ලංකාවේ හදපු සුපිරි Game එක | Gadget Mania - (2021-08-07) | ITN

  Рет қаралды 118,698

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 382
@slliveff
@slliveff 3 жыл бұрын
හැම තැනම ශෙයා කරල සපෝට් එකක් දෙමු......වටිනව
@wheeler981
@wheeler981 3 жыл бұрын
Aaa chathumika.. 😂😂👋
@slliveff
@slliveff 3 жыл бұрын
@@wheeler981 😃😃😂
@SLDPTech
@SLDPTech 3 жыл бұрын
ඒක ඇත්ත
@dimuthukumara6348
@dimuthukumara6348 3 жыл бұрын
Ow ow bn
@ThretaGame
@ThretaGame 3 жыл бұрын
Thank you ITN 🔥❤️
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
Threta project එක සාර්ථක වේවා! 💪👍
@natureland389
@natureland389 3 жыл бұрын
එකෙන්ම 💪❤😈
@ThretaGame
@ThretaGame 3 жыл бұрын
Thank you so much ❤️
@supplementsinhalen3469
@supplementsinhalen3469 3 жыл бұрын
Igi amboo
@SLDPTech
@SLDPTech 3 жыл бұрын
ITN, ඉදිරියට ම ඔය Program එක කරගෙන යන්න.නවත්තන්න නම් එපා ....ආදරෙයි ITN and priyadarshana aiye 👍👍🖤🖤💛💛❣️👑️ ඒ විතරක් නෙමෙයි treta game එක සාරිථක වේවා❤️❤️
@SLDPTech
@SLDPTech 3 жыл бұрын
කලින් program එකත් බැලුවා එකත් 👌👌👌👌👌❤️❤️❤️👌
@sanjanajayawardana990
@sanjanajayawardana990 3 жыл бұрын
පියදර්ශන අයිය හින්ද බලන අය🤗🤗
@anjanasubawitha6765
@anjanasubawitha6765 3 жыл бұрын
mama
@sasinduKanishka
@sasinduKanishka 3 жыл бұрын
මොනා කතාකරනවද
@slpirate3886
@slpirate3886 3 жыл бұрын
adee vapi
@georagehefli7250
@georagehefli7250 3 жыл бұрын
මම
@studionr5540
@studionr5540 3 жыл бұрын
Mama
@dilipprasannadp
@dilipprasannadp 3 жыл бұрын
තාරුණ්‍යට ගැලපෙන මේ වගේ වැඩසටහන් දිගටම කරන්න ITN එකට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා...❤️🔥
@visitharashmitha8834
@visitharashmitha8834 3 жыл бұрын
ලංකාවෙ දැන් ගොඩක් පිස්සු කෙලින උන් අතරේ මේ වගේ රට ගැන හිතන සුපිරි කොල්ලො ටිකක් ඉන්න එක ආඩම්බරයි
@TheRoyalLion
@TheRoyalLion 3 жыл бұрын
ස්වර්නවාහිනියට ITN එකෙන් දුන්න කනේ පාරක් 🙏👊 ආදරෙයි ITN 🧡🥺
@mericghst8842
@mericghst8842 3 жыл бұрын
අන්න ඒකයි 🙂😌🤘
@VISHWABIJJA
@VISHWABIJJA 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@chamithdananjaya9364
@chamithdananjaya9364 3 жыл бұрын
Swarnawhiniya bala me video ek .
@user-qx2ro5hj3r
@user-qx2ro5hj3r 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@slhornet2441
@slhornet2441 3 жыл бұрын
අනිවා🥰🥰
@hasandhi
@hasandhi 3 жыл бұрын
ඇත්තටම mania එකක් තමා 🤘 ගැම්මක් තමා 👊 sri lanka කියන නම මුලු ලෝකෙම බැබලෙයි 💪
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 3 жыл бұрын
මේක අමුතුම වැඩක් වගේ හැබැයි අයි ටී එන් මොකක්හරි හොද වැඩක් පටන් ගත්තොත් මග නතර කරන එක තමා වැඩේ
@rogmeonrn719
@rogmeonrn719 3 жыл бұрын
Itn එක විතරයි එදා ඉදලම කාලෙට හරියන වෙනසක් කලේ. හොඳටම කලේ❤
@The_Natural_World_9
@The_Natural_World_9 3 жыл бұрын
ජයවේවා කොල්ලනේ අපේ එකක් ❤️😍
@LaiYaGamer
@LaiYaGamer 3 жыл бұрын
දෙවෙනි එපිය බලන්න අමතක වුනානේ:/ මේ දැන් බැලුවේ:) 😍❤️🔥
@ලෝකයපුරා-ත6ඨ
@ලෝකයපුරා-ත6ඨ 3 жыл бұрын
IGI Origins නමින් ( igi 3 )..... Game එක 2022 Release කරන්නේ කියලා Toadman Interactive studio එක කියලා තියෙනවා. Toadman Interactive ගිහිල්ලා බලන්ඩ.
@dead6928
@dead6928 3 жыл бұрын
Niyamai ne
@ලෝකයපුරා-ත6ඨ
@ලෝකයපුරා-ත6ඨ 3 жыл бұрын
@@dead6928 අනිවා Bro
@lifehackmine7512
@lifehackmine7512 3 жыл бұрын
IGI ඇත්තටම පරන මතකයන් අලුත් කරන ගේම් එකක් තමයි මමයි මගේ යාලුවයි එකට තමයි ඒක Play කරේ😁(මතක හැටියට ගොඩක් පොඩිකාලෙ දෙකවසරෙදි හරි තුනවසරෙදි හරි) එදා අපි දෙන්න පැය දෙක තුනක් සෙල්ලම් කරා IGI 😅 හැබැයි පොඩි වැඩිනිසාදෝ අපි දෙන්නට පලවෙනි මිශන් එක පාස් කරගන්න බැරි උනා...😅😅 (මුලින්ම හම්බෙන එකාට පිහියෙන් ඇනපු එක විතරයි කරගන්න පුලුවන් උනේ) මොනා වුනත් එයාගෙයි මගෙයි ගොඩක් ඒකාලෙ මතක තියෙනවා IGI එක්ක ..😋 (උදුල දැක්කොත් රිප්ලයි කරන්න😅😅)
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
inimagata nagina hati hoyagnna mt masa 6k giya bn 😂
@lifehackmine7512
@lifehackmine7512 3 жыл бұрын
@@vihangabimsara4716 😅
@Merigo-de-piyare
@Merigo-de-piyare 3 жыл бұрын
අඩෝ 💗💗💗💗අපේම game එකක් ගහමු 💗💗💗💗
@production6347
@production6347 3 жыл бұрын
ITN එක තියෙන්නේ අපේ පැත්තේ ඔයාලට ගොඩක් ස්තුති 🙏🙏
@asankapriyamal9989
@asankapriyamal9989 3 жыл бұрын
දිගටම කරගෙන යමු. නියම වැඩක්❤️❤️
@chamilsasanga8809
@chamilsasanga8809 3 жыл бұрын
ඉස්සර ගෙම්ස් වලට බැන්න ලංකාවෙ ගොන් මාධ්‍යය දැන් තෙරුම් අරන් තියෙනවා ගේම්ස් වලින් ආදායම් හොයන්න පුළුවන් කියලා 😂
@tharangaudawaththa2474
@tharangaudawaththa2474 3 жыл бұрын
Hm
@sahanbandara4231
@sahanbandara4231 3 жыл бұрын
Wish you the best. Improve your channel and help Remove bad thinking in Sri Lanka society about gaming .👍❤
@kaushika9
@kaushika9 3 жыл бұрын
ලන්කාවෙ game එකක් නම් මම අනිවරෙන්න ගහනව
@arunacome
@arunacome 3 жыл бұрын
සුපිරියි ප්‍රියදර්ශන අයියේ...................... ආසාවෙන් බලනව පවුලේ හැමෝම...........
@malinduwijesinghe6369
@malinduwijesinghe6369 3 жыл бұрын
කොහොමහරි ලංකාවෙන් පැනගන්නව කියල ඉන්න මන්ද මානසික මෝඩයො ඉන්න අතරෙ තමන් ඉපදුන රටට මේ විදිහෙ වටිනාකමක් දෙන සුපිරි කොල්ලන්ට ජයෙන් ජයම වේවා!!!❤️ Good Luck!
@mahimainduwara
@mahimainduwara 3 жыл бұрын
සිරාම රට වෙනුවෙන් සතපහක දෙයක් කරලා නෑ. ගෙදර ඉඳන් මහ එවුන්ගෙන් පිනට කකා රටට බැන බැන දවසම fb එකේ වැලලෙනවා රට යනවා කිය කිය 😂
@malinduwijesinghe6369
@malinduwijesinghe6369 3 жыл бұрын
@@mahimainduwara 😂
@TechRightlkz
@TechRightlkz 3 жыл бұрын
ඉදිරුයේදි ගේමින්ග් කලාව ලංකාව වෙනස් කරනව කියල හිතෙනවා ඒ වගේම මගේ වයසේ ගොඩක් අය ඉන්නව මාට් ඇතුළුව ගේම් එකක් devolop කරන්න ඒත් අපිට equipments නෑ😒❤️
@harshana7859
@harshana7859 3 жыл бұрын
🥺
@jhdharmasena1406
@jhdharmasena1406 3 жыл бұрын
Itn එකට තක්ෂනයත් එක්ක ඉදිරියට යන්න ජය...
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
ලංකාවේ තවත් ගේමක් එන එකනම් හොඳයි 👍 ඒත් ඕක අපිට ගහන්න පුළුවන් වෙයිද 🤔 මෙච්චර කල් ආපුවා ගහන්න pc හදන්න ඉඩමුත් විකුන්න වෙන තරම් ☹️😭
@zyrogaming9896
@zyrogaming9896 3 жыл бұрын
Pc guide එකේ වගේම intro එකක් මේකටත් 🙄🙄
@supulpeiris
@supulpeiris 3 жыл бұрын
Brilliant program. Keep it up.❤️❤️❤️
@hasindulakmal7947
@hasindulakmal7947 3 жыл бұрын
සුපිරි වැඩක්. Congratulations ❤
@shexhan
@shexhan 3 жыл бұрын
Priya අයියා හින්දා බලනන්නේ 💙
@georagehefli7250
@georagehefli7250 3 жыл бұрын
අපේ අයියා හින්දා බලනවා 😎😎😎❤️❤️
@dilmadanuka2124
@dilmadanuka2124 3 жыл бұрын
උත්සහය අතහරින්න එපා....අපි අනිවාරෙන් ලෑස්ති වෙලා ඉන්නවා game eka play කරන්න...
@edithub4732
@edithub4732 3 жыл бұрын
පොඩි කොල්ලෝ ටිකක් වටකරගෙන බොරු කිව්ව චනුක්ස් ගේ කාලේ දැන් ඉවරයි වගේ... ඔයා දැන් රිටයර් වෙන්න 😂😂😂😂
@shehanpubudu1392
@shehanpubudu1392 3 жыл бұрын
කවදා වගේ වෙද්දි ඕක play කරන්න පුලුවන් ද අයියෙ .......♥ 😊
@ayeshfilm7038
@ayeshfilm7038 3 жыл бұрын
පියදර්සන අයියා හින්දා බලන්නේ..❤
@ratenSmith2316
@ratenSmith2316 3 жыл бұрын
නීරෝ ( NERO ) game එක ගැනත් කතා කරමු...
@chamikasampath1895
@chamikasampath1895 3 жыл бұрын
මුලින් කිව්ව ගේම් ඔක්කොම paly කරල ඉවර කරපු සෙට් එක කෝ...❤️❤️
@KaviYa12390
@KaviYa12390 3 жыл бұрын
මමත් 🌝
@duminduakalanka9702
@duminduakalanka9702 3 жыл бұрын
And me
@dulakshachirath2662
@dulakshachirath2662 3 жыл бұрын
game play karana ekkenek nam play kala uthuma game tika
@Mellownn
@Mellownn 3 жыл бұрын
gamers lage basic game eka ❤️❤️
@chamikasampath1895
@chamikasampath1895 3 жыл бұрын
@@dulakshachirath2662 අනිවා...❤️👌
@matheeshapahan2075
@matheeshapahan2075 3 жыл бұрын
කියපු ගේම් ඔක්කොම ගහල තියේ 😘❤
@tharinduchathuranga8232
@tharinduchathuranga8232 3 жыл бұрын
පියදර්ශන ගැම්මක් තමයි
@kosaladeshan4441
@kosaladeshan4441 3 жыл бұрын
සුපිරි වැඩක් ❤️
@gamingbrorv4825
@gamingbrorv4825 3 жыл бұрын
Oka හරියන්න one අනිවාර්යයෙන් 😍
@thepktvfromsrilanka1432
@thepktvfromsrilanka1432 3 жыл бұрын
නියමයි අයියෙ වැඩසටහන 😎
@TONYSTARK-fx7we
@TONYSTARK-fx7we 3 жыл бұрын
ප්‍රියදර්ශන අයිය තමා හොදටම කරන්නෙ...❤❤❤😍😍
@GamingSharksl-k9s
@GamingSharksl-k9s 3 жыл бұрын
Pc එකෙන් විතරද ගහන්න පුලුවන්
@charukasathruwan6879
@charukasathruwan6879 3 жыл бұрын
‌කියටද ඔය program එක තියෙන්නෙ?
@imeshalakshaniimesha4409
@imeshalakshaniimesha4409 3 жыл бұрын
Jaya wewa api hamadama ITN ekka
@sl_alex_ft2167
@sl_alex_ft2167 3 жыл бұрын
Thawa thawa goda yanna ela bro
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 3 жыл бұрын
❤️ අද රථ ගාය නැද්ද??
@chamod175
@chamod175 3 жыл бұрын
Great program 🔥🙌🏻
@SL_Movie_sinhala
@SL_Movie_sinhala 3 жыл бұрын
සුපිරි අයියේ
@වෙනසක්-ඟ8ඳ
@වෙනසක්-ඟ8ඳ 3 жыл бұрын
niyamai aiye.... oyanisamai balanne..
@harshana7859
@harshana7859 3 жыл бұрын
රටටම කිඋවා එහෙනම් ඔයා ගේම් එක ගැන
@thisum5282
@thisum5282 3 жыл бұрын
Goda dawasakin hoda news ekak 😍😍
@rayanfernando4491
@rayanfernando4491 3 жыл бұрын
ගැම්මක් තමයි ඉතින්..💪💪💪🇱🇰🇱🇰
@delionbro36
@delionbro36 3 жыл бұрын
Superb try weldone. ETH Kanchayuda wage failure une Nathan hondai. Game play eka thama one monawa thibath wadak na game play eka honda Nathan and repeating mission thiyemna honda na. Map eka explore karanna puliwan wenna ona. And A.I eka honda wenna ona
@niroshansampath8314
@niroshansampath8314 3 жыл бұрын
සුපිරි , ගේම් එක එනකම් බලන් ඉන්නවා 👍👍👍👍👊👊👊👊 ගහන්න 🤩🤩😁😁
@YezMemez
@YezMemez 3 жыл бұрын
Adambaraiii bro😎🔥❤️ eth ithin ape computer wala gahanna bari tharam performance dnna epa ithin😅
@GamingSharksl-k9s
@GamingSharksl-k9s 3 жыл бұрын
Phone එකෙන් ගහන්න බැරිද
@thisarapitiyage2438
@thisarapitiyage2438 3 жыл бұрын
හොද වැඩසටහනක් 💚💚💚
@newside3999
@newside3999 3 жыл бұрын
කටේ තියෙන්නෙ interesting 😁
@p.s7687
@p.s7687 3 жыл бұрын
apema game ekak patta ❤😍👌
@nipunpremarathne8962
@nipunpremarathne8962 3 жыл бұрын
පට්ට😍❤
@sandaruwanweerarathna5186
@sandaruwanweerarathna5186 3 жыл бұрын
Jayawewa....aiye.....and ITN
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
niyamai adath......
@vethumnethsara1287
@vethumnethsara1287 3 жыл бұрын
මේ වැඩසටහන TV එකේ යන්නේ කවද්ද
@vethumnethsara1287
@vethumnethsara1287 3 жыл бұрын
වෙලාවත් කියන්න
@nishanthafernando170
@nishanthafernando170 3 жыл бұрын
සෙනසුරාදා හවස 5.30 ට
@vethumnethsara1287
@vethumnethsara1287 3 жыл бұрын
@@nishanthafernando170 Thank you
@georagehefli7250
@georagehefli7250 3 жыл бұрын
සුපිරි program එක
@yasithpriyankara97
@yasithpriyankara97 3 жыл бұрын
releas karanne kawadda ????
@pandulasenanayaka.1902
@pandulasenanayaka.1902 3 жыл бұрын
ඇන්ටනාව පොලොව යට වැලලුවත් අහුවෙනවා ITN
@sandeersaranga977
@sandeersaranga977 3 жыл бұрын
Niyamai kollo adarei ♥️♥️♥️🙏
@JigamerLk_GG
@JigamerLk_GG 3 жыл бұрын
me programme eka yanne kiyatada. please comment your answer
@TheJani308
@TheJani308 3 жыл бұрын
Saturday 5.30
@MrPemiljayasekara
@MrPemiljayasekara 3 жыл бұрын
good luck bros.
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 3 жыл бұрын
මේ threta game එක කොච්චර ලොකු වෙයිද දන්නෙ නෑ නේ?....... ram එක.... graphics එහෙම කොච්චර අවශ්‍ය ද දන්නෙ නෑ නේ?
@Ashen_Widuranga
@Ashen_Widuranga 3 жыл бұрын
ITN kiyanne Brand ekak tamai ❤️
@nimalkarunarathna8670
@nimalkarunarathna8670 3 жыл бұрын
Thanks
@emanside3519
@emanside3519 3 жыл бұрын
එල එල ගැම්මක් තමයි 😎❤️✌️
@starman6958
@starman6958 3 жыл бұрын
ITN - Malinda(Tech Track) to cric vidu to priyadarshana(PC Guide) aiyya
@lfanju2790
@lfanju2790 3 жыл бұрын
Thanks support for gaming
@perobeats
@perobeats 3 жыл бұрын
Threta game eka supiriyak wei 😻😻
@anandajayarathna4086
@anandajayarathna4086 3 жыл бұрын
එල එල priyadarshana අයියා
@heshaneranga837
@heshaneranga837 3 жыл бұрын
Pc guide එකේ ඔක්කෝම කට්ටිය මෙතන..
@Dkd388
@Dkd388 3 жыл бұрын
Game එක එනකං බලන් ඉන්නවා සුභ පැතූම්😉
@tharindudarshana9331
@tharindudarshana9331 3 жыл бұрын
නයිස් priyadarshana ayya ❤️
@Dealin2004
@Dealin2004 3 жыл бұрын
System requirements kohomda dnne na?
@majithavithanage2363
@majithavithanage2363 3 жыл бұрын
steam vala godak games dan salli deela thamai buy karanna venne. Eva free ganna vidiya gana kiyanna kiyanna puluvanda
@denuwan3433
@denuwan3433 3 жыл бұрын
itn eka game channel ekak karoth number one
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
නියමවැඩ සටහනක්
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
තාම කටිටිය වැඩිය මෙික ගැන දන්නැ
@Ashan2005K
@Ashan2005K 3 жыл бұрын
Ow
@rovinsandul5860
@rovinsandul5860 3 жыл бұрын
මේ වැඩසටහන කීයටද යන්නේ tv එකේ ?? 🤔🤔
@rovinsandul5860
@rovinsandul5860 3 жыл бұрын
@Thinura Dinujaya thnks bro 🤩
@pawanswarna
@pawanswarna 3 жыл бұрын
සුපිරි
@hasithadithya833
@hasithadithya833 3 жыл бұрын
ප්‍රියදර්ශන අයියව දැකල ආවේ 🙃
@Nmusic1st
@Nmusic1st 3 жыл бұрын
සුපිරියි♥
@udithanuradha8117
@udithanuradha8117 3 жыл бұрын
Share කරලා දෙමු ගැම්මට 😍💪
@Kaveesha_Chamod_Lk
@Kaveesha_Chamod_Lk 3 жыл бұрын
ප්‍රියදර්ශන අයියා හින්දමයි itn බලන්නේ නැත්නම් බලන්නෙ නෑ
@u.g.lweerasinge4122
@u.g.lweerasinge4122 3 жыл бұрын
Drone ගැන video ekk karannako ankle plz🙏🙏🙏🙏
@rashinidilhara3746
@rashinidilhara3746 3 жыл бұрын
Excellent ♥️
@ashenkarannagoda16
@ashenkarannagoda16 3 жыл бұрын
Patta🤩🤩🤩🤩
@sawaexe
@sawaexe 2 жыл бұрын
පට්ට...💖
@ToxicWaste_69
@ToxicWaste_69 3 жыл бұрын
Me game eca aniwa gahannoone aapu gaman ❤
@Cmarasinghe7057
@Cmarasinghe7057 3 жыл бұрын
පට්ට වැඩක්
@snirmaljayarathna
@snirmaljayarathna 3 жыл бұрын
Pc wala vitharaida gahanna puluwan ,thama reles wela nedda
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 122 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 23 - 10 - 2024
Siyatha News
Рет қаралды 2,3 М.
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,4 МЛН
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 179 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН