Jaanu | Episode 487 - (2025-01-06) | ITN

  Рет қаралды 208,610

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 169
@KusumaLatha-b6z
@KusumaLatha-b6z 14 күн бұрын
වැදූ අම්මගෙ උඩගුව යටි කුරු වෙන්න නිසලිට හොද අම්මා කෙනෙක් ලැබුනනෙ ❤❤❤❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 10 күн бұрын
හ්ම්❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 13 күн бұрын
නියමයි නැන්දේ ඔයා ❤❤❤❤තව කෙනෙක් ගැන හිතෙන්නේ නැතුව ඔයාගේ යුතුකම කරාට ආදරෙයි ❤❤❤
@letticiyairangani352
@letticiyairangani352 14 күн бұрын
මේ අම්මටයි මාමාටයි ඔල්මාදෙ නම්බුව වංශසේ කබල් ගහනවා නැන්දා නම් සුපිරි
@මිශූ
@මිශූ 14 күн бұрын
නිසලිගෙ මාමා නිසා , නිසලිගෙ අම්මට යන එනමන් නැති වෙයි , අන්තිමට දුමිදුගෙ ගෙදෙට්ට එන්න වෙයි 😂
@Subodaudayangani-i1s
@Subodaudayangani-i1s 13 күн бұрын
Aniwarenma
@amaththanayaka5741
@amaththanayaka5741 13 күн бұрын
අනේ මන්ද මේ කතාවෙ කලින් හිටිය අය නෑ දැන් ජානු කියන්න බෑ ගේ ගෙදරට වෙන මිනිස්සු රින්ගන් ගෙදර හිටිය අය අතුරුදහන් 😂
@anjalijayasundara-t9g
@anjalijayasundara-t9g 14 күн бұрын
❤ හැම ආදර කතාවක්ම මෙහෙම ලස්සනට ඉවර වෙන්න පින නෑ🥺
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 10 күн бұрын
එකනම් ඇත්ත 😢
@VishakaSewwandi-fk4zs
@VishakaSewwandi-fk4zs 14 күн бұрын
බැන්දට පස්සෙවත් මෙ සමයං ටික කතාවෙන් අයින් කරල හිටපු චරිත ටික ආයෙ ගෙනල්ල මේක ඉවර කරන්න
@SRmGuz
@SRmGuz 14 күн бұрын
කතාව ලියපු එකාට මතක නෑ නිසලිගෙ අම්මා ඉන්නෙ සහස්ගෙ ගෙදර කියලා. 😂. දේපල ගැන කියවන්නෙ.
@sanduniwasana8241
@sanduniwasana8241 13 күн бұрын
Aneda kynne gdrkut ne😂
@මිශූ
@මිශූ 14 күн бұрын
නිසලිගෙ නැන්දා වගේමයි පෙනුම නිසලිගෙත්
@AppsVip-f3j
@AppsVip-f3j 14 күн бұрын
උගස් කරල තිබුන සහස්ගෙ වලව්ව දැන් රෝහනගේ සහස් නෑ ජානූ නෑ පිටපත වෙනත් පැත්තකට කිසිම තේරුමක් නෑ 😂😂
@seelaganegoda9077
@seelaganegoda9077 14 күн бұрын
තමන්ගේ ගෑනි පාලනයට කර ගන්න බැහැ අක්කව පාලනය කරනවා..ඒක යකාගේ වැඩක්..
@sriyanichandrika305
@sriyanichandrika305 14 күн бұрын
කොහොම නමුත් මේ නිසලිගේ චරිතෙට ඉන්න ගැණු ළමයා නම් ගොඩක් වාසනාවන්තයි ඉඩෝරෙට ගියපු මේ කතාව ගොඩ දැම්මේ ඒ ගැනුළමයා ජානු චරිතෙට හිටිය නිළියගෙන් තමයි මේ කතාව අප්පිරිය උනේ මට කට්ටිය බනියි මෙහෙම කියනවට එත් ජානු චරිතෙට හිටිය ගැණු ළමයා මහා මූසල පාටයි මේ නිසලිට ඉන්න ළමයා හරිම ලස්සනයි හරිම සිරියාවයි
@ivonlalita9395
@ivonlalita9395 14 күн бұрын
Attama tamai morin charunige duwa nada ma danna widiyata ❤❤❤❤❤🎉🎉🎉🎉
@HHima-c9z
@HHima-c9z 14 күн бұрын
Aththamai kunu januta wada..nisalige kathawa niyamai...aye janu holmana onima ne❤❤❤❤
@sriyanichandrika305
@sriyanichandrika305 14 күн бұрын
@@ivonlalita9395 මන් හිතන්නේ නැහැ මොරින් චාරුණිගේ දූ නෙමෙයි
@සාරසංකල්ප
@සාරසංකල්ප 14 күн бұрын
Aththa kathawa
@kanthikan5145
@kanthikan5145 14 күн бұрын
ඔයා හරි
@chanakasenanayake4465
@chanakasenanayake4465 14 күн бұрын
සහස්,ජානු,නිත්‍යා,නාරද,අල්පොන්සු,චුට්ටි,සංගීත්,නෝරා,සේකර.....හරිම ලස්සන කතාවක් අපි බැලුවා කාලෙකට කලින්...මේ මොන හු ත්තක්ද....අප්පිරියයි...අර ලස්සන ආදර කතාව විනාස කරලම දැම්මා...දැන් නිකන් ගොමයි පොලුයි වගේ....🤦
@sujeewafonseka6064
@sujeewafonseka6064 14 күн бұрын
කසාගන්න නැති උනත් නම්බුවෙන් හිටිය අය හිටිය ඉස්සර දැනුත් ඉන්නව අපේ ආච්චිල පුහු මාන්නෙ දැන් ඒ සමයන් නැ
@SachiniMadushika-o2h
@SachiniMadushika-o2h 12 күн бұрын
නිසලිගෙ අම්මට හැමෝම බනිනවා ඒ උනාට ඇත්තම ජීවිතේ එහෙම අම්ම කෙනෙක් හිටියොත් මං නම් අම්මගෙ පැත්ත ගන්නෙ.කොල්ලෙක් නම් කොහෙන් හරි හොයා ගන්න පුලුවන් .නැත්තන් තනියෙන් ඉන්න පුලුවන් .ඒත් අම්මෙක් ලැබෙන්නෙ ජීවිතේට එක පාරක්.තමන්ව මාස නවයක් කුසේ තියන් දහදුක් විදලා හදලා දරුවා වැරදි පාරක යනවට මොන අම්මද කැමති.ඒ අම්මගෙ සතුට තමා දරුව හොද තැනකට බදින කාලෙ බන්දන එක ,හොද අනාගතයක් හදන එක ,හොදට උගන්නන එක.හැම අම්මෙක් ම එහෙමයි.කවදාවක් ආදරයක් නිසා අම්මෙක් ට කදුළක් දෙන්න හොද නෑ.අනික මෙයා තමා මගෙ මුලු ලෝකෙම ගගා වැලලුනාට ඒ හැම දේම අම්මගෙ ආදරෙන් යට වෙනවා 😌
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 13 күн бұрын
නිසලීගේ නැන්දා ,කෙලින් ,කාටවත් බය නැහැ .නිසලීගේ අම්මා ,මාමා වලව් පට්ටම ඔලුවේ😮.අද කොටස ලස්සනයි .නිසලී පව්.හිනා උනගමන්.නිසලී අම්මා ගැන දුක් උනා .ඒත් ඒක නොපෙන්නා නිසලී හිනා වෙලා ඉන්නවා .හැමෝම හොඳයි .🎉❤🎉
@ThiliniTharika-q6d
@ThiliniTharika-q6d 14 күн бұрын
කතාව ජානුගෙන් පටන් අරන් නිසලි ගෙන් ඉවර වෙනවා 🤭
@thememoriespack5033
@thememoriespack5033 13 күн бұрын
iwara wenne ne 😂😂😂
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 14 күн бұрын
ජය ශිු මංගලමි❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐
@sampathsumeda-w9p
@sampathsumeda-w9p 14 күн бұрын
නැන්ද මරැ😊
@kumariceylon9667
@kumariceylon9667 11 күн бұрын
ජානු පටන්ගත්තේ සහස් සහා ජානුගේ කටතාව දැන්නිසලි ගේයි දුමිදුගේයි කතාව සහස්ගේ මාමායි නැන්දයී දන් වලව්වේ අයිතිකාරයෝ වේලා 😅
@nilminileelaratne8833
@nilminileelaratne8833 13 күн бұрын
නිසලි සහ දුමිදුට සුභ පැතුම්! ලස්සනයි 🎉
@Chanchala_Shashiprabha
@Chanchala_Shashiprabha 14 күн бұрын
හිරු එකේ දිවිතුරා වගේ..පටන් ගත්ත චරිත වලින් නෙමෙයි කතාව අවසන් වුනේ...මේකත් එහෙම වෙයි😂
@MADUWA_LK
@MADUWA_LK 14 күн бұрын
වෙලා ඉවරයි බන් පටන් ගත්තු චරිත වලට ඉන්නේ ජානුගේ අම්මා විතරයි ඒ ගැනිත් එක පාරටම ගෙදර වැඩ කාරයෙක් උනා 😹
@yamunagayani5273
@yamunagayani5273 13 күн бұрын
Ow 😂😂​@@MADUWA_LK
@toshari6521
@toshari6521 14 күн бұрын
නිසලි හරිම ලස්සනයි ❤❤❤
@sriyanichandrika305
@sriyanichandrika305 14 күн бұрын
මේ කතාවේ රගපෑව අනිත් උන් ටික කෝ නිසලිගේ මගුල් ගෙදරටවත් ඇවිත් හරි කතාව ඉවර කරන්න තිබුනනේ 😂
@SamSung-r4l
@SamSung-r4l 14 күн бұрын
මටහරිසතුටුයි❤නිසලිගෙඅදරයට😊
@evon-ze6nw
@evon-ze6nw 14 күн бұрын
මේ නිසලිට කොහේවත් නැති මාමා කෙනෙක් ඇවිල්ලා කරපු දෙයක්😡😡
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 13 күн бұрын
පීටර්ගේ මිනී මරුවා මේ මාමද දන් නෑ
@hashini5889
@hashini5889 14 күн бұрын
සුබ අලුත් අව්රුද්දක් වේවා හැමෝටම🙏🙏🙏🙏
@nelumrambukella577
@nelumrambukella577 14 күн бұрын
අල්පොන්සෝ කියලා කෙනෙක් හිටියා මේකේ මතක ද 😂😂😂😂
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 14 күн бұрын
😊😅😅
@dinu4257
@dinu4257 13 күн бұрын
ආ ඒ මේකෙ නේද.. 😂😂
@ganidu8874
@ganidu8874 13 күн бұрын
ඉස්සරට වඩා දැන්නම් කතාව හොඳයි.නම වෙනස් කරානම් තවත් හොඳයි.
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 14 күн бұрын
තරෑ හරිම චාම් ලස්සනයි නේද . 👍👍❤️❤️❤️ මේ මාම අනුන්ගෙ ගෙදරක ඉදන් නේද දේපළ ගැන කියවන්නෙ .
@nimalkabasnayaka3769
@nimalkabasnayaka3769 13 күн бұрын
මං මේ කතාව මුල කොටස් ටික බැලුවා. මගදි අතෑරියා ඇදෙනවා වගේ නිසා. පීටර්ගෙ මිනීමරුවා හෙව්වද බං....
@chamodi3697
@chamodi3697 13 күн бұрын
අම්මෝ ඇති යන්තම්.. එක ආදරයක් හරි එකතු වුනා...
@chandiwasala
@chandiwasala 14 күн бұрын
කෝ යකූ පොඩි සීයියා 🤔🤔
@ShiwaWasana
@ShiwaWasana 14 күн бұрын
සවුදි ඉදල මේ කතාව බලන්නෙ කවුද
@diliniprasadika8472
@diliniprasadika8472 13 күн бұрын
තරෑ ලස්සනයි මට ඔක්කොටම වඩා ❤
@VishakaSewwandi-fk4zs
@VishakaSewwandi-fk4zs 14 күн бұрын
කො දැන් මෙ ගෙදර මිනිස්සු 😂 ශාක්‍යා සහස්😂
@RanBba
@RanBba 14 күн бұрын
😂
@ArachchilageKusumawathi
@ArachchilageKusumawathi 14 күн бұрын
දැන් මේ දෙන කසාද බැඳලත් මේ කතාව ඉවර කරන්නෙ නැද්ද තවත් මොන මගුලට ඇද ඇද ඉන්නවද අපට දැන් මේක එපා වෙලා තියෙන්නෙ
@sewwandiaachi4884
@sewwandiaachi4884 13 күн бұрын
මගේ ජිවිත කතාව වගේමයි මේ කතාවත් 😔
@sanjeewajanith2192
@sanjeewajanith2192 12 күн бұрын
කතාව පටන්ගත්තේ වෙනවුන් ඉවරකරන්නෙත් වෙනවුන් ගොන් කතා
@charuniyasanayaka7486
@charuniyasanayaka7486 13 күн бұрын
නිසලිගෙ අම්ම, මාමා දැන් මේ සහස්ගෙ ගෙදර අයිතිකාරයා වගේ හැසිරෙන්නෙ. කතාව ලියන කෙනාටත් අමතක වෙලා අනුන්ගෙ ගෙදරක් කියලා.
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 14 күн бұрын
අපි හැමදාම ජානුට ශාක්‍යට බනින නිසා ලැජ්ජ හිතිල කතාව දාල ගියාද දන්නෙ නෑ නේද . ඒත් අනිකුත් අය කොහෙ ගිහින්ද .😘
@inokanilminisilva9248
@inokanilminisilva9248 13 күн бұрын
Adaray mage jevithayta edath na adath na heta kohoma veyda😢😢
@ayubowanlife123
@ayubowanlife123 11 күн бұрын
Sahs koi yko
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 13 күн бұрын
අද එපිය ලස්සනයි
@MadubashiniRajapaksha-r1p
@MadubashiniRajapaksha-r1p 14 күн бұрын
නිකමට අහන්නෙ කෝ සහස්?😅
@typeiris
@typeiris 13 күн бұрын
Harima lassanai sathutin balana ekama drama eka..
@sujeewadamayanthi5117
@sujeewadamayanthi5117 13 күн бұрын
නම ජානු .ජානු දකින්නත් නෑ
@Andriya-j1g
@Andriya-j1g 13 күн бұрын
Nisali godak lassanai❤❤❤
@Kavinda1203
@Kavinda1203 12 күн бұрын
කෝ ජානු 😂
@abisesmethsara8743
@abisesmethsara8743 13 күн бұрын
මාලු පාන් වල මාලු නැ වගෙ ජානු එකෙ ජානු නැ
@JudeRock-n6z
@JudeRock-n6z 13 күн бұрын
1:42
@හංසිකා-හ2ස
@හංසිකා-හ2ස 12 күн бұрын
ජානු කෝ අනේ
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 13 күн бұрын
නිසලිගේ නංගි girl full name ? 📺🎬🎥 5:47
@JudeRock-n6z
@JudeRock-n6z 13 күн бұрын
2:02 2:02 2:03 you have any
@ramanimanike3511
@ramanimanike3511 14 күн бұрын
Tharu lassanai Katha karanna vidiya❤❤❤❤❤❤
@ThushariJayakidi
@ThushariJayakidi 13 күн бұрын
මේ කතාවේ එකතු උනේ මේ දෙන්න විතරයි අනිත් හැමෝම විසිරිලා ගියා
@kmr511
@kmr511 13 күн бұрын
පහාත් කුලේ හරි ඉහල කුල වල අය හරි තමන් හැදු වැඩු දෙමාපියන්ට ගින්දර දෙන්න එපා එක සන්සාරෙ ගෙවා ගන්න බැරි පාපයක් අද හොද වෙයි එත් දවසක ගෙවන්නම වෙනවා මෙලොව හො පරලොව
@JudeRock-n6z
@JudeRock-n6z 13 күн бұрын
🎉❤
@ramanimanike3511
@ramanimanike3511 14 күн бұрын
Nisalith harama lassanai ❤❤❤❤️❤️❤️❤️💖💖💖💕💕💕🥰🥰🥰🥰🌹🌹🌹🌹
@SabrinaPietersz
@SabrinaPietersz 13 күн бұрын
Aiyo🤣 aha! aha! Kawadawath eliyata enney neathi Babek😮😂
@UdaraNidarshani
@UdaraNidarshani 13 күн бұрын
Janu shs oniii mokkd meka😢😢😢
@anjanthakumari2922
@anjanthakumari2922 13 күн бұрын
අනේ,,,මේහොමත්අමිමාලා,,,අපිටත්ඉන්නවා
@NaweeshBandara
@NaweeshBandara 13 күн бұрын
Sahasge gedara idan mun part danawa😅😅😅
@JudeRock-n6z
@JudeRock-n6z 13 күн бұрын
🎉
@rasikapriyantha1156
@rasikapriyantha1156 14 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 14 күн бұрын
දුමිදුගෙ අම්මටයි නංගි ටයි රගපාන දෙන්නාඇත්තම අම්මයි ,දුවයිද.
@sepalikasenarath9718
@sepalikasenarath9718 13 күн бұрын
කෝ මේ ගෙදර අයිය නන්ගි දැන්
@akarsaniye9146
@akarsaniye9146 13 күн бұрын
තිරිසන් අමිමා කේනේක්
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 13 күн бұрын
මේ අක්කටයි මල්ලිටයි වෙන්නේ නම්බුව නෙවේ සෙම්බුව ඔලුවේ දාගන මැරෙන්න වෙන්නේ නොදකින් විතරක්
@JudeRock-n6z
@JudeRock-n6z 13 күн бұрын
0:39
@GayaniKumari-bb4vy
@GayaniKumari-bb4vy 14 күн бұрын
Nisali harima ලස්සනයි ...🎉
@HvsbbsNsbsbd
@HvsbbsNsbsbd 13 күн бұрын
nsalige mama hari wathayak ne
@djjgh2250
@djjgh2250 12 күн бұрын
Oya ge sahaslge nd dn nisalige une kohomd
@Mralphalive
@Mralphalive 12 күн бұрын
කො බන් janu 😂
@mudithasamanmali6012
@mudithasamanmali6012 13 күн бұрын
Ane sahaslsge sapot one welawata nikanatawath parana Aya kauruth na Maru chritha mewa
@SabrinaPietersz
@SabrinaPietersz 13 күн бұрын
Ko Camera man? Aney Hodata Balanna Aie Shirt eka Eliye Dagena Manamalaya?😢❤️😘😢
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 13 күн бұрын
💘💘💘💗💗💗💗🌹🌹🌹🌹
@ruthgody555
@ruthgody555 13 күн бұрын
5:16 Nisalige AMMA MAHA SAKKILI GENIYEK.
@shmliSsss
@shmliSsss 14 күн бұрын
❤❤❤❤❤❤❤
@komarik4660
@komarik4660 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 14 күн бұрын
Nambunama mala samayan marunama okkoma yanna polowata adata nambuwath naha bambuwath 😅😅😅😅😅😅😅😅😅
@Shama-hu4sx
@Shama-hu4sx 13 күн бұрын
මේ රෙජිස්ටර් මහත්තයා බංගදෙනියේ කෙනෙක් නේද
@nilangapradeep2962
@nilangapradeep2962 13 күн бұрын
Yako sahashge gedara dan munge welada😂😂 ammatay duwatay tikadawakata enna dunne dan maamekuth awet kalin un ko dan😂😂
@letticiyairangani352
@letticiyairangani352 14 күн бұрын
මේ මාමගේ කට නිසලිගේ අම්මා ට විතරයි වයිෆ් ට පට්ට බයයි
@kosalamadusank7808
@kosalamadusank7808 14 күн бұрын
Sahas ehama na ne dan waddak na dan
@RanBba
@RanBba 14 күн бұрын
Ko bn jaanu eke jaanu ?😂
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 13 күн бұрын
මම වගේ නෑයෙක්
@yamunamadumali1926
@yamunamadumali1926 14 күн бұрын
දැන් වත් මේ මගුල ඉවර කරොත් හොද නැද්ද 😑
@RanBba
@RanBba 14 күн бұрын
😂
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 14 күн бұрын
❤🌹
@lenalana6586
@lenalana6586 14 күн бұрын
❤❤❤❤😊
@JayanthiJayanthi-u7u
@JayanthiJayanthi-u7u 14 күн бұрын
නිසලිගේ.පවුල ලස්සනට.ජිවත්.වෙන්න ඔනැ අරැන්ගෙ.වන්සේ.කබල් ගාන්න.
@Shama-hu4sx
@Shama-hu4sx 13 күн бұрын
මේ රෙජිස්ටර් නිශාන්ත නේද
@YskJayamenike
@YskJayamenike 14 күн бұрын
🎉🎉🎉
@priyanidammika3234
@priyanidammika3234 14 күн бұрын
❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 14 күн бұрын
අම්මේ mama ge thanhawa,,දොරේ galanawa
@Motivationalsrilanka
@Motivationalsrilanka 14 күн бұрын
ඔයාගෙ කේන්ද්‍රය අනුව ලග්නයට කොහොමද මේ සතිය ?? දැන්ම ඇවිත් නරඹන්න. ❤🎉❤
@ramyapathirana6592
@ramyapathirana6592 14 күн бұрын
මේ ජානු කතාවද?
@pgayanika
@pgayanika 14 күн бұрын
Film vala vitharai nisali ova 😂
@dananjayatharusha343
@dananjayatharusha343 13 күн бұрын
🥹👍
Jaanu | Episode 488 - (2025-01-07) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 188 М.
Jaanu | Episode 497 - (2025-01-20) | ITN
19:46
ITN Sri Lanka
Рет қаралды 107 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,9 МЛН
ඒ තමයි අක්කා🥰🥰
3:54
Mr. MILA
Рет қаралды 549