Visekari | Episode 74 - (2025-01-31) | ITN

  Рет қаралды 46,915

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 231
@Dncinwrld
@Dncinwrld 2 сағат бұрын
ආයෙනම් බලන් නෑ කියල හිත හිත ආයෙ ආයෙ බලනව.😂
@teklaayoki8123
@teklaayoki8123 2 сағат бұрын
එහෙම කෙල්ලෙක් ඉන්න කාමරේට කොල්ලෙක්ට් යන්න දෙන පුදුම තාත්තා 🤣
@OneLove-m9i
@OneLove-m9i Сағат бұрын
අනේද කියන්නේ මෝඩ කතා
@Abjawrhlggf
@Abjawrhlggf 3 сағат бұрын
අනේ දෝණිට ඉන්න බබා නම් හරිම ලස්සනයි.. හරිම හුරතල්.... ඇස්වහක් වැදෙන්න එපා ❤️😊
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 2 сағат бұрын
වැදුනොත් උඹේ ඇස්වහ තමයි...
@bestd9923
@bestd9923 3 сағат бұрын
මෙ නලු නිලියො මෙ වගෙ ගොන් කතාවක මොකට රගපාන්න ආවද මන්දා 😂
@PriyankaPerera-v1n
@PriyankaPerera-v1n 3 сағат бұрын
දන් කෝ ප්‍රොපෙසර් කාරයා උගෙ ගානි එහෙම කතාවෙ පලාතකවත් නා දන්නම් බලන්න ආසත් නා..යසෝගේ ගොන් පාට් හින්දා..අප්පිරියයි ..
@sriyanifrenando554
@sriyanifrenando554 4 сағат бұрын
ඔන්න බලාපල්ලා කොච්චර හොද යාලුවෝ උනත් චීත්ත කෑල්ලක් ඉස්සරහදී උන්ගේ බොක්ක වෙනස් වෙනවා..එරාන් මහා කපටියෙක්
@ashanthilakarathna194
@ashanthilakarathna194 3 сағат бұрын
කතාව ඇත්ත.....🎉🎉
@keshmadu5960
@keshmadu5960 3 сағат бұрын
Apo ow eran nm
@yukiyk3
@yukiyk3 3 сағат бұрын
Ow ane eran 🤮🤢
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
චීත්ත කැල්ලක් කිව්වෙ කාටද 😂 පාඩුවේ ඉන්න කෙල්ලොන්ට කෙල්ලො කොල්ලා දෙනත් එක්කම යලු උනේ නෑ ගැනියේ 😂 පිරිමි එක කෙල්ලෙක්ට love කරද්දී ඒකටත් ගැනුන්ට දොස් කියනවා චීත්ත කැල්ලි😂
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
උබේ අම්මත් චීත්ත කැල්ලක්ද එහනම කෙල්ලො මොකක් කරාටද යකො ඒ කෙල්ල එරාන්ටකැමති නෑ ඒක යාලු ක්මක් උන් දෙන්න එක කෙල්ලෙක්ට love කරා කියලා ඒකට් ගැනු පලිද චිත්ත ගග ගැනුන්ට බනිනවා පක්කු
@PinnagodageSewwandi
@PinnagodageSewwandi 3 сағат бұрын
මොන විකාරයක්ද මේ ඔහොම ඉන්න පුළුවන් ද ගෙවල් වල,අනික එරා ගෙට එනවා කවුරුත් දන්නෙ නැහැ 😂
@AsAs-oc3px
@AsAs-oc3px 3 сағат бұрын
කියල වැඩක්නැ
@Peacemaker11011
@Peacemaker11011 Сағат бұрын
හොඳම සීන් එක ඌ ගේත් දන්නවා😂
@kushi784
@kushi784 4 сағат бұрын
යකෝ මේකෙ ඉන්න ඔක්කොම කොල්ලෝ එක කෙල්ලෙක්ට නේ කැමති ....යශොට සල්ලි තියෙන නිසා තමා මුන් දෙන්නා ඔච්චර පස්සෙන් යනෙ😂😂
@nimeshathilini4682
@nimeshathilini4682 Сағат бұрын
😅
@chandanaariyarathna1618
@chandanaariyarathna1618 2 сағат бұрын
මාෂිගෙ චරිතය එයා සුපිරියටම කරනව
@pathumshanika1168
@pathumshanika1168 4 сағат бұрын
එරාන් කියලා කියන්නෙ ගොඩාක් අය ආස කරන චරිතයක්. දෙන්නෙක් අතරට එරාන්ව දාලා නාට්ටිය මිනිස්සුන්ට එපා කරවලා රීච් එක බස්සවගන්න හදන්නෙ.
@gayathriperera2207
@gayathriperera2207 4 сағат бұрын
යසෝ හින්දා කොල්ලෝ දෙන්නා තරහා නොවී ඉන්නවනම් එච්චරයි ♥️
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 2 сағат бұрын
උඹ නේද ප්‍රොෆෙසර්ගෙ තක පුඩි කෑල්ල?
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 2 сағат бұрын
උඹලගෙ හිත තමයි කැත
@rasikakumudunirasika
@rasikakumudunirasika 3 сағат бұрын
එරාට පිස්සු අනේ .දිරේ ටිකක් හරි මොළේ ඇතුව වැඩ කරනවා.
@Unethma
@Unethma Сағат бұрын
ඇෆඩි පව්😢😢😢දුකයි
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g 3 сағат бұрын
අප්ප්‍රඩි පව් අනේ😢
@krishperera5050
@krishperera5050 4 сағат бұрын
අනේ මොන වීකා රද බං මේ එරා වීරා කරන්නේ ගෑනු පරා නයක් නීසා 😂😂😂😂😂.
@kushi784
@kushi784 4 сағат бұрын
සුදු දෝනි ට මාශි අක්කෙක් නෙමෙ අම්මෙක්
@IsuruMadushan-bc8sm
@IsuruMadushan-bc8sm 4 сағат бұрын
එරාන් නම් විකාරයක් 😒
@NisansalaMsandarenu-hl8he
@NisansalaMsandarenu-hl8he 3 сағат бұрын
මට නම් පේන්න බෑ එරාන්ව
@Peacemaker11011
@Peacemaker11011 Сағат бұрын
කරුමයක්
@nilukadamayanthi82
@nilukadamayanthi82 4 сағат бұрын
රතු අක්කගේ රගපෑමනම් මරු
@NisansalaMsandarenu-hl8he
@NisansalaMsandarenu-hl8he 3 сағат бұрын
මට නම් එරාන්ව පෙන්නේ දුෂ්ටයෙක් වගේ ☹️
@hansiranasinghe2844
@hansiranasinghe2844 2 сағат бұрын
දීරෙ සල්ලිකාර කොල්ලෙක් මට හිතෙන විදියට . ලෝයර්ස්ලා එක්කත් කනෙක්ෂන් තියෙන්නේ . කියපු ගමන් ලෝයර් කෙනෙක් එන්නෙ නෑනෙ නැත්නම්. ඒ නිසා රිතූට තමා එයාව ලැබෙන්න ඕනි. ඒකි කාත් කවුරුත් නැති අහිංසක කෙල්ලෙක් ❤❤❤
@dumindapeiris3675
@dumindapeiris3675 Минут бұрын
ගංජා ගහපු වෙලාවට බලන්ඩ මරු කථාව 😂😂බොරු ගොඩායි 🫣🫣
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 сағат бұрын
පව් මාශීගේ පුංචි😢😢😢😢අප්පඩි 😢😢😢😢
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Сағат бұрын
දීර එරා යාලුවෝ දෙන්න වෙනස් කරන්න එපා දිරා රිතු ❤❤ලසා මාෂි ❤❤එරා යශෝ ❤❤
@MenukaWeerawansha
@MenukaWeerawansha 4 сағат бұрын
මුලදි නම් කැමති උනේ දීර් යශෝ එකතු වෙනවට..දැන්නම් කැමති දීර් රිතූට ❤
@maheshikumudi
@maheshikumudi Сағат бұрын
මන් මුල ඉදගෙන ම
@chandaniperera5734
@chandaniperera5734 29 минут бұрын
එරාන් මහා වාතයක් එහෙත් යසෝට දෙන්නා තුන්දෙනාම බදාගෙනනේ පවු දිරා
@NadishaniEvans
@NadishaniEvans Сағат бұрын
දෝණි ලස්සනයි මැණික ♥️♥️
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or 3 сағат бұрын
දිරා වගේ ඇත්ත යාළු කමක් නෑ එරාන්ට එරාන් කපටි කොහොම හරි දිරාට යශෝම ලැබෙන්න ඕනේ..
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 сағат бұрын
යසෝ හප්පගන ගිහින් තියෙන්නේ ප්‍රොපශරයා වෙන්න ඇති
@Nilukshi423
@Nilukshi423 3 сағат бұрын
එරාන්ගෙයි දීරගෙයි යාළුකම නැති කරන්න එපා...😢😢
@කෙවින්ඩිෆොන්සේකා
@කෙවින්ඩිෆොන්සේකා 2 сағат бұрын
නිදා ගනිං
@NethmiHansika-f8w
@NethmiHansika-f8w 39 минут бұрын
​@@කෙවින්ඩිෆොන්සේකාane ane ponseka ayye😂
@DhammiWelgama
@DhammiWelgama 3 сағат бұрын
යසෝව මෝඩ චරිතයක් කරලා
@NirupaDilrukshi-u3f
@NirupaDilrukshi-u3f Сағат бұрын
Deeragei yashogei love seeings enakan balan inne 😍
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 2 сағат бұрын
එරා ජරා යාලුවෙක් යශෝ ඪීටර කැමති බව දැන දැනත් යශෝගේ පස්සෙන් එනවා....චික් ....මෙහෙම යාලුවෝ...
@InnocentDrum-nr5ds
@InnocentDrum-nr5ds 3 сағат бұрын
දිරා ඉක්මනින් යසො අදරේ ඔයාට කියලා දැන ගන්න කො ඉක්මනින් ඔයා ලා දෙන්නා එකතු වෙන්න කො
@kavibbhkavibbh2739
@kavibbhkavibbh2739 3 сағат бұрын
අයියෝ කියලා වැඩක් නෑ අනේ දීරවයි යසෝවයි වෙන්කරලා කතාවත් එපා කරෝනවා 🥺
@ShiromiPerera-r2s
@ShiromiPerera-r2s 3 сағат бұрын
අනේ ඔවු අනේ .මොන විකාරයක් කරනවද ම්ස්න්දා එරා.පවු දීරා .ඉක්මනින් ඒ දෙන්නා ගේ ආදරේ ලැබෙන්න ඕනේ 😢
@nadeeshalakmali5569
@nadeeshalakmali5569 2 сағат бұрын
අද කොටසේ එරාන් කතාව හානවා. මිදුලට වෙලා එලිවෙනකම් ඉදලා හරි වීර කමක් කලා කියලා හිතන්නේ..යසෝගෙ තාත්තගෙන් ලකුණු දාගන්න හදන්නේ. අපරාදෙ මුන් campus යන්නේ මොලේ කලදක් nathi hati...
@YfGf-mf1vm
@YfGf-mf1vm 51 минут бұрын
😀😀😀😀
@shammipeiris2280
@shammipeiris2280 2 минут бұрын
😂😂ඇත්ත
@kushi784
@kushi784 4 сағат бұрын
අප්ප්‍රිඩියා පවු..😅😅😅
@ShiromiPerera-r2s
@ShiromiPerera-r2s 3 сағат бұрын
දීරා රෙස්පට් විදියට යසෝ ට ආදරේ කරන්නේ.එරා නම් පිස්සුවිකාරයක්.පවු දීරා .😢 අනේ ඉක්මනින් මේ දෙන්නව් ආදරෙන් එකතු වෙන්න ඕනේ ❤
@mine-di1bv
@mine-di1bv 3 сағат бұрын
Paw deera eyata yaso set wenna oni .
@jiwithemdukak6156
@jiwithemdukak6156 4 сағат бұрын
එරට පිස්සු ඔහොම ගෙවල් වල ඉන්න පුළුවන් ද... දිරාට රිතු සෙට් කරනම් හරි රිතු තනියම ඉන්න අහිංසක කෙල්ලෙක්..
@MashaAriyarathna
@MashaAriyarathna 3 сағат бұрын
රිතූ තමයි යාලුවො දෙන්නා තරහවෙන තැනට ප්ලෑන් එක ගැහුවෙ
@Dilrukshi-kodikara
@Dilrukshi-kodikara 2 сағат бұрын
Rithu ahinsaka ne,eki thamai yati Gena gehuwe erai,deerai tharaha karanna
@DiliniRasika-k1x
@DiliniRasika-k1x Сағат бұрын
Ow eka aththa oya pennana tharam rithu ahinsaka na kohoma unath ara eran kiyana bahirawayawa yashoge gedarin Panna Ganna lesiwenna. me welawe dira mole kalpana karala wada kaloth hondai nathnam yashowa ara aran kiyana galmusalaya ekita aithiwasikam kiyai. Oya aran kiyana eka hena kapatiya Yasho okage munatama kiwws nam hari eya adare karanne dira ta kiyala ethakotawath paththakata weida balanna.
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g 3 сағат бұрын
යශෝ නිකන් නෝන්ඩි වෙනවා මේ වගේ කුනු චරිතයක් කරන්න අරන්. අපරාදේ හදාගනිපු නම
@Damitha-u1b
@Damitha-u1b Сағат бұрын
That’s very true. Greedy ladies accept any roles and her age has gone now. Since she looks old and matured honestly, her characters suits for woman with suffering 🤮🤮🤮
@danshinsamarakoon6000
@danshinsamarakoon6000 Сағат бұрын
Lowyer මහත්තයා අතේ තමා වැඩේ තියෙන්නේ .🤗🤗🤗
@nishadissa7966
@nishadissa7966 Сағат бұрын
Eran patalenakan ma kathawa lassana ne, balana eka hemoma nawattai. Deerai, yasoi thama matchinma couple eka
@Dewni-z2n
@Dewni-z2n 3 сағат бұрын
මේකේ බෝඩිමෙ ඇන්ටි නම් අතාත්විකයි
@TclTcl-l5s
@TclTcl-l5s 3 сағат бұрын
Apo ow
@NethmiHansika-f8w
@NethmiHansika-f8w 32 минут бұрын
Eyanam Maha wikara thmi😅
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 3 сағат бұрын
දැන් ඉතින් කියන්න දෙයක් නැහැ දීර හොදටම තරහා වෙලා දීරටත් කතා කරලා කිසිම දෙයක් නිරාකරනය කරගන්න ඕනි නැහැ එරාන් කියන්නේ තමන්ගේ ආත්මගරුත්වය ගැන කිසිම තැකීමක් නැති මනුස්සයෙක් හැබැයි යශෝගේ ගෙදර රිංගන් ඉදලා එරාන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගන්නවා යශෝගේ දෙමව්පියන්ගෙන් දැන් ඉතින් යශෝට ආයිත් බස් එහෙකට වත් පනින්න තමයි වෙන්නේ දීරව යාලු කරගන්න නම්😂
@dulikakuwait450
@dulikakuwait450 4 сағат бұрын
ඉෂි කියපු දේ හරි දවසක යාශො නිසා එරාන් දිර් ගෙ යාලුකම නැති වෙයි කියලා
@SagarikaPriyadarshani-rr5zs
@SagarikaPriyadarshani-rr5zs 3 сағат бұрын
ඒකට යශෝගෙ ඇති වැරැද්දක් නෑනෙ,යාළුකමට ආශ්‍රය කරාම ලව් කියල හිතාගෙන එයාල හිත රවට්ටගන්නව,ඒකට එ්කි පලි නෑනෙ,වැරැද්ද කැමැත්ත දන්නෙවත් නැතුව ලව් කරන එක,
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
යශෝ මොකක් කරන්නද ඒකට එකිගෙ හිතේ එරාන් ගැන එහම දෙයක් නැ නේ 😂
@dallcreations4298
@dallcreations4298 2 сағат бұрын
මේක කතාවක් නිසා හොඳයි වෙන බෝඩිමක උනානම් ඉන්න උන් බෝඩිමෙන් ගිහින් මේ චිත්‍රගෙ ගොන් පාට් වලට හැම රෙද්දම අවුස්සනව
@twentyabc2751
@twentyabc2751 3 сағат бұрын
මහත්තයාට මෝල් අමාරුව ඇවිත් විකාරයක් එරාදැන්
@malijayalath9422
@malijayalath9422 3 сағат бұрын
Yasho Baba wage..kollo ohoma hasirenne ai kiyanna notherenna tharam.hurathal wenawa dennagema laga..miniyak maralama thamai yasho babahukun nawattanne
@dilanisudesika1316
@dilanisudesika1316 3 сағат бұрын
Ow ban .
@srimampitiya5609
@srimampitiya5609 2 сағат бұрын
සූප්පුවක් විතරයි අඩු
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
මේක කතාවක් බන්😂 හුරතලේට රගපන්න කිව්වොත් රගපාන්න ඔනි අනේ උබාල වගේ ගොන් ගැනු😂
@nimeshagothami13
@nimeshagothami13 2 сағат бұрын
Eththama ochcharatama therennedda.anika hodama yaluwo denna.
@SachiniAwishka-o8e
@SachiniAwishka-o8e 2 сағат бұрын
Ekanm aththa kathawa 😂😂
@chandimadilshan3159
@chandimadilshan3159 3 сағат бұрын
එරාන් එහේ නිදිද බන් පිස්සු යකෙක් නේ.😂😂
@PushpaDamayanthi-tm2gr
@PushpaDamayanthi-tm2gr Сағат бұрын
කතව ලියන්න එකා තමයි දිරාව පුම්බලා එරාව මිනිස්සුන්ට එපා කරවනවා
@B4U_ff
@B4U_ff 3 сағат бұрын
Afradi hri paw eya donitai podi akkatai hri adarei 😢
@sachindrafernando3071
@sachindrafernando3071 23 минут бұрын
යශෝගෙ කොන්ඩෙ නිසා එයා වයස පාටයි මේකෙ.
@UpekshaHashanthi
@UpekshaHashanthi 3 сағат бұрын
සමහර කොල්ලොන්ගෙ හොදම යාලු කමි නැති උනෙ කොහෙවත් යන චිත්ත නිසා😢
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 2 сағат бұрын
මටත් හිටියා ලස්ස්න යලුවෙක්...හරි හොදයි එකි...එත් එයාගෙ කොල්ලා කරපු බලු වැඩක් නිසා මන් එයා එක්ක කතාකිරිම නැවැත්තුවා...මගෙ යලුවාය් කොල්ලයි දෙන්නම හෙනම කැත වැඩක් කරෙ🥲
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
කොල්ලො පස්සෙන් එන එකට ගැනු මොකක් කරන්නද හැම හුත්තටකට ගැනුන්ට බනිනවා මෙව් චීත්ත ගොන් ගැනු😂
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
අනේ ගොන් ගැනියේ යශෝ මුන් දෙන්නගෙන් එකෙනෙක් එක්කවත් යාලු උනේ නෑ 😂😂 උන් දෙන්නනේ යශෝගෙ පස්සෙන් එන්නෙ 😂 කොල්ලා එක කෙල්ලකට love කරදී ඒකටත් පලි කෙල්ලට ගනියේ ගැනියෙක් වෙලා ගැනුන්ට බනින කුස්සි අම්මලා ඉදකින් 😂
@UpekshaHashanthi
@UpekshaHashanthi 2 сағат бұрын
@@Dog-xb6py තොට මොකද පරයො අපි මොක කිවිවත් තෙගෙ පාඩුවෙි තො හිටපිය වටෙන් ඇවිත් දෙක දෙන්නෙ නැතුව පුදුම කැසිල්ලක්නෙ මුන්ට තියෙන්නෙ කතාවක උනත් ඇත්ත ජිවිතෙත් මෙි වගෙ දෙවල් ඔන තරමි වෙනව එක වත් දැන ගන්න තරමි තෙට සමාජ දැනුමක් නැද්ද මි හරකා ගැනු නෙවෙ මොකා කරත් වැරැද්ද නමි වැරැද්දම තමයි මුසලයා
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
@@UpekshaHashanthi ඔව් සමජේ වෙනවා තමා ඒකට 🤣 ඒකට වැරදි පිරිමිනේ උන් මොකටද එක කෙල්ලෙක්ට ආදරෙව් කරනෙන් ඒකට කෙල්ල මොනවා කරන්න්න්ද ගොන් ගැනියෙ
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd 14 минут бұрын
Deta gadara yan a sali gana dera manussa kam athin. Great. Aran pana ba maka
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 2 сағат бұрын
දුමී vidio කලා වගේ, යශෝ accident කල car එක,,,,,,
@MusicWorldDL-g5q
@MusicWorldDL-g5q 4 сағат бұрын
Yashota deerawa gelapen ne eran gelapenawa niyameta❤
@MaduShani-lo6sj
@MaduShani-lo6sj Сағат бұрын
Mata dukay 😢😢😢afradi paw😢😢😢😢
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 2 сағат бұрын
අරගෝතයෝ දෙන්න රිතූව පාවිච්චි කරයිද අයිස් විකුනන්න 😢. රම්්‍ය ට වෙච්ච දේ කිසිම ගෑනියෙකුට වෙන්න එපා..
@Hiru_Vimalasooriya_04
@Hiru_Vimalasooriya_04 4 сағат бұрын
යසෝ නම් මහ 😒 ශික් එකෙක් තෝරගන්න බෑනේ
@sachinikaushalya4123
@sachinikaushalya4123 3 сағат бұрын
යශෝ එරාන් ආශ්‍රය කරන්නෙ සහෝදරයෙක් විදියට .ඒත් එරාන් හිතන් ඉන්නෙ යශෝ එයාට කැමතියි කියලා.යශෝ ඇත්තටම ආදරේ ධීර ට.මට හිතෙන දේ මං කිව්වෙ
@DeepaS-y8q
@DeepaS-y8q 3 сағат бұрын
කෙල්ලෝ දැකලා නැති උන් වගේනේ 😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 сағат бұрын
මෙව්වට තමා කියන්නේ ජංගීයක් නිසා හොදම යාලුවන්ව නැති කරගන්නවා කියලා..කට කහනවට නෙවෙයි ඕවා මිනිස්සු කියන්නේ...😂😂😂
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
ජංගියක් නිසානේ නම් නෙවෙ කෙල්ලෙක් නිසා අනික උන් දෙන්නනේ එක කෙල්ලෙක්ට love කරන්නෙ 😂 ඒකට කෙල්ල පකක් කරන්නද උබ අම්මට කතා කරන්නෙත් ජංගිය කියලද කෙලෙල්ක් දකිද්දී ජංගිඅ ජංගිඅ ගාන්නෙ 😂😂😂😂 කොල්ලො කරගන්න එවාට් ගැනු පලි නෑ😂
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
ජංගිය උබේ අම්ම වෙන්න් ඇතිහුත්තෝ😂 උන්දෙන්න ලස්සන පස්සෙ ගිහින් එක කෙල්ලට ආදරෙව් කරා කියලා කෙල්ලො ඒකට පලිද 😂😂 ලංකට් කාරයොන්ගේ වැරදි ගැනුන්ට දන්න එපා මොකද ඒ කෙල්ල උන් දෙන්නටම ලව් කරේ නෑ එහම කරේ උන් දෙන්නය්
@Dog-xb6py
@Dog-xb6py 2 сағат бұрын
අර ලංකාවේ සමහර පිරිමි ඉන්නෙ කෙල්ලො පස්සෙ ගිහිම් චොර උනාම කෙල්ලොන්ට හාල් කැලි ගග් වැලෙලන අන්න ඒ වගේ උබලටත් වැරද්ද කරන්නෙ චාටර් ගොබ්බ පිරිමි උන්ගේ ලැජ්ජාව වහගනා ගෑනුන්ට කතා හදනව😂😂
@HappyArcade-zz4eo
@HappyArcade-zz4eo 3 сағат бұрын
අෆ්‍රඩී පව් කියල හිතෙන්නෙ මට විතරද
@anomakanthi8342
@anomakanthi8342 3 сағат бұрын
ලැජ්ජා නැද්ද බන් මු⁣ට බංකු උඩ නිදි යන්න
@chandaniperera5734
@chandaniperera5734 25 минут бұрын
යසෝ ඔය ඉන්නේ ලග තියා ගනින්
@HarshanaFernando-v2e
@HarshanaFernando-v2e 3 сағат бұрын
එරා ලකුනු දාගන්න හදනවා😅
@malakg5854
@malakg5854 42 минут бұрын
💖❤💖❤💖❤💖❤💖❤💖
@chandrikawijeratne3627
@chandrikawijeratne3627 Сағат бұрын
හරිම මෝඩ කතාවක්.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
එරාගෙයි දීරාගෙයි යාළුකම විනාශ කරන්න එපා වගකීමෙන් කියන්නේ අධක්ෂක මාමෙි 😂😂😂😂😂
@RomeshChinthaka-ve9wd
@RomeshChinthaka-ve9wd 2 сағат бұрын
මන් ආසම නලුව චානුක❤🎉
@DananjaniManike
@DananjaniManike 2 сағат бұрын
දැන් නම් අප්ප්‍රෙඩි පඋ.....😢😢😢😢
@matheesharansath9495
@matheesharansath9495 4 сағат бұрын
කැම්පස් එකේ වෙන කොල්ලො ඇත්තෙම නැද්ද දෙයියනේ 😅
@Pramudi-t2w
@Pramudi-t2w Сағат бұрын
වෙන කෙල්ලොත් නෑ වෙන කොල්ලොත් නෑ ඔක්කොටම ඉන්නෙ එකා
@AsAs-oc3px
@AsAs-oc3px 3 сағат бұрын
එරාන් නමි මහ විකාරයක්යකෝ එරාන් දතක් කටක් මදින්නැද්ද ඇදුම් මාරු කරන්නැද්ද ඉය මෙි කතාව චිත්තවලට වහ වැටිල
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
so nice❤
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 Сағат бұрын
තරින්දිගෙ ඉරගිනි මද්දහන කොටස් ඔක්කොම අද බැලුවා. ඇයි මේ කෙල්ල මෙ චරිතේ බාරගත්තෙ හිතෙනවා. කොච්චර වටින කෙල්ලෙක්ද. අහසයි පොලවයි වගේ මේ චරිත දෙක. මම කියන්නෙ මේ වගෙ නිලියො මෙහෙම බාල කරන්න හොද නැ සීනිබෝල චරිත වලට දාලා. ඒ අය නිසා නාට්ටි බලන ෆෑන් බේස් එකක් ඉන්නවා. එ ෆෑන්ලට කලකිරෙවා මේවා දැක්කම
@AnuruddhikaPanwattage
@AnuruddhikaPanwattage 4 минут бұрын
Kathawe mulunka yshowa dakinne yashota asawenne adare karanna patan ganne eran . Itapasse thamayi dhira dakinne.. methana wela thiyenne dhira,eran yaluwo wunata dennata denna atta hanganawa...yashogana dennama hithagena hitiyath ekkenekwzth eka kiyanne na..
@Heshu_x
@Heshu_x Сағат бұрын
මේක කතාවක් කියලා අමතක මිනිස්සුත් ඉන්නවා 😂
@Pramudi-t2w
@Pramudi-t2w Сағат бұрын
කතාවක් තමයි කතාව තියෙන්නෙ මිනිස්සුන්ට රස විදින්න
@shammipeiris2280
@shammipeiris2280 3 минут бұрын
යශෝ ගෙ චරිතෙ ඕනට වැඩී බබා වෙන්න යනව
@SajiSaji-zw8iv
@SajiSaji-zw8iv 3 сағат бұрын
Yasho ikmanata dirata adarei kiyala kiuwanam harine
@Sita-f4b
@Sita-f4b 2 сағат бұрын
Hamogema charitha walata mn godak kamathi ❤❤❤adarei
@Nonafun34
@Nonafun34 3 сағат бұрын
කෝ මේ ප්‍රොෆා
@YfGf-mf1vm
@YfGf-mf1vm 49 минут бұрын
මශිගේ පුංචිව දිර දන්නේ කොහොමද
@user-ashi
@user-ashi 2 сағат бұрын
එරාගෙයි යශෝගෙ ෆැමිලි එකෙයි කලින් ඉදන් මොකක් හරි සම්බන්දයක් තියනවා වගේ
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 4 сағат бұрын
Mekath dan chora wegena enne
@NithilaDewnith
@NithilaDewnith 3 сағат бұрын
Mayawi eke sankalpata kochchara asa unath meke nam era charitheta kamathi Na.
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 2 сағат бұрын
Yakoo deer hitiye nattan mashige punchita mokada wenne.gedara un.danne na nangi උසාවි දානවා kiyala😂😂😂
@MaliKk-u3z
@MaliKk-u3z Сағат бұрын
යසෝ නිසා කොල්ලෝ පිස්සෝ වෙලා
@idunilidunil2029
@idunilidunil2029 6 минут бұрын
ධීර පෝසත් කොල්ලෙක්
@yukiyk3
@yukiyk3 3 сағат бұрын
Mata eran penna baha ai yashogei deeragei love eka maddata paninne
@Gsi1981
@Gsi1981 2 сағат бұрын
Bodime aunty nam vikaarayak... Gedaratath socks, deck shoes daagena... Mala kolamak
@MenakaMenaka-y9f
@MenakaMenaka-y9f 48 минут бұрын
Patta gon katawak
@Ethan457-s8l
@Ethan457-s8l 4 сағат бұрын
Me okkoma kare rathu akkada ?
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 2 сағат бұрын
හ්ම් මන් හිතන්නෙ
@Pramudi-t2w
@Pramudi-t2w Сағат бұрын
ප්‍රොපෙසර්කාරයා සතියකින් විතර පෙන්නුවෙ නෑ හැමදාම එකම තැන කතාව අදිනවා එපා වෙනවා හැම කතාවක්ම එකයි පාරාදීසෙ විතරයි මෙච්චර දවසකට බෝරින් නැතුව බැලුවෙ
@LakshaniRandima-v1r
@LakshaniRandima-v1r Сағат бұрын
දීර රිතූ එකතු වෙනවා නම් හොදයි.
@Nimalnimal-s3s
@Nimalnimal-s3s 2 сағат бұрын
Dan NM mema iddi kathawath epa wenawa😢❤
@nadeerasamarasinghe6404
@nadeerasamarasinghe6404 Сағат бұрын
Pau ane deer, me aran a meddata panala karana vikare
@ama2365
@ama2365 3 сағат бұрын
Bodime aunty nam mala anayak ne 😂❤️
@peshalapela8136
@peshalapela8136 4 сағат бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢😮😮
@UshaniwijethungeUshaniwijethun
@UshaniwijethungeUshaniwijethun 3 сағат бұрын
Yasho nm dennatama balaporoththu denwa nee😤
@ivonlalita9395
@ivonlalita9395 2 сағат бұрын
Maschige ragapamaa harima lassanai ara yasho mokada tottha baba wage e wunata campus pissu nada
@littlemermaid5921
@littlemermaid5921 15 минут бұрын
අයියෝ මේ නිමන්ති පෝරගේ ගෙ අඩවැඩියාව අහන් ඉන්න එපා වෙනවා . ඒ මදිවට තරින්දි , මොරින් චාරුනී වගේ දක්ශ නිලියො දෙන්නෙක් මේ වගේ ගොබ්බ චරිත කරන්න අරන් නිකන් පච වෙනව
@dilkiPrasadini
@dilkiPrasadini 2 сағат бұрын
Erai deerai wen karawanna epaa😢
@IreshaUdayangani-y2q
@IreshaUdayangani-y2q 4 сағат бұрын
දැන්නම් විකාරයක්
Paradeese | Episode 133 - (2025-01-31) | ITN
21:02
ITN Sri Lanka
Рет қаралды 35 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Visekari | Episode 72 - (2025-01-29) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 649 М.