Ithipiso Bhagawa Karaoke Without Voice | ඉතිපිසෝ භගවා කටහඩ නැතුව | Sangeeth Wijesuriya සංගීත්

  Рет қаралды 69,384

Sinhala Karaoke for You

Sinhala Karaoke for You

Күн бұрын

Ithipiso Bhagawa Karaoke Without Voice | ඉතිපිසෝ භගවා කටහඩ නැතුව | Sangeeth Wijesuriya සංගීත් විජේසූරිය
Sing more #වෙසක්_පොසොන්_ කැරෝකි_ගීීත with #SinhalaKaraokeForYou
• වෙසක් පොසොන් බොදු බැති...
බුද්ධං සරණන් ගච්චාමී..
ධම්මං සරණන් ගච්චාමී..
සංඝං සරණන් ගච්චාමී...
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
ඈත මෑත ගව් දුර දහස් ගෙවා
සිත උණුසුම සැප දුක පසෙක තබා
වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
පිනි බිදුවක පණනල සසරේ
දුවන පනින සිත නිසල කලේ
දහමින් තුටු කළ දියත තලේ...
බුදු නෙත පහදමු හදමදලේ..
හෝ හෝ වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
නේක මෙත් සිත වපුරා සසර දිනා
ලෝකයේ අද සතහට සුවය ගෙනා
තිලවට තිලකව නෙත පෑදූ ....
වදිමු වදිමු සම්බුදු සාදු
තිලවට තිලකව නෙත පෑදූ ....
වදිමු වදිමු සම්බුදු සාදු....
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
#Ithipiso_Bhagawa #WesakPosonBuddhistSongs #වෙසක්_පොසොන්_ කැරෝකි_ගීීත #WesakPosonSongs #Wesak #Poson #BathGee #BethGee #BoduBathiGee #BoduBethiGee #BuddhistSongs #Vesak #VesakPosonKaraokSongs #වෙසක්_පොසොන්_ කැරෝකි_ගීීත #LordBuddha #Cure #Freedom #SangeethWijesuriya

Пікірлер: 28
@dilaninuwanthi9631
@dilaninuwanthi9631 3 жыл бұрын
Me vage comments danne nathuva like danne nathuva yanavanam ayala me like Aya neme.me tharm hoda song akak.niyamayi👍👍saduuu ....saduuuu.....saduuuuu
@SinhalaKaraokeforYou
@SinhalaKaraokeforYou 3 жыл бұрын
Theruwan Saranai 🙏🙏🙏🙏🙏
@srimanisenanayake1556
@srimanisenanayake1556 3 жыл бұрын
Thanks me sinduw dunnt......😇
@SinhalaKaraokeforYou
@SinhalaKaraokeforYou 3 жыл бұрын
Thank you comment ekata
@wajiramunasingha888
@wajiramunasingha888 3 жыл бұрын
Lassana sinduwak daala. Thanks.
@SinhalaKaraokeforYou
@SinhalaKaraokeforYou 3 жыл бұрын
Thank you comment ekata
@julashadewduni3091
@julashadewduni3091 3 жыл бұрын
Harima lassnay😀
@twosisters5925
@twosisters5925 3 жыл бұрын
Budu hamudurowoo apith dakin athi dennakooo
@ranjithbandara5585
@ranjithbandara5585 7 ай бұрын
Theruwan saranai🙏🏻🙏🏻
@nihalgunasekara1709
@nihalgunasekara1709 7 ай бұрын
පින්. 😢
@tharushadilmina8844
@tharushadilmina8844 2 жыл бұрын
Good
@kusalgaming410
@kusalgaming410 2 жыл бұрын
Sisikada wisi runu sithu wili ekeke karoke ekak danna please
@sisiraranjith135
@sisiraranjith135 3 жыл бұрын
Watina sindhuwak
@අකලංකපෙරේරා-ළ7ල
@අකලංකපෙරේරා-ළ7ල 3 жыл бұрын
Saduu saduu
@Danu669
@Danu669 3 жыл бұрын
Ayye kavisha kaviraje ge dawasaka ma hamuwela sinduwa dannako
@surangarukmal5854
@surangarukmal5854 6 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤
@MDRMUSICART14
@MDRMUSICART14 2 жыл бұрын
Nethata kadulu genenava
@thisunnirmal
@thisunnirmal Жыл бұрын
👍
@thejakabandara8513
@thejakabandara8513 3 жыл бұрын
Puluwan nam amuthuma malak wage song ekath dannako
@gaganakalsan6207
@gaganakalsan6207 Жыл бұрын
PIN GODAK
@IMasha2819
@IMasha2819 Жыл бұрын
Me sinduwa hadawathata gdk denenwaa
@dushanchamara2676
@dushanchamara2676 Жыл бұрын
🙏🙏
@keerthikandy117
@keerthikandy117 Жыл бұрын
Gacame
@陳pingping
@陳pingping Жыл бұрын
不完了
@Saviru-j8k
@Saviru-j8k 3 жыл бұрын
O
@陳pingping
@陳pingping Жыл бұрын
誰光頭兒子
@陳pingping
@陳pingping Жыл бұрын
老人
@ChandanaNilantha-e8f
@ChandanaNilantha-e8f 10 ай бұрын
Good
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Bo Maluwe Mal Karaoke with Lyrics (Without Voice)
5:00
sinduma thamai
Рет қаралды 89 М.
හිමි සනරාමර, Himi sanaramara - KARAOKE
4:21
Art of Music Studio
Рет қаралды 167 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН