නැදුන්ගමුවේ රාජා මහා පින් ඇති හස්තියෙක්. පෙර රජ ආත්මයක්... වෙනස itn

  Рет қаралды 683,226

Siwhela Foundation (සිව්හෙළ පදනම)

Siwhela Foundation (සිව්හෙළ පදනම)

2 жыл бұрын

Пікірлер: 307
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
නැවතත් මණුලොවට පැමිණ උතුම් මණුස්ස ආත්මයක් ලබා,,🙏 මහණ වෙලා🙏 රහත් බාවය අරන්🙏 නිවන් යන්න ලැබේවා 🙏🙏🙏😔.....ඒ ඉල්ලීමට ඔබත් එකගද?......
@neel7788.
@neel7788. Жыл бұрын
මතු බුදු වෙන්න ඕනි ඇත් රජෙක් 😢🙏🙏
@shiromichamika6169
@shiromichamika6169 Жыл бұрын
අනෙ නැඳුන් ,කොතන කොහෙ දැක්කත් බලනව,අහානව ඔයා ගැන,ඒ තරම් අදෙරෙ යි, උතුම් නිර්වානයම ලැබේවා ,
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
අනිවාර්යයෙන් නිවන් සුවය ලැබේවා
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Жыл бұрын
Mahana vennanam epa penavani lankavi mahanun karana deval
@surangadewabandu7041
@surangadewabandu7041 Жыл бұрын
😢😢😢
@lanipatrina2775
@lanipatrina2775 2 жыл бұрын
වෙද මහත්මාගෙ වාසනාව පෙර පින් මේ වගේ ඇත් රාජෙක් ලැබෙන්න පින්වත් රාජා පින් කදක් ඒ ගැන කියන්න සිංහල අකුරු මදි වගේම ජීවතුන් අතර නැති උනා කියල අමතක නොවන පින්කඳක් නිවන් සුවය ලැබේවා !!💕💕💕
@cle2414
@cle2414 2 жыл бұрын
@
@malikadewathi3584
@malikadewathi3584 2 жыл бұрын
නිවන් දකිත්ව අපේ නැදුම් රාජා 🙏🙏🙏🙏❤❤❤❤
@madhawajayasekara3996
@madhawajayasekara3996 2 жыл бұрын
නිවන් සුවය ලැබේවා ඇත් රජුනි !!!🙏❤
@armalynlyn5824
@armalynlyn5824 Жыл бұрын
සාදු සාදු සාදු
@h.dshiromi5348
@h.dshiromi5348 2 ай бұрын
කියා ගන්න වචන නෑ මොරගහ හේනෙ පෙරහැරටත් එනවා මතු බුදු වේවා ඇත් රජුනේ 🙏🙏🙏❤️❤️❤️❤️😪😪😪😪
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
පින්වත් ඇත් රජුනි ඔබ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා මතු බුදු බව ලැබේවා 🙏🙏🙏 අපේ එකම පර්තනාව
@thanujathanujahettiarachch82
@thanujathanujahettiarachch82 Жыл бұрын
නැඳුන්ගමුවේ රාජා ඔබ යළි උපදින්න කියා ප්‍රාර්ථනා කරනවා
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
පින් කද නුබ මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
සියනෑවේ එකම පුජනීය වස්තුවක් තමා අපේ නැදුම්ගමුවේ රාජා දිවයලෝක සැපසම්පත් ලැබේවා ඇත් රජිනි දුකයි
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
ඔබතුමාත්. පින්. කරලා. තියෙනවා. ඔයවගේ. පින්වන්ත. හස්තියෙක්. හමුවීම. හා. ලැබීම. ආව තෙව. කරපු. කෙනත්. පින්. කරලා. තියෙනවා. ඔය. පින්වන්ත. හස්තියෙකු ට. උපකාර. කරන්න. මතු. බුදුවේවා. ඇත්. රජුනි... කොච්චර. බැලුවත්. එපා. නොවෙන. පින්වත. අත්රජෙක්.... 🙏🙏
@user-tz9pk1rs4z
@user-tz9pk1rs4z Жыл бұрын
මතක්වෙන වාරයක් පාසා පපුව හිර කරලාදෙනෙතට කදුලු එන්නෙ හිට්ජන්නත් කලින්,නුඹ නුවර ගිය ආව පාරේ අද අපි දෙහිවල යන්නෙ පෙර පාසල් චාරිකාව.මීරිගමින් පස්යාලට දාපු වෙලාවෙ ඉදලා ගොඩාක් මතක් වෙනවා.මේ පාරේ නුඹේ සන්සුන් ගමන මැවිලා පේනවා.මතු බුදු වේවා ඇත් රජිදාණෙනි.....🙏🙏🙏🙏
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
ඔයා නැහැ කියලා හිතෙද්දි ලොකු දුකක් දැනෙනවා මැණික... ඔයා දැන් දෙව්පුර වැඩලා ඉන්නවා ඇති... උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා මැණික ඔයාට 😥😥😥😥😥😥😥
@shiromidamayanthi-oi6xe
@shiromidamayanthi-oi6xe 23 күн бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 10 ай бұрын
පින්වන්ත ඇත් රජුනි ඔබ මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා. මතක් වෙන වාරයක් ගානේ ඇස් වලට කදුලු එනවා. වෙද මහත්තයටත් කලු මාමාටත් බොහෝම පිං❤️❤️🥹🙏🏻🙏🏻
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
ඇත් රජුනේ දෙව් ලොව උපන්නේ නැවතත් වඩිනු මැන මනුලොවට කුසල් දම් කරගෙන සංසාරෙන් එතෙර වන්නට, තෙරුවන් සරණයි
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 жыл бұрын
Sukavathiye වැඩ හිඳිමින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට පෙරුම් පුරන විජය රජා ge ema paarmithava එසේම ඉටුවේ වේවා ...❤❤❤❤❤
@dubaicenter651
@dubaicenter651 2 жыл бұрын
💗 නිවන් සුව ලැබේවා ඇත් රජුනි
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
සාදු සාදු සාදු නැදුන්ගමුවෙ ඇත රජුනි ඔබ අපිට අහිමි වුනු දින අපි සයුරෙන් එතර ඒත් අපි හැමෝම ඇතෙක් වෙනුවෙන් ඇඩුවනම් ඇඩුවෙ නැදුන්ගමුවෙ ඇත් රජු වෙනුවෙන් පමණි
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
ඇත් රජුනි ඔබ මෙලොව නැහැ කියලා හිතෙන්නේ නැහෑ අපිට එහෙත් අප අත හැර ඔබ දෙව්පුර වැඩියා බෝසත් ඇත් රජුනි ඔබ මතු බුදු වේවා
@neel7788.
@neel7788. Жыл бұрын
අමා මහ නිවන් සුව ඇත් රජුනි ❤️😢 මතු බුදු වේවා 🙏🙏
@senakapradeep2392
@senakapradeep2392 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා නැදුන් ගමුවේ ඇත්රඡානනී බුදු සරනයී.🙏🙏🙏🙏🙏
@nilushiwijeratne8369
@nilushiwijeratne8369 2 жыл бұрын
පින් කඳ නුබ මතු බුදු වේවා 🙏🙏🙏
@chamilakumarasingha8241
@chamilakumarasingha8241 2 жыл бұрын
අමා මහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි.😥😥
@kumudu.namali719
@kumudu.namali719 2 жыл бұрын
පිං ඇති ඇත්.රජු.නැදුන්. බුදුන් දැක.නිවන් දකිත්වා .
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏නැදුන්ගමුවේ බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ඇත් රජුනි ! තවුතිසා දෙවු ලොව සිට අපේ උතුම් ලක් දෙරණ ආරක්ෂා කර දෙන සේක්වා !!! දාන ශීල භාවනා වශයෙන් අප කරන සියලුම කුසල් ! අපේ උතුම් නැදුන්ගමුවේ බෝදිසත්ව ඇත් රජුට අනුමෝදන් වෙත්වා !!! ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!!🙏🙏🙏
@sadewvishwa9873
@sadewvishwa9873 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනි නැදුන් 🙏🙏🙏🙏🙏🙏🙏
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයානෙනි ඔබ අපි අතර නොමැති බව නම් කිසි විටෙකවත් සිතෙන්නේ නැහැ ... ඔබ කරගත්තා වූ අනුපමේය කුසල් බලයෙන් උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩම්මවූ පිනෙන් ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා ...සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏 ☸️☸️☸️
@darshanisamaraweera7610
@darshanisamaraweera7610 2 жыл бұрын
ඇත් රජුට මහා පින්.💞💞💞💞💞💞
@user-ft1uq1pt3h
@user-ft1uq1pt3h 2 жыл бұрын
පින්කඳ ඔබ මතු බුදු වෙම්වා
@isahnimali1432
@isahnimali1432 2 жыл бұрын
ඔයා වගේ පින් කදක අයිතිකාරයෝ වෙන්න අපිත් වාසනාවන්ත උනා නැදුන්
@dilshanchathuranga315
@dilshanchathuranga315 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!
@chamindumethmal8570
@chamindumethmal8570 2 жыл бұрын
පින්වත් ඇත්රජුනි ඔබ අප හදතුල නොමැකෙන මතකයකි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@sathkumarasathkumara8086
@sathkumarasathkumara8086 Жыл бұрын
,
@rathnayakarathnayaka-pn1lj
@rathnayakarathnayaka-pn1lj Жыл бұрын
ඉතා පින්වත් ඇත් රජෙකි
@kumariweerasinghe8405
@kumariweerasinghe8405 2 жыл бұрын
ඇත්තෙන්ම ඔබ තුමා හරිම පින්වන්තයෙක්.ඇත්රජුට හරිම ආදරෙයි මැණික
@yashmisathsarani9662
@yashmisathsarani9662 2 жыл бұрын
මතු බුදුවන ඇත් රජුනේ නිවන් සුවට පින් ඇතිවේ ♥️
@samankumara1048
@samankumara1048 2 жыл бұрын
නැදූන්ගමුවෙ අැත්රජුනි නැවතත් අපි අතර ඉපදෙන්න.
@user-jo5cd4mb5s
@user-jo5cd4mb5s 2 жыл бұрын
ඇතෙකු වෙලාද
@RumeshMadumal-ls4or
@RumeshMadumal-ls4or Жыл бұрын
නිවාන් සුව ලැබොව
@sunilnishantha3403
@sunilnishantha3403 Жыл бұрын
නැදුම් ගමුවෙ රජා ඔබට බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
පිං වත් නැදුමිගමුවෙි රජුට අජරාමර නිවන් සුව ලැබේවා .❤️❤️❤️❤️🙏🙏
@geethanupamalahiru3706
@geethanupamalahiru3706 2 жыл бұрын
යම් කලෙක ඔබත් බුදු වේවා පින්වත් ඇත් රජුනි
@k.r.sandamali704
@k.r.sandamali704 2 жыл бұрын
නිහතමානී mahathmayek,මිනිසුන් කරන උදව් මතක් කළ අයුරු හරිම නිහතමානී,,saha seama prashnayakatama නිදහස් පිළිතුරු ඔහු ළඟ තියනවා ,
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
නැදුන් ගමු ෙවි පිංවත් අැත් රජුනි නිවන් සුවය ලැ ෙබිවා
@AliAli-wc1dt
@AliAli-wc1dt Жыл бұрын
ඇස්වලට කඳුලු ගලනවා නැදුන්ගමුවෙ ඇත් රජුනේ මතු බුදු වේවා
@asnkasampthasnkasampth-zy7vc
@asnkasampthasnkasampth-zy7vc Жыл бұрын
නිවන් සුව ලැබේවා අපේ ඇත් රජුනි 🙏🙏
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏අපගේ .උතුම් ශිු.දළදා.වහන්සේ.වැඩම කලාවු.පින්වත්..වාසනා වන්ත.ඇත්.රජුනි. දිව්‍ය.ලොවක.ඉපදිමට. පින්.රැස්කල.ඇත්.රජුනි⁣. දහස්.වාරයක්.මාගේනමස් කාරයවේවා .ඇත්රජනි❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nilminiperera7182
@nilminiperera7182 11 ай бұрын
වෙදමහාතත් වාසනාවන්තයි මේවගේ නැදූම්ගම රජාවැනි හස්තියෙක් ලබන්න දිව්‍ය ලෝකයේ ඉදන්බලගෙන ඇති අපේහදවතෙ නෙනැමේකෙනපහනරජාහස්තියා පීංකදක්❤
@maleeko4875
@maleeko4875 2 жыл бұрын
ඇත් රජුනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා !!!! ❤❤😥😥
@niwarthanasewwandi8904
@niwarthanasewwandi8904 Жыл бұрын
මතු බුදු වේවා ඇත් රජුනි
@pamoksasvidu7114
@pamoksasvidu7114 Жыл бұрын
අමා මහ නිවන් සුව ලැබේවා හස්ති රජුනි
@ChamudyaNethmini
@ChamudyaNethmini 3 ай бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජු න😢😢😢
@sriyanimangalika104
@sriyanimangalika104 Жыл бұрын
🙏🙏🙏මම හැමදාම නැදුන් හස්ති රජුට බුධ්ධද වන්දනාව ඉවරවෙලා පින් අනුමෝදන් කරනවා 🙏🙏🙏ඇත් රජුනි, ඔබ‍ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ මතු බුදු වේවා 🙏
@athmamedanijayawardhana9427
@athmamedanijayawardhana9427 11 ай бұрын
නිවන් දකිවා අපේ නැදුන්ගමුවේ රාජා🙏🙏🙏
@jaslakmali8830
@jaslakmali8830 Жыл бұрын
පිංව ත් ඇත් රජුනි , ඔබ මතු බුදු වෙිවා
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
Dakina වාරයක් gane dukai athrajune නිවන්සුව අත්වේවා ඔබට ....ape hith sanasuna ඔබ දැකීමෙන් ....
@h.mc.therath77
@h.mc.therath77 Жыл бұрын
නිවන වැඩි ඈතක නෑ බෝසත් ඇත් රජුණේ මිනිස් ආත්මයක් ලැබේවා! 🙏🙏🙏
@chandranimanchanayaka3763
@chandranimanchanayaka3763 Жыл бұрын
හරියට මතකෙට එනවා හරියට මෙවර පෙරහරෙහි එ අඩුව ගොඩක් ඩනුනා ඔහුව මතු බුඩුවෙවා අත්රජුනි ඔබ
@smatha1241
@smatha1241 Жыл бұрын
නිවන්සුව ලැබේවා ඇත් රජුනි
@sriyanipriyanka7743
@sriyanipriyanka7743 Жыл бұрын
නිවන් සුව ලැබේවා අපේ හස්ති රජයාට🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Nivansuwaya eth rajuni 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🇦🇪🇦🇪🇦🇪🙏🙏🙏🙏🙏🙏🙏
@erangawikkramasinha4853
@erangawikkramasinha4853 Жыл бұрын
මතු බුදු වේවා.නැදුන්ගමුවේ රාජා
@lkshannilantha9629
@lkshannilantha9629 2 жыл бұрын
Deupura ath arano obata niwana shksat wewa 🙏🙏🐘🐘❤❤❤💔
@soumyashirani7401
@soumyashirani7401 2 жыл бұрын
ඈත් රජුනි ඔබ මතු බුදුවන බව නිසැකය සාදු සාදු සාදු
@thamaradunusinghe305
@thamaradunusinghe305 2 жыл бұрын
Oba mathu budu wewa raja rajuni
@SamndhiKwt
@SamndhiKwt 2 жыл бұрын
අනේ පවු ..අපේ හස්තියා...ow athtenma හස්තියා wasanawanti...hasthiyage famali ekath ගොඩාක් pin කරලා තියෙනවා .me අපේ හස්තියා වගේ උතුම් ..වස්තුවක් ලැබීම ..
@jayarathna8136
@jayarathna8136 Жыл бұрын
සාදු!සාදු!,බුදු,වේවා!
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
ඇත් රජුනි අමා මහ නිවන් සුව ලැබේවා💕🙏💕🐘❤
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
රටක් රාජ්‍යයක් වගේ තමයි නැදුන්ගමුවේ රාජා.රාජ මව්බිමෙන් සමුගත් දා පටන් සොබාදහමත් වෙනස් වුනා.
@JethikaMatale
@JethikaMatale 7 күн бұрын
Adungamuwe raja yali ipadewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
දකින විට වාවන්නේ නැ.😭😭😭👍❤❤❤❤❤ මතු බුදු වෙිවා ඇත් රජුනී !!!
@upalijayasiriwardhana7770
@upalijayasiriwardhana7770 Жыл бұрын
මහා පින්වත් ජාතික වස්තුවක්. හැමදාම අපේ හදවත් තුල අමරනීයයි. කියන්න බෑ ඒ ආදරයේ තරම.
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
🙏🙏🙏මහා පින්වත් ඇත් රජුනි. ඔබ‍ට මතු බුදු වේවා. 🙏ඒ මගේ පැතුමයි 🌹🌹
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
නැදුම්ගමුවේ ඇත්‍ රාජාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@s.nelumrajapaksha8988
@s.nelumrajapaksha8988 Жыл бұрын
ජාතියේ පිනට පහලවුන පින් කදකි රත්තරන් නැදුන් ඔබ.
@dohaqatar9055
@dohaqatar9055 2 ай бұрын
නැදුම් ගොමුවේ ඇත් රජුනී මතු බුදු වේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏
@thakshilawasana8199
@thakshilawasana8199 2 жыл бұрын
Mage menika 😘😘😘😍😢
@amitsumana1214
@amitsumana1214 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@ashapriyangani1135
@ashapriyangani1135 Жыл бұрын
Ath rajuni oba nathi aduwa purawannata kalpa kalayak gathawewi.maha pin kadak obanam.mathu buduwewa!!! Ath rajanani
@chethanaheshani7842
@chethanaheshani7842 Жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා නැදුන්ගමුවේ රජානනි ❤️
@chaturakumara424
@chaturakumara424 2 жыл бұрын
Pin Kada budu veewa🙏🙏🙏🐘🐘
@coonjanudhayprakash988
@coonjanudhayprakash988 2 жыл бұрын
Ath rajuni oba mathu budu wewa.
@janakisamaraweea2273
@janakisamaraweea2273 Жыл бұрын
අනේ ඇත් රජුට නිවන් සුව ලැබේවා.
@susanthawikramapala3923
@susanthawikramapala3923 Жыл бұрын
ඇත් රජු නේ නිවන් සුව ලැබේවා
@balanbenco7350
@balanbenco7350 Жыл бұрын
Sadu.sadu.sadu.ath.rajuni.mage.namas.karaya.wewa
@hkppkumari2195
@hkppkumari2195 Ай бұрын
හරි ම නිහතමානී මහත්මයෙක්. ඔබතුමාට් දීර්ඝායු ලැබේවා.
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Pinwantha hasthiyanenii budun daka niwan dakeeaaawa mage manikaaaa
@sanikasanikasanika7234
@sanikasanikasanika7234 Жыл бұрын
නැදුන් ගමුවේ රාජා මතු බුදු වේවා 🙏🙏🙏❤
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Puduma pin patakk mage manikaaa aneee lasaanaa mage manikaaa
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Ayiyoooooooo ape vasthuva nadun mage sudu puthe ayi apivadala ikkmanin giye ayiyooooo🐘😭😭😭😭😭
@samanthasenanayaka
@samanthasenanayaka 11 ай бұрын
Nadumgamuwe රජුට .නිවන් සුව ලැබේවා ....!
@kasunichami7338
@kasunichami7338 2 жыл бұрын
Weda mahththyage pin bale budu saranai
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
දකිනකොට වාවන්නේ නැහැ .ඇත්තෙන්ම පුදුම දුකක්.නැදුන්ගමුවේ රාජහස්තියා මතුබුදුවේවා
@nilankabnabeerathna3610
@nilankabnabeerathna3610 2 жыл бұрын
මටත් ගොඩාක් දුකයි. නැදුන් රජාණෙනි,ඔබ මතු බුදු වනු නොඅනුමාන ය.🙏🙏🙏
@pereradhammikalaksri8210
@pereradhammikalaksri8210 Жыл бұрын
fg3rtttegyytrrt5u
@chandanchandan3098
@chandanchandan3098 Жыл бұрын
Ane ow.matath hari dukai
@rumeshkumara3091
@rumeshkumara3091 Жыл бұрын
@@nilankabnabeerathna3610 aniwaren මතු බුදු වෙන්න inna maithri බුදු හාමුදුරුවෝ me
@lalithamenike9949
@lalithamenike9949 Жыл бұрын
qq9hf@@nilankabnabeerathna3610 gàggģyqqhqrŕ8aaaa
@lokuamma3773
@lokuamma3773 Жыл бұрын
Niwan Suwa ath rajunee!!😓😫
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 Жыл бұрын
,නිවන් සුව ලැබේවා මැනික ❤️
@samanthasenanayaka
@samanthasenanayaka 11 ай бұрын
😢😢😢Niwan.සුව ලැබේවා 😢😢😢
@user-fk5lp4hv1r
@user-fk5lp4hv1r Жыл бұрын
අපේ නැදුන්ගමුවේ රාජා ඇත්රජූනි ඔබ දාලදා කරඩුව වැඩමවූ පින් බලයෙන් නැවතත් මේ මනුලොව ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏
@dinudinesha9541
@dinudinesha9541 Жыл бұрын
පුතේ උබට නිවන atha ළඟ 🙏
@chandranimanchanayaka3763
@chandranimanchanayaka3763 Жыл бұрын
අත්තටම හරියට වෙඩනවක් බුදු වෙත වෙනවා මතු බවයෙ
@nimeshasadamali4917
@nimeshasadamali4917 2 жыл бұрын
නිවන් දකිත්වා ඇත් රජුනි
@user-ch3fo5vz4w
@user-ch3fo5vz4w Ай бұрын
Theruvan saranai 🙏🙏🙏🙏
@jshddhdb6264
@jshddhdb6264 Жыл бұрын
Niwan suwaya leabeawa 🙏👋😭
@nalimohottige8524
@nalimohottige8524 2 жыл бұрын
Pin kada matubudu wewa !!!
@dulakshiambagahawatta1641
@dulakshiambagahawatta1641 11 ай бұрын
නිවන් සුව ලෙබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shspushpakumarapushpakumar1678
@shspushpakumarapushpakumar1678 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 105 МЛН
කතරගම වාසනා | Kathragama Wasana
12:36
Rajanada Tv
Рет қаралды 214 М.
Monkey Funniest Moment Part 2 In Sinhala
8:03
24 hour cartoons
Рет қаралды 1,7 МЛН
නැදුන්ගමුවේ රාජා / Cinemetic video
10:43
Imagery Traveller
Рет қаралды 440 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН