Hiru Awidin | Episode 49 - (2020-03-09) | ITN

  Рет қаралды 108,533

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 67
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
කොහොම උනත් මේරි ඉරෙශ්ට ආදරෙයි එත් මෙ දෙන්නා කවුද කියන එකයි අපේ ප්‍රශ්නේ🤔🤔
@sumedapriyalal621
@sumedapriyalal621 4 жыл бұрын
පිටරට ඉදලා බලන අය ලයික් කරං යමු බලන්න 🙏❤
@jdjdjgggs4284
@jdjdjgggs4284 Ай бұрын
මං ඕමන් ❤❤
@corecore2696
@corecore2696 4 жыл бұрын
සමාදී රැවටුනා.. හු හු... අකලංකට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ නේ ද 😃😃😃
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
අකලංක මන් හිතුවේ ඩෝං ගාලා ආඩලෙයි කියයි කියල .🤣🤣🤣😷 සමාදි බලාපොරොත්තු වෙන්නෙ ඒ වචනය .🤣. පරිස්සමෙන් අකලංක තව හිතන්න හොදේ..මතකනෙ එදා දාපු පාට් ☝ සේවකයන්ට. 😱😱😱😷😷😷😂😂🤫🤫
@indikaperera9667
@indikaperera9667 4 жыл бұрын
ඔයා ආදරේද
@iqiq5110
@iqiq5110 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
@@iqiq5110 🙏🌹❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
@@indikaperera9667 කාටද 😂
@indikaperera9667
@indikaperera9667 4 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ මට
@SS-vf5cd
@SS-vf5cd 4 жыл бұрын
අම්මන්ඩි බයයි සැපසම්පත් නැතිවෙයි කියල ,බේබදු තාත්ත බයයි බෝතලේ නැතිවෙයි කියල ,හොර තක්කඩි අයියන්ඩි බයයි සල්ලි නැතිවෙයි කියල .ඔන්න ඕකයි භාග්‍යාගෙ ගෙදර තත්ත්වය .😅🤣😅😅
@thissakumara1217
@thissakumara1217 4 жыл бұрын
ඒක තමයි ඇත්ත,
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
සමාදට රෙන්ඩ බර වෙල වගෙ කතා කරන්නේ 😂😂😂අඩේ ඒ උනාට සමාදි හිතුවේ ආදරේයිද කියලා අහයි කියලා 😖😖
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
ඔහොම තමයි සල්ලි තියෙන කොට
@s.a9748
@s.a9748 4 жыл бұрын
අසන්ති (රොෂෙල් ) ගියා ගියාමයි දකින්නවත් නෑ .අයින් වෙලා වගේ .😮😮
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
අකලංක සාමාදිට ආදරෙයි කියන්න කලින් දෙපාරක් හිතන්න සෙවකයටන්ට සලකපු හැටි දැක්කනේ බලය අතට අවාම අහිංසක කම බල්ලට යයි
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
සහතික ඇත්ත අනේ හැම අහිංසක කෙල්ලෙක් ගාවම හැන්ගුන යකෙකු ඉන්න වා
@santiesamsung4416
@santiesamsung4416 4 жыл бұрын
Samadi harima katai kata kranakota muna appiriyawe ba
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
හිරු ඇවිදින්.මාලින්දවනම් හදන්න බෑ කවදාකවත් භාග්‍යාගේ අම්මයි තාත්තයි සල්ලි වලට තියන පෙරේත කම කියන්නේ බලමු ඉදිරියට
@ashokamala9987
@ashokamala9987 4 жыл бұрын
සමාදි හිතුවෙි මොනවගේ දෙයක් අහි කියලද
@さくら2021
@さくら2021 4 жыл бұрын
Ashoka Mala අයියෝ සමාධිට අකලංකව සෙට් කරන්න එපා නේහ්.
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
සමාදි කතා කරන්නෙ වචන කට ඇතුලෙ තියාගන.හරි කතයි.හරියට කට ඇරල කතා කරපන් සමදි.
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
සහතික ඇත්ත අනේ මටත් එහෙමයි කියලා හිතුනා නොදකින් විතරක් ඇහෙන කොට අප්පිරියයි අනේ
@kjn241
@kjn241 4 жыл бұрын
දැන් මේරිව කන්න හදන්නඑපා ඉරේෂ්. ටහුඩු සමාදිටත් හොඳට පුරුදුයිලු මාමකනෙක් එක්ක බයික්‌වල ගිහින්😃.
@corecore2696
@corecore2696 4 жыл бұрын
😃😃
@cmpbcm8229
@cmpbcm8229 4 жыл бұрын
මේරි බේබි කියනවා. බේබි තමුසෙ කියනවා නියම වචන අනෙ මේරි ඔයා කියන්න කො බේබිගෙ තාත්තා නිසා මේරිට බේබි හම්බ උනෙ කියලා අනෙ අපොයි
@nayanirajapaksha6340
@nayanirajapaksha6340 4 жыл бұрын
Me samadi holmanak wage onawata wada hithata aran inne
@ssspradeep4910
@ssspradeep4910 4 жыл бұрын
මහ්ලු නිවසෙට තමයි යන්න වෙන්නෙ 😒
@nilushajeewani7968
@nilushajeewani7968 4 жыл бұрын
එක තැන පල්වෙන කතාවක්
@KumariKumari-kt6cp
@KumariKumari-kt6cp 4 жыл бұрын
අයි ෙයා් ෙමි භාග්‍යා ෙග් තාත්තායි අමිමයි 😳
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
Matanam me samadi penna ba
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/q6a2o2qhit-IocU
@somaregires3588
@somaregires3588 4 жыл бұрын
Godak. Lassanae
@wathsalawathsala2840
@wathsalawathsala2840 4 жыл бұрын
ලස්සනයි 💛💛💛💛💛
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/q6a2o2qhit-IocU
@gaminiindrarathna3312
@gaminiindrarathna3312 4 жыл бұрын
සමාධි හොඳයි
@rohinirohini8536
@rohinirohini8536 4 жыл бұрын
සමාධි කතා කරන කැත .
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/q6a2o2qhit-IocU
@chamarakumara.9732
@chamarakumara.9732 4 жыл бұрын
Rohini Rohini ...ඔයා ලස්සනට කතා කරලා වීඩියෝ එකක් කරන්න.ඔයාව ටෙලි නාට්‍යකට ගන්නත් බැරි නෑ..
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
ඇයි බං මටත් එහෙමයි කියලා හිතුනා නොදකින් විතරක්
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
සංඛ හොර ඔක්කෝම අල්ල ගනියි..
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ලස්සනයි
@rdhamayanthi8322
@rdhamayanthi8322 4 жыл бұрын
Lassanai mamath hemadamath balanawa. Rata idan
@wasanthajayawikrama8549
@wasanthajayawikrama8549 4 жыл бұрын
Koheda rata
@aseladisanayaka1118
@aseladisanayaka1118 4 жыл бұрын
Issellama arwe mamai ada. Samadi maha kapati akalankawa arun gannath ekkan yanawa.
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/q6a2o2qhit-IocU
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
Yaluwane kathawa balala yanin gaman ape paththe awith yanna hada
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
සoඛට තේරුනොත් හොදයි මේ හොරේ,,,,,
@nadee8146
@nadee8146 4 жыл бұрын
කවුද මේ භාග්‍යා පස්සෙන් යන over acting ගොබිලා. වීදි නාට්ටි වල රගපානවා වගේ. මේ directorට කිසිම sense එකක් නෑ හරියට රගපාන නලු නිලියෝ ටිකක් තෝරගන්න. හිතා මතාම නාට්ටිය විනාස කරගන්නවා.
@jdjdjgggs4284
@jdjdjgggs4284 Ай бұрын
මේරිට වෙලා තියෙන දෙයක්
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
ඔය වගේ කාලකන්නි යාළුවො ඉන්නව
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/q6a2o2qhit-IocU
@kasunkasun1237
@kasunkasun1237 4 жыл бұрын
Hituwaneda
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
හොර ඔක්කොම අහුවෙනවා...හරියට හරි
@latha6177
@latha6177 4 жыл бұрын
Mama hithan unna akalanka adarai kiyanna petalanawa waga samadith asawan enna ati adarai man adarai kiyana kal malindaga yaluwo anaganna aka nulan baruna
@fffkad7375
@fffkad7375 4 жыл бұрын
පොඩි පුතානමි හැදෙයි හොදට
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
කතාව ලස්සනයි
@indrawathiindrawathi6416
@indrawathiindrawathi6416 4 жыл бұрын
Mamayh balanawa
@kasunkasun1237
@kasunkasun1237 4 жыл бұрын
Mamat oyawa balanwa
@nilukadamayanthi417
@nilukadamayanthi417 4 жыл бұрын
Ada mn 1.ko yaluwo nadda adaa
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
kzbin.info/www/bejne/q6a2o2qhit-IocU
@manikkodikara6186
@manikkodikara6186 4 жыл бұрын
akalanka hoda ekaa mama cyuprus
@SunShine-yd6pz
@SunShine-yd6pz 4 жыл бұрын
Bagyata ena niliya kauda, i dont like her acting
@Helloenglish12
@Helloenglish12 4 жыл бұрын
ඔයා මට බයවෙන්න ඕන නෑ😭😭😭 ඔයා බයවෙන්න ඕන මේ යුනිෆොම් එකට😂😂😂පොලිස් නිලධාරීයා දුන්න ටෝක😘😘😘kzbin.info/www/bejne/gYOvmq2ZlLCVppI
@arukmal2147
@arukmal2147 4 жыл бұрын
Yalu oyawa subscribe kara matath subscribe sapot ekak denna yalu
@shahidumar9331
@shahidumar9331 4 жыл бұрын
ලස්සනයි 😍😍😍😍
Hiru Awidin | Episode 51 - (2020-03-12) | ITN
17:03
ITN Sri Lanka
Рет қаралды 101 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Hiru Awidin | Episode 50 - (2020-03-10) | ITN
17:36
ITN Sri Lanka
Рет қаралды 109 М.
Hiru Awidin | Episode 65 - (2020-04-09) | ITN
17:05
ITN Sri Lanka
Рет қаралды 168 М.
Sasankara | Episode 01 - (2025-01-04) | ITN
22:44
ITN Sri Lanka
Рет қаралды 6 М.
Hiru Awidin | Episode 53 - (2020-03-16) | ITN
17:19
ITN Sri Lanka
Рет қаралды 98 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН