Awanaduwaka Satahan | Episode 01 - (2020-03-01) | ITN

  Рет қаралды 198,313

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Awanaduwaka Satahan | Episode 01
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #AwanaduwakaSatahan #Episode01
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 168
@ishaniishani4243
@ishaniishani4243 4 жыл бұрын
මන් හරිම ආසයි ගැමි කතා බලන්න thankyou itn අපේ හදවතේ නාලිකාවට
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 4 жыл бұрын
Math
@charithphk4317
@charithphk4317 4 жыл бұрын
Mat harima kamateeee. Gamikamata.
@ishaniishani4243
@ishaniishani4243 4 жыл бұрын
@@bodamidumbodamidum6661 👍👍👍✋✋✋❤️❤️❤️
@ishaniishani4243
@ishaniishani4243 4 жыл бұрын
@@charithphk4317 👍✋👍✋✋✋❤️❤️❤️
@charithphk4317
@charithphk4317 4 жыл бұрын
Lankawee. Gamak hoyagannat. Amarui.neda.dan.city wala edalaa.apawelaaa.
@kasunpinidiya2646
@kasunpinidiya2646 4 жыл бұрын
අයි ටී එන් එකේ තමයි හොදම ටෙලි තියෙන්නෙ .. මුලු දවසෙම ජොබ කරල මහන්සි වෙලා ඇවිල්ල , නිස්කාන්සුවේ බලන්න පුලුවං කතා ටික .. තනමල්විල කොල්ලෙක් , සංසාරන්‍ය අබියස ... කතා දෙක සතියෙ මැද තියන්න පුලුවන්නම් ගොඩාක් පිං ..
@nadeekafernando3787
@nadeekafernando3787 4 жыл бұрын
ඒවා mega නෙවෙයිනේ බන්. Episode අඩු නිසා සතියේ දවස් 7 දාන්න බෑ ඒවා.
@samanthaniroshan3449
@samanthaniroshan3449 4 жыл бұрын
සුමින්ද සිරි සේන සොදුරු අහින්සක කලා කරුව අද ඉන්න තත්ත්වය ගැන මුදුම දුකක් තියෙන්නෙ ඔහුට ඉක්මන් නිරෝගී වේවා චිරාත් කාලයක් ජීවිතය වැජ බේවා
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
anaou,pau
@amilaroshan8137
@amilaroshan8137 4 жыл бұрын
කෝ කෝ බලන්ඩ අලුත් කතාව බලන සෙට් එක....
@pthmobile8101
@pthmobile8101 4 жыл бұрын
ITN එකේ කතා ඔක්කොම ලස්සනයි..ටික දවසක් යද්දි තමා බුල ගහන්නේ....
@sldarkheart4504
@sldarkheart4504 4 жыл бұрын
අලුත් කතාව බලන්න සෙට් වෙන කට්ටිය කෝ බෙලන්න.. අපේ පැත්තටත් ඇවිත් යන්ඩෝ
@sugeethadikari1832
@sugeethadikari1832 4 жыл бұрын
ඒ උනාට මම බලන්නෙ නෑ...... වසරේ සම්මානණීය අය නැතිව මේ...අර අයියා ලා නංගිලා ...😀
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
නියම සෙට් එකක්නේ ඉන්නෙ සුමින්ද සිරිසේන .හේමසිරි ලිය්නගේ👍❤️
@kwtkwt1163
@kwtkwt1163 4 жыл бұрын
💗💗💗💗💗
@amalinanayekkara1164
@amalinanayekkara1164 3 жыл бұрын
ගැමි කතා තමා ලස්සනම .බලන්න අාසයි
@nimashamdurangi9722
@nimashamdurangi9722 8 ай бұрын
@LioN-nq3zv
@LioN-nq3zv 4 жыл бұрын
ස්තුතියි ITN. මේවගෙ කතා වලට අපි ගොඩක් ආසයි.
@hasiilahii1975
@hasiilahii1975 2 жыл бұрын
මන් ආසාවෙන් කියවපු කතාවක් අද අහම්බෙන් බලන්න හම්බුනා. බොහොම ස්තූති ඔබට.
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
Now ITN release all the old dramas to KZbin which give an opportunity for many people to watch, specially those who live overseas..
@kmudalige
@kmudalige 4 жыл бұрын
සුමින්ද සිරිසේන සොදුරු කලා කරුව අද ඉන්න තත්ත්වය ගැන දුකක් තියෙන්නෙ ඔහු නිරෝගී වේවා!
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Old is gold very good👍👍👍💐💐💐
@user-hm6hv5im5h
@user-hm6hv5im5h 4 ай бұрын
අපේ 13 ශ්‍රේණියෙ සිංහල කෙටිකතා සංග්‍රහයෙ තියෙන ඉතාමත් සුන්දර අපූරු කෙටිකතාවක්.බොහොම ස්තූතියි ITN මේ වගේ වටිනා නිර්මාණයන් අපිට බලන්න සැලැස්වීම ගැන❤😊
@roshanimaduwanthi850
@roshanimaduwanthi850 Ай бұрын
කීර්ති වැලිසරගේ මහත්තයගේ නිදහස් උදෑසන කෙටි කතාව නේද මේ ❤
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
This must be a old drama series, we can watch now thanks to the KZbin..
@blessitapeiris311
@blessitapeiris311 3 жыл бұрын
🌷🌷🌷🌷
@ridmaprabhashini9169
@ridmaprabhashini9169 4 жыл бұрын
සුමින්ද සිරිසේන මහත්තයාට ඉක්මන් සුව ලැබේවා!
@malinigunawardhana2882
@malinigunawardhana2882 4 жыл бұрын
සුමින්ද සිරිසේන මහතා සහ හේමසිරි ලියනගේ මහතා වැන්නවුන් ගේ රංග ප්‍රතිභාව ගැන කියන්න වචන නැහැ
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
ලස්සනයි ..අපේ ගම්වල කතා.. අදයි පටන් ගත්තේ බලන්න .. ලස්සන ඇති.. අවනඩුත් ඇති හැමතැනම එහෙමනේ වෙන්නේ..
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 4 жыл бұрын
රූගතකිරීම් කරල ගොඩක් කල් වගේ..නැත්නම් කලින් පෙන්නපු නාට්‍යයක් ද . මොනව උනත් ලස්සන නාට්‍යයක් වගේ..ගමේ සුන්දරත්වය 🙏 👌 මේවා තමයි නාට්‍ය කියන්නෙ අපේකම....ඒ නාට්‍ය තුල අපිත් එක්තරා ජීවියෙක්. ඒකට අපෝ දැන් තියෙන නාට්‍ය පාට උලාගෙන ඇවිදින මලමිනී වගෙ නලු නිලියෝ😄😄😄😄😄😄😄 ස්තූතිය I T N🌹🌹🙏
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
ආ මේකත් බලලා නේද
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 4 жыл бұрын
@@gaminijayasuriya2170 හ්ම්ම් ලස්සනයි නේද .💋❤
@chandanipiyasena9823
@chandanipiyasena9823 4 жыл бұрын
ලස්සනයි ගොඩක් අසාවෙන් බලනවා 👍👍👍සැමටම බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏💐💐💐💐💐💐💗💗💗
@saseniwelagedara5471
@saseniwelagedara5471 2 жыл бұрын
මම අදතමයි පටන් ගත්තෙ කථාව බලන්න ගත්තෙ
@kuwait7317
@kuwait7317 4 жыл бұрын
ලස්සනයි කතාව
@supuntharanga6085
@supuntharanga6085 4 жыл бұрын
සුමින්ද සිරිසේන මහත්මය දැන් අසනීප තත්වයෙන් ඉන්නෙ හේම්සිරි මහත්තයත් වය්සයි මම හිතන්නෙ මේක කාලෙකට් කලින් රූගත කරපු එකක්
@nicenice8772
@nicenice8772 4 жыл бұрын
Lassanai katawa
@chethigane1493
@chethigane1493 8 ай бұрын
We are blessed to have these legends in the industry,❤
@randimarodrigo4588
@randimarodrigo4588 4 жыл бұрын
Kathava nam lassanai. Eth me kathava tikak kalekata kalin shoot karapu ekak vage. Me naluvo meeta vada den godak vayasa pataine.🤔. Monava unath daksha naluvo rangapana lassana kathavak vage.👏👏
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Anee ammoooo mona taram sundara parisarayak da.asawe be.gamata godak adarei.gami kamata adare aya like ekk dagenama yanna👍🙋‍♂️
@paulrcrd4552
@paulrcrd4552 4 жыл бұрын
ඔන්න ලස්සන කතාවක්
@upekshacharuni3289
@upekshacharuni3289 3 жыл бұрын
Man hari asai gemi katha walata thank you
@upaliperera2383
@upaliperera2383 3 ай бұрын
සංගීතය ලස්සනයි
@roshansamantha4314
@roshansamantha4314 4 жыл бұрын
අලුත් කතාවක්...බලමු....යලුවනේ....
@SAHODARAYA-tw1pq
@SAHODARAYA-tw1pq 4 жыл бұрын
ෆටිටම ෆටිට බලමු
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ලස්සන කතාවක් බලමු යාලුවනේ
@dorinanika6307
@dorinanika6307 Ай бұрын
Harima lassana gami katawa... 😘😘😘😘😘😘
@madumadu3190
@madumadu3190 4 жыл бұрын
ලස්සන කතාවක් වගේ
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Ou neda🤔🤔🤗🤗🤗🤗
@kwtkwt1163
@kwtkwt1163 4 жыл бұрын
Eridata balanna hoda kathawaka hoya hoyaya hitiya lassani kathawa
@user-py9qv7bf9v
@user-py9qv7bf9v 3 жыл бұрын
ලස්සනයි 😘😘😘 ආසයී ගැමි කතා වලට
@musicsudda
@musicsudda 2 жыл бұрын
😊😊
@mihiraperera3066
@mihiraperera3066 4 жыл бұрын
Keerthi Welisara ... One of best auther in Sri Lanka.
@ArunaAruna-vu3lg
@ArunaAruna-vu3lg 4 жыл бұрын
good to see you mr suminda sirisena
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
Suminda Sirisena's last drama was Boralu Para..if I am not wrong.
@dhanusanjaya506
@dhanusanjaya506 Жыл бұрын
එකට ගැටුම
@user-gu6hi9nk7d
@user-gu6hi9nk7d 4 ай бұрын
දිගටම ගැමි කතා දාන්න...ඒවගෙ අමුතුම ලස්සනක් තියෙනවා..
@sanjeewas8812
@sanjeewas8812 3 жыл бұрын
ඉඩෝර වැස්ස බලල ඉවර කරල බලන්න අවා ❤️❤️❤️
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 4 жыл бұрын
ගැමි කතාවක් හරිම ලස්සනයි
@musicsudda
@musicsudda 2 жыл бұрын
😮😮
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
so nice👍
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 4 жыл бұрын
ලස්සන කතාවක් wage.
@comarimo5993
@comarimo5993 Жыл бұрын
ගැම්. කතා. බලන්න. ගොඩක්. ආශයී. ලස්සන. කතාවක්
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
ලස්සනයි
@samaliesamalie3393
@samaliesamalie3393 4 жыл бұрын
මමත්ආසයි....ගැමිමිකතා..ඛලන්න
@charithphk4317
@charithphk4317 4 жыл бұрын
Akenma. Lassanai.nedaaa
@kumarikumari7795
@kumarikumari7795 4 жыл бұрын
මමත් ගැමි කතාවලට කැමති
@charithphk4317
@charithphk4317 4 жыл бұрын
Gamak hoyagannawat nahanee.oyat gamakada ennee
@mannagedonkawyasethminisen6393
@mannagedonkawyasethminisen6393 Жыл бұрын
ගැමි කතා තමයි බලන්න ආස
@upulwasantha786
@upulwasantha786 4 жыл бұрын
අන් ලයික් කරල තියෙන්නෙ අධ්‍යක්ෂකවරු වෙන්න ඇති 😁😁
@roshansamantha4314
@roshansamantha4314 4 жыл бұрын
අලුත් කතවක්...බලමු....යලුවෙනේ....
@subashinijayasekara4597
@subashinijayasekara4597 3 жыл бұрын
මම හරි ආසයි මේ වගේ ගැමි කතා අහන්න
@devikakumari243
@devikakumari243 Жыл бұрын
මමත් අද තමයි කතාව බලන්න ගත්තෙ
@ArunaAruna-vu3lg
@ArunaAruna-vu3lg 4 жыл бұрын
well done mr suminda sirisena
@kmumarinlmie1355
@kmumarinlmie1355 4 жыл бұрын
Niyamai alut katha 🌷🌹🌺🌻🥀
@gayathrikaweesha219
@gayathrikaweesha219 Жыл бұрын
Adeeee adath 2023 පෙබරවාරි 04 balannako ithin eketh heti adamai kathawa balanna gaththeth 💖💖💖
@dilshanbandara7318
@dilshanbandara7318 Жыл бұрын
2022 set eka kooooo
@renukaranawaka7534
@renukaranawaka7534 9 ай бұрын
Mama godakma asa i t n ake gemi kathawalata
@sampathsaman8739
@sampathsaman8739 4 жыл бұрын
තව ටිකෙන් බල්ලා යට වෙනවා ටැක්ටරෙට..
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Duppat apagae adarniya katahwak asai balanna ada palawani kotasa budusaranai🙏🇱🇰❤💐
@pathumchathuranga3647
@pathumchathuranga3647 4 жыл бұрын
Super ITN
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
මෙි සිකුරිටියගෙ අමිමට හාල්ගරන්න එපායැ අර අහිංසක මුස්සයා ලවා වැඩගන්නෙ
@nuwanthilina5518
@nuwanthilina5518 4 жыл бұрын
Uge mammata nada
@nilukadamayanthi417
@nilukadamayanthi417 4 жыл бұрын
Okun ohoma tama
@chamararathnayaka9673
@chamararathnayaka9673 4 жыл бұрын
සිකුරිටියට බනින්න හිතෙන් නෑ හේමසිරි මහත්තයා නේ ඉන්නෙ..😭
@diliniwijenayake3907
@diliniwijenayake3907 4 жыл бұрын
Music 👍
@rimcupstainlesssteel6879
@rimcupstainlesssteel6879 Күн бұрын
🎉🎉❤
@RoseRose-el1wm
@RoseRose-el1wm Жыл бұрын
ලස්සන ගම් නියම්ගම් ❤❤😊
@MaRy-dp4eb
@MaRy-dp4eb 4 жыл бұрын
Man harima asai gemi katha balanna
@kumarikuwait2359
@kumarikuwait2359 16 күн бұрын
❤❤❤❤❤
@kumuduweerasinghekumudu3989
@kumuduweerasinghekumudu3989 4 жыл бұрын
Lassanai
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
godak,lassanakatawak
@sheni6004
@sheni6004 4 жыл бұрын
අද ඉදලා මාත් බලනවො....ගොඩාක් ලස්සනයි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Suddii🙋‍♀️🥰🙋‍♀️Kade bulath wita thiyana heti dekkama punchi kaleta hitha giya.Me kathawa beluwata comments kale adai
@sheni6004
@sheni6004 3 жыл бұрын
@@mrs.munasinghe5008 මේං මුනේ....😍😍😍❤️❤️🌹🌹🌹 .අපි ඉතින් කැමති මේ වගේ නාට්ටි වලටනෙ...😁😁
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
සුමින්ද සිරිසේන සෝමසිරි වගේ නළුවෝ දැක්කත් බඩ පිරෙනවා.
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
සුන්දයි කතාව
@shamalidisanayaka2752
@shamalidisanayaka2752 4 жыл бұрын
Game kathawa lassana unata gami jivitha gawana apina gawana amaruwa danna
@lakmalarchchige1381
@lakmalarchchige1381 4 жыл бұрын
🙏 itn
@dasunmaduraka285
@dasunmaduraka285 Жыл бұрын
D.B.Gongodathenna ❤❤❤❤
@jeevananda8170
@jeevananda8170 4 жыл бұрын
I.. like..
@harshadinesh3588
@harshadinesh3588 4 жыл бұрын
Ane lasssana katavak rupavahini ya ethin ahanna deyak na
@kasunfernando916
@kasunfernando916 4 жыл бұрын
අර ඇවිදින්න බැරිව හිටපු කෙනා නේද මේ
@chamichanal899
@chamichanal899 4 жыл бұрын
Suminda sirisena
@lokkahmda7322
@lokkahmda7322 4 жыл бұрын
කාලෙකට පස්සේ ආයෙමත් බලන්න පටන් ගත්තා itn
@nishanthikumari5798
@nishanthikumari5798 4 жыл бұрын
Lassani gami katawak goddak tankss me wage ewa apita dan balanna laben nanee
@anjani9958
@anjani9958 4 жыл бұрын
Kathawen bagayak kodiyata giya
@thanujakumari126
@thanujakumari126 2 жыл бұрын
Meka koheda aran tiyenne
@janakasampath4458
@janakasampath4458 Жыл бұрын
I'm out on ooo
@nilaweidi9307
@nilaweidi9307 4 жыл бұрын
Aluth Drama ekak gami gathi athi 🏞
@kwtkwt1163
@kwtkwt1163 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@fgffg1768
@fgffg1768 Жыл бұрын
👍👍👍
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 4 жыл бұрын
තමන්ගෙ..වැඩ.කරගන්න.ගියහම.ඔහොම.තමය්.ඉස්සර .කාලෙ.ඇත්තම.තමා.ඔික
@sanduninimsara1204
@sanduninimsara1204 6 ай бұрын
Me kalin giy ekaj neda
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
සුමින්ද සිරිසේන වගේ දක්ස නලුවෙක් නිසා ආසාවෙන් බලන්නම්...
@nilukasadamaali3415
@nilukasadamaali3415 4 жыл бұрын
Kathawa lassanai wage balmu
@nuwanthilina5518
@nuwanthilina5518 4 жыл бұрын
Kathanm
@thilinathushara610
@thilinathushara610 4 жыл бұрын
Waw
@dilanikasthuri4713
@dilanikasthuri4713 4 жыл бұрын
Lassanai wage balamuko
@sriyanijayathilaka4965
@sriyanijayathilaka4965 4 жыл бұрын
මමත්.ආවා
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 4 жыл бұрын
👍👍👍👏
@erangadayanath2056
@erangadayanath2056 Жыл бұрын
Sa
@nimalinisantha6140
@nimalinisantha6140 4 жыл бұрын
Aluth.kathawak
@sureshkrishanthafernando1238
@sureshkrishanthafernando1238 4 жыл бұрын
❤❤❤❤👍👍👍👍👌👆
@kasunwithsachi5504
@kasunwithsachi5504 4 жыл бұрын
ujaruwara february 4 nidahasa lebuna kiyana ladaru samajeta sebee minis nidahasa lebunada ?kiyana de ada me kathawen pennuwa loku arthayak thamath ape minissu peegila geewath wenawa loku unta
@anuanu-vg1dz
@anuanu-vg1dz 4 жыл бұрын
💝
@nuwanthilina5518
@nuwanthilina5518 4 жыл бұрын
Anuu
@angelamadhuwanthi9788
@angelamadhuwanthi9788 4 жыл бұрын
🤗🤗🤗
@kjn241
@kjn241 4 жыл бұрын
🤔🤔🤔
@anuradhanihinsa8660
@anuradhanihinsa8660 4 жыл бұрын
ලස්සනයි
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
ආ ගුරුන්නාන්සේ මේකත් බලනවනේ...
@kjn241
@kjn241 4 жыл бұрын
@@gaminijayasuriya2170 වෙලාව තියන විදියට බලනව මචන්👌.
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
@@kjn241 මෙි කතාව කවද්ද තියෙන්නෙ ගුරැන්නාන්සේ
@kjn241
@kjn241 4 жыл бұрын
@@chamarianushka9717 සෙනසුරාදා ඉරිදා නේද හ්ම්ම්.
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
අනේ පවු..දුප්පත් මිනිස්සු වැඩක් කරගන්න ගියාම මෙහෙම තමයි
Awanaduwaka Satahan | Episode 02 - (2020-03-07) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 88 М.
Mahapolowa | Episode 01 - (2020-12-20) | ITN
22:45
ITN Sri Lanka
Рет қаралды 574 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 4,6 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
Helankada (හේලංකඩ) | Episode 01 | Sirasa TV
20:58
Sirasa TV
Рет қаралды 100 М.
Awanaduwaka Satahan | Episode 05 - (2020-03-15) | ITN
22:27
ITN Sri Lanka
Рет қаралды 64 М.
Sandagala Thanna | Episode 01 |2020-01-20
18:43
Sri Lanka Rupavahini
Рет қаралды 84 М.
Awanaduwaka Satahan | Episode 07 - (2020-03-22) | ITN
23:09
ITN Sri Lanka
Рет қаралды 36 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 4,6 МЛН