Waluka | Episode 31 - (2018-06-13) | ITN

  Рет қаралды 54,043

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 42
@mfernando4919
@mfernando4919 6 жыл бұрын
නුඹට බැදි ප්‍රේමයට නුඹම ඉල්ලූ පවට..... දෛවයෙන් මට ලැබුන දඩුවමද මේ අකල් මරනය....... මගෙ දමයන්ත..😢😢😢😢😢 මගේ චපල සිතටම පෙම් කළ නුඹට තවත් චපල වූ පවට.... දෛවය දුන් දඩුවමට වැරදි කරුවා මම නොවෙද නුඹේ මේ වියෝවට... මගෙ රත්තරං වර්ශා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nisarathnayeka7633
@nisarathnayeka7633 6 жыл бұрын
ඊයා බතන් අනුන්ගේ ගෑනුන්ට කෙල පෙරන්නෙ...අදත් ලස්සනයි..බුදු සරණයි
@neluanand2912
@neluanand2912 6 жыл бұрын
අන්න එහෙමයි සාදිරිස්...අද ඉදන් රි පිරිමියෙක් වගෙ වැඩ කරන්න....හරියට හරි
@kawshalyakularathne9643
@kawshalyakularathne9643 6 жыл бұрын
පව් අහිංසක වර්ෂා
@ranjanfernando4169
@ranjanfernando4169 6 жыл бұрын
This is a superb drama, wonderfully acted with smart direction and crisp camera management. Well done ITN.
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Lassanai kathawa
@jeenajeenanina67
@jeenajeenanina67 6 жыл бұрын
නියමයි සාදිරිස් මලේ ඔහොම තමයි ඉන්නඕනි
@සුනේත්රාසුනේත්රා-ල4ථ
@සුනේත්රාසුනේත්රා-ල4ථ 6 жыл бұрын
අන්න හරි සාදිරිස් අද හිදන් වත් හරි පිරිමියෙක් වගෙ ඉන්න
@pubuduherath4852
@pubuduherath4852 6 жыл бұрын
සුනේත්‍රා සුනේත්‍රා ...... බලන්න බැරියැ පිරිමිකම!
@poornimadabarera9147
@poornimadabarera9147 6 жыл бұрын
ane ane me bathanwa mata pennanna ba...
@malarathnayak5000
@malarathnayak5000 6 жыл бұрын
Anna Dan tamai sadiris niyama pirimiyaaa
@renunilushanilusha5098
@renunilushanilusha5098 6 жыл бұрын
Walaw patiya oha hetu😀😀😀😀😀😀😀😀😀
@nimaliherath2295
@nimaliherath2295 6 жыл бұрын
Maye deyiya gihin hoyagena ..dhothata wadagena eyi den punchi mahaththayawa
@jagathperera1777
@jagathperera1777 6 жыл бұрын
Sad story 😓😓
@dhanushnugawela1549
@dhanushnugawela1549 4 жыл бұрын
සාදිරිස් ඇයි මේ නපුරු වෙලා ලපටියා පව් ..සාදිරිස් ඉස්සර වගේ ඉන්න
@hawkvision261
@hawkvision261 6 жыл бұрын
ada nam mare maru !!!👍👍👍👍👌👌👌
@lkmalimali1747
@lkmalimali1747 6 жыл бұрын
adanm kalinma avilla kthawa thank you ITN🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
අනේ.පව් වර්ෂා
@නිශාදිවත්සලා
@නිශාදිවත්සලා 6 жыл бұрын
අනේ පව් වර්ෂා
@piumiwasanweerasekara3641
@piumiwasanweerasekara3641 6 жыл бұрын
Aiyoooooo bathoo a mokakda koree.
@븑
@븑 6 жыл бұрын
maru aiya malo
@dammikapriyadarshani1769
@dammikapriyadarshani1769 6 жыл бұрын
අයියෝ වෙච්ච දෙයක් .වර්ෂා පවු
@madurawijayakoon3976
@madurawijayakoon3976 6 жыл бұрын
ඇති යාන්තම් සාදිරිසා පිරිමියෙක් වගේ වැඩ කරන්න ගත්තා
@chalanaprabath7359
@chalanaprabath7359 6 жыл бұрын
Hoda wede hamuwata
@randiiresha338
@randiiresha338 6 жыл бұрын
Thanks ITN 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@poornimadabarera9147
@poornimadabarera9147 6 жыл бұрын
maye deiyo...
@thilinislifestory7228
@thilinislifestory7228 2 жыл бұрын
apo me katawa maha boruwai wanchawai pirichcha katawak
@pasidukavshan9571
@pasidukavshan9571 6 жыл бұрын
අනේ වර්ෂා පව්
@renuharenuha5548
@renuharenuha5548 6 жыл бұрын
පුන්ච් මැනිකෙ ඇත්තටම මොන්ගල්වගෙ
@nilma6912
@nilma6912 6 жыл бұрын
Sadiris oyanam ada niyamai
@SewwandiAththanahake
@SewwandiAththanahake 10 ай бұрын
😮
@nilukashyamali2468
@nilukashyamali2468 6 жыл бұрын
බතන්ගේ කුරැමානම වැරදුනා නේද ...
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 6 жыл бұрын
🌷🌷🌷🌷💘
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
මේ අච්චි අම්මට මදන කුලප්පුවද කොහෙද
@chamararathnayaka9304
@chamararathnayaka9304 6 жыл бұрын
අහිංසා සඳමාලි හහ් හහ් හා..
@nimaliherath2295
@nimaliherath2295 6 жыл бұрын
අහිංසා සඳමාලි ..mmmm undeta pissu thamayi athathatama ..me lagadi lamayekuth heppuwe bandaragama ..aththatama me kathawe natana vikare sebe jivitheth oluwata gahala
@chamararathnayaka9304
@chamararathnayaka9304 6 жыл бұрын
අහිංසා සඳමාලි ඒ හැප්පුවේ හිතලා නෙවෙයි නේ...ඒකට සමාව අරන් උදව් කලානේ..සැබෑ ජීවිතේ එහෙම කෙනෙක්න් නෙවෙයි..
@nimaliherath2295
@nimaliherath2295 6 жыл бұрын
Eya harima napuruy ane man asa ne e nisa
@danukarananjaya5030
@danukarananjaya5030 6 жыл бұрын
👍 👍👍
@comarecomar4742
@comarecomar4742 6 жыл бұрын
අනේ මෙහෙම දෙමව්පියෙ
@aniapi.rajakari.karannafah2851
@aniapi.rajakari.karannafah2851 6 жыл бұрын
Bathangan.parassan.wanna.
Waluka | Episode 32 - (2018-06-14) | ITN
15:07
ITN Sri Lanka
Рет қаралды 56 М.
Waluka | Episode 33 - (2018-06-15) | ITN
15:14
ITN Sri Lanka
Рет қаралды 57 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Waluka | Episode 41 - (2018-06-27) | ITN
19:10
ITN Sri Lanka
Рет қаралды 58 М.
Kodi Gaha Yata | Episode 74 -(2023-11-19)  Maheshge Avasanayada #kodigahayata
3:13
Simple Life with lakshitha
Рет қаралды 14 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 62 М.
Sith Bendi Danawwa - Episode 01 - VTV
21:29
VTV
Рет қаралды 108 М.
Waluka | Episode 26 - (2018-06-06) | ITN
16:28
ITN Sri Lanka
Рет қаралды 53 М.
Waluka | Episode 30 - (2018-06-12) | ITN
16:09
ITN Sri Lanka
Рет қаралды 52 М.
Waluka | Episode 38 - (2018-06-22) | ITN
19:30
ITN Sri Lanka
Рет қаралды 56 М.
Waluka | Episode 29 - (2018-06-11) | ITN
16:41
ITN Sri Lanka
Рет қаралды 54 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН