын
Awesome Naada 💥♥
@video-gz5cy
@video-gz5cy Жыл бұрын
Marama lassanai aiya good song ❤️❤️❤️❤️ mama kathima song eka 2023
@gihanmalli-0310
@gihanmalli-0310 2 жыл бұрын
ගැම්මක් තමා නිමේශ් අයියා
@PKDLyrics
@PKDLyrics 2 жыл бұрын
_______ඉතිහාසේ______________ අමතක වෙන්නට ඉඩදෙන්න එපා කියූ මාව ඒ නොවටින මේ ආදරයේ වෙනසක් නෑ තාම නොගැලපෙනා හිත් ලං වුණොතින් රිදුමකි හැමදාම ඔබමයි ඒ බව පැහැදූවේ මතකද පෙරදාක ඉතිහාසේ අපි දෙන්නාගේ එහෙම ම හිත යට තිබුණාවේ විශ්වාසේ බිඳුණම ආයේ කොහොමද හදන්නෙ පෙර වාගේ අතහැර යන්න - ආයෙ නො එන්න ඕනෙ වුණේ ඔබටයි තනියම ඉන්න - යලි නොපතන්න මා හිතුවේ දුකටයි වරදක් කෙරුවොත් නම් ලැබෙනවමයි දඬුවම් ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම් වෙන කිසිවක්ම - නෑ රැකගන්න උන්නේ මට ඔබමයි දුක උහුලන්න - තැවුනද කොහොම දන්නේ මං විතරයි යලි පිළිගන්නට නම් හිත නෑ සූදානම් ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්
@champadewendra396
@champadewendra396 Жыл бұрын
Tanx bro 😀👍
@playbeat-zu3qe
@playbeat-zu3qe Жыл бұрын
@ashaniisuruni1711
@ashaniisuruni1711 Жыл бұрын
@Aysha-oh7vd
@Aysha-oh7vd Жыл бұрын
Llassanai aiya
@kaveeshadilanjan6690
@kaveeshadilanjan6690 2 жыл бұрын
Next blast aniwa ❤❤❤💚💙💜🧡😘😘💣💣💥💥💥❤💚💙💜🧡💛
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
ඊළග ට්‍රෙන්ඩ් එක❤️
@anushakumari9708
@anushakumari9708 2 жыл бұрын
වළලපු මතක ආයෙමත් අවුස්සනවා 🥺😔
@sahanmudalige
@sahanmudalige 2 жыл бұрын
eka maruu prabod aiyeeeee..............
@ckmusic99
@ckmusic99 2 жыл бұрын
සුපිරි 🤟Super 💗
@shanikaharshani9552
@shanikaharshani9552 2 жыл бұрын
Me sinduwa eka paarakata wada ahapu mn ❤🔥
@janithlakshan-official9474
@janithlakshan-official9474 2 жыл бұрын
ජයෙන් ජයම වේවා මගේ රත්තරං අයියේ❤️😊🥰 හිට් එකක් තමයි කියන්න දෙයක් නැත බුදු සරණයි!!!
@chamathprabashana7629
@chamathprabashana7629 2 жыл бұрын
Supiruyak thama ayye
@warnnamusic
@warnnamusic 2 жыл бұрын
Supirima vedak,subha pthanava ape prabodha ayiye,supiriyk me knm,hema katayuththkma sarthka venna kiyla subha pthnva 💥...nice music and video ,🥰
@induwaraMadusanka
@induwaraMadusanka Жыл бұрын
විශ්වාසෙ බිදුනම ආයේ කොහොමද හදන්නේ පෙර වාගේ ❤
@charithudayanga2984
@charithudayanga2984 2 жыл бұрын
Jaya Wewa Aiya
@chamikaarachchi580
@chamikaarachchi580 2 жыл бұрын
Meka 1M yanawa onna balapan
@DJRandima
@DJRandima 2 жыл бұрын
Congratulation !!!!!!!!!!!! Patta wadlk
@Chamuditha26
@Chamuditha26 2 жыл бұрын
Song ekai voice ekai dekama lassanai prabodh aiye good luck 💖💖
@sadunianupama7206
@sadunianupama7206 2 жыл бұрын
Maru💕
@PathumEdiriwicramaOfficial
@PathumEdiriwicramaOfficial 2 жыл бұрын
ජය වේවා සෙට් එකටම 😍 ලස්සන වැඩක් 🎉❤️
@DilipAsan
@DilipAsan Жыл бұрын
❤️❤️❤️
@kasundhananjaya3139
@kasundhananjaya3139 2 жыл бұрын
❤️😍 man asama gayakayek...meyage serama sindu lassanai...😍❤️
@kusumawathigunawardhana5781
@kusumawathigunawardhana5781 Жыл бұрын
Lassanai Bro...thawa Aluth ekak one☺️☺️💓💓💓💕💕💕😍😍😅
@vimukthibhanuka6131
@vimukthibhanuka6131 2 жыл бұрын
Sinduwa harima lassanai👍
@senalidilmini4548
@senalidilmini4548 2 жыл бұрын
Niyamainee
@nilakshapathuma8041
@nilakshapathuma8041 2 жыл бұрын
සිංදුව ලස්සනයි නාද TV
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
Congratulations ප්‍රෙබොද් අයියා.❤️ අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් වෙනවා.
@isharasewwandhi3068
@isharasewwandhi3068 2 жыл бұрын
ජයම වේවා !.🥰 සුපිරියක් ප්‍රසන්න කුමාර දම්මලගේ අයියේ❤️
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hiii
@lahiruhimanka7030
@lahiruhimanka7030 2 жыл бұрын
එනකල් ආසාවෙන් බලන් ඉන්නෙ මාතර ගැම්මක් තමයි අයියේ...❤🥀
@ghsg2057
@ghsg2057 Жыл бұрын
♥️♥️♥️♥️
@damithprachinthana2364
@damithprachinthana2364 2 жыл бұрын
@Prabodhkodithuwakku ❤️❤️ kiynne wenma brand ekk dakune ape ekek 💙💙
@Praveen-lm6rj
@Praveen-lm6rj 2 жыл бұрын
හරිම ලස්සනයි එ සිංදුව ❤ ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ! අයියෙ 😍
@pathumdinesh3083
@pathumdinesh3083 2 жыл бұрын
Awsome brother ❤😍 Keep it up..❤ Great work 😍 Ravindu Abeyrathna 💪
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😍😍😍😍💛
@anubeats4
@anubeats4 2 жыл бұрын
Superb song ❤️ congratulations praboth aiya ❤️🙏🌹
@sithu-ct8pw
@sithu-ct8pw 2 жыл бұрын
❤️😍
@dinurose3526
@dinurose3526 2 жыл бұрын
Patta bn probodh ❤️😘💪
@thaushatharusha458
@thaushatharusha458 Жыл бұрын
සුපිරි අයියේ හැම සිංදුවම අහනවා අයියේ❤❤❤❤❤❤❤❤❤❤
@thariya_1
@thariya_1 2 жыл бұрын
Suprima prabodh aiya❤️
@පුංචිදඟකාරිසෙල්ලක්කාරි
@පුංචිදඟකාරිසෙල්ලක්කාරි 2 жыл бұрын
Godak ලස්සනයි
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hiii
@Nora_fdo1125
@Nora_fdo1125 2 жыл бұрын
ලස්සනයි ජය වේවා ප්‍රබෝධ අයියා ❤❤❤
@middle526
@middle526 2 жыл бұрын
ඔයා වගේ නිහතමානි කලාකරුවන්ගේ නිර්මාණ අපි හැමදාම ආදරයේන් බාර ගන්නවා අයියේ..❤❤ අනිවාරේන් අපි එහෙම කරන්න ඔන මොකද එවා එ තරමට ලස්සයි😍😍 හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ දෙන්න..ජය වේවා..
@poornalakmal1928
@poornalakmal1928 2 жыл бұрын
හිතටම වැදුණු song එකක්🎧❤️🎧
@dahanhasaranga8751
@dahanhasaranga8751 2 жыл бұрын
අම්මෝ ඒක පට්ට ✍️✍️
@PramodPramod-ph5yk
@PramodPramod-ph5yk 2 жыл бұрын
අම්බෝ අයියෙ ඒවා වචන නම් නෙමේ පිහිපාරවල්❤️❤️❤️❤️
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial 2 жыл бұрын
Super 🥺❤️
@thilanthilan7441
@thilanthilan7441 Жыл бұрын
❤❤❤❤❤❤❤
@srinathlakmal8466
@srinathlakmal8466 2 жыл бұрын
ගැම්මක් අයියේ ජයවේවා 🙏🙏
@samanthakumarasiri4923
@samanthakumarasiri4923 2 жыл бұрын
Congratulations praboth ayya... 😍😍 hit ekak
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
*නොගැලපෙනා හිත්* *ලං වුණොතින්* *රිදුමකි හැමදාම* *ඔබමයි ඒ බව* *පැහැදූවේ* *මතකද පෙරදාක*🌻😪💚
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍👍♥️👍♥️👍
@ghsg2057
@ghsg2057 Жыл бұрын
🤗🤗😍😍♥️♥️♥️
@anoshfernando
@anoshfernando 2 жыл бұрын
රවිදු අයිය Direc කරපු මං සදුන් අයියා නිශ්පාදනය කරපු පට්ටම වෙනස් වැඩක් ප්‍රබෝද් ගෙ වෙනම style එකක් සහ music , Lyrics කරපු අපේ දම්මලගේ අයියා , හශාන් අයියා ඔයාල දෙන්න කරපු සුපිරි වැඩක්..ජය වේවා සෙට් එකටම 😍❤️🙏 Cheers 🍾 Mh boys 😋
@danurajapaksha8016
@danurajapaksha8016 Жыл бұрын
ඉතිහාසේ අපි❤👫 දෙන්නාගේ..එහෙමම හිතයට තිබුනා වේ..විශ්වාසේ බිදුනම😌 ආයේ..කොහොමද? හදන්නෙ පෙර වාගේ..🥀🥀🥀
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Sthuthi |ස්තූතියි  - Samith Sirimanna | Music Video
5:51
Samith Sirimanna
Рет қаралды 11 МЛН
Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Official  Video)
5:16
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН