ඉවාන් පවුලූෂා ගීතයේ පසුබිම් කතාව | Iwan Paulusha Song Back Story

  Рет қаралды 17,100

Randunu Yasaranga

Randunu Yasaranga

Күн бұрын

Пікірлер: 188
@udaraganguli9961
@udaraganguli9961 3 жыл бұрын
වානේ පන්නරය ලැබූ හැටි පොතත් කලින් කියවලා තියනවා.සිංදුවත් කලින් අහලා තියනවා.අද තමයි දන්නේ මේ සිංදුවට පාදක උනේ මේ පොත කියලා. නියම විචාරයක්...👍
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️🤗
@pasanhettiarachchi3359
@pasanhettiarachchi3359 3 жыл бұрын
රුසියානු සාහිත්‍ය, සමාජවාදය, ඉවාන් පවුලූෂා ගීතය…තුනටම එක වගේ ආසයි….ඔබේ ඉදිරිපත් කිරීම ගැන කියන්න වචන නැහැ….ජයෙන් ජය…
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!! ජයවේවා..!! ❤️❤️
@priyangiliyanage1329
@priyangiliyanage1329 Жыл бұрын
❤❤❤🎉
@sineruu7906
@sineruu7906 3 жыл бұрын
දලබුවෝ කයි, ඉලුක් ගාලේ රිංගලා..!! ලස්සන සින්දුවක්...! හරි ආසයී, ඒ කාලේ ජාතික රූපවාහිනීගේ මේ සිංදුව යනවා මට මතකයි..!!
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
නෑ නෑ. පරිස්සමට කරා වැඩේ.. 😂😂
@M.p.csadamaliParara
@M.p.csadamaliParara 3 ай бұрын
මෙතරමි..දියණු කලාව.සාහිත්‍යය අපෙ.රටෙ. පසුගිය..කාලයෙ විනාශ.කර අමනයන්...පලවා අපෙ.රටෙ..මෙවා තුලත්..විද්‍යිතය තුලත්..බුද්ධිමත් අයට...අවස්ථාව ලබාදෙන...ලෙස මාධ්‍යය..තුල ප්‍රමිතිගත...ක්‍රම සකස්කර අපෙ.රට..මෙ.අංශයෙනුත් දියුණු.කරමු හිස්වුන්.හරසුන්.දෙ වල්...දෑන්වත් රටිනිතරනිකරමු....
@sajithyakoralage
@sajithyakoralage Жыл бұрын
හිතාගෙන හිටියෙ මේ සිංදුව රැසියානු ගීතයක පරිවර්තනයක් කියල. මේක අපේ ව්‍ශ්ව විද්‍යාලයක වැඩක් කියන එක ඊට වැඩිය ආඩම්බරයක්!
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️
@prikand
@prikand 3 жыл бұрын
හිතාගෙන හිටියෙ මේ සිංදුව රැසියානු ගීතයක පරිවර්තනයක් කියල. මේක අපේ ව්‍ශ්ව විද්‍යාලයක වැඩක් කියන එක ඊට වැඩිය ආඩම්බරයක්.
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️❤️🤗
@priyangiliyanage1329
@priyangiliyanage1329 Жыл бұрын
❤❤❤
@thilinamadushan4200
@thilinamadushan4200 Жыл бұрын
Vocals ,music ,lyrics තුන්දෙනාම colombo university එකේ
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
මන් 5 වසරේ ඉඳන් මේකේ තේරුම මොකද්ද කියලා හිතන්නේ 😁මක්සිම් ගෝර්කි ගේ අම්මා පොතයී ලස්සන වසිලිස්සා පොතයි කියෝපු නිසා ඉවාන් පවුලුෂා කියන නම රෂියන් කියලා දැනන් හිටියා....වානේ පන්නරය ලැබූ හැටි පොතත් කියෝලා තිබ්බට මේ සින්දුව ඒකට සම්බන්දයි කියලා හිතුවේ නෑ.. බොහොම ස්තුතියි අයියේ... මේ වගේ වටින දේවල් ඉස්සරහටත් කරන් යන්න.... ❤😊
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම. ළඟදිම මේ වගේ තව එකක් එනවා..
@prasannadissanayake6960
@prasannadissanayake6960 2 жыл бұрын
පොඩිකාලෙ ඉදන් අහන්න ආසා කරපු ගීතයක්. අද තමා තේරුම දැන ගත්තෙ.. දැන් මට 26යි.. ☺️
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
❤️❤️
@djstudio8824
@djstudio8824 Жыл бұрын
Same bro......මමත් චූටි කාලේ ඉදන් අහන්න ආස සිංදුවක්.....හැබැයි මමත් අවුරුදු 26 දී තමයි මේ සිංදුවේ තේරුම දැනගත්තේ.....
@nuwangijayasinghe5359
@nuwangijayasinghe5359 3 жыл бұрын
ඇත්තටම හරිම තේරුම අද තමයි දැනගත්තෙ🤗 පොඩි කාලෙ ඉදන් හිතේ මැවිල තිබ්බෙ ඉවාන් පවුලූෂා කියන්නෙ හිමෙන් හදපු හිම බබෙක් කියල😪
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@pawithramadubhasini9201
@pawithramadubhasini9201 3 жыл бұрын
මේවනෙ ට්‍රෙන්ඩිං වෙන්න ඕනි
@surajgeethanga2603
@surajgeethanga2603 Жыл бұрын
මිනිස්සු කොච්චර දුක් විදින්න ඇත්ද.. හිත අමුතු විදියට රිදෙනව මේක අහපුවම..🥺
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
🥺🥺
@samavidanage8421
@samavidanage8421 3 жыл бұрын
දේදුන්නේ පාට පාටින් ගීතයේ අරුත වීඩියෝ එක බලලා ඉවාන් පවුලූෂා ගීතයත් ඕනි කියන්න කමෙන්ට් එකක් දාන්න යද්දියි දැක්කෙ 🖤
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@ShashieHerath
@ShashieHerath 3 жыл бұрын
My hero පාවෙල් ❤️ at වානේ පන්නරය ලැබූ හැටි ❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
🤗🤗
@sumedhasampath6283
@sumedhasampath6283 3 жыл бұрын
අයියාගේ විචාරය ලස්සනයි ❤️❤️මමත් ඔය පොත කියෙව්වා❤️ලස්සනයී❤️අන්තිමට පාවෙල් තෝන්‍යා ගැන ගන්න තීරනය හරි 👍
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe Жыл бұрын
ස්පොඉලර් ඇලර්ට්ස් දාන්න.. ලාවට හරි.. ඊයෙ පෙරේදා පොත කියවන්න ගට්ටෙ😂😂
@ranikagunawardena8770
@ranikagunawardena8770 Жыл бұрын
පාවෙල් හිතට හරිම සමිපය් .භරියට දන්න කෙනෙක් වගේ
@sathsitivili5649
@sathsitivili5649 Жыл бұрын
විජේකුලතිලක මහත්මාට මගේ ප්‍රණාමය..................... මෙහි මා දුටු සොඳුරුම දේ එයයි.
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
ඔව්. බොහොම සුන්දර මනුස්සයෙක්.
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
මාත් ඉස්සර අහනවා ජාතික රූපවාහිනීය ඉදිරිපත් කළ ගීත වැඩසටහන්වල යනකොට ❤️ හරි ම ලස්සනයි රසවත් අයියා ❤️👍
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@krishanlakmal8130
@krishanlakmal8130 Жыл бұрын
ගීතයට ලැබුනු හොදම අර්තය
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි !! ❤🤗
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
Ane dannam mekata pissu hadila tiyenne me potha kiyavanavamai hitenne 😊 🤩😍
@cdbp2691
@cdbp2691 2 жыл бұрын
Hats off to Mr. Wijekulathilake and the kind hearted persons like himself. Much love 🙏♥️ Randunu bro, keep up the good work. 😍👌
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
Thank you very much..!!
@sewwandivishaka9224
@sewwandivishaka9224 Жыл бұрын
Hoya hoya hitapu ekak thenak you ♥️😘
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි..!! ❤️❤️
@AyeshaAyesha-fu6nr
@AyeshaAyesha-fu6nr 3 жыл бұрын
Ane aeththatama aiye godak thensk mama me sinduwa aeuwe adamai potha kiyeuwath meka dena gaththe ada thensk oyata aya oya wagema auluth ekak apita denna oyata ජයවේවා
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
තවත් මේ වගේ ගීතයක කතාවක් සින්දුවකින් ඉදිරිපත් කරනවා ළඟදිම...
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 Жыл бұрын
හරිම අපූරුයි සහෝදරයා ❤ 👊
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි..!!
@sameeradanuska903
@sameeradanuska903 6 ай бұрын
Me potha danatath ganna thiyenawada?
@miulamiula328
@miulamiula328 11 ай бұрын
Lassanei pahadili kirima man podi kale idan Asa geeyak.
@navodaharischandra6955
@navodaharischandra6955 Жыл бұрын
Thank you for the great explanation. Never fully understood the meaning till today
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Glad to hear that
@mangalamunidasa3996
@mangalamunidasa3996 7 ай бұрын
Aththatama hoda sinduwak
@dulanigunawardena3478
@dulanigunawardena3478 Жыл бұрын
Ivan lives even this moment.
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤❤
@pathmamahanama2034
@pathmamahanama2034 Жыл бұрын
අපූරුයි
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤❤
@rukmanijayanthi4033
@rukmanijayanthi4033 3 жыл бұрын
හදවතට දැනෙන විචාරක්...🌷🌷🌷🌷
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@malithiprarthana4627
@malithiprarthana4627 2 жыл бұрын
👏👏👏👏🌟🌟🌟🌟
@dinukarathnayake6047
@dinukarathnayake6047 Жыл бұрын
Thank you very much 😃🖤
@srijaya7895
@srijaya7895 Жыл бұрын
පට්ට
@samith1832
@samith1832 Жыл бұрын
එක තැනකදි මෙහෙම කියනවා "බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා" ඇයි අද පමණක් එන්න කියන්නේ..? ඇයට ඔහු ගැන ඇති වෙලා තියෙන්නේ රාගික සිතුවිල්ලක් පමණයි...
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
ඔව් එහෙම වෙන්නත් පුළුවන්.
@anjanamalith4771
@anjanamalith4771 Жыл бұрын
විප්ලව සමයක් මේ ජීවිතෙ කොයි වෙලාවෙද ෂුවර් නැ ඒවගෙ කාලෙක ආදරේ කරන්න කොහෙද අවස්ථාව පාවේල් නිර්ධන පන්තියේ නිර්ධන පන්තියෙ කොල්ලන්ට කොයි වෙලාවෙ යුද්දෙට යන්න වෙයිද දන්නැ ඉතින් ඇයගෙ ආදරේ එක මතකයක් හරි තියාගන්න ඇය මෂූර්කා නැටුමට ආයාචන කරනවා ඇති හෙටක් අනාගතයක් ෂුවර් නැති නිසා ඇය අද පමණක් ආරාධනා කරනවා වෙන්න පුලුවන් ඉතින් එය රාගික සිතුවිල්ලකට දාන්න බැ
@sampathpatirana5984
@sampathpatirana5984 Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්..
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි..!! ❤️❤️
@ranjithgunawardhana8388
@ranjithgunawardhana8388 Жыл бұрын
හොඳයි
@malawijesuriya1399
@malawijesuriya1399 3 жыл бұрын
Harima lassanai,,. Mala
@shashikamadushani4052
@shashikamadushani4052 3 жыл бұрын
නියමයි අයියේ 👍❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@rusheprisuraj8218
@rusheprisuraj8218 Жыл бұрын
හරිම ලස්සනයි ❤
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි..!! ❤️❤️
@chathurathennakoon6157
@chathurathennakoon6157 3 жыл бұрын
එළ බං..😍😍😍
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
තේරුම හොයහොය හිටියෙ ❤
@SilunaBimsara-kq7ib
@SilunaBimsara-kq7ib 8 ай бұрын
හොයාගත්තු තේරුම වැරදී dear මොකද මේ විචාරය සම්පූර්ණයෙන්සම්පූර්ණයෙන්ම වැරදී මේ ගීතය ලියන්නෙ වානේ පන්නරය ලැබූ හැටි පොත පාදක කරන් නෙවෙයි මැක්සීම් ගෝර්කිගෙ මකාර් චුද්‍රා නවකතාව පදනම් කරගෙන මේ ලමයා පොත් කියවල නැ හරියට අහු උන පොතෙ තියන පොඩි කොටසකට රැවටිලා ඔයා මකාර් චුද්‍රා කියව්ලා යන්න තේරුම ලස්සනට තේරෙයි. මන් කියන්නෙ නිරවද්‍ය තොරතුරු මොකද මේගීයතය රිලිස් වෙද්දි අපි කොළඹ කැම්පස් එකේ ඔය ගිතය කියන අප්සරා අපේ ෆැකල්ටියේ. අපි හොදින් අදුරන ගීතයක් ඔය
@RandunuYasaranga
@RandunuYasaranga 8 ай бұрын
මටත් ඔය කතාව කලින් අහන්න ලැබුණා. හැබැයි අප්සරා ද සිල්වාගෙන් නෙවෙයි. මං ඒ නිසාම මේ විචාරය කරන්න කලින් මකාර් චුද්‍ර සහ වානේ පන්නරය ලැබූ හැටි කියන පොත් දෙකම කියෙව්වා. මට නම් මේ ගීතය වැඩිපුරම දැනුණේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන්. මාකාර් චුද්‍ර එකේ බොහෝම සුළු සිදුවීමක් පමණයි මේකට අදාල වෙන්නේ. හැබැයි මම පස්සේ අප්සරා ද සිල්වා කරපු යූටියුබ් සාකච්ඡාවක් බැලුවා. ඒකෙදිත් එතුමිය කියනවා මේක ලිව්වේ මකාර් චුද්‍ර එකෙන් කියලා. ඉතින් ගායිකාවම කියනවා නම් වෙන කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අපිට. 😌 හැබැයි ගීතයක් කැමති විදියකට රස විඳින්න ශ්‍රාවකයට අයිතිය තියෙනවා. ඒක තමයි රස විඳීම කියන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ මේක අයින් කරන්න අවශ්‍යයි කියලා. පොඩි ඉල්ලීමක්. කෙනෙක්ගේ වැරැද්දක් පෙන්වලා දෙනකොට ඒ කෙනා ගැන පූර්ව නිගමන වලට එළඹිලා එයාව පහළට දාන්න හදන්න එපා. මං මේ පොත් ඔක්කොම කියවලයි මේ වැඩේට බැස්සේ. අනික මේක රචනා කරේ අප්සරා ද සිල්වා නෙවෙයි. එහෙම බැලුවොත් ඔයා කියලා තියෙන්නෙත් වැරදි දෙයක්. අනිත් දේ මම මේ 2000න් පස්සේ ඉපදුණු පොඩි එකෙක් කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් ඒකත් ඔයාට වුන ලොකු වැරදීමක්. මිනිස්සු ගැන පූර්ව නිගමන වලට එළඹෙන්න එපා. ස්තුතියි!
@nishamx2
@nishamx2 3 жыл бұрын
නියමයිනේ
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@amodhagunathilaka9750
@amodhagunathilaka9750 3 жыл бұрын
නියමයි...😍🤟
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@roothshyna8396
@roothshyna8396 Жыл бұрын
Aasama potha ♥️
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️
@econwithdevon9378
@econwithdevon9378 3 жыл бұрын
😍💖 Thank You so much ... හුගාක් රසවත් 💗💚💙
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!!
@heshanprabath401
@heshanprabath401 3 жыл бұрын
Hama video ekakma balana man ❤❤❤😍🎧
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@sanjeewadias9531
@sanjeewadias9531 3 жыл бұрын
වටිනව ...❤️❤️❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
නියමයි අයියා .. ❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@yathradancegroup6110
@yathradancegroup6110 3 жыл бұрын
Sinduwa ehuwata adai theruma hariyatama dena gaththe thank you aiye , good job
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@sachinisachini893
@sachinisachini893 3 жыл бұрын
එනකන් බලන් හිටියේ 🔥
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@supunsanjeewass4743
@supunsanjeewass4743 3 жыл бұрын
ඒක් නියමයි....❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!!
@sadunudara7907
@sadunudara7907 3 жыл бұрын
Ft ❤️❤️❤️❤️❤️❤️❤️👍🙏
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
මෙි සින්දුව ගායනාකරන ඇයගෙ ගායනය හරිම ලස්සනයි.ඇය වෙනත් සිංදු ගායනා කර නැත්ද කියල දැනගැනීමට කැමතියි
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
දන්න තරමින් නම් නැහැ
@mycat743
@mycat743 Жыл бұрын
Thiyenawa dusheine sinduwa ekath lassanai
@isuruamila9251
@isuruamila9251 3 жыл бұрын
Nodanna karunu tiakak dana gatta . Potha aran dunna mahathmayata th stuthi.❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️❤️🤗
@nimeshfernando1067
@nimeshfernando1067 2 жыл бұрын
නියමයි
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
❤️🤗
@vishakafenando2192
@vishakafenando2192 2 жыл бұрын
Supiri yalu. Man podi kala idanma harima asa sinduwak 💕
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
💕💕
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
ඔබට ජය
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
ජයවේවා..!! 🤗
@taniyavisual
@taniyavisual 3 жыл бұрын
Niyamai aiye
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!!
@Athula_Bandara
@Athula_Bandara 10 ай бұрын
❤✨👍
@janakasaranasiri5712
@janakasaranasiri5712 3 жыл бұрын
ammai thathai eyalge campus kale gana kiyna welwka me sinduwa gana kiwwe.eyla 89 karalla kle campus hitpu aya. Me sinduwta e dennma godk asai . e wgema me pahadili kirimtath godk sthuthi..lassana wgema gaburu pahadili kireemk..✌✌✌👌👌👌
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@priyangiliyanage1329
@priyangiliyanage1329 Жыл бұрын
❤❤❤🎉
@mrtmadurasingha15
@mrtmadurasingha15 3 жыл бұрын
Good job 🖤
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️
@vishvakavinda7990
@vishvakavinda7990 Жыл бұрын
kzbin.info/www/bejne/m3m7l557mMl9d7s මෙන්න මේ විඩොයෝ එකට අනුව මේක ලියවිලා තියෙන්නේ මක්සිම් ගෝර්කිගේ මකාචුඩ්‍ර කියන පොත ඇසුරින් . ඒක කියන්නේ මේ සින්දුව කියන අප්සාරමයි. නමුත් ඔයා මේ ගීතය විවරනය කරන ආකාරය නියමයි. මේ ගීතය තෝන්‍යා එක්ක ගලපන හැටිත් මරු. ඒකට salute. හොද නිර්මානයකට විවිද විවරන තියෙන්න පුලුවන් ,මේ සින්දුව ඉතාමත් ලස්සන නියමම සින්දුවක්, ඉතින් මේකට විවිද විවරන දෙන්න පුලුවන් , ඔයා දුන්න විවරනය ඉතා සාදාරනයි. හැබැයි ඇත්තටම මේක ලියවිලා තියෙන්නේ gypsy life එක සම්බන්ද මකාචුඩ්‍ර කියන පොතට. මාත් ඊයේ දන්නේ😂
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
මටත් ඔය කතාව කලින් අහන්න ලැබුණා. හැබැයි අප්සරා ද සිල්වාගෙන් නෙවෙයි. මං ඒ නිසාම මේ විචාරය කරන්න කලින් මකාර් චුද්‍ර සහ වානේ පන්නරය ලැබූ හැටි කියන පොත් දෙකම කියෙව්වා. මට නම් මේ ගීතය වැඩිපුරම දැනුණේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන්. මාකාර් චුද්‍ර එකේ බොහෝම සුළු සිදුවීමක් පමණයි මේකට අදාල වෙන්නේ. අනේ මන්දා ඉතින්. ගායිකාවම කියනවා නම් වෙන කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අපිට. 😌
@vishvakavinda7990
@vishvakavinda7990 Жыл бұрын
@@RandunuYasaranga මකාර්චුඩ්‍ර නම් කියවලා නෑ, ඒත් වානේ පන්නරය ලැබු හැටි එකට ගලපගෙන සෑහෙන්න රස වින්ද සින්දුවක්, දැන් නිකන් ඒකට නෙවෙයි කියලා කියපුහාම හිතටත් මොකක්ද වගේ. ඒ තරමට පාවෙලුයි, තෝන්‍යායි මේ සින්දුවයි එකට බැදලා තිබ්බේ.
@susanthikawijesooriya9723
@susanthikawijesooriya9723 2 жыл бұрын
Harima lassanai
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
💕💕
@niroshanrantilaka9290
@niroshanrantilaka9290 3 жыл бұрын
patta patta
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 Жыл бұрын
podi kale idan ahana adatath ahana kawadawath epa nowna sinduwak thank you..
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
ඔව්. මමත් තාමත් මේකට ආසයි.
@kusumraveena
@kusumraveena Жыл бұрын
👍👍🎶😢
@dilaninimansala
@dilaninimansala 3 жыл бұрын
thank you so much
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@samithrathnayaka1075
@samithrathnayaka1075 2 жыл бұрын
Good
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
❤️🤗
@lakmaltharindu5123
@lakmaltharindu5123 3 жыл бұрын
කීව්ටිකිරා chamarage ekat dannako
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
දෙන්නම් ඉදිරියේදී ❤️
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂී නිම්තෙරා ඔයා මට කිව්වා... " මම වගේ තවත් අය ඉන්නවා ඔයාට " ඔයා කිව්ව හා මම අද කියනව හා " හිත ගිනි නිවන්න... ආ ගන්න මගේ උරහිස... ආදරයෙන්... හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂී නිම්තෙරා හා හිමාෂී... ඔයාට ජයවේවා ! ජයවේවා ! ජයවේවා ! හා ෂා නියමයි ඔයා මට හා හැඩයි තවමත් ඔයා...
@chanukabandara3395
@chanukabandara3395 3 жыл бұрын
Supiri bro.Keep it
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
බොහොම ස්තූතියි...!!!
@piyaranjana5
@piyaranjana5 2 жыл бұрын
Super..... good job.
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
Thanx ❤️🤗
@leopard-t6d
@leopard-t6d Жыл бұрын
Me sinduwa kiyapu kena ko dan ???
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
ඒක නම් දන්නේ නැහැ
@ishanherath3574
@ishanherath3574 2 жыл бұрын
Thanks Mate 🖤💯🙏
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
❤️❤️
@vineetharodrigo549
@vineetharodrigo549 3 жыл бұрын
rusiyanu sahiththaya hirimavindanathmakai.
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම ☺️☺️
@thilinamadushan4200
@thilinamadushan4200 Жыл бұрын
රුසියානු පොත් වලිනුයි ඉවාන් පාලුෂා සිංදුවෙනුයි අපිව රුසියාවට ගෙනියනව
@praveenliyanage2021
@praveenliyanage2021 3 жыл бұрын
❤❤❤❤❤❤Good
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@maxexpress5932
@maxexpress5932 2 жыл бұрын
ඔව් අපි ඉන්නේ මේ මොහොතේ දී ...විඩාවෙන් තමයි ( වසර 2022 )
@RandunuYasaranga
@RandunuYasaranga 2 жыл бұрын
හ්ම්ම් ඔව්.. 😥
@UpulMathsacademy
@UpulMathsacademy 3 жыл бұрын
Where is she now ?
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
She is still in the book
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
😁🤭
@keyron9939
@keyron9939 3 жыл бұрын
🤘🤘❤❤
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤🤗
@prashalthilakarathne4569
@prashalthilakarathne4569 3 жыл бұрын
❤️❤️❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@anjanasudhara1563
@anjanasudhara1563 3 жыл бұрын
💚💚
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@rahulwijayakulathilaka
@rahulwijayakulathilaka 3 жыл бұрын
😍
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@nirmanikarunarathna2803
@nirmanikarunarathna2803 3 жыл бұрын
👍🍻
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@arunasampath7605
@arunasampath7605 Жыл бұрын
🫶🏻🍻
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️
@pawithramadubhasini9201
@pawithramadubhasini9201 3 жыл бұрын
චැනල් එක කරන කෙනාගෙ නම්බර් එකක් දාන්නකෝ
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
Facebook එකෙන් මැසේජ් එකක් දාන්න. facebook.com/Randu.Ranga/
@SilunaBimsara-kq7ib
@SilunaBimsara-kq7ib 8 ай бұрын
කොල්ලො වැරදි බන් උබේ මේ විචාරය ඔයා තව පොත් කියවන්න මේ ගීතය ලියලා තියෙන්නෙ නිකොලායි ඔස්ත්‍රොවිස්කිගෙ වානේ පන්නරය ලැබූ හැටි පොත පාදක කරන් නෙවෙයි මැක්සින් ගෝර්කිගෙ මකාර් චුද්‍රා නවකතාව පාදක කරගෙන ඉවාන් පවුලූශා කියන්නෙ නිකම්ම නමක් විතරයි ඔය ගීත ඒ පොතේ හැටියට තෝන්‍යා නෙවෙයි නාටිකාංගනාවක් ගයන්නෙ ඒක gypsy life එක ගැන අහිකුණ්ඨික ජීවිතය ගැන . මේ ගීතය කරනකොට අපි කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටියේ මේ ගීතය ලියුව අප්සරා අක්කාත් අපේ ෆැකල්ටියේ හිටියේ චාරුක අයියා හිටියේ ආර්ට් ෆැකල්ටියේ හොදට අපි අදුරනවා ඩිරෙක්ස් සර් පවා දන්නවා ඒ අය හැමෝම කිඋවෙ මේ ගීතය ලිවේ මකාර් චුද්‍රා නවකතාවට . ඔය අදහස් කරන්නෙ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ කියන්නෙ කිසිම කෙනෙක්ගෙ හවුහරණක් නැති මේ අහිකුණ්ඨික ජීවිතේ ගැන විප්ලවය සමයේ තියන අවිනිශ්චිත බව නැටුමෙන් බිම අස්වද්දන්නෙ මේ නාටිකාංගනාව ඇය ඉන් රූබලයක් නෙලනවා වානේ පන්නරය ලැබූ හැටි කතාවේ තෝන්‍යා දනපති පන්තිය නියෝජනය කරන්නෙ ඇයට කිසිම.උවමනාවක් නැ නැටුම් නටලා රූබලයක් උපයන්න හැබැයි මකාර් චුද්‍රාහි නාටිකාංගනාවට එය සිදු කිරීම අවශ්‍යයයි ඔබ කියවලා මදී . එක්කො මේ විචාරය වෙනස් කරන්න නැත්තන් මේ වීඩියෝ එක අයින් කරන්න මිනිස්සු වැරදි විදිහට තේරුම් ගන්නවා ඔයා මකාර් චුද්‍රා කියවලා නිවැරදි වෙන්න . මේ නිරවද්‍ය තොරතුරු මොකද මේ ගීතය නිර්මාණය වෙද්දි අපි හිටියා සමහරක් විට ඔයා ඉපදිලාත් නැතුව ඇති
@RandunuYasaranga
@RandunuYasaranga 8 ай бұрын
මටත් ඔය කතාව කලින් අහන්න ලැබුණා. හැබැයි අප්සරා ද සිල්වාගෙන් නෙවෙයි. මං ඒ නිසාම මේ විචාරය කරන්න කලින් මකාර් චුද්‍ර සහ වානේ පන්නරය ලැබූ හැටි කියන පොත් දෙකම කියෙව්වා. මට නම් මේ ගීතය වැඩිපුරම දැනුණේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන්. මාකාර් චුද්‍ර එකේ බොහෝම සුළු සිදුවීමක් පමණයි මේකට අදාල වෙන්නේ. හැබැයි මම පස්සේ අප්සරා ද සිල්වා කරපු යූටියුබ් සාකච්ඡාවක් බැලුවා. ඒකෙදිත් එතුමිය කියනවා මේක ලිව්වේ මකාර් චුද්‍ර එකෙන් කියලා. ඉතින් ගායිකාවම කියනවා නම් වෙන කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අපිට. 😌 හැබැයි ගීතයක් කැමති විදියකට රස විඳින්න ශ්‍රාවකයට අයිතිය තියෙනවා. ඒක තමයි රස විඳීම කියන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ මේක අයින් කරන්න අවශ්‍යයි කියලා. පොඩි ඉල්ලීමක්. කෙනෙක්ගේ වැරැද්දක් පෙන්වලා දෙනකොට ඒ කෙනා ගැන පූර්ව නිගමන වලට එළඹිලා එයාව පහළට දාන්න හදන්න එපා. මං මේ පොත් ඔක්කොම කියවලයි මේ වැඩේට බැස්සේ. අනික මේක රචනා කරේ අප්සරා ද සිල්වා නෙවෙයි. එහෙම බැලුවොත් ඔයා කියලා තියෙන්නෙත් වැරදි දෙයක්. අනිත් දේ මම මේ 2000න් පස්සේ ඉපදුණු පොඩි එකෙක් කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් ඒකත් ඔයාට වුන ලොකු වැරදීමක්. මිනිස්සු ගැන පූර්ව නිගමන වලට එළඹෙන්න එපා. ස්තුතියි!
@SilunaBimsara-kq7ib
@SilunaBimsara-kq7ib 8 ай бұрын
@@RandunuYasaranga ඔතන කියුවෙ කියන තැනටයි මට වැරදිලා ලියුවෙ කියලා ටයිප් වෙලා තියෙන්නෙ ඒක අත්වැරැද්දක් හොදේ . නැත්තන් මන් ඔතන චාරුක සුරවීරව මතක් කරන්නැ .අනික ඔයාගෙ නිර්මාණය පහත් කරලත් නැ මෙතන ඔයාට දැනෙන විදිහට විචාරය කරාට කමක් නැ ඒකේ නිවැරදි තොරතුරු දැක්විය යුතුයි මකාර් චුද්‍රා වලින් පදරචකයා කරපු සින්දුවට ඔයාට දැනෙනවා කියලා වානේ පන්නරය ලැබූ හැටි දලා වැඩක් නැ හැමවෙලේම ඔබේ නරඹන්නන්ට නිරවද්‍ය තොරතුරු ලබා දී ඔබේ අදහස ප්‍රකාශ කරන්න. මට ඔබ 2000ට පස්සෙ ඉපදුනත් වැඩක් නැ ඊට කලින් ඉපදුනත් වැඩක් නැ.
@RandunuYasaranga
@RandunuYasaranga 8 ай бұрын
මෙහෙමයි. අපි ගීතයක් අහද්දි ඒක රස විඳිද්දි රචකයා ඒක ලිව්වේ මොන අරමුණෙන්ද කියන එක හැම වෙලේම දන්නේ නැහැ නේ. සමහර විට රචකයා මිය ගිහින් ඉන්නත් පුළුවන්. එහෙම වෙලාවට අපි ඒ සම්බන්ධ තොරතුරු ගන්න පුළුවන් හැම දේම හොයනවා (අපේ හැකියාව අනුව). එහෙම හොයලා තමයි මේ විචාරය ඒ දවස් වල කරේ. අවාසනාවට මට මේ නිර්මාණයේ කිසිම නිර්මාණකරුවෙක්ව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න බැරි වුණා. එතකොට මං මේ සම්බන්ධව පළ වෙලා තිබුණ මත දෙක වුණ වානේ පන්නරය ලැබූ හැටි සහ මාක්‍ර චුද්‍ර ගැන දැනගෙන ඒ දෙකම කියවලා වඩාත් සමීප අදහස සමාජගත කරා. එපමණයි.
@malawijesuriya1399
@malawijesuriya1399 3 жыл бұрын
Harima lassanai,,. Mala
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@gretarathnawalie1239
@gretarathnawalie1239 3 жыл бұрын
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️❤️
@traveltodeath
@traveltodeath Жыл бұрын
❤❤❤
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි..!!
@chamodikankanamge8037
@chamodikankanamge8037 3 жыл бұрын
♥️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
❤️🤗
@kelumchinthaka6437
@kelumchinthaka6437 Жыл бұрын
❤❤
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤❤
@charithrupasinghe2311
@charithrupasinghe2311 9 ай бұрын
@pathumsisara7812
@pathumsisara7812 2 ай бұрын
❤❤❤
@dasundasanayake3582
@dasundasanayake3582 9 ай бұрын
iwan paulusha | githayata kavi kathawak | Maragala
10:37
ගීතයට කවි කතාවක් by maragala
Рет қаралды 32 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Iwan Paulusha
5:04
apsaradesilva1
Рет қаралды 599 М.