Kedapatha - (2024-02-20) | ITN

  Рет қаралды 2,152

ITN News - Sri Lanka

ITN News - Sri Lanka

Күн бұрын

Пікірлер: 21
@gayansamarasingha3286
@gayansamarasingha3286 8 ай бұрын
රටට මේ මොහොතේ ඔනි චම්පික වගේ දක්ශ අවංක මිනිස්සු
@repero_one1028
@repero_one1028 8 ай бұрын
well explained sir
@kavijaya5387
@kavijaya5387 8 ай бұрын
Excellent idealogist ❤
@Coool-lj4wf
@Coool-lj4wf 8 ай бұрын
❤❤❤
@rachandana1
@rachandana1 8 ай бұрын
රටේ නායකත්වය සඳහා සුදුසු චරිතයක්.
@niroshandaminda8604
@niroshandaminda8604 8 ай бұрын
❤❤
@dasunperera-f8d
@dasunperera-f8d 8 ай бұрын
nice leader
@incognito4344
@incognito4344 8 ай бұрын
Pataliputra should be sub leader
@samadfaiz4051
@samadfaiz4051 8 ай бұрын
Meyageth sundara katha vitharai kuhaka kamai jathiwadayai meyata thiyana nisa meya hareyanna
@akilaweerakoon7150
@akilaweerakoon7150 8 ай бұрын
චම්පික හැමදාම පොත් ලියලා ප්‍රසිද්ධ කරනවා මිස වැඩ කරන කෙනෙක් නොවේ. පොතේ ගුරෙක්. ඒ වගේම මැරයෙක්
@rohanaalvitigala865
@rohanaalvitigala865 8 ай бұрын
ජනතාවට රක්ෂාව ලබා දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න. පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න. අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම, ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින් ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න. ජනතාව ආදරය කිරීම කියන්නේ, ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව, හොඳට මතක තියාගන්න. ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර, අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්, සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්, ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය. ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන, ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත. ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත. ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත. ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව, හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව. මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් විදවන්න වෙනව. සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් අවබෝධ කර ගන්න. අවංක වෙන්න. සාධාරණ වෙන්න. යුක්ති ගරුක වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.
@onesixtynine624
@onesixtynine624 8 ай бұрын
මෙයාට කියන්න මෙය⁣ෙ මහින්දටග ලණු කඍව රන්ල්ගෙ ලණු කෑව දැන් චන්ද්‍රිකාගෙ ලණු කෑටනාත් මෙයාගෙ ්්දෙ ේඹපලෙනඅවසානව.
@hasithkodithuwakku7663
@hasithkodithuwakku7663 8 ай бұрын
Me wage pakkula form krnna epaa
@nishshankafernando2432
@nishshankafernando2432 8 ай бұрын
Mee laga paharaya
@nishshankafernando2432
@nishshankafernando2432 8 ай бұрын
222 Hari mokada horu nowana NPP 3 Innawa
@rohanaalvitigala865
@rohanaalvitigala865 8 ай бұрын
ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි මෙම මහා මිනිස් ලෝකයම දියුණු කිරීමට,සංවර්ධනය කිරිමට, ලස්සන කිරීමට සහ සුන්දර කිරීමට හැකියාව ඇත්තේ කාන්තාවන්ට පමණක් බව, සංසුන්ව සංවරව විනීතව ඉතාමත් නිවැරදිව අවබෝධ කරගන්න. ඒ සදහා පිරිමින් කල යුත්තේ මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා , ඒ කියන්නේ පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් කාන්තාවන්ට ගරු කරමින්, කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීම පමණයි. පිරිම්න් ඉහත සදහන් කර තිබෙන ආකාරයට මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ජීවත් වෙනවා නම්, උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වන සුන්දර දරුවන් බිහිකිරීමට කාන්තාවන්ට හැකියාව ලැබෙනව. උපතින්ම පිංවන්ත සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට, ඉස්පිරිතාල ඉස්කෝල පොලිසී උසාවි හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත. ඒ කියන්නේ, සමස්ථ මිනිස් ලෝකයම ඉතාමත් ලස්සනට, ඉතාමත් සුන්දරව සහ ඉතාමත් නිවැරදිව මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව, සොභාවිකවම පරිණාමය වීමට පටන් ගන්නා බව, හොඳට මතක තියාගන්න. උපතින්ම අති උතුම් කාන්තාවන්ව වහළියන් බවට පත් කරගෙන සිටින, අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් දිසාපාමොක්ල සැමියො පූජකයෝ ධනපතියො දේශපාලකයො සහ කලා මාරයෝ කරන්නෙ සමස්ථ මිනිස් ලෝකයටම දුක උරුම කිරීම බව හොඳට මතක තියාගන්න. උපතින්ම අති උතුම් කාන්තාවන්ව වහළියන් බවට පත් කරන ඉහත සදහන් අස්වාභාවික චරිත රගපාන අයටත් එයාලට කඩේ යන අයටත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් වසර දස දහස් ගණනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. කාන්තාවන්ව අපයෝජනය කිරීම පිරිමින් කරන භයානකම අපරාධය බව හොඳට මතක තියාගන්න. හොඳට අස්වැන්න ගන්න නම්, ගස් වලට හොඳට සාත්තු සප්පායම් කරන්න වෙනවා. පුද්ගලිකවම ඔබ මහා බලගතු සදාතණික ධර්මයට අවනත වෙනවාද ? නැතිනම්, ඉල්ලගෙන පරිප්පු කනවාද ? යන්න තීරණය කිරීම ඔබේ මනසට භාර කරමි. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 8 ай бұрын
Ane Gon comment noda hitu
@mahaduradelshan4992
@mahaduradelshan4992 8 ай бұрын
❤❤❤
Kedapatha - (2024-02-27) | ITN
1:14:17
ITN News - Sri Lanka
Рет қаралды 5 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
Kedapatha | Deepthi Kumara Gunarathne | ITN Live (03-01-2023)
1:26:30
ITN News - Sri Lanka
Рет қаралды 9 М.
Kedapatha - (2024-02-13) | ITN
1:03:25
ITN News - Sri Lanka
Рет қаралды 44 М.
360 with Former President Mahinda Rajapaksa ( 05-02-2018 )
1:23:54
Kedapatha - (2024-04-02) | ITN
1:03:32
ITN News - Sri Lanka
Рет қаралды 615
Meeya  | Episode 21 - (2024-01-21) | ITN
18:55
ITN Sri Lanka
Рет қаралды 91 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН