Backside | Episode 11 - (2024-12-28) | ITN

  Рет қаралды 110,338

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 479
@umejasanmini5993
@umejasanmini5993 18 сағат бұрын
දුව විතරයි තාත්තා විශ්වාස කරේ. අන්තිමට ඒ විශ්වාසය රැකුණා❤
@tenukaprasanna5886
@tenukaprasanna5886 6 сағат бұрын
Leliy
@nishansaman9389
@nishansaman9389 4 сағат бұрын
Duwa shakshy . Tathtagen karadarayak nati duwa dannawa samajeta kohomada ehema une .. e viswaseta tamai duwa tathtage patta gathte ..
@Viragikanissanka
@Viragikanissanka 18 сағат бұрын
හොඳ පාඩම් ගොඩක් කියලා දුන්නා ... නියම රචනයක් ... නියම acting .... නියම සිංඳුවක් ... 👍 මේවා බලන මිනිස්සු ඉන්නවා කියන්නෙ ඊටත් වඩා සුපිරි ...
@petlifelk
@petlifelk 17 сағат бұрын
@sasankavirajith-tv1eo
@sasankavirajith-tv1eo 16 сағат бұрын
Respect
@MichaelMich-l8l
@MichaelMich-l8l 2 сағат бұрын
Yess
@udaraperera6568
@udaraperera6568 17 сағат бұрын
තාත්තගේ ඉවසීමයි පුතාගේ ඉවසීමයි!!! බිරිඳගේ අසරණකම, දුවගේ විශ්වාසය!!! දෙබස් නැතත් රූපමය හැගීම්.
@chandanimalkanthi416
@chandanimalkanthi416 3 сағат бұрын
පුතා ගෙ.මරු ඉවසීම
@sithuminirajapakshe
@sithuminirajapakshe 3 сағат бұрын
හෆොයි පුතාගෙ හොඳ ඉවසීම 😅
@nilushaperera310
@nilushaperera310 2 сағат бұрын
අපොයි උගේ ඉවසීම... ඌ ලැජ්ජ් වෙන්න ඕන ඌ ගැනම
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj 2 сағат бұрын
දුලිකා මහත්මිය මෙච්චර නිවුණු චරිතයක් කරනවා දැක්කමයි.. සුපිරියි.. ජිවිතේ බලපු අමතක නොවන කතාවක්.. ශලනි, ප්‍රියන්ත, රොෂෙල්, පුජන සහ හැමෝම නියමයි ❤️❤️❤️
@thejapanditharatne580
@thejapanditharatne580 17 сағат бұрын
සින්දුව නං සුපිරි. එකම සිංදුව අවස්තානුකූලව වැයෙන රිද්ම වේගය වෙනස්, නියමයි 👍👍👍👍
@I.p.keppetipola
@I.p.keppetipola 18 сағат бұрын
ඒඳිරිමුණියා මෙි කතාව ලිව්වා නම් තවම බස් එකේ 😁🤣🤣🤣
@HerathXT
@HerathXT 18 сағат бұрын
😹
@klustarjoyal7187
@klustarjoyal7187 18 сағат бұрын
ඕයි ඕයි අම්බෝහ් 😄😄😄😄
@bulubuluboo
@bulubuluboo 17 сағат бұрын
ඔවු බන්, පුක මිරිකන්නම සතියක් විතර යයි එහෙනම්
@TheVnv23
@TheVnv23 17 сағат бұрын
තාම බස් එකේ මිරිකන්න පුකක් හොයනවා තාම එහෙනම්. එහෙමත් නැත්නම් තාමත් පුක මිරිකනවා.
@Ilovemycountry-i6l
@Ilovemycountry-i6l 17 сағат бұрын
Hama teledrama ekakma ekama widiyata thiyenna one na. Wenas wenas themes walata, styles walata thiyenna one. Ekama rahakata ekama kaama eka mulu jeewithema kanna ba saho. First learn to respect the diversity of the art. Me kathawa usas wela anith katha pahath wenne na. Hama kalawakama thiyenne wiwida rasa.
@shalinishalini5843
@shalinishalini5843 8 сағат бұрын
රසාස්වාදයේ හිනි පෙත්තටම මොළයට කා වද්දපු. සුපිරිම තිරයක් ❤ ස්තූතියි Crewe එකටම👏👏👏👏👏👏
@okandathilakarathne573
@okandathilakarathne573 5 сағат бұрын
නාරදගෙන් ඉගෙනගත්තා නියම පාඩමක්. ප්‍රශ්න වලට හොඳම විසඳුම ඉවසීමයි නිහඬවීමයි...
@Lasibaba1223
@Lasibaba1223 7 сағат бұрын
මට දෙයක් වෙලා මං ඒකින් නිදහස් උනා වගේ හැගීමක් දැනුනේ යකෝ❤❤❤
@BuddhikaWickramasinghe-s8u
@BuddhikaWickramasinghe-s8u 7 сағат бұрын
සිරාවටම
@indranimunasinghe6811
@indranimunasinghe6811 16 сағат бұрын
ඇත්ත ඇති සැටියෙන් පෙනී යථාර්ථය හෙළිදරව් වන විට, සියල්ලෝම තමන් තෝරාගත් මංමාවත් වල ගොස් හමාර බවයි කතාව තුලින් මට හැගී ගියේ..... එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන මිනිස් සිත විවිධාකාරයෙන් ක්‍රියාකරන අන්දම, කතාව තුලින් මනාව පැහැදිලි වුනා....... ගැහැණු සිත් කළබලයි....ඉක්මණින් සැලෙන සුඵයි.....විටෙක ආවේගශීලියි .....නිසලිගේ චරිතය පුරාවටම මම දැක්කේ එයයි..... නාරදගේ බිරිද තුලින විද්‍යාමාන වුනේ බොහෝදුරටම ඉවසිලිවන්ත ගැහැණියක්.....නාරදගේ මොනයම් අන්දමේ වෙනස්කමක් දැක්කත් ඇය එය ඉවසිලිවන්තව විදදරා ගත්තා........පුතාව ආවේගශීලී බවින් මුදාගන්නටත් ඇය හැකිතරම් උත්සාහ කලා...... වඩාත් ලස්සන ගති ලක්ෂණ පෙන්නුනේ නාරදගේ දියණිය තුලින් කියලයි මට සිතෙන්නේ....කිසි විටෙක පියාගේ වැරැද්දක් නොදුටු ඇය, පියාට ශක්තියක් වුනා වගේම , තම පෙම්වතා හමුවේ වුණත් නොසැලෙන චරිතයක් වුනා..... මේ සියල්ලන්ම අභිබවා ගිය නාරද , සම්මානනීය චරිතයක් යන්න කතාව පුරාවටම වගේ මට හැගුන දෙයක්.....කතාවේ චරිත සියල්ලම එක රැහැනට ඇද බැද ගන්නට තරම් ප්‍රබල බවක්...විශිෂ්ටත්වයක් කතා රචනය තුලින් ඒ චරිතයට දී තිබුන බව නම් කිවයුතුම කරුණක් වෙනවා......
@kanthijayawardana6523
@kanthijayawardana6523 14 сағат бұрын
Naradage wife ewaseemak neti kenek eya harima sauttu vidihata manussayawa seka kale
@kdroshan3302
@kdroshan3302 3 сағат бұрын
උපදින කොට අපි පෙර බව වල කර්ම වල තොරතුරු සමගයි ඉපදෙන්නේ .ජීවිතය පුරාවට ගෙවා දමන්නේ .එම අකුසල කර්ම කර්ම .
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 2 сағат бұрын
Good teledrama
@sameerajayathilake4406
@sameerajayathilake4406 11 сағат бұрын
ටෙලිනාට්‍ය ඉතිහාසයේ දැකපු සුපිරිම music තියෙන්නේ මේ teledarama එකේ. ප්‍රේක්ෂකයා වෙනමම Level එකකට අරන් යන්න මේ සංගීතවේදියා සමත් වෙලා තියෙනවා. Next Level.
@ChampaRajapakse
@ChampaRajapakse 11 сағат бұрын
තාත්තලා දුවලව දුෂනය කරනවා, ඒ ලමයි වැඩෙන්නෙ සමාජයටම වෛර කරගෙන සහ හැම පිරිමියවම අවිශ්වාස කරගෙන. කතාවෙ පිටුපස සිදුවු ඇත්ත නොදැන වීඩියෝ හදලා පතුරුවන නීච පොරවල්. මේ සිංදුවෙන් හැම දෙයක්ම කියවෙනවා. හරිම ලස්සනයි.
@jagathbandara2611
@jagathbandara2611 16 сағат бұрын
මේ නාට්‍ය ලියපු කෙනා.. රසවිදින්නා තුළ කා ගැනවත් වෛරයක් ඇතිකරන් නෑ.. ඒකතමා විශිෂ්ටත්වය...❤
@buhuniekariyawasam6691
@buhuniekariyawasam6691 18 сағат бұрын
නාරදට බේරෙන්න තව චාන්ස් එකක් තිබ්බා ඒත් එහෙම චාන්ස් එකක් තිබ්බේ නැති කතා තව කොච්චර ඇත්ද මේ ලංකාවේ 😢
@sanju4866
@sanju4866 18 сағат бұрын
😢පව්
@ude3333
@ude3333 17 сағат бұрын
ඇත්ත
@malsarawidda
@malsarawidda 17 сағат бұрын
MOKAKDA E CHANCE EKA
@Seeker-y9l
@Seeker-y9l 17 сағат бұрын
​@@malsarawidda ඇත්ත video එක එළියට ආපු එක.
@dotlk5588
@dotlk5588 15 сағат бұрын
thnks ITN❤ TV එකක් දැම්මොත් ගොබ්බ wycyo හෙලුවටන් හැමනෙන teledrama යන කාලේ මේ වගේ හරවත් දේවල් දෙනවට...😍
@thusithajayalath9438
@thusithajayalath9438 15 сағат бұрын
රිද්මය...සින්දුව ..කතාවට අරුතක් දුන්නා .සංගීතය රගපෑම .දෙබස්.හැමදේම එකතු වෙලා නියම කතාවක් ගෙනාවේ ...thanks
@asiniie
@asiniie 18 сағат бұрын
මගේ තාත්තා තමයි චරිතේ දූලා කවදාවත් තාත්තා එක්ක හිටියා ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 17 сағат бұрын
මේක වෙනම ලෙවල් එකක කතාවක්...සෑහෙන සමාජ පාඩමක්.....ඔය මාර ජනප්‍රිය කියන කිසිම කොලිටි එකක් නැති ලාභය විතරක් බලන පෞද්ගලික මාධ්‍යයට වඩා රජ්‍ය මාධ්‍යයන් මාරම කොලිටි......කතා දෙකක් නෑ.....ලක්ෂාන් වත්තුහේවා නියමයි සහෝදරයා ස්ක්‍රිප්ට් එක.....වටින පාඩමක්.....සම්මාන ලැබිය යුතුමයි
@prabhashinirajaguru8590
@prabhashinirajaguru8590 17 сағат бұрын
Man asama kotasa Aththama waradakaru arrest kirima.. Nisalige thaththatat daduwamak labiya yuthui
@sasankavirajith-tv1eo
@sasankavirajith-tv1eo 16 сағат бұрын
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 16 сағат бұрын
මේ වගේ නිවැරදි මිනිස්සු හිරගෙදරත් කොච්චර ඇතිද නිවැරදි බව ඔප්පුකරගන්න බැරුව.
@chandanimalkanthi416
@chandanimalkanthi416 3 сағат бұрын
හරිම අපූරුයි හැමෝටම ස්තුතිය
@prasanthakumara4242
@prasanthakumara4242 13 сағат бұрын
දුව පමණයි තනියට හිටියේ....සැකය පවුල් ජීවිත විනාශ කරයි . තාත්තෙක් දරුවන් ඉදිරියේ මම නිර්දෝෂියි කියන්නේ නම් දරුවන් තම ජාතක පියා විශ්වාස කල යුතුයි මුලින්ම යන්න පට්ටම ආදර්ශයක් දවන කතාවක් පියගේ ඉවසීම ප්‍රගුණ ක බරපතල අවස්ථාවක්.
@disnasurangidisnasurangi6752
@disnasurangidisnasurangi6752 16 сағат бұрын
ප්‍රශ්නයක් උනාම ඒ කෙනාව පළවෙනියටම අවිශ්වාස කරන්නෙ තමන්ගෙ පවුලෙ ළගම අය.තමුන් ගොඩක් ම ළගින් හිටිය අයගෙ ප්‍රතික්ෂේප වීම දරාගන්න නම් ලොකු ඉවසීමක් තියන්න ඕනි. හැම දෙනාටම ඒ දේ ගොඩක් අමාරුයි .
@tituakarsha1204
@tituakarsha1204 17 сағат бұрын
Acting....all are superrr🎉❤ තාත්තගෙ ඉවසීම vs පුතාගෙ ඉවසීම අම්මගෙ emotions vs දුවගෙ emotions ශලනිගෙ වරදකාරී හැඟීම එක්ක අසරණකම Wow wow okkom maruuhh🎉❤
@Dona-w3z
@Dona-w3z 14 сағат бұрын
ඉවසීම කියන දේ මොන තරම් වටිනවද...අවසානෙ සැනසීම ලැබෙනවනමයි..
@shiranstudio3329
@shiranstudio3329 12 сағат бұрын
තාත්තා සහ දුව 💞 එය අමරණීයයි
@Zero-d6g
@Zero-d6g 6 сағат бұрын
පොතට කලින් පිට කවරෙ බලන්නෙ👍 විනාශයක් පටන් ගන්න විදිහ සහ වැරැද්දක් නැති වරදක් නිවැරදි කීරීම..තාත්තා ගැන අඩම්බර උනු දුවක්. තාත්තා යන නාමයට අර්ථය දුන් පියෙක්.දරන්න බැරි වේදනාවක් හිර කරන් සැහැල්ලුවෙන් ජීවිත ගැට ලිහන ආකාරය හරි ලස්සනයි.......දෙයියො අදහනව හැම ඒකාම හෙණ ගහද්දි ඇලට් එකක්වත් නැ සාධාරණ තැනටවත්.ලොකුම හෙනෙ යු ටියුබ් විවුස් හිගන්නු...මේකෙ දෙවෙනි කොටසක් එනවනම් තවත් හොදයි....
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Сағат бұрын
ඒ තාත්තා නිර්දෝෂී කියලා ඔප්පු උනාම දැනුන හැගීම කියන්න වචන නෑ❤ ප්‍රියන්ත සිරිකුමාර කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤❤
@IroshaDarshani-wf7hx
@IroshaDarshani-wf7hx 17 сағат бұрын
සුපිරිම කතාව..හැමෝගෙම රගපෑම අතිවිශිෂ්ටයි..ශලිනි සුපර් ❤❤මෙන්න කතා..හැමෝටම හොද ආදර්ශයක් ..වෙන චැනල් වල අවුරුදු ගනන් අදින සෝබන කතා වගේද..තව තවත් මෙවැනි වැදගත් නිර්මාණයන් කරන්න ලැබේවා 👍👍💖💖🙏🙏
@sasankavirajith-tv1eo
@sasankavirajith-tv1eo 16 сағат бұрын
❤❤❤❤❤❤
@anuchan877
@anuchan877 7 сағат бұрын
වෙනස් කතාවක්. ඒ සින්දුව ඇතුලේ සීන්ස් 10කට ලේසියෙන් ගන්න පුළුවන් කතාවක් යන්නේ. නිකන්ම නිකන් සින්දුවක් නෙමේ. මේ කතාවේ මම දකින ප්‍රබලම දේ කෙටියෙන් දේවල් හුඟාක් කීම. ඒක ප්‍රේක්ෂයන්ට තවමත් අලුත් වෙන්න පුළුවන්. ඒත් වැඩේ නියමයි. ප්‍රබල දෙබස් ඒ වගේම දෙබස් නැති තැන ඊට වඩා ප්‍රබල රූප රාමු. ජය වේවා 👍
@expatriate2477
@expatriate2477 14 сағат бұрын
"Backside" is a highly evocative, poignant tale about a father falsely accused of groping a young woman on a bus and the consequences for both the accused and accusee sides. A very well-acted drama which deserves recognition.
@Ranjankarunarathnna92
@Ranjankarunarathnna92 18 сағат бұрын
Good job ශලනි.තරකා....අති විස්ට රංගනයක්
@sasankavirajith-tv1eo
@sasankavirajith-tv1eo 16 сағат бұрын
Shalani kohomath marama dakshai mn asama niliya......
@carrmking-lw9nt
@carrmking-lw9nt 11 сағат бұрын
අධිමාත්වක් . කසිම කතාවක නොදැකපු අති විෂිට්ට රංගනයක්. තිර රචනය සුපිරි. මේවට සම්මාණ දුන්නි නැතිනම් වැඩක් නැ. හදවතටම දැනුනු කතාවක්. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න. නුබලාට ජය🎉🎉🎉🎉
@JayathissaNaranwatthegedara
@JayathissaNaranwatthegedara 17 сағат бұрын
අවංක මිනිහා රටම මොනවා කීවත් සැලෙන්නේ නෑ
@umejasanmini5993
@umejasanmini5993 18 сағат бұрын
සුපිරි කතාව. හැමෝම නියමයි හොඳට act කරනවා❤
@sahanpasindu3262
@sahanpasindu3262 17 сағат бұрын
ඒ Track ඒකනම් පිස්සුවක් 🥵🔥❤️ 9.20
@MohamedFarhan-c7k
@MohamedFarhan-c7k 15 сағат бұрын
දුවක් කියන්නෙ තාත්තට මැණිකක් රැජිනක් දෙවගනක්.මම අත්විදින සතුටක් මගේ දූ පොඩ්ඩ
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 6 сағат бұрын
නිසලිටත් තේරෙන්න ඕන එයාගෙත් දුවගෙත් අනාරක්ෂිත බව..හැම තාත්තම එයා ගෙ තාත්තා වගේ නොවෙන බව..වරද පටන් ගත්තෙ නිසලිගෙ අම්මාගෙන් නම් එයාගෙ දූගෙ තාත්තටත් ඒ ඉරණම අත් නොකළ යුතු බව..හැමෝගෙම රඟපෑම් සුපිරි..🎉🎉
@chathuabeykoon3337
@chathuabeykoon3337 17 сағат бұрын
සමාජයට ලොකු පනිවිඩයක් දුන්නේ මරු පට්ට ටෙලියක් සුපිරි රංගනයක් හැමෝම ❤❤❤❤
@MohamedFarhan-c7k
@MohamedFarhan-c7k 14 сағат бұрын
දුවෙක් ඉන්න අප්පච්චිලා විතරය් දන්නේ සිප ගැනීම කාමයට අය්ති නොවන බව
@samanlalani1766
@samanlalani1766 Сағат бұрын
ශලනි excellent පුතේ , ඉතා සියුම් මනෝ භාවය න් පවා acting වලින් පෙන්වන වා
@buddhivarunasenarathne5242
@buddhivarunasenarathne5242 12 сағат бұрын
Acting + Drama + Superb song and music ❤ 100% Good work ITN 👌
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 16 сағат бұрын
Next level වැඩක් nextflix එකේන් series එකක් බැලුවා,වගේ
@dinuSL2824
@dinuSL2824 15 сағат бұрын
මේ modify track එක වෙනම release කරන්න...ඒක වෙනමම රහක්..අනිවාර්‍යයෙන් ජනප්‍රිය වෙනවා..🔥❤
@madhawahareendraperera567
@madhawahareendraperera567 5 сағат бұрын
This is a masterpiece ❤ Special Credits go to Music, Acting and Videography.....👌
@ireshaudayangani5377
@ireshaudayangani5377 9 сағат бұрын
හරිම ලස්සන කතාවක්. කවදාවත් skip කරල නෑ ♥️
@Tomorrow_is_world
@Tomorrow_is_world 7 сағат бұрын
අද ස්කිප් කරා දුකට
@Sewwandiimesha-h1c
@Sewwandiimesha-h1c 16 сағат бұрын
මූණේ ඉරියව් අවස්ථාව පැහැදිලි කරනවා දෙබස් වලට වඩා හොදට 💗💗 වැදගත් ආදර්ශයක් තියෙන කතාවක් ❤
@sasankavirajith-tv1eo
@sasankavirajith-tv1eo 16 сағат бұрын
Ow mekeke marama set ekak hitiye serama weddo
@antonperera690
@antonperera690 13 сағат бұрын
Will be nominated for the award best lyrics.
@User.9999tui
@User.9999tui 16 сағат бұрын
ආයෙ දෙවෙනි ඉනිම වගේ තේ බොන අතුගාන කතා බලනවද ළමයි 😂😂😂
@Seeker-y9l
@Seeker-y9l 16 сағат бұрын
🤣🤣🤣🤣
@tharakavimukthi4702
@tharakavimukthi4702 16 сағат бұрын
ඒ මනුස්සයගේ ඉවසීම... සුපිරි.. ගෑනුන්ට රිද්දන්න ඕන අතපය උස්සලා නෙමෙයි කිව්වා නේද. ඉවසල ඉවසල බැරිම තැන තමයි ඉවසිය යුතුම තැන කියනව නේද... මේ තියෙන්නේ ඒක. ඒ දුව විතරයි තාත්තව විශ්වාස කලේ.. පුතා ඕන වෙලාවෙ තාත්තට බැන බැන ඉඳලා ඔක්කොම උණාට පස්සේ යනවා පාළු ගේ වලං බිඳින්න.. 😂😂
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or 3 сағат бұрын
ශලනි ඔයා ගොඩක් දක්ෂ නිළියක් අති විශිෂ්ට රංගනයක්..
@NilameGedara
@NilameGedara 9 сағат бұрын
බලපු සුපිරිම teledrama එකක් තමයි මේකනම් 🫶
@likeme2266
@likeme2266 16 сағат бұрын
සුපිරි වැඩක් රටට ඕනේ මේවගේ කලා නිර්මා❤😊
@nilunilanthi7647
@nilunilanthi7647 37 минут бұрын
සින්දුව විතරයි ද අහන්න තියෙන්නේ
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 17 сағат бұрын
රොශෙල්ගෙ වෙනස්ම රංගනයක්.අදකොටස ගොඩක් ලස්සනයි. කතාව ඉවරයිද?
@Jehan696
@Jehan696 16 сағат бұрын
තව 1 ක් තියෙනව
@ShahaniFonseka
@ShahaniFonseka 10 сағат бұрын
Thank you Jo Dissanayake for this beautifully crafted Tele ; painting of trolls and victims
@pathumshanika1168
@pathumshanika1168 17 сағат бұрын
පුතාගෙ හැසිරීමනම් තාත්තත් එක්ක ගත්තම අන්තිමයි...
@Jehan696
@Jehan696 16 сағат бұрын
එහෙම පුත්තු ඉන්නව කියල දැනගන්න හොදයි ඒක
@asankabandara3399
@asankabandara3399 16 сағат бұрын
තාත්තගේ පුතාගේ ජාන වලට වැඩිය ජෙනරේෂන් ගැප් එක සහ ආශ්‍රය කරන යාළුවො බලපානවා
@dinuSL2824
@dinuSL2824 15 сағат бұрын
eeka thamai samaajaye eththa..
@KJay-pg3dg
@KJay-pg3dg 14 сағат бұрын
tattwa seka karala benna vidihata Mehema hesirena eka realistic
@amaliahinsa6355
@amaliahinsa6355 15 сағат бұрын
මේකේ ගීතය හෙන ගහන කොට කියල ගහපන් හරිම අර්තවත් වචන පෙළක් කතාවේ රචනය මරු දෙයක් වුනාම ලගම ඉන්න අය තමන්ගේ කෙනවා තේරුම් ගන්න එක හරිම වටිනවා එහෙම නොවුනාම දරාගන්න හරිම අමාරුයි ඉවසීම තියෙන කෙනා බුද්ධිමතව නිහඩව තීරණ ගන්න ඕන නාරද මහත්තයා වගේ ගැලපෙනම නලු නිළියන් මේ සදහා දායක කරගන තියෙනවා ඒ අය උපරිම හොදට රගපානවා සමාජයේ මේ වගේ දේවල් වෙන ප්‍රවනතාවය වැඩී ඒක සමාජයට පෙන්වා දෙන්න ගත්ත උත්සාහයට මේ සදහා දායක වූ සියලුම දෙනාට ස්තුතිය 🙏🙏
@rasanjapereracfa2109
@rasanjapereracfa2109 18 сағат бұрын
wooow what a drama…and what a music…it’s keep getting better and better…sad to see this thriller will get done and dusted tomorrow…i have been saying this for last few weeks…music is at a different level…❤❤❤❤
@sanju4866
@sanju4866 18 сағат бұрын
දෙබස් අඩුම ප්‍රමාණයකින් ලොකු කතාවක් කිව්වා. දෙබස් ඔනෙම නෑ❤
@sasankavirajith-tv1eo
@sasankavirajith-tv1eo 16 сағат бұрын
Mage jiwithe mn balapu hodama kathawak
@Beats90-t5w
@Beats90-t5w 9 сағат бұрын
Superb ❤.all cast and specialy priyantha sirikuamara, superb acting❤
@Lankanlife
@Lankanlife 16 сағат бұрын
මට නම් බොරුවක් නිසා මාව අවිස්වාස කල උන්..බොරුවේ ඇත්ත එලි උන දාට ආයේ එපා 😊
@හිතවත්මිනිසා
@හිතවත්මිනිසා 15 сағат бұрын
අමුතු දොස්තරට යට වෙන සුපිරි කතාවක් ❤️ මියුසික් එක්ක මෙ එපියේ පට්ට සිද්ධි දාමයක් පොඩි වෙලාවකින් එක පෙලට ඇන්දා පට්ටම පට්ට
@HerathXT
@HerathXT 18 сағат бұрын
මරු කතාව ✊ සහෝදරයා , කූබියෝ, තනමල්විල කොල්ලෙක් , සතයා teledrama වගේ ✊ ඒ අතරට මේකත් officially එකතු උනා ....
@aruniilangasingha2594
@aruniilangasingha2594 17 сағат бұрын
Kodi gaha yata❤
@DSharmila-m3v
@DSharmila-m3v 16 сағат бұрын
සෙදෝනා යකඩ දෝලි සංක්‍රාන්ති සමය චෙස් අඩෝ සුදු ඇඳගෙන කළු ඇවිදින් Can you hear me One way ගිරි දේවී ජීවිතයට ඉඩ දෙන්න ජීවිතයේ එක් දවසක් සහෝදරයා කූඹීයෝ මැටි කඩුලු සකර්ම බොහිමියානුවා මහ පොළොව ඉර අවර වියළි බැක්සයිඩ් වීරයා ගෙදර ඇවිත් තක්සලාව පුංචි වලව්ව සඳ අමාවකයි කන්දේ ගෙදර ඉර ගිනි මද්දහන සුළඟ මත මොහොතක් Take care ස්වේත ගංතෙර සුළඟ මහමෙරක සූරිය කුසුම බැද්දේ කුලවමිය අග පිපි මල් මීනූ අමුතු දොස්තර තුන්පනේ
@iamzamith
@iamzamith 15 сағат бұрын
​@@DSharmila-m3v උමතුවෝ දෙන්නෙක්
@Kumari-db8ky
@Kumari-db8ky 16 сағат бұрын
ඒ මනුස්සයාගේ ඉවසීම පට්ට
@shanika-e6q
@shanika-e6q 17 сағат бұрын
තවත් මෙවැනි නිර්මාණයක් ඕන❤ ලස්සනයි
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 8 сағат бұрын
Acting 🥺✨️ ඒ චරිත වල facial expression maru 🥺❤️ සුපිරි script ekak .
@shanikaperera4555
@shanikaperera4555 Сағат бұрын
මේකට පුතාගෙ reaction එක මොකක්ද කියල බලන්න තමා මං මග බලන් හිටියෙ. ඒක මාරයි. පුතාගෙ ඇක්ටින් නියමයි.මෙච්චර කල් ඌට හැම පත්තෙන්ම ආව පීඩනේ අවසානෙ පුපුරවල යවපු හැටි. එදා තාත්ත නිසා පුතාව විහිලුවට ගත්ත අපහාස කරපු යාළුවොම අන්තිමේ අනික් පැත්තට රිටන් එකක් දෙන්නත් කොල්ලව පෙළඹෙව්ව. තරුණ සමාජෙ ඉක්මන් කෝපයයි ඉක්මන් තීරණයි ගැන දහස් වාරයක් හිතන්න ඕන කියන්න මේක මරු. සුපිරිම කතාවක්.
@Englishbyjayy1
@Englishbyjayy1 18 сағат бұрын
අමුතු දොස්තර,බැක්සැයිඩ් ❤
@prabodharavihari7749
@prabodharavihari7749 11 сағат бұрын
මෙච්චර කාලෙකට බලපු සුපිරිම කතාවක් 🖤
@anuradhaweerathunga7110
@anuradhaweerathunga7110 Сағат бұрын
අවුරුදු 25-30 එකට ඉඳලත් තමන්ගෙ මනුස්සයව අඳුරගන්න බැරි වුන ගෑනියෙක්. දරුවෝ පැත්තක තියමුකෝ.......... නාරදට තමන්ගේ කසාදය ගැන නැවත හිතන්න අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ.......... ලස්සන කතාවක් හැබැයි.......❤
@SamanthiDevika-lr6gz
@SamanthiDevika-lr6gz 8 сағат бұрын
දෙබස් නැතුව හැඟුම් පෙන්වන අපූරු රංගනයක්
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 46 минут бұрын
Thank u ❤️
@MalyMaly-y4g
@MalyMaly-y4g 16 сағат бұрын
මේ වගේ දේවල් නිසා ජීවිත කීයක්නම් නිකන් නිස්කාරනේ විනාස වෙලා ඇද්ද හොයන්නෙ බලන්නෙ නැතිව නේ මිනිස්සු සැක කරන්නේ.......
@irokelsakura4395
@irokelsakura4395 5 сағат бұрын
පිරිමින්ට වෛර කරපු ගැහනියක් එක පිරිමියෙක්ට හරි ආදරය කරන්න පටන් අරන්. ජීවිතය වෙනස් කර ගන්න යනව. නියම නාට්‍යයක් 😊
@sugeethfernando406
@sugeethfernando406 12 сағат бұрын
සාලිය ඉලංගසිරි සුපිරි background music ,film එකක වගෙ.....👍👍👍👍❤️
@KumarPanadura-zd6cf
@KumarPanadura-zd6cf 17 сағат бұрын
ඇත්ත වීඩියෝ එකක් නාව නම් අර මනුස්සයා සදා දුකේ
@roshanmax1
@roshanmax1 13 сағат бұрын
තමුන්ගේ තාත්තා විශ්වාස කරපන් කියලා මුල ඉඉඳලම හිතුනු මට අර පිරිමි පොඩි එකාට කනේ පාරක් ගහපන් කියලා හිතෙන්නේ මට විතරද
@sachini96
@sachini96 18 сағат бұрын
කතාව බලන ළමයි like 👍 comment😊 ඒකක් දාගේන යමුද බලන්න😁😁
@chandrikapatabendi5275
@chandrikapatabendi5275 4 сағат бұрын
නාට්‍ය බලනවා මිසක් එයින් කියන්නේ කුමක්ද කියාවත් තේරුම් ගන්නේ කියෙන් කිදෙනාද....
@vinochchamith3992
@vinochchamith3992 17 сағат бұрын
කතාව වගේම කතාවේමියුසික් වලත් පට්ටම දෙයක් තියෙනවා 😊❤
@sameera-ranasingha
@sameera-ranasingha 18 сағат бұрын
අඩ්ඩෙ ඒ track එක ❤❤❤❤
@mangalalasantha
@mangalalasantha 17 сағат бұрын
sira
@dinuSL2824
@dinuSL2824 15 сағат бұрын
modify krl..ada maru ee track ek
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 8 сағат бұрын
හැම ෆ්‍රේම් එකම වටිනවා. ❤
@mamakamthi7735
@mamakamthi7735 16 сағат бұрын
බැක්ටීරියාව හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@Seeker-y9l
@Seeker-y9l 16 сағат бұрын
බැක්ටීරියාව you tube බලන්න බෑ ඒක ඇහැට පේන්නෑනෙ😅😅
@IshuNadeeka
@IshuNadeeka 8 сағат бұрын
😂​@@Seeker-y9l
@නිල්මහේ
@නිල්මහේ 16 сағат бұрын
සමාජ යට නියම කතා ඇත්තටම වැරදි කරපු අය හැන්ගිලා වරදක් නැති😂අහිංසක මිනිස්සු අහුවෙන්නේ👊
@Misslily-h2c
@Misslily-h2c 18 сағат бұрын
දෙබස් දෙන්න ඕනි තැන් වලටත් සිංදුව දාන්න එපා අප්පා මගුල
@DarshanaVithanage-wo4vd
@DarshanaVithanage-wo4vd 6 сағат бұрын
Its great comparing with other dramas I like this concept
@bkdeepthi1374
@bkdeepthi1374 16 сағат бұрын
මෙලොරහක් නැති එකම සිංදුව අහලම එපාවෙනව
@AmaNawanjali
@AmaNawanjali 4 сағат бұрын
විකාරයක්
@NiluLiyanage-p9f
@NiluLiyanage-p9f 17 сағат бұрын
කතාව සමානම,සිංදුවට සම වැදිලා ඉන්න මම........😊😊😊😊
@hansi611
@hansi611 17 сағат бұрын
Happy Face Key tag 😊 I knew when I saw that, today the truth will revealed.Eww Brother Eww What's... What's that ♥️ Roshel's T ♥️ Meaningful story with an Amazing cast
@PavithraM-i5t
@PavithraM-i5t 5 сағат бұрын
බලපු සුපිරිම ඩ්‍රාමා එක.❤
@Trippinglife-b4q
@Trippinglife-b4q 10 сағат бұрын
Great song, music, acting....😍
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 17 сағат бұрын
සින්දුව හොඳයි අවශ්‍ය තැන විතරක් තිබුන නම් ..සද්ද වැඩි වගේ ..කමක් නෑ වෙනසක් නේ.අමුතුම කතාවක් 👌 ඔය වගේ සැඟවුණු කතා කොච්චර ඇතිද ..අවසන් වෙනතුරුම කම්මැලි නෑ.skip කරන්න ඕනෑත් නෑ.එක හුස්මට බලන්න හිතෙන හොඳම කතාවක් ..❤️
@janithkumara5059
@janithkumara5059 Минут бұрын
වටිනම episode එක.
@hddasanayake
@hddasanayake 24 минут бұрын
Superb ❤❤❤
@princess6614
@princess6614 12 сағат бұрын
Thank you ❤
@meladefonseka6204
@meladefonseka6204 8 сағат бұрын
I too faced a similar incident at young age. Slammed the wrong person , repented, appologised him. We still are good friends ( all three) me the victim, culprit and Mr innocence 😅
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 6 сағат бұрын
ඒවා මන් දන්නෑ...අනේ මං දන්නෑ....ඒකට නම් හරි ගියෙම ශලනි...❤
@malkimanawadu2671
@malkimanawadu2671 12 сағат бұрын
Excellent work
@hw.chamodshanuka1999
@hw.chamodshanuka1999 18 сағат бұрын
මන් දැකපු සුපිරිම කාතව ❤️🥰🔥
@sajithsajayasanka5968
@sajithsajayasanka5968 18 сағат бұрын
වස්‍තිලගෙ වීඩියෝ එකට සුපිරි කියපු උන් ඒකට බනිනව😂😂
@KJay-pg3dg
@KJay-pg3dg 14 сағат бұрын
වස්‍තිලගෙ වීඩියෝ එකට සුපිරි කියපු උන් මේකට බනිනව😂😂
THE R.A.T | Episode 09 - (2024-12-28) | ITN
22:38
ITN Sri Lanka
Рет қаралды 60 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
SEAසෝ | Episode 01 | 2024-12- 28 | Rupavahini TeleDrama
22:21
Sri Lanka Rupavahini
Рет қаралды 46 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН