Dr Ashoka Dangolla | Uda Ire Sahurdaya

  Рет қаралды 11,017

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 46
@anulakumari6684
@anulakumari6684 Жыл бұрын
මේ මහාචාර්යවරයා තමන්ගේ රටේ සංස්කෘතිය ගැන කථා කරනකොට ආස හිතිනෙවා. ධනය බලය ලැ⁣බෙනකොට ⁣අපේ රටේ සමහර මිනිස්සුන්ට තමන්ගේ භාෂාව සංස්කෘතිය ගැන කිසිම හැගීමක් නැහැ.
@SubashiniRatnayke
@SubashiniRatnayke Жыл бұрын
හැමදාම අලී ඇතුන් ගැන ඉගෙන ගන්න ආස හිතෙනවා .මෙහෙම මේතුමන් කියන කොට..කියලා දෙනකොට 🙏🙏🙏
@udenialwis3937
@udenialwis3937 Жыл бұрын
මහාචාර්ය තුමා ගේ නිවැරැදි අදහස් තවත් සමාජ ගත කරන්න.එතුමා ඇත්තෙන්ම අලින්ට ආදරය කරන කෙනෙක්... ජාතික වස්තුවක්
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඔය සත්ව කරුණාව තියන කට්ටියට ඇයි පේන්නේ නැත්තේ කැලේ අලි කී දෙනෙක් මේ දවස් කීපෙට මරලා දැම්මා ද
@BAd-q4z
@BAd-q4z Ай бұрын
සද්දන්තයන්.වෙනුවෙන්..කථා..කරන..අනුකම්පා..කරන..කාරුණික.හදවතක්.ඇති.සතුන්ගෙ..පණ.නල.බෙරා.ගන්න.ඔබ.තුමාට..මගෙගෞවුරවය.........පිරුණු..කළෙ..දිය.නොසැලෙ..යන්න.රප්‍රස්ථා..පිරුලට කදිම.උදාහරනයකි....දළදා..සරනයි.ඔබ.තුමාට
@Sara96Sid
@Sara96Sid Ай бұрын
බොහෝ පිරිස් ඉන්නවා අලි/ඇතුන්ගේ සුභසාදනය රැකගෙන ආරක්ෂා කරන්න පුලුවන්, ඉතින් කැලේ අකාලේ මියයන අලි/ඇතුන් ඇයි ගෘහාශ්‍රිතව සංරක්ෂණය කරන්නට බැරී? ඇයි ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න බැරී?
@user-farmersl683
@user-farmersl683 Сағат бұрын
නියම අදහස්..🙏🙏
@imalkrishantha861
@imalkrishantha861 Жыл бұрын
හරක් එලුවෝ කුකුලො කොච්චර මරනවද එව ගැන කවුරු කතාකරන්න නැහැ
@BAd-q4z
@BAd-q4z Ай бұрын
.අනිත්..සත්තු.පොඩියි..උන්ට.පෙන්නෙ.නැ..අලියා.ලොකූයි..එකයි.ඒ.ගැන.මුන්.හොයන්නෙ....සල්ලි..ඩොලර්.පවර්.. .සර්..
@kumududanwatte5632
@kumududanwatte5632 Жыл бұрын
NGO kaputannta one widiyata natanna nodi, Ape sanchutiya api reka ganimu
@pasanmalinda9166
@pasanmalinda9166 9 ай бұрын
Ashoka siege program balanna mama godak asai....❤❤❤
@thisuradesilva3956
@thisuradesilva3956 7 ай бұрын
Kohomada Sirgen igenaganna luck eka thibbama?
@diniwijerathna7990
@diniwijerathna7990 Ай бұрын
ස්තුති ඔබ thumanta ....නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා ..pin.🙏
@hwasanthawijjethelaka-sp4lt
@hwasanthawijjethelaka-sp4lt Ай бұрын
මෙ රටට සම්පතක් දන්ගොල්ලප. මැතිතුමා
@kumuduweerakoon6871
@kumuduweerakoon6871 Ай бұрын
මහාචාර්ය තූමාට.ස්තුතියි. ඔබතුමාට අපි ඇතුන් ගැන හොඳ අවබෝධයක් ඇත
@gpakrockz
@gpakrockz Жыл бұрын
Professor Dangolla is a super bullet
@kgchandana1929
@kgchandana1929 Жыл бұрын
Supiri,!apee. dee. agayana. apuuruwa Aadambarai. Sir .❤❤❤❤❤❤
@henegamapiriwena9262
@henegamapiriwena9262 Ай бұрын
Methumala wage watina minissu 100k hitiyanam lankawa koitharan watina thanakata geniyanta puluwanda.ugaththu kiyana aya athara buddimath mahathmayek methuma.
@GihanPurasinghe
@GihanPurasinghe Жыл бұрын
❤❤❤❤
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
❤❤❤
@nayanidammika680
@nayanidammika680 Жыл бұрын
@mithilagunarathne7543
@mithilagunarathne7543 6 ай бұрын
Harima handsome Professor kenek Katha Karana widiha unath Harima attractive❤️
@priyadharmasena6067
@priyadharmasena6067 Жыл бұрын
Why can't they do IUI or IVF to bring new tuskers/ elephants to the world ?
@r.m.b8764
@r.m.b8764 11 ай бұрын
Etekta hambena petiya et petiyekma nemei.nilina janayak.
@shiromidamayanthi-oi6xe
@shiromidamayanthi-oi6xe 3 ай бұрын
Ali mranna dala ganna onatharan Aya ennaw🤔😡
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 2 ай бұрын
Ah3bo gana poddak balanne Dr.
@yomaloshadha8818
@yomaloshadha8818 Ай бұрын
සංස්කෘතිය කියන්නෙම වෙනස් වෙන දෙයක් නේද මහත්තයො
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා උන්නානම් ඔය වෙනස් වෙනවා කියන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන් . හැමදේම වෙනස් වෙන්නේ නැහැ අනේ. අනන්‍යතාවය කියලා කොටසකුත් ඒ තුල තියෙනවා. ආන්න ඒ වෙනස් නොවෙන අනන්තාව අනුව තමයි මිනිස් වර්ගයාත් වර්ගීකරණය කරන්නේ ඒ ඒ ජාතීන් ලෙස.
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw Ай бұрын
😂😂😂😂Ane pala yannna
@manodtv49
@manodtv49 Жыл бұрын
👍
@pathumkumara7268
@pathumkumara7268 Жыл бұрын
ඔක්කොම හරි..ඒත් අලි ඇති කරල අලි ගනන වැඩි කරන්න තියා මේ රටේ මිනිස්සු තමනටම කන්න නැතූව පාන් කියා ගන්න බැරිව ඉන්නේ
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
හිගන්නොන්ට අලි හදන්න දෙන්නේ නැහැ 😂 කම්මැලි බේබදු හිගන්නො නඩත්තු කරන්නත් රටට ආදායම් උපයා දෙන්නේ අලි තමයි . ඒ වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති හිගන්නොන්ට වඩා අලි රටට සම්පතක්. කම්මැලිකමේ බේබදුකමේ ඉදන් රටට බරක් වෙලා ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න හිගන්නො මිසක් අලි ටික නෙවෙයි හරිනම් මෙ රටෙන් වද කරන්න ඕනෑ
@samwija4377
@samwija4377 Жыл бұрын
🫏🫏 ලෝකයේ දියුණු රටවල් සත්තු හිංසනය කරමින් සංස්කෘතිය නඩත්තු කරන රටවල් අපට පෙන්නලා දෙන්න
@MaleeshaJayarathne-jr1jh
@MaleeshaJayarathne-jr1jh Жыл бұрын
එංගලන්තයේ රජ පවුලේ අශ්ව කරත්ත. මැදපෙරදිග රටවල් වල ආගමික චාරිත්‍ර විදිහ කොච්චර සත්ව ඝාතන වෙනවද.
@janudapuladitha
@janudapuladitha Жыл бұрын
එංගලන්තය අශ්වයන්ට දුවගන්න බැරි වුනාම වෙඩි තියලා මරණවා උබ එක දන්නේ නැද්ද.තව ඕනේ නම් දෙන්නා උබට.
@samwija4377
@samwija4377 Жыл бұрын
@@janudapuladitha එංගලන්තෙ අශ්වයෝ නඩත්තු කරන්නේ ව්‍යාපාරයක් හැටියට ඒගොල්ලොන්ගෙ සංස්කෘතියවත් ආගම් කටයුත්තක් වත් නෙමේ
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 Жыл бұрын
@@janudapuladitha ඔයා හරි.. සමහරු පුදුම වයිරයක් පෙරහැරත් එක්ක තියෙන්නෙ
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අපේ සංස්කෘතිය නැති කරන්න හදන්නේ ngo කාරයො
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12