Dewpura Athun | දෙව්පුර ඇතුන් - Full Documentary

  Рет қаралды 92,614

ITN Network

ITN Network

2 жыл бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #DewpuraAthun
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 82
@madharawh4461
@madharawh4461 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.බුදුසරණයි !
@yasiruheshan6140
@yasiruheshan6140 2 жыл бұрын
මංගල කුලයේ ආසියාවේ දැවැන්තයා..ඔබට දළදා සමිදු පිහිටයි..🙏❤️
@mandarislibrary9904
@mandarislibrary9904 2 жыл бұрын
කිරිකැටි දරුවෙක් වගේ හරිම අහිංසකයි. මම නම් ප්‍රාර්ථනා කරන්නේ තෙරුවන් සරණ කිසිදා මග නොහැරී මේ ඇත් රාජා උතුම් නිවන අවබෝධ කරගෙන මේ දුක සංසාර ගමනෙන් අත්මිදේවා කියලායි.
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
A patuma a lasama etu wawa keya patannam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Mandari kohomada oyata yalu wa eten Lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae yaluwa oyata
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
මේ ලොව 🌎 වාසනාවන්තම,විශාලතම,පුන්‍යවන්තම ඇත් රජු තමයි නැදුම්ගමුවේ රාජා ඇත් රජු...✌🌹 නමුත් ලංකාවේ උපන් රුහුණේ දකුණේ අභිමානය සහ ලංකාවේ විශාලතම,සුන්දරතම,වාසනාවන්තම ඇත් රජු තමයි අපේ කතරගම වාසනා ඇත් රජු....අපේ රුහුණේ අභිමානය වාසනා ඇත් රජු,ඉන්දි රාජා ඇතුළු සියලු ඇත් රජුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ...! 👌✌💋👍🌹
@sadunisandamali-ex1rx
@sadunisandamali-ex1rx 11 ай бұрын
අනේ අපේ නැදුන්....දැන් දෙව්පුර වැඩලා ඉන්නවා ඇති....
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
අනේ පවු නැදුන්...😢😢 බෝසත් ඇත් දිව්‍යරාජයා...❤🌹🙏
@Imeth_Bandara
@Imeth_Bandara 2 жыл бұрын
ඇත්තටම මට ඇඩුනා අන්තිම ටිකේ..😊🙏🙏🇱🇰♨️
@sithu-kr3qu
@sithu-kr3qu 2 жыл бұрын
ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න මේකෙන්. මේ වැඩසහනේ ගොඩක් දේවල් තිබ්බා මටනං ඉගෙන ගන්න. අනිවාර්යයෙන් මේ දේවල් ඉගෙන ගෙන ඉන්න එක හොඳයි. කවදා හරි අපිට මේවා ප්‍රයොජන වෙනවා. බොහොම ස්තූතියි 💛. වගේ අපේ රටේ සං්කෘතියට අදාල වන , සංස්කෘතිය පිළිබිඹු කරන වැඩසටහන් කරන්නකො. අධ්‍යාපන කටයුතු වලට සහ අනාගතයේදී අපිට මේදේවල් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා 💛
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 Жыл бұрын
නැදුනුත් දැන් නැ කියල මතක් වේනකොට.😥💔
@sasirunimsath3752
@sasirunimsath3752 2 жыл бұрын
මේක පෝය දවසේ දෙන්නකො ටීවී එකෙ
@chanakabandara2358
@chanakabandara2358 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
ගැටඹරුවේ නන්දිමිත්‍ර කෝ දැන් ? එයාට පිං තිබ්බා එක පාරක් හරි ඇත් රජු 👑 එක්ක ගමන් කරන්න ..😢❤
@DKAmarathunga
@DKAmarathunga 10 ай бұрын
එයා හොදින් ඉන්නවා.. 22 වෙනි විනාඩියේ ලොරියේ යන්නෙ මුතූ එයත් අද මෙහෙ නෑ. ඒ මුතූ එක්ක යව අනි පොඩි අලි පැටියත් ගම්පහ පන්සලක අභයා කියල කෙනෙක් එයත් නැති උනා බඩවැල් වල ප්‍රශ්නෙකින් පොඩි වයසෙදිම 😑
@dinanhansaja7173
@dinanhansaja7173 2 жыл бұрын
මේක නියම වැඩසටහනක් 😀😁🙂🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සියළුම ඇත් රජුන්ට දලදා සමිදු පිහිටයි 😍😍😍😍😍😍මිය ගිය ඇත් රජවරුන් ට නිවන් සුව ලැබේවා 🙂😍😘😥රාජා,මිල්ලන්ගොඩ රාජා ,හෙයියන්තුඩුවේ රාජා ,රුවන් රාජා ,වෑවලදෙණියෙ රාජා ,තව බොහෝ ගනනකට
@kovikannangara6076
@kovikannangara6076 2 жыл бұрын
මනුස්ස ලෝකේ නම් ඉපදෙන්නේ නැහැ දෙව්ලොව ඉපදෙනවා මිසක්. පාරිල්‍යෙයක ඇතා ගේ කතාව බලන්න. මිනිස්සුන්ට වඩා ඉහල තැන්වල ඉපදෙන්නේ මේ බුද්ධෝපස්ථානය නිසා. අන්තිම වචන ටික බුදු දහමට අනුව සැකසුනානම් තවත් හොඳයි. දෙව්පුරයේ ඇතුන්. 🙏🙏🏻🙏🏻
@sasankaperera9326
@sasankaperera9326 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්...
@pamuditharajapaksha6409
@pamuditharajapaksha6409 2 жыл бұрын
nadungamuwe rajuni obata budu saranai deergayusha oba wahanseta kalu mamatath budu saranai deergayusha !!!!!!!!!!!!!!!!11111
@trl1185
@trl1185 2 жыл бұрын
පින්වන්ත ඇත් රජාණෙනි, බුදු පියාණන් දේශනා කලාවුද ,අසු හාරදහසක් වු ඒ ශ්‍රි සද්ධර්මස්කන්ධය පහස ලැබුවාවු උතුම් ශ්‍රි දළදා වැඩමවීමට තරම් මනුෂ්‍යකුට නැති වාසනාවක් ඔබට ලැබී ඇත.රජෙකුට පමණක් හිමි සැලකිලි ලබමින්, උතුමන්ට පමණක් හිමි ගෞරවය ලබමින් , ශ්‍රේෂ්ඨයන්ට පමණක් හිමි වැදුම් පිදුම් ලබමින් , ඒ සියල්ල නිහඬව සතුටින් විඳිමින් ඔබ මේ පෙරුම් පුර පුරන්නේ කිනම් බෝධියක් පතාගෙනද ?ඒ සියලු ප්‍රාර්ථනාවෝ මුදුන් පත්වේවා!ඉක්මන් භවයකදී උතුම් සම්‍යක් දෘශ්ඨික සුගතියකදී නිවන් අවබෝධ වේවා!
@pibidenalanka987
@pibidenalanka987 2 жыл бұрын
රටම නැදුන්ගමුවේ ඇත් රජු ගැන කතා කරන මෙම පෙරහැර සමය අප රටේ මියයන සද්ධන්තයින් මරණයෙන් මුදවාගත හැකි ආකාරය ගැන සිතීම යහපත් කියා සිතෙනවා. ඇතුන්ට වඩාත් ආදරය කරුණාව දක්වන්නෙ දැනට ඇතුන්ගේ භාරකාරත්වය හිමි ස්වාමීන් වහන්සේලා සහ මහත්වරුන්. 2017 දී පමණ ගල්ගමුවේ සිටි දළපූට්ටුවා, 2009 දී පමණ කුරුවිට අවට සිටි ඇතෙක් සහ මාස කිහිපයකට පෙර තවත් දළ ඇතෙක් මරා දැමූ බව මාධ්‍යයන්හි සදහන් වුනා. එය මෑතකදී සිදුවූ සිද්ධීන් කිහිපයක්. මෙම අවස්ථාවන්හිදී මහා ගංවතුර ඇති වෙමින් සොබාදහම කම්පා වුනා. ගල්ගමුවේ ඇතා කුඩා දරුවන් හඩන විට ඉවත් වන, කුඩා දරුවන්ට පළතුරු තබා ගිය ඉතා කරුණාවන්ත හස්තියෙක් බව ද මාධ්‍යන්හි සදහන් වුනා. මෙම ඇතුන් අතර පෙරහරට සහභාගී කරගත හැකි ඇතුන් සිටියා විය හැක. එබැවින් අප රටේ ඇත් අතුරු සෙවන, වනජීවී දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ පෙරහර පවත්වන සිද්ධස්ථාන සම්බන්ධ වී වනයේ නිදහසේ සිටින මෙම දළ ඇතුන් ආරක්ෂා කරගැනීම පිණිස යම් ක්‍රමවේදයක් යොදන්නේ නම් මැනවි. අප රටට වෙනත් රටවලින් පෙරහැර වෙනුවෙන් මිළදී ගෙන ආ ඇතුන් ගැන වරින් වර සදහන් වෙනවා. නැදුන්ගමුවේ සද්ධන්ත ඇතා වැනි කිහිප දෙනෙක් මරා දමන්නට ඇති.
@Maduwanth
@Maduwanth 2 жыл бұрын
නැතුම්ගමුවේ දළදා සමිදු පිහිටි
@udaramasinghe3825
@udaramasinghe3825 2 жыл бұрын
Meka 2013 wage documentary 1k . Wawaladeniye raaja 2014 feb wala nathi una 😭
@NaniNani-dl8ew
@NaniNani-dl8ew 10 ай бұрын
Nadum rajuni ada ma wanakota oba davi purai dan dakiddi oba tamat ennawa wagimai hitanne at hinayak vitarai oba niwan suwama atwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniratnayake1130
@chandaniratnayake1130 11 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@nipunbandara619
@nipunbandara619 2 жыл бұрын
❤️❤️🙏🙏
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
😘😘❤
@imashawickramasingha1396
@imashawickramasingha1396 2 жыл бұрын
🙏
@AnganaAbiman-jh2bv
@AnganaAbiman-jh2bv 10 ай бұрын
❤❤❤❤
@thghssd7992
@thghssd7992 2 жыл бұрын
Dennatama budu saranai
@hashanmaduranga7432
@hashanmaduranga7432 2 жыл бұрын
Budu saranai.sadu sadu sadu.
@AnganaAbiman-jh2bv
@AnganaAbiman-jh2bv 10 ай бұрын
❤️❤️❤️
@kanchanasumudu6666
@kanchanasumudu6666 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼
@prabashkanishkakanishka2561
@prabashkanishkakanishka2561 2 жыл бұрын
Budusarani sadu sadu sadu
@Maduwanth
@Maduwanth 2 жыл бұрын
kzbin.info/www/bejne/qWjKYnmZqaZkfK8
@khankwtkuwat4747
@khankwtkuwat4747 2 жыл бұрын
🙇🙇🙇🙇🙇🙇
@renuranawaka
@renuranawaka 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@achalaamalka3089
@achalaamalka3089 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NaniNani-dl8ew
@NaniNani-dl8ew 10 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@Dineth.charuka
@Dineth.charuka 2 жыл бұрын
පරණම පරණ වැඩසටහන් දාන් නැතුව අලුත් ඒව හදන්න.මේකෙ බාගයක්ම මේ වෙතදි බොරු
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 2 жыл бұрын
Nadungamuwe ath rajatni obata dirgayusa lebewa
@Maduwanth
@Maduwanth 2 жыл бұрын
kzbin.info/www/bejne/qWjKYnmZqaZkfK8
@erangaabeykoon7286
@erangaabeykoon7286 2 жыл бұрын
සිංහ රාජා ගැන කිව්වෙ නැනෙ
@hashanrajapaksha6293
@hashanrajapaksha6293 2 жыл бұрын
Deniyaye,ape hasthin dedenangen kenek thamai getabaruwe නන්දිමිත්‍ර...nedum gamuwa adarshayata genimata hakivimath mahath bagyak kota salakami...🙏🙏🙏
@cricketloversparadiseofcricket
@cricketloversparadiseofcricket 2 жыл бұрын
500 Like
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Nadungamuwe raja kataragama wasana indiraja dirgayusha labewa
@ravindhulakshan6114
@ravindhulakshan6114 2 жыл бұрын
.......... ......... .....
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
ජනරාජට ඇයි කරඩුව වඩම්මවන්නට නොදෙන්නේ...මුතුරාජාට පස්සේ ඉන්න දිගම දළ ඇතාට ඇයි කරඩුව නොදෙන්නේ ?
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 Ай бұрын
එයාගෙ මද කිපෙන කාලය යෙදිලා තියෙන්නෙ ඒකයි ජන රාජා කරඩුව වඩම්මනවන්නෙ නැත්තේ.2000 හෝ 2001 පෙරහැරේදි ජන රාජා කරඩුව වඩම්මනවලා තියේ❤❤❤😊
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Kalin hitiya raja atha, Indi raja, nadun gamuwe raja indiawen hamba wehha aththu, athakota katharagama wasana atha lankawen hamba wehha athekda,
@udaramasinghe3825
@udaramasinghe3825 2 жыл бұрын
Wasana etha , Sinha raja lankawe eththu ❤
@udayangabanbara3148
@udayangabanbara3148 Жыл бұрын
මාලිගාවේ රාජා ලංකාවේ ඇතෙක්
@singhesewagroup17
@singhesewagroup17 2 жыл бұрын
SLC NET
@yugeethmindinu2075
@yugeethmindinu2075 2 жыл бұрын
අර දළදා මාලිගාවේ ඉස්සරහ ඔක්කොම ඇත්තු තියෙලා ගහපු පොටෝ එක මොකක්ද ? ඒ පොටෝ එක ඉන්ටර්නෙට් එකේ මොකක් කියලද ගහන්න ඔනේ ?
@hiroshimasemage1437
@hiroshimasemage1437 2 жыл бұрын
Ath gaala Facebook page ekei dhalada maligawe Facebook page ekei thiyenawa e photo eka
@nishamado2219
@nishamado2219 2 жыл бұрын
කෙහෙල් මල දෙවුපුර ඇත්තෝ වන අලි ඇතුන් ලංකාවේ නෙවෙයිද එ මොන ඇත්තොද නැදුන්ගමුවේ රාජාත් අනිත් අයත් උතුම් ඒත් වන අලි ඇතුන් ගැන කතාකරන්න එකෙක්වත් නැ ලංකාවේ
@mntmudiyansey3275
@mntmudiyansey3275 2 жыл бұрын
Ai lankawe janadipathi thuma nekathata.....
@cricketnetwork1996
@cricketnetwork1996 2 жыл бұрын
mee 9ni para neme 13ni para
@udaramasinghe3825
@udaramasinghe3825 2 жыл бұрын
Me documentary 1ka 2013 wage giya 1k .ITN eken youtube 1ta daala tiynne 2021 . Meke inna wawaladeniye raaja 2014 feb wala nathi una 😭
@tesstess7005
@tesstess7005 2 жыл бұрын
STOP ANIMAL CRUELTY
@avibro4268
@avibro4268 2 жыл бұрын
😂😂😂
@tesstess7005
@tesstess7005 2 жыл бұрын
@@avibro4268 kzbin.info/www/bejne/ZoLKcqKKidyBirM CAN'T YOU SEE THIS POOR CREATURES LEGS WERE STRAP WITH THE IRON CUFFS
@Maduwanth
@Maduwanth 2 жыл бұрын
kzbin.info/www/bejne/qWjKYnmZqaZkfK8
@avibro4268
@avibro4268 2 жыл бұрын
@Too Late Too Soon ගෝත්‍රික කවුද කියලා ඔයාගේ කමෙන්ට් එකෙන්ම පැහැදිලියි 🤣
@chathurapanditha91
@chathurapanditha91 2 жыл бұрын
oyagaman meekath balamuda kzbin.info/www/bejne/eYOloaSsnZl7btE kzbin.info/www/bejne/bnbCm4uwlqt0kJo මේවත් අලි ගැන ම තමයි
@alfha6637
@alfha6637 2 жыл бұрын
අපෝ මෙ අර නිරාගමිකයා නෙද 🤣🤣🤣🤣🤣🤣🤣😂
@shalikaerandathi9673
@shalikaerandathi9673 Жыл бұрын
Nadunmarwemahinda 😠
@sadisi
@sadisi 2 жыл бұрын
හද්ද පරණ එකක්
@russp622
@russp622 2 жыл бұрын
නිවන්? අලියා නම් නිවන් දකියි, ඌට වද තිස්දෙක දෙන එවුන්ට යන්න නම් අපායක් හදන්න වෙනවා kzbin.info/www/bejne/bnbCm4uwlqt0kJo
@kavidudisanayake1268
@kavidudisanayake1268 2 жыл бұрын
නිරාගමික ගොබ්බයෙක් ඇවිල්ලා 🐄
@kavidudisanayake1268
@kavidudisanayake1268 2 жыл бұрын
@Too Late Too Soon මේ ඔක්කොටම මුල ඌබලා දහම්පාසල් ගිය නැති එක
@chanindukavindyaattanayake3774
@chanindukavindyaattanayake3774 Жыл бұрын
@@kavidudisanayake1268 මම බුද්ධාගමට ගොඩාක් ආදරෙයි.ඒත් ඔතනදි මටත් පොඩි කගටක් තියෙනවා
@lahirudarshana.007
@lahirudarshana.007 2 жыл бұрын
යකෝ අලියෙක්ටවත් ඉන්න දෙන්නෑනේ උන්ටත් ආතල් එකක් තියෙනවා නිදහසක් තියෙනවා ,අලි ඇත්තු ඔහොම තියාගන්න පන්සල් වල දෙන වද ටික ,මෙහෙ ඉන්න ගොබ්බොයෝ නිවන්සුව නිවන්සුව ගගා වැලලෙන්න හදනවා.
@Maduwanth
@Maduwanth 2 жыл бұрын
kzbin.info/www/bejne/qWjKYnmZqaZkfK8
@lahirudarshana.007
@lahirudarshana.007 2 жыл бұрын
@@Maduwanth ඔය ඉතින් අලි, ඇත්තු පන්සල් වල හෝ තියාගෙන ඉන්න තැන්වල උන්ට නිදහසේ දම්වැල් හෝ අදාල විදියට යන්න බැරිවෙන්න තමයි තියාගෙන ඉන්නේ මම දැකලා තියෙන විදිහටනම් උන් ආතල් එකේ එකේ අස්සේ ඉන්නෑනේ,ඌට සන්නිවේදනය කරන්න පුලුවන්නම් ඌ කියයි උට ඕනි දේ ,නිකන් ඔහොම නාවලා කන්න දෙන එක නෙමෙයි ඌටත් feelings තියෙනවා ඌට අපිටවඩා ඔය පෙරහැර සීන් එක තේරෙනවනම් ඌ තනියම යනවනේ ඌව control කරන්න හෙන්ඩු තියන් ඉන්න ඕන් නෑනේ,කකුලට දම් වැල් දාන්න ඕන් නෑනේ , ඌව training කරනඑක තමයි කරන්නේ සර්කස් වල පෙරහැරේ යන එකට වඩා දේවල් කරනවා එහෙනම් ඌ ඕවා කරන්නේ උගේ කැමැත්තෙන් නෙමෙයිනේ නේ? සතාගේ පැත්තෙන් හිතන්න ඉස්සර වගේ නෙමෙයි දැන් තාමත් ඉතින් අර ඇත්තුටික දම්වැල් දාලා පන්සල් වල තියාගෙන ඉන්නවා ගොබ්බයෝ වගේ
@hanswiseman
@hanswiseman 2 жыл бұрын
උඹෙ අම්මට ##වා...
@JP-pv4bq
@JP-pv4bq Жыл бұрын
හැම අලියටම වද දෙනව දැක්කද (වද විදින අලිත් ඉන්නව)අනිත් එක මේ ලෝකෙ අලි ඇති කරන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙමෙයි.අලි ඇත්තු බලාගන්න ශිල්ප ශාස්ත්‍ර පටන් ගත්තෙත් අද ඊයෙ නෙමෙයි.
@shalikaerandathi9673
@shalikaerandathi9673 Жыл бұрын
Nadun.maruwe.mahinda.mama.< 😆
@s.madushani3600
@s.madushani3600 2 жыл бұрын
🙏🙏
@saahithasamaadhiya-5153
@saahithasamaadhiya-5153 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@Maduwanth
@Maduwanth 2 жыл бұрын
kzbin.info/www/bejne/qWjKYnmZqaZkfK8
Dr Ashoka Dangolla | Uda Ire Sahurdaya
40:56
Charana TV
Рет қаралды 4,7 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,9 МЛН
Rukman  & Wasana
7:25
Charika Satahan
Рет қаралды 20 М.
ඔබ නොදන්න අලි කතා
9:25
Siyatha FM
Рет қаралды 34 М.
Venasa Plus - (2021-08-12) | ITN
1:25:42
ITN Network
Рет қаралды 34 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01